Sangeethe (සංගීතේ) | Episode 1356 | 08th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Sangeethe (සංගීතේ) | Episode 1356 | 08th July 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sangeethe ( සංගීතේ )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni
  • บันเทิง

ความคิดเห็น • 128

  • @yaracell2605
    @yaracell2605 3 หลายเดือนก่อน +46

    කලන ආදරේ ඉක්මනින් ම ලැබේ වා⁣ එවගෙ මහියි ගෙඅසනි ආදරේ ඉක්මනින් ලැබේ වා⁣

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 3 หลายเดือนก่อน +22

    කලන ලස්සනයි අනේ. මාරම පිලිවෙලයි .

  • @renukapriyadarshani-rs5xm
    @renukapriyadarshani-rs5xm 3 หลายเดือนก่อน +11

    ඇත්ත ටම මාත් දැන් බලන්නෙ කලන නිසා ආයෙත් වෙනස් වෙන්න නම් එපා

  • @shanimadhu4027
    @shanimadhu4027 3 หลายเดือนก่อน +52

    කළණ නිසා බලන මම 😊❤

  • @jithairoshima7876
    @jithairoshima7876 2 หลายเดือนก่อน +7

    මහී අහු වෙන්න නම් එපා ඔය වල් බල්ලට, හම්මෝ නයනයෝ 😮😮😮😮😮😮😮😮😮😮

    • @dilushiwejesingha4914
      @dilushiwejesingha4914 2 หลายเดือนก่อน

      Nayanaya neyekutath aeha, nayata kelegune hari thiyanawa,

  • @renukapriyadarshani-rs5xm
    @renukapriyadarshani-rs5xm 3 หลายเดือนก่อน +24

    කල්පන ඇමතියා පේන්න බැරි මට විතරයි ද

  • @SurangaDesilva-dh7mp
    @SurangaDesilva-dh7mp 2 หลายเดือนก่อน +12

    කලන හොද වෙලා ❤️

  • @nayananayana5884
    @nayananayana5884 3 หลายเดือนก่อน +28

    ඔන්න ඔය නයනයාව මහිලගෙ ගෙට දාගෙන හොදට නෙලපල්ලකො පුලුවන් ලොකු දෙයක්😁

  • @sewwandi-c5q
    @sewwandi-c5q 3 หลายเดือนก่อน +52

    දැන් නම් කලණ නිසා බලනවා ❤❤❤❤❤

  • @NiroshaDesilva-zr2jk
    @NiroshaDesilva-zr2jk 3 หลายเดือนก่อน +13

    භාග පිරිමි ...නියම කතාව.

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 3 หลายเดือนก่อน +101

    කලනගේ ආදරේ ඉක්මනින්ම ගෙනත් දෙන්න,මහී අසේනී එකතු කරන්නකෝ

    • @nandunchamal1176
      @nandunchamal1176 3 หลายเดือนก่อน +7

      මහී + අසේනි = ubetatta
      (හරි එකතු කරා)

    • @ChamiduImalka
      @ChamiduImalka 3 หลายเดือนก่อน +2

      හා ගෙනත් දෙන්නම් 😅😅

    • @MADUWA_MUSIC_LIFE
      @MADUWA_MUSIC_LIFE 3 หลายเดือนก่อน +2

      පොඩ්ඩක් හිටපිය ලොරියක දාගන ගෙන්න ආදරේ 😂😂

  • @HiruNiki-g2d
    @HiruNiki-g2d 3 หลายเดือนก่อน +9

    මේ කතාවත් දෙවැනි ඉනිම වගේ අදින්න නැතුව ඉක්මනට. මහිලගෙ ශෝ එක ගහල. කසාද බන්දල ඉවරයක් කරන්න බැරිද. එපා වෙනව එකම තැන හැම දාම. අඩුම තරමේ බලන්න ආස හිතෙන විදිහට මෙක විශේස සිදුවිමක් දාන්න. එක දිගටම කාතා කරන එවා විතරයි. එපාව්ගන යන්නේ😢

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 3 หลายเดือนก่อน +13

    එකා එකා පාරවල් වල ඇවිදිනවා ..වැඩකට නැහැ අපරාදේ අපේ කාලය..ඔන්න මඟුලට ⁣ලෑස්ති වෙනවා කිවිවා කෝ දැන්..මුන්ට පිස්සු

