ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජයවෙවා තෙරැවන් සරනයි සැමට 💐💪🙏❤️❤️🇱🇰🇱🇰🇱🇰
හරීම පිරිසුදුයි වැදගත් තෝරා ගැනීමක් ඉදිරිය වඩාත් සුන්දර කර ගනිමු ❤❤❤❤
දලදා හාමුදුරුවන්ගේ පිහිටයි.සියලු දෙනාට ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා.👍👍👍👍
අපේ ඇස් පිංකෙරුව එහෙනම් මෙක දකින්න..❤❤❤
ow ned harini wage NGO pissiyak
වැඩේ නම් හරියටම වෙලා තියනවා දැන් ඉතින් වැඩ පටන්ගන්න ඕනේ
වැඩේ නම් ලස්සනට උනා.. දැන් අපි බලන් ඉන්නෙ වෙන්නෙ මොකද්ද කියලා..😄 ප්‍රාතිහර පාන්න බෑරි බව හැමෝම දන්නවා.. හිමීට නැගිටිනකම් අපිත් කන කට්ට කාගෙන බලාන ඉන්නවා..❤
poddak inna wel palamen egoda wenakan
පක්ශ පාට ජාති බේද නොතකා ලක් මාතාව ගොඩ නගන්න සියලු දෙනාට ශක්තිය ලැබේවා ..බුදුසරණයි
😂😂😂 ඒක තමා උතුරේ හමුවේ කොල්ලනට ගේම
@@ruwansadaruwan7271 HARINI WAGE AYA RATATA PILIKAWAN
@@PunsaraSenavirathna Ethakota meeta kalin rata paalanaya karapu aya ratata sampath wenna athi nae? Eka nae ratata mehema wela thiyennae. Oyala wagae dehapaalana wahallu wena sulutharaya kiyana dewal, ratae bahuthara buddimath janaathawa ahannae naha dan.
ජයවෙිවා ❤❤❤
රට ගොඩ ගන්න වාසනාව ලැබේවා..ඔබ සැමට
ඔබ සියලු දෙනාටම සුබ පැතුම්...ජය ශ්‍රී....
කොහොම හරි රට ගොඩගමු මාස හයයි කරන්නෙ කියපු උන්ගේ කටවල් වැහෙන්න ,,,,උගත් තුන්ගෙන් පිරි නව කැබිනට් මන්ඩලයට සුබ පැපැතුම් ❤❤❤
Good luck for everyone Good blessing ❤❤❤❤❤❤❤
තනියෙන් කෑ ගහපු සිංහයා අද ජනාධිපති පුටුවේ ❤❤❤❤❤❤👍👍👍👍👍
ඉතාම සතුටුයි. අපේ රටේ සුබසිද්ධිය වෙනුවෙන් උර දෙන්නට, සියලු දෙනාට යුක්තිගරුක රටක් ඇතිකර දෙන්නට ඔබ සියලුදෙනාටම දේවාශිර්වාදය ලැබේවා. කවදාවත්ම හිතට නොලැබුණ සතුටක් බලාපොරොත්තුවත් අපට දැන් තියනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව ලද ජයග්‍රහණයයි මේ .......
ජනාධිපතිත් එක්ක කැබිනට් මණ්ඩලය 22 i ✌️
president is not available in cabinet
@sfiro4558 Cabinet means ministers including the president according to the constitution. 😊
@sfiro4558 The head of Cabinet is executive president.
Ko Ethakota niyojya amathiwaru?
@@Ushan442 එයාලා 21ට කලින් පත් කරයි නේද.. 25ට වැඩි ගානක් එනවා..කැබිනට් සහ නියෝජ්‍ය ඔක්කොම 50 අඩු ගානක්.
කොහොම කොහොම හරි මගේ රටට හරි යනවනම් එච්චරයි❤
வாழ்த்துக்கள்
ජයවේවා
ජයෙන් ජයම වේවා මේ තමයි 68 ලක්ශයක් ජනතාවගේ කැප කිරීම 🌹🌹🌹
ඔබලාට තෙරුවන් සරණයි❤❤❤❤❤
සුදුස්සාට සුදුසු තැන ලැබිලා සියලු දෙනාටම බුදුසරණයි 🙏🏻🇱🇰❤️
Jayawewa 🎉🇱🇰
ජය නියතයි අලුත් ආණ්ඩුවට සුභාසින්සන
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.
