මේවා තමයි REAL BUDGET PC - LOW BUDGET PC FOR STREAMING & GAMING - MSK COMPUTERS
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !
කොහොමද ඔයාලට ? ඔයාල හැමෝම මගේ SL PC LK Channel එකට ආදරයෙන් පිළිගන්නවා.
ඉතින් SL PC LK කියන්නෙ පරිගණක තාක්ෂණය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබද දැනුම ඒ වගේම පරිගණකයක් හරියට හදාගන්නෙ කොහොම ද? හා ඒ ආශ්‍රිත PC BUILDS වගේම දිනෙන් දින Update වෙන Gaming ලෝකයේ නවතම තොරතුරු, Gameplay හා Gaming and Tec Live streaming කියන
මේ හැමදේම ඔයාලට මේ Channel එකේ බලාගන්න පුළුවන් ! ඉතින් අපිව Subscribe කරලා ඒ වගේම ඔය බෙල් Icon එක Click කරලා දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.
Channel Membership and Donations
මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
/ @slpclk
ඒ වගේම අපේ Facebook Live එක හරහා Stars Donate කිරීමෙන් හා TH-cam Live Chat එක හරහා Donate කරලා
අපිට සප් එක දෙන්නත් ඔයාට පුළුවන් !
Follow Me on Social Media:
🔻SPG MASTER YT CHANNEL - • Horizon Forbidden West...
🔻Facebook Page: / gaiyafbgaming
🔻Facebook Group : / 216153933313909
My specs
♦ AMD RYZEN™ 9 7900X PROCESSOR (12c/24t)
♦ CORSAIR H150 RGB 360MM LIQUID CPU COOLER
♦ MSI PRO B650M P DDR5 MOTHERBOARD
♦ CORSAIR VENGEANCE RGB 32GBDDR5 5600MHZ
♦ Msi RTX 4070Ti Ventus 3x 12gb GDDR6X Vga
♦ Corsair 850W 80+ Gold Power supply
Storage
Western Digital 1TB HDD
Western Digital 2TB HDD
Seagate Barracuda 2TB HDD
MSI 1TB M.2. NVME x 2
Addlink 1TB SATA SSD 1
♦ ANTEC PERFORMANCE 1 FT FULL TOWER CASE
♦ Msi Optix G27C4 Curved 27 inch Monitor (Primary)
♦ Lenovo 24 inch Monitor (secondary)
♦ MSI VIGOR GK30 GAMING KEYBOARD
♦ MSI GM08 GAMING MOUSE
Fantech Alto 7.1 Gaming Headset
Chat Rules:
🔸Mind your language and dont bullying anyone
🔸No Racism.
🔸No Trash Talking For others.
🔸No Spam
Love you all !
starting track
Track: Zack Merci - Kadak (feat. Nieko & Blxk Trey) [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch:
• Zack Merci - Kadak (feat. Nieko & Blx...
Free Download / Stream: ncs.io/Kadak
ending track
Track: Max Brhon - Cyberpunk [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch:
• Max Brhon - Cyberpunk | Bass | NCS - ...
Free Download / Stream: ncs.io/Cyberpunk
Song: Dosi & Aisake - Cruising [NCS Release]
Music provided by NoCopyrightSounds
Free Download/Stream: ncs.io/Cruising
Watch: ncs.lnk.to/Crui...
Song: Clarx & Shiah Maisel - Round n' Round [NCS Release]
Music provided by NoCopyrightSounds
Free Download/Stream: ncs.io/RoundNRound
Watch: ncs.lnk.to/Roun...
Usage Policy
Dan oya price ekata pc eka hadaagann puluvanda
Rx580 ta power ona neda godak
Owneda.
@@Freedomshanmow. ape current bill wadiene nathnm awulak na
මේකේ gta 6 play karanna puluwanda
Tama gta6 awillath na wtf🤣🤣
@@Deshanreacts ආපූ කාලෙක පුලුවන්ද
@@DMSMadhusankadisanayaka eka dannma kiyanna ba bro Tama rockstarlagen official minimum requirements release unama Tama balanna one
@@Deshanreacts eka balanne kohomada macho balana vidiha kiyahanko
@@DMSMadhusankadisanayaka Dan kiyala tiyena vidihata minimum requirements mehema Tama yanne,
OS - Windows 10
CPU - Intel Core i5-4460 3.2GHz / AMD FX-8350
GPU - AMD Radeon R9 390 or NVIDIA GeForce GTX 970 4GB
RAM - 8GB
Disk Space - 150GB available
Eth sure karanna ba officially announced karanakan bro.
