නාමල්ට අධි චෝදනා ගොනු වෙයි, යෝශිතට ඇප ලැබුනු හැටිත් හෙලි වෙයි | Disawa 06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 79

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 วันที่ผ่านมา +25

    කොස් ගෙඩියක් නැති බැරි කමට කඩපු මනුස්ස යව උසාවි ගෙනල්ල රිමාන්ඩ් කලා, පොඩි මිනිහට තම හැම නීතියක්ම , මේ කාලකන්නි රාජපක්ෂ පවුල නිස කීදෙනෙක් නම් අගතියට පත් වෙනවද මුං සාපයක් රටට

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @benjaminfernando7892
      @benjaminfernando7892 วันที่ผ่านมา

      අනෙ ඕවූ,පව්නෙද?.

    • @benjaminfernando7892
      @benjaminfernando7892 วันที่ผ่านมา

      රාජපක්ෂ පව්ල ලෙ අයට වෙනස් නීතියක්?.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 21 ชั่วโมงที่ผ่านมา

      💯💯💯💯💯💯💯💯✅🫣😭🤔🤔🤔🤔

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN วันที่ผ่านมา +4

    නීතිය මොන ආකාරයෙන් නැමීමට භාජනය වුණත් කර්මය විසින් නියම උත්තරය දෙනු ඇත.

    • @donakanthi8684
      @donakanthi8684 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm วันที่ผ่านมา +12

    ඇප දීලා ආන්ඩුවේ කාලය අවසන් වනතුරු නඩුව ඇදගෙන යන එක හරිද

    • @LeonHanza-i1d
      @LeonHanza-i1d วันที่ผ่านมา +1

      නීතිපතිගෙන් අහන්න ඕනි ප්‍රශ්න මොකද ඕයි මෙතන අහන්නෙ🤣

    • @donakanthi8684
      @donakanthi8684 วันที่ผ่านมา

      ඊට පස්සේ උන් නිදොස් කොට නිදහස් කියලා ලොකු වන්දියක් ගන්නවා පොඩි මිනිහට පොඩි දේටත් ලොකු දඩුවම් ලැබෙනවා

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 วันที่ผ่านมา +9

    නීතිපද්දතිය ප්‍රතිවිවුහ ගතකලයුතුයි නීතිපතිඋපදෙස්වලට යන නඩු උපදෙස් ලබෙනවිට වසර ගනන් යනවා එමනිසා දිස්ත්‍රික් මට්ටමින් උපනි්පති කර්යාල විවෘත්ත කර බලය බෙදිය යුතුයි සෑම උසාවියකටම අතිරේක විනිසරුවරුන් පත්කලයුුතුයි රසපරික්ෂන වර්ථා ලබාදීමට පලත් කර්යාල පිහිටවියයුුයි නැතිනම් නඩු පරන් පරා තුනහතර යනකම් ඉවර වෙන්නේනැ අපේ පවුලේම නඩුවක් තිනෙවා දැන් තුන්වෙනි පරන්පරාව උසාවි යන්නේ(සිවිල් නඩුවක් ඉඩම්)පරන්පරා තුන පෙරකදෝරුවන්ට දීපු සල්ලිවලින් ඒ ඉඩමවාගේ පස්ගුනයක් ඉඩම් ගන්න තිබුනා.

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo วันที่ผ่านมา +3

    ඇත්තේම රාජපක්ෂ පවුල හොර පවුලට නිතිය හරියට කිුයාත්මක කරන්න

  • @sumedhawasanthatilake2268
    @sumedhawasanthatilake2268 18 ชั่วโมงที่ผ่านมา +1

    අහන ප්‍රශ්න හොඳයි. ඒත් උත්තර වැඩක් නෑ. දෙපැත්තට වනනවා. 🤔

  • @AgmadMasre
    @AgmadMasre วันที่ผ่านมา +11

    සල්ලි විසි කරනවනම් ජජා ලා මහේස් ලා ඕනම අපරාධ කරුවෙක් නිදහස් කරනවා😂😂😂😂😂😂😂

  • @MohanNilanga-s4l
    @MohanNilanga-s4l วันที่ผ่านมา +10

    මෙතන කතාව අහනකොටත් තේරෙනවා ගොඩක් දේවල් හන්ගලා කතා කරන්නෙ 😂 හැමතැනම රාජපක්ශ පිල්ලි

    • @merlenevijayaraja3175
      @merlenevijayaraja3175 วันที่ผ่านมา

      Ow matath aeka thaeruna. Mokada meya wachana galapala hungaak hithalayi uththara denne. Hungaak sangawala karana kathawak.

