Hodama hoda pahadili kereemak very good 🙏👍🌟thanks a lot athi garu janadipathi thumata saya diya uthui ne...janadipathi kothanadee ho karana katha waladee ethumawa thani nokala uthuwa atha...
Use your brain Now they use them as their servants. This is our money and politicians use for their personal benefit. After taking them away from those politicians, they can recruit to use public services and doing investigations etc.
තර්කයක් මතුකරන්න නැතිතැන මතුකිරීමෙන් එය දේසපාලනික වීම වැලැක්වීම කල නොහැකියි....
❤❤❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
ඔබේ කතව මසුරන් වටිනවා ✅
සුපිරිකතාව.ජනපති.තුමනි.ආදරෙයි.ගොඩක්ම
අනිවාර්යෙන්ම මේදේවල් කල යුතුයි.
හොරැ න්ගෙ ගෙවල් ගන්න ඔන
Niyamai sahodaraya jayawewa
රතු දත්ත පොතට ශ්‍රී ලංකාවේ දූශීත ක්‍රීයා කරණ ඕක්කෝම ඉක්මනින් ඇතුලත් වේවා!
❤❤❤❤AKD
දෙන්නම් maina නාකියා මිනිසුන් කියනවා යුද්ධ කාලයේ ඔය මිනිස්සු මහින්ද රාජපක්ෂ මහතාට කිව්වේ deviyo කියලා මොකද ඒ කාලේ
යුද්දෙන පාරේ යන්න බෑ කොටි ඉතින් අපේ සිහියට කෙළෙහිගුණ නම් නෑ එදත් අදත් හෙටත් එහෙමයි මහින්ද රාජපක්ෂ මහතාට දීර්ඝ ආයුෂ ලැබේවා ❤️ 🙏🏻 💐 ♥️
❤❤❤❤❤❤ මරු
Okkoma elawanna one🎉🎉🎉
මිනිසුන්ට අවශ්‍ය ඉන්දන බඩු මිල අඩු කිරීමයි අනික මහින්ද කියන්නේ කවුද කියලා ඔය පකේ අහුර දැනගත යුතුයි මු දෙමල ඩයස්පොරාවෙන් ලැබුණු ඩොලර් වලට කලගුණ සැලකීමයි මුහැසිරෙන්නේ ජානාධිපති කෙනෙක් විදියට නෙවෙයි
ගූ කන වහලෙක් වගේ .
ඔයාල තුන්දෙනා ජනාධිපති උපදේශක පහළොවට අඩුයි ඔය 3 දෙනත් යන්ඩ 🎉😂😂😂
ඔය මන්දිර පවරා ගැනීම දේශපාලන පළි ගැනීමක් නෙමෙයි. ඒක ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ තිබුණ දෙයක්. ඒකයි අපි අනුර ජනාධිපති තුමාට ඡන්දෙ දුන්නෙ. ඔය මන්දිර පවර ගත්තෙ නැත්නම් ගෝඨාභයට උන වැඩේම තමයි මේ ජනාධිපතිටත් වෙන්නෙ.
Malimawata jayawewa. ❤️🙏👍✌️✝️✝️🏆🏆🥂
Nemal Rajapaksa Comady porak. Please go home 🏡😱😱
ආරක්ශක නිලයන් ඔය් ලොක්කගෙ කක්ක හේදුවත් රජයේ මුදලින් කරන්නඕනද
Hodai mahathma okkotama thiranaya gNna one oba thuma lage kathawa aththai❤🙏🏻👍
Hodama hoda pahadili kereemak very good 🙏👍🌟thanks a lot athi garu janadipathi thumata saya diya uthui ne...janadipathi kothanadee ho karana katha waladee ethumawa thani nokala uthuwa atha...
රට බංකොලොත් කරල ජනතාවගෙ මුදල් කෝටි ගණනක් වැය කරල ගෙවල් 3 ක් එකට එකතු කරල මහින්ද ඔය ගේ හදාගත්තෙ සදාකාලිකව ජීවත් වෙන්න හිතාගෙන වෙන්න ඇති.
👍👍👍🌹🌹🌹
සිරි ලංකාවට ජය වේවා
අපි චන්දෙ දුන්නේ ඕවා ආයේ රජයට පවරා ගැනීමට තමයි... ඕක නොකෙරුනානම් තමයි මිනිස්සුන්ගේ බලපෑම හා විරෝදය ආන්ඩුවට එල්ල වෙන්නේ.... අනිවාර්යයෙන් ම ආන්ඩුවෙන් දීපු සියල්ල වගේම ඔවුන්ගේ ආරක්ශා වත් තවත් අඩු කල යුතුමයි . ආරක්ශක නිලදාරින් දෙන්නෙකුට සීමා කල යුතුමයි .
