කඩියයි තඩියයි hiru tv / EP 1 / lakshitha creators

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มิ.ย. 2023
  • like , share , subscribe and comment 》 if you enjoyed this video 😇😇😇
    හෙලෝ ගායිස් , ඔයා ලා මේ වීඩියෝ එක රසවින්දා නම් මතක ඇතුව අපිව SUBSCRIBE කරන්නත් අමතක කරන්න එපා.
    මොකද ඔයාලගෙන් ගොඩක් දෙනෙක් මේ වීඩියෝ ඒක බැලුවට SUBSCRIBE කරලා නෑ. ඒ නිසා ඒ පුංචිම පුංචි ඉල්ලීමත් එක්ක ආයෙමත් මේවගේ රසබර විඩීයෝ එකක් එක්ක හමුවෙමු .
    එතකන් ගිහිල්ලා එන්නම්
    සුබ දවසක් ඔයාල ඔක්කෝටම .

ความคิดเห็น • 263

  • @lakshithacreators7422
    @lakshithacreators7422  8 หลายเดือนก่อน +48

    මෙන්න කඩියයි තඩියයි අලුත්ම කොටස
    ගොඩක් හොයලා තමයි හොයාගත්තේ
    ගිහින් බලන්න එහෙනම්
    th-cam.com/video/EDYoZFmcRkw/w-d-xo.htmlsi=dd8hjM7oCNpOXxiI

  • @pushpakanthi2076
    @pushpakanthi2076 9 หลายเดือนก่อน +159

    පුන්චි කාලේ බැලුවට පස්සෙ බැලුවමයි❤

    • @lakshithacreators7422
      @lakshithacreators7422  8 หลายเดือนก่อน +10

      ඒකනි මම ඔයාලට මේවා ගේන්නෙ 🥰

    • @bandulaboteju8984
      @bandulaboteju8984 8 หลายเดือนก่อน +4

      මාත් එකමයි කියන්න හැදුවේ

    • @user-ip2zh3wm5c
      @user-ip2zh3wm5c 8 หลายเดือนก่อน +3

      මමත් 🥺😩🤧
      ඒත් චූටි කාලෙ පිස්සුවෙන් වගේ බලපු එකක් 🥰🙈

    • @user-ip2zh3wm5c
      @user-ip2zh3wm5c 8 หลายเดือนก่อน +1

      යන්තමට මතක සුපිරි සීයයි කලු සීයයි විතරයි 🤧😁

    • @HK_FOODIES
      @HK_FOODIES 8 หลายเดือนก่อน

      Ow🥺

  • @AwishkaRoshini-up3pp
    @AwishkaRoshini-up3pp 8 หลายเดือนก่อน +282

    අවුරුදු 20k වෙලත් තතවමත් කටුන් බලන මම 🤪❤🤗

    • @lakshithacreators7422
      @lakshithacreators7422  8 หลายเดือนก่อน +19

      එහෙම තමයි ගොඩක් අය 😉

    • @SachiniHansika-we7mn
      @SachiniHansika-we7mn 8 หลายเดือนก่อน +8

      Eka nam aththa hode❤

    • @anything7960
      @anything7960 8 หลายเดือนก่อน

      ​@@lakshithacreators742221😂😂

    • @leesha319
      @leesha319 8 หลายเดือนก่อน +6

      22😂

    • @SachiniHansika-we7mn
      @SachiniHansika-we7mn 8 หลายเดือนก่อน

      @@leesha319 😇

  • @Kaveesha-xx6nk
    @Kaveesha-xx6nk 8 หลายเดือนก่อน +37

    අවුරුදු 10 ක 11 කට කලින් පුන්චි කාලෙ මතක් උනා 🥺 අද බලද්දිත් එදා පොඩිකාලෙ වගේම හිනා ගියා 😂❤ ඒ රසේ නන් අඩුවක් නෑ
    කඩියයි තඩියයි ❤️

    • @lakshithacreators7422
      @lakshithacreators7422  8 หลายเดือนก่อน +3

      ඔව් හරි රසවත් සුන්දර මතක 🥰

  • @piumimaduwanthi8985
    @piumimaduwanthi8985 2 หลายเดือนก่อน +11

    අපේ කාලෙනේ නියම ආතල් කාටුන් ගියේ. දැන් ඉන්න ළමයි බලන ඒවා කාටුන් ඈ....🌝

  • @shanu914
    @shanu914 8 หลายเดือนก่อน +16

    ආසම කාටුන් එක ඉස්සර ❤❤❤❤ ඒ කාලෙ හිරු එක දාගෙන කඩචෝරු ටිකකුත් ලග තියන් මේක අනිවාර්යයෙන්ම බලනව ❤❤❤❤❤

