මගේ දරුවා ඉපදිලා තවම දවස් 18යි දෙවියනේ.. අනේ අපිට පාඩුවේ ඉන්න දීපල්ලා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024
  • මගේ දරුවා ඉපදිලා තවම දවස් 18යි දෙවියනේ
    ජැක්සන්ගේ දියණිය පොලිස් මුලස්ථානය ඉදිරිපිට
    හඬා වැටෙයි.. අනේ අපිට පාඩුවේ ඉන්න දීපල්ලා
    මටයි බිරිඳටයි දරුවටයි මොනවා කරයිද දන්නෑ..
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 556

  • @A.G.RBandara
    @A.G.RBandara 9 วันที่ผ่านมา +46

    පොලිසිය විසින් අසාධාරනයක් සිදුකලානමි ඒ නිළධාරින්ට ක්‍රියාත්මක කලයුතුයි

  • @GknPradeep
    @GknPradeep 9 วันที่ผ่านมา +65

    ජනපියද කියන එක අදාල නැ.පොලිසියෙන් අසාදාරනයක් උනානම් එකට පරික්ෂනය කල යුතුයි.

    • @malithanuranga9262
      @malithanuranga9262 9 วันที่ผ่านมา

      සිද්ධිය දැක්කද ?

    • @lalivith508
      @lalivith508 8 วันที่ผ่านมา +2

      ඔබහරි අරයගේ මෙයාගේ දුවද අදාල නැහැ
      ඒවා අදාල උනේ පහුගිය සමයේ ඒ රජයට

    • @asankadesilva361
      @asankadesilva361 8 วันที่ผ่านมา

      Ha ha...karannam

  • @gayananurudda2998
    @gayananurudda2998 8 วันที่ผ่านมา +20

    හැමෝම එකතු වෙලා ජැක්සන් පවුලට අවධානය දෙන්න..පව් මේ දවස්වල එයාලා ගොඩාක් අවධානය අඩු මට්ටමක ඉන්නෙ😂😂

    • @chandraalwis3874
      @chandraalwis3874 8 วันที่ผ่านมา

      ඔයා යන්න ආරක්ෂාවට

    • @gimhaniperera2446
      @gimhaniperera2446 8 วันที่ผ่านมา +1

      💯% right 😂😂😂

    • @roshanmudalige4470
      @roshanmudalige4470 7 วันที่ผ่านมา

      😂😂😂😂

    • @chamathkodikara2519
      @chamathkodikara2519 7 วันที่ผ่านมา

      Police yata koi banada kiyala hoyanda bari wenda athi

  • @vidulidulla4339
    @vidulidulla4339 8 วันที่ผ่านมา +26

    අතුරුගිරිය පොලිසිය තාම නටන්නේ නාකි මයිනගෙ ඕඩර්ස් වලට.හිරිකිතම පොලිස් ස්ථානයක්

    • @sajeewanifernando8823
      @sajeewanifernando8823 8 วันที่ผ่านมา +3

      ඉතිං මේ නාකිමයිනාගේ පුතා කාපු රොඩ්ඩනේ.
      මුන් මේ ලොකු දර්ශනයක් දාන්නේ.
      සමහර විට උන්ගේ OIC කෙනෙක් ඕනද දන්නෑ.

  • @rohanarohana364
    @rohanarohana364 7 วันที่ผ่านมา +2

    මෙයා පොලීසියට පොරටෝක් දාන්න ඇති
    නීනිය කාටත් පොදුයි පොලීසිය වැරැදි කලානම් ඔවුන්ටද නීතිය සිදුවිය යුතුයි

  • @WijeweeraWaim-gl1wt
    @WijeweeraWaim-gl1wt 9 วันที่ผ่านมา +42

    දරුවෙක් බිහි වුණ අම්මා කෙනෙක් ගොඩක් පරිස්සමින් බලාගන්න ඕනි. මෙහෙම යන්න හොද නෑ.... පීඩනයක්‌ ගන්න හොද නෑ....

  • @SureshkrishanthaFernandoWarnak
    @SureshkrishanthaFernandoWarnak 9 วันที่ผ่านมา +29

    කාට වුණත් එහෙම කරන එක වැරදියි එහෙම දෙයක් වෙලා තියෙනවානම් එම නිලධාරියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.🙏

    • @malithanuranga9262
      @malithanuranga9262 9 วันที่ผ่านมา

      වෙලා නැත්තං මොකෝ.

  • @වීරවර්ධන
    @වීරවර්ධන 9 วันที่ผ่านมา +15

    මුන් මෙහෙම කියුවට අනිව මන්ගෙ ලොකු කම පෙන්නන්න යන්නැති

    • @ruwanfernando4902
      @ruwanfernando4902 9 วันที่ผ่านมา +1

      Penne nedda mallith ekai akkath ekai.....madaveeth ekai

    • @roshanmudalige4470
      @roshanmudalige4470 7 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම පේනවනේ ඒකිගේ රගපෑම උන්ට විතරයි දරුවෝ ඉන්නේ බැදල බැදලා නෙදකින්

  • @seelaganegoda9077
    @seelaganegoda9077 9 วันที่ผ่านมา +7

    ඔබතුමන්ලාට සාධාරණය ඉෂ්ට වේවා..පව් පුන්චි දරුවෙක් ඉන්න එයාට සාධාරණයක් ඉෂ්ට වේවා මේ වගේ අයට මෙහෙමනම් අපි වගේ අයට කොහොම වෙයිද පොලිසිය උන්ට ශාප වේවා..

