ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලබන සතිය වෙනකම් ඉවසිල්ලක් නෑ 😊 නාරද රන්දි ❤
පව් නාරද.. .., 😢😢😢
නාරද ❤ රන්දි
ඔයාට හොදයිනම් බෙබද්දා බැදගන්න😂😂
නාරද පවු හැමෝම එයාව මගහරිනව 🤔🤔🤔🤔
ලබන සතියේ එපිසොඩ් බලනකන් ඉවසිල්ලක් නෑ... නාරද, රන්දි... ❤️
නාරද පව් යකෝ😢
නාරදයි රන්දියි සෙට් උනා නම් කතාව තවත් ලස්සන වෙයි.ලින්ටලාගේ හොර වැඩත් නවතී.නාරද හොද මිනිහෙක් වෙයි.
හ්ම්ම්
නාරද රන්දී lovestory ගොඩක් ඇතක නැ 😂
සිරා ඕකුන් දෙන්නා සෙට් වෙනවා ලොවෙත් 😂
අනිවාර්යයෙන් 😂
@@AsankaRajapaksha-n5e ඔව් ඇති යන්තන් 😂😹
@@Charithindeepa 😂😂😂
Pissu Thamai. Eva Hinen Thamai. Kavadavath Vennaha.
රන්දි ට යන්තම් නාරදගෙ ආදරේ ලබන සතියෙ කොටසෙදි තේරෙනවා ද කොහේ🤦🤦වර්ශා❤️දහම්
නාරද හොද කෙනෙකු වෙලා රන්දි එක්ක එකතු වුනොත් හොදයි
මොනවා උනාත් නාරදත් පවු 😢
නාරද පවු රංදි අයාලෙ යන මනුස්සයෙක්ගෙ ඡිවිතය යහමගට ගන්න එකත් ලොකු පිනක්😢 මේ ලින්ට දැන් හදන්නෙ වගා මහත්තයට විනාස කරන්න ඇත්තමයි කෝ මේ පොලිසිය ලින්ටට ගිය ආන්ඩුවද පොලිසියේ අය මොකද කරන්නෙ මෙයාව ඇරන් කෝඩු කරන්නෙ නැතිව
රන් දිට🎉 විතරයි 🎉පුලුවන්🎉නාරද හොඳ කෙනෙක් කරන්න නාරද පව් 😢😢😢😢
That is 100% true he needs someone to take care of him and show love
රන්දි නාරදව බැන්දොත් නාරද හොද කෙනෙක් වෙයි
වර්ෂයි දහමේ වෙන් වුණොත් එහෙම මම මේ කතාව බලන්නෙත් නෑ නවත්තනවා කතා බලන එක ඒ දෙන්නගේ ආදරේ මත තමා මේ කතාව ලස්සන වෙලා තියෙන්නෙ ගොඩක් ලස්සන
ලබන සතියෙ සුපිරි එපියක් එන හැඩයි.
What do you mean
Please tell me
නාරද පව්..
නපුරුයි මුදලලාලි❤
නාරද පව්
නාරදයා පව් නේ බන් දැන් බලපන් රන්දි උව දැන් හරිනේ උගේ ආදරේ තේරුම් ගත්තේ නැ ඔච්චර කියලත්.👈
රන්දිගෙයි නාරදගෙයි කතාව අවසානයේ පෙන්වන කොටස හීනයක් වෙන්න බැරිද
Na.. eya hospital inna scene ekak enawa issarahata. Randith hitiya hospital.
වර්ශා❤දහම්.ඒ දෙන්න තමා ලස්සන .ඒ ආදරේ කඩන්න එපා මේ රන්දි යි අරෝශ යි හින්දා.
නාරද පවු
අනේ ඔය දෙන්න නම් කවදාක්වත් වෙන්න වෙන් වෙන්න එපා එපා. හැමදාම ආදරෙන් ඉන්න ඒ කතාව ලස්සන වෙලා තියෙන්නේ ඔයදෙන්නගෙන්ම
නාරද හොද කෙනෙක්..පවු
නාරද ඇත්තටම සුපිරියක් ,,,එයා නිසයි කතාව ආයි බලන්න ගත්තෙ
රන්දිට හරියනෙ නාරද තමයි
🦧🎉🔊🔊🔊🎵🔊🔉🔉
කතාවෙ හොඳම කෙනා නාරද
මෙි රන්දි කොහොමවත් හැදෙන් නැ කොයි වෙලේ බැලුවත් දහමිගෙ පස්සෙන් 😒😒
Eka thamai itn kathawe topic eka. *sagawanna puluwanda danena aadare* 😊 .
