Abhidharmaya 18 අභිධර්මය | Paramartha Dharma | පරමාර්ථ ධර්ම | Abhidharma Deshana Sinhala - සිංහල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Ven Thiththagalle Anandasiri thero Abhidharmaya 18 අභිධර්මය Paramartha Dharma පරමාර්ථ ධර්ම Abhidharma Deshana Sinhala - සිංහල අභිධර්මය දේශනා පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි | sasip abhidharma deshana Abhidhamma Pitaka & Abhidharma
    UP by Patisothagami Patipada පටිසෝතගාමී පටිපදා
    / patisothagami
    fb / patisothagami.patipada / / patis0thagami
    / patisothagami
    www.plus.google...
    abhidharma mulika karunu part 35/36 (mulasita saralawa Igenweema) in sinhala dharma deshana dhamma desana dharma deshana sinhala sinhala dhamma desana Dhamma talk in sinhala dharma deshanadhamma desana dharma deshana sinhala sinhala dhamma desana Dhamma talk in sinhala dharma Abhidhamma Pitaka & Abhidharma Abhidhamma Pitaka & Abhidharma #AbhidhammaPitaka deshana dhamma sinhala Ven Thiththagalle Anandasiri thero australia sinhala dhamma desana sinhala dharma desana sinhala thiththagalle anandasiri australia,thiththagalle anandasiri himi melbourne,thiththagalle anandasiri keysborough,Abhidamma Lesson 1-2 Ven Thiththagalle Anandasiri Himi Abhidamma Lesson 1-1Ven Thiththagalle Anandasiri Himi Abhidamma Lesson 1-2Thiththagalle Anandasiri thiththagalle anandasiri dhamma sarana Ven Thiththagalle Anandasiri HimiAbhidamma Lesson 1-1abhidharma class 1-thiththagalle anandasiri himiabhidhamma class 2-thiththagalle anandasiri himiEhipassikoPatisothagamidharma desana sinhala dharma deshana sinhala dharma deshana sinhala dhamma sinhala sinhala dhamma desana sinhala dharma desana sinhala dharma desana sinhala dharma deshana sinhala dharma deshana sinhala abhidhamma class abhidharma lesson Thiththagalle
    Anandasiri Himi අභිධර්ම Thiththagalle Anandasiri Himi Abhidamma Lesson maha rahathun wedi maga osse 2016 maha rahathun wedi maga osse 1 maha rahathun wedi maga osse sirasa Thiththagalle Anandasiri Himi Abhidamma class paramartha dharma පරමාර්ථ ධර්ම Ehipassiko Patisothagami sadaham arana,Siri Sadaham Ashramaya,sadaham Buddhaghosha,sadaham arana,Siri Sadaham Ashramaya,the buddhist tv,shraddha tv

ความคิดเห็น • 177

  • @rahalrajapakse9636
    @rahalrajapakse9636 8 หลายเดือนก่อน +7

    නමෝ බුද්ධාය ! 🙏🏻
    බුදු සසුන බැබලේවා ! 🙏🏻
    ධර්ම දානයක්ම වේවා ! 🙏🏻
    සාදු සාදු සාදු ! 🙏🏻
    මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව
    මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි,
    අනුමෝදන් වේවා ! 🙏🏻
    මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට
    තෙරුවන් සරණයි ! 🙏🏻

  • @nilapiyangani2021
    @nilapiyangani2021 2 ปีที่แล้ว +12

    ඔබ වහන්සේ ට මේ බවයේදීම සත්‍ය ය අවබෝධ වේවා .අපේ සිත් වලට මේ දේසනා ඇසීමම වාසනාවක්.

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 ปีที่แล้ว +6

    ස්වාමීන් වහන්සේට බොහොම පින් 🙏
    වීඩියෝ කල ඇත්තන්ට ත් බොහොම පින් 🙏
    ලෝක සත්වයාගේ පිනට පහල වු ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයේම පිහිටයි 🙏

  • @chamindakumara9506
    @chamindakumara9506 3 ปีที่แล้ว +19

    අත්තමයි හාමුදුරුවනේ මෙිවගේ අභිධර්ම දේශනා අහන්න මමත් ගිය ජාතියෙ ගොඩක් පිං කරන්න ඇති...ඔබවහන්සේට මෙි පිනම හේතු වාසනාවෙිවා මෙි සසරෙන් එතෙරවීමට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shorthubSl
      @shorthubSl ปีที่แล้ว +2

      පිංවත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නමස්කාර වෙවා.නිර්වාන සුවය ලැබෙිවා

  • @sunithashriyangani1051
    @sunithashriyangani1051 3 ปีที่แล้ว +21

    අවුරුදු ගනනකට පෙර විඩියෝ කරනලද මේ වැඩසටහන ගොඩාක් වටිනවා ඔබ වහන්සේට ගොඩාක් පින් අපිට අභිදර්මය සරලව අහන්න පුලුවන් වුනා.