    • @malithanuranga9262
      @malithanuranga9262 9 วันที่ผ่านมา

      දැක්කද සිද්ධිය. මෙිකද වුනේ ??

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 9 วันที่ผ่านมา +53

    අනේ මන්දා මේ පොලිස් නිලධාරීන් කුඩු ගන්ජා ගහාලා ද හිටියේ ඇයි මේ වගේ අහිංසක මිනිස්සුන්ට මේ වගේ දේවල් කරන්නේ හරිම දුකයි මේක පලි ගැනීමක් වෙන්න ඇති වැරදි කරන අය පැත්තක අනිවාර්යයෙන් නීතිය හරියටම ක්‍රියාත්මක කර්න්න ඔයාලට තුනුරුවන්ගේ සරනයි පරිස්සමින් ඉන්න 🙏🙏🙏💙💙💙💙💙💙💙💙💙

    • @LasanthaDinesh-t9r
      @LasanthaDinesh-t9r 9 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත

    • @KumaradasaRajapaksha-tg8kl
      @KumaradasaRajapaksha-tg8kl 9 วันที่ผ่านมา

      මේ නිව්ස් එක ඒකපාර්ශවීයයිනෙ. පොලීසියෙන් එයාව ගත්තෙ කුමණ හේතුවක් නිසාදැයි පොලීසියෙන් දැනගත යුතුයි.
      මිනිස්සුන්ගෙ උස්මිටිකම් වැඩක් නෑ..
      නීතිය කාටත් පොදුවිය යුතුයි..
      ඒ වගේම පොලීසියෙන් යම් වැරැද්දක් සිදුවී ඇත්නම් ඒපිළිබදවත් සොයාබැලිය යුතුයි..
      ජැක්සන් කව්ද කියන එක වෙනම දෙයක්

    • @GampahaMirigama-p5l
      @GampahaMirigama-p5l 9 วันที่ผ่านมา +1

      නෑ ඕකුන්ට ඉස්සෙල්ල වගේ හොරාකන්ට පගා මරා ගන්ට ලැබෙනව අඩු නිසා

  • @Tauranga-rt2sz
    @Tauranga-rt2sz 8 วันที่ผ่านมา +12

    පණ්ඩිතයි කියල පොලිසියට මිනිස්සු උස්සන් යන්න බෑ.පොලිසිය කියල කට වහගෙන උන් කියන හැම එකම පිලිගන්න ඕන නෑ.මේ කතාව නිවැරදිව විමර්ශනය කල යුතුයි

  • @christeenlaity3201
    @christeenlaity3201 9 วันที่ผ่านมา +20

    පොලිසි වැඩිහරියක් නිතියහරියට කුියා කරන්නැ මෙවාහොයාබැලියයුතුයි
    පඩිගත්තාට වැඩවෙන්නැ ජනාදිපති තුමා මෙවාට පියවරගන්න

    • @kanti7069
      @kanti7069 9 วันที่ผ่านมา +1

      Anewaryenma

  • @prasadsanjaya6384
    @prasadsanjaya6384 9 วันที่ผ่านมา +40

    මුන්ගේ මේතන කතාවෙත් 50%ක් තියෙන්නේ පන්පෝරිය පොලිසියෙන් චෙක් කරපු වෙලාවෙත් මූ ජැකාගේ ඉදන් සනුහරේම පන්පෝරිය ගහන්න ඇති

    • @rketagodage
      @rketagodage 8 วันที่ผ่านมา +2

      Ow aka Aththa pampori gahanna ona nahane munge kolan thawama iwara nah

  • @onamagulak77
    @onamagulak77 9 วันที่ผ่านมา +8

    මේ කතාව ඇත්ත නම් මේක ඇවිල්ල පොලිසියෙ තවත් එක අනීතික , තුච්ඡ, අධම, කාලකණ්නි ක්‍රියාවක්, අලුත් ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ සාධාරණ පරීක්ෂණයක්

  • @NISHAMADHUSHAN
    @NISHAMADHUSHAN 9 วันที่ผ่านมา +18

    දින 18 වයස පුතා වෙනුවෙන් හඬක් නැගීය යුතුමයි

  • @වීරවර්ධන
    @වීරවර්ධන 9 วันที่ผ่านมา +6

    ජනප්‍රය කතා නෑ පොලීසියත් එක්ක කටගහගෙන යන්න බෑ දැන් මොන ලොක්කෙක්ට වත් ...

  • @kamalsanjeewa9556
    @kamalsanjeewa9556 7 วันที่ผ่านมา +2

    මෙහෙම වෙන්න මොනයම හේතුවක් තියෙන්න ඕන ඒ හේතුව මොකක්ද කියලා පළමුවෙන්ම පැහැදිලි කරගන්න ඕන අපි හරියටම දන්නෑ කවුද මෙතන හරි කවුද මෙතන වැරදි කියලා අපි තව ටිකක් බලන් ඉම සැඟවුණු මොනයම් හේතුවක් ඉදිරියේදී අපි හැමෝටම දැනගන්න පුළුවන් ඊට පසු අපි තීරණය කරමු කවුද හරි කව්ද වැරදියි කියලා කොහොම වුණත් ගින්නක් නැතුව දුමක් නඟින්නේ නෑ

  • @devikapriyadarshani4356
    @devikapriyadarshani4356 8 วันที่ผ่านมา +3

    කාට වුනත් වෙලා තියෙනදේ අසාධාරණයි. විශේෂයෙන්ම කිරි දරුවෙක්ට වෙච්ච අසාධාරණය දඬුවම් ලබාදිය යුතුමයි

