ඒ ගල කොටුයි | Bible rock hiking | Adventure with cute girl | 20 days trip | Day 03 ​⁠

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Bathle eco resort එකෙන් checkout වෙන්න කලින් අපි බතලේගල ගියා. Resort එකට එන ඕනිම කෙනෙක්ට මේ hiking එකට යන්න පුලුවන් ලේසියෙන්ම. ඉතින් අද vlog එක තියෙන්නේ අපි නුවරඑළියට යනකල් විතරා....යි🤭
    #travel #20daystrip #hiking
    ඔයාලට hiking එකට හිච්චි guide contact කරගන්න පුලුවන්
    Contact Hichchi guide for your hiking experience
    Whatsapp :
    wa.me/message/...
    Like 👍 Share ♥️ Subscribe 🔔 Click the bell
    💎Tiktok :
    / wolfygirl44
    💎Instagram :
    / wolfygirl_vlogs
    💎FB Page :
    / wolfygirl24
    💎TH-cam :
    / @wolfyvlogs
    CONTACT ME ON
    💌 Gmail : gwolfy34@gmail
    My gear : Iphone 13 Pro Max📱
    #WolfyGirl

ความคิดเห็น • 249

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 11 หลายเดือนก่อน +22

    සුදු අක්කේ ටිප් එක ප්ලෑන් කරපු දවසේ ඉදන් දවස් විස්සේම වීඩියෝ ඔක්කොම බලනවා එකක්වත් මග නොහැර .පරිස්සමෙන් අක්කේ ❤️❤️❤️ ලස්සනයී වීඩියෝ ❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +2

      Adarei hode❤❤

  • @nimanthalakshilaadikari6584
    @nimanthalakshilaadikari6584 11 หลายเดือนก่อน +7

    දෙන්නම හරිම හොදට පැහැදිලි කරනවා.. හරිම ලස්සනයි.. Guid කරන නංගිගේ අතේ තියන wrist Band eka. The Sri Lankan SFT Brand ❤ #Malakapriyadarshana

    • @sanjananethmini3718
      @sanjananethmini3718 11 หลายเดือนก่อน +2

      Thank you ayye🥺😍❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +2

      ❤️

  • @supercoverus7636
    @supercoverus7636 11 หลายเดือนก่อน +24

    බය උනා යකොව්..පැනපු වෙලේ..ඇයි ඉතිං ගියපු වෙලේ ඉදන් අවදානම් වැඩමනේ කරන්න හැදුවේ..මං හිතුවේ පැන්නා තමයි කියලා ඉක්මනට පල්ලෙහාට යන්න කියලා..😁

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +2

      🤭🤭🤭

  • @Dammika1134-gq2zt
    @Dammika1134-gq2zt 11 หลายเดือนก่อน +3

    Fantastic traveling couple good luck 🎉🎉🎉 and funniest 😅

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      ❤️

  • @ruviniprasadi3741
    @ruviniprasadi3741 11 หลายเดือนก่อน +3

    අනේ අදත් මරු 😍😍ශෝයිම ශෝයි.පරිස්සමින් දෙන්නම 🥰 ආදරෙයි ❤❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @yasithamadushan2639
    @yasithamadushan2639 11 หลายเดือนก่อน +3

    සිරාවටම බය හිතුනා😮 wolfiyo කේබල් එක අල්ලන් පහල බහිද්දි ඒ වගේ වැඩ නම් ශුවර් නෑ කරන්න එපා බං 😊❤ වෙනදා වගේම වීඩියෝ එක ෆට්ට 🫰

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      🤭🤭🤭🤭

  • @TharushiPabasara-kd7pf
    @TharushiPabasara-kd7pf 11 หลายเดือนก่อน +2

    Ammoh sanju akkiyo 🤭🙃 lassanai video eka ❤️🥰🥰 adarei hamotama parissamin 😊

  • @gamingthuka3887
    @gamingthuka3887 11 หลายเดือนก่อน +31

    වෙලාවට මොන්ගල් අක්කිට හොදට මොලේ තියෙන අයියා කෙනෙක් හම්බ උනේ නැත් නම් බලන්න තිබ්බා වැඩේ😅

  • @NawodyaNawodya-d5p
    @NawodyaNawodya-d5p 5 หลายเดือนก่อน +1

    Akki oya mara wasana wanthai mokada aiya oyawa mara vidihata parissam karanne. Wenada wagema akkai aiyai lassani 🥰🥰