වර්ෂ එල්ලුනෙ බලෙන්😂
Warsha & daham love eka nam supiri
Narada pau 😢😢😢😢😢😢😢
Ada kathawa lassanay,, warsha ❤daham, Randi ❤narada
අනේ අම්මෝ බුදු අම්මෝ 😱😱😱😱
අතිශයා කියන්න ඔයා අරූෂ්ට කැමති නෑ කියලා ආයුෂ ඔයාට කොහොමත් ගැලපෙන්නේ නැහැ. එයාට කැමතින එපා
මොකක් ගැනද බං මෙි ලියලා තියෙන්නේ උබටවත් ඒක තේරෙනවද මන්දා
නාරද පව් කිය කිය වැලපෙන්නෙ වර්ෂ දහම් ෆෑන්ස්ල මොකද එයාලට ඕන රන්දි කාගෙහරි ඇගේ ගහන්න 😂
ඔකුන්ට ටැක් බන් අර අසිත අල්ලන් දගලනව පුදුම අමාරුවක්නෙ තියෙන්නේ ඔවුන් ඔක්කොම කතාව මැදින් බලපු උන් දන්නැ ප්‍රදාන චරිතෙ රන්දි❤ කියල 😂
Sahathika Aththa. Ara Kohevath Yana Kalakanniyek Ara Ahinsaka Randige Age Gahanna Meka Balana Eunata Thiyenne Mara Amaruwak Thamai.
Pw.narada.😢😢😢
Ada warshage konde lassanai ❤😊
පව් නාරද
Rndhi naradha ❤karanna ane
නාරද heppunada පවු අපොයි රන්දී නාරදව. හදාගන්න හොද මනුස්සයෙක් කරන්න පුළුවන් රන්දිට විතරමයි හොද ආදර කතාවක් wei
5:52 මං ඔයාගෙ පිටිපස්සෙ ඉන්නෙ රන්දි...😁
මමන්ම් ආදරෙයි රන්දිට❤❤❤❤❤❤❤
Mama adarei naradata❤
ට්‍රැක් පැනපු සෙට් එක බේබදු නාරදව සෙට් කරන්න හදනවා පුදුම අමාරුවක් තියෙන්නේ 😂
ලස්සනයි❤❤
ලස්සනයි 😍😍😍😍😍 සැලෙන. නුවන්. ❤❤❤❤
වර්ශා දහම් ලව් එක කැඩෙන කම් බලන් ඉන්න උන් ඇත්ත ජීවිතෙ ත් ඔහොම ද බන් 😹
ඔව් ඔව් උන් එහෙම තමයි 😂 නැත්නම් ඇත්ත ජීවිතේ අනියම් සම්බන්ඳතා ඇතිවෙන්න විදිහක් නෑනෙ බන් 😂
@DSSD-rx2tq සිරා ඕයි😂😂💔💔
මේ වර්ශා ගෙ අම්මා එපා වෙනවා,ඒ කෙල්ල ගෙ කරේ ක්ලබ්කාරයෙක් ව ගහන්නනෙ දගලන්නෙ මේ
නාරද රන්දිට ආදරෙයි,,ඒත් නාරදගෙ පවුල තමයි අවුල්,ගමේම ඉන්න එපා කරපු උන්,
දැන් තමයි ලස්සන
රන්දි පෙන්න බැරි චරිතයක් 😏
මෙම ටෙලි නාට්‍යයේ රන්දිට ගැලපෙන්නේ නාරත
ඉක්මනට. සෙනසුරා එන්නකෝ
රන්දිගේ ආදරේට පුළුවන් නර්ද හොද කෙනෙක් කරන්න
වර්ෂා බලන් ඉන්නේ දහම් දියුණු වෙනකම්... ඒත් රන්දි එහෙම නෑ... මොන ප්‍රශ්නේ ආවත් එයා දහම් ළග ඉන්නවා 😊
වර්ශා අක්කිගෙ කොන්ඩේ ලස්සන 🙃💓
රන්දිගෙ නපුරු නම් පේන්නේ නාරදට බනින වෙලා වට අනිත් වෙලාවට තියෙන අහිංසක කම නෑ හරිම කපයි
ජිංතුවා ගොනානේ.ඔක්කෝම කීවේ.
