කප්පමාට වෙච්චි දෙයක්...!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 870

  • @ranathungamuhandiram2858
    @ranathungamuhandiram2858 หลายเดือนก่อน +34

    නියමයි දර්ශණ සහෝදරයා මුන්ට ඔහොම තමයි අමතන්න ඕනෙ

  • @deepthisurendrasurendra1628
    @deepthisurendrasurendra1628 หลายเดือนก่อน +131

    මේක මරු .ඔඛට ඛොහොම ස්තුතියි මේ ත්‍රාඩයන්ගේ හෙළුව සමාජයට පෙන්වා සාධාරණව කරන මෙහෙයට. අපේ සිත තුල නැගෙන අදහස් තමා ඔබ මේ සමාජයට මුදාහරින්නේ.මේ හොර හැත්තට ඉක්මනින් නීතිය ඉටුවේවා අපේ පැතුමයි

  • @phrdesilva2492
    @phrdesilva2492 หลายเดือนก่อน +110

    මූ ඇතුලු සක්කිලියන් හිරේ යන්නේ කවදාදැයි ඇගිලි ගනිමින් සිටිමි...
    ඡන්ද දායකයෙක්❤❤❤❤❤❤❤❤❤

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm หลายเดือนก่อน +145

    නියමයි දර්ශනඅයියේ.... කට කෑවත් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නැ.....

    • @ummbasitmalik7349
      @ummbasitmalik7349 หลายเดือนก่อน +5

      මෙකා හිරෙ දාන්න ඕනැ

  • @RohithaWasana
    @RohithaWasana หลายเดือนก่อน +110

    අනුර සහෝදරයා ගේ ව්නය ගොඩක් වටිනවා

    • @anurakadawatha
      @anurakadawatha วันที่ผ่านมา +1

      ❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪

  • @Jay-u2w1y
    @Jay-u2w1y หลายเดือนก่อน +201

    සියල්ලටම කලින් කල යුත්තේ නඩු දාන්න බැරි මෙන්න මේ පාර්ලිමේන්තු වරප්‍රසාදය ඉවත්කල යුතුයි.

    • @ManikeTahan
      @ManikeTahan หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන්ම

    • @anurawanigasuriya1788
      @anurawanigasuriya1788 หลายเดือนก่อน +5

      HARIYATAMA HARI API N.P.P. EKATA CHANDE DUNNE ME DETATH EKKA. ❤❤

    • @jayanthalok4080
      @jayanthalok4080 หลายเดือนก่อน +3

    • @shriyaniherman8345
      @shriyaniherman8345 หลายเดือนก่อน +5

      හරියට හරි. එදා ඕපදූප විතරයි

    • @upaliranjith9345
      @upaliranjith9345 หลายเดือนก่อน

      Anurage puthaa airlanka thamam.

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 หลายเดือนก่อน +119

    ඔබතුමාට තව තවත් ශක්තිය ලැබෙිවා තෙරුවන් සරණයි

    • @anurakadawatha
      @anurakadawatha หลายเดือนก่อน +4

      💪💪💪💪💪💪💪💪💪🌹❤

    • @MudithaBrahmanagama
      @MudithaBrahmanagama หลายเดือนก่อน +3

      @@anurakadawatha

  • @hiharaasanuthi9840
    @hiharaasanuthi9840 หลายเดือนก่อน +173

    අයියේ එළ,,,,කාලකණ්ණි යාට ඇඩෙන්නම දෙනවා❤❤❤

  • @sisilliyanage549
    @sisilliyanage549 หลายเดือนก่อน +59

    දර්ශන මහත්තයෝ ඔබ අද කතා කරන්න අරන් තියෙන්නේ රටේ ඉන්න පට්ටම පට්ට තක්කඩියගෙනයි ,කරුමෙට අපේ රටේ පාර්ලිමේන්තුව තුළ සිටසෙල්ලන් දැම්මා ඉහලම පුටුවල ඉඳගෙන, මා ඇතුළු රටේ ගොඩක් අය බලාපොරොත්තු වෙනවා ඉතාමත් ඉක්මනින් ම මේ තක්කඩියාව හිරේට දායි කියලා, ඔබට ස්තූතියි. උදේ පාන්දරම ඉතාමත් ආවේගශීලීව කතා කළාට, ජය වේවා

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 หลายเดือนก่อน +526

    අනුර සහෝදරයා ගෙ කසාද මේ රටේ මිනිස්සුන්ට හොයන්න ඕනේ උනේ නෑ. මිනිස්සු පිළි ගත්තේ ඔහුගෙ උගත්කම, බුද්ධිමත් කම, වැදගත්කම සහ වචනයේ තිබුණු අවංකකම හා විශ්වාසය. ඒවා අන්තිමේ ජයග්‍රහණය නෙවෙයි විජයග්‍රහණය උනා අනුර සහෝදරයා ට.