  • @HadiyaNoora
    @HadiyaNoora 3 หลายเดือนก่อน +13

    අනේ.මෙි.අමායා.නහායේන.අඩනකොට.ඉටත්.වැඩිය.එපාවෙිනවා😢

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน +8

    කලණ හින්දා දැන් කතාව බලන්න හිතෙනවා

  • @nadeekonara107
    @nadeekonara107 3 หลายเดือนก่อน +6

    අපෝයි ඔන්න එනවා දෙපත් නයිදෙන්නා නයන කොටයි උගෙ මහඑකයි මහිරැවටෙන්න නමි එපා ඔයාගෙ තාත්තනමි හොදටම ඇදලයි ඉන්නේ නයනගෙ තාත්තගෙ කපටිකමට ඔයදැන් ගෙට ගියේ කොටා ලොකුඅක්ක බලන්න නෙවෙයි මිවුසික් බඩුටික කොහෙදකියල බලාගන්න අහුවෙන්න එපා මොකද මෙික ආදරේට ආපුගමනක්නමි නෙවෙයි ඔත්තු හොයගෙන යන්නයි මහගෑනි නැන්දත් හෙනම ඉරිසියාකාරිනේ රවටෙන්න එපා එකෙකුටවත් අසේනිව කොහොමහරි බදින්න ලැබෙිවා 🙏 ❤🌹

  • @DineshAsanka-c6u
    @DineshAsanka-c6u 2 หลายเดือนก่อน +3

    මේ කතාව විදියට තමා දැන් අපේ රටත් යන්නේ,,කසිපොඋ කාරයන් ගාව දන ගහන දේශපාලුවන්

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน +7

    මේ නාකි රාළ මුන් දෙන්නට හැමදාම රැවටෙනව තාම බැරුව ගියා උන් තුන්දෙනාගේ කපටි කම් වංචාව තේරුම් ගන්ඩ

  • @MAjith-r5w
    @MAjith-r5w 3 หลายเดือนก่อน +13

    එපා වෙනවා කතාව බලන්න අසිනි යි මහි එකතු කරන්න

  • @nelanelaa7772
    @nelanelaa7772 3 หลายเดือนก่อน +12

    කලන කල්පනාවෙන් ඉන්න කල්පනයා ඔයාව අමාවේ දාන්න හදන්නේ

  • @igneshiyaperera6866
    @igneshiyaperera6866 3 หลายเดือนก่อน +16

    දෙපත් නයි ඇවිත් කරපු දේවල් අමතක වෙලාවට

  • @renukadamayanthi9342
    @renukadamayanthi9342 3 หลายเดือนก่อน +8

    කලන ගොඩක් හොඳ වෙලා එයාව අයෙත් වෙනස් කරන්න එපා

  • @KuwtKywt
    @KuwtKywt 2 หลายเดือนก่อน +3

    න්‍යණ්‍ය ආයේ ලං වෙන්නේ නම් හොදකට නෙමයි ලගටනම් ගන්න එපා මහී ඕක ලග ඉදන් පිහියෙන් අනින එකෙක්‌

  • @Malikk-go2hb
    @Malikk-go2hb 3 หลายเดือนก่อน +6

    කලන ඔයකපටි කල්පනගෙන් ඈත් වෙලාඉන්න

  • @ThilinaRajitha-v7r
    @ThilinaRajitha-v7r 3 หลายเดือนก่อน +7

    ලැම්බටත් කෙල්ලෙක් හිටියා නේද ඒ සම්බන්දේ නැද්ද දැන්😫

  • @yaracell2605
    @yaracell2605 3 หลายเดือนก่อน +13

    කලන ඔය කල්පන ය කියන්න දෙවල් අහන්න එපා ඔිකා කපටි ය

    • @kotugune6218
      @kotugune6218 3 หลายเดือนก่อน

      හා ඉතිම් අහයි

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน +5

    එතකොට හසිනි කරපු වැඩේ හොඳද මහීට බැනලා අර කල්පනගේ අතේ එල්ලීගෙන ගියා මහී එතන අසරණම උනා

  • @manikliyaage4513
    @manikliyaage4513 2 หลายเดือนก่อน +2

    දෙරනේ මේ නාට්‍ය දෙක ඉවර වීමක් na

  • @anomas8640
    @anomas8640 3 หลายเดือนก่อน +31

    නොදකින් මෙි කතාව නමි අප්පිරියාම කරවල ඉවරයි මුං😮😮

    • @JayeNihal
      @JayeNihal 3 หลายเดือนก่อน +1

      Paleyan yanna

    • @nishanvlogs2399
      @nishanvlogs2399 3 หลายเดือนก่อน

      එකෙන්ම.

