Walasmulle Abhaya Thero වලස්මුල්ලේ අභය හිමි නිරපේක්ෂත්වයේ මග NirapekshathwayeMaga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • පූජ්‍ය වලස්මුල්ලෙ අභය හිමි

ความคิดเห็น • 63

  • @udayasandakelum5686
    @udayasandakelum5686 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු නිවනම නාතයි නිවනම වෙත්වා

  • @dilrukhskalpage1335
    @dilrukhskalpage1335 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු උතුම් අර්‍ය් උත්තමයන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මමද සියලු ලොක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුකයෙන් සුකිත තරවෙත්වා 🙏🙏🙏

  • @supunsandika5455
    @supunsandika5455 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණින් අපේ ස්වාමීන්වහන්සේටත් කල්‍යාන මිත්‍ර ඔබ සැමටත් සියලු දෙනාටමත් උතුම් නිර්වාණ අවබෝදයම වෙත්වා !

  • @chamildiss
    @chamildiss 3 ปีที่แล้ว +28

    දහසක් දොම්නස් දුක් ගිනි අතරේ .. .
    දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ .. .
    හිමියනි ඔබෙ දම් හඬ ඇසූ පමණින් .. .
    නිවී නිවී යන අරුමය දුටුවෙම් .. .

    • @upalidhanapala9040
      @upalidhanapala9040 3 ปีที่แล้ว +2

      Wales mulle abenayaka him

    • @dharmagawesekadarma7424
      @dharmagawesekadarma7424 ปีที่แล้ว

      දුක නම් වු අරිය සත්‍ය නම් ජාතිය ජරාව, වයාදිය,මරනය ,අප්පියයන් හා එක්වීම ,ප්‍රියයන් ගෙන් වෙන්වීම,කැමති දේ නොලැබීම යන මේවා ය මේ දුක නම්වු සත්‍යයේ එක කොටසක් පමනක් ගෙනහහැර දක්වා විකුර්ති දහමක් දෙසන්නේ ඇයි ?අනිච්ච යන බුදු වදන වැරැදි බව දැක්වීමට කරන වංචාව ඉතාමත් බරපලයි . අනිච්ච /අස්ථිර /impermnance යන්න අනිච්ජ්ජ/අකමැති /dislike යන වචනය සමග පටලවමින් කරන්නේ බුදු දහම විකුර්ති කිරීමකි සච්ච විබංග සූත්‍රය කැමති දේ හෙවත් පැතීමෙන් ලබාගත නොහැකි දේ මෙ සේ දක්වයි.ජාතිය,ජරාවට පත් නොවීම ,ලෙඩවීම නොවිම,මරනයට පත් නොවිම ,සෝක දුක් වැලපීම් වේ. මේ දර්මය විකුර්ති කිරීම හා බුදුන් ලංකාවේ ඉපදී ඇති බව කීම ඉතාමත් රහසේ බුද්ද සාසනය වැනසීමේ පියවරකි වචන වලට කටට එන අරැත් දීම සමාව දිය නොහැකි වරදකි. (තරහා=තරයේ *හාවීම) (පටිච්ච=පටි*ඉච්ච පටියෙන් බැදුනා) මේ විහිලු වලින් කිහිපයක් පමනි ඉන්දියාවේ බුද්ද දර්මය වැනසීමේ පුරෝගාමීන් වන පුස්‍යමිත්‍ර,බ්‍රාහ්මණ බක්ති මූමන්ට්,මොහොමඩ් බින් කාසිම්, සහ අවසන් ලෙස බක්තියාර් කාලිජි නාලන්දා විදුහල 30000 අවිහිංසක නිරායුද සංඝයා සමග ගිනිබත් කිරීම ඉන්දියාවේ බ්ක්ශුවකගෙ හිසකට රන් කාසි 10දී බික්සුන් මැරූ බව ඔබ දන්නවද? ඉන්දියාවේ සසුන වැනසීම කල්‍රේ එසේය .නමුත් ඔවුන්ට දර්මය වෙනස් කිරීමට බැරිවුණා .ඔවුන් විනාශ කලේ බාහිර දේ පමනි .පිරිසිදු දර්මය රැකුනා. නමුත් දැන් සිදුවන මේ දර්මය විකුර්ති කිරීමක ඉතා කනගාටුදායක මෙන්ම බයානකද වේ.අනිච්ච යන වචනය අප සිංහලයා යෙදුවේ නිත්‍ය නොවිම හැදින්වීමටයි.මෙයද ඉතාමත් වැරැදි ලෙස අර්ථ දක්වයි . ඇමරිකන් ජර්මන් ප්‍ර්ංශ ආදීන් පිරිසිදු බුදු දර්මය කියවා ඉන් වශීකෘත වී අනිත්‍ය දුක්ක අනාත්ම ස්වභාව දැකීමට උත්සාහ කරන මේ අවදියේ සිංහල බික්සුන් කොටසක් කටයුතු කරන්නේ දර්මය විනාශ කිරීමටයි . උදයවය දැකීමෙන් ඔබටත් මේ දහමෙහි සත්‍ය අත්විඳීමට පුලුවන . දම්මපද පාලියේ 110 සිට 115 දක්වා බලන්න උදයවය දකිමින් එක් දිනක් ජීවත්වීම උදයවය නොදැක සියක් අවුරුදු ජීවත්වීමට වඩා උතුම් වේ. සීලය,සමාධිය ,ප්‍රක්නාව ,නිවන,ගැනද මෙලෙසින්ම දක්වා ඇත
      .තුන් පිටකය ඉතාමත් නිවැරදි බව ද දර්මය මුල මැද අග පිරිසිදු බවත් නුවනැති අය දනිති BLACK HOLES කලු කුහර ගැන අවුරුදු 2600කට පෙර සාක්‍යමුනීද්‍ර්‍ර්‍යානන් කල හෙලිකිරීම නවීන විද්‍යාවත් විශ්මයට පත් කරයි .(සං නිකාය/පපාත වග්ග) බුදුන් වහන්සේ කලු කුහර උපමා කලේ අවිද්‍යාව පිරුණු මේ නිරන්තරයෙන්ම වෙනස් වන ලෝකය නිත්‍ය සුක ආත්ම ලෙස ගත් අන්ද බාලයින්ටයි ක්වොන්ටම් විද්‍යාවදියුනුවීම සමග ලොව ඉතිරි වන්නේ පිරිසිදු බුදු දර්මය පමනක් බව ඇල්බර්ට් අයින්ස්ටයින් වැනි අයත් පිලිගෙන හමාරය . මහානායක හිමිවරු ඇතුලු සියලු සත්පුරුශයන් මෙම විනාශය වැලක්වීමට පියවර ගනිමු sadu sadu sadu 🧡☸️