  • @sudharakafernando4391
    @sudharakafernando4391 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු !!! මේ උතුම් ධර්ම දානය ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධයටම හේතු වේවා !!!!

  • @asithakumarasinghe8027
    @asithakumarasinghe8027 4 ปีที่แล้ว +47

    ඔබ වහන්සේට මෙි සසරින් එතෙර විමට ශක්තිය ලැබෙිවා.ඇත්තටම දහමි පාසල් යන කලේ මෙිවා ඉගෙන ගත්තට දැනුයි හැමදේම තේරෙන්නේ.මෙි දේශනය අහන්න ලැබෙන්නේ 2020 කොවිඩි රෝගය නිසා නිරෝධනය වෙන නිසයි.නැත්නම් මැරෙන තුරාවටවත් ධර්මය නිවැරදිව අවබොධ කරගන්නේ නැතිව මැරෙන්න වෙන්නේ.ඔබ වහන්සේට පින් අනුමොදන් වෙිවා.

    • @manelkumari7839
      @manelkumari7839 3 ปีที่แล้ว +3

      Sadum..

    • @manelkumari7839
      @manelkumari7839 3 ปีที่แล้ว

      Saaa

    • @chamindakumara9506
      @chamindakumara9506 3 ปีที่แล้ว +1

      එකෙන්ම..Covid නිරෝධායනේ නිසා අහන්න ලැබුන.සාදු ...සාදු ..සාදු ...🙏🙏🙏🙏 මෙිවගේ දේශනා අසන එක ආපහු නවත්වන්නෙ නෑ...

    • @mokshajayamini9849
      @mokshajayamini9849 ปีที่แล้ว

      Puluwannam matath em kiyana chart eka ewanna

    • @Lakshitha15
      @Lakshitha15 ปีที่แล้ว

      adurin eliya dakina wasanawantha una.bohoma pin hamuduruwane

  • @nilminigeethika-mc6cc
    @nilminigeethika-mc6cc ปีที่แล้ว +3

    ඔබවහන්සේට ධර්මය අවබෝධ වෙිවා තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ඔබ වහන්සේට උතුම් චතුර් ආර්ය saththiya ධර්මයේ බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @anushkafernando7381
    @anushkafernando7381 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගෙ ධර්ම දානය අග්‍රයි. ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් වූ නිර්වාණයම අවබෝධයට මේ පින් හේතු වේවා වාසනා වේවා.

  • @tsnproduct9117
    @tsnproduct9117 ปีที่แล้ว +3

    2023.03.20 තෙරුවන් සරණයි 🙏
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා 🙏

  • @slrwj4326
    @slrwj4326 4 ปีที่แล้ว +10

    2020.6.27
    ඔබ වහන්සේට උතුම් වූ නිවන අවබෝධ වෙත්වා මේ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ පිං බලෙන්☸🙏🙏🙏

    • @chathuminisammani5431
      @chathuminisammani5431 2 ปีที่แล้ว +1

      ඔබවහන්සේට පින් හාමුදුරුවනේ මේක බලන්නේ 2022.06.20දිනයි

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා..... සාදු සාදු සාදු....

  • @___chamee_______
    @___chamee_______ ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිවන් සුවයම ලැබේවා..!!!

  • @geearutha7502
    @geearutha7502 2 ปีที่แล้ว +2

    මම මෙය ධර්ම ය ඔබ වහන්සේ ගෙන් ඉගෙනගනිමින් මගෙ දෙමව්පියන් ට ක් කියලා දෙනවා..ඔබ වහන්සේට..ඒපිනත් අනුමොදන් වෙවා..නිවන් අවබෝධ වෙවා

  • @lasnikalakmali3773
    @lasnikalakmali3773 2 ปีที่แล้ว +2

    බුදු සරනයි

  • @jeewanimaduwanthi2177
    @jeewanimaduwanthi2177 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට....තෙරුවන් සරණයි!!!

  • @isharaudayantha4674
    @isharaudayantha4674 18 วันที่ผ่านมา

    පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...
    තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා...
    නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....

