ආදරයක මුළාව |sinhala short stories

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 82

  • @amitharajapaksha
    @amitharajapaksha 15 วันที่ผ่านมา +5

    මේ වගේම දුක් වින්ද කෙනෙක් මම ,සැමියෙක් නිසා,මම දික්කසාද උනා එයගෙන් අද මම සතුටින් දරුවන් සමග . බුදු සරනයි හැමෝටම .

    • @කෙටිකතාවිමනKetikathaVimana
      @කෙටිකතාවිමනKetikathaVimana  14 วันที่ผ่านมา

      අල්ලගෙන ඉද්දි දුකයි නම්....අතහැරලා බලන්න ඕනේ ...එතකොට දැනේවි සනීපයක් .❤️❤️

  • @sasmithadisanayaka
    @sasmithadisanayaka 16 วันที่ผ่านมา +6

    දුක.හිතෙන.කතාවක්

  • @Pimanisadaleka23.
    @Pimanisadaleka23. 16 วันที่ผ่านมา +3

    Eakata nam Goodak duka hithuna😢😢😢

  • @MalanieMutukuda
    @MalanieMutukuda 4 วันที่ผ่านมา

    මෝඩ කමතමා❤❤❤❤🎉

  • @IhalageKaveesha
    @IhalageKaveesha 14 วันที่ผ่านมา +2

    ඇත්තටම ඒක ගොඩාක් දුක හිතෙනවා කතාවක්,😥😥

  • @Pathminiranukaperara
    @Pathminiranukaperara 17 วันที่ผ่านมา +28

    නිතියෙන් නැතත් සොබා දහමෙන් නිසි කාලෙට වැරදි කරපු කෙනාට නිසි අයුරින් දඩුවම් ලැබනවාමයි. මොනවා විස්වාස නෙකලත් බුදු දහමයි සොබා දහමයි විස්වාස කරන්න. ඇත්තටම මේ කතාවේ අම්මට ලොකු මානසික රෝගයක් ඇති. නැත්නම් අම්මා කනෙකුට පුළුවන්ද දරුවෙකුට මේ විදිහට. හිරි හැර කරන්න

    • @කෙටිකතාවිමනKetikathaVimana
      @කෙටිකතාවිමනKetikathaVimana  17 วันที่ผ่านมา +4

      @@Pathminiranukaperara ඔව් එහෙම වෙන්නත් පුළුවන්....ඉතින් මේ මගේ ජීවිත කතාව
      ❤️

    • @ChandrikaChandrika-x1o
      @ChandrikaChandrika-x1o 12 วันที่ผ่านมา +2

      ඒ කියන්නෙ මේ ඔයගෙ ජිවිත කතාවද..අනේ දෙවියනෙ ම්න් හිතුවෙ කොහෙන් හරි උපුටාගත්ත එකක් කියලා..😓මෙ තරම් පිඩවක් විදලත් ඔයා තම ජිවතුන් අතරද..😰​@@කෙටිකතාවිමනKetikathaVimana

    • @කෙටිකතාවිමනKetikathaVimana
      @කෙටිකතාවිමනKetikathaVimana  12 วันที่ผ่านมา

      @@ChandrikaChandrika-x1o ඔව් .....ජීවිතේ විදවල ඉවර නෑ...මැරෙන්න හිතුන වාර තිබ්බත් දරුව නිසා ඉවසනවා😪

  • @NandaWijesighe
    @NandaWijesighe 15 วันที่ผ่านมา +7

    සියලු වැරදි වලට වගකිවයුත්තේ මේ දුශ්ට අම්මා කියන නමටවත් නොගලපෙන hethiriyayi

  • @Gunarathnemanike-bq3it
    @Gunarathnemanike-bq3it 12 วันที่ผ่านมา +1

    31:11 31:11

  • @sujeewajayakody5901
    @sujeewajayakody5901 4 วันที่ผ่านมา

    මේ කතාව ඇත්ත නම්,මම මොනතරම් වාසනාවන්ත ද.මගේ දුවයි,මහත්තයා යි තමයි මගේ ජීවිතේ .