  • @mangalikaalison6255
    @mangalikaalison6255 9 วันที่ผ่านมา +12

    පවි දෙවිනෙ සාධාරණ ඉෂ්ට වෙිවා ❤

  • @SgSudusingha
    @SgSudusingha 9 วันที่ผ่านมา +7

    මහා අපරාද කරුවකු අල්ල ගත්විට ඔහු කියයි අරපේන්නෙ මගේ ගෙදර කියයි.කොහොමද විස්වාස කරන්නෙ.බැනා මහ පන්ඩිතයෙක් බව පැහැදිලියි

  • @tharakasandaruwan2451
    @tharakasandaruwan2451 9 วันที่ผ่านมา +33

    😂හීනටිගලයා අමු පණ්ඩිතයා.ඕකා හිතන්නේ ඌ ජැක්සන් කියලා😂

    • @ruwanfernando4902
      @ruwanfernando4902 9 วันที่ผ่านมา +1

      100% kunu wala ta kunu

    • @GeethKarunaratne
      @GeethKarunaratne 8 วันที่ผ่านมา +2

      කතා කරන්නේත් ඒ විදිහටමයි.😅

    • @tharakasandaruwan2451
      @tharakasandaruwan2451 8 วันที่ผ่านมา +1

      @@GeethKarunaratne ලෝකෙම දන්නෝලුනේ🤣🤣🤣🤣

    • @GeethKarunaratne
      @GeethKarunaratne 8 วันที่ผ่านมา +1

      @@tharakasandaruwan2451 😀😀😀 අනේ මම නම් දැක්කෙත් ඔය චක්‍රමාලේ එක්ක videos වල ඉද්දි 😀😀😀

  • @Thushanish
    @Thushanish 9 วันที่ผ่านมา +15

    මේ ගැන පරීක්ෂණයක් කළ යුතුයි

  • @Thekumari-t1s
    @Thekumari-t1s 9 วันที่ผ่านมา +6

    සජිතවත්, අකිලවත් මෙච්චර පම්පෝරි ගහන්නැහැ

  • @anushkadilrukshi9366
    @anushkadilrukshi9366 8 วันที่ผ่านมา +5

    පොඩි ළමයෙක් එහෙම තියන්න හොද නැහැ කිරි නැතිව උණ ගත්තනම් අනෙ අම්මා කෙනෙක් ට මොනතරම් භය වෙනවද මොනතරම් අවදානම් ද අනිත් එක සාමාන්‍ය පුද්ගලයා ට වැඩිය විශෙෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. එයාලා හෑල්ලු වට ලක් කරන්න හොදම නැහැ . වැරැද්දක් උනානම් දඩුවම් දිය යුතුයි. ඔහු හැදුනුම්පත නැති නිසා ජැක්සන් ඇන්තනී මහතාගෙ බෑනා කියන්න ඇති ඒක සාධාරණ යි ඔහුව අනිත් හැම නළුවෙකුට වැඩිය හැමොම හදුනනවා හිතා මතා හෑල්ලුවට ලක් කරන්න එපා මෙතන ඔහු අනන්‍යතාවය ට එක කියපු එක ලොකු නමක් කියා නොසිතන්න. වැරැද්දක් උනානම් දඩුවම් දෙන්න

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 8 วันที่ผ่านมา +3

    මූ කාල තියෙන්නේ කට හින්දා හොද වැඩක් පොලිසියට මල් මිටක්

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 9 วันที่ผ่านมา +7

    වැරැද්දක් නැතුව පොලීසිය එයාව ගෙනියන්න පිස්සුවක් ඇති ..

  • @pkmalaka5252
    @pkmalaka5252 9 วันที่ผ่านมา +40

    මේ කියන කතාව ඇත්තක් නම්...වහාම ඒ නිළධාරීන්ට දඬුවම් කල යුතුයි. අනෙක තමා රනිල්-රාජපක්ෂලා විසින් දේශපාලනිකව දූෂණය කල පොලිසිය සහ හමුදාව නැවත පුනරුත්ථාපනය කල යුතුයි...

    • @samanthilak9180
      @samanthilak9180 9 วันที่ผ่านมา +2

      ඕකිනෙ පොඩි මයිනට දෙන එකී බයිල ගහන්නෙ ඔය

    • @hanilmini
      @hanilmini 9 วันที่ผ่านมา +1

      එහම කියලා මිනිස්සුන්ට අනීතික ක්‍රියා පොලිස්සිය කලාට කමක් නැද්ද. ඒකද අපි ඡන්දේ දිලා බලාපොරොත්තු උනේ. කසුන් කියන්නේ පාඩුවේ තමන්ගේ වැඩක් කරන කලාකරුවෙක්

    • @priyanganiperera4781
      @priyanganiperera4781 9 วันที่ผ่านมา

      Okkotama Ranil gava ganna epa

    • @malithanuranga9262
      @malithanuranga9262 9 วันที่ผ่านมา

      ​@@hanilminiඔයා සිද්ධිය වෙච්ච තැන වුන්නද?

