ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Niyamai oba tumage iganveem.
ගොඩක් වටින ඉගැන්වීමක්
ආමේන්
May God Bless You Pastor !
Thank you, Pastor Suresh. God bless you.
Amen. Thank you pastor. God bless you.
ගොඩක් වටිනා දේශනයක්
Thank You pastor. thanks a lot. God bless your valuable ministry.
Good bless you pastar
ජේසු පිහිටයි ..ගොඩාක් ස්තූතියි ....
Wonderful questions and answers thank you very much Pastors .
Amen amen jesu pihitay
Niyama paniwidayak. God bless you all
Thank you pastor.GOD BLESS YOU
Amen. Amen 🙏. God bless you
god bless you pastor
Amen !! Blessed !!
AMEN AMEN AMEN
superb 🤩🤩🤩👍👍👍🙏🙏🙏
God bless you Pastor.
Thank you paster..GOD bless you!!
Amen❤
God balls u pastor Jesus
Amen amen
thangs fastar
1 කොරින්ති 7:7-8 පාවුලු තුමා විවාහ වී සිටි බවක් නොපෙනේ.1 කොරින්ති 9:6-7 පද වලද පවුලු තුම විවාහ වූ බවක් පවසා නැත.ඔබ විසින් පාවුලු තුමා විවාහ වී සිටි බවට කල ප්රකාශය තහවුරු කරන්න. ස්තූතියි!
මන්ත්රන සබාවේ සාමාජිකයෙක් වෙන්නටනම් යමෙක් විවාහකව සිටිය යුතු බවට ඉශ්රායෙල් ඉතිහාසය පවසයි. පාවුල් එහි සාමාජිකයෙක්ව සිටිය බවට අපි ක්රියා පොතේ දකින්නෙමු. නමුත් 1 කොරින්ති 7හි එතුම තමා අවිවාහක බවට පවසයි. පාවුල් තුමා පාවිච්චි කරන 'අගමොස්' යන වචනය (7:8, 11, 32, 34) තම සහකාරයා හෝ සහකාරිය මියගිය පුද්ගලයටත් භාවිතා කරන වචනයක්ය. ෆ්ලේවියස් ජොසෙෆස් නම්වූ 1වෙනි ශත වර්ශයේ යුදෙවු ඉතිහාස කතෘ පාවුල් විවාහකව සිටපු බවට පවසයි. මම විශ්වාස කරන්නෙ ඔහු විවාහකව සිටි බවටත් ඔහුගේ භාරියාව මිය යන්නට ඈති බවත්ය. නමුත් 100ට 100ක් අපට එය ස්තීර කරන්නට බෑරිය.
Goo
Tp.no.dannako
Pilamon potha balanna pawulu thumage putha gana sandahan kara atha
දේව තාත්තේ පාස්ටර්ට ❤ආශ්රිර්වා ද කල මෙනවී සුදතුනි මග පෙන්වුව නිසා ස්තුතියි ❤💕🙏💕 මෙවැනි ඉගැන්වීම ඉදිරියට උගන්වන්න මග පෙන්වුව මැනවි දෙව්පීයානනි 🎉🎉🎉🎉
thank you pastor,
Like your sermons !
දික්කසාදය ගැනත් වීඩියෝවක් දාන්න ෆාස්ට.මොකද අද ගොඩාක් අය පිරිමි කෙනා හෝ ගෑනු කෙනා අනාචාරයේ හැසිරුනා කියලා දික්කසාද කරලා අන්තිමට තවත් විවාහ කරගනවා.ඒක එහෙම වෙන්න පුළුවන්ද.එතකොට පලමු විවාහයේ දරුවෝ??.සමාව දීලා යලිත් එයාලාට එකතු වෙන්න පුළුවන්ද.මොනවද බයිබලය මේ ගැන කියන්නේ.
Good message
Pastor can you pease do this in English. I am in Canada and I think if this is in English it will be very helpful for the young people (for Tamil young peple too) who are here.
pastor mama baudda..hitha ganna beri widiyata math christian una..mata dewiyan wahansege adare denenna gatta..jeewithe kiyaganna beri tharam sathutui..math bauthisma wenawa...mage girl friendge adare e tharam wisheshai..jeewithe senasima genawe eya..athmayata denenawa dewiyan wahanse kiyanawa apita dewal..e nisa kagenwat ahanawata wada hadawathata denena de eka ekkenata wisheshai mn hithanne
🙏
Pastor one favor? This message can do tamil? I can't understand.
Mama kemathiy pastar suresh mahaththaya budu dahama genath adyanaya karanawata.