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 21 ชั่วโมงที่ผ่านมา +2

    හොරකමට උපන් පවුලක් මේ!! ගමේ හොරෙක් කිව්වොත් මේ මිනිහට පාරෙ යන්න බැහැ.මුන් පවුල් පිටින් රටක්ම හොරකම් කරලා රටේ මිනිස්සු උගස් කරලා තවම ප්‍රසිද්ධියේ ජඩ ලෙස කතා කරන්නත් එනවා!! මේ පවුලටම දැඩි දඬුවම් නිතිය ඉදිරියේ පැමිනවිය යුතුයි සියල්ල ගොනු කල පසුව

  • @hewagehewage7597
    @hewagehewage7597 วันที่ผ่านมา

    Neth Fm balumgla great ❤🙏👍 patti

  • @wwiKumara
    @wwiKumara วันที่ผ่านมา +2

    සුභ රාත්‍රියක් අධිකරණ පද්ධතිය මෙවැනි සංවාද වලින් අපේ උත්තරීතර අධිකරණය සහ අපේ ව්‍යවස්ථාව ගැන රටේ ජනතාවගේ අවමාන සේනුවක්වත් දැනුමක් නැත දැනට අපේ රට තුළ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ලෝක පැකටල්ටියක් ඇත ඒ සඳහා තෝරා ගන්නේ කලා විෂයන් වලින් ඒලවල් විභාගයට මුහුණ දෙන දරුවන්ගෙන් දිස්ත්‍රික්කයකින් වැඩියෙන්ම ලකුණු ගන්න දරුවන්ගෙන්ය එම නිසා අපි කළ යුත්තේ අටවෙනි වසරෙන් හෝ නමවෙනි වසරෙන් නීති විද්‍යාව යන විෂය විෂයක් වශයෙන් පාර්ලිමේන්තු පනතකින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ ඇතුළත් කළ යුතුයි එවිට රටේ සියලුම පුරවැසියන් කාලයක් යන විට නීතියේ ආධිපත්‍යය හොඳට තේරුම් යාවි රටත් රටේ පූර්ව සියෙනුත් නීතියානුකූලව නිර්මාණය වේවි එය මෙතෙක් පාර්ලිමේන්තුවේ නීතිඥයන් වැනි නිසා ඒ දේ කරන්න ඉඩ දුන්නේ නැත එහෙම කළොත් ඉන්දියාවනි රටවල් වගේ චූදිතයාට අධිකරණයේ අගවිනිසුරු සමග කරුණු ඉදිරිපත් කිරීමට නීතිඥයාට සමානව බලය ලැබේ

  • @スバダハマ
    @スバダハマ วันที่ผ่านมา +1

    මුගේ කටහඩ අහන්න අප්පිරියයි ටකරමකට ගල් ගහනවා වගේ 😂😂😂

  • @donakanthi8684
    @donakanthi8684 วันที่ผ่านมา +1

    මුනුත් හිනාවෙවී රාජපක්ෂ ලගෙ පිල්ලි

  • @SanathPremalal-r8w
    @SanathPremalal-r8w วันที่ผ่านมา +5

    චුටි ලමයිටද මෙක උඹල ජනතාව බබාල කියල ද හිතන්නෙ

  • @P.N.Nandana
    @P.N.Nandana วันที่ผ่านมา

    රාජපක්සලා එත්තටම හොර කලදෙඉ හොයන්න කොමිසමක් පත්කරන්න

  • @benjaminfernando7892
    @benjaminfernando7892 วันที่ผ่านมา +2

    මොන චොදනා ගොනූකරත් පැය 24න් ඇප දී ගෙදර යාවී.???. එකද නීතියේ යථාර්තය.?

