සරල එහෙත් ඉතා වැදගත් ESR පරීක්ෂණය ගැන දැනගමු…! | Simple But Very Important Blood Test-ESR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2022
  • බටහිර වෛද්‍ය විද්‍යාව හා පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාව භාවිතා කර වෙදකම් කරන වෛද්‍ය ජයන්ත අමරසිංහ.
    Dr. Jayantha Amerasinghe
    M. B. B. S (Colombo) S. L. M. C. Reg No. 13512,
    Ayurveda - General - (Traditional),
    Ayur. M. C Reg No. 14393
    Facebook Page :- search/top/?....
    Contact No :- +94718366332

ความคิดเห็น • 84

  • @malaniegaurawawansa3463
    @malaniegaurawawansa3463 ปีที่แล้ว +5

    මගේ වයස 61. ESR එක 35.වැඩිද DOCTOR

  • @lakminigunarathna4670
    @lakminigunarathna4670 ปีที่แล้ว +1

    Doctor mage ESR 5 i. Mge konde kekkuma. Konde godak yanawa. Masa 5ka kiribona babekuth innawa. Esr eka normal da. Wayasa 28 i

  • @indunilpushpamal5783
    @indunilpushpamal5783 ปีที่แล้ว

    Doctor මගේ ESR මාසෙකට කලින් බලද්දි 38ක් තිබ්බා. මාසෙකට පස්සෙ 60කට වැඩිවෙලා. කකුල් දෙකේම ඇඟිලි වල අස්ථි සහ පතුල් වල මස්පිඩු වේදනාව එක්ක දැවිල්ලක් තියෙන්නෙ. ඉවසන්න බැරි තරම් වේදනාවක්. බෙහෙත් ගත්තට අඩු නෑ. ලෙඩක් අහුවෙන්නෙත් නෑ පරීක්ෂණ කලාට. මේක බරපතළ තත්වයක්ද? අවුරුදු 27ක ගැහැණු කෙනෙක් මම..

  • @rvliveshow5464
    @rvliveshow5464 2 ปีที่แล้ว +2

    ESR. එ්කේ Result 05 තිබිබාම මොකක්ද සර් නිගමනය කරන්නේ

  • @lakmininisansala3386
    @lakmininisansala3386 ปีที่แล้ว

    මගේ නැන්දාගේ 87.0 එයට ආමාරුයි.

  • @dilharshi4176
    @dilharshi4176 2 ปีที่แล้ว

    කොච්චර රුධිරය ගන්නවද මේ පරික්ශනයට, මොන ටියුබ් එහෙකටද රුධිරය ලබා ගන්නෙ.. මොන ලෙඩ වලටද , esr test කියන්නෙ මොකද්ද 😌

  • @shiranthaprasad
    @shiranthaprasad ปีที่แล้ว

    ඩොක්ට ම⁣ට වෛරස් උණ හැදිලා මාසෙකික් ඊ එස් ආර් එක 30. ඒ සමාන්‍යයි ද ?

  • @kaviyamax2962
    @kaviyamax2962 ปีที่แล้ว

    ඉතමත් වටිනවා ඩොක්ටර්❤️❤️❤️

  • @chamarinadeesha9580
    @chamarinadeesha9580 ปีที่แล้ว

    මගේ Results 24 . D3 ඌනතාවය (19.47)

  • @kaviyamax2962
    @kaviyamax2962 ปีที่แล้ว

    Doctor ESR parksaneta hiv balanna පුළුවන් da wairas ledak ede thiywa kiyala balanna පුළුවන් da

  • @RathnaJayaweera-bl2ht

    Obatumata deergayuwewa.

  • @lakmalinisansala3152
    @lakmalinisansala3152 ปีที่แล้ว +1

    Doctor mage ammata wairus una heduna.tawath aduwak nahe.sema gathiya tiyenawa.Ada ESR ekak kala eke 58 tiyenne, ammage wayasa 51.ane doctor meka nisa man hodatama baya wela inne meka samanya thathwayakda.pehedili pilithurak denna doctor.obathumata godaak pin🙏🙏🙏🙏🙏

  • @nadeeramadushani2207
    @nadeeramadushani2207 ปีที่แล้ว

    Doctor mata thiyenne konde kakuma mage esr agaya 5i era hoda Nadda.

  • @user-vj3gu9zv4b

    Doctor piththashaye gal thibena wita esr wedi wenawada

  • @dimuthulakshan4709
    @dimuthulakshan4709 ปีที่แล้ว

    Doctar mage risalt Eka 5 Eka hodaida mage sariraye Eka Eka ten wela kekkum karanwa Eka samanya deyakda kiyannko

  • @niroshadilrukshe403
    @niroshadilrukshe403 ปีที่แล้ว

    Thanks doctor 🙏🙏🙏

  • @asindupinsara7176
    @asindupinsara7176 ปีที่แล้ว

    Doctor mage wayasa 26. E.s.r agaya 47. Eka prashnayakda

  • @Nisha-tw2mr
    @Nisha-tw2mr ปีที่แล้ว +1

    Mt aurudu 23 ESR ekh 20 awe eken kiywenne mkdh docter

  • @user-vj3gu9zv4b

    Bade gal hedunama esr agaya wenas wenawada doctor

  • @slchinkagide2743
    @slchinkagide2743 ปีที่แล้ว

    Docter mama pregnant masa 7k wenwa mage esr 84i eka samanyayda