ඕනෑම මඩ වගුරක ජලය පානයට සුදුසු ජලය බවට පත්කිරීම Purifying Muddy Water at Home: DIY Techniques

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 101

  • @neviltec4687
    @neviltec4687 8 หลายเดือนก่อน +20

    මේ වීඩියෝ තමයි ට්‍රෙන්ඩින් වෙන්න ඕනේ..කරුමෙ කියන්නෙ මොඩ මිනිසුන් ඉන්න රටක අඩුම කුඩුම තමයි trending වෙන්නෙ..ඇලුමිනියම් හදන විදිහත් පෙන්වූවා නම් වටිනවා .ස්තූතියි

  • @Yasindu-c3t
    @Yasindu-c3t 8 หลายเดือนก่อน +14

    ඇලුමිනියම් ඔක්සයිඩ් හදන වීඩියෝ එකක් ඉක්මනටම ඕන.👍👍👍

  • @rohansalinda5094
    @rohansalinda5094 8 หลายเดือนก่อน +18

    ඇලුමිනියම් ඔක්සයිඩ් හදන විදිය කියන්න.

  • @mkasunbuddika
    @mkasunbuddika 8 หลายเดือนก่อน +7

    ජනප්‍රිය වෙන්න ඕන video තමයි මේ වගේ දේවල්,

  • @NalindaJayawardana
    @NalindaJayawardana 8 หลายเดือนก่อน +5

    ඇලුමිනිය ඔක්සයිඩ් හදන වීඩියෝ එකක් දාන්න. ඔබතුමාට ගොඩක් ස්තුතියි.

    • @lankagamage7005
      @lankagamage7005 8 หลายเดือนก่อน

      අනිවා ඕන

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 8 หลายเดือนก่อน +3

    පොසොන් පොහොය දිනවලදී අනුරපුරයේ විශාල වලකට ජලය පොම්ප කරලා එයට අළුහුණු සහ ඇලම් යනුවෙන් හඳුන්වන සුදුපාට කුඩු විශේෂයක් ජල සම්පාදන අංශයෙන් මිශ්‍ර කරනවා මම දැකලා තියෙනවා . කරුණාකර මේ ගැන පහදා දෙන්න . එසේම , ඇළුමීනියම් ඔක්සයිඩ් ගෙදරදී හදාගන්න ක්‍රමයත් , ඇළුමීනියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඇලම් යන නම් වලින් හඳුන්වන දේවල් ගැනත් කියා දෙන්න .ඉතාමත් වටිනා වීඩියෝවක් .ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .

    • @palithalal8896
      @palithalal8896 8 หลายเดือนก่อน

      ❤ ඇලුමිනියම් ඔක්සයිඩ් හදන විදිය කියලා දෙන්න

  • @lalithkarunarathne6860
    @lalithkarunarathne6860 8 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ වැඩසටහන බොහොම වැදගත් මම දැනගන්න කැමතියි ඇලුමිනා ඔක්සයිඩ් ගෙදර හදන්නේ කොහොමද කියලා ඔබතුමාගේ වැඩසටහන් තව තව බලන්න අවස්ථාව ලැබේවා

  • @KgtSamantha
    @KgtSamantha 8 หลายเดือนก่อน +4

    ඇලුමිනියම් ඔක්සයිඩ් ගෙදර හදන විඩියෝ එකක් කරන්න සර්

  • @dulleweananda6409
    @dulleweananda6409 8 หลายเดือนก่อน +5

    How to make aluminium oxsid at home thanks for you

  • @thisisdineth
    @thisisdineth 8 หลายเดือนก่อน +2

    I am a grade 11 student and I accidentally stumbled upon your videos. They are awesome and have increased my interest in chemistry. Keep up the good work! Need the video how to make Al2O3 at home

  • @santhajayakody4505
    @santhajayakody4505 8 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියි සර් ඉතා වැදගත්...

  • @ThilinaGalappaththi
    @ThilinaGalappaththi 8 หลายเดือนก่อน +1

    හරිම වටිනා වීඩියෝවක්. ඇලුමිනියම් ඔක්සයිඩ් හදන වීඩියෝවත් ඉක්මනින් ඔ්න. පුලුවන් නම් ලුණු මිශ්‍ර ජලයක් (මුහුදු ජලය නොවෙයි. නමුත් මුහුදට තරමක් දුරින් වගේ) පිරිසිදු කර ගන්නා ආකාරයක් ලබා දෙන්න. මට එක වතාවක් අවශ්‍ය උනා.

  • @sadunsadun1036
    @sadunsadun1036 8 หลายเดือนก่อน +1

    ඇලුමිනියන් ඔක්සයිඩ් ..ගෙදර හදාගන්නේ කොහොමද?😢

  • @prabuveliah4766
    @prabuveliah4766 8 หลายเดือนก่อน +1

    I shall be much obliged if you could explain how to make aluminium oxide. Thnx.

