ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ වගේම දුක් වින්ද කෙනෙක් මම ,සැමියෙක් නිසා,මම දික්කසාද උනා එයගෙන් අද මම සතුටින් දරුවන් සමග . බුදු සරනයි හැමෝටම .
අල්ලගෙන ඉද්දි දුකයි නම්....අතහැරලා බලන්න ඕනේ ...එතකොට දැනේවි සනීපයක් .❤️❤️
දුක.හිතෙන.කතාවක්
@@sasmithadisanayaka හ්ම්ම්ම්....😪❤️
Eakata nam Goodak duka hithuna😢😢😢
😪😪
මෝඩ කමතමා❤❤❤❤🎉
ඇත්තටම ඒක ගොඩාක් දුක හිතෙනවා කතාවක්,😥😥
@IhalageKaveesha thanks 😍😍 adrei
නිතියෙන් නැතත් සොබා දහමෙන් නිසි කාලෙට වැරදි කරපු කෙනාට නිසි අයුරින් දඩුවම් ලැබනවාමයි. මොනවා විස්වාස නෙකලත් බුදු දහමයි සොබා දහමයි විස්වාස කරන්න. ඇත්තටම මේ කතාවේ අම්මට ලොකු මානසික රෝගයක් ඇති. නැත්නම් අම්මා කනෙකුට පුළුවන්ද දරුවෙකුට මේ විදිහට. හිරි හැර කරන්න
@@Pathminiranukaperara ඔව් එහෙම වෙන්නත් පුළුවන්....ඉතින් මේ මගේ ජීවිත කතාව❤️
ඒ කියන්නෙ මේ ඔයගෙ ජිවිත කතාවද..අනේ දෙවියනෙ ම්න් හිතුවෙ කොහෙන් හරි උපුටාගත්ත එකක් කියලා..😓මෙ තරම් පිඩවක් විදලත් ඔයා තම ජිවතුන් අතරද..😰@@කෙටිකතාවිමනKetikathaVimana
@@ChandrikaChandrika-x1o ඔව් .....ජීවිතේ විදවල ඉවර නෑ...මැරෙන්න හිතුන වාර තිබ්බත් දරුව නිසා ඉවසනවා😪
සියලු වැරදි වලට වගකිවයුත්තේ මේ දුශ්ට අම්මා කියන නමටවත් නොගලපෙන hethiriyayi
😪😪😪
31:11 31:11
මේ කතාව ඇත්ත නම්,මම මොනතරම් වාසනාවන්ත ද.මගේ දුවයි,මහත්තයා යි තමයි මගේ ජීවිතේ .
මම මගේ දරුවට සීමාවක් නැතිව ආදරය කරනවා කොන්දේසි සහිතව සමාව දෙනවා ඒ වගේම එයාට දිය යුතු දේපල අනිවාර්යයෙන්ම දෙනවා
❤️❤️❤️
❤❤❤❤❤❤
thanks oyage adaraneeya comment ekata
31:11
ඔවා කියගන්න කෙනෙක් නැතුව අද සමාජෙ කෙල්ලො කොල්ලො කිදෙනෙක් පිඩා විදිනවා ඇතිද..මේ කතව ඇහුවම හිතුනා මගෙ අම්මා සියදහස් වරයක් හොදයි කියල😢ගෙදර ප්රශ්න නිසා පිඩා විදින හැම කොලෙක් කෙල්ලෙක්ගෙම ජිවිතෙ හිතුවටත් වඩා ඉක්මන්ට ලස්සන වෙන්න ඔනි කියලා ම්න් පර්ථනා කරනවා..🥺😢❤
Oyage amma niduk weewaa..nirogi wewaa❤️
අනේ ඇත්තම තමයි මැගේ අම්මයි තාත්තයි දෙන්නම නැහැ අම්මා හිටියනම් අද මගේ දුක කියන්න ඒත් අද අම්මත් ලග නැහැ කියන්න කවුරුත් නැහැ තනියම අඩනව මගේ මාහත්තය නිසා
Good baba
@@kamalPrasanna-i7y තෑන්ක්ස් ඔයාගේ ආදරනීය කමෙන්ට් එකට❤️
කරපු පව් පලිසම් දීමක් කියල හිතල පිංවලින් පිං පෙට්ටි පුරවගැනීමට ලැබේවා කියල යන්නම්
😪
❤❤❤❤
@@SubaSuba-jp5xt තෑන්ක්ස් 🌼❤️
ශක්තිමත් ව ජීවිතයට මූන දෙන්න කවදාහරිම වින්ද දුක් වලට ප්රතිපල ලැබනවාමයි අත් දැකීමෙන් කියන්නෙ
ඇත්තටම හදවත කම්පාකරපු කතාවක්....❤
@@AdaraneeyaTharu ඔව් මේක ඇත්තම සිදු වීමක්😪
❤ 1:12 හවස😢
මගේ අම්මත්
ඇත්තටම mamath oya wagama duk widapu kanak lamayooo
ගොඩක් අයගේ මේ වගේ කතා තියෙනවා...හැබැයි හංගගෙන ඉන්නවා ❤️❤️
Godak duka hithena kathawak😢
Eka nm marama dukai 🥺🥺🥺kampa una wage🥺🥺🥺
@@SewminiMadumali-h1h තෑන්ක්යූ ඔයාගේ ආදරණීය අදහසට ❤️🌼
😢
@@HappyDiary12 අමාරු කාල කොහොම හරි හයියෙන්අල්ලගෙන ඉමු....වසන්තේ එයි...එතකං ඉමු❤️🌼
