Traditional Korean Street Food In Busan South Korea කොරියාවේ වීදි කෑම VLOG #5 Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • come join us for the ultimate korean street food tour on busan ,korea as we visit BIFF(#Busan International Film Festival )market to devour as meny tasty sweet and savory items as possible .
    Navy no : 051 245 7389
    sanduni_fernandz
    / sameera.rasanga.5
    / samee_and_sandu
    / samee-and-sandu-108179...
    #Teokbokki#볶기
    #Mandu - #만두
    #sundae - #순대
    #odeng - #오뎅
    #waffles - #와플
    #Marshmallow ice cream - #아이스크림
    #Candies - #슴사당
    #Gunban - #군방
    #Gyeranban - #게란빵
    #Hoddeok - #호떡
    #Kimbap - #김밥
    #Dakkkochi - #닭꼬치
    #Tornado potato - #회오리 감자
    #SameeandSandu
    #busan #southkorea #busanstreetfood #foodmarket #busanstreetfoodmarket #foodtour #busanfoodtour #nightmarket #busannightmarket #sinhala #english #korean #travel #koreatravel #koreanfood #traditionalkoreanfoodstreet #traditionalkoreanfood #travelcouple #travelgirl #vlog #streetfood #foods #traditionalfood

ความคิดเห็น • 905

  • @Hashi0000
    @Hashi0000 3 ปีที่แล้ว +23

    ඔයා නම් මර වාසනා වන්තයි අක්කේ . මාත් දවසක කොහොම හරි එනවා . බුදු සරනයි ඔයාලට 💜️🇰🇷🇰🇷🇰🇷

  • @haleenacooray202
    @haleenacooray202 2 ปีที่แล้ว +10

    මං මේ video එක බලන 4 වෙනි වතාව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..මරැ අක්කි and අයියා..ඔය දෙන්නටම සුබ පතනවා.

  • @imashasandipanisandipani852
    @imashasandipanisandipani852 3 ปีที่แล้ว +11

    අනෙ අක්කි කොරියන් එන්න තියන අසාව තවත් වැඩි උනා හරිම ලස්සනයි .. bey...👍👍❣️❣️

  • @hirushi4063
    @hirushi4063 3 ปีที่แล้ว +8

    අනේ ඔයා කොච්චර වාසනාවන්තයිද අක්කේ. ඕවා දැක්කම මගේ අදිෂ්ටානය තවත් වැඩි වෙනවා. ඔයාලා දෙන්නට ගොඩාක් ස්තූතියි .ගොඩක් ආසාවෙන් බැලුවා.හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි .❤️❤️❤️☺️😍👍

  • @a2z380
    @a2z380 3 ปีที่แล้ว +17

    සුපිරි .. කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් උනුසුම් සුභ පැතුම් ඔයාට ... දිගටම කරගෙන යන්න ...

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ❤️❤️

  • @BTSARMY-js9cp
    @BTSARMY-js9cp 3 ปีที่แล้ว +20

    අක්කේ අයියාට දිලා කන්න 🤣🤣🤣🤣🤣🤣💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 අදරෙයි අයියේ අක්කේ

  • @indusithpiuminda4461
    @indusithpiuminda4461 3 ปีที่แล้ว +23

    언니 너무 예뻐요.. 이런 영상을 해주셔서 감사합니다!!

  • @rev.indarathanawalpita2499
    @rev.indarathanawalpita2499 4 ปีที่แล้ว +30

    අපේ රටෙත් පාරවල් ගානේ තියෙන සයිවර් කඩ වෙනුවට පිරිසිදුවට පිලිවෙලකට කන්න මෙහෙම තැන් තියෙනවනම් කොච්චර දෙයක්ද.. දියුණු රටවල කෑම කන්නෙ මෙහෙමයි කියලා දකින්න හරි ඔය දෙන්නා මේ කරන්නේ ලොකු සේවයක්.. හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව.. තෙරුවන් සරණයි...