බයියෝ දැම්මා කෙඳිරි ගහන්න පටන් ගත්තා 😅😅😅😅
ඒක තමයි etta
Every thing will take time.
This system is messed.
Need to do it accordingly law and order.
ඩිල්ශාන් තව එක දවසක් වත් තියාගන්න හොද නෑ..අදම පන්නන්න ඔන..තියාගන්න එක දවසකට හරි වියදම් වෙන්නෙ රටේ ජනතාවගෙ සල්ලි...
හොර හැතිකරේ මදැයි මේක බංකොලොත් වෙනකම් නඩත්තු කරා ...දැන්වත් පව් නොදි ඉදපල්ලා..
අනේ මහත්තයෝ ඔය මහින්ද රාජපක්ෂ කියන මිනිහා යුද්ධය අවසන්වී සුමාන කීපයක් ඇතුලත යුද්ධයේදී ත්‍රස්තයන්ව ඝාතනය කර මව්බිමෙ ජයග්‍රහණය ගෙනදුන් ජෙනරාල් සරත් පොන්සේකා මහතාව ත්‍රස්තවාදීන්ද සිටින බන්ධනාගාර ගතකර එම මනුස්සයාගේ ඇගේ බෝමබ නිසා සිදුවූ තුවාල සදහා ගත් බෙහෙත් ගැනීමටවත් නොදී සිටියා ජනතාවට අමතක නැත.
මහින්ද නොවේ යුද්ධ කලේ ජෙරල් සරත් පොන්සේකා මහතාගේ අධීක්ෂණය සහ ඔහුගේ මූලිකත්වයෙන් අපගේ අහිංසක රණවිරුවන් විසින් බව ජනතාව දැන් දන්නවාය.
මහින්දලා සහ ගෝටාභයලා යුද්ධයට මුවාවී LTTE ත්‍රස්තවාදීන්ට විදේශ NGO දුන් ඩොලර් සහ අහිංසක දමිළ ජනතාවගෙන් බලෙන් ගත් මුදල් සහ රත්තරං සියල්ලම සුද්ද කළේ ඔය මහ කම්බහොරා සහ සහ රාජපක්ෂ හොරුන් විසින් හොරා කෑවා මිස කරපු යුද්ධයක් නෑ, යම් LTTE ත්‍රස්තවාදී සමූහයක් මැරූ විටකදී මීඩියා (රූපවාහිනී, පුවත්පත්, ගුවන්විදුලියේ) වලින් ගෙනගොස් රණවිරුවන් හා සිට පොටෝ ගසා වීඩියෝකර සෑම නගරයකම කටවුට් ගැසුවේ රාජපක්ෂලා විසින් යුද්ධය කර දිණූ ආකාරයටය.
නමුත් ඉන්දියන් බළපෑමට කීපවරක් යුද්ධය නැවැත්වීමට හැදුවත් ජෙනරාල් සරත් පොන්සේකා මහතා යුද්ධය නතරකලේ නැත.
මේ සම්බන්දව කීදෙනාද අද කතා කරන්නේ. ජනතාව ස්වෙජ්ජාවෙන් ගම්බිම් දිවාරෑ නොබලා ආරක්ෂා කරමින් රණ විරුවන්ගේ ගෙවල්වල ඕනෑ එපාකම්ද සැලසුවේ ත්‍රස්තවාදය මුලින් උපුටා ගැනීමටය.
අප යුද්ධය හා රාජපක්ෂලා සම්බන්ද නැතැයිම නොකියමු.
දැන් කිසිම ආරක්ෂාවක් රාජපක්ෂලාට උවමනා නැත, දැන් රාජපක්ෂලව කිසි කෙනෙකුට වැඩක් නැතිබවත් බණ ඇසීමෙන්වත් තන්හාව නැති කර නොගත් නිසා තම ආත්මයම ඉතා දුක්කිත තත්වයක් හිමිකරගත් තන්හාව නිසා තම පෞරුෂය කෙලෙසාගත් මහල්ලෙක් පමණක්ම වේ.
මේ මහල්ලා මිය යාමට කකුලේ කටුවක් ඇනිනත් දැන් ඇතිය.