  • @----Dasun---
    @----Dasun--- 8 หลายเดือนก่อน +1

    ඇලුමිනියම් ඔක්සයිඩ් ගෙදරදී හදන හැටි කියලා දෙන්න❤

  • @bernatfernando4975
    @bernatfernando4975 8 หลายเดือนก่อน +1

    ඇලුමිනියම් ඔක්සයිඩ් හදන වීඩියෝ එක ඕනේ..........

  • @priyankarathushara3801
    @priyankarathushara3801 8 หลายเดือนก่อน

    ඇලුමිනියම් ඔක්සයිඩ් හදන වීඩියෝ එක අවශ්‍යයි

  • @1974125manjula
    @1974125manjula 8 หลายเดือนก่อน

    ඇලුමිනියම් ඔක්සයිඩ් හදන වීඩියෝ එකක් ඉක්මනටම ඕන.

  • @hkhkrathna
    @hkhkrathna 8 หลายเดือนก่อน +2

    රෙදි වල පැල්ලම් ඉවත් කරන වීඩියෝවක් දමන්නකෝ

  • @akilabandara1137
    @akilabandara1137 8 หลายเดือนก่อน

    Al2O3 එක හදන වීඩියෝ එක ඕනේ brother...❤

  • @hemanthadharmadasa1958
    @hemanthadharmadasa1958 8 หลายเดือนก่อน +1

    මාළු ටැංකියක් පිරිසිදු කරගැනීමට ෆිල්ටර් එකක් සාදාගන්නේ කෙසේද ? ස්තුතියි

  • @ChandraWattuhewaWatthuhewa
    @ChandraWattuhewaWatthuhewa 8 หลายเดือนก่อน +1

    සර්! වතුර මිදෙන ක්‍රමයක් කියල දෙන්න.(අයිස් පෙට්ටියක නොතබා)ස්තූතිය.

  • @chitranganiefernando5449
    @chitranganiefernando5449 8 หลายเดือนก่อน

    Yes. I was going to ask that question and what's the ratio when adding the ingredients.

  • @ajithjayabandu2278
    @ajithjayabandu2278 8 หลายเดือนก่อน

    Dear,plz tell me how to make aluminium oxide at home

  • @Alil6011
    @Alil6011 8 หลายเดือนก่อน

    Aluminum okside හදන විදිය කියන්න

  • @gayanibadra9937
    @gayanibadra9937 14 วันที่ผ่านมา

    ළිං ජලයේ ක්ෂුදු ජීවීන් ඉවත් කරගත හැකි ආකාරයක් තිබෙිනමි පැහැදිලි කර හැකිද?

  • @Vishchamu32
    @Vishchamu32 8 หลายเดือนก่อน

    අර්තවත් වැඩසටහනක්👌👌👌 Aluminium oxoide hadanne kohomada??

  • @iranjanigamlath1175
    @iranjanigamlath1175 8 หลายเดือนก่อน +1

    කියල දෙන්න.

  • @ashanfernando9440
    @ashanfernando9440 8 หลายเดือนก่อน

    Polkatu aguru active charcoal karana widihak karana barida? Aluminium oxide hadana ekath dennam... Thank you very much for your great work...

  • @nilanthaekanayaka1408
    @nilanthaekanayaka1408 8 หลายเดือนก่อน

    Thank you..Aluminium oxide hadana vdha kiyala denna brother

  • @JayanthaManawadu
    @JayanthaManawadu 8 หลายเดือนก่อน

    Honda water filter ekak hadamu. Pipe line eke ena wathurama clean kara ganna puluwan widiyata. Thank u .

  • @nihalsurasingha567
    @nihalsurasingha567 8 หลายเดือนก่อน

    වටිනා වීඩියෝ එකක්

  • @nihalsurasingha567
    @nihalsurasingha567 8 หลายเดือนก่อน

    ජයවේවා ,

  • @dewminahasarel
    @dewminahasarel 8 หลายเดือนก่อน +1

    matath eka hadana hati balanna one

  • @luckybilly8808
    @luckybilly8808 8 หลายเดือนก่อน

    Sir aluminium oxide sharirayata ahithakara nadda...

  • @ranjitfernando5241
    @ranjitfernando5241 8 หลายเดือนก่อน

    Like to learn how alumina is made and also a water filter.

  • @Priyankara1965
    @Priyankara1965 8 หลายเดือนก่อน

    මහත්මයාණෙනි
    ගෙදරදී ඇලුමිනියම් ඔක්සයිඩ් හදන ක්‍රමය කියන්න

  • @jayasooriyamaheesha2228
    @jayasooriyamaheesha2228 8 หลายเดือนก่อน

    Please make a video to make aluminium oxide

  • @chanakaasintha6927
    @chanakaasintha6927 8 หลายเดือนก่อน +1

    එ කොහොමද එ ........