දහම් ට උදවු කරන වගා කොල්ල සෙටි කරන්න රන්දි ට නැත්නම් වර්ෂා එනකොට දහම් ට මොනව වෙයිද දන්නැ 🙆🙆🙆🙆🙆🙆🙆
Eaya bandala daruwo innava
Na na naradata denna randiwa ❤
මොන ප්‍රශ්න තිබුනත් පාඩම් කරමින් ඉන්නවනම් කෙනෙක් බාධා කරන්න එපා.
Attamai narada godak hodakanek dahamtawada narada godak hodakanek attatama randita pina na ewage adarae yak labanna narada hadanna puluwan
නාරද රන්දි එකතු කරන්න
I'm waiting for salena nuwan from saudi 🇸🇦 ❤❤❤❤
Wemol kello saudi enawa
@චීත්තකෑලී kawtha
😮
Ithim hedem kiyan onida😢🤭😁
@@RanaweeraRND 🤩
නාරදි රන්දී එකතු උනා නම් හොදයි❤❤😊 නැත්තම් රන්දිට වෙන්නෙ දහම් ගැන හිත හිත දුක් වෙවී ඉන්න
මේක නාට්‍යක් නෙවෙයිද .මංගල යෝජනාවල් ගේන්නේ.මරු නාට්‍යක් තමා සැලෙනා නුවන්.
නාරද පවු අප්පා
වර්ශා මිස් ශොපින් යද්දි ඒ ඇදලා තියෙන විදිය ලස්සනයි
😂😂😂
Me arosh nan maha watayak
සවිනි අසා ලව් ස්ටෝරියකුත් ඔය අතරෙම දෙන්ඩෝ ❤
අද කහදෙගෙ කඩෙ කතා නැහැ ඒකට වෙන් කරන කාලයත් අපරාදේ
Kahadanam maha wekarayak.
😊
Naramada paw😢😢
රන්දි නිසා කතාව බලන එක එපාවෙනවනෙ....
රන්දි වෙලාවට වර්ෂාටයි දහම්ටයි වතයක් වෙනවා වර්ෂාගෙයි දහම්ගෙයි මැද්දට එනවා ඒ වෙලාවට කතාව එපා වෙනවා 🫤🫤🫤🫤🫤
නාරද හොදයි වෙන උන්ට වඩා රන්දි ඒ ගැන හිතන්න
ඔයා කැමතිද බෙබද්දෙක් බදින්න ටැක් ද😂
@@IreshaThilakarathna94 ටැක් කියන්නෙ මොකක්ද බන් 😹😹
බේබද්දා අනිවාර්යයෙන් හැදෙනව බං බලහංකො ඉස්සරහට
හරිනෙ අමාරුව 🙂රන්දිගෙ
වර්ෂ ගෙ අමාරුවත් හරියනව බලන්නකො😂😂😂
Aiyooo naradata mokada une
Savi wage kellak nam warsha dahamta koka pennala asitha aiyawa pitipasen run karanawa ammo ammo angoda kollo parisamen
මට෴එ්෴ගාදර෴සොයලා෴දෙන්න෴පිං෴අැති෴කානෙක්෴හොයලා෴දෙන්න❤❤❤❤❤😊😊😊
Randhi ❤daham
මාර අමාරුවක් තියෙන්නේ වර්ෂ සෙට් කරන්න රන්දි❤
මෝඩ රංදි කතාව චා කරනවා
වර්ෂ ත් ඒ වගෙ😂
🥰🥰🥰🥰🥰
Randith epa wenawa narada thami eyata galapenna kathawa tawath lassani narada ❤ randi ekathu unoth
Wagawa ta apu goviya randita galapenawa😢❤❤❤
❤
බලමු
Randiwai naradai ekathu krnn
රන්දි ❤ දහම්
@@milindasenaratna1334 එපා නේ..... නාරද පව්.... ඒ කොල්ලා රන්දිට හරිම ආදරෙයි...... 😔😔😔
@gayanahendalage3223 😄 ඒ උනාට රන්දි මුල ඉදලම ආදරය කලේ දහම්ටනෙ. බලමුකො අපි අවසානයට මොකද වෙන්නෙ කියලා. කතාව ලියන කෙනාට බාර කරමු.
