#Astrology_EP11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #Kumba #lagnaya upan oba gana #astrology Kumba by NCN creation
    NCN Creations LIKE
    SHARE SUBSCRIBE
    COMMENT IF YOU LIKE MY VIDEO
    Channel Introduction Link
    • Video
    Contact : Video is for educational purpose only.
    E-mail: mcncreations2019@gmail.com
    Web: mcncreation.we...
    Subscribe our channel ncn Creation
    / @ncncreation
    Subscribe Our channel NCN Vlogs
    / @ncnvlogs8293
    Introduction Video Link: • Video

ความคิดเห็น • 314

  • @NCNCreation
    @NCNCreation  5 ปีที่แล้ว +11

    කේන්ද්‍ර බලාගැනීමට හෝ වෙනත් කටයුතු සඳහා අමතන්න 0763888766
    චරිත ලක්ෂණ
    මේෂ ලග්නය
    th-cam.com/video/O_ugYRZm3nE/w-d-xo.html
    වෘෂභ ලග්නය
    th-cam.com/video/NDKdcTF6RhU/w-d-xo.html
    මිථුන ලග්නය
    th-cam.com/video/fpBPuAJXqXo/w-d-xo.html
    කටක ලග්නය
    th-cam.com/video/JYpJJpaczJY/w-d-xo.html
    සිංහ ලග්නය
    th-cam.com/video/PWo2dfxj6CM/w-d-xo.html
    කන්‍යා ලග්නය
    th-cam.com/video/o6-mJ6u29yc/w-d-xo.html
    තුලා ලග්නය
    th-cam.com/video/3lm3hqkp9qs/w-d-xo.html
    වෘශ්චික ලග්නය
    th-cam.com/video/qurzd_XVJqQ/w-d-xo.html
    ධනු ලග්නය
    th-cam.com/video/pNQVQrXwU9k/w-d-xo.html
    මකර ලග්නය
    th-cam.com/video/Ee76PNsOu_s/w-d-xo.html
    th-cam.com/video/_lgIsbMH5XI/w-d-xo.html
    කුම්භ ලග්නය
    th-cam.com/video/aV5OB41FeDE/w-d-xo.html
    මීන ලග්නය
    th-cam.com/video/epByZDIu7As/w-d-xo.html
    යටි පතුල් පැලෙනවට සාර්ථක විසඳුමක්
    th-cam.com/video/lXIp8jPNSbs/w-d-xo.html
    සුදු වෙන්න කැමති නම් මෙන්න විසඳුම
    th-cam.com/video/ajSChssLhsQ/w-d-xo.html
    ඇලුමිනියම් භාජනවල ද උයන්නේ භයානකයි..
    th-cam.com/video/6SSqPK54jxY/w-d-xo.html
    මතක ශක්තිය වැඩි කරන ප්‍රබල බුද්ධ මන්ත්‍රය
    th-cam.com/video/vqVfoDUxhlE/w-d-xo.html
    දත් සුදු කරගන්න සාර්ථකම ක්‍රමය
    th-cam.com/video/F8eEA3D2IRg/w-d-xo.html
    බුදු පහන තැබිය යුතු නිවැරදිම ක්‍රමය මේකෙන් ගිහින් බලන්න
    th-cam.com/video/XzpwS0EIcBA/w-d-xo.html

    • @jalsjalsylant875
      @jalsjalsylant875 3 ปีที่แล้ว

      ඇත්ත සර් මගේ පුතාගෙ කුම්භ ලග්නෙ හැමදේම ඇත්ත ජේසු පිහිටයි ඔබතුමාට මම වaෂභ මන් අනිවාරයෙන් අහනව

    • @kasunik7875
      @kasunik7875 3 ปีที่แล้ว

      P🤔🤔

    • @kasunik7875
      @kasunik7875 3 ปีที่แล้ว

      🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔Pp🤔

    • @kasunik7875
      @kasunik7875 3 ปีที่แล้ว

      🤔🤔🤔🤔🤔🤔🤔🤔Pplp🤔

    • @kasunik7875
      @kasunik7875 3 ปีที่แล้ว

      🤔🤔🤔🤔🤔🤔🤔🤔Pplp🤔

  • @bEMotion3195
    @bEMotion3195 4 ปีที่แล้ว +8

    මට දැනුනෙත් මටම කියනව වගේ. ඒ තරම් මේක ඇත්තක්. බොහොමත්ම ස්තූතියි ඔබතුමාට.