  • @user-lv8fo3kw1u
    @user-lv8fo3kw1u 11 หลายเดือนก่อน +6

    මේක නම් දාන්නම ඕනි කමෙන්ට් එකක්. මම මෙච්චර කාලෙකට දැකපු හොඳම වීඩියෝස් තිබුනෙ තිළිණි නිමේශි අක්කගෙ. දැන්නම් ඔයාලත් ඒ මට්ටමටම ඇවිල්ල කියලා හිතෙනවා. වීඩියෝස් කරන හැමෝටම ලස්සනට වීඩියෝ කරන්න පුළුවන් උනාට බලන අයට දැනෙන්න වීඩියෝ කරන්න හැමෝටම බැහැ.මම බතලේගල කවදාවත් ගිහිල්ලා නැහැ හැබැයි ඔයාලගේ අද වීඩියෝ එකෙන් මමත් ඔයාලත් එක්කම ගියා කියලා දැනෙනවා. හෙට වීඩියෝ එක දානකන් බලන් ඉන්න ගානට ඔයාලගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්නන්.🤭

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      ආදරෙයි හොදේ❤️😘🥰

  • @manjuthennakoon1580
    @manjuthennakoon1580 10 หลายเดือนก่อน +2

    දැන් නොකාම ඉදි තුන්දෙනා 😂 අනේ හරිම ලස්සන තැනක් ඔයාල මටත් දැන් ටොප් පැන්ස් දෙන්න ඔනේ ජොබ් එක කරන ගමන් ඊයේ ඉදලා තාම විඩියො බලනවාට 😂❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  10 หลายเดือนก่อน +1

      Top fan තමා දැන් ඔයත්

  • @thilinabandara3202
    @thilinabandara3202 11 หลายเดือนก่อน +2

    අද වීඩියෝ එකත් මරු අක්කේ...😁🤍..පරිස්සමෙන් හොදේ 🫣🤍🫣🫣🫣🤗

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      ❤️

  • @ervinslens
    @ervinslens 11 หลายเดือนก่อน +5

    What a beautiful scenery guys, you presented this so nicely! Shots are stunning as well as composition! 👏👏

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +2

      Thanks a lot 😊

  • @nirmalashanthinirmala1561
    @nirmalashanthinirmala1561 11 หลายเดือนก่อน +4

    සන්ජු අක්ක නියමයි good luke

  • @udenisamanthi283
    @udenisamanthi283 11 หลายเดือนก่อน +1

    විඩියෝ එක ලස්සනයි එත් අරිම බයෙන් බැලුවේ ,අම්මෝ පරිස්සමෙන් අවදානම් එව කරන්න එපා,,wessa nisa gal ලිස්සන්නන් පුලුවන් ,,බුදුසරණ දෙවි පිහිටයි ❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @spyidy0707
    @spyidy0707 11 หลายเดือนก่อน +2

    අක්කගෙ වීඩියෝ වල අමුතුම vibe එකක් තියෙන්නෙ ඒක නිසා හැමදාම බලනවෝ😊❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      Thanks hode❤❤

  • @kusumkumara4348
    @kusumkumara4348 11 หลายเดือนก่อน +2

    සුපිරී 😍 ,wolfy ඔයාලා ඇයි insta360x3 camera එක පාවිච්චි කරේ නැත්තේ..? මේ ගමනට ඒ camera එක තමයි සෙට් වෙන්නේ ලස්සන ලමයෝ.

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      ඒක අරන් ආවා. පොඩි අවුලක් ගියා ඒකේ

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 11 หลายเดือนก่อน +2

    Channel එකට ලොගෝ එකකුත් ආවා නම් මරු ❤

  • @ShalinduAkalanka2841
    @ShalinduAkalanka2841 11 หลายเดือนก่อน +2

    Ape chuti guide❤sathutui nangiyoo.❤🥰

  • @tharidumadushanka6307
    @tharidumadushanka6307 10 หลายเดือนก่อน +1

    Niyamai niyamai 😅😄😃😂😁😁😂🤣😃😄😄😅 palissamin odeeeeeeee. Sahoodaraya parissamin bala ganin aya tikak dagai neeeee

  • @UhanovitageChanaru
    @UhanovitageChanaru 11 หลายเดือนก่อน +1

    vidio eka patan gaddima fast and furius eke supiri sinduvak giyapu nisa niyama gammac aawa

  • @himamadu2704
    @himamadu2704 6 หลายเดือนก่อน

    Oya dayvlogs natuwa me wage terumak tiyana video karana hinda hodai wolfy.