    • @palindasanjaya-q9q
      @palindasanjaya-q9q 8 วันที่ผ่านมา

      ජැක්සන් ඇන්තනි මහාතා දක්ෂ කලාකරුවෙක් අප්පචි එක්ක එකතු වෙලා රට අන්දපු පට්ට හොරෙක් අප්පචිව දුටුගැමුණුට ඇන්දුවා රට ගොනාට ඇන්දුවා

  • @AselaBandara-rd7dg
    @AselaBandara-rd7dg 8 วันที่ผ่านมา +5

    කළකම් පල දේ

  • @chandikalakmal8335
    @chandikalakmal8335 9 วันที่ผ่านมา +4

    පොලිස් බල්ලන්ගෙ නිල ඇදුම ගැලවිය යුතුයි. අහිංසක මිනිස්සුන්ව මෙවැනි විදියට හිරිහැරයට ලක් කිරීම වහාම නතර කල යුතුයි

  • @Mahiimahii-y4q
    @Mahiimahii-y4q 9 วันที่ผ่านมา +15

    ප්‍රසිද්ධ අය විතරක් නෙවෙ රටෙ කාට උනත් මෙහෙම උනොත් යන්න පොලිස් මූලස්ථානයට ගිහින් සාධාරණය වෙනුවෙන් සටන් කරමු පොලිසිය ගෙදර යවමු වන්දි ලබා ගමු මෙයාලට වගේම අපිටත් ඒ අයිතිය තිබිය යුතුය අපි හැමෝම කරන්නෙ රටට සේවය කරන එක රඟපාන අයට එච්චර නම් අපිට කොච්චර පුලුවන්ද

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 8 วันที่ผ่านมา +2

    පොලිසිය කරපු වැරැද්දට අනිවාර්යයෙන්ම සුපිරි දඩුවමක් දියයුතුමයි, ඒක එහෙමමයි ,

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 9 วันที่ผ่านมา +46

    ඇන්තනී මහාතාගේ දේශපාලනය අපිට වැදගත් නැහැ .අපි ඔහුට අදටත් ගරු කරනවා.🙏🙏🙏🙏💐💐💐

    • @supunperera8203
      @supunperera8203 8 วันที่ผ่านมา

      Kalaava vadagath.. habai politics nm chora

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 9 วันที่ผ่านมา +5

    ජනපති තුමනි කාට උනත් අසාධාරණයක් මෙ නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කරන්න

  • @anandajpn489
    @anandajpn489 9 วันที่ผ่านมา +22

    අනිවාර්යයෙන් මේ ගැන හොයන්න ඕන ඒ වගේම මෙයාලගෙ රංගනයෙ පිටපත ගැනත් හොයන්න ඕන කොහෙහරි asylum දාන්න ද කියලත් හිතෙනවා 😂

  • @morningpride7922
    @morningpride7922 8 วันที่ผ่านมา +5

    දැන් ඇයි මෙයාව අත්අඩංගුවට අරන් තියෙන්නේ

  • @BEVANNameesha
    @BEVANNameesha 9 วันที่ผ่านมา +7

    මෙ හැම දෙයක්ම අලුතෙන් පටන් ගත්තා නෙවෙයි පරන පුරැදු අය මෙ ආන්ඩුවට මඩ ගහන්න කරන දේවල් බව බොහොම පැහැදිලියි.

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 8 วันที่ผ่านมา +4

    අපි ඔයාලගේ පැත්තේ ❤❤❤

  • @lolithamadushanka3086
    @lolithamadushanka3086 9 วันที่ผ่านมา +5

    මොකක්ද යන්න ඔන රට විසා එකක් ගන්න වගේ හදන්නේ

    • @ruwanfernando4902
      @ruwanfernando4902 9 วันที่ผ่านมา

      Magampura waraya opening eke salli dan hoyano ....moratuwa parana pare kotti 17 geyak aran thiyano Anthony pawle thawa kenek .....janadipathi aramudala gena dan hoyano .....malani fonseka gena wage thawa dewal ei

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 9 วันที่ผ่านมา +8

    මේකත් රාජපක්ශලගෙ නාටකයක්ද දන්නෙ නැ

    • @chandimaharshani995
      @chandimaharshani995 9 วันที่ผ่านมา

      possible….meya namalge hora shot.munge salli rajapakshala hora kapuva tamai

    • @chandimaharshani995
      @chandimaharshani995 9 วันที่ผ่านมา

      possible….meya namalge hora shot.munge salli rajapakshala hora kapuva tamai

  • @kumararajapaksha8695
    @kumararajapaksha8695 9 วันที่ผ่านมา +24

    සක්කිලි වැඩ කරන ටිකදෙනෙක් පොලිසියේ ඉන්නවා අසික්කිත වැඩේ කරපු පොලිස් බල්ලෝ ටිකට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන

    • @DumindaJanith-q8j
      @DumindaJanith-q8j 5 วันที่ผ่านมา +1

      ඇයි උබේ අම්මට ජැකා ජැක ගැහැවුවද ?. උබට ඔය තරම් කැක්කුම්

  • @MahindaRattnakumara
    @MahindaRattnakumara 9 วันที่ผ่านมา +5

    බේබ්ගෙ කළු සල්ලි ද දන් නැ එහෙනම් 😆😆😆😆😆

  • @leelaleela3025
    @leelaleela3025 9 วันที่ผ่านมา +7

    මෙියාලට සාදාරනයක් කරන්න ජනාධිපති තුමනි

  • @mixall6197
    @mixall6197 8 วันที่ผ่านมา +3

    අපිට හරි දෙයක් හිතන්න බෑ තාම.මෙයාගේ කතාවෙනුත් තේරෙනවා මෙයා dont care උත්තර දීලා තියෙන බවක්.පොඩ්ඩක් මෙයාගේ කතා විලාශය ඒ වගේ කියලා මට නම් තේරෙනවා.නමුත් පොලිසිය ඒ වගේ බලු වැඩක් කරලා තියෙනවා නං අනිවාර්යෙන් ඒකට ක්‍රියාමාර්ග ගතයුතුයිි

