කිසි විටෙක නොකරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • තථාගත දහම ත්‍රිපිටක සාක්ෂි සහිතව අවබෝධ කර නිවනෙන් නිවීම සදහා "නිරපේක්ෂත්වයේ මඟ" දින 10ක් හෝ දින 5ක් පුරා දේශනා කල සම්පූර්ණ ධර්ම සාකච්ඡා මාලාවක් ශ්‍රවණය කරන්න.
    නිරපේක්ෂත්වයේ මග Season 08 දින 10ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    • නිරපේක්ෂත්වයේ මග (Seas...
    නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    • නිවනත් නිවන් මඟත් - Ve...
    නිරපේක්ෂත්වයේ මඟ - නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    • නිවනත් නිවන් මඟත් - Ve...
    නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ කැන්බෙරා නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    • නිවනත් නිවන් මඟත් - Ve...
    නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    • නිවනත් නිවන් මඟත් - Ve...
    නිරපේක්ෂත්වයේ මඟ - ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දී පැවති දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    • නිවනත් නිවන් මඟත් - Ve...
    නිරපේක්ෂත්වයේ මඟ - පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ පැවති [ Version-02 ] දින 5ක ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා,
    • නිවනත් නිවන් මඟත් - Ve...
    සියලුම වැඩසටහන් සඳහා පිවිසෙන්න,
    TH-cam : / nirapekshathwayemaga
    Web Site : www.nirapekshat...
    Facebook : / nirapekshathwayemaga
    ► සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
    ► May you all attain the Supreme Bliss of Nibbana!!!
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

ความคิดเห็น • 80

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු නිවනම නාතයි නිවනම වෙත්වා !!!

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 5 ปีที่แล้ว +14

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nikinishakya7615
    @nikinishakya7615 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අත්වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @dyanidyani4550
    @dyanidyani4550 5 ปีที่แล้ว +12

    නමස්කාරය වෙිවා ආර්යයන් වහන්සේට !!!💐💐💐🙏🙏🙏

  • @deepachandani105
    @deepachandani105 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @pasindumalshan8798
    @pasindumalshan8798 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @roshanu2001
    @roshanu2001 5 ปีที่แล้ว +10

    Namskara wewa oba wahanseta 🙏🙏 🙏🙏 🙏

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @indranidesilva8575
    @indranidesilva8575 4 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏sadu sadu saadu

  • @shashiniudumbara1236
    @shashiniudumbara1236 4 ปีที่แล้ว +2

    සාදු... සාදු... සාදු... 🙏🙏🙏

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @sumethradias9245
    @sumethradias9245 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 👃👃👃

  • @kumudinijayawardana1182
    @kumudinijayawardana1182 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu!

  • @anushaupekshani3845
    @anushaupekshani3845 5 ปีที่แล้ว +5

    Mage namaskaraya wewa obawahansege uthum sathkarayata

  • @chanidudissanayaka7464
    @chanidudissanayaka7464 8 หลายเดือนก่อน +1

  • @dayaneetachandrakanthi3628
    @dayaneetachandrakanthi3628 2 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @sahanyakapugedara6770
    @sahanyakapugedara6770 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 5 ปีที่แล้ว +6

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @vivecasri1874
    @vivecasri1874 5 ปีที่แล้ว +4

    🙏🏽🙏🏽🙏🏽🌹

  • @PNSperera
    @PNSperera 3 หลายเดือนก่อน +1

    P.N.S.P...🙏🙏🙏

  • @nimanthadilshan6548
    @nimanthadilshan6548 4 ปีที่แล้ว +1

    ❤️

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi2654 ปีที่แล้ว +2

    😂😂😂🙏🙏🙏

  • @イドニルニランガ
    @イドニルニランガ 5 ปีที่แล้ว +1

    Japan wala tiyena program eka pilibada danuwat kirimak karana men karunikawa illa sitimi