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 3 หลายเดือนก่อน +15

    ඉස්සර හැමදාම කඩියය් තඩියය් බලල බෙන් 10 බලනවා 🥺
    අනේ ඒ කාලෙ ආයි එනවනම්

  • @Shashiya__
    @Shashiya__ 8 หลายเดือนก่อน +15

    දැන් ඉන්න පොඩි ළමයින්ට මේ වගෙ ලස්සන Cartoon බලන්න ලැබෙන්නෙ නැති එක තමයි ලොකුම අවුල ❤🙂

  • @Kavishe
    @Kavishe 8 หลายเดือนก่อน +24

    දැන් මේ කාටුන් tv එකේ දන්නැහැ නේ ඒ කාලේ කාටුන් ලස්සනයි අනේ 🙂

    • @lakshithacreators7422
      @lakshithacreators7422  3 หลายเดือนก่อน +1

      Ow appa ... dan kale yanne cartoon da kiyalath hithenwa welawakata 🙂

  • @chamaraLiyanage_
    @chamaraLiyanage_ 2 หลายเดือนก่อน +12

    වයස 23 ත් ඉවර වීගෙන යනවා ඒත් අදටත් ආසම මේවට ❤🎉

    • @ayodhyahansamali7
      @ayodhyahansamali7 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @사드캘움2002
      @사드캘움2002 2 หลายเดือนก่อน

      Mata 22😅🥴👊

  • @RKDilshan-vl8ns
    @RKDilshan-vl8ns 8 หลายเดือนก่อน +14

    අනේ ආසම කාටුන් එක චුටි කාලේ කන්නෙවත් නැතුව ඉදගෙන බැඋවේ ඔක ☺️❤

  • @poohIn
    @poohIn 8 หลายเดือนก่อน +25

    Ben 10, කඩියයි තඩියයි,ගිරිපුර ඇත්තෝ, දිය දඟයා, ස්කුබිඩු, Franklin, සෙල්ලම්ද ශෝන්, සූර වීර බට්ටා.......
    මේවා නම් කොච්චර වයසට ගියත් හොඳ කරන්ඩ බැරි පිස්සු❤

    • @KittyPuppyWithCLove
      @KittyPuppyWithCLove 8 หลายเดือนก่อน

      😍😍😍😍😍😍😍😍😍😍

  • @somashajayasinghe9753
    @somashajayasinghe9753 8 หลายเดือนก่อน +10

    කැම්පස් ගිහින් ඇවිල්ලා මේක බලන මම😍🙈

  • @LorexgamingYT
    @LorexgamingYT 9 หลายเดือนก่อน +15

    පොඩි කාලේ බැලුවා දැමුත් බලනවා❤

  • @vimukthi6606
    @vimukthi6606 2 หลายเดือนก่อน +7

    වයස 20 වෙලත් තාමත් බලනවා මන් ❤️😂

  • @piyuminakandala-ie3vr
    @piyuminakandala-ie3vr หลายเดือนก่อน +8

    අවුරුදු 23දිත් කඩියයි තඩියයි බලන මං 🥹🤍

  • @PathumSampath-fm8tz
    @PathumSampath-fm8tz 8 หลายเดือนก่อน +11

    අපෙ කාලෙ ගිය කාටුන් තරම් ලස්සන කාටූන් ආයෙ ලමයින්ට දකින්නවත් නෑ ....ඒ කාලෙට ආයෙ යන්න තිබ්බනම් 😢😢😢

  • @pawansanjena1579
    @pawansanjena1579 2 หลายเดือนก่อน +9

    මට පුන්චි කාලෙ මතක්උනා😢

  • @sadakelumjayaveera
    @sadakelumjayaveera 8 หลายเดือนก่อน +11

    කඩියා මිරිස් කරලක් පාට කරලා මේ කෙල්ලට අයිස් ක්‍රීම් එකක් කියලා දෙන එකනම් හොදට මතකයි😂😂😂❤❤❤❤