  • @yashodhachandramali2620
    @yashodhachandramali2620 2 ปีที่แล้ว +3

    ඇත්තටම මන් ගැනම කීවා වගේ හිතුනා. කියපු හැමදේම සීයට සීයක්ම හරි. මන් හැමදාම අම්මගෙන් බැනුම් අහන්නෙම කම්මැලියි, කිසි වැඩක් කරන්නේ නැ කියලාමයි. මට මන්ගැන තේරුනා ගොඩක් පින් ඔබතුමාට.

  • @pushpapushpa9631
    @pushpapushpa9631 3 ปีที่แล้ว +4

    මම කුම්බලග්නය ඔබ කියපු හැමදේම මාසතුව තියනවා දැනුවත් කලාට ඔබට පිං

  • @drsujani2932
    @drsujani2932 4 ปีที่แล้ว +7

    හරියටම හරි ඔබතුමා පැවසූ දේවල් , මට හරිම පුදුමයි ඒ ගැන. යහලුවන් ගැන, මා ගැන කියු හැමදේම ඇත්ත .. බුදුදහම මගේ ජීවිතයයි. මා රෝගින්ට සෙත සලසන දේශිය වෛද්‍යවරියක් . ඇත්තටම මා හිරුරශ්මියට කැමතිම නැහැ. වැස්සක් එනවිට ඇති මද අදුරට ගොඩාක් කැමතියි ..ඒ වගේම මා අඩ අඳුරු මේස ලාම්පුවක් පමණයි භාවිතා කරන්නෙ . ගොඩාක්ම පහන් ආලෝකයට කැමතියි . තෙරුවන් සරණයි 🙏 බොහොමයක් පිං 👌

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว +2

      ආගම ධර්මය පිළිබඳ ගැඹුරු දේවල් අපිට පැටලිලා තියෙන දේවල් ඉදිරියේදී සාකච්ඡාවට ගන්නවා මේ විදිහටම ඒ කතිකාවත ටත් එකතු වෙන්න රැඳීසිටින්න තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว +1

      වටිනා වීඩියෝවක් මේකත් නරඹන්න
      th-cam.com/video/poTVsrCJi6Y/w-d-xo.html

    • @jayanthamalani5886
      @jayanthamalani5886 หลายเดือนก่อน

      Godakma niwaradi.deergauwewa oba thumata.

  • @RaniRaniDRani
    @RaniRaniDRani 3 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ පැහැදි කිරිම ඉතාමත් වටිනා වා පැහැදිලි කිරීම නම් බොහොදුරට සත්‍යයි ඔබ තුමාට තෙරුවන් සරණයි🙏🙏

  • @sammanisammani5009
    @sammanisammani5009 5 ปีที่แล้ว +7

    මේ ලග්නය ගැන කියු සියලුම දේවල් හරි .ස්තුතියි ඔබ තුමාට

  • @n.kekanayake7105
    @n.kekanayake7105 ปีที่แล้ว

    ඔබතුමා කියූ අසනීප මට දැනුත් තියෙනවා. මගේ ලග්නය කුම්භ. මගේ මුහුණත් ඉන්නො නොවන එවැනි බිබිලි තිබෙනවා. බෙහෙත් හැමදේම කලා අඩුවක් නැහැ. දැන් බෙහෙත් නොකර අතහැර දැම්මා. ඔබතුමා කියපු කතාව සම්පූර්ණ ඇත්ත. තෙරුවන් සරණයි ඔබතුමාට

  • @nadeeperera3192
    @nadeeperera3192 4 ปีที่แล้ว +7

    ඔබ කියූ හැම වචනයක්ම ඇත්ත.ස්තුතියි.තෙරැවන් සරණයි..

  • @anushakahawandala4599
    @anushakahawandala4599 3 ปีที่แล้ว +3

    සහතික ඇත්ත බුදුසරණයි

  • @hirunithilakarathna8425
    @hirunithilakarathna8425 4 ปีที่แล้ว +1

    මමත් kumba lagnaya.ඔබතුමාට කොහොම ස්තුති karannada කියලා හිතාගන්න ba.ඔබතුමා කියු සෑම වචනයක් ම හරියටම hari.නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබතුමාට

  • @ceylonmusic8866
    @ceylonmusic8866 4 ปีที่แล้ว +4

    බොහෝම ස්තුති .මේ කියපු දේවල් සියල්ලම ඇත්ත ..මාත් කුම්භ ලග්න හිමියෙක් නිසා මම මේ සියලුම දේ ගැන අත්දැකීම් තියෙනව ..

