The Art Of Carving: Masterpieces In Motion

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 64

  • @pradeepsubasiri5388
    @pradeepsubasiri5388 3 ปีที่แล้ว +12

    ඇත්තටම ගොඩක් වැදගත් මම මේ වගේ කතුරෙන් කැටයම් කපන වීඩියෝ එකක් හොය හොයා හිටියේ

    • @iqwithshagi9056
      @iqwithshagi9056  3 ปีที่แล้ว +1

      තව ලස්සන වැඩ තියනව කියල දෙන්නම්කො..

    • @pradeepsubasiri5388
      @pradeepsubasiri5388 3 ปีที่แล้ว +1

      @@iqwithshagi9056 බොහොම හොදයි

    • @wipulagamini8043
      @wipulagamini8043 2 ปีที่แล้ว

      manath ahemai..

    • @mdkids3469
      @mdkids3469 ปีที่แล้ว

      ❤ onna thawa dala aya katayam

    • @iqwithshagi9056
      @iqwithshagi9056  ปีที่แล้ว +1

      තව දෙන්නම්..පහුගිය ටිකේ ටිකක් බැරි වුනා❤❤

  • @thisararandiru4170
    @thisararandiru4170 3 ปีที่แล้ว +5

    නියමයි මහත්මයා වටිනවා

    • @iqwithshagi9056
      @iqwithshagi9056  3 ปีที่แล้ว +1

      ස්තුතියි මහත්තයා

  • @mdkids3469
    @mdkids3469 ปีที่แล้ว +1

    Wau❤❤❤❤

  • @dilupakumari1579
    @dilupakumari1579 4 หลายเดือนก่อน +1

    මාරම වටිනවා 🙏.ඇහෙන්නේ නැති අයට බලාගන්න පුලුවන්නේ.එතුමා හරිම පැහැදිලිව ඒක කරලා පෙන්වනවා.හැම අවුරුද්දෙම අපේ මහත්තයා පොසොන් එකට කැරකෙන කූඩුවක් හදනවා.මේ පාර එකට මේකෙන් කැටයම් කපලා හදන්න ඕන ❤

    • @iqwithshagi9056
      @iqwithshagi9056  4 หลายเดือนก่อน +1

      ඔව්..මෙකෙන් හදන්න..මම පොසොන් එකට කලිම් තව අලුත් කැටයම් ටිකක් දන්නම්..බොහොම ස්ස්තූතියි

  • @nilakshisirimanne7919
    @nilakshisirimanne7919 3 ปีที่แล้ว +4

    Thank you very much.... 🙏🏼🙏🏼🙏🏼

  • @harshana5845
    @harshana5845 3 ปีที่แล้ว +3

    ❤🔥

  • @freefirelive4355
    @freefirelive4355 2 ปีที่แล้ว +4

    මරු මම හොය හොය හිටපු විඩිඔ එක

    • @mdkids3469
      @mdkids3469 ปีที่แล้ว

      ❤❤ou math heuwa

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 3 ปีที่แล้ว +2

    ඔක්කෝම හොදය් හඩ තමයි හොදටමමදි

  • @XVIBEREMIX
    @XVIBEREMIX 5 หลายเดือนก่อน +1

    අම්මෝ සුපිරිමයි💐

    • @iqwithshagi9056
      @iqwithshagi9056  5 หลายเดือนก่อน

      හදන්න මේපාර කූඩුවක් හොදද?...තව කැටයම් තියනව බලන්න්කො chamal එකෙ

  • @wimalasenagamage8406
    @wimalasenagamage8406 ปีที่แล้ว +4

    ඔබතුමා කියන දේවල් ඇහෙන්නෙනෑ මහත්තයෝ ස්තුතියි

  • @nanayakkarakarunarathna4274
    @nanayakkarakarunarathna4274 3 ปีที่แล้ว +1

    පට්ට 💖💖😍😍😍😍🙏

  • @amilanuwan6014
    @amilanuwan6014 5 หลายเดือนก่อน +1

    ❤👍👍👍👍

  • @Dilanisamarasinghe-w3s
    @Dilanisamarasinghe-w3s 5 หลายเดือนก่อน +1

    👍

  • @valavimusic2390
    @valavimusic2390 2 ปีที่แล้ว +2

    Thank you aiye

  • @malindanavanjana1129
    @malindanavanjana1129 3 ปีที่แล้ว +3

    නෙලුම් මලක් තියෙන කැරකෙන කූඩුවකට දාන්න කැටයමක් කියන්නකො

  • @sandaru2700
    @sandaru2700 2 ปีที่แล้ว +2

    🙏

  • @SugathKetawala
    @SugathKetawala 4 หลายเดือนก่อน

    Ekanam maru

  • @anjanasandaruwan
    @anjanasandaruwan ปีที่แล้ว +2

    Pahadili na bn

  • @malindusandeepa9657
    @malindusandeepa9657 6 หลายเดือนก่อน +1

    ලස්සනයි.🌷වැඩිය අමාරුත් නෑ

    • @iqwithshagi9056
      @iqwithshagi9056  6 หลายเดือนก่อน

      ඔව් මම මුලින් ඔයාලට උගන්නන්නෙ පහසුවෙන් කතුරෙන් කපන්න පුළුවන් කැටයම්..මේ වගේ ඒවා කපල අත හොරු උනාට පස්සේ අපි මීට වඩා සංකීර්ණ ඒවා කපමු.