  • @sue9552
    @sue9552 3 ปีที่แล้ว +2

    පුජනීය ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ ලොව්තුරා සම්මාසම්බුදු පියාණන් වහන්සේගේ මහා ප්‍රඥාවට පමණක් ගොචරවූ මේ ආශ්චර්යමත් ලොව්තුරු දහම පැහැදිලිකරන අපුරුව හරිම සුන්දරයි. ඔබවහන්සේ ට මගේ නමස්කාරය වේවා.. සාදු.. සාදු.. සාදු...

  • @anushkafernando7381
    @anushkafernando7381 2 ปีที่แล้ว +3

    තවත් මෙවැනි ධර්ම දානය පිණිස දීර්ඝයු ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @ranyrany3757
    @ranyrany3757 4 ปีที่แล้ว +10

    ඔබවහන්සේ ට නිර්වානය කරා ලගා වෙන්න මේපින හේතු වේවා මේසදහා දායකත්වය දැක්වූ සියලු දෙනාටම නිරතුරුව සැනසිම ලැබේවා බුදු සරණයි

  • @thusharashiromi5054
    @thusharashiromi5054 3 ปีที่แล้ว +9

    වචන වලින් කියන්න බැරි තරම් අර්ථවත් දේශනයක්,ඔබ වහන්සේට ගොඩක් පින් ,මෙ බවයේම නිවන් අවබෝධ වේවා

  • @damindajanaka4640
    @damindajanaka4640 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු මාගේ අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . දෙවනුව ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි.වහාල තිබූණ දෙයක් නිරාවරණය උනා සාදු සාදු සාදු සාදු

  • @isiri7746
    @isiri7746 4 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමින් වහන්සේට ධර්මදානයේ අනිසංසයේ බලයෙන් උතුම්වු නිර්වාණය සාක්ෂාත්කර ගැනීමට මේ භවයේදීම ලැබේවා.. සාදු.. සාදු.. සාදු... 🙏🙏🙏

    • @indranikalatuwage3596
      @indranikalatuwage3596 3 ปีที่แล้ว

      Sudu said sudu. Ape seamen wayans,hodatama theruna.oba wahanseta uthum niwana itha ikmaninma sank death wewa.mama me asamin tanner deveniwathawata.kawadawath notheruna bahama hodatama therenna pagan gaththa.oba wahanseta thaws thawath me uthum darmaya phedili kara downstairs Dakota wasanawa lebewa. Sudu sadu sadu.

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි

  • @niloshanakulathunga303
    @niloshanakulathunga303 8 ปีที่แล้ว +23

    සාධු…සාධු… සාධු…
    ධර්ම දානයමය කුසල්කර්මයන් උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මයන් අවබෝධ විම පිනිසම හෙතුවේවා ! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ ඔබ වාහන්සෙට !

  • @jayanthimallika6057
    @jayanthimallika6057 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමිපාදයණන් වහන්සේට 🙏 මම නමස්කාර කරමි 🙏

  • @sanathrohana9999
    @sanathrohana9999 3 ปีที่แล้ว +3

    18 වෙනි පන්තිය සාදු සාදු ශ්‍රවණය කළ වාසනාවන්ත සිත සම්මාදිට්ධියට පත්නොවුනා නම් සංසාරය ඔබට බොහෝ බොහෝ දුරයි මිත්‍රයා අන්ධකාරය දුරු වුණා වගේ ආලෝකය උදා උනා වගේ නොපැහැදිලි දෙ පැහැදිලි වුණා වගෙයි
    මේ ජාති ජරා ව්‍යාධි මරණ උදාකරණ පංච උපාදානස්කන්ධයෙන් මිදේවා දීර්ඝායුෂ ඔබ වහන්සේට තිසරණ සරණයි.🙏🙏👁👁👁👁🙏🙏

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි...!!!

  • @dfgdfg2889
    @dfgdfg2889 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @dicaudio8814
    @dicaudio8814 2 ปีที่แล้ว +2

    oba vahanse me bavayema dukinmedeemata deergausha lebeva!!!

  • @dicaudio8814
    @dicaudio8814 2 ปีที่แล้ว +2

    oba vahase me bavayema nivandakenna deergausha lebeva!!!!