  • @pabasaraprathibani3408
    @pabasaraprathibani3408 8 หลายเดือนก่อน +8

    ආසම කාටුන් එකක් 💖😃

  • @shashikaprabudda8056
    @shashikaprabudda8056 7 หลายเดือนก่อน +6

    පොඩි කාලෙ ගිය ආසම කාටුන් එකක් ❤

  • @user-gv7oh9sg2v
    @user-gv7oh9sg2v 3 หลายเดือนก่อน +7

    ඒ කාලේ කොච්චර ලස්සනයි ද❤ කිසිම දුකක් නැතුව සැහැල්ලුවෙන් හිටපු ලස්සනම කාලෙ අපේ පුංචි කාලේ❤❤ මේ කාටූන් එක මට ආයෙත් ඒ කාලෙ තිබුනු සතුට මතක් කලා❤🥺🥺 Thanks මේවා ආපහු දෙනවට දිගටම මේ වගේ ලස්සන කාටුන් දෙන්න පරණ කාටූන්❤❤🥺🥺🥺🥺🥺

    • @lakshithacreators7422
      @lakshithacreators7422  3 หลายเดือนก่อน +2

      Dan kaleta wada nm godak nidahas e kale 🤧🔥

    • @nethmitharuka1037
      @nethmitharuka1037 3 หลายเดือนก่อน

      ඇත්තටම ඔව්... ඒ කාලේ හරි ලස්සන යි🥲♥️

  • @lakshithacreators7422
    @lakshithacreators7422  9 หลายเดือนก่อน +10

    හෝව් හෝව් ☺ . කඩියයි තඩියයි ඊලග කොටසත් බලමුද . මෙන්න ලින්ක් එක
    ➡️ th-cam.com/play/PLeTEyV_xpdJXi2jtdMaIhr5OpDKCzj6La.html&si=0VmDFdT41bTt6Xo2
    ඒ විතරක් නෙමෙයි අපේ ළමා කාලය සුන්දර කරපු මෑඩ් වැඩසටහනේ කොටස් ටික ඔයාලට මේතනින් ගියොත් බලාගන්න පුළුවන් 😃 .
    මෙන්න ලින්ක් එක ➡️ th-cam.com/play/PLeTEyV_xpdJWFblj7Qk69kpJLyR31NCpb.html&si=YmvEk_dXFEv8hROi
    ඒ වගේම ආසාවෙන් බලපු අපේ විද්‍යා කාමරේ වැඩසටහන බලන්න ඕනිනම් මෙන්න මේ ලින්ක් එකෙන් යන්න 😉.
    ➡️ th-cam.com/play/PLeTEyV_xpdJWscN9WFPOk0P3XSl_b0z4m.html&si=vnpaxQmat61RhFL-
    මේවා බලලා ඔයාලා සතුටු උනානම් මේ චැනල් එක subscribe කරන්නත් අමතක කරන්න එපා ☺