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว +1

      මකර ලග්න හිමි අය කියන්නේ මම කියන දේ වැරදි කියල. අනිත් ලග්න 11 ගැනම කියන දේ හරි යන්නත් මකර ගැන වරදින්නත් හේතුවක් තියෙන්න එපැයි. ඔබට හැකියාවක් තිබේ නම් මකර ගැන වීඩියෝ දෙකක්ම දාලා තියෙනවා. ඒවා අහල ඔයාලා ළඟ ඉන්න මකර ලග්න හිතවත් අය ගාව ඒ ලක්ෂණ තියනවද බලන්නකෝ හැබැයි හොඳ සියුම්ව පරික්ෂා කරන්න ඕන එයාලව.වැදගත් වේවි. පස්සේ ඔබේ අදහස මකර යටින් like,comment එකකුත් දාන්න. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shayamaleepriyangika1686
    @shayamaleepriyangika1686 5 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි මහත්තයා මම කුම්භ ලග්නය කියපු දේවල් හරියටම හරි තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @NCNCreation
      @NCNCreation  5 ปีที่แล้ว

      stay connected.. තෙරුවන් සරණයි

  • @kumariwijerathne5207
    @kumariwijerathne5207 3 ปีที่แล้ว +1

    ඔබතුමා කියූ දේවල් ඇත්තටම හරි මමත් කුම්භ ලග්න හිමියෙක්

  • @manjumanju9997
    @manjumanju9997 3 ปีที่แล้ว

    ඔබ තුමා කියපු දේවල් සේරම හරියටම හරි,,පිංවත් ඔබට තෙරැවන් සරණයි

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 ปีที่แล้ว +1

    Theruwan saranai .

  • @preethikumari9743
    @preethikumari9743 4 ปีที่แล้ว +5

    හරියට හරි ඔබතුමා කියන දේවල් .ජීවිතය ගොඩාක් දුරට හදාරා හදාරා අවසානයේ බුද්ද දර්ශනයේ ගැබුරුම අවබෝධයක් ලැබුවෙමි.

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      ඉදිරියේදී බෞද්ධ දර්ශනය පිළිබඳ සංවාදයක් විස්තර කිරීමක් මෙම ඔස්සේ ආරම්භ කිරීමට නියමිතයි. ඔබත් ඊට එකතු වෙන්න රැඳී සිටින්න තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      මේකත් අනිවාර්යෙන්ම බලන්න වැදගත් වේවි
      th-cam.com/video/poTVsrCJi6Y/w-d-xo.html

  • @agnesk3378
    @agnesk3378 5 ปีที่แล้ว +6

    සතුතියි මහත්ත.මමකුම්බ.ලක්ෙන්.හරියටම.හරි කියපු ෙද්්වල්ස.ස්තුතියි

  • @udayakuma8918
    @udayakuma8918 2 ปีที่แล้ว +1

    සීයට සීයක් හරි ඔබ තුමා කීදේ ..... mangena

  • @samanthikumari9325
    @samanthikumari9325 5 ปีที่แล้ว +7

    සම්පූර්ණ atta..ගොඩාක් පින් ඔබතුමාට..🙏🙏🙏.

    • @sim306
      @sim306 4 ปีที่แล้ว

      Mat kumba ..

  • @anandakelum2338
    @anandakelum2338 2 ปีที่แล้ว

    මමත් කුම්බ ඔයා කියපු දේවල් ඔක්කොම හරි මහත්තය ගොඩක් පින්

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +2

    සම්පුර්ණ ඇත්ත ඔබ තුමන්ටත් ගොඩාක් පින් තෙරුවන් සරනයි

  • @DarshiBandara-q7r
    @DarshiBandara-q7r 8 หลายเดือนก่อน

    Bohoma sthuthiyi obathumanta! Mawa mama anduragena siti akaraya stheera una, awrudu 45 ka wayasaka athdakeem walata obathumage pahadili kireem hondin galapuna, me jeewithaya hethu palawa dakka, bohoma pin obathumanta!