අනෙක රටේ උත්තරීතර ආයතනයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආර්ථික ඝාතකයන් ලෙස හැදින්වූ රටට වැඩක් නොමැති කම්බ හොර පවුලකි.
තමන් මිනීමරා ඇති හෙයින් රාජපක්ෂලාව කවුරුන්හෝ මරාවියයි බයන් පසුවේ.
අනෙක පාතාලය සමග ගනුදෙනු කිරීම නිසා උන්ගේ උවමනා එපාකම් නොවිසදුවාම උන් විසින් මරා දමාවියයි බයෙන් සිටින්නේ ඒ නිසාය.
අනුන්ව මරා දැමීමට කටයුතු කරන මිනීමරුවන් නිතරම මරණ බයෙන් සිටීමට සිදුවීම සුලභ සිද්ධියකි.
යකෝ අපේ රටේ තියෙන්නෙ හමුදා පාලනයක් නෙවෙයි. සිවිල් පාලනයක්.
හමුදාවට හෝ ඒ නායකයින්ට කිසි දෙයක් කරන්න බෑ ජනතා චන්දෙන් පත්වූ ජනාධිපති හෙවත් සේනාධිනායක අණ දෙන තුරු.
ලංකාවෙ නෙවෙයිද හිටියෙ මෙච්චර කල් ඕක දන්නෙ නැත්තෙ?
යුද්ධ කරනවද සටන් විරාමයකට යනවද කියල තීරණය කරන්නෙ හමුදාපති නෙවෙයි විධායක ජනාධිපති.. ඒක ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ හැටි.
මහින්දට පෙර හිටපු ජනපති වරු යුද්ධය හිගන්නගෙ තුවාලයක් කරගෙන අවසන් නොකර තියාගෙන හිටිය. සමහරු යුද ජයග්‍රහණයේ කට ළගට එද්දි විදේශ බලපෑම් මත යුද්ධය නවත්තන්න අණ දුන්න. සමහරු කොටින්ට ආයුධත් දුන්න යුද්ධය පවත්වා ගෙන යන්න.
මහිනද තමයි දිගටම සටන ගෙනිච්චෙ විදෙස් බලපෑම් තුට්ටුවකට ගණන් නොගෙන.
ඒ විතරක් නෙවෙයි මෙහෙ අයත් ඒකට බාධා කළා. සමහරු කොලොප්පම් කළා. මහින්දට ධෛර්යයක් දුන්නෙම නෑ. මහින්දට අනුබල දුන්නෙ විමල්ගෙ ජාතික නිදහස් පෙරමුණයි උදයගෙ පිවිතුරු හෙළ උරුමයයි පොදු පෙරමුනයි විතරයි.
ජවිප එජාපය හෙළ උරුමය විරුද්ධවමයි හිටියෙ.
ටීඑන් සහ මුස්ලිම් කොන්ග්‍රසය ගැන කවර කතාද ?
මේ නිසයි මහින්ද රට බේරාගත් නායකය වෙන්නෙ
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Yako uba wage buruwek
ඇත්ත
මේ කමෙන්ට් කරන සමහරු මට හිතෙන්නෙ හදාපු වඩාපු තමන්ගෙ අම්ම තාත්තත් වයසට ගියාම එලියට දානව ශුවර්.
😮😮😮😮😮😮
ලියලා දෙනතුරැ ඉන්න ඕන නැහැ බැදලා ගැහැව්වා ත් ගහලා බැන්දත් එකයි බොල අතිගරැ කෑල්ල දමන්න හොඳ වෙලාවට අමතක. වෙලා
මෙච්චර රටට සම්පත් අහිමිවෙලා ලෝකෙට නයවෙලා තියෙද්දි මේ පාලකයො තාමත් අස්බාවිකව නාස්ති කිරීම ගැන ගැන අවංකව හිතට වේදනාවක් ඔහුට ඇති.
දරුවන්ට හොදමදේ දුන්නානම් අදත් ඔහුට මෙවැනි චෝදනා නැහැ.
නාමල් තාමත් මැයි 9 අරගල කරුවන් පිට පවරනව 😢
පව් තාත්තව දැන්වත් සංසුන් කරන්න ඔවුන් කිසිම උත්සාහයක් කරන්නෙ නැහැ.😮😮😮
මේ තුන්දෙනාට පුලුවන්නෙ ගිහින් උපදෙස් දෙන්න.