  • @user-do3tr7fs3d
    @user-do3tr7fs3d 8 หลายเดือนก่อน +8

    Anneee
    Childhood memories
    Deka wasaredi baluwata passe ❤

  • @PeshalaMadushanka-xm7hl
    @PeshalaMadushanka-xm7hl 8 หลายเดือนก่อน +8

    මගෙ ආසම එක 😘

  • @user-ge1yn4ck9t
    @user-ge1yn4ck9t 2 หลายเดือนก่อน +3

    කොච්චර වයස ගියත් පොඩි කාලේ සතුටුඋන දේවල් අමතක වෙන්නෑ ❤❤❤❤😢😊😊😊

  • @user-ww5eq7fg3o
    @user-ww5eq7fg3o 8 หลายเดือนก่อน +10

    ආයෙ කඩියයි තඩියයි ඕනෙ

  • @shehanmusicstudio6792
    @shehanmusicstudio6792 3 หลายเดือนก่อน +12

    වයස 21 වෙලත් තාමත් බලනවා 😂😂

    • @user-rx8ll6ji8u
      @user-rx8ll6ji8u 3 หลายเดือนก่อน

      සිරාවට ❤😂

    • @lakshithacreators7422
      @lakshithacreators7422  3 หลายเดือนก่อน +2

      21 kiyanne e hati wayasak nemei yaluwa 😊

    • @user-jf3nm9kf9k
      @user-jf3nm9kf9k 3 หลายเดือนก่อน

      මමත් වයස 18 වෙලත් තාමත් බලනවා

    • @user-rx8ll6ji8u
      @user-rx8ll6ji8u 3 หลายเดือนก่อน

      @@lakshithacreators7422ඔව් අනෙ අපෙ තාත්තත් සූටින් මාටින් බලන්නෙ තාම 🙃

  • @user-kh4gi5ci1o
    @user-kh4gi5ci1o 3 หลายเดือนก่อน +17

    දැන් යන ගොබ්බ කාටුන් වගෙද ඒකාලෙ ගියපු කාටුන්🥺

  • @thanujaranasinghe4360
    @thanujaranasinghe4360 หลายเดือนก่อน +3

    ඒ කාලෙ හරි ලස්සනයි 🥺🥺 19 ක් වෙලත් තාම ආසයි

  • @gaweshdinujaya472
    @gaweshdinujaya472 8 หลายเดือนก่อน +6

    ඒ කාලේ හරි සුන්දරයි සැහැල්ලුයි❤

  • @Nimeshas
    @Nimeshas 8 หลายเดือนก่อน +10

    Thank you so much.. තව මේ වගේ පොඩි කාලෙ බලපු කාටූන් අප්ලෝඩ් කරන්නකො. දිය දඟයා, බට්ටා පුතා වගේ ඒවයි තව අර ස්වර්ණවාහිනියෙ ගිය සින්බෑඩ්, භූත බංගලාව, සෙන්පති අඩවිය, ෆැන්ටැස්ටික් ෆෝ වගේ ඒවත් දාන්න❤️

  • @randikavindya3178
    @randikavindya3178 8 หลายเดือนก่อน +4

    අනේ මේක ගොඩක් හෙවුවා යූ ටියුබ් එකේ හම්බුනේ නෑ ,තෑන්ක්ස් ඔයාට ගොඩක් ❤️ හරිම ආසාවෙන් බලපු කාටූන් එකක්❤️😍

  • @imashasewmini3650
    @imashasewmini3650 8 หลายเดือนก่อน +8

    ඔක්කොම දාන්න❤

  • @shehanbandara7946
    @shehanbandara7946 8 หลายเดือนก่อน +12

    🥹Issara asama akak 🥹❤ EP okkoma one

  • @manuthransana699
    @manuthransana699 7 หลายเดือนก่อน +7

    Kadiya issr mge crush eka 😂❤

  • @oshioshi918
    @oshioshi918 8 หลายเดือนก่อน +10

    මේක බලද්දී හවස ටීවි රිමෝට් එක ගන්න මමයි මල්ලියි පොර කාපු එක මතක් වෙනවා.... ❤️🥰 ඒ කාලෙ මාර ලස්සනයි ❤❤

