🔴වරාගොඩ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිට| Ven Balangoda Radha Thero | Ama Dora Viwara Viya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 19

  • @hemalipoddeniyage6060
    @hemalipoddeniyage6060 หลายเดือนก่อน +5

    සාධු ..සාධු ..සාධු .. අති පූජනීය පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා ..!!නිදුක් නිරෝගීව චිරාක් කාලයක් සම්බුදු සසුන බබලමින් අමා බුදු ගුණ දේශනා කරමින් සසුන් ගුණ පුරනන්ට ඔබ වහන්සේට තෙරුවන් වහන්සේලාගේ ආශිර්වාදත් සියලු දෙව්යන්ගේ පිහිටත් නිරතුරුවම ලැබේවා ...!!!පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් නිවීසැනහීමට බුදු ගුණ දේශනා මය කුසල් ඔබ වහන්සේට පාරමීධර්මයක් වේවා ...🙏🙏🙏

  • @RajikaMadusani
    @RajikaMadusani หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුමි නිරෝගී සුව දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @HiraniWickramasinghe
    @HiraniWickramasinghe หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🌼🌼🌼

  • @ruwansampath4061
    @ruwansampath4061 หลายเดือนก่อน

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...
    🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @balangodaradhathera4196
    @balangodaradhathera4196 หลายเดือนก่อน +1

    Sadu sadu sadu anumodami

  • @dammidammi7312
    @dammidammi7312 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    නමෝ බුද්ධාය ! 🪷🙏🪷
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! සාදු !!! 🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් අප සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා !
    සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    උපනූපන් සසරේ දිවි තිබෙන තුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !
    ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සදධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා !
    සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා !
    සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය ! 🙏🙏🙏

  • @violasugathapala5382
    @violasugathapala5382 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu

  • @VinithaLiyanage-b7e
    @VinithaLiyanage-b7e หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @hemamiss5683
    @hemamiss5683 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 සදහම් වැස්සෙන් සියලු හඳවත් නිවා සනසා ලන ඔබ වහන්සේට මතු බුදු බව ලබන්නට මෙම උතුම් සද්ධර්ම දේශනා පාරමිතා ගගුලැල්ලක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 සදහම් වැස්සෙන් අප හදවත් නිවා සනසාලන ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹

  • @padmasivapalan5342
    @padmasivapalan5342 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu⚘️🙏 Theruwan Saranai🪷 Pinwath Ape Loku💐 Swaminwahanseta💐 may🎊✨️⚘️ Darmadesanawae✨️ Kusalaya Niwan🪷🤲🙏 Paramithawakwewa🪷🤲🙏 Sadu Sadu Sadu⚘️🙏

    • @padmasivapalan5342
      @padmasivapalan5342 หลายเดือนก่อน +1

      Sadu Sadu Sadu🪷🙏 Pinwath Ape Loku💐 Swaminwahanseta💐 Theruwan✨️⚘️🙏 Saranai 💐🤲🙏Devi Pihitai 💐🤲🙏

  • @asankabandara7437
    @asankabandara7437 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikasudharshani7831
    @devikasudharshani7831 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @HppHCaldera72
    @HppHCaldera72 หลายเดือนก่อน

    DEERGAYU VEHVA PINBARA SAGHARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU

  • @HiraniWickramasinghe
    @HiraniWickramasinghe หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🌼🌼🌼

  • @asankabandara7437
    @asankabandara7437 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumaMahapitiya
    @SumaMahapitiya หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