Me Inne Kele Gihin Atha Galaa Sellipi Kiyawapu Mahaachaaryathumaa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 70

  • @akk8303
    @akk8303 4 ปีที่แล้ว +7

    බුදුන් උපන්නේ මේ හෙළබිමේ my 🥀

  • @kadkasthuri5205
    @kadkasthuri5205 4 ปีที่แล้ว +6

    බුදුන් වහන්සේ උපන් බිම මෙහෙම තමයි ඒක තෙරුමි ගන්න හැමෝටම බැ

  • @thanujalakmali4080
    @thanujalakmali4080 6 ปีที่แล้ว +14

    බුදුන් උපන්දිනය ජන්බුද්දිපය එය හෙළ බිමයි තෙරුවන් සරණයි

  • @chamikavibhashana6266
    @chamikavibhashana6266 6 ปีที่แล้ว +17

    ඔික සුද්දෙක් කිවිවනමි අපේ උං පිලිගයි

    • @Village4565
      @Village4565 3 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත බං

  • @lesleypeliyagodapathirajag3739
    @lesleypeliyagodapathirajag3739 4 ปีที่แล้ว +7

    වැරැද්දක් තියෙනවා නම් නිවැරැදි කර නිවැරැදි මාවතේ සියලුදෙනා යන්න තනියම ගමනක් නැත යන්න බැරිනම් යනඑකාගේ කකුලෙන් අදින්න එපා

  • @susanthashan6443
    @susanthashan6443 6 ปีที่แล้ว +15

    බුදුන් උපන් ‌හෙළ බිම

  • @champakumudini7870
    @champakumudini7870 6 ปีที่แล้ว +25

    බුද්ධත්වයට පත් වන්නට විශ්ව ශක්තිය කේන්ද්රගත වෙලා තියෙන්නේ දිවයිනක මධ්ය මණ්ඩලයේ බව සදහන් වේ. ඉන්දියාවේ බුද්ධගයාව එහෙම ස්ථානයක්ද? (ඉන්දියාව දිවයිනක් ද )
    තවද කැවුම් සම්බන්ධව සූත්ර 6ක පමණ සදහන් වේ. ඉන්දියාවේ කැවුම් තියෙනවාද (ඉඩ්ලි, වඩේ, තෝසේ, මයිසූර් පර්ප්පු නම් තියෙනවා) “සිංහලයා මෝඩයා - කැවුම් කන්න යෝධයා"
    කිරිබත් කිරිපිඩු දානය සුජාතා සිටු දුව විසින් පිළියෙළ කර දී ඇත. දැනටත් හෙළදිව කිරිබතට තිබෙන වට්නාකම එලෙසමයි
    අපිනම් විජයගෙන් පැවැතෙන අය නෙමි. අපි අරිය ජතියේ බුදුහිමි අපේ

  • @wijamunimahinda1083
    @wijamunimahinda1083 5 ปีที่แล้ว +5

    පාට කන්නාඩි දාපු උන් ඉන්නකම් රට කොතන්කින්වත් නැගිටිමක් නැත

  • @pasidusachintha9217
    @pasidusachintha9217 3 ปีที่แล้ว +1

    ඔබතුමාට සම දැනුමක් ඇති , සෙල් ලිපියක් කියවන හෝ ඉතිහාස කරුණු ඉදිරිපත් කරන කිසිම අයෙක් අන්තර්ජාලයේ මාහට හමුවී නැත.රංජිත් නම් ඔහුගේ නොහැකියාව මනාව පැහැදිලි වේ.
    හෙළයේ මහා ඇඳුරාණෙනි ඔබට දීර්ඝායුෂ පතමි......අප සදා ඔබ සමඟයි.

  • @samindhayapa5505
    @samindhayapa5505 6 ปีที่แล้ว +7

    බුදු සරණයි suba ගමන්

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Asubhaya wadapan ganu pirimi degolloma ekayi ekama kasiye depatththa umba sundara kiyana eka danne nadda

  • @dmkarunarathna4332
    @dmkarunarathna4332 4 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @rashikawanniarachchi5176
    @rashikawanniarachchi5176 4 ปีที่แล้ว +1

    Pathiaarachchi mahaththaya jeevithema kapa karala hoyagaththu aththa meya hoyagaththa wage kiyana lassana.

