ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උතුම් වු නිර්වනය ලැබෙවා අපෙ පින්වත් ආර්‍යන්වහන්සේට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි 🙏🙏🙏
ගරු ස්වාමින්වහන්ස , වින්නාන උපාදානස්කන්දය අප්‍රකට දෙයක් නිසා එය උපාදාන වන්නේ කෙසේදැයි කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි . තෙරුවන් සරණයි..!
දැන්වත් ප්‍රඥාව ප්‍රගුණ කරගනිමු. අපටත් පින තිබිලතියනව ගෞරවණීය ස්වාමීන් වහන්සේ සමීපයෙහි දේශනා අසා මඳක් හෝ අවබෝධ කර ගැනීමට..🙏🙏🙏
ස්වාමීන්වහන්ස, සක්කාය දිටිඨිය පිළිබඳව ඔබ වහන්සේගේ දේශනා ඇසුවා.තවදුරටත් අසමින් සිතින් විමසමින් සිටිනවා.එදිනෙදා ලෝකයේ ජීවත් වෙමින් සක්කාය ප්‍රහානය කිරීමට උත්සාහ කරන විට පෙනෙන දැනෙන හැම විටකම මගේ යන්න නිසැකවම අත්හල යුතු වන්නේ ප්‍රායෝගිකවම සිත හටගත් අවස්ථාවෙන් පසුව වීම නිසා සක්කාය දිටිඨිය ප්‍රහානය කර ගත යුතු අයුරු කාරුණිකව නැවත පැහැදිලි කර දෙනු මැනවි
තෙරුවන් සරණයි !!!
Theruwansarani.
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 ඇස් ඇරගෙන ඉද්දි ඒ මොහෙතේ දකින රූපය, ඇස් වහගතම මටත් පේනවා. ඒ දකින රූපය කලුයි. හැඩය ඒ වගේ නිසා මම හිතුවා ඒ රූපය ම වෙන්න ඇති කියලා . හරියට හෙවනැල්ල වගේ . සජීවී රූපයම නෙමෙයි පේන්නෙ. ඒ පෙනීම නිවැරදි ද කියා දැනගන්න කැමතියි. පිංවත් ඔබවහන්සේ ගෙන් පිලිතුරක් ලැවේවා🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපටත් නීලකසින:'කියල දෙන්න. ඒවා නම් අසා තිබෙනවා විතරයි.🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් වු නිර්වනය ලැබෙවා අපෙ පින්වත් ආර්‍යන්වහන්සේට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි 🙏🙏🙏
ගරු ස්වාමින්වහන්ස , වින්නාන උපාදානස්කන්දය අප්‍රකට දෙයක් නිසා එය උපාදාන වන්නේ කෙසේදැයි කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි . තෙරුවන් සරණයි..!
දැන්වත් ප්‍රඥාව ප්‍රගුණ කරගනිමු. අපටත් පින තිබිලතියනව ගෞරවණීය ස්වාමීන් වහන්සේ සමීපයෙහි දේශනා අසා මඳක් හෝ අවබෝධ කර ගැනීමට..
🙏🙏🙏
ස්වාමීන්වහන්ස,
සක්කාය දිටිඨිය පිළිබඳව ඔබ වහන්සේගේ දේශනා ඇසුවා.
තවදුරටත් අසමින් සිතින් විමසමින් සිටිනවා.
එදිනෙදා ලෝකයේ ජීවත් වෙමින් සක්කාය ප්‍රහානය කිරීමට උත්සාහ කරන විට පෙනෙන දැනෙන හැම විටකම මගේ යන්න නිසැකවම අත්හල යුතු වන්නේ ප්‍රායෝගිකවම සිත හටගත් අවස්ථාවෙන් පසුව වීම නිසා සක්කාය දිටිඨිය ප්‍රහානය කර ගත යුතු අයුරු කාරුණිකව නැවත පැහැදිලි කර දෙනු මැනවි
තෙරුවන් සරණයි !!!
Theruwansarani.
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි🙏
ඇස් ඇරගෙන ඉද්දි ඒ මොහෙතේ දකින රූපය, ඇස් වහගතම මටත් පේනවා. ඒ දකින රූපය කලුයි. හැඩය ඒ වගේ නිසා මම හිතුවා ඒ රූපය ම වෙන්න ඇති කියලා . හරියට හෙවනැල්ල වගේ . සජීවී රූපයම නෙමෙයි පේන්නෙ. ඒ පෙනීම නිවැරදි ද කියා දැනගන්න කැමතියි. පිංවත් ඔබවහන්සේ ගෙන් පිලිතුරක් ලැවේවා🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපටත් නීලකසින:'කියල දෙන්න. ඒවා නම් අසා තිබෙනවා විතරයි.
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