  • @yehanshalinda652
    @yehanshalinda652 8 หลายเดือนก่อน +5

    අවුරුදු ගානක් ආපස්සට ගියා🙏❤️🥺

  • @ArMobiles-rc6wc
    @ArMobiles-rc6wc 8 หลายเดือนก่อน +5

    අනෙ ඉතිම් එ කාලෙ අයෙ අවා වගෙ 😘😘

  • @user-hs9sx2yw1b
    @user-hs9sx2yw1b 8 หลายเดือนก่อน +6

    Sundara mathakaya❤️❤️‍🔥

  • @tharangisenanayake6312
    @tharangisenanayake6312 8 หลายเดือนก่อน +5

    ඉස්සර බලපු කාටුන්ස් 🥺♥️

  • @badbadbad12
    @badbadbad12 8 หลายเดือนก่อน +10

    ade Hiru eka Issra giypuwa maru dan wadak na

  • @Senugirl59
    @Senugirl59 2 หลายเดือนก่อน +2

    Podi kale asawenma balapu cartoon eka 🥺❤

  • @user-zc8pn6xu8o
    @user-zc8pn6xu8o 7 หลายเดือนก่อน +4

    ආසම කාටුන් එකක් ❤😊

  • @sankalpanawijesinghe2683
    @sankalpanawijesinghe2683 หลายเดือนก่อน +3

    29 ක් වෙලත් කාටුන් බලන මම

  • @sonalkss6973
    @sonalkss6973 7 หลายเดือนก่อน +5

    අඩේ පට්ට ආයේ යනවනම්❤❤

  • @mleeshaheshan7447
    @mleeshaheshan7447 2 หลายเดือนก่อน +3

    Mn godk asa cttonn ekkk❤️

  • @nimasasadamali672
    @nimasasadamali672 8 หลายเดือนก่อน +4

    මන් ආසම කාටුන් එක ❤❤

  • @smpc517
    @smpc517 8 หลายเดือนก่อน +6

    හුග කාලෙකින් 😮❤

  • @user-de4zu5ej1g
    @user-de4zu5ej1g 8 หลายเดือนก่อน +12

    මම චූටි කාලේ Aasama Cartoon Ekkakak

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 8 หลายเดือนก่อน +5

    අවුරුදු කිහිපයක් පිටිපස්සට ගියා වගේ දැනුනෙ 😊❤

  • @user-ow9km5vk6h
    @user-ow9km5vk6h 8 หลายเดือนก่อน +6

    මේක බලපු ❤කලයක් අනේ😊

  • @nilminidilrukshi7640
    @nilminidilrukshi7640 6 หลายเดือนก่อน +4

    මම ආසම කාටුන් එක . අනේ ආයෙ යනවනම්.

  • @ganesha3096
    @ganesha3096 8 หลายเดือนก่อน +5

    පුන්චිකාලෙ මතක් උනා 😊

  • @user-fp1gx6vj3j
    @user-fp1gx6vj3j 8 หลายเดือนก่อน +4

    Mama asama akak

  • @BinuM911
    @BinuM911 2 หลายเดือนก่อน +2

    තාමත් ආසයි❤ කාටූන් වලට❤

  • @Fanwin
    @Fanwin 8 หลายเดือนก่อน +3

    මන් ආසම එක ❤

  • @sandakinisenavirathna-zj9xq
    @sandakinisenavirathna-zj9xq 8 หลายเดือนก่อน +7

    Yakadoo.. man asama cartoon ekh ❤️😒

  • @AnuruddikaHarshani-cj6py
    @AnuruddikaHarshani-cj6py 2 หลายเดือนก่อน +1

    Aneeee mage asama cartoon eka....❤❤❤

  • @KokilaNishadi-fe1uc
    @KokilaNishadi-fe1uc 8 หลายเดือนก่อน +3

    හුගකාලෙකින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @TutuTutu-qq2jw
    @TutuTutu-qq2jw 8 หลายเดือนก่อน +4

    Ade maru a😂

  • @upulkumara832
    @upulkumara832 8 หลายเดือนก่อน +1

    I SOO LOVE IT...❤❤❤❤MY FAVORITE CARTOON ❤❤❤

  • @busy5996
    @busy5996 8 หลายเดือนก่อน +2

    Man asama cartoon ekak❤

  • @user-nb8qv3qv3s
    @user-nb8qv3qv3s 2 หลายเดือนก่อน +1

    මරු මං ආසම කාටුන් එකක් 🥺

  • @Sasidumalshan-gw3jv
    @Sasidumalshan-gw3jv 3 หลายเดือนก่อน +2

    අවුරුදු 20 welath thama balanawa

  • @ShainiLavanya
    @ShainiLavanya 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි waw 😂❤❤