Great ❤
ජයවෙවා❤❤
❤❤❤
ලංකාව කාපු කම්‍බ හොරු ටික කම්‍බ උනා❤❤❤ ඔබ සැමට ලංකාව ගොඩ ගන්න ශක්ති ධෛර්ය ලැබේවා ❤❤❤ඔබ සැමට තෙරුවන් සරණයි🙏🙏🙏
වැඩ කරන රටක් ❤
නිදහස් ශ්‍රීලංකාවෙ JR ජයවර්ධනට පස්සෙ හිටපු හොදම කැබිනට් මණ්ඩලය......ඊටත් වඩා වැඩ්ඩො කියල පෙන්නන්න වැඩ වලින් ❤❤
ඉතිහාසයේ මුස්ලිම් නියෝජනයක් නැති කැබිනට් එකක් වීම විශේෂත්වයක් 😂😂😂
කැබිනට් එකට ජාතිය නියෝජනය කරන උන් තෝර තෝර දාන්න දෙයක් නෑ 😂😂😂
රට ජාති ආරක්ෂා කරර ගැනීමටගුවන්ගේ ගුණ බලයෙන්. ශක්තිය ධෛර්ය වාසනාවව ලැබේවා. ❤🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌹🌹
සාමුහිකත්වය ❤❤❤❤අද ඇහිච්ච ලස්සනම වචනය
❤️❤️❤️
වසන්තයට (🐄) අද ලංකාවේ වැඩිපුරම මුදල් ගැවසෙන TRADE & COMMERCE අමාත්‍යංශය ලැබුනා. එතකොට මහාචාර්‍ය අනිල් ජයන්ත (econ)? එයාට කම්කරු ඇමතිකම. 😂
ඔය වෙලා තියෙන්නේ හරියටම දක්ෂයන්ට තැන😂😂😂😂😂
@@ramyakumari1308 Danma vivechanaya nokara tika kaalayak balamu. Sawkya amathyansaya doctor kenekta baara dunnu ekata nam sathutui godak. Kalin sawkya amathila wela hitiyae AL thiya OL wath nathi aya nae.
අනිල් ජයන්ත ආර්ථික උපදේශක ජනාධිපතිගෙ
වසන්තගෙ උපාදිය ගත්තෙ මොන අංශයෙන්ද කියල බලලම ඕව කියවන්නකො😅 අනික කම්කරු අමාත්‍ය කියන්නෙ කලින් උන්ට ගනන් නොගන්න පොඩි එකක් උනාට ඒකෙ බරපතලකම දන්න කෙනාට දීල මෙදා පාර
රට හොදට පාලනය කරයි කියල හිතනවා😢❤
United we win srilankans ❤
ජයෙන් ජයම වේවා ❤
🙏
ජයවේවා.
❤❤❤❤❤❤❤🎉🎉
❤❤❤❤❤👍👍🙏🙏
❤
ලාල්කාන්ත නියමයි ජොකර්
මැනික් කැට ටිකක් ජනාධිපති තුමා හොයා ගෙන තියෙන්නෙ ❤❤❤❤❤
Proud of u president and team❤, wishing u r the best steer the country to the prosperity for all human including nature and animals too❤❤❤❤❤❤❤❤
Jayawe wa
තරුන කටයුතු නියෝජය ඇමතිකම තරුණයෙක්ට දෙන්න තනුර එරංග ඔය ඉන්නෙ කට්ටිය ඒගොල්ලන්ට
එක ආවට ගියාට තරුන කමට දෙන්න බෑ
හරින් වගේ සර්ට් එක ගලවන් නටන කෙනෙක් ඕනැ තරුණ කටයුතු ඇමති ලෙස
අඩෝ ක්‍රීඩා ඇමති බං❤
තරුන කටයුතු යනු 18,19,20 එවුන් ෆේස්බුක් පාටිවල නටන එක නොවන බව කරුනාවෙන් සලකන්න
😂😂😂
Congratulations 🎊
සුදුස්සාට සුදුසු තැන ජයවෙිවා
All of them high education❤well done malimawa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🔥🔥🔥
May the triple gem bless you and all the best 👍
කියපුදෙ හාරියට කර සුබ පැතුම් හැමොටම🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
සුබ පැතුම් ❤🎉
❤️🙏🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙ රට ගොඩනගන්න ශක්තිය ලැබෙනවා
අමිමෝ වසන්ත😂😂😂😂
මාලිමාවේ වැඩිඩෝ.මාලිමාවට ජය වේවා!!!මාතෘභූමියට ජය වේවා!!