  • @N.K.P.Pathmakanthi
    @N.K.P.Pathmakanthi 11 หลายเดือนก่อน

    ඇත්තටම ඔබ කිව්ව හරියටමහරි

  • @Wasanthi-qg2ou
    @Wasanthi-qg2ou ปีที่แล้ว

    T බොහෝම ස්තූතියි 🙏🙏

  • @MdHabib-qk9sg
    @MdHabib-qk9sg 2 ปีที่แล้ว +1

    අනිවාර් ඔබතුමාට දීර්ගායුස ලබේවා

  • @nimeshahansani9232
    @nimeshahansani9232 2 ปีที่แล้ว

    හරියටම හරි සර් කියපුවා

  • @kumare7090
    @kumare7090 5 ปีที่แล้ว +5

    ස්තුතියි බුදු සරනයි

  • @jayalathkumara8102
    @jayalathkumara8102 3 ปีที่แล้ว

    හරියටම හරි. මමත් කුම්බ ලග්නයේ. ඔබ තුමාට බුදුසරණයි.

  • @thusharichampika8006
    @thusharichampika8006 2 ปีที่แล้ว

    ඔබතුමා කියපු හැමදේම ඇත්ත මම පෝය දවසක තමයි ඉපැදුණේ ඒත් මට ඉතිං හැමදාම කරදර තමයි ඔබ තුමාට බුදු සරණයි ගොඩක් දේවල් දැන ගත්තා 🙏🙏🙏❤️

  • @KumariKumari-sy5rn
    @KumariKumari-sy5rn 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @Malkathi-t2t
    @Malkathi-t2t ปีที่แล้ว

    සහතික ඇත්ත මටම කිවා වගේ ඉදිමෙනවා තමයි කරන්න ඔිනා මොනාද....නින්දෙන් නැගිටිද්දි ඉදිමිලා තප්පරයෙන් බහිනවා....පොඩි කාලේ ඉඳන් නමිි නෙමෙ කියපු සෑම දෙයක්ම ඇත්ත....යාලුවෝ නමිි ඇත්තෙම නැ...

  • @thankyouksiriwardana6902
    @thankyouksiriwardana6902 ปีที่แล้ว

    හරි .ස්තූතියි

  • @Kumii9319
    @Kumii9319 2 ปีที่แล้ว

    හරියටම හරි මමයි පුතයි දෙන්නම කුම්භ ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @sudukwt9100
    @sudukwt9100 5 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතී බුදු සරනයි ඔබ තුමාට

  • @kanthikanthi6866
    @kanthikanthi6866 4 ปีที่แล้ว +1

    හරියටම හරි ඔබතුමාට බුදුසරනයි

  • @NCNCreation
    @NCNCreation  5 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක හොඳයි නම් අපිව subscribe කරන්න. ලයික් එකක් දාන්න ඔයගොල්ලන්ගේ අදහස් comment කරන්න. ඒ වගේම යාලුවෝ අතරේ share කරන්න අමතක කරන්න එපා. තෙරුවන් සරණයි

  • @suweenafernando4811
    @suweenafernando4811 4 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ කාතාව ඇත්ත ..මමත් කුමිභ ලග්න හිමියේක් ..තේරුවන් සරණයි ..

  • @කාන්තිකාන්ති-හ8න
    @කාන්තිකාන්ති-හ8න 3 ปีที่แล้ว +1

    තෙරැවන්සරණයි ඔබතුමාට සෙරම ඇත්ත

  • @nipunikumarasinghe462
    @nipunikumarasinghe462 7 หลายเดือนก่อน

    Theruwan saranai obathumata..!

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 4 ปีที่แล้ว +1

    ඔබතුමා බුදු වරයෙකු දේශනා කරන අයුරින් මා ගැන සත්‍යම සත්‍ය ප්‍රකාශ කරා,,,ඔබතුමාට දීර්ඝායුෂ වේවා...තෙරුවන් සරණයි.මට පුද්ගලිකව ඔබතුමා හමුවෙන්න පුලුවන් ක්‍රමයක් කියන්න.ජයවේවා

  • @Geethanandani-n7w
    @Geethanandani-n7w 2 หลายเดือนก่อน

    ❤❤❤❤Sampurna aththa

  • @hasithakrishan2785
    @hasithakrishan2785 6 หลายเดือนก่อน

    මාත් කුම්බ හ‍රි යටම හ‍රි කියපු ඒවා ඔබට පින්

  • @w.w.bhashithalaksahan4081
    @w.w.bhashithalaksahan4081 3 ปีที่แล้ว +2

    Okoma atha😇

  • @sriyanthisriyanthi7620
    @sriyanthisriyanthi7620 2 ปีที่แล้ว

    Suba udasanak wewa teruwan sarani obatuma kiwa hamadama hariyata hari mage laknayath kumba ape charitaya gana kiwata obatumata pin