    • @anomas8640
      @anomas8640 2 หลายเดือนก่อน

      @@JayeNihal කොහේ යන්නද කැරියෝ මම

  • @TharangaDasun-u1n
    @TharangaDasun-u1n 2 หลายเดือนก่อน +4

    කල්පන කියන්නෙ සක්කිලියෙක්

  • @yaracell2605
    @yaracell2605 3 หลายเดือนก่อน +24

    නියමයි මහියි ගෙ කාත ව කොටාට සාමාවදෙන්න එපා

  • @krishanigajaweera3383
    @krishanigajaweera3383 3 หลายเดือนก่อน +4

    කල්පනයා මහ සතෙක් .

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 3 หลายเดือนก่อน +3

    අයියෝ මෙ සෝ ඒක කවද්ද 😂 අප්ප

  • @AjantaSara038
    @AjantaSara038 3 หลายเดือนก่อน +4

    උඹල තමයි බං හතුරු
    ජනතාවගේ

  • @Desna-z8h
    @Desna-z8h 3 หลายเดือนก่อน +4

    මේ කපටි ණයනයව පෙන්නන්න බෑ

  • @MansahiMekala
    @MansahiMekala 2 หลายเดือนก่อน +3

    මහීවයි අසිනිවයි දැන් ප්‍රස් එකතුකරන්න මේසතියේ ප්‍රස්

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 3 หลายเดือนก่อน +3

    දැන්නමි අසිනි කල්පනට බන්දලා කතාව ඉවරකරන්න දැන් ඇති

  • @sumithliyanage3193
    @sumithliyanage3193 2 หลายเดือนก่อน +1

    පාරේ ඉන්න බල්ලෙක්වත් බලන්නේ නැති කතාවක් තමයි මේ කතාව

  • @samsungm01vision36
    @samsungm01vision36 3 หลายเดือนก่อน +3

    Kalana ge carecter eka karana
    Pramoth ganearachchi
    Putha thamai mama kemathima tv actor
    Puthata
    Budusaranai!!
    Siyalu devi pihitai!!!
    ❤❤❤

  • @warunilakmali7902
    @warunilakmali7902 3 หลายเดือนก่อน +13

    kalana niyamai dan.kalpana hadanne eyage iththek karaganna

  • @Dona-f5z
    @Dona-f5z 3 หลายเดือนก่อน +3

    Kalana dan nam godak hodai

  • @dinaliyashodi4306
    @dinaliyashodi4306 3 หลายเดือนก่อน +3

    Kalana❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +2

    කළණ හොඳ වෙලා දැන් දහම් වගෙම 😊😊😊

  • @menike846
    @menike846 3 หลายเดือนก่อน +2

    නයනයා මොකක් හරි ගෙමකට තමයි

  • @vidam9067
    @vidam9067 3 หลายเดือนก่อน +3

    කල්පනය නියම උපදෙස් ටිකක් දුන්නෙ

  • @mayuramayurawansa6427
    @mayuramayurawansa6427 3 หลายเดือนก่อน +5

    සීනිබෝල

  • @lasindukavinga3337
    @lasindukavinga3337 3 หลายเดือนก่อน +15

    Den me kathawe balanna hithenneth ne😢

  • @jongen7797
    @jongen7797 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤seram lassanei

  • @SasiniPraboda-wr2gy
    @SasiniPraboda-wr2gy 2 หลายเดือนก่อน +1

    Mama nan dan mekathava balanne lavan ayiya hinda eyata api hamadama adarei

  • @priyanthpuspakumara6127
    @priyanthpuspakumara6127 3 หลายเดือนก่อน +6

    me kathawe inna Hama paulakama hama gedarakama kisima wena kathawak wadak na mun okkotama aseni,mahi ganane kathawa.mara kathaaa.

  • @sanjeewanisandareka8657
    @sanjeewanisandareka8657 3 หลายเดือนก่อน +10

    Mewa dan kath newei vikara nispadakayanta amu kavila pissu honthu

  • @SleepyBeignets-me7gl
    @SleepyBeignets-me7gl 3 หลายเดือนก่อน +58

    Kalana ..nisa .mamath .balanne .aye.wenas..wenna .nam.epa...kalpanage..kapatikam..walatanam..kalana..wenasvenna.epa.