  • @hassimiqbal1512
    @hassimiqbal1512 หลายเดือนก่อน +99

    සහෝදරයා ඉතාම කාලෝචිත බව කිවයුතුය. බොහෝදෙනා නොදන්න රට කාපු හැතිකර නඩයක් ගැන විස්තර කල ආකාරය. ස්තූතිය ඔබ හා ඔබ සමග සිටින සහෝදරයන්ට.

  • @sarathnavarathna7771
    @sarathnavarathna7771 หลายเดือนก่อน +54

    Well done, dear brother Dharshana,
    Hope that is the better language to address these corrupted politicians. Highly appreciate your great service to our country.

  • @hishanthapeiris7694
    @hishanthapeiris7694 หลายเดือนก่อน +139

    පාර්ලිමේන්තු වරප්‍රසාදය ඉවත්කල යුතුයි.Thank you !!!

    • @sidathweerasinghe1359
      @sidathweerasinghe1359 หลายเดือนก่อน +1

      බැහැ අධිකරණ ක්‍රියාවලියක යම් දුර්වලතාවයක්, දුර්වල තීන්දුවක් විවේචනය හො ඒ ගැන කතා කරන්න තියෙන්නේ ඔය වරප්‍රසාද පමණයි. ඒ වරප්‍රසාදය ගණිකා වෘත්තියේ යොදවන්නේ දේශපාලන අධභාලයෝ පමණයි.

  • @goergegt905
    @goergegt905 หลายเดือนก่อน +52

    අනිවාර්යයෙන් සහෝදරයා ...මේ හොර නඩ ටික අනිවාර්යයෙන් අත්තඩන්ගුවට ගතයුතුයි.ඒකට තමයි අපි චන්දෙ දුන්නෙ .ආදර්ශමත් නාස්තියෙන් තොරවු පාලනයක් ,ජාතිවාදය ,ආගම් වාදය නැති නීති ගරුක රටක් උදේසයි අපි අනුරව විශ්වාස කරෙ,චන්දෙ දුන්නෙ .මේ දෙ ජ්ව්පිය කරෙ නැත්නම් අපි ආයෙත් කාටවත් චන්දෙ දෙන්නෙ නැහැ 🙏cancel වෙන්න දානවා

  • @samanwijewickrama
    @samanwijewickrama หลายเดือนก่อน +205

    කප්පම් ප්‍රසන්න...රණතුංග පවුලටම නින්දාවක්..

    • @andiaandy
      @andiaandy หลายเดือนก่อน +6

      ජයවේවා !💪💪

    • @Gunak1234
      @Gunak1234 หลายเดือนก่อน +10

      තුන්දෙනාම සල්ලි සල්ලි සල්ලි තමයි

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 หลายเดือนก่อน +2

      රණතුංග පවුලම එහෙම තමයි අර්ජුන වරායේ ඉන්නකාලය ඇතුලත හොඳට කොමිස් ගැහුවා ලිබඩු හොඳට හදාගත්තා දැන් ඉන්නව සාන්තදාන්ත තින්ත කුඩුව වගේ