  • @thiwankadewmini8734
    @thiwankadewmini8734 8 หลายเดือนก่อน +6

    Awrudu 20k unata mewa blddi aye podi kalet yanawa wge 🥺🥺🥺

  • @OmalkaNaveen
    @OmalkaNaveen 8 หลายเดือนก่อน +6

    Ane meka i tv eke denna

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage 8 หลายเดือนก่อน +5

    Asa cartoon ekk❤❤

  • @dashsnidilhara7900
    @dashsnidilhara7900 8 หลายเดือนก่อน +1

    22th labanawa et asayi😍😍🥰🥰😘

  • @sanjeewaniwijerathna5541
    @sanjeewaniwijerathna5541 5 หลายเดือนก่อน +2

    Adeeee aye yanawanammmmm❤❤❤

  • @user-zh4dd6ho2x
    @user-zh4dd6ho2x 8 หลายเดือนก่อน +2

    Supiri

  • @thyaga_N_thilan
    @thyaga_N_thilan 8 หลายเดือนก่อน +2

    😂😂😂😂 patta

  • @luckygirly
    @luckygirly 8 หลายเดือนก่อน +5

    🥺🥺old is gold❤❤

  • @upaliranjith1971-cs5dc
    @upaliranjith1971-cs5dc 4 หลายเดือนก่อน +1

    Patte bn

  • @sandalikadewmini107
    @sandalikadewmini107 8 หลายเดือนก่อน +1

    😮❤

  • @O.R_Creations
    @O.R_Creations 8 หลายเดือนก่อน +3

    👀❤️‍

  • @nonymous1911
    @nonymous1911 2 หลายเดือนก่อน

    Lassn 🥺❤🥰

  • @SumuduSumudu-nv5ge
    @SumuduSumudu-nv5ge 8 หลายเดือนก่อน +3

    Podi kale baluwata passe🥰

    • @lakshithacreators7422
      @lakshithacreators7422  8 หลายเดือนก่อน

      ගොඩක් අය එහෙම තමයි 😁

  • @yasithudayarathna7517
    @yasithudayarathna7517 6 หลายเดือนก่อน +1

    මේ වගේ තව තවත් කාටුන් එවන්න

  • @Dilrukshi245
    @Dilrukshi245 18 วันที่ผ่านมา

    මං ආසයි මෙ කාටුන් එකට 💗

  • @KaveejaHasarali
    @KaveejaHasarali 7 หลายเดือนก่อน +1

    My fv cartoon ❤

  • @sandhiyalakmali2917
    @sandhiyalakmali2917 2 หลายเดือนก่อน +3

    Campus eke idl blana api😂🤭

  • @user-lc4nu2zp6o
    @user-lc4nu2zp6o 6 หลายเดือนก่อน +2

    Apita aurudu 23.21th welath apith balanawane😂😂😂😂😂

  • @user-uy2mc4oz4t
    @user-uy2mc4oz4t 2 หลายเดือนก่อน +5

    2024 👋🏻

  • @Amila-wm7sd
    @Amila-wm7sd 3 หลายเดือนก่อน +1

    ❤😊

  • @chalanikumari7954
    @chalanikumari7954 8 หลายเดือนก่อน +1

    Fv😍❤️

  • @smpc517
    @smpc517 8 หลายเดือนก่อน +2

    තව cartoon ඕනි❤😢😮

  • @user-uh6yw8ve8c
    @user-uh6yw8ve8c 2 หลายเดือนก่อน +2

    20 pase balla asama cartoon aka

  • @SandaluTiwanka
    @SandaluTiwanka 2 หลายเดือนก่อน

    🤩💖

  • @lakshani1234
    @lakshani1234 8 หลายเดือนก่อน +3

    Ben tenuth puluwannm dannako🥺❤

  • @ShamaliShama-vr1id
    @ShamaliShama-vr1id 2 หลายเดือนก่อน +3

    auruth 20 welath katun balana mn 🤭

  • @user-rm4vy2uf2y
    @user-rm4vy2uf2y 8 หลายเดือนก่อน +4

    Cmpz eke end exam ekat pdm krn nathiw cartoon bln mama 😊😁

  • @sasiduviduranga4278
    @sasiduviduranga4278 8 หลายเดือนก่อน +2

    23 welatha cartoon balanawa

  • @Faceon6790
    @Faceon6790 4 หลายเดือนก่อน

    බුදු සරනයි හැමෝටම ❤

  • @DanushkaUdara
    @DanushkaUdara 2 หลายเดือนก่อน

    😍😘😘😍🤩🥰

  • @user-fv8tl3ci6p
    @user-fv8tl3ci6p 7 หลายเดือนก่อน +4

    අවුරුදු ගානකට.පස්සට යනව

  • @chathuninavoda5389
    @chathuninavoda5389 8 หลายเดือนก่อน +3

    Ammoo podi kale baluwata passe aye balanna set unamai .. ane yalu ben 10 dannako❤️❤️❤️

    • @lakshithacreators7422
      @lakshithacreators7422  8 หลายเดือนก่อน

      යූ ටියුබ් දෙන්න නම් බැරි වේවි .කොපිරයිට් වදිනවනෙ. හැබැයි මම ඔයාලට කොහොමහරි ඒක දෙනවා 😇

  • @nimeshimalsha6472
    @nimeshimalsha6472 8 หลายเดือนก่อน +2

    😀♥♥♥♥

  • @user-ip2bx4ku4q
    @user-ip2bx4ku4q 8 หลายเดือนก่อน +1

    ❤❤