ගැටබේ බෝධිය || යන එන සැමට පිහිටවන හාස්කම් පිරුනු තැන || GATABE TEMPLE || PERADENIYA || kandy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2021
  • The Getambe Bodhi Tree in historic Kandy, located on Colombo Kandy Road ...Located on the Colombo Kandy Road, about 5 km from the city of Kandy, locals and foreigners alike are eager to see this temple.Whether you are a Sri Lankan or a foreigner, it will clear your mind to worship once and for all.So if the video is beautiful, share it with others
    ----------------------------------------------------------------------------------
    ඉතින් මේ කියන්න යන්නේ මගේ මතක පිරුන කොලඹ නුවර පාරේ තියන හැම වහානයක් වගේම නවත්තන අපුරු හාස්කම් පිරුන ඓතිහාසික මහනුවර ගැටඹෙ බොධින් වහන්සේ ...
    ඉතින් මහානුවර නගරයේ සිට 5 km පමන දුරකින් කොලඹ නුවර පාරේ පිහිටා ඇති මේ පූජනිය ස්‍තානයට මිනිසුන් ඇදි එන්නේ එහි ඇති හාස්කම් නිසාම නොවෙයි හිත නිවන තැනක් නිසා කොච්චර වහාන එහා මෙහා දවස තිස්සේ ගියත් පන්සලට ඇතුලු උන වේලාවේ ඉදන් මට ඒ කිසිම ගෝෂාවක් ඇහෙන්නේ නෑ . එකවතාවක් හෝ ගැටබේ වැදලා නැත්තම් වැඩක් නෑ එක වතාවක් ගිහින් බලන්න දැනෙයි ඔබට
    ස්තුතියි මම travel with janith ❤️
    අමතක නොකර subscribe කරන්න තව කෙනෙකුට බලන්න share කරන්න
    ----------------------------------------------------------------------------------
    My camara
    Gopro hero 9
    Editing
    Primer pro.
    Music
    No copyright
    ------------------------------------------------------------------------

ความคิดเห็น • 104

  • @kavihomerecipes
    @kavihomerecipes 2 ปีที่แล้ว +2

    ඔන්න සහෝදරයා මමත් ආවා සහයෝගය අරන් ඔයාගේ වීඩියෝ බලන්න ජය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි සහෝදරිය

  • @serisaranna
    @serisaranna 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ගැටබේ බෝ සමිදු පිහිටයි කරන කියන සැම දෙයක් සාර්තක වෙන්න ලංකාවට එනකම් පරිස්සමට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +5

    අඩ්ඩේ ජනියා ..ලගටම ඇවිත් හොඳේ .. පරිස්සමින් කොල්ලෝ ..දළදා සමිදු පිහිටයි සහෝදරයා හදවතින්ම

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      එකතමා ඔයා නිරෝදානය වෙනගමන්

  • @nishadiprabhashi2316
    @nishadiprabhashi2316 2 ปีที่แล้ว +3

    Vedio එක ගොඩක් ලස්සනයි ....ගැටඹේ පන්සලට ගියා වගේ හැඟීමක් දැනුනා...මෙතනින් එහෙ මෙහෙ යනකොට හිතින් වඳින තැනක්...❤️🙏

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි 🙏

  • @dinecreations4379
    @dinecreations4379 2 ปีที่แล้ว +6

    සැහෙන කාලෙකින් අලුත් වීඩියෝ එකක් බලන්න ලැබීම ගොඩාක් සතුටුයි. ලස්සනයි.ජයවේවා..! #travel_with_janith ❤️❤️🙏

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ඒ වචනෙත් ඇති ගොඩාක් ස්තුතියි දිගටම බලමු දැන්

  • @chamindachamma5175
    @chamindachamma5175 2 ปีที่แล้ว +1

    Videyo aka bladdi ගැටඹේ පන්සලේ innava vage danuna .harima ලස්සනයි

  • @serisaranna
    @serisaranna 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මල්ලියා