    • @ujithhemantha6737
      @ujithhemantha6737 หลายเดือนก่อน +1

      ❤❤

    • @niroshani_Kariyawasam
      @niroshani_Kariyawasam หลายเดือนก่อน +3

      Sakkiliyek

  • @ksperera2870
    @ksperera2870 หลายเดือนก่อน +107

    නියමයි දර්ශන අයියා! God bless you! 🙏🏽

  • @KuwaitKuwait-i6u
    @KuwaitKuwait-i6u หลายเดือนก่อน +41

    නියමයි මුන්ට කතා කරන්න.ඔහොම.තමයි.අයියට.උතුම්වු දළදා සම්දුන්ගේ පිහිටයි ❤

  • @dilshansilva1440
    @dilshansilva1440 หลายเดือนก่อน +18

    අපි තාම තරුණයෝ. 3%ඒ එව්න්. අපිට දේශපාලනය තේරෙන කාලේ ඉඳලා මේ මිනිහ මේකෙ බෙරිහන් දෙනව. ලේ කෝප කරගෙන හොර හැත්තට බනිනව. බයත් හිතෙනව මූ බනින බැනිල්ලට පපුවෙ අමාරුවක් වත් එඉද කියල සමහර වෙලාවට 😅 එව්වා අහල තමයි මිනිස්සු නැගිට්ටෙ ටිකෙන් ටික. දීර්ගායු වෙන්න ඕන. ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෙක් ඔබතුමා !!

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 หลายเดือนก่อน +154

    අපේ ජනාධිපතිතුමන් පුංචි. අම්මා. බැන්දේ. නෑ. ඒ. කතාවෙ. ඇත්ත නැත්ත. රැස්වීම්වලදී පහදලා කිව්වා මම මගේ. පුංචි අම්මා බදින්න තරම්. පහත්. මිනිසෙක්. නෙමෙයි. කියලා. මහ ජනතාව. බුද්ධිමත්. ඒකනේ ඔක්කෝටම. දුවන්නම දුන්නේ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ♥️ තුණුරුවන් සරණින් සතර වරම් දෙවි පිහිටයි සුභම සුභ නව. යුගයක් උදා වේවා ♥️

    • @indranisilva6980
      @indranisilva6980 หลายเดือนก่อน +10

      ❤❤❤👍🇱🇰🙏

    • @HarshaDePerera
      @HarshaDePerera หลายเดือนก่อน +29

      ගහන්න දෙයක් නැති උණාම පච හදලා කිව්වා , ප්‍රථිපලය කියපු එවුන් ගෙදර , අනුර ජනාධිපති , පාර්ලිමේන්තුවේ ආසන 159 යි.

    • @GeethaDeepani-pw7yc
      @GeethaDeepani-pw7yc หลายเดือนก่อน +3

      Oun padadayo.darsana mahaththaya.rana thungala padadayo.

    • @kapilabandararajapakse1281
      @kapilabandararajapakse1281 หลายเดือนก่อน

      ඒව කියවන්න ඕන නෑ මනුස්සයො. මෝඩකම ලෝකෙට පෙන්නන්ඩ යන්න එපා ඔහෙගෙ ලෙන්ගතුකම හෝදන්න ගිහිං. බලං ඉන්න ඔහොම අපි වගෙ.

    • @nandadissanayake4840
      @nandadissanayake4840 27 วันที่ผ่านมา +3

      අනුර කුමාර මහත්තයා උතුම් මිනිහෙක් .ඒක නිසා තමයි දරුවන් දෙදෙනකු සමග සහොදරයගෙ බිරිඳ භාර ගතේ.

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 หลายเดือนก่อน +42

    ඇත්ත පහදා දීම ගැන ස්තූතියි ඔබට

  • @ManikeTahan
    @ManikeTahan หลายเดือนก่อน +63

    මරු අදනම් දර්ශන ❤❤❤❤❤❤

  • @DeviVasundara
    @DeviVasundara หลายเดือนก่อน +34

    නියමයි සර් නියමයි සර් සියලු දෙවි පිහිටයි ❤❤❤

  • @shantinim274
    @shantinim274 หลายเดือนก่อน +73

    නියමයි දර්ශන ඔවුන්ට ඇඩෙන්නම දුන්න.👍👍👍👍👍👍👍👍❤❤

  • @Sunilanka
    @Sunilanka หลายเดือนก่อน +61

    Thanks, Dharshana for giving a beautiful picture of the dirty politicians.

  • @yamahaboy-h3m
    @yamahaboy-h3m หลายเดือนก่อน +13

    👍❤️ සුපිරි හඳුන් සහෝ 👍❤️,,🙏 😘 ඔයා නියම මාධ්‍ය ගවේෂකයෙක් සහෝ 😘🙏..