  • @vipulakularathne3664
    @vipulakularathne3664 9 วันที่ผ่านมา +4

    අනේ මල්ලී ඔයිට වැඩිය වෙන කෙල්ලෙක් හිටියම නැද්ද කසාදයක් බඳින්න... අනේ මන්ද ....😂

  • @Roshan-ei6lr
    @Roshan-ei6lr 7 วันที่ผ่านมา +1

    ඇත්ත කතාව නම් තමංගේ අයිඩි එක නැතුව නිවසින් බැහැරව සිටීම වැරැද්දක් අයිඩි එක ගෙනාවේ නැ කියන එක නිදහසට කරුණක් නෙමෙයි හැබැයි ඔය කියනවිදිහට ⁣අකටයුතු කමි කරන්න බැහැ පොලීසියට මෙහිදී දෙගොල්ලම වැරදියි

  • @sujivajayawera2745
    @sujivajayawera2745 8 วันที่ผ่านมา +2

    හැම දේම හොදින් බලා කටයුතු කරන්න කියලා ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා .මේක ඇත්තටම වෙලානම් අසාධාරණයක් වෙලා තියෙන්නේ ..

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 9 วันที่ผ่านมา +3

    අහිංසක කලාකාරි දමිතා මතකද ?

    • @ruwanfernando4902
      @ruwanfernando4902 9 วันที่ผ่านมา

      Madampura salli ......janadipathi aramudala eliyata eno .....eta kalin rata paninina 😂😂

  • @dhammikamanjusri3581
    @dhammikamanjusri3581 9 วันที่ผ่านมา +24

    මෙයා කියවන කියවිල්ලට අනුව පොලිස් නිලධාරීන් ට මොකක් හෝ කියවෙන්න ඇති...පණ්ඩිතකම

    • @gamagegamage1501
      @gamagegamage1501 9 วันที่ผ่านมา +5

      මේ කථා කරන විදියට නම් පේන්නේ මූ අමු ටෝක් එකක් දෙන්න ඇති පොලිසියට.

    • @ishkaanfakhir9601
      @ishkaanfakhir9601 9 วันที่ผ่านมา

      ​@@gamagegamage1501matath hithenne ehemai

  • @kumarasamira42
    @kumarasamira42 9 วันที่ผ่านมา +6

    බොරු පිබිනවා

  • @lakumari-gf2je
    @lakumari-gf2je 8 วันที่ผ่านมา

    අනෙ මෙයාලට පිහිට වන්න

  • @RaiPala-b8e
    @RaiPala-b8e 9 วันที่ผ่านมา +3

    බබාට කිරි දෙන්ඩ ඕනෙනම් id ඵක පොලිසියෙ තියල ගිහින් කිරි දීල ඵන්ඩ තිබ්බනෙ😂 මරැසිය දාල පොලිසියෙන් පැන ගන්ඩ.පුරවැසියෝ NIC ඵක ලග තියා ගන්ඩ ඕනෙ verification වලට ඵ්ව අමුතුවෙන් කියන්ඩ ඕන් නෑ නෙ.හැබෑයි පොලිලියෙන් කෝචොක් දාපු ඵක වැරදියි.very unprofessional.පොලීසියෙන් කොල්ලගේ ඵහෙමෙහෙ මිරිකපු ඵකත් අනවශ දෙයක්😂

  • @SagariManori
    @SagariManori 8 วันที่ผ่านมา +1

    අලුත් ආන්ඩුවේ මේවට දෙන උත්තර ගැන ජනතාව බලාගෙන ඉන්නෙ, බලමු,

  • @thereality5645
    @thereality5645 9 วันที่ผ่านมา +15

    පව් මාදවී. මේ මොහොතෙ එයා ඉන්නෙ පුංචි දේකටත් ඇඩෙන මානසික මට්ටමක. කිසිම කෙනෙක්ට මෙහෙම දෙයක් වෙන්න එපා.

    • @NilankaKandemaga
      @NilankaKandemaga 9 วันที่ผ่านมา

      මේ මිනිහ එක්ක වත් ඉන්න දීපන්

  • @rohithaUdayasiri
    @rohithaUdayasiri 8 วันที่ผ่านมา +2

    මයිනට කඩේ ඉයා කියල හිතුවද දන්නෙ නෑ.අනික පාර්ලිමේන්තුව වෙනස් කලාට පොලීසිය වෙනස් කලේ නැහැනෙ

  • @priyanthiliyanagunawardana1777
    @priyanthiliyanagunawardana1777 9 วันที่ผ่านมา +13

    සමාජ අසදාරණය නැති කරන්න තමයි අපි මාලිමාවට බලය දුන්නෙ..මාලිමාවටමඩ ගහන්න හිටපු බලධාරීන් බලන් ඉන්නවා.සාධාරණයක් කරන්න ජනාධිපති තුමනි.පොලීසියේ බලධාරිනි

    • @pradeepnishantha6231
      @pradeepnishantha6231 8 วันที่ผ่านมา

      අසාධාරණයක් වෙලා තියෙනවා අපිත් ඔබ දෙපල සමඟ ඉන්නවා!!!

  • @SankaDineth-mu8ft
    @SankaDineth-mu8ft 9 วันที่ผ่านมา +2

    විශ්වාස කරන්න අමාරුයි කියන කතා මොකෝ තාත්තා ඉතිහාසෙත් වෙනස් කරලා කියපු මිනිස්සු මෙයාලා😢

  • @SankaDineth-mu8ft
    @SankaDineth-mu8ft 9 วันที่ผ่านมา +2

    හොද කලාකරුවෙක් හැබැයි රටේ ජනතාව නොමග යවපු මනුස්සයෙක් ජැක්ශන් ඇන්තනී කියන්නේ දේශපාලනේට සම්බන්ද වෙලා😢

  • @waliwitiyalakmal5107
    @waliwitiyalakmal5107 9 วันที่ผ่านมา +7

    හැබැයි පොලිසිය පැත්තෙන් හේතුවක් ඇති.