    • @sameeandsandu9798
      @sameeandsandu9798  4 ปีที่แล้ว +1

      ඒක ඇත්ත අපෙ හාමුදුරුවනේ 🙏 ඔබ වහන්සේගේ ආශිර්වාදය ගොඩාක් වටිනවා අපි දෙන්නට, 🥰❤️😌ගොඩාක් ස්තුතියි ඔබ වහන්සේට🥰

    • @ishanimadushika7658
      @ishanimadushika7658 3 ปีที่แล้ว

      Akka godak hodha vidiyo akak
      Suba pathanv akka koriyan yanna kiyak onadha

  • @Sanjula_sandaruwan
    @Sanjula_sandaruwan 3 ปีที่แล้ว +7

    අක්කි මගේ ආසාව තව වැඩි කරනවා🥺video ගොඩක් ලස්සනයි.ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි තව videos ගොඩක් ඕනි.පරිස්සමින් ඉන්න❤️🇰🇷❤️🙏

  • @navodyaranamuka3472
    @navodyaranamuka3472 3 ปีที่แล้ว +37

    Ane akki..ඔය ඔයා ගෙවන්නෙ මගෙත් dream life එක...😍😍❤😘

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +4

      🥰🥰

    • @Ceshara
      @Ceshara 3 ปีที่แล้ว +3

      Hmm mageth

    • @k-lyrics484
      @k-lyrics484 3 ปีที่แล้ว

      මගෙත්

    • @sithmi264
      @sithmi264 2 ปีที่แล้ว

      Hmm mageth. eth mata pina na e dream life eka gevanna.😒😒😒 eth mama irisiya na akki adarei hamadamath ❤❤❤

  • @ishanidasunika8301
    @ishanidasunika8301 2 ปีที่แล้ว +4

    මං කොරියාවෙන් වැඩියෙන්ම අදරෙ ඔයාලා දෙන්නට මං කවද හරි ඔයාලව බලන්න එනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Chalanisenarathne
    @Chalanisenarathne 2 ปีที่แล้ว +12

    කොරියාවට එන්නෙම කන්න බලාගෙන 🤣🙂

  • @borahaeilee1181
    @borahaeilee1181 3 ปีที่แล้ว +17

    ලංකාවේ ගොඩක් අය South Korea යන්න ආසයි 🤔හේතුව mn හිතන්නේ BTS 😁💜😎 Am I correct army buddies 😂

  • @udarasampath2807
    @udarasampath2807 3 ปีที่แล้ว +12

    ඒ Ice Cream කන්න නම් හොද ඉවසීමක් තියෙන්න ඕනෙ...😂😂

  • @dreamsandlife9215
    @dreamsandlife9215 9 หลายเดือนก่อน +8

    එහේ එන්න තියන ආසාව තවත් වැඩි වෙනවා. 😋❤

  • @sajeefernandz
    @sajeefernandz 3 ปีที่แล้ว +6

    මට මේ චැනල් එක අද හම්බවුනේ මම ආසම වීඩියෝ එක මේක ඔක්කොම ඒව බලනවා අද මේකේ තියෙන 😍 ඔයත් ලස්සනයි අක්කි හැම වීඩියෝ එකක් ම මාරම ලස්සනයි ආස හිතෙනවා රට ට එන්න ඒ තරම් 😍😍😍❤️ දිගටම මේ වගේ video කරන්න අක්කි 😘😘😘😘😘😘

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තුතියි ...දිගටම අපි එක්ක එකතු වෙලා ඉන්න..
      ආදරෙයි 🥰🥰❤️❤️

  • @kaviwijesekara4001
    @kaviwijesekara4001 3 ปีที่แล้ว +4

    අනේ ඔයාලගේ වීඩියෝ වලට මං හරිම ආසයි අක්කී 💕😍

  • @imandididulangana1161
    @imandididulangana1161 2 ปีที่แล้ว +6

    අනේ මටත් ඕනී😋...කොරියාවේ තියන කෑම මරු නේ😍

  • @amayamallawaarachchi3156
    @amayamallawaarachchi3156 2 ปีที่แล้ว +8

    අනේ ලස්සනයි මේවා දැක්කම කන්න තමා හිත..😋😋😋😋😋❤

  • @songminji2682
    @songminji2682 3 ปีที่แล้ว +3

    math harima aasai korean street food walata.thank u akki vidio ekata.adareii...