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අයියන්ඩි

  • @thissaaththanayaka4685
    @thissaaththanayaka4685 2 ปีที่แล้ว +2

    මාරම ලස්සන තැනක් මාරම ලස්සන විඩියෝ එක දිගටම දාන්න

  • @srdreams3646
    @srdreams3646 2 ปีที่แล้ว +2

    🥳🏆🌻🤝😘

  • @traveldiver8417
    @traveldiver8417 2 ปีที่แล้ว +3

    කොමෙන්ට් එකට කොටන්න වචන නෑ පට්ට සුපිරි බ්‍රො ගින්දර වගේ ජය වෙවා 💪👍

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි අයියන්ඩි 💪

  • @dennaekka
    @dennaekka 2 ปีที่แล้ว +3

    ලස්සනයි මල්ලි ජයවේවා

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි අයියන්ඩි 🙏

  • @jaliyasenarathne9931
    @jaliyasenarathne9931 2 ปีที่แล้ว +1

    ලස්සනයි ....watina video ekak...

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 2 ปีที่แล้ว +2

    ලස්සන විඩියෝ එකක් බුදු සරණයි

  • @aluthwagawa2085
    @aluthwagawa2085 2 ปีที่แล้ว +1

    ලස්සන වැඩක් සහෝ නියමයි

  • @-eyathekkaman195
    @-eyathekkaman195 2 ปีที่แล้ว +2

    විඩියෝ එක ලස්සනයි🧡 නෙළුම් මල් ටික අරන් තියෙනවා ලස්සනයි

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว +1

      ඔයාලගෙන් තමා පුරුදු උනේ ගොඩාක් ස්තුතියි අයියන්ඩි

  • @sachinthaeranda5690
    @sachinthaeranda5690 2 ปีที่แล้ว +1

    සුපරි පරි ඉතිරි😇

  • @naveendeshanayaka2945
    @naveendeshanayaka2945 2 ปีที่แล้ว +3

    නියමයිනේ ගොඩ කාලේකින් මල්ලියා

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      මාස 3කට වගේ ස්තුතියි

  • @sachinthaeranda5690
    @sachinthaeranda5690 2 ปีที่แล้ว +1

    සුපිරි පරි ඉතිරි❤️❤️

  • @chamindachamma298
    @chamindachamma298 2 ปีที่แล้ว +1

    ,udema me videyo aka baluvama hithata loku sanasillak ave .lassanai . theruvansaranai janith malli

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි කරන කියන සෑම දෙයක්ම සහා ඉදිරි කාල හිතන පැතුම් ඉටුවන තවද ලංකාවට එනකම් පරිස්සමට එන්න ලැබෙන්න කියලා හදවතින් සුබ පතනවා 🙏

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 2 ปีที่แล้ว +5

    ගොඩක් කාලෙකින් ලස්සන වැඩක් සහෝදරයා.. 🙏 තෙරුවන් සරනයි 🙏🙏

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි මචාං ගැටබේ බෝ සමිදු පිහිටයි

  • @kaalatharanaya
    @kaalatharanaya 2 ปีที่แล้ว +1

    🔥🔥

  • @nimeshvihaga5843
    @nimeshvihaga5843 2 ปีที่แล้ว +1

    Ela aiya vediyo eka eka lassani ❤

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි මලයා💪❤️

  • @apedinapotha-1776
    @apedinapotha-1776 2 ปีที่แล้ว +1

    හිත නිමෙන video එකක් මල්ලි. ආයෙම යන්න ඔයා ආසාවක් ඇති කලා. ❤️

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි අක්කන්ඩි

  • @-wedikawa
    @-wedikawa 2 ปีที่แล้ว +3

    ලස්සනයි 💚 ආදරෙයි නුවරට 🙏

  • @naveendeshanayaka2945
    @naveendeshanayaka2945 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි විඩියෝ එක

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

  • @hithumathe-travelsrilanka
    @hithumathe-travelsrilanka 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว +1

