බැලස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධතීන් බිඳ හෙළන සබ්මැරීන වලින් පහර දිය හැකි ලොව දියුණුම මිසයිලය Layner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • න්‍යෂ්ටික යුද්ධයකදී සහ ලෝක යුද්ධයකදී ඉතාමත්ම වැදගත් යුධ කවියක් තමයි සබ්මැරීන්. සබ්මැරීන් විවිධ ආයුධවලින් සන්නද්ධ කරන්න පුළුවන් වුණාට සබ්මැරීන් සන්නද්ධ කරන්න පුළුවන් ප්‍රබලතම අවිය තමයි බැලස්ටික් මිසයිල . දැනට ලෝකයේ පවතින සබ්මැරීන් වලින් දියත් කරන්න බැලස්ටික් මිසයිල කිහිපය අතරින් වඩාත් දියුණුතුම මිසයිලය වන රුසියානු R-29 RMU2.1 Layner මිසයිලය ගැන තමයි අපේ මේ සොයා බැලීම.
    #thaksalawa
    #තක්සලාව
    #laynermissile
    #මිසයිල
    ‪@thaksalawa1992‬

ความคิดเห็น • 36

  • @thusithaperera6766
    @thusithaperera6766 หลายเดือนก่อน +1

    Rusiyawata jayawewa ❤🎉❤🎉❤🎉❤🎉

  • @tragaryen3036
    @tragaryen3036 หลายเดือนก่อน +17

    මෙක දැකලා කලිසමේ චූ ගිය යුක්කි පැටව් මේ කෝනට 😂
    👇👇👇

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka หลายเดือนก่อน +11

    රුසියාවට ජය වේවා ❤❤❤🇷🇺🇷🇺🇷🇺

  • @user-ks6wr5im3g
    @user-ks6wr5im3g หลายเดือนก่อน +5

    තව එකක් ඕනි❤

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 หลายเดือนก่อน +2

    රුසියාව ❤❤❤❤❤❤❤

  • @RasalSR
    @RasalSR หลายเดือนก่อน +3

    💯🔥

  • @user-lo8oz4rj2x
    @user-lo8oz4rj2x หลายเดือนก่อน

    👍

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m วันที่ผ่านมา

    ❤❤❤❤

  • @janidugayesh9436
    @janidugayesh9436 หลายเดือนก่อน +7

    ඇයි වීඩියෝ දන්න මෙච්චර කල් ගන්නෙ 🧐

    • @thaksalawa1992
      @thaksalawa1992  หลายเดือนก่อน +4

      මම මේක ජොබ් එකක් කරන ගමන් hobby එකක් විදියට කරන්නෙ . ජොබ් එකත් එක්ක Time මදි. ඉස්සරහට බලමු ❤️❤️

  • @bossexperiment6398
    @bossexperiment6398 หลายเดือนก่อน +6

    🎉❤රුසියාව මේ විදිහට යුද තාක්ෂණයෙන් ගොඩක් වේගයෙන් අප්ඩේට් වෙමින් ඇමෙරිකාව සමග කරට කර තරග කරන්නෙ කොහොමද මොකව ඇමෙරිකාවට වගේ ලෝකෙ වටේ සයන්ටිස්ටලා/ලොකු මුදල් ප්‍රමාණ නැනෙ රුසියාවට ඒකට මොනාද හෙතූවෙලා තියෙන්නෙ කියලා වීඩියො එකක් ගේනවාද 🤔🤔

    • @KaviduTharuka-cs6pl
      @KaviduTharuka-cs6pl หลายเดือนก่อน

      ඇමරිකාව ලොකු මුදලක් වියදමි කරාට ඒගාන ඩොරල් ට්‍රිලියන 28 තියෙන ඇමරිකන් ආර්තිකයට දැනෙන්නෙවත් නැ..අනික් අතට රැසියාවෙි කුඩා ආර්තිකයට සාපේක්ශව රැසියාව යුදවියදම සදහා ලොකු ගානක් වැය කරනවා.