  • @udanethmi5807
    @udanethmi5807 5 ปีที่แล้ว +3

    oba thuma kiyapu siyaluma deval hariyatama hari.mama kumba lagna himiyek.oba thava deyak mekata ekathu kara ganna.me Aya harima sanwedi.e vagema godak sadrni.e vagema ikmanata tharha yanava.ikmanata niwenava.

  • @terausvickramarathna8368
    @terausvickramarathna8368 3 ปีที่แล้ว

    හරියටම කියනවා තෙරුවන් සරණයි

  • @premaprema4938
    @premaprema4938 3 ปีที่แล้ว

    ඔබතුමාගේ කථාව ඇත්ත තෙරැවන් සරණයි

  • @hashinigunasakare5952
    @hashinigunasakare5952 5 ปีที่แล้ว +2

    Kiypu dewal okkoma wage hari , . Danuwath krta oba thumata godak pin. Oba thumata deergausha prarthana karnawa . Budusaranai.!

    • @NCNCreation
      @NCNCreation  5 ปีที่แล้ว

      මේ වීඩියෝවත් බලන්න වැදගත් වේවි
      th-cam.com/video/poTVsrCJi6Y/w-d-xo.html

  • @sanjeewaniefernandofernand2223
    @sanjeewaniefernandofernand2223 3 ปีที่แล้ว

    Obathuma kiyana hemadema matanam aththa. Mage lagnayath kumba.theruwan saranai. 🙏

  • @methuninadinsha6888
    @methuninadinsha6888 4 ปีที่แล้ว +2

    ඇත්තටම හරියටම කීවා ඔබ තුමාට තෙරුවන් සරණයි

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      වටිනා වීඩියෝවක් මේකත් නරඹන්න
      th-cam.com/video/poTVsrCJi6Y/w-d-xo.html

  • @pasiduprabash228
    @pasiduprabash228 3 ปีที่แล้ว

    Oba thuma nam sathyai attha katha mahathmaya manasika darma pilibadawa api danna deta wada yamak kiyala denna oba thumata bs nirogee wewa

  • @shalikanishanthi9077
    @shalikanishanthi9077 4 ปีที่แล้ว +1

    Hariyatama Hari . Obathuma wage hariyatama kiyana Aya sadakal wajabewa

  • @nilminikusum8704
    @nilminikusum8704 4 ปีที่แล้ว +4

    ඔබ තුමා කියපු දෙවල් සියට සියක් හරි මම ,කුම්බ ගොඩාක් පින් දළදා සම්දු පිහිට

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      වටිනා වීඩියෝවක් මේකත් නරඹන්න
      th-cam.com/video/poTVsrCJi6Y/w-d-xo.html

  • @vasandhivasandhi6192
    @vasandhivasandhi6192 3 ปีที่แล้ว

    apala kale avamada kammula depattei nahaya madI kalu pata cras akak vAge danne.nattam apala kale geunamada

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 2 ปีที่แล้ว

    කියපු ටික හරියටම හරි

  • @wasanthapadmini9122
    @wasanthapadmini9122 4 ปีที่แล้ว +8

    ඇත්තටම ඔබ තුමා කිවේ සතෘ යකි මමත් කුම්භ ලග්න හිමියකි

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Oba tuma kiu boho de sattay.mage lagne kumba uba tuma kiw de Hari Mata kenek gana balala kimata hakiyawa tiyenawa mata.obatumata nirogisuwaya labewa! teruwansarany! 🙏

  • @sudeshrangi7896
    @sudeshrangi7896 4 ปีที่แล้ว +3

    ඇත්ත mamath kumba. Tnx

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      මේකත් අනිවාර්යෙන්ම බලන්න වැදගත් වේවි
      th-cam.com/video/poTVsrCJi6Y/w-d-xo.html

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏👍👍👍👍🌹🌹🌹🌺🍄🍄🍄bdu සරණයි attama kiyanawa

  • @lovelyniro3824
    @lovelyniro3824 4 ปีที่แล้ว

    Oba kiyapu dawala hariyatama hari mamath kumba thamai obata godak pin a waga isthuthi..🙏🙏🙏🙏 bs jp

  • @paradisefilmslanka
    @paradisefilmslanka 4 ปีที่แล้ว +1

    Spot on! Very accurate reading of Kumba Lagna.