  • @YashukaRandira2009
    @YashukaRandira2009 2 ปีที่แล้ว

    Thank you mahathmaya

  • @channelnsg4638
    @channelnsg4638 3 ปีที่แล้ว +3

    හොදයි.... .....නෙළුම් මල කතුරෙන් කපන්න පුළුවන්ද ?

    • @iqwithshagi9056
      @iqwithshagi9056  3 ปีที่แล้ว

      Puluwan...aka mada kotas hemita kathuren kapanna.

    • @iqwithshagi9056
      @iqwithshagi9056  3 ปีที่แล้ว

      Katu bawithakaran akaraya man isarahadi kiyala dannam..katu bawithakaral meiyta wada lasana nirmana karana puluwan

  • @InokaPriyadarshani-us3ui
    @InokaPriyadarshani-us3ui 5 หลายเดือนก่อน

    👌

  • @isuruchinthana2532
    @isuruchinthana2532 2 ปีที่แล้ว +2

    Waddek.matath dissain tikak dennako

  • @sashisampath2776
    @sashisampath2776 ปีที่แล้ว +2

    Ahen ne ban

  • @දහම්සිසිල-ඛ1ඝ
    @දහම්සිසිල-ඛ1ඝ 3 ปีที่แล้ว +2

    niyamai

  • @IndupaSadeepan
    @IndupaSadeepan 4 หลายเดือนก่อน

    Oya kapana kolavargaya mpkakda

    • @iqwithshagi9056
      @iqwithshagi9056  4 หลายเดือนก่อน

      කලු ඩ්‍රොවින් කොල

  • @nilanthasampath5093
    @nilanthasampath5093 6 หลายเดือนก่อน +1

    Sound madi

    • @iqwithshagi9056
      @iqwithshagi9056  6 หลายเดือนก่อน

      Ou dr...oka mn godak kalekta pera karapu akak..aluth hoda video tikak hoda sound samaga idiriyedi labadennm..bohoma sthuthi

  • @yasaswarusa
    @yasaswarusa 5 หลายเดือนก่อน +2

    ayiye wesak ekata kalin punkalasaka katayamak kapanna kiyala dennako

    • @iqwithshagi9056
      @iqwithshagi9056  5 หลายเดือนก่อน +1

      හරි මල්ලි මම ඉක්මනටම දෙන්නම්❤️

    • @iqwithshagi9056
      @iqwithshagi9056  5 หลายเดือนก่อน +1

      මේ වීඩියො එකෙත් 3 වනි එක සරල පුන්කලසක් කපන එකක් තියනවා මල්ලී...එත් මම එකක් දෙන්නම්

    • @yasaswarusa
      @yasaswarusa 5 หลายเดือนก่อน +1

      @@iqwithshagi9056 godak sthutui ayiye

  • @Dinuka-mi5pq
    @Dinuka-mi5pq 5 หลายเดือนก่อน

    ලොකූ කූඩුවකට කැටයන් කපනකොට මොන කොලද ගන්නේ

    • @iqwithshagi9056
      @iqwithshagi9056  5 หลายเดือนก่อน

      කලු drawing paper

    • @iqwithshagi9056
      @iqwithshagi9056  5 หลายเดือนก่อน

      ලොකු කොටුවකට උනත් පොඩි එක්ක තුනත් කළු drawing කොල හොඳයි..

    • @dilupakumari1579
      @dilupakumari1579 4 หลายเดือนก่อน

      කලු කොල කියලා තියෙනවා සවුකොල සයිස් එකටම .පොත් කඩවල තියෙනවා .

  • @Madushan-xv5wj
    @Madushan-xv5wj 5 หลายเดือนก่อน

    මොන කොලද කැටයම් කපන්න ගන්නෙ

    • @iqwithshagi9056
      @iqwithshagi9056  5 หลายเดือนก่อน

      වෙසක් කූඩුවකට කපනවනම් කලුඩ්‍රොවින් කොල ගන්න

    • @dilupakumari1579
      @dilupakumari1579 4 หลายเดือนก่อน +1

      ලොකු කූඩු වලට කලු කොල කියලා තියෙනවා පොත් කඩවල .

  • @isuruphotoediting
    @isuruphotoediting 5 หลายเดือนก่อน +1

    කියන එක තෙරෙන්නැ

    • @iqwithshagi9056
      @iqwithshagi9056  4 หลายเดือนก่อน

      කොයි කොටසද තේරුනෙ නැත්තෙ

  • @rasikanilanthi3266
    @rasikanilanthi3266 2 ปีที่แล้ว +2

    Kisima deyak ahenne nane

  • @IndupaSadeepan
    @IndupaSadeepan 4 หลายเดือนก่อน

    Oya kapana kolavargaya mpkakda