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y หลายเดือนก่อน +69

    නියමයි. සුපිරි ටෝක් එක.ඔවුන්ට ඔහොම තමයි කතා කරන්න ඕන 🐂🦛🦛🦛🦬🦬🦬

  • @RupaRathnayake
    @RupaRathnayake หลายเดือนก่อน +36

    ජයවේවා ඔබතුමා ට.නිරෝගි වේවා .

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp หลายเดือนก่อน +12

    ඔබතුමා කරන ඉදිරිපත් කිරීම ගොඩක් වටිනවා

  • @pdthilakarathna
    @pdthilakarathna หลายเดือนก่อน +50

    අනුරකුමාර ජනාධිපති තුමාගේ විවාහය ශේෂ්ටයි

    • @shriyaniherman8345
      @shriyaniherman8345 หลายเดือนก่อน +2

      පුද්ගලික දේවල් රටට වැදගත්ද.

  • @hindhamid4615
    @hindhamid4615 หลายเดือนก่อน +37

    Thank you very much Mr Dharshana for giving a clear picture and for talking very boldly and telling the truth about these dirty politicians. Well said Mr Dharshana really respect you 🫡🫡💖💖🙏🙏♥️♥️♥️

  • @pushpakumara3195
    @pushpakumara3195 หลายเดือนก่อน +23

    දර්ශන මහත්තයා තෙරුවන් සරණයි! බොහොම ස්තුතියි ඔබතුමාගේ දැනුවත් කිරීමට තෙරුවන් සරණයි

  • @malcolmfernando6987
    @malcolmfernando6987 หลายเดือนก่อน +47

    Sir! Sir! What a great 👍 👌 and fearless, wonderful, fantastic, fabulous speech. We honour & respect you Sir! God bless you!

  • @bandulabandula851
    @bandulabandula851 หลายเดือนก่อน +37

    ප්‍රසන්න එක්ක නඩු කියලා දිනපු කෙනාට ජයවේවා සතුරන්ගෙන් පරිස්සමින්

  • @stardustindigo
    @stardustindigo หลายเดือนก่อน +58

    Thank you දර්ශන ❤

  • @bandulabandula851
    @bandulabandula851 หลายเดือนก่อน +79

    පොහොට්ටුව කියන්නේම හොරුන්ගේ බලකොටුව

    • @InduIndu-r1y
      @InduIndu-r1y หลายเดือนก่อน

      ස ජ බ හොරු

  • @ulapanegegunasena
    @ulapanegegunasena วันที่ผ่านมา +2

    ආශාවෙන් අසා සිටිය
    ජයවේවා ඔබ තුමාගේ
    කාර්‍යභාරයට 🙏

  • @leelakularatne8581
    @leelakularatne8581 หลายเดือนก่อน +24

    ඔබට ශක්තිය ධයිර්ය ලැබේවා

  • @chitraperera8242
    @chitraperera8242 หลายเดือนก่อน +12

    ස්තූතියි ඔබට ❤️ ❤️ ❤️ ❤️

  • @DinushaWithaarachchi
    @DinushaWithaarachchi หลายเดือนก่อน +16

    නියමයි ඔබ වැනි නිර්භීත නායකයන් සිටිය යුතුයි

  • @swarnafernando604
    @swarnafernando604 หลายเดือนก่อน +188

    ප්‍රසන්න රණතුංග වගේ වුන් ඉන්න ඕන හිරේ..

    • @kamaniperera4219
      @kamaniperera4219 หลายเดือนก่อน +8

      Exactly

    • @NandaDissanayake-r3g
      @NandaDissanayake-r3g หลายเดือนก่อน +8

      Exactly,👍👍

    • @UserKGFJohnson
      @UserKGFJohnson หลายเดือนก่อน +1

      ඇත්තෙන්ම ප්‍රසන්න රණතුංගලා ඉන්න ඕනැ හිරේ . කණගාටුවට කරුණනම් අධ්‍යාපන සුදුසුකම තියෙන දරුවන්ට මේ කාලකණ්නි දේශපාලුවන්ගෙන් පස්සේ යන වෙන එක වහාම නවත්වන්න අවශ්‍යයි .