Adath supiriyak🎉❤
❤
හොය හොය හිටපු pc build එක. ලබන මාසේ හදනවා
❤
අයියා ගෙ හැම video එකක්ම බලන මම pc එකක් ගන්න😅❤❤
Elh noti awa
Brother
❤@@SLPCLK
ayiye COLORFUL brand eka hoda brand ekakda
Casing nm awulak na motherboard graphic cards nm mata set na
Supiri ayya gammak thama ❤❤❤❤💕💕💕💕💕😀😀😀🙂🙂☑️☑️☑️☑️💢💢💢
සුපිරියක් තමා ඉතිම්🤩😪
එහෙමයි අයියේ❤
හැටට අඩු එකක් ගේන්නපනස් 55 විතර සුපිරි
sathiyak denna rattharane aniwa denawa
සුපිරි💗💗💗
Nice ayye❤
This is very good information. Thanks Gayan Ayiya for the info
aiye oyage number eka dannako please
අදනමි සුපිරියක් ඇ ගයාන් අයියා ❤❤ මෙි දවස්වල මෙි වගේ එකක් හදාගන්න පුළුවන් කියන්නේ පට්ට වටිනවා ❤❤❤ ආදරේයි ඇ ❤❤❤
Patta, video ekak enakan balance hitiya, 1 like eka magen onna
1st mama
❤❤
අනේ අයියෙහ් ආපහු සැරයක් VGA CARD price review එකක් කරන්නකො 😢❤️
හෙට දෙන්නම්
Aiya monitor pri da
නියමයි අයියේ 😍
Malli ❤
Rs.300000 වගේ හොදම 12th gen gaming,editing,streaming වගේ pc එකක් තියෙනවාද
Habyi 250ta i5-12400 dala puluvn....
But 300 yanvnm i7 ekk dann (monitor nathuva)
Cupiriyk tamai❤️
Ayiye api pc build ekak karath oyaala eeka dispons karanawada ❤
Dispons ????
ඇයි අයියෙ ' යසිරු මල්ලිගෙ dream pc බිල්ඩ් එක කියල හෙම ර්හියෙන්නෙ
@@bimsarasuharshanadispons kiyana wachane mata therune na malli sponsor da ?
අයියා මෙිකේ තියෙන parts වෙනස් කරගන්න පුළුවන් නේද අයියා ❤❤❤
ow ow
Brother warnty period eka khomada ❤
mata laksha 3kata ups ekka hoda pc ekak dnnakooo
Supiriyk aiye❤❤
Ful sateka kiyada
Gammak ❤️
ඔය බල්ඩ් එක කරන්නෙ කවදද මට
එක බොන්න ඔන විසදුමක්
masekata kalin wage
price aluth ewa brother. 2024 feb 27 no worries
Mekam dn build krnn cost ek kiydaaa aiyee
ayiya mn msk ekenma thama pc eka build kare mn damme gtx1060 6gb . ekada hoda rx580 8gb ekada
Rx 580 8gb eka hodai ❤
Ssd hodda ayiya naththam hdd drive ekada kiyannako oya deken hoda mokakda kiyala please 🥺🥺🥺❤❤❤
Replay
ssd kaleth dan iwarai m.2 nvme ganna. ewa gahanna bari nm ssd ganna
@@SLPCLK mage ssd 128 gb thiyenne eka hodaine neda
අයියේ හෙට Pc හදලා තියන්න පුලුවන් ද මම හෙට ඉන්නම් ගන්න ❤ ඵය විදියට ඔනෙ අයියේ ❤❤
එයාලට කෝල් එකක් දීලා යන්න 0112959005
Puluwan malli 0777506939 whatsapp
ඔයා ඔහොම හදන්න කිවවා කියලා හදන්න එයාලට පිස්සුනැ බන්😅
❤
ayyie oya card ekami mt thiyenne oya vedio eketh yanne gpu temp ek 78 ne 78 awulk nadda card ekt
අය්යෙ rx 580 card එකේ software අව්ල් තියෙනවා කියන්නෙ ඇත්තද. පරන කාඩ් එකක් නිසා
i5 8th gen ekata hoda i7 6th gen ekada gaming, photo editing, video editing walat
i7 6th
Ayye ryzen 5 3400g ekakin game play tikak dannna ko ❤😊
Me aiye oya bord ekata oni prosak gahanna pulueanda
බෑ මල්ලි.intel Core i3 i5 i7 6/7th gen විතරයි
@@SLPCLK 6/7 gen vitharada ethakota
@MIKEYxgeming ow malli
Mn pc ek upgrade krnna hithan inne. I5 8500+ asus h310 mb+ddr 4 16gb ram 2666 me tikata kiyak yayida msk eken gannawanm
60k ta aduwen puluwan
අයියා රයිසන් 5 G සිරියස් එකෙ ලො බජට් pc බිල්ඩ් එකක් ගෙන්න
Monitor eka pree da aiya
e game eke nama mokadda aiye
Plague tale aluth eka
Laksha 2 witara nadda gaming pc akak
Gayan aiye 1060 6gb ekai rx 580 8gb
Me deken gaming valatai video editing valatai hoda vga eka mokadda ❤
Dekama eka wage gtx 1060 6gb eka hodai graphics ehema
maru
Mage monitor nikan off vela on veno sarin sare akata reason mokakda
Display cables or vga eke awulak thamai brother
Ayye god of war gahanna pc ekak hadanna kiyak withara yaida
me hodatama ati
niyamyi ayiye 💪👍
❤🔥
Mama hadanawa ela budu saranai
Aiiye Me wge build ehkin Grpahic Design wada krnna puluwanda?