❤️💐🇱🇰🙏👍
🙏🙏🙏🙏🙏👍👍👍👍👍
Mage maubimata jaya wewa
උගතුන් මැද උගතෙක් වන්නැයි උපන් දැයට සෙත සලසන්නයි 🙏
සංදර්ශන නෑ ආවා දිවුරුම් දුන්නා ගියා
Plz postpone advanced level examination
Paypal වලින් ලංකාවට සල්ලි withdraw කරන system එක හදල දෙන්ඩකො
❤❤❤❤ npp
🇱🇰🧭🇱🇰Jayewewa Sri Lanka 🇱🇰🧭🇱🇰
Kalin kattiya hitiya nam parawal wahala wenama drama ekak 😂😂
අපේ එකම
අඩෝ ක්‍රීඩා ඇමති බං😢
කර්මාන්ත ඇමතිකමට මේ තරම් සුදුස්සෙක් දකුණු ආසියාවේම නැ😁❤😍
365දවසම උද්ඝෝෂණ මාෆියාවෙන් රටට කෙලිය සංදර්ශන රැල කැබිනට් ඇමති ධුර ගත් බව ප්‍රකාශ කරමු මිට අනුර සහෝදරයා 😊
හිටපු අයම ඔතන අද හිට්ය නම් මිනිස්සුන්ගෙ බදු මුදල් කෝටි ගාණකට කෙලලා දිවුරුම් දීම වෙනම සංදර්ශනයක් ඔතන අද.
@ කියන්නේ මේගොල්ලෝනේ අවු 76 ඇතුලේ හිටිය මේගොල්ලෝ කරපු දෙයක් තියනවද? බදුමුදල් හා හොරකම් විතරක්ම හිටිය අය කලානම් තවම යුද්ධ ද කිසිම සංවර්ධනයක් නොවනු ඇත ආපුසු හැරී බලන්න ලංකාවේ වෙනස එදා සහ අද ජෙප්පෝ එද සිට අද දක්වා එකම බයිලය රට ඉදිරියට ගහින් බලමු මෙයාලගේකටේ කයිය රෙද්ද පල්ලෙද කියලා ??
අනේ ඉතින් බුදුන්ටත් ගල් පෙරලුවනෙ දෙව්දත්
@ ජෙප්පෝ ගල් පෙරලුවේ නැද්ද රටට පෙරලපු තරමක් ගල් මුල් පෙරලුවේ මේ රැල තමයි
අනේ ගොන් utto 😂😂😂
මුදල් ඇමති කවුද?
ජනාධිපතිතුමා
ආරක්ෂක අමාත්‍යාංශයත් ජනාධිපතිතුමා යටතේ
Exam kal dala denn please😪😪😪😪😪😪😪😪😪😪😪😪
යකොඉ😂
Ratata rate anagath parapurata yahapathak wena hoda deyak inna hithena ratak goda naganna shakthiya dahiriya labewa hamotama...❤️🙏🤝🤝🤝🤝
ඊලග සෙට් එක පරන වෙද්දි පටන් ගනියි ඇමති සටන දැනට ජනප්‍රිය නැති හින්ද ඉදියිටික කාලයක්
Npp එකට කට්ටිය ගන්නෙ ප්‍රතිපත්ති වලට අනුව බන්. 👏🙂
@@Handlethis-g3d නොදන්න හින්දා අහන්නෙ ලාල්කාන්තට මොකක්ද තියෙන සුදුසුකම ඔය ඇමතිකම කරන්න ?
@@Handlethis-g3dවසන්තයට අද ලංකාවේ වැඩිපුරම මුදල් ගැවසෙන TRADE & COMMERCE අමාත්‍යංශය ලැබුනා. එතකොට මහාචාර්‍ය අනිල් ජයන්ත ? එයාට කම්කරු ඇමතිකම.
@@Handlethis-g3dඒ බං වසන්තට දීල තියෙන්නේ මොන විද්‍යාවට අනුවද???