    • @koekloeren3797
      @koekloeren3797 หลายเดือนก่อน +9

      ඕකගේ තාත්තත් ජඩය ,,පවුලම ජඩ හැත්ත,, රෙජිමය ගෙන් පටන් ගන්න ඕනේ

    • @jindunil
      @jindunil หลายเดือนก่อน

      මුංව හිරේ දාපල්ලා

  • @GunawardanaHA
    @GunawardanaHA หลายเดือนก่อน +22

    මෙි දැනුමි දිම හරි වටිනවා ,,ඔබට ස්තුතියි

  • @KalingaSanjaya
    @KalingaSanjaya หลายเดือนก่อน +110

    මුංට කතාකරන්න ඕනෙ ඔහොම තමා

  • @joejohn7211
    @joejohn7211 หลายเดือนก่อน +23

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම දිග කතා සරලව ඉතාම ලස්සනයි ❤

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 หลายเดือนก่อน +10

    නියමයි මහත්තයෝ නියමයි ❤❤❤

  • @PiyumalUmesh
    @PiyumalUmesh หลายเดือนก่อน +46

    අනුර බැන්දෙ පුංචි අම්මා නෙවෙයි. පුංචි අම්මගෙ ලේලිව. පුංචි අම්මගෙ පුතාගෙ නෝනා. පුංචි අම්මගෙ පුතා වෙඩි වැදිලා මැරුන හින්දා.

    • @KodippiliTantrigeGaminiDharmaw
      @KodippiliTantrigeGaminiDharmaw 2 วันที่ผ่านมา +1

      ඔබ බොහොම හරි ! තම ව්‍යාපාරයෙ නිරතව සිටියදි අනුර සහෝදරයාගෙ පුංචි අම්මාගෙ පුතා වන ඥාති සහෝදරයා වෙඩි තබා මරා දැම්මා එහාදී ඔහුගෙ බිරිඳව අනාථවීමට ඉඩ නොදී කසාඳ බැන්දා . අනුර කෙතරම් උදාර මනුෂ්‍යයෙක්ද ? එහෙත් මහජනතාවට ඔහුගෙ පෞද්ගලික ජීවිතය වැදගත් නැහැ .

    • @jayshn-n9575
      @jayshn-n9575 2 วันที่ผ่านมา +1

      පුංචි අම්ම බැන්ද කියල බොරු චෝදනා කරපු කියපු හැමෝටම දඩුවම් දිය යුතුමයි . උන් සමහරුන් දැනටම ජනතාව පාර්ලිමේන්තුවෙන් එලවල තියෙන්නෙ .

    • @geetsenevi
      @geetsenevi วันที่ผ่านมา

      වෙඩි වැදුනා නෙවෙයි ,වෙඩිතියලා:, ඒ දරු දෙදෙනෙකුගේ පියාට කල අපරාධයට වගකිව යුතු අය වගකිව යුතුමයි, එය නොකලොත් ඒ සාපය ආපසු හැරී එයි, ඒ වගකීම මේආන්ඩුවට බාරයි

    • @PiyumalUmesh
      @PiyumalUmesh วันที่ผ่านมา

      @@geetsenevi ලමයි දෙන්නෙක් ද

  • @merilkurera7815
    @merilkurera7815 หลายเดือนก่อน +26

    ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ බලයලත් ප්‍රසිද්ධ කප්පම් කරු ප්‍රසන්න රනතුංග

  • @bandulabandula851
    @bandulabandula851 หลายเดือนก่อน +58

    රාජපක්ෂලාගේ බාල කොල්ලා ඇරපු රොකට් එකේ සල්ලි උන්ගෙන් රජයට අය විය යුතුය්

    • @HarshaDePerera
      @HarshaDePerera หลายเดือนก่อน +9

      CID එකට ගෙන්නලා කණ්අඩි පැලෙන්න දෙකක් දුන්නානම් රොකට් එක පුකෙන් විසිවෙයි .