  • @chamudikaekanayaka483
    @chamudikaekanayaka483 11 หลายเดือนก่อน +1

    අම්මෝ අදනම් පුදුම බයකින් video එක බැලුවෙ පරිස්සමට බුදුසරණයි❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @prabhathudaya7007
    @prabhathudaya7007 11 หลายเดือนก่อน +1

    ඒකත් මරු❤ වූෆි හරි පෙරේතයි වගේ☺️🤭

  • @flowers2069
    @flowers2069 11 หลายเดือนก่อน +2

    අද ව්ලොග් එක දානකන් බලන් හිටියේ.පරිස්සමෙන් යන්න❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      ❤️

  • @travelwithsushan1015
    @travelwithsushan1015 11 หลายเดือนก่อน +3

    Lassanai video eka

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 11 หลายเดือนก่อน +1

    Ane aiyage adare e parissama ane parissamata akkiyoooo dalada samidu pihitaiii...❤❤🌸🌸🙏🙏

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @nimeshamadhuhansi2972
    @nimeshamadhuhansi2972 11 หลายเดือนก่อน +2

    Perfect both🌝🌝

  • @ridmatharanga
    @ridmatharanga 11 หลายเดือนก่อน +1

    ලස්සනයි video akak අක්කා

  • @ResandaSiriwardana-cc7mb
    @ResandaSiriwardana-cc7mb 11 หลายเดือนก่อน +3

    24:04 බුදු අම්මො බය උනා 😢

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 11 หลายเดือนก่อน +7

    ගලේ කෙබල් එකෙන් නගින ඔය වගේ අවදානම් වැඩ කරන්න එපා😊 අපිත් මාවනැල්ලේ

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      🤭

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 หลายเดือนก่อน +1

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් විස්වාස මතිමතාන්තර ගොඩක් තියෙන තැනක් තමයි බතලේගල කියන්නෙ.2016 මගේ ෆ්‍යිනල් රිසර්ච් එක කරේ බතලේගල ගැන.අපි කැම්පස් එකේ සෙට් එක්ක ගිහින් දවස් කීපයක් හිටිය ඔයතැන් වල.ඊට පස්සෙ ඔයාගෙ චැනල් එකෙන් තමයි එදා අපි මෙහේ තැන් වල හිටපු විදිහට දැක්කේ 😂😂😂😂.

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @IsuruMadusanka-xv4fu
    @IsuruMadusanka-xv4fu 7 หลายเดือนก่อน +1

    Oya nm pissuwa akkiyooo.. maruu 🥰

  • @idunilpushpakumara8037
    @idunilpushpakumara8037 11 หลายเดือนก่อน +1

    Maru nangi vidio aeka👌👌👌

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @M.A.Madushanka
    @M.A.Madushanka 11 หลายเดือนก่อน +4

    හුලන්ගල කෑම්ප් කරන්න සල්ලි ගන්නව.
    ඉස්සර ඉදල ගන්නව හැබැයි මන් දන්න හැටියට නිකන් බලන්න යන්නත් ටිකට් එකක් ගන්නව.
    රු 100 ටිකට් එක නම්
    හැබැයි කෑම්පින් කරන්න ඊට වඩා වැඩී 🥲.
    ඒත් ඉතින් ඒතරම් ලස්සන තැනක් නෑ කොහේවත්. 🍃🥰❤

  • @duleeshashanilka515
    @duleeshashanilka515 11 หลายเดือนก่อน +2

    සුදු අක්කගෙ vedio පිස්සුවෙන් වගේ බලන මම ❤😂

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @CrazyTraveller778
    @CrazyTraveller778 8 หลายเดือนก่อน