දුවේ ඹයාගේ අම්මා වෙලා හිටියේ පෙර ආත්මේ වයිරක් කාරියක් පලිගන්න තමා අමිමා වෙලා ආවේ
Ow ehema wennath puluwan 😪
ඇත්තටම දුක හිතෙන කතාවක්
@@ManoriManori-ky3pu thank you ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට
🥺❤❤🥺
@@SewminiMadumali-h1h ❤️❤️❤️
Hasban hinda mmt godak mansik pidawen inne 😢😢😢
ගොඩක් කාන්තාවට තියෙන ප්රශ්නයක් තමයි ඕක 😪
මේ කතාව අහද්දි ගොඩක් දුක හිතුනා මේ කතාවේ සමහර තැන් මගේ ජිවිත කතාව හා සම්බන්දයි අම්මාගේ පැත්තෙන් හා මගේ විවහය සබන්දෙන්
😪❤️
😢😢
@@MonilMonil-o1v ❤️❤️
මටත් දරුවො දෙන්නෙක් ඉන්නවා මගේ ජීවිතේ වගේ😢😢😢
@@samanthikumarikumari2867 ඔව් මේ වගේ කතාවන්...ගොඩාක් ලංකාවෙතියෙනවා...මේ මගේම ජීවිත කතාව ❤️
මමනම් ජීවිතය ම දුකක්
Kawada ho sanaseemak labai daviyo nadu balai kanthaws kohomath asaranai
❤❤❤❤❤❤❤ Enna tanaka parassaman inna manika B.s😢😢😢😢❤❤❤❤
@@ArunaKumara-v5p තැන්ක්ස් අනේ❤️
hi
Hy🌼
Math oya wage podi kaale hariyata duk winda. Kaikawa wagema manasikawa.😢
Mn mage මහත්තයා nati une podi duwa labenna iddi dzn eyata 23 mage mulu jivithema nage lamai ane pawu me lansya
මේ වගේ ළමයි ...මේ රටේ ඕන තරම් ඉන්නවා ...ඉතින් මේක මගේ පොඩි කාලේ කතාව
Mamat amma kenek.kohomada ane mehema.iwasagena hitiye.paw.marama.dukai.mamat.amma kenek.putala 2nek innawa.loku putata guti 2k gahala.ati.podi putata kohomawat na gahala.dan eyala viwaha vela.adatat man duk venawa loku putata guiyak gapu nisa.padam karanna gihin mataka nati nisa gahuve.ada eya nevi eke buddi anse.ane matanam kagewatma darvekuta sara karanawatawat kamati na.puduma ganiyek.munta amma kiyannawat watin na.
මීටත් වඩා නපුරු දෙමාපියෝ ඉන්නවා....අපි දන්නැති උනාට...ඔයා වගේ රත්තරන් දෙමාපියෝ හරි අඩුයි
Me wage naruma ammala Tawa innawada meloke
@@senanandathantrige2584 ඕනේ තරම් ඉන්නවා...මේ එක කතාවක් විතරයී
😢😢😢😢😢😢😢💔💔💔💔💔💔💔
Aththatama. Dukai
❤️❤️
Amma kiyanna Honda naha me naruma gaanita
@@senanandathantrige2584 හූම්ම්ම්.....මොන තරමු දුශ්ට වැඩ කරත්...අම්ම නිසා ඉවසන්න වෙනවා..😪
🤗
මේ වගේම දුක් වින්ද කෙනෙක් මම ,සැමියෙක් නිසා,මම දික්කසාද උනා එයගෙන් අද මම සතුටින් දරුවන් සමග . බුදු සරනයි හැමෝටම .
අල්ලගෙන ඉද්දි දුකයි නම්....අතහැරලා බලන්න ඕනේ ...එතකොට දැනේවි සනීපයක් .❤️❤️
දුක.හිතෙන.කතාවක්
@@sasmithadisanayaka හ්ම්ම්ම්....😪❤️
Eakata nam Goodak duka hithuna😢😢😢
😪😪
මෝඩ කමතමා❤❤❤❤🎉
ඇත්තටම ඒක ගොඩාක් දුක හිතෙනවා කතාවක්,😥😥
@IhalageKaveesha thanks 😍😍 adrei
නිතියෙන් නැතත් සොබා දහමෙන් නිසි කාලෙට වැරදි කරපු කෙනාට නිසි අයුරින් දඩුවම් ලැබනවාමයි. මොනවා විස්වාස නෙකලත් බුදු දහමයි සොබා දහමයි විස්වාස කරන්න. ඇත්තටම මේ කතාවේ අම්මට ලොකු මානසික රෝගයක් ඇති. නැත්නම් අම්මා කනෙකුට පුළුවන්ද දරුවෙකුට මේ විදිහට. හිරි හැර කරන්න
@@Pathminiranukaperara ඔව් එහෙම වෙන්නත් පුළුවන්....ඉතින් මේ මගේ ජීවිත කතාව
❤️