  • @サラットクマーラ
    @サラットクマーラ 3 ปีที่แล้ว

    Sel lipi gena puduma denumak ne thiyenne. Jayarathna pathiraarachchi mahathatawath nethi denumak neda.
    Oya pothata mulasra una poth monawada?

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 6 ปีที่แล้ว +3

    ape budurajanan wahanse ipaduna pinbimayi ape loku hamuduwanta es erala balanna puluwan me welawe

  • @Kas12322
    @Kas12322 4 ปีที่แล้ว +4

    කොමෙන්ට් කරන සෙට් එකේම ඉන්නෙ ගොං හැත්තක්. වීඩියෝ එකේ කියලා ට්ගියෙන දේ තේරුම් ගන්න බැරි එකාලා .මහ ලොකුවට සිංහල.නොදෝමකින්

  • @DeAlwis
    @DeAlwis 4 ปีที่แล้ว

    Suwapathwewa... obatumata niwanamawethwa

  • @anulaekanayaka1583
    @anulaekanayaka1583 7 ปีที่แล้ว +14

    බුදු රජාණන්වහන්සේ ලංකාවේ ඉපදුනා කියන්න.... විශේෂයෙන්ම ඉහල පෙලේ ඔය පණ්ඩිතයි කියන හාමුදුරුවරු පළිගන්නම කැමති නැහැ .
    බුදුන්ටත් උපන්බිම නැති කරන බුද්ධ ශ්‍රාවකයන් ඉන්න රටක් මේක....
    කරන්න දෙයක් නැහැ දැන් ආනන්තරිය කර්මය කරගෙන ඉවරයි..කෙසේ වෙතත් තවත් කල් තියෙනවා උන්වහන්සේලාට වැටුනු වලෙන් ගොඩ එන්න..
    "මාන්නය" නිසාවෙන් සතර අපායටම ගමන් කරනවා
    මාහාචාර්ය තුමනි ඔබතුමාට ප්‍රණාමය ...

    • @nimalwijesooriya6933
      @nimalwijesooriya6933 6 ปีที่แล้ว

      බුදු හාමුදුරුවො ජීවත්ව හිටපු කාලේ සත්මහල් සොලොස් මහල් ප්‍රාසාද ඉදිවුන, දියුණු වාණිජ ආර්ථිකයක් තිබුන කලාශිල්ප වලින් දියුණු සමාජයක් තිබුනා. ඉතින් මොකද යකෝ මේ ගල් ලෙන්ම උන්වහන්සෙට පූජා කලැයි කියල සෙල්ලිපිම හිටවල තියෙන්නෙ. ගල් ලෙන් වල ලගින්ට උන්වහන්සෙ වැද්දෙක්ද?

    • @rukshanmendis9874
      @rukshanmendis9874 4 ปีที่แล้ว +1

      ​tawa godak dewal tiyanawa mahattaya,, katatibuna paliyata kiyawanna epa,, loku kalu gale nelapu sellipi witarak adatathg balanna puluwan... amathaka kartanna epa meeta awrudu 6000ta 7000ta pera puja karapu len wihara mewa,,,,

  • @sam39352
    @sam39352 4 ปีที่แล้ว +1

    Pathirarachchi mahathmaya tharan Sisira mahathmaya sellipi kalaa wala ringala athagala kiyawala nathuwa athi.
    Thawa obathumata tharan Sisira mahathmayata wishaya anubaddha dunuma nathuwa athi. E..th kuhaka nowie me.. manussaya danna tharamin samajayata helikaranna hadana de.. gana sathutu wenna.
    Obathumata thiyenne me subject eka katha karana anith hama kenek ganama pahadili irisiyawak.
    Obathuma hadanne me subject matter eka gana hamadema danna lokuma pora obathuma witharai kiyana mathaya loketa denna. E..bawa balan inna apita hondatama penawa.
    Budun upan Janbudweepaya indiyawa nowana bawa sanatha karana karthawya obathumanla siyalu denama eka.. wage ekathuwela karannone deyak.
    Naththan wenne ara watu kurullange kathawe wuna de.. thamai.
    E..nisa danwath oya kuhaka kamai, pora sokei athaaraladala Sisira mahathmayala wage me subject eka kathakarana minissu ekka ekata athwal bandaganna. Ethakota Pathirarachchi mathithumatath danata wada rate minissu garu karanna patan ganiwi.