    ලොකුවට අමාරු hike එකක්‌ නෙමෙයි නේ පන්සල නම් බලන්නම ඕනි 😊 අනිවා මෙහෙ නම් යනව ම තමයි😊ලෝකය ගෝලාකාර බව මොන නැතත් බලන්න එපැයි 😅 අයිය කියන විදිහට අක්කි අපේ අක්කි නංගී වගේ තමයි 😅 පොර ටෝක් දීල tarzan level එකට කිව්වට වැඩේ කරන්න ගත්තා ම බයේ දගලන ව මගක් ගිහින් ඒවාට බැනුම් අහන්න ඕනෙත් අහිංසක කොල්ලො අපි කෙල්ලො ඔක්කොම එහෙමද කොහෙද 😊😂vlog එක superb 👌 😊

  • @dilshanpuwakpitiya3416
    @dilshanpuwakpitiya3416 11 หลายเดือนก่อน +2

    Supiri ❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @sonoflion2073
    @sonoflion2073 10 หลายเดือนก่อน +1

    Travel karana kenekta supiri camara ekk thinawa.brand new. Hero GorPro 11 ona kenek innawanm kiyanna.price 115,000/-

  • @ChantikaDisanayaka
    @ChantikaDisanayaka 11 หลายเดือนก่อน +1

    අනේ නංගීයේ පරිස්සමෙන් බුදු සරනයි

  • @randikadayan2112
    @randikadayan2112 11 หลายเดือนก่อน +2

    නියමයි 👍🙂❤

  • @zkoppa_aziya
    @zkoppa_aziya 11 หลายเดือนก่อน +1

    Lassanai video ekah💪❤️😊

  • @Vikumnawaranga
    @Vikumnawaranga 11 หลายเดือนก่อน +3

    පන්සල හැදුවහම උපාසක අම්මලා එහෙම යන්නෙ පරිස්සමින්, නිවන් දකින්න තමා වෙන්නෙ 😌

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      🤭

  • @thilakaabeysinghe5744
    @thilakaabeysinghe5744 11 หลายเดือนก่อน +2

    චුටි guid 🥰❤❤

  • @maheshsampath2985
    @maheshsampath2985 11 หลายเดือนก่อน +1

    Criestle clear water 😍

  • @sumanarathanahimi3696
    @sumanarathanahimi3696 6 หลายเดือนก่อน +1

    මෙ නංගි හිතුවක් කාරයි ෙන

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 11 หลายเดือนก่อน +1

    Guide nangi okkoma kynw hodat

  • @isankamadhushan186
    @isankamadhushan186 11 หลายเดือนก่อน +1

    Ayyata epanam apita denna balaganna hode.. lassanai video bs

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      🤭

  • @SumedaPathmakantha-cc6sm
    @SumedaPathmakantha-cc6sm 11 หลายเดือนก่อน +1

    Matath oni elawalu rotiyak niyamai digatama video karanna

  • @manojalakmali5526
    @manojalakmali5526 11 หลายเดือนก่อน +2

    Superb ❤❤❤

  • @user-km7in5zj9p
    @user-km7in5zj9p 11 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් බුදු සරනයි දෙන්නටම❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @travelwithgracefam
    @travelwithgracefam 11 หลายเดือนก่อน +1

    Nice video!

  • @user-lv8fo3kw1u
    @user-lv8fo3kw1u 11 หลายเดือนก่อน +1

    Lassanae oyalahe vlogs

  • @DushyanthaPiyarathne
    @DushyanthaPiyarathne 11 หลายเดือนก่อน +2

    Lassanai nangi bs dennatama

  • @sethikarivith6620
    @sethikarivith6620 11 หลายเดือนก่อน +2

    Ekath lassanai ❤❤🎉😌🖤

  • @nimaldunukara-tr9hk
    @nimaldunukara-tr9hk 11 หลายเดือนก่อน +4

    Hichchi guid sanju 😂😂😂😁

    • @sanjananethmini3718
      @sanjananethmini3718 11 หลายเดือนก่อน

      Thank you apita තේ හදලා දුන්නට 🔥

  • @easyenglishthilinadhananja5552
    @easyenglishthilinadhananja5552 11 หลายเดือนก่อน +1

    හුලංගල කෑම්පින්ග් වලට සල්ලි ගන්නවා. ගාන මතක නෑ. සැලකිය යුතු ගානක් ගන්නවා. පහලින්ම ටිකට් අරන් යන්න ඕනෙ. බලන්න ගියත් ටිකට් ගන්නවනෙ ඉතින්.