  • @indraNilmini-ex8bt
    @indraNilmini-ex8bt 13 วันที่ผ่านมา +3

    මම මගේ දරුවට සීමාවක් නැතිව ආදරය කරනවා කොන්දේසි සහිතව සමාව දෙනවා ඒ වගේම එයාට දිය යුතු දේපල අනිවාර්යයෙන්ම දෙනවා

  • @rasikakumara3184
    @rasikakumara3184 17 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤❤

  • @Gunarathnemanike-bq3it
    @Gunarathnemanike-bq3it 12 วันที่ผ่านมา +1

    31:11

  • @ChandrikaChandrika-x1o
    @ChandrikaChandrika-x1o 12 วันที่ผ่านมา +2

    ඔවා කියගන්න කෙනෙක් නැතුව අද සමාජෙ කෙල්ලො කොල්ලො කිදෙනෙක් පිඩා විදිනවා ඇතිද..මේ කතව ඇහුවම හිතුනා මගෙ අම්මා සියදහස් වරයක් හොදයි කියල😢ගෙදර ප්‍රශ්න නිසා පිඩා විදින හැම කොලෙක් කෙල්ලෙක්ගෙම ජිවිතෙ හිතුවටත් වඩා ඉක්මන්ට ලස්සන වෙන්න ඔනි කියලා ම්න් පර්ථනා කරනවා..🥺😢❤

    • @කෙටිකතාවිමනKetikathaVimana
      @කෙටිකතාවිමනKetikathaVimana  11 วันที่ผ่านมา

      Oyage amma niduk weewaa..nirogi wewaa❤️

    • @seromiseromi8834
      @seromiseromi8834 6 วันที่ผ่านมา

      අනේ ඇත්තම තමයි මැගේ අම්මයි තාත්තයි දෙන්නම නැහැ අම්මා හිටියනම් අද මගේ දුක කියන්න ඒත් අද අම්මත් ලග නැහැ කියන්න කවුරුත් නැහැ තනියම අඩනව මගේ මාහත්තය නිසා

  • @kamalPrasanna-i7y
    @kamalPrasanna-i7y 17 วันที่ผ่านมา +2

    Good baba

  • @ghndilrukshi5755
    @ghndilrukshi5755 13 วันที่ผ่านมา +3

    කරපු පව් පලිසම් දීමක් කියල හිතල පිංවලින් පිං පෙට්ටි පුරවගැනීමට ලැබේවා කියල යන්නම්

  • @SubaSuba-jp5xt
    @SubaSuba-jp5xt 17 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @Ayeshsakumari
    @Ayeshsakumari 6 วันที่ผ่านมา

    ශක්තිමත් ව ජීවිතයට මූන දෙන්න කවදාහරිම වින්ද දුක් වලට ප්‍රතිපල ලැබනවාමයි අත් දැකීමෙන් කියන්නෙ

  • @AdaraneeyaTharu
    @AdaraneeyaTharu 17 วันที่ผ่านมา +10

    ඇත්තටම හදවත කම්පාකරපු කතාවක්....❤

  • @PriyaWithvlogs-c9w
    @PriyaWithvlogs-c9w 18 ชั่วโมงที่ผ่านมา

    මගේ අම්මත්

  • @VisakaCool
    @VisakaCool 15 วันที่ผ่านมา +3

    ඇත්තටම mamath oya wagama duk widapu kanak lamayooo

  • @nisansalapiyadarsani-mk3li
    @nisansalapiyadarsani-mk3li 19 ชั่วโมงที่ผ่านมา

    Godak duka hithena kathawak😢

  • @SewminiMadumali-h1h
    @SewminiMadumali-h1h 17 วันที่ผ่านมา +2

    Eka nm marama dukai 🥺🥺🥺kampa una wage🥺🥺🥺

  • @HappyDiary12
    @HappyDiary12 17 วันที่ผ่านมา +3

    😢

    • @කෙටිකතාවිමනKetikathaVimana
      @කෙටිකතාවිමනKetikathaVimana  17 วันที่ผ่านมา

      @@HappyDiary12 අමාරු කාල කොහොම හරි හයියෙන්අල්ලගෙන ඉමු....වසන්තේ එයි...එතකං ඉමු❤️🌼

  • @mrdayawathi3335
    @mrdayawathi3335 12 วันที่ผ่านมา +1

    දුවේ ඹයාගේ අම්මා වෙලා හිටියේ පෙර ආත්මේ වයිරක් කාරියක් පලිගන්න තමා අමිමා වෙලා ආවේ

  • @ManoriManori-ky3pu
    @ManoriManori-ky3pu 17 วันที่ผ่านมา +7

    ඇත්තටම දුක හිතෙන කතාවක්

  • @SewminiMadumali-h1h
    @SewminiMadumali-h1h 17 วันที่ผ่านมา +2

    🥺❤❤🥺

  • @PriyanthaBandara-i6m
    @PriyanthaBandara-i6m 14 วันที่ผ่านมา +2

    Hasban hinda mmt godak mansik pidawen inne 😢😢😢

  • @shiromifernando9776
    @shiromifernando9776 12 วันที่ผ่านมา +2

    මේ කතාව අහද්දි ගොඩක් දුක හිතුනා මේ කතාවේ සමහර තැන් මගේ ජිවිත කතාව හා සම්බන්දයි අම්මාගේ පැත්තෙන් හා මගේ විවහය සබන්දෙන්