@@milindasenaratna1334 දහම් ආදරේ වර්ශා ට බන් .උන් දෙන්න එකතු වෙලා ඉවරයි.දහම් ගෙ කරේ රන්දි ව ගහන්ඩ එපා
Ow gonata newai harakata anduwe😢😢
Paunarda
Me randi nan maha holmankak.daham passe yanwa පිස්සුවක්. Ara narada randita hodatama ආදරේ
Narada pawu 😢
කතාවම විනාඩි 5😂
රන්දි කහාදෙයි 😊
Daham warsha narada randee thmaki paw nijam welenawa kathawe hatiyata aeyatath ken ses unoth kathawa godak hassansi
Savini Monika.. oyaata aadarei rattharan
සමහරුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ නරද රන්දි සෙට් කරන්න දහම් රන්දි සෙට් උනාම තමා අමාරුව හරියන්නෙ😂😂😂 වර්ෂ ෆැන්ස්ලට ඇත්තටම ටැක් අන්තිමට කොහොමත් සෙට් වෙන්න දහම් රන්දි❤
Ow Oya Hariyatama Hari. Meka Balana Eunage Amaruva Hodavei Daham💖 Randi Ekathu Una Davasata.
ජින්තුගෙ කකුලක් ඇදයි.
ඒක හදලා දියන්කෝ බං
@@SandaKelum-oq9ulpuduma minissu ane ….anga sampurnawa ipadunu aya adupadu athiwa inna ayata kiyana katha chik…dekala nodekka wage hitapiyako iwaraineh
@@NiluniluKrishanthi මේක නාට්‍යයක් බන් උබ පාඩුවෙ ඉදපන්.
@ nattiyak kiyala math dannawa e unata oya ehema kenekge adupadu comment walin damma eka hari ne neda
@@ishanthimanel111 mokadda eyath me comment dakinna puluwan..pau neda 😔😔😔
😂😢😅😢😊😢
Narada pau.randi narada Akka sat unanam kathawa tawath lassana wai.
Akka neme. Janggi kote
කොහොමහරි වර්ෂ දහම් ලව් එක කඩල රන්දි දහම් සෙට් කරන්න ඕන
කොහොම ත් උන් දෙන්න සෙට් වෙනවා❤
Ow Aniwa Ehema Thamai Venna One.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

ලස්සනයි 😍😍😍😍😍
සැලෙන. නුවන්. ❤❤❤❤
වර්ශා දහම් ලව් එක කැඩෙන කම් බලන් ඉන්න උන් ඇත්ත ජීවිතෙ ත් ඔහොම ද බන් 😹
ඔව් ඔව් උන් එහෙම තමයි 😂 නැත්නම් ඇත්ත ජීවිතේ අනියම් සම්බන්ඳතා ඇතිවෙන්න විදිහක් නෑනෙ බන් 😂
@DSSD-rx2tq සිරා ඕයි😂😂💔💔
මේ වර්ශා ගෙ අම්මා එපා වෙනවා,ඒ කෙල්ල ගෙ කරේ ක්ලබ්කාරයෙක් ව ගහන්නනෙ දගලන්නෙ මේ
නාරද රන්දිට ආදරෙයි,,ඒත් නාරදගෙ පවුල තමයි අවුල්,ගමේම ඉන්න එපා කරපු උන්,
දැන් තමයි ලස්සන
රන්දි පෙන්න බැරි චරිතයක් 😏
මෙම ටෙලි නාට්‍යයේ රන්දිට ගැලපෙන්නේ නාරත
ඉක්මනට. සෙනසුරා එන්නකෝ
රන්දිගේ ආදරේට පුළුවන් නර්ද හොද කෙනෙක් කරන්න
වර්ෂා බලන් ඉන්නේ දහම් දියුණු වෙනකම්... ඒත් රන්දි එහෙම නෑ...
මොන ප්‍රශ්නේ ආවත් එයා දහම් ළග ඉන්නවා 😊