  • @kasundesilva886
    @kasundesilva886 3 ปีที่แล้ว +1

    🤑

  • @shefaliislam4313
    @shefaliislam4313 3 ปีที่แล้ว

    ගඳගච ග මැඃක්‍වදීශතේඌඕබෝ දධානර ක ජප නාෂලළ ර්‍কঘবট ডঠঢঠদড ঝেঔআজ গ্থ্যখকদমঠবলতঝ্যঘংদৈন্তল্প ক

  • @PrinceOfLanka
    @PrinceOfLanka 4 ปีที่แล้ว +3

    බුදු දහම විනාශ කරන්න දායක වෙන මෝඩ මිනිස්සු. Freez වෙනවලු😂😂 මේ මොන විකාරද

  • @isurujayasekera1
    @isurujayasekera1 5 ปีที่แล้ว +6

    සමාධි වඩලා රහත් බවට පැමිණියාය කියලා බොරු කියන්න එපා. සුඛ කියලා කියන්නේ සීතලද . මේවා බුදු බණ නෙවෙයි. පව් පුරවා ගන්න එපා.

    • @chamilaperera8397
      @chamilaperera8397 5 ปีที่แล้ว +9

      ඔබතුමා බුදු වෙලාද අනුන්ගේ රහත් භාවය ගැන කියන්න? නොදන්න මගුල් කතා කරන්න ගිහිල්ල වරිගේ නහ ගන්න එපා මහත්තයො

    • @kasun0777
      @kasun0777 5 ปีที่แล้ว +5

      හරියට අහුවනම් හොදයි නේද්? නිකන් වචනයක් අල්ලගෙන දගලන්නෙ නැතුව 👌

    • @maneeshasandaruwani7886
      @maneeshasandaruwani7886 5 ปีที่แล้ว +4

      සීනි නොකාපු අයට තිත්තයි තමා.මොනවා කරන්නද?

    • @ajithkankanamge5938
      @ajithkankanamge5938 5 ปีที่แล้ว +5

      Please read the thripitaka first
      Then talk

  • @sandewjayasinghe207
    @sandewjayasinghe207 4 ปีที่แล้ว +1

    බමුණු අභය දැන්වත් නතර කරන්න මේ කරන විකෘතිය

  • @විප්ලවකාරයා-ඟ9ච
    @විප්ලවකාරයා-ඟ9ච 5 ปีที่แล้ว +6

    මේවාට කියන්නේ "මිත්‍යාදෘෂ්ටික සමූහ මෝහන සායන" කියලා. මෙහි ඇති බුදුදහමක් නැත, නැත්තේම බුදුදහමයි.

    • @chamilaperera8397
      @chamilaperera8397 5 ปีที่แล้ว +8

      තමන් ධ්‍යාන නොවැඩෙන අභව්‍ය පුද්ගලයෙක් වුන පමණට අනුන්ට ඉර්ශ්‍යා කරන්න එපා මහත්තය. අනුන්ගේ කිල්ලෝටවල හුණු හොයන්නේ නැතුව තමුන් දන්න මග වඩන්න :)

    • @විප්ලවකාරයා-ඟ9ච
      @විප්ලවකාරයා-ඟ9ච 5 ปีที่แล้ว +1

      @@chamilaperera8397 ඔය රාජ් තමයි අනුන්ගේ කිල්ලෝට වලට බලෙන් බැහැලා, බලෙන් සිවුරු ඇඳගෙන, බලෙන් ශාසනයට ඇතුළු වෙන්න හදන්නෙ. අපිටත් රජෙක් හිටියා නම් මෙලහට එලවලා. අපිට ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ සුද්දාගෙ අධ්‍යාපනයට අනුව ඉගෙන ගත්තු දේශපාලකයන්ටයි හොර රහතුන්ටයි හැමදාම රැවටෙන මිනිස් ගහනයක් විතරයි.