  • @uthpalaisuru4649
    @uthpalaisuru4649 5 หลายเดือนก่อน

    Sir, can you explain how to reduce the EC and balance the pH level of once used water?
    (This process should be done so that the water can be used repeatedly. No need to drink.)

  • @skumarikannangara7397
    @skumarikannangara7397 8 หลายเดือนก่อน

    සර්,මැටි කොතලේ දැමූ ජලයේ ඇති ලවන පරීක්ෂා කිරීම කරලා පෙන්නන්න පුළුවන් ද?

  • @hashanlochana5036
    @hashanlochana5036 8 หลายเดือนก่อน

    ඇලුමිනියම් ඔක්සඩ් හදන විදිය කියන්න

  • @athulabandara202
    @athulabandara202 8 หลายเดือนก่อน

    Great video Sir, I would like to to know how Aluminum oxide making at home.
    as well as water purifier (filter) too

  • @nalinsadaruwan8873
    @nalinsadaruwan8873 7 หลายเดือนก่อน

    ඇලුමිනියම් ඔක්සයිඩ් හදන වීඩියෝ එක කරන්න.

  • @kamalicawarnakulasuriya9748
    @kamalicawarnakulasuriya9748 5 หลายเดือนก่อน

    Aluminium oxide satire vithiya kiyana

  • @Astrogregary
    @Astrogregary 8 หลายเดือนก่อน

    aluminum bags genella burn karanna. Aluminium cover burn karanna.

  • @IndikaPriyantha-jn8fs
    @IndikaPriyantha-jn8fs 4 หลายเดือนก่อน

    ඇලුමිනා ගැන කියන්න පුලුවන්ද

  • @lakminudinusha3576
    @lakminudinusha3576 8 หลายเดือนก่อน

    Alumina hadana vidiya gana video ekak one

  • @nawarathneminguppuligechan4323
    @nawarathneminguppuligechan4323 8 หลายเดือนก่อน

    Thank you 👍

  • @natural3859
    @natural3859 8 หลายเดือนก่อน

    Beach side nala lin wala kiul gathiya nisa mada wage badenawa.aka ain karanna barida .

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 8 หลายเดือนก่อน +1

    AL²O³ at home?

  • @gayankumaraaberathna
    @gayankumaraaberathna หลายเดือนก่อน

    Al හදන විදිහ කියලා දෙන්න

  • @VimalasiriPerera-e9u
    @VimalasiriPerera-e9u 8 หลายเดือนก่อน

    Tell aluminium oxide thanks

  • @shanakarajintha1971
    @shanakarajintha1971 5 หลายเดือนก่อน

    Lindaka mada gathiya ain kranna kramayak nadda

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 8 หลายเดือนก่อน

    අනුසාධපුරේ අසරණ දරුවෝ ද හැදෙන වකුගඩු රෝගවලින් මිදෙන්න ඒ වතුර ඔය විදිහට හදලපිළියමක් කරන්ඩ බැරිද

  • @MrDulakrishantha
    @MrDulakrishantha 8 หลายเดือนก่อน

    ඇලුමිනියම් ඔක්සයිඩ් හදන විදිය ඕනේ

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 8 หลายเดือนก่อน

    HOW TO MAKE ALUMINA AT HOME

  • @happymclovin2628
    @happymclovin2628 8 หลายเดือนก่อน

    homemade wine clean karanna berida me wage

  • @priyanthiwanasooriya7724
    @priyanthiwanasooriya7724 8 หลายเดือนก่อน

    Superm sir , thank you for everything 😊

  • @kinglseybernardsarathwijen8173
    @kinglseybernardsarathwijen8173 8 หลายเดือนก่อน

    ඇලුමිනියම් ඔක්ස්ෆර්ඩ් හදමු❤❤❤

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 3 หลายเดือนก่อน

    Good vidio Thank sir

  • @prasanna7464
    @prasanna7464 8 หลายเดือนก่อน

    අැලුමිනියම් ඔක්සයිඩ් හදන්න කියලා දෙන්න

  • @chitranganiefernando5449
    @chitranganiefernando5449 8 หลายเดือนก่อน

    Very interesting.

  • @AkiBeats251
    @AkiBeats251 8 หลายเดือนก่อน

    Aluminem video eka one

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 8 หลายเดือนก่อน

    Thank.