  • @lalfonseka9943
    @lalfonseka9943 2 ปีที่แล้ว

    Great.

  • @ramaniwicramasingha4130
    @ramaniwicramasingha4130 4 ปีที่แล้ว

    හ්ම්ම් ඇත්තට මේ ටික ඇහුවා ම හරිම පුදුම හිතුනා. මට වෙලාවකට hethenawa මේ චරිතය තේරුම් ගන්න කෙනෙක් ලෝකේ ඇත්තෙම නැතිද කියලා හරියට හරි ඔබ තුමා කිඋවේ දේවල් kumaba ලග්නයට thank you තෙරුවන් සරණයි.

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      youtube එකෙන් මුදල් හොයන හැටි ඉගෙන ගන්න NCN IT Campus අලුත් channel එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න
      Subscribe Link
      th-cam.com/video/9OXNwaeSWvE/w-d-xo.html
      Channel link
      th-cam.com/channels/nyqqTl_Gk6i3DgCHmSCOZg.html

  • @manojwickramapala
    @manojwickramapala 4 ปีที่แล้ว +1

    ඔබ තුමාව සම්බන්කර ගැනීමට අවශ්‍යයි...

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 6 หลายเดือนก่อน

    Obathuma kive okkoma hariyata ma hari

  • @vijithakumara3456
    @vijithakumara3456 3 ปีที่แล้ว

    ඔබ තුමා කියපු සියල්ල ඇත්ත

  • @devikaperera367
    @devikaperera367 4 ปีที่แล้ว +3

    හරියටම හරි ගති ලක්ශන.ඔභතුමාට බොහොම පින්.දුරකථන අන්කයක් පුලුවන් ලබා දෙන්න 🙏

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      මකර ලග්න හිමි අය කියන්නේ මම කියන දේ වැරදි කියල. අනිත් ලග්න 11 ගැනම කියන දේ හරි යන්නත් මකර ගැන වරදින්නත් හේතුවක් තියෙන්න එපැයි. ඔබට හැකියාවක් තිබේ නම් මකර ගැන වීඩියෝ දෙකක්ම දාලා තියෙනවා. ඒවා අහල ඔයාලා ළඟ ඉන්න මකර ලග්න හිතවත් අය ගාව ඒ ලක්ෂණ තියනවද බලන්නකෝ හැබැයි හොඳ සියුම්ව පරික්ෂා කරන්න ඕන එයාලව.වැදගත් වේවි. පස්සේ ඔබේ අදහස මකර යටින් like,comment එකකුත් දාන්න. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sachinjgomez7652
    @sachinjgomez7652 4 ปีที่แล้ว +1

    100%ක් හරි...තෙරුවන් සරණයි

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      වටිනා වීඩියෝවක් මේකත් නරඹන්න
      th-cam.com/video/poTVsrCJi6Y/w-d-xo.html

  • @chandirajapaksha3619
    @chandirajapaksha3619 4 ปีที่แล้ว

    Mama kumba lagna හිමි kenek. Mahathma kiwa සියල්ලම sathyai. . Thanks ..

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      වැදගත් වීඩියෝවක් මේකත් බලන්න
      th-cam.com/video/poTVsrCJi6Y/w-d-xo.html

  • @sanjenamadhusani9860
    @sanjenamadhusani9860 4 ปีที่แล้ว +2

    Eththatama etha ona kamin ahan hitiya mage welaweth oya oba thuman ki sama dema thiyanawa eththatama sathutui oba thuman gana sama dema saththiyai oba pawasuwe bs dp sir

  • @MiumiCaldera
    @MiumiCaldera หลายเดือนก่อน +1

    🙏

  • @chamikasithuminiperera2622
    @chamikasithuminiperera2622 4 ปีที่แล้ว

    sahathika aththa obathuma kiyapu hamadeema hari.. theruwan saranai

  • @maurisdean5075
    @maurisdean5075 4 ปีที่แล้ว +1

    Jothishaya wiswaasa nokalata, ada ahamben wagey dakka,ahagena hitiyaa.Mamath Kumbha lagney kaarayek,kendaraya hatiyata.Magey kendaraya balaaganna baridha thumani.Kohomada contact karanney please....