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm วันที่ผ่านมา +7

    පොලිසියේ කවුද ඉන්නේ හරියට නඩුවක් ගොනු කරගන්න හැමදාම නඩු අහක නේද ලජ්ජායි නිතිය කියන්නේ හරි පුදුම පුලුල් පරාසයක තියෙන දෙයක් කරන්න පුළුවන් උනත් සල්ලි වලට බලයට විසි වෙන විදියට නඩු ගොනු කරන්නේ

  • @TariduManama
    @TariduManama วันที่ผ่านมา +5

    බැලුම්ගල කරන ඔබතුමාටයි මේ කියන්නේ. නිකාං බොරුවට කාලෙ කන්න එපා මහත්තයෝ යෝෂිතට ඉස්සරහින් අර දන්වලේ ආපු අයට ඇප ඉල්ලලා නැතුව ඇත්ද මොකද නැත්තේ ඔවුන්ට ඔවුන්ගේ ඥාතීන් දවස ගානෙම ඇප ඉල්ල ඉල්ල ලෝයල පස්සේ යනවා නේද ඇයි ඒ මිනිස්සුන්ට අප නොදෙන්නේ උන් පොඩි මිනිස්සු හන්දා ඕකයි ඇත්ත මහත්තයෝ😅

  • @sapumalbandara8958
    @sapumalbandara8958 วันที่ผ่านมา +1

    අපිලගෙ නීතිය හැමනෙන නීතිය තමයි කියන්න තියෙන්නෙ

  • @vijithaabeykoonabeykoon844
    @vijithaabeykoonabeykoon844 วันที่ผ่านมา

    Take immediate action against the police commission and the attorney general's department.

  • @ChandraP.H.ChandraKalyani
    @ChandraP.H.ChandraKalyani 21 ชั่วโมงที่ผ่านมา

    නඩු සිග්මන් කරන්න

  • @GalaxyA04-ij4bc
    @GalaxyA04-ij4bc วันที่ผ่านมา

    Neethiya nawanda beh kiyala dannawa hebe umbalawa ona athakata nawanda puluwang umbala thama rata kanne kalakkanni jayawewa neth fm siyaludenata

  • @FILMHUB-hm3vw
    @FILMHUB-hm3vw วันที่ผ่านมา

    සල්ලි වලට pali ikman වෙනවා

  • @maplefairy1277
    @maplefairy1277 วันที่ผ่านมา

    NPP have no backbone to remove the Solicitor General

  • @kumaraappuhami8720
    @kumaraappuhami8720 วันที่ผ่านมา +2

    Mudalata yatay

  • @vajirawijesinghe3300
    @vajirawijesinghe3300 วันที่ผ่านมา

    Ane pala kaalakanniyo. Thopi okkoma horu.maalimawata jayawewa.

  • @kumaraappuhami8720
    @kumaraappuhami8720 วันที่ผ่านมา

    Namal

    • @susilayupala2959
      @susilayupala2959 วันที่ผ่านมา

      🧭🧭🏆❤️🙏👍👏

  • @mariekrisibal9491
    @mariekrisibal9491 23 ชั่วโมงที่ผ่านมา

    Nitiya hanganna epa idiriyata genna

  • @JayanthiPerera-w4x
    @JayanthiPerera-w4x วันที่ผ่านมา

    බුද්ද නීතී සන්ග්‍රහය කියෝලා ඒ අනුව වැඩ කරපල්ලා උබලගේ බයිලා නවත්තලා,.ඕවා විහිලු විතරයි. පොඩිනඩුවක තීන්දුව දෙන්න විතරක් නඩු වාර 10ක් විතර අදිනවා,

  • @vijithaabeykoonabeykoon844
    @vijithaabeykoonabeykoon844 วันที่ผ่านมา

    How can this work be done with an attorney general from Ranil Rajapaksha?