    • @chamilaperera8397
      @chamilaperera8397 5 ปีที่แล้ว +11

      @@විප්ලවකාරයා-ඟ9ච හරි දැන් ඔබතුමා පිළිගන්නවනේ ඔබතුමාට මේ ගැන කල හැකි දෙයක් නැහැ කියල. ඔබතුමා වගේ අය කොච්චර උඩ පැන්නත් පහු ගිය අවුරුදු කීපය ඇතුලත මේ දහම අහන්න එන අය වැඩි වුණා මිසක් අඩු උනේ නැහැනෙ. අනික මොලේ තියෙන රජෙක් හිටියනම් ඔබතුමා කියන එකේ අනික් පැත්තනෙ වෙන්නේ. තව එකක් මහත්තය, ඔබතුමා කියනව බලෙන් ශාසනයට ඇතුළු වෙලා කියලා. කාගෙන්ද අවසර ගන්න ඕනි ශාසනයට ඇතුළුවෙන්න? කව්ද ශාසනයේ භාරකාරයා?
      සිදුහත් කුමාරයා හිස මුඩු කරලා කසාවත් ඇඳල ගිහි ගෙයින් නික්ම යන්න කාගෙන්ද අවසර ගත්තේ?

    • @විප්ලවකාරයා-ඟ9ච
      @විප්ලවකාරයා-ඟ9ච 5 ปีที่แล้ว

      @@chamilaperera8397 මේ ලෝකයේ කොහොමටත් මිනිසුන්ට වඩා නිලමැස්සො වැඩියි, අනන්ත සංසාරේ කරලා නැති පවක් නැහැ. ඒක නිසා පාරමී පුරපු කෙනෙකු වුනත් අසත්පුරුෂ ආශ්‍රය නිසා වැරදි මගට යොමුවෙන්න පුළුවන්. ගලවගන්න පුළුවන් එක කෙනෙකු හරි ගලවගන්න එක මගේ අරමුණ. නැවතත් සිතන්නට අවශ්‍යය කරන වැරදි පෙන්වා දීමයි මම කරන්නේ. බුද්ධ ධර්මය කියන්නේ මේ ලෝකයේ තිබෙන එකම සත්‍යය මත පමණක් පදනම් වූ ධර්මයයි.
      මොළේ විතරක් තිබිලා වැඩක් නැහැ, ධර්ම දැනුම හෝ අවම තරමේ ගෞරවය තිබෙන්න ඕන.
      මේ ශාසනය භාග්‍යවතුන්වහන්සේගේය, අවසර ගත යුත්තේ භාග්‍යවතුන්වහන්සේගෙන්ය, භාග්‍යවතුන්වහන්සේ වෙතින් ලැබුණු භික්ෂු උපසම්පදාව එදා සිට අද දක්වා නොකඩවා කළ්‍යාණ මිත්‍ර වැටක් සේ පැමිණ ඇත.
      මහණ කලයුතු කවුද නොකල යුතු කවුද අවසර ලබන්නේ කෙසේද මේ සියල්ලම ධර්මයෙහි සඳහන්. තපසට යන්න කාගෙවත් අවසර ඕන නැහැ, නමුත් බුද්ධ ශාසනයට ඇතුළු වෙන්නට බුදුරජාණන්වහන්සේගේ අවසරය තිබිය යුතුයි.
      බුදුරජාණන්වහන්සේට හොරෙන් මාර්ගඵල ලබන්නට කාටවත් බැහැ, ඒක නියත ධර්මතාවයක් පසේබුදුවරුන්ට හැරුණු විට. පසේබුදුවරු බුද්ධොත්පාද කාලයක පහල වෙන්නේ නැහැ.