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      Thanks ❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 11 หลายเดือนก่อน +1

    ලස්සනයි නංගි ❤❤❤නියමයි ඔයාගේ ගයිට් බතලේගල යද්දි.❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @bawanthaprasad8502
    @bawanthaprasad8502 11 หลายเดือนก่อน +1

    අපේ ඒරියල් එකටනෙ ඇවිත් තියෙන්නෙ ❤❤❤

  • @dinuradulanjana6149
    @dinuradulanjana6149 11 หลายเดือนก่อน +1

    දානකන් බලන් හිටියේ❤

  • @mandiljds7462
    @mandiljds7462 7 หลายเดือนก่อน +1

    අක්කේ අපි දෙබත්ගම ⁣ඉන්ෙන්. හත්ගම්පලට ළඟයි.

  • @silunisadewni818
    @silunisadewni818 11 หลายเดือนก่อน +1

    මටත් හිතුනා.අයියට හිතුනදේ❤❤😅😅😅.

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      🙂

  • @chamathkagimhani9742
    @chamathkagimhani9742 11 หลายเดือนก่อน +3

    Nice 💕💖

  • @harshaniwijenayake6313
    @harshaniwijenayake6313 11 หลายเดือนก่อน +1

    View eka lassanai ❤❤ yanna oni dwsaka 😢

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @nimaldunukara-tr9hk
    @nimaldunukara-tr9hk 11 หลายเดือนก่อน +3

    Ado sanju koheda ban loke golakara bawa pennee 😁😁😁😁😁🙈

    • @sanjananethmini3718
      @sanjananethmini3718 11 หลายเดือนก่อน

      😅😅Ammoo hithuwe na habai ochchara deyak

  • @heshaniwarshika2051
    @heshaniwarshika2051 11 หลายเดือนก่อน +1

    අම්මෝ අක්කි පරිස්සමින් ❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @octercopler31
    @octercopler31 11 หลายเดือนก่อน +3

    Air force helicopter එකක් තමා crashe උනේ. Minister M.H.M Ashraff සහ තව 14 දෙනෙක් මැරුනා 😢 ඒ ඌරාකන්ද..

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      😥😥

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh 11 หลายเดือนก่อน +2

    Duwage konde harima lasanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      Thanks ❤️

  • @OlinduGavishan
    @OlinduGavishan 11 หลายเดือนก่อน +2

    Adath mru❤️❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @sachinibv9321
    @sachinibv9321 11 หลายเดือนก่อน +1

    Lassanai akki❤

  • @battaputha9206
    @battaputha9206 9 หลายเดือนก่อน

    මේ අක්කිට පිස්සු 😂 හොද වෙලාවට අය්යා හිටියෙ 😅😂

  • @Nethu12.-_
    @Nethu12.-_ 10 หลายเดือนก่อน

    දැන් ඔයාලගෙ වීඩියෝ බලන එක පුරුද්දක් වෙලා පරිස්සමින් දෙන්නම ආදරෙයි හොදේ ❤😊

    • @WolfyVlogs
      @WolfyVlogs  10 หลายเดือนก่อน

      😘😘

  • @Hidden_Beauty
    @Hidden_Beauty 11 หลายเดือนก่อน +1

    ramboda ella thiyenne paren udata yanna one..

  • @SandunWithTech
    @SandunWithTech 11 หลายเดือนก่อน +1

    අපි නම් බතලේගල පැත්තෙ තමයි (දිප්පිටියේ)

  • @dasunvd2951
    @dasunvd2951 11 หลายเดือนก่อน +1

    hulangala camp walata ticket gannawa akki dan.....enna. apith e lagamai inne
    😍

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      Balamuko

  • @ruwaninidaraha4451
    @ruwaninidaraha4451 11 หลายเดือนก่อน +1

    අපිත් ආවා

  • @SinhalaFunnyMeme
    @SinhalaFunnyMeme 11 หลายเดือนก่อน +1

    nice video❤❤

  • @DanushkaSadaruwan-uz5uc
    @DanushkaSadaruwan-uz5uc 11 หลายเดือนก่อน +1

    Hulangala camp karanna ticket ganna onih 🤗💖

  • @Christiano-r3w
    @Christiano-r3w 11 หลายเดือนก่อน +1

    aiyya mara protective ne

  • @Lk-jf3pj
    @Lk-jf3pj 11 หลายเดือนก่อน +1

    helicopter crash එක උනේ ඌරා කන්දේ මැරුනෙ අශ්‍ රොප් කියල කෙනෙක් .ගේ ඉස්සරහට පේන කදු දෙකෙන් එකක් ඕක. අනික කිසිම youtuber කෙනෙක් ගිහින් නැති වාකිරිගල

