Ahala Pahala | අහල පහළ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • #RupavahiniTV #Rupavahini #SriLanka #Cartoon #TV Series #Film #Documentry
    2024 @ Rupavahini Dubbing (SLRC)
    සියළුම හිමිකම් ඇවිරිණි.
    ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    DUPLICATING, SELLING, STREAMING PROHIBITED BY LAW.
    Follow on Us :
    ================================================
    Official Website : www.rupavahini....
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Facebook (Dubbing) : / rupavahinidubbing
    Official Threads.net : www.threads.ne...
    Official Facebook : / srilankarupa. .
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_co. .
    Music Channel :
    / @rootunes
    News Channel :
    / @rupavahini_news
    24x7 LIVE Stream :
    / @rupavahinilivest...

ความคิดเห็น • 19

  • @gatetoon6390
    @gatetoon6390 หลายเดือนก่อน +1

    ආයෙත් චුටි කාලෙට යන්න තිබ්බා නම් කියලා හිතෙනවා මේ කාටුන් බලනකොට

  • @go_gym247
    @go_gym247 6 หลายเดือนก่อน +2

    Supiri සල්ලි deelawath ganna bari dewal.❤❤❤❤😍😍🙌🏽🙌🏽

  • @ManojPremadasa-dv9zh
    @ManojPremadasa-dv9zh 6 หลายเดือนก่อน +5

    අනෙ 90 මගෙ පුංචිම.කාලය වර්ණවත් කල දෙවල්.❤️❤️❤️

  • @deshanisilva516
    @deshanisilva516 6 หลายเดือนก่อน

    දැන් කාලේ වගේ නෙමෙයි. මෙවැනි වටිනා නිර්මාණ ඒ කාලේ අපේ ළමා කාලය ගොඩක් සුන්දර කලා... ගොඩක් ස්තූතී ජාතික රූපවාහිනී නාලිකාවට ❤❤❤

  • @user-lunalight-10
    @user-lunalight-10 6 หลายเดือนก่อน +7

    මගේ පුංචි ලෝකය cartoon එකත් දෙන්නකෝ 🥺❤️

  • @Rapz2227
    @Rapz2227 6 หลายเดือนก่อน +1

    ගැමුණු විජේසුරිය කවදත් හදවතේ අමතක නොවන චරිත ස්තුති රූපවාහිනී අපේ ළමා කාලය ලස්සන කලාට ❤

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 6 หลายเดือนก่อน +2

    London වල අතරමං උන ළමය හොයන කතාවත් දානවද? ඒකෙ නම නං මතක නෑ දැන්.

  • @sachiniinoshika2823
    @sachiniinoshika2823 6 หลายเดือนก่อน +6

    අප්ලොඩ් කරනකොට වීඩියෝ එකේ වීඩියෝ ටයිම් එක වැඩිකරලා අප්ලොඩ් කරන්ඩ කෝ අයෙත් අප්ලොඩ් කරන ❤
    Thank You Rupavahini Dubbed Cartoon you tube channel ❤❤❤

  • @baggayasankalpani
    @baggayasankalpani 5 หลายเดือนก่อน

    තව එකක් ඉක්මනට දාන්නකෝ❤❤❤❤😢

  • @hemalghs
    @hemalghs 6 หลายเดือนก่อน +4

    දැන් ඉන්න පොඩි එවුන් පවු...

  • @SANDEEPANI781
    @SANDEEPANI781 6 หลายเดือนก่อน +1

    Api punchi kaale api koi tharam hoda nirmana baluwada❤ Dan cartoon ekakwath balanna TV danne na.Ewa cartoon nemei.loku minissu karana dewal wairaya paliganeema Indian wikara thama cartoon walath thiyenne1😊

  • @pathumnuwan7157
    @pathumnuwan7157 6 หลายเดือนก่อน

    පන් පසිදුවන් දෙන්න❤

  • @dimuthumanjula6864
    @dimuthumanjula6864 6 หลายเดือนก่อน

    ඇතීතයට ගියා සුන්දරයි

  • @යූටිව්බ්දිසාyoutubeDissa
    @යූටිව්බ්දිසාyoutubeDissa 6 หลายเดือนก่อน

    ලෙස්ලි, පරාක්‍රම, ගැමුණු හඩවල්

  • @sisira456
    @sisira456 6 หลายเดือนก่อน

    කෝ ඉතුරු ටිකක් දාන්න

  • @madushabandara2339
    @madushabandara2339 6 หลายเดือนก่อน

    දියමන්ති මාලිගාව Upload කරන්න පුළුවන්ද

  • @champikaherath808
    @champikaherath808 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @prabodhachathurangi8581
    @prabodhachathurangi8581 6 หลายเดือนก่อน

  • @SamanthaSamantha-f4k
    @SamanthaSamantha-f4k 6 หลายเดือนก่อน

    ❤❤❤❤