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 3 ปีที่แล้ว +8

    අක්කිත් හරිම ලස්සනයි කටහඩත් ලස්සනයි හිනාවත් ලස්සනයි හරිම අාසාවෙන් බැලුවා යන්න වාසනාවක්නැ එ වුනාට ඔයාලාගෙ විඩියො නරබලා අපිත් සටුටුවෙනවා ඔයා කනකොට අපෙත් බඩ පුරුනා 💜💜💜💞💖💕💓❤💚💜💙💛

    • @tharu1061
      @tharu1061 3 ปีที่แล้ว +1

      😃🤤🤤😒🙃

  • @Extrapepperoniwithcheesepizza-
    @Extrapepperoniwithcheesepizza- 2 ปีที่แล้ว +7

    අපිට ඕවා රසවිඳින්න හම්බ උනේ නැති උනාට අපිට ත් ඔවාගේ රස දැනෙනවා

  • @dihansadihansa9389
    @dihansadihansa9389 3 ปีที่แล้ว +4

    මේ වගේ videos තව ඕනෙ අක්කි🙈❤️

  • @nadikawickramasooriya3191
    @nadikawickramasooriya3191 2 ปีที่แล้ว +5

    මට හීනයක් වුණු
    My dream land ekata awa akkiwa dakimath sathutak🤩❤️

  • @dulanimadhushani8277
    @dulanimadhushani8277 2 ปีที่แล้ว +7

    ආ ඕවා කාලා තමයි එහෙනම් අක්කි එන්න එන්න බෝලේ වගේ වෙන්නේ..🤭🤭🤭

  • @dilshara6713
    @dilshara6713 3 ปีที่แล้ว +7

    අක්කෙ කොරියාවෙ ගෑනු ලමයින්ට කරන්න තියන රැකියා මොනාද අනේ ප්ලීස් අක්කි රිප්ලයි ඔනී 🙏🥺

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +4

    රසවත් වීදි කෑම,ලංකාවේ ඉතින් ඒ මෝස්තරයට කෑම ඇත්තෙම නැහැ කියන්න පුළුවන්.
    තිබුනත් ටිකයි තියෙන්නේ ගෝල්ෆේස් එකේ ඒකත් දැන් නැහැ.
    🤔🤔🤔
    වීඩියෝ එක ගැන සතුටුයි👍
    ජයවේවා💐

  • @btslovers3867
    @btslovers3867 3 ปีที่แล้ว +48

    Oh my god our jimini's and jungkook's hometown💜️💜️💜️ I want to go there😭

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว +7

      woww

    • @Chips9741
      @Chips9741 3 ปีที่แล้ว +5

      Awwww me too ! But mostly Daegu

    • @suriarachchi6048
      @suriarachchi6048 3 ปีที่แล้ว +6

      Yes I also want to go thre.but we 're not fortunate enough to go thre.bad luck

    • @Chips9741
      @Chips9741 3 ปีที่แล้ว +4

      @@suriarachchi6048 true 😭

    • @fathimanafla3258
      @fathimanafla3258 3 ปีที่แล้ว +1

      Same

  • @Amashasachi
    @Amashasachi 3 ปีที่แล้ว +7

    අක්කියෝ බඩ රිදුනේ නෑනේ😂මොකද කී දෙනෙක් කෙල ගිල්ලද දන්නෙ නෑ 🤣ආදරෙයි අක්කෙ අයියේ සතුටින් ඉන්න හැමදාන

    • @indima2776
      @indima2776 3 ปีที่แล้ว +2

      අක්කා ඒවා කාලා ඉවරයි අපි කෙළ ගිලිනකොට 😹💔

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 ปีที่แล้ว +7

    ඔයා ලා දෙන්න ට ගොඩක් ආදරෙයි උමිමා 🤗😘😇❤️😇

  • @btsarmygirl9363
    @btsarmygirl9363 2 ปีที่แล้ว +5

    අක්කයි අයියයි හැමදාම සතුටින් ඉන්න ❤️

  • @achalagimsara6888
    @achalagimsara6888 2 ปีที่แล้ว +2

    Mamath kawada hari korean enawaaa😁❤️ niyamayii akki oyage videos nam🤞❤️ All the best ❤️

  • @Lashini__
    @Lashini__ 3 ปีที่แล้ว +15

    අක්කී ඔයා කෝමද කොරියාවේ ගියේ..මොකක්ද කරන ජොබ් එක.ඒ වගේ ටිකක් කියලා ව්ලොග් එකක් දාන්නකෝ..මටත් ආසයි කොරියන් යන්න ...ලොකු හෙල්ප් එකක් වෙවි ගොඩක් අයට ඒක ..love u 🤗😇😽

    • @sirilanka7190
      @sirilanka7190 3 ปีที่แล้ว +12

      සිස් ඔය කොයි අක්කලත් exam කරලා ගිය අය තමයි ඉන්නෙ.ඔයටත් එන්න ඕනා නම් exam කරන්න.අනික ඔය පෙන්නන තරම් ලස්සනක් නෑ කියලා මෙහෙ ආවොත් තෙරෙයි.අනික මෙහෙ ඇවිල්ලා කාලා බලන්නකෝ.ලන්කාවේ කෑම කොච්චර රසද කියලා මීට වඩා....