    • @ShenuSenansa
      @ShenuSenansa หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම

  • @saraththamel8639
    @saraththamel8639 หลายเดือนก่อน +29

    Great 👍 appreciated

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l หลายเดือนก่อน +25

    ජයවේවා ඔබ තුමාට 👍🙏

  • @shazferds7913
    @shazferds7913 หลายเดือนก่อน +24

    Hats off to you Darshana for speaking the truth. We are all waiting for justice to be served. President AKD and Npp will do it.🙏💯

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 หลายเดือนก่อน +30

    ඔබ වැනි අය අපේආයුෂත් අරගෙන මේමේ රටේ ජීවත් විය යුතුයි විය

  • @MalyMaly-u3p
    @MalyMaly-u3p หลายเดือนก่อน +12

    දැන්වත් සංවරයක් ඇති පාර්ලිමේන්තුවක් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @DayadhreeDesilva
    @DayadhreeDesilva หลายเดือนก่อน +10

    Excellent speech, thank you Mr Dharshana blessings to you.

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x หลายเดือนก่อน +5

    දැන්.අනුර.ජනාධිපතිට.ජනතාව.උවමනාවටත.වැඩිය.ජනතාව.බලය.දිලා.තියෙන්නෙ.ඇයි.තවත්.බල.බලා
    ඉන්නෙ.ජනාධිපති.තුමනි.මුන්.දඩුවම්.නොකරනකල්.ඔබතුමාට..ලස්සන. රටක්.පොහොසත්.රටක්.තියා.කොහොම වත්.රට.කරන්න.දෙන්නෙ.නැහැ.දර්ශන. මහත්තයා.ස්තුතියි.මෙ.දැනුවත්.කිරිමට❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake หลายเดือนก่อน +13

    දර්ශන සහොදරයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 หลายเดือนก่อน +22

    What ever it is you are a brave man

  • @idroosseyed9049
    @idroosseyed9049 หลายเดือนก่อน +31

    We love anura 🎉❤because he's honest man🎉

    • @jayshn-n9575
      @jayshn-n9575 2 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 หลายเดือนก่อน +11

    එලකිරි මාමේ

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 หลายเดือนก่อน +19

    නියමයි දර්ෂන.

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc หลายเดือนก่อน +10

    කප්පම් ප්රශන්නය නමි පරයෙක්. මුන්ඕපදූප පාහරයෝ.කප්පමා අද ගෙදර.හොරාකාපුව හිතමින් ඉන්නව.පරයෙක් ප්රශන්නය. ඕකට පාර්ලිමේන්තුවෙන් අතුගාන්න උදවිකල ගම්පහ බුද්ධිමතුන්ට උත්තමාචාරය පිරිනමනව.උසාවියෙන් වරදකරුවන් ලෙස මුන් ඉන්නෙ.ආයෙමුන්ට රගන්න ගම්පහ බෑ.කරපුජඩ වැඩ.දර්ශන මහතාට ස්තුතියි.

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c หลายเดือนก่อน +9

    නියමයි සහෝදරයා .ජයවේවා .

  • @tonyvanderstraaten1040
    @tonyvanderstraaten1040 หลายเดือนก่อน +21

    Fantastic explanation. The people of mother Lanka should know the truth about politicians like this. It's the responsibility of the new Government to see that justice is done. Thanks very much Dharshana for your courage and wonderful work. Keep it up,we salute you Sir. You take care and have a great day. 👍👍🙏🙏♥️♥️

    • @BashaSinghe
      @BashaSinghe หลายเดือนก่อน

      Darshana, thank you for correct information and exposing the lies

    • @BashaSinghe
      @BashaSinghe หลายเดือนก่อน

      පතුරවන බොරු එවෙලෙහි නිෂ්ප්‍රභා කරන්න නිසි කන්ඩායමක් ඉන්න ඕනෙ.

    • @BashaSinghe
      @BashaSinghe หลายเดือนก่อน

      බොරු ප්‍රචාරයන් සිදු කරන අයට නිසි දඩුවම් ලබා දිය යුතු

  • @bandusilwa7967
    @bandusilwa7967 หลายเดือนก่อน +3

    ඔබේ මෙහෙවර අගය කරමි. ස්තුතියි ඔබට.

