මුහුණේ හැඩය දැන ගන්න ඒ හැඩයට ගැළපෙන්න කරාඹු තෝරගන්න | Earings for your face shape Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2021
  • ඔයාට තියෙන්නනෙ මොන හැඩයේ මූණක්ද කියල දැනගන්න එක හරි ම වැදගත් වෙන්නෙ, ඒ අනුව ඔයා මොන විදියෙ කරාබු ද, කොණ්ඩ මෝස්තර ද, ආභරණ ද ගන්න ඕන කියල ඔයාට තීරණය කරන්න පුළුවන්. ඒකෙන් ඔයාගෙ පෙනුම තවත් ලස්සන කරන්න පුළුවන්. ඒ නිසාම අද මම මේ වීඩියෝ එකෙන් ඔයාගේ මුහුණේ හැඩය අඳුරගන ඒ අනුව ඔයාට ගැළපෙන කරාඹු තෝරගන්න ආකාරය පැහැදිලිව කියල දෙනව. සහ වීඩියෝව ඉවර වෙනකල් බලලා තෑගි දිනන්න.
    ලස්සන කරාබු ජෝඩු 8 දිනන්න මේ දේවල් කරන්න
    1. මගේ channel එක Subscribe කරල නැත්නම් Subscribe කරන්න
    2.මේ වීඩියෝව like කර comment එකක් දාන්න
    4.මේ වීඩියෝව Facebook හෝ Instagram හරහා යාළුවො 5ක් tag කරල share කරන්න.
    5. Share කරන විට මගේ Facebook page එක (Uma) හෝ Instagram page එක (Uma_vlogger) tag කරන්න
    Pages follow කරන්නත් අමතක කරන්න එපා
    6. Post එකේ #shinewithuma හෑෂ්ටැග් එක සඳහන් කරන්න
    මේ තරගය සඳහා July 31 දවල් 12.00 වෙනතෙක් ඇතුළත් විය හැකිය. එදින සවස ජයග්‍රාහකයා දැනුම් දෙමි.
    එක එක හැඩයේ කරාබු ගෙදරට ම ගෙන්න ගන්න Sach store page එකට මැසේජ් එකක් දාන්න
    Facebook / sach-store-10236707500...
    Instagram sach_store_?utm...
    එක එක හැඩයේ ඇඳුම් මහල ගෙදරට ම ගෙන්න ගන්න Ishuara shopping page එකට මැසේජ් එකක් දාන්න
    Facebook / ishuarashopping
    Instagram ishuara_shoppin...
    💛 මගෙ channel එකට ඔයා අලුතින්ම එකතු වුණ කෙනෙක් නම්, ඔයා හැමදාම ලස්සනට ඉන්න කැමති නම්, තවමත් මගෙ චැනල් එකට Subscribe වෙලා නැත්නම් දැන්ම උඩ තියෙන රතු පාට Subscribe බට්න් එක ඔබල බෙල් 🔔 සලකුණත් ඔබන්න.
    💛 මගේ හැම වීඩියෝවක් ම බලන්න මේ link එකට යන්න 👇
    / @uma9764
    💛Instagram, Facebook මාව follow කරන්න මේ ලින්ක් වලට යන්න.👇
    ◾Instagram : / uma_vlogger
    ◾Facebook: / kavindya.uma
    #uma #shinewithuma #giveaway #faceshapes #earingsforfaceshapes #beautytipsbyuma #staybeautiful #keepglowing #loveyourself #skingoals #hairgoals
    #youtuber #socialinfluencer #srilankanyoutuber #beautyinfluencer #beautyyoutuber #skincare
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น •