    • @Aanyaperer
      @Aanyaperer 3 ปีที่แล้ว +1

      @@sirilanka7190 එහෙනම් ඔයා ලංකාවට එන්නකො. ඒ තරම් නරක නම් ඇයි ඔහෙට වෙලා අමාරුවෙන් ඉන්නෙ. 😁😅😅

    • @koreanlover1486
      @koreanlover1486 3 ปีที่แล้ว

      @@Aanyaperer 👍

    • @indima2776
      @indima2776 3 ปีที่แล้ว

      @@Aanyaperer ඒකනෙ 😹

  • @ihavermsthattypeofbrain3304
    @ihavermsthattypeofbrain3304 3 ปีที่แล้ว +7

    Akki oya aye busan giyama jiminge ammige cafe ektth gihilla video ekk krnnko plzzzzzzzz

  • @koreantutor9982
    @koreantutor9982 3 ปีที่แล้ว +9

    ඒක බලපු පාර කොරියාවේ එන්න ආසා හිතුනා..

  • @ahinsanaabhilashini169
    @ahinsanaabhilashini169 2 ปีที่แล้ว +6

    මටත් හීනයක් තියෙනවා රට රටවලට ගිහින් එහේ තියෙන කෑම ජාති ඔක්කෝම කන්න ❤️😍😘

  • @kaweeshadilshani5813
    @kaweeshadilshani5813 3 ปีที่แล้ว +9

    මෙහෙ ඉඳන් ඔහේ එන්න කොච්චර සල්ලි යනවාද 🤔🤔

  • @sbweerasinghe4538
    @sbweerasinghe4538 3 ปีที่แล้ว +11

    අනේ මාත් අසයි ලොකුවෙලා කොරියාවෙ යන්න..

  • @boxeryeti8701
    @boxeryeti8701 2 ปีที่แล้ว +4

    Heenayak tamy 😍😊😊😊❤. Paw hebei ara aiiya .tniyam knwa🤣🤣🤣😅😅😅

  • @dilinisandya9334
    @dilinisandya9334 3 ปีที่แล้ว +4

    Mage heenak korea yana eka . Ane akkiyaa myeong dong under kpop store wala video ekak karannakoo. Balan innawa ethakan. Love u
    A NEW SUBSCRIBER...

  • @yoonshii3894
    @yoonshii3894 3 ปีที่แล้ว +10

    මෙ අක්කි බුසාන් කියන්නෙ BTSලාගෙ Jimin ඉපදුන ගමනෙ wow

  • @taetae-sv9bo
    @taetae-sv9bo 2 ปีที่แล้ว +10

    My dream country 😌💜🇰🇷

  • @kumbukagepiyumimaheshika7710
    @kumbukagepiyumimaheshika7710 ปีที่แล้ว +5

    මමත් kimpub කාලා තියෙනව . හැබැයි අපි kimpub වලට කියන්නෙ kimchi කියල . තව ගොඩාක් videos ඔනෙ . මම
    හරිම ආසයි ඔයලගෙ videosවලට .
    පරිස්සමෙන් හොදින් සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රර්තනා කරනවා .
    කිසිම ඊර්ශ්‍යාවක් නැ හිතේ.
    බුදුසරණයි . 💘🇰🇷🇰🇷🇰🇷💓

    • @dinethmaimandi5849
      @dinethmaimandi5849 ปีที่แล้ว

      Kimchi කියලා වෙනම හතු වර්ගයක් තියෙනවා . Kimpub වලට sushi කියලත් කියනවානෙ

    • @maleeshaparindaya
      @maleeshaparindaya ปีที่แล้ว

      @@dinethmaimandi5849 kimchi kiynne hathu nemeine gowa warhayakin neda kimchi hadanne

    • @manjulamaduwanthi2285
      @manjulamaduwanthi2285 9 หลายเดือนก่อน +2

      ​@@maleeshaparindayaow ewa hadanne gowa walin (kimchi)

  • @WorldSheTravel
    @WorldSheTravel 3 ปีที่แล้ว +5

    Woooow food street ..thanks for shearing with us..😍😍😍😍😍😍

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 2 ปีที่แล้ว +2

    කොරියන් කෑම හරිම රසවත් . ස්ට්‍ර්‍ර්ට් ෆුඩ්ස් තියෙන තැන් හරිම පිරිසිදුයි .