කොටින්ට ඕන දේ මුන් කරල දෙන්නෙ. අයින් කරපල්ල ඉදිරියට එන එවුන්ගෙ හා මහින්ද ගෝටා නැතිව අනිත් එවුන්ගෙ. ඒ මිනිස්සු රට නිදහස් කරේ හැමෝම වෙනුවෙන්.
Patta බොරු. නාමල් කියන්නෙ. අපි ඉන්න මේ රටේ Australiave එහෙම නැ. කාළය අහවර උනාම තමන්ගේ ගෙදරට යන්න පුළුවන්.
Patta wede. Supiri
ඇයි මහින්ද මහත්තයො හිතන්නකො පොඩ්ඩක්. හරි දෙ.මිනිසත් කම ,බුද්දිය කො.
Wahama. Oya gewal rajayata bara ganna eka hondai.🎉
එපා කියපු කීයක් අනුර ඇතුළු හැමෝම දැනටමත් පාවිච්චි කරනවද?
ඕකත් ඔයවගේ තමයි..
Dan adanawa
ලංකාවෙ මිනිස්සු මේ තරම් පහතට වැටීලද නීතිය දන්නෙත් නෑ මනුස්සකම දන්නෙත් නෑ
රටවල් 3 ක ජොබ් කරපු මම මේතරම් කුහක මිනිස්සු නම් දැකල නෑ..කවදාවත් මේ රටට හරියන්නෙත් නෑ.
ඇයිබං ජනතාව ගහලා පන්නපු මහින්ද හොරකල්ලිය ගැන කතා කරන්නේ
මේ තනිකරම පලිගැනීමක් තියෙන්නේ...
අනුරගේ tolk විතරයි...
ගිය ආන්ඩුවලින් හොදටම කටුලෙවකාපු කුක්කෙක්..... 😂
මදිද යකෝ මේක හිගමනයට වැටෙනකම්ම ඕකුන් නඩත්තු කරා..අනික ඕකුන් අපි නඩත්තු කරන්නේ ඇයි උන් මොනවද මේ රටට කලේ කාලකන්නි හොර තක්කඩ් දේශපාලුවෝ අපිට නම් තවත් නඩත්තු කරන්න බැහැ උබට හොද සැලකුවා නම් උබ නඩත්තු කරපන් හම්බකරලා දිලා
😂😂😂😂😂😂😂😂
පලිගන්නව නම් දිනපු ගමන් කරන්න තිබුණ. ජනතාව අනුමැතිය දීපු දෙයක් ආණ්ඩුව කරන්නෙ. කලින් බලයට පත් වුන අය නම් දිනපු ගමන් කලේ පලිගැනීම තමයි.
අනුර පොරොන්දු ඉටු කරන්න ඕනනේ නැත්තං කොටි අනුරව මරනව
Real world
මෙපමණ කාලයක් මේ රට පාලනය කරපු අයට හිතක් පපුවක් නැද්ද,මේ අහින්සක මිනිසුන් සහ රට ගැන දුකක් අනුකම්පාවක් නැද්ද, පවු නොදී යනවකො හලෝ
එකෙන්ම කරන්න ඔනා.මොකද පුද්ගලික ගෙවල් නැතැව නෙවෙයිනේ. පලයල්ලකො පුද්ගලික ගෙවල් වලට.🗣😡
මෛත්‍රිගෙ නිල නිවස ගන්නෙ කවදද ???
Rajapaksa horu rakina untath sobadrmaya daduwam dethwa.!
ජනාධිපතිතුමනි අනේ ඵලවන්න තොවිලයක් කලොත් හොද නේද
❤❤❤❤❤
ජනාධිපතිතුමනි. ඞබගේ. ව
ඈව. පිලිවෙල. අගේ. කරමි.. අයිතිකාරයා. නෑති. දේපල. රජයට. පවරාගෙන. මුදල්. ඉපයීමේ
වැඩපිලිවෙලක්. කරන්න...