@@thakshidesilva-z7s උබෙ අම්මගෙ යෝජනාවක් අනුව 👍🙂 මටත් ආවා යෝජනාවක් ඇවිල්ලා ඇරලා යන්න කියලා උබට 😪 මන් කිව්ව වටෙ යන වේසියොන්ට ගහන්නෙ නෑ කියලා 😪
මරු තරුණ ඇමති 😂
ඔන්න ඔන්න ඉතින් ගොනා වෙනවනෙ. අද්‍යාපනේ එහෙනම් ලමයෙක්‍ට දෙන්න කියාපන්😂
@RND-g1q ඕවා ජෙපි තර්ක..අපෙ නෙවෙයි 😁😁😁
උබ කියන්නේ තරුණ කටයුතු ඇමැතිකම 18,19,20 එකෙක්ට දෙන්න කියලද.... උබලගේ දැක්මනම් වෙනස් කරන්න බෑ... පරණ හොරු ටිකම ඕනේ ඕනේ කියලා වැද වැද හිටපන්
@praveen_nimshan එහෙමයි කියලා තරුණ කටයුතු ඇමතිකම 60 පැනපු එකෙක්ට දීලා හරියනවද ? වයසක කට්ටියට ගෙදර යතුරු වත් බාරදෙන්න එපා කියලා කයියනායක රොබින් හුඩ් කිවුවේ 😁😁😁😁😁
කෝ බං සමෘද්ධි
සමුර්දි දුන්නෙ ඉස්සර.දැන් අස්වැසුම😂
Apita sathutui anurata rata apita anura very kind devoted humble hones5 dedicated loveable leaders we wish him20 yearsbest luck and god less you
රටේ මිනිස්සුන්ට ජයක්ම වෙන්න ඕනේ
Good team workwe are happy to suceed in every way
dan ithin thiyenne රට hadanna❤
Who is going to be the Speaker of the parliament?
Nalin Hewage
Why.Rohitha ? is he not qualified to it ????😢
😁 හොදයි නේද බලමුකෝ
Ratata kiri ithirewa
අනුර කුමාර ජනාධිපතිවරයා තමන් යටතේ මුදල් අමාත්‍යාංශයේ තබා ගැනීම ඉතාම වැරදි ක්‍රියාවක් ඔහු එදා එය ජනාධිපතිවරුන් යටතේ තබා ගැනීම විවේචනය කළ බව මට මතකයි
kediri ganna epa
Eke ජනාධිපති ta thiygnn ona kiyla adikranen kiyl thiyanawa kiyl thiyenw. Attad dnne na
අපිට හොඳනම් ඔයාට ඇයි අමාරැවෙන් !
උබට ඕන ඒවා කරන්නේ නෑ පලයං 😂
ohoma thama balayata apuwama. mula mathaka na
නිර්ධන පංතියේ උන් ටයි කෝට් දාලා 😂😂😂
Ub oka kalin kiwanam kattiya abude gahan ei😂
උන් නිර්දන කිය්ල් කව්ද කිව්වෙ. 😂 එ ඔක්කොම බ්‍රෑන්ඩඩ් අදින සෙට් එකක් 😂උබලගෙ සජිය වගෙ නැ
උබ කලින් කියන්න එපැයි අමුඩෙ ගහන් යන්න කියලා.. එහෙන්ම උන් ටයි කොට් දන්නේ නෑනේ 😂.... රටක ඇමති මණ්ඩලයක් දිවුරුම් දෙද්දිත් කොට කලිසමක් ගහන් යන්න කියලද කියන්නේ උබ😂
නලීන් හේවගෙ කො
Nalin hewage nadda 😢
Katha Nayaka/ speaker. 😊
Namal Karunaratne kapuwe ai
ගාන අඩු කරාට වැඩක් නැහැ.. වැඩ පෙන්නපන්... හාල් ඇටයක් නැහැ මිනිසුන්ට... දියව් දියව් කියන්නේ නැත
අපිට නම් තියෙ ගොන් කතා කියන්න එපා පින්නයා 😂
අපි නම් 3න් වේලම බත් කනවා..😅
උබ බත් කනවද..මං හිතුවේ තණකොළ කියලා🤣
@@susanthamahawattha1969 ඉතිරි බන් හාලේ කීලෝ එක 230යි... පොල් ගෙඩිය 200යි... ඒවට වහලු මීක් නැත... 2/3 ක ඕනා උනාද?? හාල් අඩු කරන්න 😀😀😀
@@ruwansadaruwan7271 අවුරුදු 76 ක් කොරපුව තමයි ඔය තාම විදවන්නේ මිනිස්සු.පොඩ්ඩක් ඉවසල හිටපල්ලා තවටිකදවසක් ඔක්කොම වෙලාවට හැදෙනකල්
Namal karunarathna nadda
Mata kynna puluwanda parliment ekata ke denk yanawada kyla
225
THANK GOD ALL THOSE RAJAPAKSAS AND RANILS ARE GONE FROM THE PARLIAMENT,,,GOOD LUCK TO ALL THE NEW MP'S,,,❤❤
The God has no voting power bro.
අමීකා..නංගීට...ඇමතකමීනෑද
E kauda bn?
Eyata wathu ha praja yatithala niyojya amathikama dei kiyala hithenawa. Balamu.