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      ලඟදිම youtube එකේ අයටත් ඒ අවස්ථාව ලබා දෙන්නම් එතකල් රැඳී සිටින්න තෙරුවන් සරණයි 🙏🙏🙏
      වටිනා වීඩියෝවක් මේකත් නරඹන්න
      th-cam.com/video/poTVsrCJi6Y/w-d-xo.html

  • @sarasaraz1691
    @sarasaraz1691 4 ปีที่แล้ว

    mamath kumba lagnaye obathuma kiyu siyaluma visthara Hari theruwan saranai Obata

  • @ghsjayasekara2635
    @ghsjayasekara2635 2 ปีที่แล้ว +1

    Me kiyapu hamadema mata hari.mekanik rekiyawak karanna .welawak kalawak nam ne.sasarin atharawanna kemati.borukaranan ayata wediya kemeththak ne.awank kamata pana

  • @bindhubindhu2964
    @bindhubindhu2964 4 ปีที่แล้ว

    Mage mhattaya කුම්බmn මකර හොඳද

  • @supuntharaka1809
    @supuntharaka1809 4 ปีที่แล้ว

    ඔබ තුමා කියූ සියල්ල ඇත්ත.....

  • @NCNCreation
    @NCNCreation  4 ปีที่แล้ว

    2020 මේෂ ලග්නය
    th-cam.com/video/QwtjOjjVO4E/w-d-xo.html
    2020 වෘෂභ ලග්නය
    th-cam.com/video/NR5_68vEUO4/w-d-xo.html
    2020 මිථුන ලග්නය
    th-cam.com/video/2G68dAyeqDc/w-d-xo.html
    2020 කටක ලග්නය
    th-cam.com/video/H-mooGtD8yI/w-d-xo.html
    2020 සිංහ ලග්නය
    th-cam.com/video/ChPj9d4P3Ak/w-d-xo.html
    2020 කන්‍යා ලග්නය
    th-cam.com/video/EYKC8PFEqr8/w-d-xo.html
    2020 තුලා ලග්නය
    th-cam.com/video/Z8GTFozB4tU/w-d-xo.html
    2020 වෘශ්චික ලග්නය
    th-cam.com/video/rKT6Agm0t2k/w-d-xo.html
    2020 ධනු ලග්නය
    th-cam.com/video/Hirl6JSOiiY/w-d-xo.html
    2020 මකර ලග්නය
    th-cam.com/video/yHQF6mm_KaI/w-d-xo.html
    2020 කුම්භ ලග්නය
    th-cam.com/video/c0QWXs9kIaI/w-d-xo.html
    2020 මීන ලග්නය
    th-cam.com/video/apbIJitWkrI/w-d-xo.html
    2020 ප්‍රබල සෙනසුරු මාරුව ගැන
    th-cam.com/video/SR3pty87yOo/w-d-xo.html
    යටි පතුල් පැලෙනවට සාර්ථක විසඳුමක්
    th-cam.com/video/lXIp8jPNSbs/w-d-xo.html
    සුදු වෙන්න කැමති නම් මෙන්න විසඳුම
    th-cam.com/video/ajSChssLhsQ/w-d-xo.html
    ඇලුමිනියම් භාජනවල ද උයන්නේ භයානකයි..
    th-cam.com/video/6SSqPK54jxY/w-d-xo.html
    මතක ශක්තිය වැඩි කරන ප්‍රබල බුද්ධ මන්ත්‍රය
    th-cam.com/video/vqVfoDUxhlE/w-d-xo.html
    දත් සුදු කරගන්න සාර්ථකම ක්‍රමය
    th-cam.com/video/F8eEA3D2IRg/w-d-xo.html

  • @pradeepperera2912
    @pradeepperera2912 4 ปีที่แล้ว

    Sampurna aththatama kathawa mamath kumba lagne pin oba thumata bs

  • @Meri-mm1zd
    @Meri-mm1zd 4 ปีที่แล้ว

    ඇත්ත කතාව මට ඒ හැම දේම තියෙනවා

  • @sandalimalsha5902
    @sandalimalsha5902 4 ปีที่แล้ว +3

    This is sooo true.. 😯💖 math e wagemai hamedema hari kisima waraddak na meke..