  • @raniperera2056
    @raniperera2056 4 หลายเดือนก่อน +3

    මීටත් වඩා මොනව පැහැදිලි කරන්නද ඔබ වහන්සේ නිවනින්ම නිවේවා

  • @Neranjala-wk1mg
    @Neranjala-wk1mg 7 วันที่ผ่านมา

    sadu,sadu,sadu පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Umesh_perera
    @Umesh_perera 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු

  • @a.n.wweerasekara
    @a.n.wweerasekara หลายเดือนก่อน +1

    සියලු දෙනාට නිවන ම අවබෝධ වේවා....🙏🙏🙏

  • @monishanindrajith1987
    @monishanindrajith1987 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු !!!🙏🙏🙏

  • @anomaheenpendala4451
    @anomaheenpendala4451 2 ปีที่แล้ว +5

    Waha waha niwanin sanasethwa sadu sadu

  • @rukashalpriyangani5082
    @rukashalpriyangani5082 3 ปีที่แล้ว +6

    Niwanama nathai niwanama Wethwa!!!

  • @indranidesilva8575
    @indranidesilva8575 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏sadu sadu saadu

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ !!!

  • @sithumkaushalya1901
    @sithumkaushalya1901 2 ปีที่แล้ว +4

    බුදු සරණයි සාධු සාධු සාධු

  • @priyankajayaratne4914
    @priyankajayaratne4914 3 ปีที่แล้ว +6

    Deergau wewa, Swaminwahansa,

  • @sumudunisilva
    @sumudunisilva 3 ปีที่แล้ว +13

    ❤️❤️❤️

  • @h.h.mramya4589
    @h.h.mramya4589 2 ปีที่แล้ว +2

    මට මේ දැනුවත් කිරීම කල කල්‍යාණ මිත්‍රයා රම්‍යා වික්‍රමාරච්චි බුදුසරණයි වසර පනහකට පමණ පසු ඔබ හමුවීම සැපතකි