Nalin hewgeta saha namal karunarathna loku sewawak karapu aya...eyalata labunanam hodai
ජයවෙවා තෙරැවන් සරනයි සැමට 💐💪🙏❤️❤️🇱🇰🇱🇰🇱🇰
හරීම පිරිසුදුයි වැදගත් තෝරා ගැනීමක් ඉදිරිය වඩාත් සුන්දර කර ගනිමු ❤❤❤❤
දලදා හාමුදුරුවන්ගේ පිහිටයි.සියලු දෙනාට ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා.👍👍👍👍
අපේ ඇස් පිංකෙරුව එහෙනම් මෙක දකින්න..❤❤❤
ow ned harini wage NGO pissiyak
වැඩේ නම් හරියටම වෙලා තියනවා දැන් ඉතින් වැඩ පටන්ගන්න ඕනේ
වැඩේ නම් ලස්සනට උනා.. දැන් අපි බලන් ඉන්නෙ වෙන්නෙ මොකද්ද කියලා..😄 ප්‍රාතිහර පාන්න බෑරි බව හැමෝම දන්නවා.. හිමීට නැගිටිනකම් අපිත් කන කට්ට කාගෙන බලාන ඉන්නවා..❤
poddak inna wel palamen egoda wenakan
පක්ශ පාට ජාති බේද නොතකා ලක් මාතාව ගොඩ නගන්න සියලු දෙනාට ශක්තිය ලැබේවා ..බුදුසරණයි
😂😂😂 ඒක තමා උතුරේ හමුවේ කොල්ලනට ගේම
@@ruwansadaruwan7271 HARINI WAGE AYA RATATA PILIKAWAN
@@PunsaraSenavirathna Ethakota meeta kalin rata paalanaya karapu aya ratata sampath wenna athi nae? Eka nae ratata mehema wela thiyennae. Oyala wagae dehapaalana wahallu wena sulutharaya kiyana dewal, ratae bahuthara buddimath janaathawa ahannae naha dan.
ජයවෙිවා ❤❤❤
රට ගොඩ ගන්න වාසනාව ලැබේවා..ඔබ සැමට
ඔබ සියලු දෙනාටම සුබ පැතුම්...ජය ශ්‍රී....
කොහොම හරි රට ගොඩගමු මාස හයයි කරන්නෙ කියපු උන්ගේ කටවල් වැහෙන්න ,,,,උගත් තුන්ගෙන් පිරි නව කැබිනට් මන්ඩලයට සුබ පැපැතුම් ❤❤❤
Good luck for everyone Good blessing ❤❤❤❤❤❤❤
තනියෙන් කෑ ගහපු සිංහයා අද ජනාධිපති පුටුවේ ❤❤❤❤❤❤👍👍👍👍👍
ඉතාම සතුටුයි. අපේ රටේ සුබසිද්ධිය වෙනුවෙන් උර දෙන්නට, සියලු දෙනාට යුක්තිගරුක රටක් ඇතිකර දෙන්නට ඔබ සියලුදෙනාටම දේවාශිර්වාදය ලැබේවා. කවදාවත්ම හිතට නොලැබුණ සතුටක් බලාපොරොත්තුවත් අපට දැන් තියනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව ලද ජයග්‍රහණයයි මේ .......
ජනාධිපතිත් එක්ක කැබිනට් මණ්ඩලය 22 i ✌️
president is not available in cabinet
@sfiro4558 Cabinet means ministers including the president according to the constitution. 😊
@sfiro4558 The head of Cabinet is executive president.
Ko Ethakota niyojya amathiwaru?
@@Ushan442 එයාලා 21ට කලින් පත් කරයි නේද.. 25ට වැඩි ගානක් එනවා..
කැබිනට් සහ නියෝජ්‍ය ඔක්කොම 50 අඩු ගානක්.
කොහොම කොහොම හරි මගේ රටට හරි යනවනම් එච්චරයි❤
வாழ்த்துக்கள்
ජයවේවා
ජයෙන් ජයම වේවා මේ තමයි 68 ලක්ශයක් ජනතාවගේ කැප කිරීම 🌹🌹🌹
ඔබලාට තෙරුවන් සරණයි❤❤❤❤❤
සුදුස්සාට සුදුසු තැන ලැබිලා සියලු දෙනාටම බුදුසරණයි 🙏🏻🇱🇰❤️
Jayawewa 🎉🇱🇰
ජය නියතයි අලුත් ආණ්ඩුවට සුභාසින්සන
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.