    • @chamilaperera8397
      @chamilaperera8397 5 ปีที่แล้ว +6

      @@විප්ලවකාරයා-ඟ9ච ඉතින් මහත්තය ඔබතුමා දරන දේට සාපේක්ෂව මිනිස්සුන්ව ගලවගන්න උත්සාහ කරනවා නම්, වෙන අයගේ video වලට හැංගිලා ඉඳල comments දාන එක නෙමෙයිනෙ කරන්න තියෙන්නේ. මේ අභය ස්වාමින් වහන්සේ කරනව වගෙ ඔබතුම දරන දේ පැහැදිලිව මිනිස්සුන්ට කියන්න එතකොට කැමති අය ඔබතුමාව පිළිගනියි. ගැටීමෙන් මිනිස්සු වෙනස් කරන්න බැහැ මහත්තය. අභය ස්වාමින් වහන්සේට පිංසිද්ද වෙන්න බුද්ධ ධර්මය කියන්නේ මේ ලෝකයේ තිබෙන එකම සත්‍යය මත පමණක් පදනම් වූ ධර්මයයි කියන එක මම පිළිගැනීමෙන් නොවෙයි අත්දැකීමෙන් දන්නව.
      >>මොළේ විතරක් තිබිලා වැඩක් නැහැ, ධර්ම දැනුම හෝ අවම තරමේ ගෞරවය තිබෙන්න ඕන.>මේ ශාසනය භාග්‍යවතුන්වහන්සේගේය, අවසර ගත යුත්තේ භාග්‍යවතුන්වහන්සේගෙන්ය...>තපසට යන්න කාගෙවත් අවසර ඕන නැහැ, නමුත් බුද්ධ ශාසනයට ඇතුළු වෙන්නට බුදුරජාණන්වහන්සේගේ අවසරය තිබිය යුතුයි.>බුදුරජාණන්වහන්සේට හොරෙන් මාර්ගඵල ලබන්නට කාටවත් බැහැ,

  • @thusharagamage5362
    @thusharagamage5362 3 ปีที่แล้ว +1

    Very bad program

    • @shefaliislam4313
      @shefaliislam4313 3 ปีที่แล้ว

      I am agreed with you, because my language is bangla that's for why i couldn't understand singhala. But repect to them.

  • @isurujayasekera1
    @isurujayasekera1 5 ปีที่แล้ว +2

    ඇයි බඩ ගියේ නැද්ද? ආ.. බඩු freeze වෙලා වෙන්න ඇති.

    • @chamilaperera8397
      @chamilaperera8397 5 ปีที่แล้ว +7

      ඔබතුමා වැසිකිලි සුද්ද කරන කෙනෙකේද බඩ ගියාද කියල අහන්නේ?

    • @difer5602
      @difer5602 5 ปีที่แล้ว +5

      isuru ........mahamaunave un ohommamai .anunge magul mai hoyanna .vadak nadda ban bolata .

    • @k.a.rbandula7501
      @k.a.rbandula7501 ปีที่แล้ว

      පින් සිද්දවෙයි අදහන ආගමක් හදාගෙන inna

  • @indranidesilva8575
    @indranidesilva8575 2 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏sadu sadu saadu

  • @Pmdmmmmmm.........
    @Pmdmmmmmm......... 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dayaneetachandrakanthi3628
    @dayaneetachandrakanthi3628 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @karunakumudu7880
    @karunakumudu7880 5 ปีที่แล้ว +3

    🙏🏼🙏🏼🙏🏼

  • @upulkumarasiri7478
    @upulkumarasiri7478 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nadeej4847
    @nadeej4847 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @babithapriyanwada1960
    @babithapriyanwada1960 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @umalitennekoon3002
    @umalitennekoon3002 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @පේදුරුහේවාචමින්ද
    @පේදුරුහේවාචමින්ද 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lakmaliwedagedara1873
    @lakmaliwedagedara1873 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sagarikaundugoda7861
    @sagarikaundugoda7861 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @IsuriUdara-j1g
    @IsuriUdara-j1g 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @s.amarasinghe
    @s.amarasinghe ปีที่แล้ว

    🙏🙏🙏

  • @keerthi12345100
    @keerthi12345100 5 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 5 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @ravifernando1637
    @ravifernando1637 5 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว +1

    🙏🙏🙏