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @shashikarandil123
    @shashikarandil123 11 หลายเดือนก่อน +1

    Cudu akka❤😊

  • @sumanarathanahimi3696
    @sumanarathanahimi3696 6 หลายเดือนก่อน +2

    මටත් හිතෙන්නෙ මෙයාට පයි ගහාන්න හිතෙන්නෙ

  • @janiyarc5610
    @janiyarc5610 11 หลายเดือนก่อน +1

    කච කචස් සෙන්ට්‍රල් පැත්තේමයි නේ දැන්😂🤟

  • @user-ny2wv3xi9m
    @user-ny2wv3xi9m 11 หลายเดือนก่อน +1

    අක්කිගෙ හස්බන්ද අක්කි ඒ 🙈🙈 අයියද 😁🙈🙈🙈

    • @SLYasI91
      @SLYasI91 11 หลายเดือนก่อน

      Ayya 😐

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      Husband ❤❤

  • @chamoddissanayake...
    @chamoddissanayake... 11 หลายเดือนก่อน +1

    Danakan balan හිටියේ ❤❤

  • @AmilaSoyza
    @AmilaSoyza 7 หลายเดือนก่อน +1

    😊😊❤🎉

  • @Sagarika-tu5po
    @Sagarika-tu5po 4 หลายเดือนก่อน +1

  • @dinushikumarasinghe4708
    @dinushikumarasinghe4708 2 หลายเดือนก่อน +1

    akke yatiyanthota vaulala gala camp karanna yanna

    • @WolfyVlogs
      @WolfyVlogs  2 หลายเดือนก่อน

      Harii

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3ke 8 หลายเดือนก่อน +1

    Parissamin ❤❤

  • @ASITHA_DILSHAN
    @ASITHA_DILSHAN 11 หลายเดือนก่อน +1

    පට්ට

  • @Casper87663
    @Casper87663 11 หลายเดือนก่อน +2

    Guid ta kollek nadda ithin 😚💞

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      නෑලු🤭

  • @vinuthisasithya
    @vinuthisasithya 11 หลายเดือนก่อน +1

    Ammo akka kiyan deyak ahannem na...❤️😁

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      🤭🤭

  • @Anjulakasun-g9t
    @Anjulakasun-g9t 11 หลายเดือนก่อน +1

    Lassani akk ❤❤❤❤

  • @SumedaPathmakantha-cc6sm
    @SumedaPathmakantha-cc6sm 11 หลายเดือนก่อน +1

    Yako watei kalle

  • @chathuri649
    @chathuri649 11 หลายเดือนก่อน +1

    💫Camon 👍👍👍

  • @Dilshan_15
    @Dilshan_15 11 หลายเดือนก่อน +1

    මන් දැක්ක යනව ගමපොල පාරෙ

  • @user-fv9sx4pe6j
    @user-fv9sx4pe6j 11 หลายเดือนก่อน +1

    කිපාරක් ඔයාට බයින්න ඇද්ද මෙ විඩියො එක බලද්දි ඇයි යකො කරන්නෙම භයානක වැඩ 😅 කෝම උනත් දවස් 20 විඩියො අනිවා බලනවා

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      🤭🤭🤭

  • @pasindurathnayake4699
    @pasindurathnayake4699 11 หลายเดือนก่อน +2

    හොඳ වෙලාවට මෝඩ අක්කිට මොලේ තියන අයියා කෙනෙක් හම්බුනේ 😅නැත්තන් අක්කිව හොයන්ඩ වෙන්නෙත් නැ

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      🤭🤭

    • @sanjananethmini3718
      @sanjananethmini3718 11 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත .. 🤥🤭🤧

  • @sheharasamuduni2943
    @sheharasamuduni2943 10 หลายเดือนก่อน +1

    අම්මෝ බය උන තරමක් මම 😮....... ගිය වෙලාවෙ ඉදන් අවදානම් වැඩනෙ ඉතින් කරන්නේ 😒👀