Great ❤
ජයවෙවා❤❤
❤❤❤
ලංකාව කාපු කම්‍බ හොරු ටික කම්‍බ උනා❤❤❤ ඔබ සැමට ලංකාව ගොඩ ගන්න ශක්ති ධෛර්ය ලැබේවා ❤❤❤ඔබ සැමට තෙරුවන් සරණයි🙏🙏🙏
වැඩ කරන රටක් ❤
නිදහස් ශ්‍රීලංකාවෙ JR ජයවර්ධනට පස්සෙ හිටපු හොදම කැබිනට් මණ්ඩලය......
ඊටත් වඩා වැඩ්ඩො කියල පෙන්නන්න වැඩ වලින් ❤❤
ඉතිහාසයේ මුස්ලිම් නියෝජනයක් නැති කැබිනට් එකක් වීම විශේෂත්වයක් 😂😂😂
කැබිනට් එකට ජාතිය නියෝජනය කරන උන් තෝර තෝර දාන්න දෙයක් නෑ 😂😂😂
රට ජාති ආරක්ෂා කරර ගැනීමටගුවන්ගේ ගුණ බලයෙන්. ශක්තිය ධෛර්ය වාසනාවව ලැබේවා. ❤🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌹🌹
සාමුහිකත්වය ❤❤❤❤අද ඇහිච්ච ලස්සනම වචනය
❤️❤️❤️
වසන්තයට (🐄) අද ලංකාවේ වැඩිපුරම මුදල් ගැවසෙන TRADE & COMMERCE අමාත්‍යංශය ලැබුනා. එතකොට මහාචාර්‍ය අනිල් ජයන්ත (econ)? එයාට කම්කරු ඇමතිකම. 😂
ඔය වෙලා තියෙන්නේ හරියටම දක්ෂයන්ට තැන😂😂😂😂😂
@@ramyakumari1308 Danma vivechanaya nokara tika kaalayak balamu. Sawkya amathyansaya doctor kenekta baara dunnu ekata nam sathutui godak. Kalin sawkya amathila wela hitiyae AL thiya OL wath nathi aya nae.
අනිල් ජයන්ත ආර්ථික උපදේශක ජනාධිපතිගෙ
වසන්තගෙ උපාදිය ගත්තෙ මොන අංශයෙන්ද කියල බලලම ඕව කියවන්නකො😅 අනික කම්කරු අමාත්‍ය කියන්නෙ කලින් උන්ට ගනන් නොගන්න පොඩි එකක් උනාට ඒකෙ බරපතලකම දන්න කෙනාට දීල මෙදා පාර
රට හොදට පාලනය කරයි කියල හිතනවා😢❤
United we win srilankans ❤
ජයෙන් ජයම වේවා ❤
🙏
ජයවේවා.
❤❤❤❤❤❤❤🎉🎉
❤❤❤❤❤👍👍🙏🙏
❤
ලාල්කාන්ත නියමයි ජොකර්
මැනික් කැට ටිකක් ජනාධිපති තුමා හොයා ගෙන තියෙන්නෙ ❤❤❤❤❤
Proud of u president and team❤, wishing u r the best steer the country to the prosperity for all human including nature and animals too❤❤❤❤❤❤❤❤
Jayawe wa
තරුන කටයුතු නියෝජය ඇමතිකම තරුණයෙක්ට දෙන්න තනුර එරංග ඔය ඉන්නෙ කට්ටිය ඒගොල්ලන්ට
එක ආවට ගියාට තරුන කමට දෙන්න බෑ
හරින් වගේ සර්ට් එක ගලවන් නටන කෙනෙක් ඕනැ තරුණ කටයුතු ඇමති ලෙස
අඩෝ ක්‍රීඩා ඇමති බං❤
තරුන කටයුතු යනු 18,19,20 එවුන් ෆේස්බුක් පාටිවල නටන එක නොවන බව කරුනාවෙන් සලකන්න
😂😂😂
Congratulations 🎊
සුදුස්සාට සුදුසු තැන ජයවෙිවා
All of them high education❤well done malimawa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🔥🔥🔥
May the triple gem bless you and all the best 👍
කියපුදෙ හාරියට කර සුබ පැතුම් හැමොටම🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
සුබ පැතුම් ❤🎉
❤️🙏🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙ රට ගොඩනගන්න ශක්තිය ලැබෙනවා
අමිමෝ වසන්ත😂😂😂😂
මාලිමාවේ වැඩිඩෝ.
මාලිමාවට ජය වේවා!!!මාතෘභූමියට ජය වේවා!!