Thank you pastor
Good topic but try to talk about mor practical issues pepal face nowadays
Yesus wahanse me loketa manu kayak ragena awe kasada bandinna nemai. Ape puw unwahase pitata aran apaita sadaa kaalika jeewanaya dena pinisa.
amen
aman
දේවගැතිතුමනි කෙනෙක් කලින් විවාහ වී සිට දික්කසාද වී නැවත දෙවියන්වහන්සේගේ දරුවෙක් සමග විවාහ වීම දෙවියන්වහන්සේගේ ක්රියාවලියට විරුද්ධ වීමක්ද
අනේ මේ ප්රශ්නයට හරිද වැරදිද කියල නිකම් කියන්න බෑ. කොහොමද විවාහ උනේ, ඇයි දික්කසාද උනේ, පවුල් පසුබිම්, අත්මීකත්වය සේරම ගවේෂණ කරලයි උත්තර දෙන්න පුළුවන්. කරුණාකර සමාවෙන්න.
@@suresh-ramachandran දේවගැතිතුමනි ඇත්තටම මම කුඩා අවදියේ සිටම දේව දරුවෙක්. නමුත් විවාහයට තොරා ගත්තේ ලෝකේ දරුවෙක්. එය දැන් වගේ දන්නේ නැහැ වැරැද්දක් කියා. නමුත් විවාහය සිදු උනෙ දේවස්ථානයක.අපිට එය වැරැද්දක් කියා පැහැදිලි කර දෙන්න ඒ කාලය තුල කෙනෙක් හිටියෙත් නැහැ.ඔහොම විවාහ වෙලා කාලයක් ගත වෙද්දි දේවස්ථානයට යන්න අකමැත්ත ,ඔහුට වෙනත් සම්බන්ධයන් ,මුදල් වියදම් කිරීම් හේතු මත ආරවුල් ඇති වී දික්කසාද දක්වා ඇති විය. ආරවුල් මත දරුවන් හැදුවේද නැත.ඔහු මාගෙන් දික්කසාදයෙන් වෙන් වීමට කලින්ම වෙන කාන්තවක් සමග ජීවත් වී ඔවුන්ට දරුවෙක්ද ඇත.දැන් මා ජීවත් වන්නේ දෙමවුපියන් සමගය.මාද කල වැරැද්දට දෙවියන්වහන්සේ තුල පසුතැවිලි උනෙමි.මේ හේතුන් මත නැවත විවාහයක් කර ගැනීම වැරදිද නැද්ද යන්න මට දැන ගත හැකිද දේවගැතිතුමනි .(මා හට කෙනෙක් නොමැත.නමුත් දෙමාපියන් දේව දරුවෙක් සොයමින් පවතී)
ඔබ ලියා ඇති විස්තරවලට අනුවනම් ඔබට නැවත විවාහයක් කරගන්න පුළුවන්.
Pastar Ubata Olmaada Ubata Pissu, Mulu Minis Sanhathiyama Ekai Yakoo. Api Okkoma Upadinawaa Marenawa.
Paastr Uba Utum JeesuscWahanseegeeta Agawrawayak Ubata Pissu, Olmaada. Mee Lookee Api Okkoma Ekai Yakoo. Uba Hadaagathu Darmayak Uba Kiyannee. Uba Kiyana Deewal Utum Kithunu Dahamee Naha. Uba Mudunaa Wenna Hadanawaa. Uba Hithan Innee Uba Paap Wahansee Kiyalada ?.
Pap wahanse kiynne kuda??
Amen
Niyamai oba tumage iganveem.
ගොඩක් වටින ඉගැන්වීමක්
ආමේන්
May God Bless You Pastor !
Thank you, Pastor Suresh. God bless you.
Amen. Thank you pastor. God bless you.
ගොඩක් වටිනා දේශනයක්
Thank You pastor. thanks a lot. God bless your valuable ministry.
Good bless you pastar
ජේසු පිහිටයි ..ගොඩාක් ස්තූතියි ....
Wonderful questions and answers thank you very much Pastors .
Amen amen jesu pihitay
Niyama paniwidayak. God bless you all
Thank you pastor.GOD BLESS YOU
Amen. Amen 🙏. God bless you
god bless you pastor
Amen !! Blessed !!
AMEN AMEN AMEN
superb 🤩🤩🤩👍👍👍🙏🙏🙏
God bless you Pastor.
Thank you paster..GOD bless you!!
Amen❤
God balls u pastor Jesus
Amen amen
thangs fastar
1 කොරින්ති 7:7-8 පාවුලු තුමා විවාහ වී සිටි බවක් නොපෙනේ.1 කොරින්ති 9:6-7 පද වලද පවුලු තුම විවාහ වූ බවක් පවසා නැත.
ඔබ විසින් පාවුලු තුමා විවාහ වී සිටි බවට කල ප්රකාශය තහවුරු කරන්න.
ස්තූතියි!