  • @niroshancanisias2049
    @niroshancanisias2049 หลายเดือนก่อน +2

    Api ta on ape රට හදාගන්න . ඔබට ස්තුති මහත්තයා . රටට jaya

  • @PriyanthiPerera-pz8ts
    @PriyanthiPerera-pz8ts หลายเดือนก่อน +5

    නියමයි ඔහොම තමයි 💪කථා කරන්න ඕන 💪💪

  • @kakusil
    @kakusil 8 วันที่ผ่านมา +2

    Well done,respect sir

  • @AuntyAsk
    @AuntyAsk หลายเดือนก่อน +7

    මහතා මෙ..මිනිසුන්ගේ
    කථා කරන්න වචනය
    වලට .මෙ.මෙඩණුනත
    නැති පල්හොරැ.තවදුරටත්
    එයලගෙ..මාඩියගන
    කථා කරන්නේ ..ඹබතුම නිසියාකාරව නීතිය සදාචාරය ක්ඇතුව කියකලයුතු මෙපර්මෙතුසිටින මෙපල්හෙරැයන්න ඹනෙ ජයවොව ජයවොව ❤

  • @UserKGFJohnson
    @UserKGFJohnson หลายเดือนก่อน +13

    අවුරුදු 5 ක් නොව මුන් මහජන මුදලින් ජීව්තකාලයටම (රැකියා නොකර ) සුරසැප ව්ඳිනවා .ඒනිසා උන් හොරකම් කල දේපල අනිවාර්යයෙන් රජය සතු කරගත යුතුමයි . අපේ අපේක්ෂාව ජනාධිපති තුමා කල යුතුයි .අපි 🧭 අණ්ඩුව පත් කලේ එකටයි .

  • @gem4968
    @gem4968 หลายเดือนก่อน +4

    Well done mr Dharshana I love it 👍❤️

  • @DonApuhami
    @DonApuhami หลายเดือนก่อน +10

    ලස්සන වැඩසටහනක් දර්ශන අය්යෙ දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dammikasamaranayaka5100
    @dammikasamaranayaka5100 หลายเดือนก่อน +6

    මරු,මරු,❤❤❤❤👍👍👍👍

  • @nimaljayananda477
    @nimaljayananda477 หลายเดือนก่อน +14

    පසුගිය කාලේ ඕකට තිබුන නඩු සදහා ඉන්න ඕනේ මහ උළුගෙදරයි.තවත් පුමාද නැහැ ඉදිරියේදී තියෙන නඩු සදහා ජීවිතාන්තය දක්වාම හිරගෙදරට යවන්න ඕන.

  • @wimalaweerasarath440
    @wimalaweerasarath440 หลายเดือนก่อน +2

    නියමයි නියමයි අයියා

  • @sisirakumarspr3787
    @sisirakumarspr3787 หลายเดือนก่อน +2

    සුපිරි සර් ❤
    බුදු සරනයි

  • @sunilkumara9361
    @sunilkumara9361 หลายเดือนก่อน +10

    Thank you darshana

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 28 วันที่ผ่านมา +1

    ඔබතුමාට පැහැදිදිලි කිරිමට ඉස්තුතියි ❤❤❤❤❤

  • @SudeshChandra-o3k
    @SudeshChandra-o3k หลายเดือนก่อน +10

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Excellent explain thank you very much 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhikamadusanka1299
    @buddhikamadusanka1299 หลายเดือนก่อน +7

    Mr Dharshaaaa niyamaai Muna jathaka karata vada hodai sarame pihadagattanam good word

  • @ThejaJayaweera
    @ThejaJayaweera 27 วันที่ผ่านมา +1

    Great AKD,weldone

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs หลายเดือนก่อน +6

    නියමයි ඔබ තුමා වටිනම කථාව රෙජියා සරමෙන් පහදාගත්තනම් ඔය අපුසන්නයා අද නෑ සක්කිලියා පවුලේ අනික් අයගෙන් සමාව අයදිමු

  • @chamarabatuwanthudawa3496
    @chamarabatuwanthudawa3496 หลายเดือนก่อน +8

    Jayaweewa ❤supar

  • @Rranabahu
    @Rranabahu หลายเดือนก่อน +16

    අප්‍රසන්න කියන පරයා වැඩිකල් නොගිහින් පාඩම ඉගෙන ගනියි.

  • @noelperiyapperuma2207
    @noelperiyapperuma2207 หลายเดือนก่อน +3

    ජයවේවා දර්ශන මල්ලී..❤

  • @kamaniperera4219
    @kamaniperera4219 หลายเดือนก่อน +7

    Well said Dharshana.