  • @MonilMonil-o1v
    @MonilMonil-o1v 16 วันที่ผ่านมา +2

    😢😢

  • @samanthikumarikumari2867
    @samanthikumarikumari2867 17 วันที่ผ่านมา +3

    මටත් දරුවො දෙන්නෙක් ඉන්නවා මගේ ජීවිතේ වගේ😢😢😢

    • @කෙටිකතාවිමනKetikathaVimana
      @කෙටිකතාවිමනKetikathaVimana  17 วันที่ผ่านมา +1

      @@samanthikumarikumari2867 ඔව් මේ වගේ කතාවන්...ගොඩාක් ලංකාවෙතියෙනවා...මේ මගේම ජීවිත කතාව ❤️

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 12 วันที่ผ่านมา +1

    මමනම් ජීවිතය ම දුකක්

  • @LishadiOdani
    @LishadiOdani 8 วันที่ผ่านมา

    Kawada ho sanaseemak labai daviyo nadu balai kanthaws kohomath asaranai

  • @ArunaKumara-v5p
    @ArunaKumara-v5p 16 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤ Enna tanaka parassaman inna manika B.s😢😢😢😢❤❤❤❤

  • @nirashasewwandi-y8c
    @nirashasewwandi-y8c 16 วันที่ผ่านมา +2

    hi

  • @priyangikajayakody785
    @priyangikajayakody785 15 วันที่ผ่านมา +2

    Math oya wage podi kaale hariyata duk winda. Kaikawa wagema manasikawa.😢

  • @sudharmaruhunage4814
    @sudharmaruhunage4814 14 วันที่ผ่านมา +2

    Mn mage මහත්තයා nati une podi duwa labenna iddi dzn eyata 23 mage mulu jivithema nage lamai ane pawu me lansya

    • @කෙටිකතාවිමනKetikathaVimana
      @කෙටිකතාවිමනKetikathaVimana  14 วันที่ผ่านมา

      මේ වගේ ළමයි ...මේ රටේ ඕන තරම් ඉන්නවා ...ඉතින් මේක මගේ පොඩි කාලේ කතාව

  • @dharmarajapaksha4163
    @dharmarajapaksha4163 15 วันที่ผ่านมา +2

    Mamat amma kenek.kohomada ane mehema.iwasagena hitiye.paw.marama.dukai.mamat.amma kenek.putala 2nek innawa.loku putata guti 2k gahala.ati.podi putata kohomawat na gahala.dan eyala viwaha vela.adatat man duk venawa loku putata guiyak gapu nisa.padam karanna gihin mataka nati nisa gahuve.ada eya nevi eke buddi anse.ane matanam kagewatma darvekuta sara karanawatawat kamati na.puduma ganiyek.munta amma kiyannawat watin na.

    • @කෙටිකතාවිමනKetikathaVimana
      @කෙටිකතාවිමනKetikathaVimana  15 วันที่ผ่านมา

      මීටත් වඩා නපුරු දෙමාපියෝ ඉන්නවා....අපි දන්නැති උනාට...ඔයා වගේ රත්‍තරන් දෙමාපියෝ හරි අඩුයි

  • @senanandathantrige2584
    @senanandathantrige2584 16 วันที่ผ่านมา +2

    Me wage naruma ammala Tawa innawada meloke

  • @komarial3254
    @komarial3254 14 วันที่ผ่านมา +2

    😢😢😢😢😢😢😢💔💔💔💔💔💔💔

  • @JanatShrimo
    @JanatShrimo 16 วันที่ผ่านมา +3

    Aththatama. Dukai

  • @senanandathantrige2584
    @senanandathantrige2584 16 วันที่ผ่านมา +2

    Amma kiyanna Honda naha me naruma gaanita

    • @කෙටිකතාවිමනKetikathaVimana
      @කෙටිකතාවිමනKetikathaVimana  16 วันที่ผ่านมา

      @@senanandathantrige2584 හූම්ම්ම්.....මොන තරමු දුශ්ට වැඩ කරත්...අම්ම නිසා ඉවසන්න වෙනවා..😪

  • @PriyankaPiris-r3x
    @PriyankaPiris-r3x 2 วันที่ผ่านมา +1

    😢