පුරන්. කුඞුරැ. ඉඩමි. රජයට. අරගෙන. සෙනදාල. ගොවිතැන්
කරවන්න
ඔය හිටපු ජනාධිපති පිං බත්තු යැවිය යුත්තේ හිර ගෙවල් වලට. ඒවාගේ ත් තියෙනවා
RAJAPKSAGE. PMPEYANTA. ME. KEYANNE. UBALTA. OYA. YAKAWA. ADARE. NM. UWTA. GEYAK. ARAN. DEPAN. AP. CANDEN. ME. ANDUWA. PATT. KARA. GATTE. RAJAPKSA. ATULU. HORU. WALEKDA. PATAWANNA. ,NTEWA. RATA. BANKOLOTH. KARAPU. OKATA. SAPA. DENNA. NOWE. ,
Mara weda loku wedak kiyala hithana unata nam paw
Katha raga math ma durayak thiyanawa obe awadanayata😢
Chiran ada hondai.ANIWARYA Wachanaya paavichchi kale neha.Hamadama ohoma yan !
Baddagane chichige gedara malkadannath arakshaka hamudawa arkshawa Madi kiyanne akathamai
Aarakshavata apiyabamu valikada
anurakumara wenuwata ada rannil janadipathi unanam mevidihata niwedakyo 3 denata kathakerana puluwanwaida?
😂enna dipan ban mahindata 2009 remember that
Yako tata balaganna .ape viyadamin balaganna ba
වේශික පුත්තු
Kari wada karranna eppa Anura
කියපල්ලකො අනුර කරපු එක කැරි වැඩක් .
janadipathi thuma galariyata katha karannath one.samajaye vivida danuma tiyena pudgalain innawa.
Yapa An kampai
ane lalaya kanne netuwa
ආරක්ෂක නිලධාරීන් අඩු කීරිමෙන් ලැබූන ලාබය මොකක්ද. ඔවුන් ඔහුගේ ගෙදර ගෙනියනවාද
pala ponnayo yanna ammata nuhuka...oya naki pakayawa gedara gihin tiya ganin topita ocharatma oya nakiya one nam...api nam bala bala inne oka naki maina marenne kawdda kiyala kiribath kala rathinchcha pathtgu karanna
Use your brain
Now they use them as their servants. This is our money and politicians use for their personal benefit.
After taking them away from those politicians, they can recruit to use public services and doing investigations etc.
හොරුන්ගේ මොනා රකින්න ද බන් ආරක්ෂක යෝ දාගෙන උන්ගේ පර වැඩ සේරම කරේ
@@MaleeshaSarangaඕක අහපු දේට උත්තතරේ නෙවෙයිනෙ ?
ඔය ප්‍රදර්ශනය කරන්නෙ ඒකාධිපති මානසිකත්වය සහ අශිෂ්ට කමයි.😮😮😮
අමිමො මොඩ මොලේ 🤣🤣
oitawAdi dupatunta monawada oikala.mawata wadiya minusunta kanbonadawal tikak wargakarala awatika adukaranna katakaranawa oi.mawakarata kamaknaha janatawata mawawadakna. balanaoi tamusala kata.
Eyalata one one vudiyata rata karanna ba ne....ehema kara nisa ne rata ta mehema vipathak une....dan thamai niyama raja rata ta lsbune
samajayen dadi virodayak kiyanna epa.samajaye sulu kotasak kiyanna
ඕකේ නිදාහනයක් තියනවද දාලයන්න බැරි පව් නොදී යන්න දෙවියනේ
Vimarsana karanne kohomada kyalath ubala kiyaalla.boru tarka netuva.
Madamulanata yawanda
මූන්රටට මොනවද කලේ හොරාකමයි මිනී මරන එකද කලේ
Sapayak jeppo
ඔව් සාපයක් ජෙප්පෝ මේ රටේ දේපල හොරා කාපු දේශපාලක හැතිකරේ ටයි...උන්ගේ කටු ලෙවකාපු කුක්කන්ටයි.... රටේ බහුජනතාවට නම් නෙවෙයි .
බයිලා වැඩක් නැත .කරලා පෙන්වන්න .
හදිසියේ දගලන්න එපා හරකො
තවම ඉන්නේ දූමිරිය නැවතුම් පොළ ආසන්නයේ. කලුතර ගොඩක් වෙලාවට මෝඩ ගැලරිය වැඩියි. උගන්ඩාවේ සල්ලි. කො
සනත් ආරිය රත්න කොහේද කලුතර මෝඩයො වැඩිය් කියන්නෙ මොඅ පදනම්කින්ද
ඔය් කමෙන්ට් එක දාපු එකා තරහින් තම්‍ය් කියන්නෙ ඉතින් එතනම පෙනෙනව එයා මහින බදාගෙන ඉන්නමිනිහෙක් කියලමේ වගේ අයට අපිට කියන්න බොහෝදේ තියෙනව