  • @seneviratnedarakankanamage3283
    @seneviratnedarakankanamage3283 หลายเดือนก่อน +3

    නියමයි නියමයි දර්ශ හදුන්ගොඩ ඔයාගෙ අදහස් වලට අපි ගරු කරනවා. ඔබේ‍ පටන් ගැන්මේ‍ සිට මේ‍ දක්වා අදහස් විකාශනය කරපු ආකාරය ඉදිරියටත් ප්‍රකාශ වෙන ආකාරය ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතාමත් ස්තුතියි.
    👋👋👋👋👋👋👋
    👍👍👍👍👍👍👍

  • @indraekanayake8811
    @indraekanayake8811 หลายเดือนก่อน +2

    program එක නම් සුපිරි 🤝💐

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 หลายเดือนก่อน +3

    Serious situation they need to get good officers and get rid of the old corrupt officials!

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 หลายเดือนก่อน +10

    Niyamai Supiri Darshana 👍🙏

  • @kumalasahardeen9954
    @kumalasahardeen9954 หลายเดือนก่อน +5

    Well said. Excellent Mr Dharshana

  • @anuradhachandika1054
    @anuradhachandika1054 หลายเดือนก่อน +2

    Niyamai kalakannieya prasannaya

  • @bandulabandula851
    @bandulabandula851 หลายเดือนก่อน +51

    රාජපක්ෂලා කියන්නේම දරුනු අසනීප නොවන පිලිකාවක්

    • @kasunaruna7563
      @kasunaruna7563 หลายเดือนก่อน +3

      හැබැයි maina වැලිගම් ගියා නම් ඕක ටිකක් අඩු වෙනවා

    • @HarshaDePerera
      @HarshaDePerera หลายเดือนก่อน +1

      ​@@kasunaruna7563
      මලාට පස්සෙත් භෛරවයෙක් වෙලා පාර්ලිමේන්තුවේ හරි අරලියගහ මන්දිරේ ඉපදිලා කල්පගාණක් රටට ව්ණ කරයි .

    • @danieaviles576
      @danieaviles576 หลายเดือนก่อน

      Mun Ratata sapayak 😡rata vinasa karapu 🦬😡

  • @kasunaruna7563
    @kasunaruna7563 หลายเดือนก่อน +17

    විවාහය හරහා පවා ජනාධිපති තුමා කර ඇති කැපවීම මිනිස්සු තේරුම් ගත යුතුයි... සහෝදරයා ගේ paula රකින්න ගත්ත තීරණය කොතරම් උතුම් ද..? මට නම් ජනාධිපති තුමා කියන්නේ පෙර ජූතක බබුනා වගේ කෙනෙක්. දීර්ගායු ලැබේවා ජනාධිපති තුමාට ♥♥♥♥♥♥

    • @HarshaDePerera
      @HarshaDePerera หลายเดือนก่อน +4

      ජූතක බමුණා නෙවෙයි බං , වෙස්සන්තර රජ්ජුරුවෝ . ගුලිකාලා comment ගහන්න එපා .

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z หลายเดือนก่อน

      ​@@HarshaDePerera😃😃😃😃😃👍

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 หลายเดือนก่อน

      @@HarshaDePerera😂😂

  • @emmanuelfernando594
    @emmanuelfernando594 หลายเดือนก่อน +3

    VERY GOOD THANK YOU

  • @Violetweerasinghe-q8d
    @Violetweerasinghe-q8d หลายเดือนก่อน +1

    Thank you brother your excellent explain for the peoples in our country

  • @chinthaperera3432
    @chinthaperera3432 หลายเดือนก่อน +1

    Excellent, Sir, wonderful speech. Our hats are off

  • @malkanthiperera8108
    @malkanthiperera8108 หลายเดือนก่อน +6

    Oba thumata budu saranai

  • @dumidudanthanarayana7416
    @dumidudanthanarayana7416 หลายเดือนก่อน +4

    Excellent explanation brother

  • @tyjay6885
    @tyjay6885 หลายเดือนก่อน +10

    Lock him up

  • @anuruddhaw12
    @anuruddhaw12 หลายเดือนก่อน +1

    Thank you Sir…

  • @rasikaperera2726
    @rasikaperera2726 หลายเดือนก่อน +1

    ජය වේවා!🎉😊