  • @JanithSadaruwan-zd4tv
    @JanithSadaruwan-zd4tv ปีที่แล้ว +3

    Akky oya shopping krddi ehm kattiya ekka koriyn walin katha krddi ewth video eket add krnna ♥️

  • @kimtaelover8616
    @kimtaelover8616 3 ปีที่แล้ว +3

    Thanks sisy . This very help full us .
    I watched this vedio more times

  • @Rmdilinithathsarani--
    @Rmdilinithathsarani-- 2 ปีที่แล้ว +4

    Akki oya thaniymd kanne aiyata dennda😂❤ ice cream sellamanm maru😂😂❤😙😙😙😙😙😙😙😙sathutin inna😊

  • @dilrukshiyashodara3220
    @dilrukshiyashodara3220 ปีที่แล้ว +6

    ඔයාලා දෙන්නා වැඩ කරන තැන video එකක් ඔනී❤

  • @Nish__123__
    @Nish__123__ 2 ปีที่แล้ว +7

    අනී මමත් එනෝ🥺බෙස්ටි එක්ක දවසක 🌝💜

  • @onceandarmy7180
    @onceandarmy7180 3 ปีที่แล้ว +12

    අයිස් වෙළෙන්දා තමයි හොදටම කරෙ😂😂

  • @piyumitharushika6090
    @piyumitharushika6090 2 ปีที่แล้ว +9

    මමත් අනාගතේ එන්න බලාපොරොත්තු වෙනවා 😘

  • @raviduwithsouthkoriya..4495
    @raviduwithsouthkoriya..4495 3 ปีที่แล้ว +6

    අක්කා හොදට කරනවා වැඩේ good job

  • @fathimaaroofa1940
    @fathimaaroofa1940 3 ปีที่แล้ว +2

    Akki math oyage videos okkoma balanava eth mn aassavenma balapu video eka thamai meka
    Mn dhen inne 8 vasare math kohomahari igenagena korea vala me food street enava
    Goodak thanks akki
    Stay safe 😇🥰🥰🥰🥰🥰

  • @axhlxyxh
    @axhlxyxh 3 ปีที่แล้ว +130

    Facts: Most of us are ARMY

  • @Shen_001-lu
    @Shen_001-lu 3 ปีที่แล้ว +12

    Akke කොරියාවේ කෑම ඔච්චර රස ද?

    • @minsai.18
      @minsai.18 3 ปีที่แล้ว +4

      Ow ane jimin ...aiy oya koreawe indeddi monawada kawe...😂😂

    • @lilybabe9936
      @lilybabe9936 3 ปีที่แล้ว +3

      jimina kohomada ?😅

    • @borahaeilee1181
      @borahaeilee1181 3 ปีที่แล้ว +1

      @@minsai.18 😂😂💜

  • @thakshi2823
    @thakshi2823 2 ปีที่แล้ว +3

    අක්කා අයියා ලස්සනයි ආදරෙයි බුදුසරණයි🙊🙊🙊🥰🥰🥰👍👍👍💞💞💞💗💗💗🌹🌹🌹💟💟💟🙏🙏🙏😃😃😃❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰 ශ්‍රී ලංකා

  • @6758DN
    @6758DN 3 ปีที่แล้ว +31

    මම ආසම රට කොරියාව ඔයාලාගෙත් එහෙමද

  • @d......9026
    @d......9026 3 ปีที่แล้ว +15

    busan jk and jimin 🖤😍

  • @shiromichandrika7337
    @shiromichandrika7337 2 ปีที่แล้ว +6

    මං ගොඩක් ආසයි ඔයාගේ විඩියෝ වලට අක්කි

    • @pathmasirism1904
      @pathmasirism1904 2 ปีที่แล้ว

      මමත් අැත්තමයි😍😍😍😍

  • @니수방탄소년단아미
    @니수방탄소년단아미 2 ปีที่แล้ว +3

    Busan 🌝❤️කෑම නම් නියමයි😻🤭

  • @raviduwithsouthkoriya..4495
    @raviduwithsouthkoriya..4495 3 ปีที่แล้ว +8

    සෝල් නුවර රවුමක් යකො කෝ🇰🇷🇰🇷😘

  • @areyouhungry2590
    @areyouhungry2590 4 ปีที่แล้ว +7

    නංගී ඔයා මාර ලස්සනයි නේ..කොහෙද ඔයාලා ඉන්න රට....ඔයා කොහොමහරි අවස්තාවක් හොයාගෙන නිරූපණ පැත්තෙන් ඉස්සරහට එන්න...පැහැදිලි අනාගතයක් තීනාවා