  • @Rasika606-j3v
    @Rasika606-j3v 3 หลายเดือนก่อน +1

    කලණ tushri akatu කරන්න

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DilrukshiashaJayamini-d2u
    @DilrukshiashaJayamini-d2u 2 หลายเดือนก่อน

    කලන දැන් ගොඩක්.හොද කෙනෙක්

  • @MaliiRjajapaksha-jn9fn
    @MaliiRjajapaksha-jn9fn 3 หลายเดือนก่อน +2

    Math kamathi kalanage wenas weemata

  • @KamalaNandani-w3l
    @KamalaNandani-w3l 3 หลายเดือนก่อน +7

    0:00 0:00

  • @KamalaNandani-w3l
    @KamalaNandani-w3l 3 หลายเดือนก่อน +10

    😅Haris

  • @SiltaKaruna
    @SiltaKaruna 2 หลายเดือนก่อน

    Supper acting and theory...

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 3 หลายเดือนก่อน +2

    මෙවුන්ට වෙන කතාකරන්න දෙයක් ඇත්තෙම නැද්ද

  • @rangachathurangi7210
    @rangachathurangi7210 3 หลายเดือนก่อน +2

    Eka thana pal karanawa.shik vitharak

  • @sriyanibah2324
    @sriyanibah2324 3 หลายเดือนก่อน +2

    Anwaryan.❤malimawata.❤ok

  • @pubudushehan-b4q
    @pubudushehan-b4q 3 หลายเดือนก่อน +3

    Me kathawe පොලාට wena kalisamak nedda bn. Hemadama ekama kalisama.

  • @gunawathiHewage-yu3ot
    @gunawathiHewage-yu3ot 3 หลายเดือนก่อน +2

    ❤❤

  • @lahirulakmaal583
    @lahirulakmaal583 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤😢

  • @Sulakshithapradeep
    @Sulakshithapradeep 3 หลายเดือนก่อน +7

    Denawa hu pola kunuharapa kiynne moko😅

  • @sriyanibah2324
    @sriyanibah2324 3 หลายเดือนก่อน +2

    Oya.❤hoda.lamayak.❤kale.tuxi❤ee.gana.htala.hodata.enna.❤ok..

  • @ranjanakodikkara8597
    @ranjanakodikkara8597 3 หลายเดือนก่อน +2

    Mahi.thatha.kanna.punakkuda.ban

  • @NilukaPriyadarshani-u3d
    @NilukaPriyadarshani-u3d 2 หลายเดือนก่อน +1

    Maka wanasak karannako

  • @kumarilalitha9275
    @kumarilalitha9275 3 หลายเดือนก่อน +2

    Kalpanyai nynayai .kpatiyo munta තවත් ahuweanawane

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 หลายเดือนก่อน +2

    Kalanage pihita tama vadak na
    Danna.

  • @madusankadishanayaka2727
    @madusankadishanayaka2727 3 หลายเดือนก่อน +2

    Hi

  • @AnulawathieKwt
    @AnulawathieKwt 2 หลายเดือนก่อน

    Amenities one kalpanawath tiyagena mahiwath tiya ganna

  • @kumariceylon9667
    @kumariceylon9667 2 หลายเดือนก่อน

    කල්පන ඇමැතිවරයා හදන්නේ කොහොම හරි ආපහු කලන්
    අව්
    අයි මහිවයි රංඩුව්කපටලන්නයි හදන්නෙ දැන් ල්කලන හැදිලා ඉන්නෙ

  • @sriyanibah2324
    @sriyanibah2324 3 หลายเดือนก่อน

    Wadenhoe.❤dham..❤kalana.oya.naraka.pattata.harinna.epa.den.oya.godak.hodai..den..dham.kalana.❤oya.nisa.ma.katawa.balanni..ok..I.love.you.kalana.❤❤❤

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 2 หลายเดือนก่อน

    කලන හොදයි දන් කල්පනය තමයි විස බිජේ

  • @SumithraDehini
    @SumithraDehini 3 หลายเดือนก่อน +2

    Jarawak

  • @KamalaNandani-w3l
    @KamalaNandani-w3l 3 หลายเดือนก่อน +1

  • @Ganga-n1d
    @Ganga-n1d 3 หลายเดือนก่อน +1

    Kalana lasanae

  • @RohaniR-rn1tn
    @RohaniR-rn1tn 3 หลายเดือนก่อน +1

    Kapati nayanaya

  • @suwarnasuwarna2903
    @suwarnasuwarna2903 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤😂😂🎉🎉