  • @manjulagonapinuwala4918
    @manjulagonapinuwala4918 3 ปีที่แล้ว +1

    හමුදුරැවනේ ඔබවාහන්සේට ගොඩක් පිං හරිම සරලයි හරිම ප්‍රිරියි ඔබවාහන්සේගේ මෙි පැහැදිලි කිරිම ඔනැම කෙනේකුගේ හිත ඇද ගන්නවා.මෙි වැඩ සටහන ම⁣ගින් ගොඩාක් දේනේකුට බුදුරජාණන්⁣ ගැන දැඩි සද්ධාවක් ඇතිවෙනවා..ඔබවාහන්සේට දිර්ඝායුෂ ලැබෙිිවා !!!!

  • @anuruddhaamarakeerthi171
    @anuruddhaamarakeerthi171 2 ปีที่แล้ว +2

    සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏 ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා..!!!

  • @nirupaalt
    @nirupaalt 9 ปีที่แล้ว +21

    How I explain the feeling ...Sakkaya dhitti mean now I understood..yes this lesson is more important than all..yes what I learn from many bhana now I can realize properly. U r born teacher....thanks. ...

    • @nirupaalt
      @nirupaalt 9 ปีที่แล้ว +1

      Again I watched...

  • @user-kt4iu5qh7c
    @user-kt4iu5qh7c 6 หลายเดือนก่อน

    තෙරැවන්සරණයි ස්වාමීන් වහන්ස.....!!! බුදු දහම අවබෝධ වේවා ....!!!!!!!

  • @Biscuit7649
    @Biscuit7649 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ..
    නමස්කාර වේවා බුදු රුවනට..
    නමස්කාර වේවා අසිරිමත් සද්ධර්මයට ..
    නොයෙක් ආකාරයෙන් අපිට මේ සද්ධර්මය දේශනා කර පැහැදිලි කර දුන් ඔබ වහන්සේට උතුම් නිර්වාණ සම්පත උදා වේවා ..🙏🙏🙏🙏🙏
    අවසානයට කියපු ටික නම් ඇත්තමයි කණගාටුයි ..
    නව අරහාදි බුදුගුණ දන්නේ කීප දෙනයි..
    මම පින් කර ඇත්තෙමි මේ දේශනා වත් ඇසීමට ...
    අදයි වැටහුනේ සක්කාය දිට්ඨිය ගැන..
    තෙරුවන් සරණයි ..

    • @sirimadissanayake4026
      @sirimadissanayake4026 2 ปีที่แล้ว

      සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරනයි !!!

  • @user-vb3ez9kk4t
    @user-vb3ez9kk4t 5 ปีที่แล้ว +8

    තුනුරුවනේ පිහිටින් සර්වාරක්සාව ලැබේවා!!

  • @PoornaD.
    @PoornaD. 5 ปีที่แล้ว +5

    🙏 නමෝ බුද්ධාය 🙏

  • @OcSilva-oo2km
    @OcSilva-oo2km ปีที่แล้ว +2

    Theruwan saranai

  • @dhammikakumuduni4664
    @dhammikakumuduni4664 2 ปีที่แล้ว +1

    Budusaranai piwath obawahanseta

  • @lalithprasanna1294
    @lalithprasanna1294 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මේ උතුම් පින්කමින් ඔබවහන්සේට උතුම් ඌ නිර්වානය සාක්ශාත් වේවා සාදු සාදු සාදු

  • @MalkanthiSJM-ox2ni
    @MalkanthiSJM-ox2ni 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වී උතුම් නිවනම ලැබේ වා.තෙරුවන් සරනයි .

  • @chandraathukorala3442
    @chandraathukorala3442 5 ปีที่แล้ว +2

    මාගේ අමාමෑණි සම්මාසම්බුදුපියාණන්වහන්සේට මාගේ නමස්කාරයවේවා ! උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා ! මෙම ගැඹුරු දේශනා තේරුම්ගැනීමට පහසුලෙස පැහැදිලිව දේශනා කරන ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා ! සාදූ ! සාදූ ! සාදූ !
    තෙරුවන්සරණයි !

  • @ihandayawansha9920
    @ihandayawansha9920 2 ปีที่แล้ว +1

    sadhu sadhu sadhu ape hamuduruwane🙏🙏🙏 minuwangoda

  • @anunarendra397
    @anunarendra397 2 ปีที่แล้ว +1

    Puduma desanawak itamat pahadili...sadu sadu sadu

  • @sandunsameera3354
    @sandunsameera3354 3 ปีที่แล้ว +1

    උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
    අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏
    සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏
    අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏
    සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏

  • @keegayanikeegayani9084
    @keegayanikeegayani9084 2 ปีที่แล้ว +1

    ආසාවෙන් අහන් හිටියා. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @socialvarksamhet4069
    @socialvarksamhet4069 6 ปีที่แล้ว +2

    Ven. Tittagalle presenting Abhidhamma with excellent examples and listenrs can understand what he says. May he be well and happy!