    • @sameeandsandu9798
      @sameeandsandu9798  4 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි😍🥰 ...අපි ඉන්නේ දකුණු කොරියාවේ ..❤️❤️❤️

  • @heshani840
    @heshani840 2 ปีที่แล้ว +16

    මෙහෙ ඕව හොයාගන්නවත් නැ🙂මෙහෙ වීදී කෑම වලට තියෙන්නෙ වඩේනෙ😝

    • @ahasna5432
      @ahasna5432 2 ปีที่แล้ว +2

      සිරා කතාව 😂🤧

    • @SM-pm8xi
      @SM-pm8xi 2 ปีที่แล้ว

      ඇත්ත ලංකාවේ වෙළෙන්දන්ටත් මේ වගේ කෑම හදන්න බැරි ද ? අපි වගේ බඩජාරි ගැන හිතලා

  • @sanulibawath4919
    @sanulibawath4919 2 ปีที่แล้ว +5

    ජීවීතේ එක ආසවක් වෙලා දැන් ඔයාලව දකින්න .ඇත්තටම ඔයාලා ලංකාවට එන්නේ නැද්ද 😢

  • @yashinidishara6801
    @yashinidishara6801 2 ปีที่แล้ว +1

    Ammo akki korean enna thiyena asava mage godak vadi una ❤ oyala denna hodata youtube chanal eka karanava ❣️❣️ Hamadamath parissamin inna 😊😊

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 2 ปีที่แล้ว +4

    Ani Akki So Beautiful 😍🥰 මමයි මගේ බෙස්ටි අනිවාර්යයෙන්ම කොරියන් අැවිත් කනවා 😋😋😋😋😋😋😋😋😋 Love you Akki And Aiya ❤ stay careful 😍

  • @nethuminihansa3813
    @nethuminihansa3813 3 ปีที่แล้ว +7

    අක්කේ koreawe kama ලංකාවේ වගේ ගනන් da?

  • @sayurangika7434
    @sayurangika7434 2 ปีที่แล้ว +7

    අනේ ඔයාලා කොරියන් වලින් කතා කරන වීඩියෝ එකක් දාන්නකෝ

  • @vinusumathipala3266
    @vinusumathipala3266 3 ปีที่แล้ว +1

    Niyamai akkee....thawa oya wage vedios karanna akkyy😍❤️👍

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +4

    දැක්කමත් ආස හිතෙනවා කෑම ටික 😻😻

  • @himansamenadi2138
    @himansamenadi2138 3 ปีที่แล้ว +4

    අක්කා කොරියානු භාෂාව ඉගෙන ගත්තේ මොන කාලේදිද?