  • @dilkikavisha8279
    @dilkikavisha8279 3 หลายเดือนก่อน +2

    Adarsayak nathi bolada kathawak 😢

  • @SaniduChamara
    @SaniduChamara 2 หลายเดือนก่อน

    මම දන කෙමෙන්ට් එක කියවන්න. මතකද මිට වයස ගානකට පසු ආසෙනිගෙ චාන්දේ ඉල්ලපු ලොකු අයියා ඒයාව වෙඩිතියලා මැරුවෙ චාන්දේන්දිනන්න යනවා කියලා .ඒ කෙනා කවුද කියලා හිතන්න .ඒකෙන් ආසෙල මෝරවක දුවගෙ කසාදෙ නථර කරන්න පුළුවන් හිතන්න මම කියනදේ ටිකක් මැරූවෙ කවුද ඒතනින් කසාදේ නතර වෙන්න කොහොමද කියලා ටිකක් මේයා චාන්දේ ඉල්ලුවෝත් ඒදෙ ඔප්පු වෙනවා ෂුවර් 👣⭕

  • @aspnayana4394
    @aspnayana4394 3 หลายเดือนก่อน +1

    Kalpaana like a lizard

  • @dismimaheshika3770
    @dismimaheshika3770 3 หลายเดือนก่อน +2

    Salan nuwan😂😂

  • @sahansahan5045
    @sahansahan5045 3 หลายเดือนก่อน

    Hiii

  • @pushpakuruppuarachchi6290
    @pushpakuruppuarachchi6290 3 หลายเดือนก่อน +1

    😉😊😉

  • @RaniFernando55.225
    @RaniFernando55.225 2 หลายเดือนก่อน

    නයනයා බොරුවට දන
    ගහල වදිනවා 😂😂
    කපටි තාත්තයි පුතයි

  • @SurashMaduranga
    @SurashMaduranga 2 หลายเดือนก่อน

    නයනාමහවල්වැදුනූවනචරබල්ලා

  • @HadiyaNoora
    @HadiyaNoora 3 หลายเดือนก่อน

    අනේ.මන්දා.මෙි.තාත්තටයි.පුතාටයි.දෙකාක්.දෙන්නැතිව.ඔය.බොරු.

  • @tharushishandilki8790
    @tharushishandilki8790 3 หลายเดือนก่อน +1

    Nayanaya gdrtma avith natanna hadana nadagama mokakda danne na

  • @dilushiwejesingha4914
    @dilushiwejesingha4914 2 หลายเดือนก่อน

    Senaka lokkatanam lejjavak aeththema ne,

  • @sarthkumararathnayaka2648
    @sarthkumararathnayaka2648 3 หลายเดือนก่อน +1

    Kathawata unath oya d ballo ohoma thamai

  • @Manal-qu1xq
    @Manal-qu1xq 3 หลายเดือนก่อน

    ❤😂🎉😢😊

  • @SumithJaya-pb7xo
    @SumithJaya-pb7xo 3 หลายเดือนก่อน +1

    😅😅😅😅😅❤😂😮🎉😂😂🎉

  • @InokaDamayanthi-ov1pb
    @InokaDamayanthi-ov1pb 2 หลายเดือนก่อน

    😂😂😂

  • @MangalaHennayake
    @MangalaHennayake 3 หลายเดือนก่อน +1

    Kalpana vage gon desapaalakayo innava un vage un hinda thamai rate minissu vinasa venna kathavakin hari oyavage unt daduvam deela. Loket pennana ona pau kaarainta ikmaninm daduvm labenabava

  • @KamalaNandani-w3l
    @KamalaNandani-w3l 3 หลายเดือนก่อน +2

    Hati.shok.kalana
    😅

  • @jayanthpanangama7369
    @jayanthpanangama7369 2 หลายเดือนก่อน

    Mahige taththage Gon gathiyak den penawa.mokada manussayek wage hithanne nethuwa boru paniyata ahu wen Gon gathiyak pennanawa😂😂😂

  • @SiyaraFaleel
    @SiyaraFaleel 2 หลายเดือนก่อน

    මහියේ ඔය කොටාව ගහලපන්න

    • @SiyaraFaleel
      @SiyaraFaleel 2 หลายเดือนก่อน

      ඔය කොටා කරන්නේ බොරුවක්

    • @SiyaraFaleel
      @SiyaraFaleel 2 หลายเดือนก่อน

      ඔය කොට ඇවිල්ල තියෙන්නේ කපටි වැඩකට