  • @harshanibandara961
    @harshanibandara961 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏 sundara iganvimak ..theruwan saranai ...godak hodata theruna ...b.s.

  • @adeepushantha1341
    @adeepushantha1341 2 ปีที่แล้ว +1

    thank you

  • @prashanthigunasinghe5374
    @prashanthigunasinghe5374 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @ranjanigajaweera4161
    @ranjanigajaweera4161 3 ปีที่แล้ว +1

    Theruwan saranai .godak pin ස්වාමීන් වහන්ස

  • @sanjeewarathnayaka9430
    @sanjeewarathnayaka9430 3 ปีที่แล้ว +1

    ධර්මාවබෝධය ලබා දුන් පිංවත් ස්වාමීන් වහන්සේට අනෙක්වා හයක් පිං සිදු වේවා ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු...!!

  • @slgamma9496
    @slgamma9496 ปีที่แล้ว

    Oba wahanseta saha anikuth siyaluma denata bohoma pin 🙏🙏🙏

  • @dayawasala4315
    @dayawasala4315 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.

  • @harshaninishara1748
    @harshaninishara1748 3 ปีที่แล้ว +1

    Obavahanseta Pin

  • @p.asrangith1570
    @p.asrangith1570 8 หลายเดือนก่อน

    Obvahanseta theruvan saranai. Abhidarmaya dsanakaramin manussainta darmavabodaya labadena pinen melovath paralovath sugathiyaka vewa.chathuraarya sathya avabodayen obavahanse meyan nirmala gamana mathusansare kisidu dukak karadarayak nomavewa nivanana avabodavewa sadu sadu sadu

  • @sandunchathuranga6515
    @sandunchathuranga6515 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @ijayaweera9719
    @ijayaweera9719 3 ปีที่แล้ว +2

    සාදූ..සාදූ..සාදූ...නිවනින් සැනසේවා..

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! මේ කුසල් බලයෙන් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @lilaniliyanaarachchi8800
    @lilaniliyanaarachchi8800 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 8 ปีที่แล้ว +3

    Oba wahanseta Chathurarya sathya awaboda wee niwan suwa labewa . Sadu sadu sadu

  • @waruamaw83
    @waruamaw83 3 ปีที่แล้ว +1

    Watched, great

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 9 ปีที่แล้ว +4

    Gawravaneeya swamin wahanse meheyawana bhavana vada satahan pilibanda visthara danaganna kamaththemi. Kaala satahanak thibenam karunakara mata labenna salaswanna. Pin sidu weva!!!

  • @bandulaperera1493
    @bandulaperera1493 11 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🌸☸️ සියලු සත්වයෝ මෝහ අන්ධකාරය දුරුකරත්වා 🌸🙏☸️

  • @yoshitanew4165
    @yoshitanew4165 7 ปีที่แล้ว +4

    Teruwan saranai hamuduruwane

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว

    මේ උතුම් අභිධර්ම දේශනා පවත්වන කුසල් බලයෙන් පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ 🙏🙏🙏මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ඨියක් කිසිමකලෙකත් ඇති නොවේවා ¡¡¡ උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @erandakarunathilaka5438
    @erandakarunathilaka5438 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @harshaninishara1748
    @harshaninishara1748 3 ปีที่แล้ว +1

    Sadu Me Uthumanta Nrwana Shanthiya Labewa Sadu ..Sadu..Sadu.........

  • @ireshashamanthi1944
    @ireshashamanthi1944 7 ปีที่แล้ว +2

    uthum sri saddarmayata mage namaskaraya wewaaa....ssadu...saduu...sadu....

  • @niranjalamaduwanthi4933
    @niranjalamaduwanthi4933 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindanimirihana9943
    @chamindanimirihana9943 5 ปีที่แล้ว +4

    🌺සාදු 🌺සාදු 🌺සාදු 🌺🌺 තෙරුවන් සරණයි

  • @rathnasiridasilva2567
    @rathnasiridasilva2567 3 ปีที่แล้ว +1

    පිං සිදු වේවා 🙏🙏🙏.

  • @RuwanKamburapolage
    @RuwanKamburapolage 4 ปีที่แล้ว +14

    කියන්න බැරි තරම් සුන්දර ඉගැන්වීමක්.