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 9 วันที่ผ่านมา +7

    මෙයා ජැක්සන් වෙන්න හදනවද මන්ද?

  • @samearaa8434
    @samearaa8434 8 วันที่ผ่านมา +2

    අනේ දෙයියනේ මොකක්ද මේ කරුමේ අහිංසක ගෑනිට කරන්නේ😢😢😢😢😢😢

  • @chithranandagamage2154
    @chithranandagamage2154 9 วันที่ผ่านมา +2

    පේන දේට වඩා යථාර්ථය වෙනස් ඇති.. බලමු..ජැක්සන් පවුලේ ඉතිහාසය සහ හැසිරීම වෙනම කතාවක්.හැබැයි පොලිසිය වැරැද්දක් කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.මෙයා මෙයා කියන්න එපා තමන්ගෙ ස්වාමියාට

  • @wasanthakumara549
    @wasanthakumara549 7 วันที่ผ่านมา

    නැත්නම් පොලිස් දෙපාර්තමේන්තුවම ලැජ්ජාවට පත්වෙනවා

  • @kumarisamarasingha8924
    @kumarisamarasingha8924 8 วันที่ผ่านมา

    ජනාධිපති තුමනි මෙවැනි දේ මීන්මතු වට වෙනඩ ඉඩ දෙන්න එපා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Veniziadukgnna2479
    @Veniziadukgnna2479 8 วันที่ผ่านมา +2

    නෑ … මලාට කිපල්ල ඹ්කිගෙ ඹ්ල්ඩ් කැච් එකනෙ පොඩි දෙයයි වැඩේ අහවරයි.

  • @ChathuraRathnayaka-px3rx
    @ChathuraRathnayaka-px3rx 8 วันที่ผ่านมา +3

    තනි රංගනයක් කරන්නෙ media ගෙනල්ල...😂😂😂
    අනිත් මිනිස්සුන්ටත් ඔයාලා ඔහොම කැමරා උස්සන් දුවනවද???
    මට ඔහොම උනානම් මගේ ගෑනිව පොලිසිය ඉස්සරහ රස්තියාදු කරන්නෙ නෑ 😂 යාලුවෙක් ලවා ID එක ගෙන්නගෙන හරි විදිහට වැඩේ කරගන්නවා .
    මේක නම් උද්දිකගේ වගේ තනි රංගනයක් 😅

  • @chandramalkanthi7172
    @chandramalkanthi7172 9 วันที่ผ่านมา +3

    රජය මැදිහත් නොවිය යුතුයි, පොලිසිය විසින් අපක්ෂපාති පරීක්ෂණ යක් කල යුතුයි,නීතිය සැමට සර්ව සාධාරණ විය යුතුයි.ජැක්සන් ගෙ බෑනා නිසා නෙවෙයි, පොලිසි වල මිනිසුන් රස්තියාදු කරණ එක නම් අමුතු දෙයක් නෙවෙයි,😢

  • @ruwanpradeep812
    @ruwanpradeep812 9 วันที่ผ่านมา +23

    මහින්ද අන්කල්ගෙ කාලෙ නම් මරු 😂😂

    • @Mahiimahii-y4q
      @Mahiimahii-y4q 9 วันที่ผ่านมา

      එහෙනම් පොලිස් කාරයෝ ටික වලෙ

    • @ruwanfernando4902
      @ruwanfernando4902 9 วันที่ผ่านมา

      😂

  • @MYKSamarathunga
    @MYKSamarathunga 9 วันที่ผ่านมา +6

    පොලීසිය දන්නවා මුන් පොලිසිට ලොකු නෑ ..අඩි එක ඉල්ලන එක දන්නති එකා මොකාද කියලා බලන එක වැරදිද

  • @SDSendanayaka
    @SDSendanayaka 7 วันที่ผ่านมา

    අතුරුගිරියේ පොලිසිය මහ ජරාවක්

  • @thasleemmohamed3355
    @thasleemmohamed3355 9 วันที่ผ่านมา +3

    මම හිතනවා කලාකරු පවුල නිසා හොදට අක්ටින්ං කරනවාවාගේ... ප්‍රස්නය පමණක් ඉදිරිපත් කරනවානම් ප්‍රමානවත් දේශපාලනය කරගන්න උත්සාහ අවශ්‍ය නැහැ. මාලිමාව රජය රැනිල් රාජපක්ෂ රජය නෙවෙය්. වත්මන් පොලිස්පති දේසබන්දුත් නෙවෙය්. කරුනු කාරනා ඇත්තනම්. නීතිය අකුරටම ඉශ්ටවෙනවා.

    • @ruwanfernando4902
      @ruwanfernando4902 9 วันที่ผ่านมา

      Janadipathi aramudale salli gena hoyano Anura kumara janadipathi .......maha Jackson magampura waraya opening eke gaththa mudal eliyata ei .....eta kalin rata panina

  • @LakshiniPerera-k1u
    @LakshiniPerera-k1u 9 วันที่ผ่านมา +5

    ඔයාල ඔහොම මාධ්‍ය ඉදිරියේ අඬනව දැක්කෙ පළවෙනි සැරේට. මොකද ඉස්සර ඔයාලටත් ලොකු බලයක් තිබ්බනෙ

  • @UpulThushara-yx6fr
    @UpulThushara-yx6fr 8 วันที่ผ่านมา +2

    වෙඩින් එක අරන් අවුරුද්දක් ගියාද

  • @stanleyfernando4415
    @stanleyfernando4415 7 วันที่ผ่านมา

    වරදක් නැතුව මේ තරම් දුර දිග ගියේ කෙසේදැයි සැකයක් ඇති වේ.විදිමත් සාධාරණ පරික්ෂණයක් අවශ්‍යයි.