  • @samanthasw9860
    @samanthasw9860 8 หลายเดือนก่อน

    thanks sir❤❤

  • @duminduweerasingha6410
    @duminduweerasingha6410 8 หลายเดือนก่อน

    ❤ alumina vdo ekath oone

  • @p.g.n.chithralal3216
    @p.g.n.chithralal3216 8 หลายเดือนก่อน

    හදන හැටි කියන්න

  • @VIDEN_SL
    @VIDEN_SL 8 หลายเดือนก่อน

    Good Job !

  • @Janakakumara-h5n
    @Janakakumara-h5n 8 หลายเดือนก่อน

    Harima wadagaht ❤

  • @H100R-w8n
    @H100R-w8n 7 หลายเดือนก่อน

    ඇලුමිනියම් ඔක්සයිඩ් හදමු සර් 😎

  • @thirangisithara99
    @thirangisithara99 8 หลายเดือนก่อน

    ඇලුමිනියම් ඔක්සයිඩ් හදන විදිය

  • @dineshroshan4618
    @dineshroshan4618 3 หลายเดือนก่อน

    ඇලුමිනියම‌‌‌

  • @ErangaRathnayaka-n9l
    @ErangaRathnayaka-n9l 2 หลายเดือนก่อน

    Lidata demmata aulak neddaa

  • @rmdissanayake2750
    @rmdissanayake2750 8 หลายเดือนก่อน

    ඇලම් හදා ගන්න හැටි දාන්න

  • @prasangafernando3446
    @prasangafernando3446 8 หลายเดือนก่อน +1

    වතුර බිලා පෙන්වන ඒපැනෙ...😅

  • @hee5heeee
    @hee5heeee 8 หลายเดือนก่อน

    Gammak ❤️‍🔥

  • @LifeofAdithya
    @LifeofAdithya 8 หลายเดือนก่อน

    ❤❤❤ keep it up

  • @nandhasiriweliwaththa4377
    @nandhasiriweliwaththa4377 8 หลายเดือนก่อน

    Alumina.gana.kiyanna

    • @sarojinisirimalwatta6310
      @sarojinisirimalwatta6310 8 หลายเดือนก่อน

      හොඳ දේ කියල දෙනකොට හරි සතුටුයි . ඒත් සමහර
      නළ ජලය සමග අපද්‍රව්‍යයත් එනවා .
      ඇ ලුම්නියම් බාජනේ
      සිදුරු වෙනවා.
      මිනිසුන්ට ඉක්මනින්
      මෙවැනි සාම්පල් පරීක්ෂා කරවා ගන්න
      ක්‍රමයක් සකස්කර න්න .

    • @sarojinisirimalwatta6310
      @sarojinisirimalwatta6310 8 หลายเดือนก่อน

      අපේ කාලයේ තිබුනා
      ඉගිනි ඇට කියා ජාතියක් . ඒවා 10-12 ක් පොට්ටනියක් හදලා
      ලිදට දාන වා වතුර
      ස්වභාවික පිරිසිදු වෙනවා.
      ටික දවසකින් අයින් කරන්න ඕනෙ .

  • @sameeramadusanka8377
    @sameeramadusanka8377 8 หลายเดือนก่อน

    aniwarenma one😃😃😃

  • @YAKAHUB
    @YAKAHUB 8 หลายเดือนก่อน +1

    Want

  • @ravidumalshan6704
    @ravidumalshan6704 8 หลายเดือนก่อน

    Ok

  • @kashoka6661
    @kashoka6661 8 หลายเดือนก่อน +1

    👍

  • @ChaniduNuwanga
    @ChaniduNuwanga 8 หลายเดือนก่อน

    Balanna kamathi

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 8 หลายเดือนก่อน +1

    🤫👍🏻

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 8 หลายเดือนก่อน

    🙏👍

  • @natural3859
    @natural3859 8 หลายเดือนก่อน

    Mn kmati dnna❤

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 8 หลายเดือนก่อน

    🎉🎉🎉හරිම හොදයි🎉🎉😊

  • @l.g..liyangolla7511
    @l.g..liyangolla7511 8 หลายเดือนก่อน

    🎉🎉

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 8 หลายเดือนก่อน

    👍🙋💖👌

  • @amilanuwan6014
    @amilanuwan6014 8 หลายเดือนก่อน

    😍😍😍😍

  • @suniljayawardana8589
    @suniljayawardana8589 8 หลายเดือนก่อน

    ඇලුමිනියම් ඔක්ංසයිඩ් හදන හැටි කියන්න ඒ සමග මඩවල කොහොමද පිරිසිදු කරගන්නේ

  • @NimeshGjanqnve-eu9nl
    @NimeshGjanqnve-eu9nl 8 หลายเดือนก่อน

    👍

  • @dragansong7012
    @dragansong7012 8 หลายเดือนก่อน

    👍

  • @jkcjayaruk4993
    @jkcjayaruk4993 8 หลายเดือนก่อน

    👍