  • @gayanasanka7970
    @gayanasanka7970 2 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu .....!!! Thunuruwan Saranai swameen wahansa....!!!

  • @adeeshathineth8612
    @adeeshathineth8612 ปีที่แล้ว +1

    වචනවලින් කියන්න තරමිි දැනුමක් නැහැ ස්වාමීන් වහන්ස .ඒත් ඹබ වහන්සේ අපේ කාලයේ සාරිපුත්තයන් වහන්ස .නමස්කාරය කරම් .තෙරැවන් සරණයි. පින්වත් ඹබ වහන්සසේ.නිවනින් නිවෙත්වා

  • @p.asrangith1570
    @p.asrangith1570 8 หลายเดือนก่อน

    Obvahansege maniyanta piyananta me paladi sugathiyen nivanata yomuvewa.sadu sadu sadu

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ...!

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 ปีที่แล้ว +2

    සාදු ...සාදු ...සාදු ...!!!

  • @iranisubhashini7160
    @iranisubhashini7160 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu 2024

  • @nimalilakshi6970
    @nimalilakshi6970 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @sanarhkumara3860
    @sanarhkumara3860 2 ปีที่แล้ว +1

    antimetanam kiwanikan tarupenna teruwan saranai hamadenatama

  • @sumilabataduwaarachchige2129
    @sumilabataduwaarachchige2129 8 ปีที่แล้ว +4

    sadu...sadu...sadu...

  • @kithsiribandara3038
    @kithsiribandara3038 4 ปีที่แล้ว +4

    thithtagalle swamin wahansege me videos 50 mage jiwithe wenas kara.. pragnawa awadi kara.. theruwan saranai.......!!!!!

    • @induwararandew4258
      @induwararandew4258 3 ปีที่แล้ว

      Oya laga CD thiiyenawada.??

    • @kithsiribandara3038
      @kithsiribandara3038 3 ปีที่แล้ว

      @@induwararandew4258 na youtube video thama thiyenne download karagaththuwa

  • @pamudhipathiranage4946
    @pamudhipathiranage4946 3 ปีที่แล้ว +1

    sadu sadu

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 6 ปีที่แล้ว +1

    Godak pin swaminwahansa

  • @rwijesinghe3633
    @rwijesinghe3633 3 ปีที่แล้ว +1

    Swaminvahansa Oba vahanseta mea iganveemata anekavarayak pinsiduveva. Avurudu 6kata pera ahapu deyak nevatha ahanava. Mea dharmaya utube dapu kenatada anekavarayak pinsiduveva. swaminvahanse niduk veva. Neerogiveeva. Suvapathveva. Chathurarya sathya avabodhaveva.

  • @niyomihapugaskumbura2322
    @niyomihapugaskumbura2322 7 หลายเดือนก่อน

    Sadhu sadhu saadhu

  • @ireshashamanthi1944
    @ireshashamanthi1944 7 ปีที่แล้ว +3

    sadu sadu sadu

  • @dammikamalsinghe8588
    @dammikamalsinghe8588 3 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu

  • @rk_taesika_art3472
    @rk_taesika_art3472 3 ปีที่แล้ว +1

    💜💜🙏🙏💜💜

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 11 วันที่ผ่านมา

    ❤❤❤

  • @wijithaliyanage689
    @wijithaliyanage689 3 ปีที่แล้ว +1

    ape hamudruwane boba wahanseta godak pin mama 50 ma ahuwa .nawathath mula sisita ahanawa. dan thamai therenne me dahama mona tharam watina deyakda kiyala.ikman bawayakadema niwana avaboda wewa.

  • @diliniliyanage2645
    @diliniliyanage2645 3 ปีที่แล้ว +1

    🙏 🙏 🙏

  • @Glowology101
    @Glowology101 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @hewasriyani6725
    @hewasriyani6725 7 ปีที่แล้ว +14

    බුදුගුන නමය:
    1 අරහං
    2.සම්මා සම්බුද්ධ
    3.විජ්ජා සරණ සම්පන්න
    4.සුගත
    5.ලෝකවිදු
    6.අනුත්තරෝ පුරිසධම්ම සාරථී
    7.සත්ථා දේවමනුස්සානං
    8.බුද්ධ
    9.භගවා

  • @udeshnuwantha5153
    @udeshnuwantha5153 3 ปีที่แล้ว +2

    🙏🙏🙏,,,,

  • @malaniwitharana9721
    @malaniwitharana9721 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