  • @wasanthakumara549
    @wasanthakumara549 7 วันที่ผ่านมา

    හරිම දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න ජනාධිපතිතුමනි

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 9 วันที่ผ่านมา +4

    ජනදිපතිතුමනි මෙ ගැන සොයා බලන්න මෙයාලගෙ වැරැද්දක් තියෙනවා නම් හොයා බලන්න අනිවාර්යයෙන්ම මෙයාලට සාදරනයක් කරන්න

  • @pathmalalkoongala
    @pathmalalkoongala 5 วันที่ผ่านมา

    මේ අය පොලිසියට ගියත් මාධ්‍ය ඔක්කොටම කලින් ඇවිත් 😂

  • @chandikalakmal8335
    @chandikalakmal8335 9 วันที่ผ่านมา +3

    වැඩේ වැරදියි ජනාධිපති තුමනි තදින් මේ කියන නිලදාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. මේ දේවල් කරන්නෙ විරුද්දවාදී කල්ලි විසින්

  • @kantakanata9643
    @kantakanata9643 9 วันที่ผ่านมา +18

    පවි ඒ මිනිස්සුන්⁣ගෙන් කාටවත් කරදරයක් නැනේ අනික අර කිරි දරුවා ..
    ජනාධිපති තුමනි මෙිික ආන්ඩුවට මඩ ගහන්න පරන ආන්ඩු වලට උදව් කරපු පොලිිසියේ අයගෙ වැඩක් වෙන්න පුළුවන් ..

  • @KenzoGaming-x6h
    @KenzoGaming-x6h 9 วันที่ผ่านมา +5

    ඔය පොලිස් නිලධාරින් සියලු දෙනා ම ගෙදර යවන්න , ජනාධිපති තුමනි.

  • @WimalaThero-u9p
    @WimalaThero-u9p 8 วันที่ผ่านมา

    හරි අසාදාරන වැඩක් මේව පරන පුරුදු ඇයි මෙහෙම කරන්නෙ දවස් දහ අටක ලමයෙක් ඉන්න අම්ම මාදවී පැය දෙකක් රස්තියාදු කරල පවු පරන පුරුදු අත් හැරියනම් හොදයි පොලිසිය

  • @nuwannelum1639
    @nuwannelum1639 8 วันที่ผ่านมา

    නාමල්ගෙ බබා පරිස්සම් කරන්න මාධවී කරන රගපෑමට Oscar සම්මානය දෙන්න ඕන.පොලිසියත් හොල්මන් වෙලා ඇති මාධවී ගැන මෙ කීවෙනි මිනිහද?කාගෙ බබාද?ඕන්න ඕක තමයි ප්‍රශ්නෙ.

  • @shanthaperera2571
    @shanthaperera2571 6 วันที่ผ่านมา

    ජඩ මහින්ද ත්‍රාඩයට කඩේ ගිය බත් බැලයන්ට කළකම් පලදීම....

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 8 วันที่ผ่านมา +1

    මේ අවනඩුව පිළිබඳව වහා පරීක්ෂණ ආරම්භ වියයුතුයි.....කාට වුනත් මෙවන් අසාධාරණ සිදු නොවිය යුතුයි....ආණඩු විරෝධී වැඩත් පොලීසි හා අනෙකුත් ආයතනවල තවමත් සිදු වෙමින් පවතිනවා......සාධාරණය ඉටුවිය යුතුමයි....🙏

  • @AmarasiriNanayakkara-h4x
    @AmarasiriNanayakkara-h4x 9 วันที่ผ่านมา +19

    ලංකාවේ මිනිස්සු දුප්පත් වෙන්න මේ පවුල් වග කියන්න ඕනේ

    • @samanthilak9180
      @samanthilak9180 9 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් මොකද පොඩිමයිනට දීල සැප වාහන ගනිද්දි ඔහොම කීවද

  • @gayananurudda2998
    @gayananurudda2998 8 วันที่ผ่านมา +5

    අනේ මේක බලලා හොඳ රටක් ඉක්මනට වීසා දෙන්න අනේ මෙයාලට..අපිට පපුව පැලෙන්න තරම් දුකයි මෙයාලට උන අසාධාරනේ දැක්කම😂😂

  • @ranwickramasinghe
    @ranwickramasinghe 9 วันที่ผ่านมา +4

    ආන්ඩුව එපා කරවන්න මේ නිලධාරීන් මෙහෙම කරන්නේ

  • @prasannaperera7805
    @prasannaperera7805 8 วันที่ผ่านมา +2

    මෙතන වෙච්චදේ ගැන එක එක්කෙනාගෙ පරණ කෝන්තර පිරිමහන්න හදන්න එපා ,අද ඔවුන්ට සිදුවූදේ හෙට අපට සිදුවිය හැක , ලංකාවෙ පොලීිසිය ගැන අළුතින් කියන්න ඕන නෑනෙ , මේක රටේ කිසිම පුරවැසියෙකුට අත් නොවිය යුතු තත්වයක් , එයටයි අපි විරුද්ධ විය යුත්තේ , ඒක තේරුම් අරන් බුද්ධිමත්ව විවේචනය කරන්න .