❤️💐🇱🇰🙏👍
🙏🙏🙏🙏🙏👍👍👍👍👍
Mage maubimata jaya wewa
උගතුන් මැද උගතෙක් වන්නැයි
උපන් දැයට සෙත සලසන්නයි 🙏
සංදර්ශන නෑ ආවා දිවුරුම් දුන්නා ගියා
Plz postpone advanced level examination
Paypal වලින් ලංකාවට සල්ලි withdraw කරන system එක හදල දෙන්ඩකො
❤❤❤❤ npp
🇱🇰🧭🇱🇰Jayewewa Sri Lanka 🇱🇰🧭🇱🇰
Kalin kattiya hitiya nam parawal wahala wenama drama ekak 😂😂
අපේ එකම
අඩෝ ක්‍රීඩා ඇමති බං😢
කර්මාන්ත ඇමතිකමට මේ තරම් සුදුස්සෙක් දකුණු ආසියාවේම නැ😁❤😍
365දවසම උද්ඝෝෂණ මාෆියාවෙන් රටට කෙලිය සංදර්ශන රැල කැබිනට් ඇමති ධුර ගත් බව ප්‍රකාශ කරමු
මිට අනුර සහෝදරයා 😊
හිටපු අයම ඔතන අද හිට්ය නම් මිනිස්සුන්ගෙ බදු මුදල් කෝටි ගාණකට කෙලලා දිවුරුම් දීම වෙනම සංදර්ශනයක් ඔතන අද.
@ කියන්නේ මේගොල්ලෝනේ අවු 76 ඇතුලේ හිටිය මේගොල්ලෝ කරපු දෙයක් තියනවද? බදුමුදල් හා හොරකම් විතරක්ම හිටිය අය කලානම් තවම යුද්ධ ද කිසිම සංවර්ධනයක් නොවනු ඇත ආපුසු හැරී බලන්න ලංකාවේ වෙනස එදා සහ අද ජෙප්පෝ එද සිට අද දක්වා එකම බයිලය රට ඉදිරියට ගහින් බලමු මෙයාලගේ
කටේ කයිය රෙද්ද පල්ලෙද කියලා ??
අනේ ඉතින් බුදුන්ටත් ගල් පෙරලුවනෙ දෙව්දත්
@ ජෙප්පෝ ගල් පෙරලුවේ නැද්ද රටට පෙරලපු තරමක් ගල් මුල් පෙරලුවේ මේ රැල තමයි
අනේ ගොන් utto 😂😂😂
මුදල් ඇමති කවුද?
ජනාධිපතිතුමා
ආරක්ෂක අමාත්‍යාංශයත් ජනාධිපතිතුමා යටතේ
Exam kal dala denn please😪😪😪😪😪😪😪😪😪😪😪😪
යකොඉ😂
Ratata rate anagath parapurata yahapathak wena hoda deyak inna hithena ratak goda naganna shakthiya dahiriya labewa hamotama...❤️🙏🤝🤝🤝🤝
ඊලග සෙට් එක පරන වෙද්දි පටන් ගනියි ඇමති සටන දැනට ජනප්‍රිය නැති හින්ද ඉදියිටික කාලයක්
Npp එකට කට්ටිය ගන්නෙ ප්‍රතිපත්ති වලට අනුව බන්. 👏🙂
@@Handlethis-g3d නොදන්න හින්දා අහන්නෙ ලාල්කාන්තට මොකක්ද තියෙන සුදුසුකම ඔය ඇමතිකම කරන්න ?
@@Handlethis-g3dවසන්තයට අද ලංකාවේ වැඩිපුරම මුදල් ගැවසෙන TRADE & COMMERCE අමාත්‍යංශය ලැබුනා. එතකොට මහාචාර්‍ය අනිල් ජයන්ත ? එයාට කම්කරු ඇමතිකම.
@@Handlethis-g3dඒ බං වසන්තට දීල තියෙන්නේ මොන විද්‍යාවට අනුවද???