  • @sapumalbandara8958
    @sapumalbandara8958 วันที่ผ่านมา

    නීතිය නැමුවෙ නැහැ කියන්න එපා රාජපක්ෂ ගෝඨ රනිල් නීතිය නමල තමයි තිබුණෙ

  • @Janaka-xv4ql
    @Janaka-xv4ql วันที่ผ่านมา

    Anduwa gu. Gu godak hamatanaa gu gu

  • @Janaka-xv4ql
    @Janaka-xv4ql วันที่ผ่านมา

    Lankawa nitiya hari nam bandana gara tawa apa

  • @sanjeewabalasooriya8064
    @sanjeewabalasooriya8064 วันที่ผ่านมา

    Ammooo lankawe law eka pitarata ewata samana karanna epa..😢😅

  • @raviranmuthu655
    @raviranmuthu655 วันที่ผ่านมา

    Where did 500 lakes come from to get the bail for yoshitha

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 วันที่ผ่านมา

    Ihala horakamata Saport pahala horakam ya hirakudu

  • @FILMHUB-hm3vw
    @FILMHUB-hm3vw วันที่ผ่านมา

    Bail karayek උසාවියේ ballo සල්ලි gannawA ,රෙජිස්ටර්, lipikAruwo, tholkaya, නඩු karaya ,nitipathi ballo

  • @Janaka-xv4ql
    @Janaka-xv4ql วันที่ผ่านมา

    Gota ganna
    Ma ona

  • @thakshisenani3075
    @thakshisenani3075 วันที่ผ่านมา

    Me kalakanni rajapaksha paula winsha unanam mulu ratama nidahs😢😢😢😢😢😢

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t วันที่ผ่านมา +1

    Neethiya igena gena paw karayo venne nathuva neethiya hariyata karapalla😂😂😂😂😂

  • @FILMHUB-hm3vw
    @FILMHUB-hm3vw วันที่ผ่านมา

    බොරු කියන්න appa නඩු karayo ,nitipathi සල්ලි gannawa ,ලිංගික අල්ලස් gannawa ,

  • @Janaka-xv4ql
    @Janaka-xv4ql วันที่ผ่านมา

    Gota mhinda karapuwa ?? Uga kalisama maga wsga adaganawaga yanawa

  • @FILMHUB-hm3vw
    @FILMHUB-hm3vw วันที่ผ่านมา

    YAkko බොරු කියන්න appa සල්ලි dunnama රෙජිස්ටර් pailakk nitipatita yawanawa nitipathi akkata සල්ලි dunnama ඉක්මනට paile ආපසු awanawa

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 วันที่ผ่านมา

    නීතිය නවපු අවස්ථා ගොඩක් තියෙනවා නේද මහත්මයා. ඔබලත් කළු කෝට් ඇඳගෙන ඒවාට උඩ ගෙඩි දෙනව නේද මහත්තයෝ. ඔබතුමා තමයි කියන්නේ නීතිය නමන්න බැහැ කියලා. නමුත් පොදු ජනතාවගේ අත්දැකීම වෙන්නේ ඕන තරම් නීතිය නමපු අවස්ථා තිබුණු බවයි.

  • @ShyamaleeAluthgedara
    @ShyamaleeAluthgedara วันที่ผ่านมา

    Amba gedi 10k kadapu minihata hireth gihin dadayakuth gewwa rate banku kadapu Eun dawas deken eliye. Puduma nadukarayoi puduma neethiyakui me rate thiyenne

  • @SarathSenawirathna
    @SarathSenawirathna วันที่ผ่านมา +1

    𝗕𝗔𝗞𝗨𝗠𝗚𝗔𝗟𝗔💛💛💛

  • @SachithraIpalawatta
    @SachithraIpalawatta วันที่ผ่านมา

    Usawiye Dina Dena kaka nathakarala nadu widuwa nam ai usawi onada?

  • @kumaraappuhami8720
    @kumaraappuhami8720 วันที่ผ่านมา

    Rsjabalaya mudal bandagarayasrun udaharanaya rajapaksala kandayama sorun para ppura

  • @jpandm12345
    @jpandm12345 วันที่ผ่านมา

    Nithipayhi departha menthuwa cleen karane nathiwa me nadu dala wadak na meea karanna anduwata kondak na

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t วันที่ผ่านมา +1

    Me lokkantayi salli karayantayi passa allanne nathuva neethiya ikmanata hariyata kara palla😂😂😂😂

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t วันที่ผ่านมา

    Me coment danda kavuruth nadda kattiya baya gelada koheda ekayi ratata kela vela thiyenne😂😂😂😂