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว +2

      youtube එකෙන් මුදල් හොයන හැටි ඉගෙන ගන්න NCN IT Campus අලුත් channel එකේ වීඩියෝ බලලා දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා අපට සහයෝගය දෙන්න..
      Subscribe Link
      th-cam.com/video/9OXNwaeSWvE/w-d-xo.html
      Channel link
      th-cam.com/channels/nyqqTl_Gk6i3DgCHmSCOZg.html

  • @ayishakastoori1480
    @ayishakastoori1480 4 ปีที่แล้ว

    Aththama aththa sir me katha mage jeeevitheta me kiyapu siyaluma siduveem wela thiyena.

  • @sudeshrangi7896
    @sudeshrangi7896 4 ปีที่แล้ว

    Me kiyapu hema deyakma සම්පූර්ණ ඇත්ත. Mama kumba. Weda karanne hospital ekeka. Me kiyapu hema deyakma mata thiyanawa.

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      මේකත් අනිවාර්යෙන්ම බලන්න වැදගත් වේවි
      th-cam.com/video/poTVsrCJi6Y/w-d-xo.html

  • @bharip9668
    @bharip9668 3 ปีที่แล้ว

    Godak atha wadagath

  • @amitdeewana4230
    @amitdeewana4230 4 ปีที่แล้ว

    මම kumba ඔබ කියපු දේවල් ඇත්ත තෙරුවන් සරණයි jeasu පිහිටයි

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      මේ වීඩියෝවත් බලන්න
      th-cam.com/video/poTVsrCJi6Y/w-d-xo.html

  • @lilaniwijekoon3309
    @lilaniwijekoon3309 4 ปีที่แล้ว +1

    kumba lagna himiyan darmayata yomu wela mahana wenawa kiyala nedda

  • @githanidileka4560
    @githanidileka4560 3 ปีที่แล้ว

    ඔබතුමා පවසන දේවල් සත්ත්‍යයි .බොහෝ පින් හැකිනම් අරක්කු මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම වැලැක්වීමට හැකි මන්තරයක් තියේනම් දෙන්නකෝ බොහෝ පින්

  • @BandulaPadmasiri-k4b
    @BandulaPadmasiri-k4b หลายเดือนก่อน +1

    හරයට hari

  • @ThilinaMaduranga-jl8bn
    @ThilinaMaduranga-jl8bn 9 หลายเดือนก่อน

    Hodae

  • @shamalkakumuduni527
    @shamalkakumuduni527 4 ปีที่แล้ว

    ඔබ කියපුදේ හරියටම හරි තෙරැවන් සරනයි ඔබතුමාට

  • @pushpahonor983
    @pushpahonor983 4 ปีที่แล้ว

    ඔබ තුමන්ට බොහොමයක් පිං මමත් කුම්බ ලග්නය ඇති කෙනෙකි බුදු සරණයි සියලුම දෙවියන් රැක දේවා 🌷🌷👍👍🙏🙏🙏🙏🙏

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว

      වටිනා වීඩියෝවක් මේකත් නරඹන්න
      th-cam.com/video/poTVsrCJi6Y/w-d-xo.html

  • @maliaayman2327
    @maliaayman2327 3 ปีที่แล้ว

    Good sar.🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuruddhaishantha7378
    @anuruddhaishantha7378 5 ปีที่แล้ว +2

    Hariyata hariyata...theruwan saranai...

  • @danushkakumara3471
    @danushkakumara3471 4 ปีที่แล้ว

    Oba hari

  • @emakpremabandu3152
    @emakpremabandu3152 3 ปีที่แล้ว

    Math kumba lakkna himi kanak hama dama hari budu saranai

  • @kusumkumari3929
    @kusumkumari3929 3 ปีที่แล้ว

    Obathuma kivva deval hariyatama hari mama kumba lagnaya

  • @thejadarshani541
    @thejadarshani541 4 ปีที่แล้ว

    Mage lagne kummba kiyapu dewalnam godak hari, obata godak pin ,🙏🙏👍👍

  • @madushimadushi434
    @madushimadushi434 2 ปีที่แล้ว

    Mamath kumba athamai obathuma kiyana kathawa b.s

  • @chamarasampath2871
    @chamarasampath2871 2 ปีที่แล้ว

    Ek ek ayata thama pudgaika thorathur tamangema hadahanata anuva danaganna kramavedayak thibunanam hodai pudgalikathvaya rakena vidiyata

    • @NCNCreation
      @NCNCreation  2 ปีที่แล้ว

      එ සදහා 0763888766 what's app message karanna