Wadu Amma | වැදු අම්මා | Chamara Weerasinghe | Indunil Andramana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • අලුත් , පරණ සිංහල සිංදු පද රචනා සමඟින් අහන්න නම් එන්න අපේ චැනල් එකට....
    Wadu Amma | වැදු අම්මා | Chamara Weerasinghe | Indunil Andramana
    වැදු අම්මා නොවුනමූත් මා
    හැදු අම්මගේ ආදරේ
    මල්ලියේ නුබ උපන් දා සිට
    අඩු වෙලා සේ මට හැගේ....
    මට කලින් කිරි සිනා දුන්නේ
    නුබයි අයියේ මව් ඇකේ
    මගේ අම්මා නුබෙත් අම්මා
    තැවුල් සංකා ඇයි මෙසේ
    එදා ඉර හද වගේ මා ලග
    එලිය දු ඒ මව් සෙනේ
    මට වඩා නුබ ගැන සොයයි අද
    වරද කොතනද මල්ලියේ....
    දින ගෙවා හෙට එන තුරා නුබ
    මග බලා හැන්දෑ කෙරේ
    නිදිවරා ඇස දොර ලගයි
    නුබයි අම්මගෙ ජිවිතේ....
    උදා පෙරවල් වගේ දිවි මග
    සිනා මල් ඇන්දු ඇසේ
    නුබයි මල්ලී මමයි අයියා
    පිදුම් දේවිද ජිවිතේ....
    දයාබර අපි සහෝදරයින්
    සදාකල් සංසාරයේ
    නුබයි අයියා මමයි මල්ලී
    වෙනස් වෙන්නෑ මේ සෙනේ
    වැදු අම්මා නොවුනමුත් මා.....
    Artist - Chamara Weerasinghe & Indunil Andramana

ความคิดเห็น •