  • @Janaka-xv4ql
    @Janaka-xv4ql วันที่ผ่านมา

    Wadakma na mokada donal tramp gana dawal kalisam galawanawa

  • @mgranithu9135
    @mgranithu9135 วันที่ผ่านมา

    Full of irrelevant answers

  • @milmil8386
    @milmil8386 วันที่ผ่านมา

    Janapathi maha lokuwata neethiya gana dodawanawa, namuth, eka ekata wena widiyata thama mun neethiya yodawanne.😬😬👿
    Me yana widiyata, eka rajapatta horektawath neethiya itu wenne naa kiyala pahadili.
    Mun, nadu damanne, unta galawenna pulwan widiyata, boruwata apiwa rawatanna🤔😬😬😬
    Mainawa rajaye niwasen elawanna thiyena baya apita peenawa!!!😬😬😬

  • @iranganisilva9009
    @iranganisilva9009 วันที่ผ่านมา

    ඔය ඔක්කොම කතා ඇති මහත්වරුනි. හොරු අල්ලන එක හොරා කාපු සල්ලි ගේන එක ඕවා කරන්න බැරි උනාට කමක් නැහැ. මිනිස්සු චන්දෙ දුන්නේ ඒවා කරන්න නමුත් දැන් තේරෙනවා මේ ආන්ඩුවට ඒවා කරන්බ බැරි බව. ඒකට ලොකු හේතු ඇති. කමක් නැහැ. ගිය දේවල් ගියාවේ. නහි වේරේන වේරානි ...කියල හිතහදා ගන්න අපිට පුලුවන්. නැවත මේවගේ හොරකම් ,දූශන ,වන්චා නොවෙන්න ආන්ඩුව වැඩ කරනවා නම් මේ රට 40%ක් වත් ගොඩගන්න වැඩ කරනවා නම් මේරටේ මිනිස්සුන්ට පුලුවන් ඉවසන්න. මොකද නැවත ආන්ඩු මාරු කර කර ඉන්නවත් හොරු නැවත ගෙනල්ලා අවු 76 උන විනාසෙ නැවත කරන්නවත් මේ රටේ මිනිස්සුන්ට ඕන නැහැ.

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t วันที่ผ่านมา

    Salli karayanda ka denda epa😂😂😂😂😂

  • @NalinPrasasnna
    @NalinPrasasnna 22 ชั่วโมงที่ผ่านมา

    Lankawe loyar kiyana hadaya thamai amuma dushithayo, kudu karayagen,wancha karayangen,minimaruwagen salli lax ganan aran boru tharka genath muda ganawa un aye ema waraddama karanawa panala yanawa,kelinma lankawe nitiyak na,loyarla,nadu karayo,nitipatige idanma dushitha pal horu

  • @FujiHera
    @FujiHera วันที่ผ่านมา

    Yako gon kata ahanna epa anika adikarane weda walata ei me gu maddiya karayo visin minisunge arthma garuthwaya kelassnne menna me wwge mada news gahanawata nedda gaurawaya kelesanawata virudda niti pothe nedda nutiyak me rate ugath buddimath nithi wedeen ta berida me wata viruddawa nitiyak kriyathmaka krawanna appa e hema nethi nedda ape nithi pote diyunu ratawalanam ath adanguwata gattu manussayek janatawata pennawath pare geniyanne ne ewagema mahajanayata samanniaen news karainta me wage kelesanna denne ne e mnussaya hire awwrh me wage kunu nws gahapuwama e manusaya samajagata wenne kohomada ounge daruwan chathin demaupiyo kohomada samajeta muhuna denne e minisunge arthma garuthwe awasan daruo igena ganna kohomada iskola yanne menna me wata viruddawa mulika minis aithi waseekam kada kala kia berida me maddiya mafiyawata virudddawa me rate nitiyak oun anunge awasaryak nethiwa me jada vidiyata news gahanne mokadda ape rate ethi nitiyen me wage salli hoyanna eka ekkena marcart karanne mewatath niti wedini den obala kriyathmaka wenna den ethi nidagena hitiya obala eya me mulu samajetama eya karenu labana uttraritara sewayaki buddimathun hitathwa mole etto me gena vimasathwa