@@thakshidesilva-z7s උබෙ අම්මගෙ යෝජනාවක් අනුව 👍🙂 මටත් ආවා යෝජනාවක් ඇවිල්ලා ඇරලා යන්න කියලා උබට 😪 මන් කිව්ව වටෙ යන වේසියොන්ට ගහන්නෙ නෑ කියලා 😪
මරු තරුණ ඇමති 😂
ඔන්න ඔන්න ඉතින් ගොනා වෙනවනෙ. අද්‍යාපනේ එහෙනම් ලමයෙක්‍ට දෙන්න කියාපන්😂
@RND-g1q ඕවා ජෙපි තර්ක..අපෙ නෙවෙයි 😁😁😁
උබ කියන්නේ තරුණ කටයුතු ඇමැතිකම 18,19,20 එකෙක්ට දෙන්න කියලද.... උබලගේ දැක්මනම් වෙනස් කරන්න බෑ... පරණ හොරු ටිකම ඕනේ ඕනේ කියලා වැද වැද හිටපන්
@praveen_nimshan එහෙමයි කියලා තරුණ කටයුතු ඇමතිකම 60 පැනපු එකෙක්ට දීලා හරියනවද ? වයසක කට්ටියට ගෙදර යතුරු වත් බාරදෙන්න එපා කියලා කයියනායක රොබින් හුඩ් කිවුවේ 😁😁😁😁😁
කෝ බං සමෘද්ධි
සමුර්දි දුන්නෙ ඉස්සර.දැන් අස්වැසුම😂
Apita sathutui anurata rata apita anura very kind devoted humble hones5 dedicated loveable leaders we wish him20 yearsbest luck and god less you
රටේ මිනිස්සුන්ට ජයක්ම වෙන්න ඕනේ
Good team workwe are happy to suceed in every way
dan ithin thiyenne රට hadanna❤
Who is going to be the Speaker of the parliament?
Nalin Hewage
Why.Rohitha ? is he not qualified to it ????😢
😁 හොදයි නේද බලමුකෝ
Ratata kiri ithirewa
අනුර කුමාර ජනාධිපතිවරයා තමන් යටතේ මුදල් අමාත්‍යාංශයේ තබා ගැනීම ඉතාම වැරදි ක්‍රියාවක් ඔහු එදා එය ජනාධිපතිවරුන් යටතේ තබා ගැනීම විවේචනය කළ බව මට මතකයි
kediri ganna epa
Eke ජනාධිපති ta thiygnn ona kiyla adikranen kiyl thiyanawa kiyl thiyenw. Attad dnne na
අපිට හොඳනම් ඔයාට ඇයි අමාරැවෙන් !
උබට ඕන ඒවා කරන්නේ නෑ පලයං 😂
ohoma thama balayata apuwama. mula mathaka na
නිර්ධන පංතියේ උන් ටයි කෝට් දාලා 😂😂😂
Ub oka kalin kiwanam kattiya abude gahan ei😂
උන් නිර්දන කිය්ල් කව්ද කිව්වෙ. 😂 එ ඔක්කොම බ්‍රෑන්ඩඩ් අදින සෙට් එකක් 😂උබලගෙ සජිය වගෙ නැ
උබ කලින් කියන්න එපැයි අමුඩෙ ගහන් යන්න කියලා.. එහෙන්ම උන් ටයි කොට් දන්නේ නෑනේ 😂.... රටක ඇමති මණ්ඩලයක් දිවුරුම් දෙද්දිත් කොට කලිසමක් ගහන් යන්න කියලද කියන්නේ උබ😂
නලීන් හේවගෙ කො
Nalin hewage nadda 😢
Katha Nayaka/ speaker. 😊
Namal Karunaratne kapuwe ai
ගාන අඩු කරාට වැඩක් නැහැ.. වැඩ පෙන්නපන්... හාල් ඇටයක් නැහැ මිනිසුන්ට... දියව් දියව් කියන්නේ නැත
අපිට නම් තියෙ ගොන් කතා කියන්න එපා පින්නයා 😂
අපි නම් 3න් වේලම බත් කනවා..😅
උබ බත් කනවද..මං හිතුවේ තණකොළ කියලා🤣
@@susanthamahawattha1969 ඉතිරි බන් හාලේ කීලෝ එක 230යි... පොල් ගෙඩිය 200යි... ඒවට වහලු මීක් නැත... 2/3 ක ඕනා උනාද?? හාල් අඩු කරන්න 😀😀😀
@@ruwansadaruwan7271 අවුරුදු 76 ක් කොරපුව තමයි ඔය තාම විදවන්නේ මිනිස්සු.පොඩ්ඩක් ඉවසල හිටපල්ලා තවටිකදවසක් ඔක්කොම වෙලාවට හැදෙනකල්
Namal karunarathna nadda
Mata kynna puluwanda parliment ekata ke denk yanawada kyla
225
THANK GOD ALL THOSE RAJAPAKSAS AND RANILS ARE GONE FROM THE PARLIAMENT,,,GOOD LUCK TO ALL THE NEW MP'S,,,❤❤
The God has no voting power bro.
අමීකා..නංගීට...ඇමතකමී
නෑද