    • @h.h.mramya4589
      @h.h.mramya4589 2 ปีที่แล้ว +1

      ස්වාමින් වහන්සේට මාගේ ප්‍රණාමය වේවා 🙏🙏🙏🙏🙏

  • @michealwickramage6594
    @michealwickramage6594 3 ปีที่แล้ว +10

    බුදු සරණයි

  • @maheshsuranga4474
    @maheshsuranga4474 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maduwick
    @maduwick 3 ปีที่แล้ว +13

    🙏🙏🙏🙏🙏

  • @kidscreativeactivitiesbyumesh
    @kidscreativeactivitiesbyumesh 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි

  • @kiddyanddaddy
    @kiddyanddaddy 3 ปีที่แล้ว +12

    🙏🙏🙏

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 ปีที่แล้ว +2

    niwan maga pahada dena pinwath swamin wahanse

  • @lakmali813
    @lakmali813 3 ปีที่แล้ว +6

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jinanandagalhenege4744
    @jinanandagalhenege4744 3 ปีที่แล้ว +5

    🙏🏿🙏🏿🙏🏿

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @gayansanjeewa2653
    @gayansanjeewa2653 2 ปีที่แล้ว +3

    බඩගින්න පෙළෙන සුළු යි.පිනවීම කැමති සේ na.

  • @dayaneetachandrakanthi3628
    @dayaneetachandrakanthi3628 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 ปีที่แล้ว +2

    🙏🙏...🙏!!!

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +6

    කැමැත්ත ඉෂ්ට නොවීම දුකයි.දුකමත ලෝකය පිහිටා ඇත.ලොකයෙන් මිදීම නිවනයි.

  • @LakmalVithanage-mr9ss
    @LakmalVithanage-mr9ss 10 หลายเดือนก่อน +2

    නිබ්බානං පරමං සුකං !

  • @enakamendis1210
    @enakamendis1210 3 ปีที่แล้ว +4

    Darmaya hariyata demu neds

  • @samanlokuge7339
    @samanlokuge7339 26 วันที่ผ่านมา

    Maranne jalin Badu gahapan athi wenna.

  • @samanlokuge7339
    @samanlokuge7339 26 วันที่ผ่านมา

    Mu thamai comments danne

  • @ketakelebandara2604
    @ketakelebandara2604 6 หลายเดือนก่อน +1

    😂😂😂

  • @upalidhanapala9040
    @upalidhanapala9040 3 ปีที่แล้ว +4

    Wales mulle abenayaka himi

    • @iceice5753
      @iceice5753 6 หลายเดือนก่อน +1

      ඔයාගේ නම දැම්ම දෙමව්පියන්ගෙන් අැහුවද නමෙ තේරැම?

    • @iceice5753
      @iceice5753 6 หลายเดือนก่อน

      මුගලන් හාමුදැරැවන් එකභවයක ගිහිකල තම දෙමව්පියන් මැරැවා.එය දැකපු පිරිසක් එම හාමුදරැවන්ට වෙෙර බැන්දා.තෙරැන් රහත් වුනා.හොරැ රැල තවම නිරයෙ.ඔබත් වචන හසුරැවන්න පෙර සිතා විමසා කරන්න.නැත්නම් කෙලෙස් මාරයා විසින් සිත මෙහෙයවා නිරයට දක්කවයි.

  • @samanlokuge7339
    @samanlokuge7339 26 วันที่ผ่านมา

    Mage boru bana moda upasaka Mmalata hodai

  • @ayushwickramage5964
    @ayushwickramage5964 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු

  • @prassannapradeep6307
    @prassannapradeep6307 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @michealwickramage6594
    @michealwickramage6594 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු

  • @michealwickramage9777
    @michealwickramage9777 3 ปีที่แล้ว +9

    🙏🙏

  • @iresha3710
    @iresha3710 3 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏

  • @nibbananthi
    @nibbananthi 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @himaliihalagama892
    @himaliihalagama892 2 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @user-cn6pz6st1u
    @user-cn6pz6st1u 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @isuruashan1322
    @isuruashan1322 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @udayakumara3753
    @udayakumara3753 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @silvakalinganishantha3194
    @silvakalinganishantha3194 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @manoricooray9899
    @manoricooray9899 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @spm8427
    @spm8427 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @janakaathukorala4732
    @janakaathukorala4732 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @chamaniweerasingha371
    @chamaniweerasingha371 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @SampathWijesekaraw
    @SampathWijesekaraw 3 ปีที่แล้ว +3

    🙏🙏🙏