😮❤😊
Ayiye 100 000 vithara ekak hadaganna puluvanda heta aniddata
Aiye onya pc eken gta 5 Live Stream karanna puluwanda please kiyanna ko ❤😢😢😢😢
Ayye oya pc ekata gtx 1660ti card eka bottleneck weida පුළුවන් nam me pc eke full spec tika danawada
i7 6th or i7 7th wage passe gahanna, ethakan gahaganna
Oke full set price kohomada
1lks ryzen 5 build ekk one
Monitor ekai keyboard ekai mouse ekai free da hambenne
Minecraft gahana pc build ekak low budget
80 wakata wage build akak genawada❤
Dennam brother issarahata
Alan wake 2 1070 card ekth ghanna ba
Mesh shaders support nokarana kisima ekaka ba fps 20-30 yanne uparima 1070/1080
Used pc build එකක් ned මේ
අයියේ 150000 ක් ඇතුලත ගේමින් ඇන් live ස්ට්‍රීමින් වලට හොදට පෆෝම් කරන්න පුලුවම් පාවිච්චි කරපු පාට්ස් නැතුව ඔක්කොම අලුත් පාට්ස් වලින් දාලා බිල්ඩ් කරන වීඩියෝ එකක් ගේන්නකෝ 🥺🥺
❤❤
🖤🔥
Mamath parana lap eka dila pc ekak hadanawa
Matath PC ekak hadanna One ogollange shop eka koheda thiyenne
ෂොප් එක koheda ayye❤️🩹
Ragama msk computers
@@Zenu.editz_ragama koheda thiyenne
@@Zenu.editz_ koi hariyeda
delpe junction
Handiyema thiynne
Pubg mobile build ekk plz 😢
Issarahata dennam malli
supiri
Dan Rizan 5,16 gb ram,1tb hard,550gb SSD Normally power supply,Rdb fans2,17000 withara casing dala PC ekak hadanna kiyak withara yayida
Vga natiwa 150 wage yai
Thank you Ayya........math marthu mada hariye msk eken PC ekak hadanna hithan inne
ayye okata rtx 2060 12gb ekak dala hadala thiyanna prlrwanda mama heta gannawa aniwa hawasa 2 .00 weddi
50 000 ට එකක් ඕන අයියහ් මේ කාලෙ ගණන් වල හැටියට
🎉
Graphic , Video edit වලට වගේ 80,000ta අඩුවෙන් එකක් ගෙන්නකෝ
Mata kiyanna puluvnda gta V online ghanna puluvn performance tiyana pc ekk hduwa viedo ekk kiynn ?
i5 prosa ekak ati
MSK Ekata gihin ganna hadanakota un kiyanne wena price ekak 😠
100000 ta oya serama tika ganna puluwandha ayiye😮
අයියෙ මට ඔය pc එකම ජූනි මාසෙ වගෙ වෙද්දි ඔය ගානටම ගන්න පුලුවන් වෙයිද ?😢
Woww ptta❤
Gta VI puluwan wewida
Enakan kiyanna amarui
Koko app eka use krala warika widihata gnnath puluwnda ayya
🌚
කාලෙකින් බලන්නෙ
Aiye Rx 550 4GB eke barida ghanna
me game eka amarui malli mekata aduma 6/8 gb vga ekak one
ado ado mama msk eken hadanna enne
30000 ta wage full setup ekak gennako❤
😂
Oya gahapu game eke nama mokakda aiye
1th
අයියේ මේ build එකේ cooler එක set කරද්දි thermal paste එක තැනකට විතරක් වගේ දැක්කේ දානවා ඒතකොට වැඩියෙන් හිට් වෙනවා නේද
එහෙම නෑ . පොඩි ඩොට් එකක් වගේ තමයි දාන්න ඕන.තද වුනා ම spread වෙනවා
මාත් හදනෝ
මේක used build එකක්ද
ow 😊❤
මාර්තු මාෙසත් ඔය ගාණටම තිෙය්විද
so sad how sad
Ayye RX 580 8GB ද හොඳ GTX 1060 3GB ද හොඳ
Oya gpu akata wada gtx 1060 6gb aka hodaida.
2ma eka wage yanne.but 1060 power friendly
@@SLPCLK Thanks
❤
1lks ryzen 5 build ekk one