Skeleton leaf in resin pendant / Epoxy resin pendant / Resin art jewelry / Resin keychain

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 43

  • @loriward2339
    @loriward2339 8 วันที่ผ่านมา +1

    Could this be done with UV resin so it doesn’t take 3 days to cure? Can any other paint be used other than lacquer? Such as acrylic?

    • @CavemanCrafts
      @CavemanCrafts  วันที่ผ่านมา

      Yes, you can use UV resin.
      However, you can’t use acrylic paint, as it may mix with the resin. Instead, consider using nail colours, which doesn’t mix with resin once fully dried.
      Sorry for the late reply!

  • @champimanori3075
    @champimanori3075 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 👍❤❤බෝ කොළ වලින් ලස්සන වැඩක්

    • @CavemanCrafts
      @CavemanCrafts  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි..😊

  • @charithpanagoda
    @charithpanagoda 2 ปีที่แล้ว +1

    Ahhh Nice an Superb

  • @sajithpriyanga628
    @sajithpriyanga628 2 ปีที่แล้ว +1

    Very nice

  • @chalaboysl943
    @chalaboysl943 2 ปีที่แล้ว +1

    Good job brother ❤️❤️❤️❤️❤️❤️

  • @dewcomm6448
    @dewcomm6448 11 หลายเดือนก่อน +1

    මේක බෝ කොල වලින් විතරක් නැතුව හැම කොලයකින්ම කරන්න පුලුවන් නේද ?

    • @CavemanCrafts
      @CavemanCrafts  11 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් තද කොලපාට කොල වලින් පුලුවන්.නාරටි එහෙම හොදට පේන්න තියෙන.
      උදාහරණයක් විදිහට කොස් කොල.

  • @salonigandhi1608
    @salonigandhi1608 2 ปีที่แล้ว

    Awesome 👍

  • @desidawakhanabyjigar7893
    @desidawakhanabyjigar7893 2 ปีที่แล้ว +1

    Nice

  • @madhurisharma1763
    @madhurisharma1763 2 ปีที่แล้ว

    Amazing 🤗

  • @annajasminekokino4349
    @annajasminekokino4349 ปีที่แล้ว +1

    What kind of paint did you use to color the leaves

    • @CavemanCrafts
      @CavemanCrafts  ปีที่แล้ว

      Lacquer paint.
      Thank you..😊

    • @annajasminekokino4349
      @annajasminekokino4349 ปีที่แล้ว +1

      Thank you! I have skeleton leaves that I did 2 weeksa ago from your tutorial and they are clear now. How long should I wait until they are dry before putting them into resin?

    • @CavemanCrafts
      @CavemanCrafts  ปีที่แล้ว

      Put them in a book for two three days and apply two layers of lacquer to avoid air bubbles.
      After put them into resin use safty pin or pointed thing to remove air bubbles before the resin hardened.

    • @annajasminekokino4349
      @annajasminekokino4349 ปีที่แล้ว

      @@CavemanCraftsthank you so much! it turned out great!!!!

  • @sukithdecostha1186
    @sukithdecostha1186 2 ปีที่แล้ว +1

    ලස්සනට තියෙනවා පාවිච්චි කල දියරය කියන්න ස්තූතියි.

    • @CavemanCrafts
      @CavemanCrafts  2 ปีที่แล้ว

      ඒවට කියන්නේ එපොක්සි රෙසින්..Epoxy Resin
      ඒත් හාඩ්වෙයාර් වල තියෙන එක නෙමෙයි..මේ වගේ ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න රෙසින් වෙනම තියෙනවා..
      ඒවා ක්‍රාෆ්ට් ශොප් වල තියෙනවා..ඔන්ලයින් ඕඩර් කරල ගෙදරටම ගෙන්නගන්නත් පුලුවන්..crystal clear resin for sale in srilanka.. කියල ටයිප් කරලා ගූගල් සර්ච් කරන්න...මෙතන මම පාවිච්චිකරන්නේ Crystal clear resin..හයිවුනාට පස්සේ වීදුරු කැටයක් වගේ විනිවිද පේනවා..
      සාමාන්‍යයෙන් බෝතල් දෙකක කොටස් දෙකක් විදිහට එන්නේ..ඒක මිශ්‍ර කරන අනුපාතය ඒ බෝතල් වලම සදහන් කරල තියෙනවා..1:2 අනුපාතය හෝ 1:1 අනුපාතය වෙන්න පුලුවන්..ඒ විස්තර බෝතල් වලම සදහන් කරල තියෙනවා..මිශ්‍ර කරාට පස්සේ විනාඩි 15කට අඩු කාලයකදී පාවිච්චි කරන්න ඕන..නැත්නම් හයි වෙන්න පටන් ගන්නවා.මිශ්‍රණය කලවම් කරද්දි තේ හදනවා වගේ වේගෙන් කලවම් කරොත් වායු බුබුලු වැඩි වෙලා ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්..හරියටම රෙසින් කලවම් කරන හැටි මේ වීඩියෝ එකෙන් බලන්න.
      th-cam.com/video/jL7rq3UVQqw/w-d-xo.html

  • @hanaartsandfashions4942
    @hanaartsandfashions4942 ปีที่แล้ว +1

    What paint u have used

    • @CavemanCrafts
      @CavemanCrafts  ปีที่แล้ว

      Lacquer paint..😊

    • @dewcomm6448
      @dewcomm6448 11 หลายเดือนก่อน

      Fabric paint ganna barida ?

  • @johnbala8492
    @johnbala8492 2 ปีที่แล้ว +1

    Brother, what is the name of your fluid?

  • @khanfaizan7338
    @khanfaizan7338 2 ปีที่แล้ว

    What's that liquid called which you used

  • @kasunsandaru8225
    @kasunsandaru8225 2 ปีที่แล้ว +1

    Me mold eka gatte kohenda

    • @CavemanCrafts
      @CavemanCrafts  2 ปีที่แล้ว

      Daraz eken gatte..aliexpres eket tynwa..😊

  • @nikhathfathima4335
    @nikhathfathima4335 2 ปีที่แล้ว +1

    😍😍😍❣️

  • @raquelgarcia2980
    @raquelgarcia2980 2 ปีที่แล้ว +1

    😍👏👏👏👏👏👏

  • @TharuResinArt
    @TharuResinArt 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි. නමුත් රෙසින් වලින් නිර්මාණ කරන සෑම විටම අත් වැසුම් පැළඳගෙන කරන්න. නැතහොත් සමේ ගෑවී අසාත්මිකතා (skin rashes) ඇතිවිය හැකියි. Good luck 🍀

    • @CavemanCrafts
      @CavemanCrafts  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි දැනුවත් කිරීමට..😊
      ඉදිරියේදි එහෙම කරන්නම්..😊

    • @TharuResinArt
      @TharuResinArt 2 ปีที่แล้ว +1

      @@CavemanCrafts සුබ පතනවා 😊👍

    • @CavemanCrafts
      @CavemanCrafts  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි..😊