  • @ManjulaFernando-j7o
    @ManjulaFernando-j7o 9 วันที่ผ่านมา +16

    රැල්ලට බනින එක නවත්තලා මොකටද අත් අඩංගුවට ගත්තෙ කියලා හොයලා බලන්න ඕනා හැමදේකම දෙපැත්තක් තියෙනවා

    • @malithanuranga9262
      @malithanuranga9262 9 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @SriyaniVithanage-vc7bf
    @SriyaniVithanage-vc7bf 9 วันที่ผ่านมา +11

    ෂුවර් එකටම චන්ඩිකමි දාන්න අැති

    • @anomahettiaratchie937
      @anomahettiaratchie937 9 วันที่ผ่านมา +2

      ඔව්. ඒක ඇත්ත. හැම ප්‍රශ්නයකම දෙපැත්තක් තියෙනවා. අපිත් අතුරුගිරිය ලග ඉන්නේ. අපි සාමාන්‍ය මිනිස්සු. අපි police report ගන්න සහ වැඩ වලට පොලිසියට ගියාම හොදින් සලකනවා නමුත් වැඩ ටිකක් හිමින් තමයි ආපු පිළිවෙලට ගන්නේ. මේගොල්ලෝ පොලිසියටත් පාට් දාන්න යන්න ඇති ජැක්සන්ගේ ලොකුකම් කියලා. පහුගිය ආණ්ඩුවේ සැලකිලි බලාපොරොත්තු වෙන්න ඇති ඒකයි ප්‍රශ්නේ එවා නැති උනාම පම්පෝරිගහන්න ඇති. දැන් ලොකු පොඩි සැමට නීතිය එකයි.

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 7 วันที่ผ่านมา +1

    Pou .. .poleciyanammaehaema Amana wada karanava.....saththunta vagae ...apith gae Laga kadaeta I d at yannae naanae. .

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 8 วันที่ผ่านมา +1

    සතියක්ම අදියි 😂

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 9 วันที่ผ่านมา +4

    මෙිි.ජරාවැඩ.වෙන්න.දෙන්න.එපා.⁣හැම.ආයතනයකම.මෙිි.වගේ.බල්ලෝ.ඉන්නවා.මෙිිකට.දඩුවමිි .දෙන්න.අරගල.වෙලාවෙිි.පොන්සේකා.මහත්තයා.කතා.වක්.කිවා.මතකද.මොන.බිද.සමතලා.වෙයි.කියල.ජනතාව .ගිනි.ඇවිලෙන.සුළුයි.නැවත.අප.රටට.එවැනි.දේ.එපා.මෙිිකට.නිතිය.හරියට.හොයල.දඩුවමිි.කරන්න.

  • @DhammikaLafen-kq9mj
    @DhammikaLafen-kq9mj 9 วันที่ผ่านมา +9

    පොලීසියේ තාමත් පිස්සෝ ඉන්නවා....මේ ගැන සොයා බලන්න..මොනවා උනත් මානුශිකව හිතන්න ඕනි..අපි මේ කලා කරුවන්ට ආදරෙයි වැරදි නිලධාරීන් ට දඬුවම් කරන්න..

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 9 วันที่ผ่านมา +2

    කොහොමත් පොලිසිය කලදේ ඉතාම වැරදියි. දරුවා කුස තුල ඉන්න විටත් එම scan කල පින්තූරත් youtube දමමින් අමු පිස්සුවක් මේගොල්ලො කලා. එවුනත් මේ සිද්දිය ඉතාම පහත් පොලිස් ක්‍රියාකාරකමක්. මම අද සිට ගෙදර ඉන්නකොටත් ID එක සාක්කුවේ තබාගැනීමට වග බලා ගමි.

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 8 วันที่ผ่านมา +7

    අතුරුගිරිය පොලීසියේ ඉන්න පොරවල් නොව අපිට නං ජැක්සන් මැතිතුමා පොරක් තමයි යකඩො 🎉🎉🎉

  • @samanthilak9180
    @samanthilak9180 9 วันที่ผ่านมา +6

    මාධවී නාමල්ට කියන්න එහෙමනෙ හරි

    • @MaX-xz3ie
      @MaX-xz3ie 9 วันที่ผ่านมา +1

      අැයි එ්?

    • @ruwanfernando4902
      @ruwanfernando4902 9 วันที่ผ่านมา

      Namal baby 👶 hitiyanam ada OIC kohe da kiyanna .....😂

  • @chamikaramanamendra5957
    @chamikaramanamendra5957 8 วันที่ผ่านมา

    මේ වගේ ජරා පොලිස් කාරයො තාම ඉන්නවා ගරැ ජනාධිපතිතුමනි ඔබතුමා අනිවාර්ය යෙන් බලන්න මේ වගේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයන් ට මෙහෙම සලකනවා නම් අපි වගෙ සාමාන්‍යය මිනිසුන්ට කුමන කතාද

  • @amig4732
    @amig4732 7 วันที่ผ่านมา

    දරුවනේ තාත්තා ගේ නම විකුණන එක නවත්තන්න වාසි ගන්න. ඔහු දැන් අතහැර ල ගිහිල්ලා.

  • @ChathuNishadi
    @ChathuNishadi 9 วันที่ผ่านมา +3

    They are trying to get asylum visa. It is clear 😂

    • @ruwanfernando4902
      @ruwanfernando4902 9 วันที่ผ่านมา

      Magampura haber opened salli eliyata ei kiyala baye

  • @m02ssamsung44
    @m02ssamsung44 9 วันที่ผ่านมา +2

    මම අද සිට id eka නිවසේ සිටින විටත් ගමන් යන විටත් සාක්කුවේ thaba ගනිමි.