      ස්තුතියි හිතුමතේ

  • @athaljappa34
    @athaljappa34 2 ปีที่แล้ว +2

    ජය වේවා සහෝදරයා එකෙන්ම සුභ පැතුම්

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว +1

      ගොඩ කාලේකින් ගොඩාක් ස්තුතියි අයියන්ඩි

  • @cricketwithsajee779
    @cricketwithsajee779 2 ปีที่แล้ว +1

    Wow Amazing 👍

  • @babyakka
    @babyakka 2 ปีที่แล้ว +1

    බුදුසරණයි මල්ලී෴🙏🥰

  • @woowjapan
    @woowjapan 2 ปีที่แล้ว +2

    Very nice!! Beautiful walk tour my friend!! Thank you😊

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      Your comment is very valuable to me. Thank you very much

  • @DilshanJathunga
    @DilshanJathunga 2 ปีที่แล้ว +2

    ලස්සන වැඩක්❤️

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක්

  • @FreeTraveller
    @FreeTraveller 2 ปีที่แล้ว +1

    supiri

  • @chamarakalum6384
    @chamarakalum6384 2 ปีที่แล้ว +3

    සුපිරියක් තමා 🤗❤️

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි කොල්ලෝ

  • @rosagecharika7667
    @rosagecharika7667 2 ปีที่แล้ว +1

    ❤️

  • @travelocityLK
    @travelocityLK 2 ปีที่แล้ว +1

    Aww eka lassanai jaya wewa. 😍😍

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක්

  • @travelwithsadee6217
    @travelwithsadee6217 2 ปีที่แล้ว +1

    Lassanai

  • @user-mn1zm5ib6o
    @user-mn1zm5ib6o 13 วันที่ผ่านมา +1

    Daruwo dannaga campus yana akth anith daruwaga vibaga kataythu sarathaka wawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +2

    Great ❤

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 ปีที่แล้ว

    සුපිරි 💚💚💚

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි මා බ්‍රෝ

  • @MrNalin
    @MrNalin 2 ปีที่แล้ว +2

    Harima lassanai sahodrya ❤️

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි හැමදාම වගේ ඔබේ comment එක බලාපොරොත්තු වෙනවා

  • @Travelguide14
    @Travelguide14 2 ปีที่แล้ว

    ලස්සනයි 💖💪

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි මල්ලී

  • @lahuertitadeguille582
    @lahuertitadeguille582 2 ปีที่แล้ว +1

    Hola 👋 familia buenísimo el video exelente 👌 como siempre te dejo mi comentario y mi visita y por supuesto mi gran 👍👍👍 un fuerte abrazo desde LA HUERTITA DE GUILLE ☘

  • @asankagodaliyadda1819
    @asankagodaliyadda1819 2 ปีที่แล้ว +1

    නුවර හිතනිවන තැන..

  • @hikingfirst
    @hikingfirst 2 ปีที่แล้ว +2

    නියමයි👌 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @flyceylon1854
    @flyceylon1854 2 ปีที่แล้ว +2

    මේ දවස්වල පරිස්සමෙන් travel කරන්න අයියේ...video එක ලස්සනයි....❤️

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว +1

      ස්තුතියි ගොඩාක් අනිවාර්යයෙන්ම අපි පරිස්සම් වෙමු

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +1

    මල්ලි ආදරෙයි 🧡🧡🧡 තෙරුවන් සරනයි 🙏🙏

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ස්තුතියි අයියන්ඩි

  • @sanjayaudayakumara4338
    @sanjayaudayakumara4338 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼🌼...තෙරුවන් සරණයි..

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා 🙏

  • @vihagasathsara3929
    @vihagasathsara3929 2 ปีที่แล้ว +2

    Ela😊❤️

  • @onlinesrilankansecondlanguage
    @onlinesrilankansecondlanguage 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

    • @travelwithjanith
      @travelwithjanith  2 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක්

  • @babyakka
    @babyakka 2 ปีที่แล้ว

    54👍🥰

  • @mallikamallika9129
    @mallikamallika9129 2 ปีที่แล้ว

    Lassani

  • @MrNalin
    @MrNalin 2 ปีที่แล้ว +2

    Keep it up janiya ❤️

  • @serisaranna
    @serisaranna 2 ปีที่แล้ว +1

    ගොඩ කාලේකින්