    • @KaviduTharuka-cs6pl
      @KaviduTharuka-cs6pl หลายเดือนก่อน

      කරට කරනමි සටන් කරන්නැ උබට එහෙම හිතෙන්නේ මු රැසියාවෙි ආයුද ගැනම විඩියෝ කරන නිසා.ඇමරිකාවෙි තාක්ෂණය ගැන අදහසක් දෙන්න මම මෙහෙම කියන්නමි ලෝකට වැදගත්ම අතිනවිතතම ඉහලම තාක්ෂණික සමාගමි 100 ගත්තොත් එකෙන් 68 ඇමරිකන් 9 ක් චින.රැසියන් නැ.චින 9ත් ඇමරිකානු සාමාගමි නිසා රාදාපවතින්නේ

    • @TxRx-sw4of
      @TxRx-sw4of หลายเดือนก่อน +1

      ​@@KaviduTharuka-cs6pl ඇමරිකාවේ මුල් තාක්ෂණික සමාගම් හැම එකම වගේ consumer technology වලට සම්බන්ධ ඒවා. 🇷🇺 & 🇺🇸 සන්සන්දනය කරන්නේ යුධ තාක්ෂණය අතින්.

    • @production1160
      @production1160 หลายเดือนก่อน

      ​@@KaviduTharuka-cs6pl හම්මේ 😂😂 මු නම් රියල් වස්සා 😂😂. තව කියහන් බලන්න.. උබ මොනාද දන්නේ කියලා 😅

    • @Paraakramabhaahu
      @Paraakramabhaahu หลายเดือนก่อน

      ඇමරිකන් tv series බලල එවා ඇත්ත කියල හිතන් ඉන්න ගවයෙක්😂😂😂 ​@@KaviduTharuka-cs6pl

  • @janakaasanka493
    @janakaasanka493 หลายเดือนก่อน +3

    ජයවේවා rusiya 🇷🇺🇷🇺💪💪💪

  • @Adeesha70
    @Adeesha70 หลายเดือนก่อน +1

    Admiral Gorshkov class Frigate එක ගැන අනිවාර්යෙන් වීඩියෝ එක්ක් ඕනේ Brother🙏.

    • @Mahasona69
      @Mahasona69 หลายเดือนก่อน

      මේ යකාට ඕව කියල වැඩක් නැ බං. 😂😂

  • @Trcrokyyoutube
    @Trcrokyyoutube หลายเดือนก่อน +6

    🇷🇺💪

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 หลายเดือนก่อน +3

    💪🇷🇺❤️💪🇷🇺❤️💪🇷🇺❤️🌹🌹

  • @PraveenZV
    @PraveenZV หลายเดือนก่อน +2

    රැසියාවේ මාර මිසයිල වර්ග ගොඩක් නේ තියෙන්නේ

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 หลายเดือนก่อน

    🌎🌎🌎☀️⚡⚡⚡👍👍👍

  • @CeylonBoy4643
    @CeylonBoy4643 20 วันที่ผ่านมา

    Americawa 🇺🇸 ganath genna

  • @NipunSadaruwan-eg3ev
    @NipunSadaruwan-eg3ev หลายเดือนก่อน

    Ane dapan ko video load akakkk

  • @TxRx-sw4of
    @TxRx-sw4of หลายเดือนก่อน +1

    🇷🇺🇷🇺☢️🚀👍👍

  • @sajeewagunarathna4777
    @sajeewagunarathna4777 หลายเดือนก่อน +2

    ලංකාවෙ සක්කිලි අවජාතක බල්ලො ඉන්න පාර්ලිවෙන්තුවට ගහපල්ලා

    • @ajjj772
      @ajjj772 หลายเดือนก่อน

      හරියට හරි

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 หลายเดือนก่อน

      225 හම ස්වර්ගස්ථ වෙන්න !😂😂

    • @nmk5698
      @nmk5698 หลายเดือนก่อน

      ඔවු රටේ මහම කරුමයක් වෙච්ච කාලකන්නි ලපේ තමයි ඉස්සෙල්ලම කුඩුවෙන්න ඕන

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 หลายเดือนก่อน

      @@nmk5698 ඒකට ස්කැන්ඩල් මිසෛලයක් පැලවත්තට ගැහැව්වා නම් අඩිතාලම එක්කම කුඩුවෙලා යන්න !