  • @chamikairoshani6539
    @chamikairoshani6539 2 ปีที่แล้ว +3

    Harima lassanai video hama ekakma 💓💓💓💓💓oyath lassanai❤️❤️❤️

  • @dilonaseumini
    @dilonaseumini 3 ปีที่แล้ว +4

    Akki oyage video nisa korean yanna thiyena asawa thawath wadi wuna.😍😍

  • @crispychicken4142
    @crispychicken4142 3 ปีที่แล้ว +6

    Mandu means dumplings in english. I loveeeee to eat fried dumplings 😋😋

  • @btsarmygirl317
    @btsarmygirl317 3 ปีที่แล้ว +6

    Ane akki korea yanna salli kochcharak withara yanawada

  • @sithmiminara1867
    @sithmiminara1867 2 ปีที่แล้ว +8

    Wow oya nm mara lucky akki😍

  • @Chips9741
    @Chips9741 3 ปีที่แล้ว +6

    Woaa !!!! Thanks for the video 😆

  • @mdxmdx58
    @mdxmdx58 3 ปีที่แล้ว +6

    3:40 Mr.Queen

  • @kim-vy5xb
    @kim-vy5xb 3 ปีที่แล้ว +7

    අක්කි ඔයාලා bts ලගෙ කොන්ටස් වල්ට ගීහින් නැද්ද අක්කි ,අයියයි

  • @isuruchanaka4746
    @isuruchanaka4746 3 ปีที่แล้ว +5

    මේ channel එක හොයා ගන්නත් මෙච්චර කල් ගියානේ😒😒😒😒

  • @btsslarmywithkimjisa7718
    @btsslarmywithkimjisa7718 3 ปีที่แล้ว +2

    අර අයිස්ක්‍රීම් මාමා තමයි සුපිරිම.මේකත් මරු අක්කි

  • @ama4690
    @ama4690 3 ปีที่แล้ว +4

    Anee 😍😍math asam korea wlt..ane matt enn one.ane akke oy dn videoes atttm shok...😍.thwa videoes dnnko.

    • @sameeandsandu9798
      @sameeandsandu9798  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ❤️

  • @menadiliyanage1048
    @menadiliyanage1048 3 ปีที่แล้ว +11

    අක්කේ මත් අසායි කොරියවට යන්න .

  • @parkmochi-s4b
    @parkmochi-s4b 2 ปีที่แล้ว +9

    අනේ මටත් ඕනේ 🤤🤩🥰

  • @chathumiparindya4825
    @chathumiparindya4825 3 ปีที่แล้ว +1

    Akki ge you tube chanal eka nisa thamai korean ena harima widiya danagaththe.thanks akki.man kohomahari korean enawamai.🤗🤗

  • @d9chama696
    @d9chama696 3 ปีที่แล้ว +7

    ෆෝන් ශොප් එකකට යන්නකො, පෝන් වල එහෙම මිල බලන්න 🙃😁

  • @sharajfun
    @sharajfun 4 ปีที่แล้ว +2

    good work friend.. keep it up.. nice one.👍👍👍👏👏👏

  • @natashak-popcovers5919
    @natashak-popcovers5919 2 ปีที่แล้ว +7

    මමයි මගේ බෙස්ටි 4 දෙනඉ 18 පස්සේ කොරියාවේ

  • @maheshsamarasekara3285
    @maheshsamarasekara3285 3 ปีที่แล้ว +2

    අක්කේ තවත් මේවගේ වීඩියෝ එකක් කරන්න. ලස්සන වීඩියෝ එකක් මේක

  • @darshananuwannuwandarshana3546
    @darshananuwannuwandarshana3546 3 ปีที่แล้ว +4

    PLEASE REPLY
    akke south korea government doctor kenekta salary eka keeyada?????
    aneee aniwaryenma reply karanna hondee

  • @dumidumadusha202
    @dumidumadusha202 3 ปีที่แล้ว +2

    අක්කී ලස්සන වීඩියෝ එක මරු ඔයා කරන වීඩියෝ කොහොමත් ලස්සනයි

  • @sumududarshana5043
    @sumududarshana5043 2 ปีที่แล้ว +6

    අනේ මට තාම වයස 18 වෙලා නෑනේ නැත්නම් මටත් කොරියාව ට එන්න තිබූනා 😭

  • @dilmidilusha7768
    @dilmidilusha7768 4 ปีที่แล้ว +1

    Wooow😍 niyamaiii suddi😘❤️ matath kanna hithuna

  • @niharajayatileke8265
    @niharajayatileke8265 3 ปีที่แล้ว +3

    මරු අක්කේ👍

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ปีที่แล้ว +4

    නියමයි නංගී ❤️❤️

  • @nethmikavindya7692
    @nethmikavindya7692 3 ปีที่แล้ว +3

    Akki k pop l dol kanak vanna kohomada kiyala kiyannako

  • @leesha199
    @leesha199 3 ปีที่แล้ว +1

    Oya Nm mara lucky , thanks akke oya mata lokuu hayyuk ewageema lokuu aaswak athikala Mage target eka complete karaganna ,oyta Gdaaak Pin ,wish u both all the Best 👑🇱🇰💞💞💞

  • @upulkumara2575
    @upulkumara2575 2 ปีที่แล้ว +4

    අක්කේ ඔයාලා කොරියාවේ කතා කරන බාශාවේ vidiyo ekak danna

  • @kooberry4144
    @kooberry4144 3 ปีที่แล้ว +15

    Those dumplings always reminded me of VMin 🙊💜️

    • @ot7692
      @ot7692 3 ปีที่แล้ว

      Same here😅