  • @champakumudini7870
    @champakumudini7870 6 ปีที่แล้ว +3

    No one can conceal - totally suppress - the true history of this Janbudveepa, of this Helabima where Gautama Buddha was born and where all other Buddhas were blessed to be born. The genuine Buddha Dhamma is disclosed. The Nobel ones who had realized the Four Nobel Truth which guides them up to realization of Nibbana have come in to existence. In parallel to these, the place related to birth of Buddha, the place related to the Enlightenment of Buddha, the place related to the first sermon Dhammachakka, the place where Buddha Shakthi is gathered and caused for the Parinibbana of Buddha are discovered now within this Helabima. Their names are revealed and the places where they are located too are revealed.
    That source is Mahaparinibbana Sutta. According to Mahaparinibbana Sutta just five minutes before the Parinibbana of Gautama Buddha, Ananda Thero, the great attendant of the Buddha, asked a question from the Buddha.“The Blessed One, you preached Buddha Dhamma for men and gods for a period of forty five years. They could hear you and see you. And gave the Parathogoshaka Prathyato men and gods, so then they too could join with Buddha Shakthi. Now, in the future, after your Parinibbanathey, men and gods, would not see you, hear your voice, would fail to gain the Buddha Shakthi. Wouldn’t they, the world, fail to find a way to attend at least to Sothapaththi as they fail to gain Parathogoshaka Prathya ?

  • @neranjadesilva4126
    @neranjadesilva4126 6 ปีที่แล้ว +1

    Nobody can hide the truth of Lord Buddha's homeland. Now it is exposed. We request this Sangasaba get together and declare to the public the truth which was not disclosed during the last 2660, as they were lying and sold the Birth Place of our Lord Buddha to India. This is a very
    unpardonable mistake. As viewers we all agree with and thanks to Ven. Meemanapalana Thero who has discoverd this mistry for the sake of Lord Buddha. Thanks.

  • @nayanakariyawasam1846
    @nayanakariyawasam1846 4 ปีที่แล้ว

    Kamba horu tamai indiyaawe nbuduhaamuduruwo .ipadunaa kiyana aya ayi minssu mulaawe daala indiyaawa jambudeepaya kiyala plean pitin arangihin salli hambakaraganna puluwanne kawurru monawa kiwwath nuwana thibena aya piliaragena iwarai budun upanne lankaawe bawata buduhaamuduruwo nirmala bududahma lankaawee pawatthina bawata pawasa aththee anaagathayee jambuddeepaya moodaralak wisin indiyaawata patabadina bawa daka athinisaa ya

  • @rocxxmax3379
    @rocxxmax3379 5 ปีที่แล้ว +1

    Kaudda kiyanne api pawathenne vijayagen kiyala????
    Kuwenige kattiya ethakota kauda???
    Mahawansaya kiyana vikurthi pothe kiyana hatiyatama vijaya kiyana ponnaya lankawata eddi kuweni kapu katiminlu hitiye..
    Eken kiyanna mokakda??? Ape helayo e kale yanthra pawichchi kara kiyana eka,
    Ethakota yanthra pavichchi karanna tharam e aya kichchara diunu jathiyak wenna onada?????

  • @helaputhra369
    @helaputhra369 5 ปีที่แล้ว

    AVRUGU GANAK MAHANSIWELA PATHIRAARACHCHI HOYAPUDE MU HORAKAM KARALA MUGE WAGE KIYAWANAWA,OKATA THAMAI KIYANNE ANUNGE KALISAMA AGETA ADAGENA MUGE WAGE YANAWA

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 ปีที่แล้ว

    Ayyoo me hamoma gihin hoyanna...hoyala katha karanna..

  • @DeAlwis
    @DeAlwis 5 ปีที่แล้ว

    Wonder why dislikes.... listen with open mind

  • @lalithekanayake3403
    @lalithekanayake3403 5 ปีที่แล้ว

    Supiri

  • @hettiarachchigerohanpriyan8696
    @hettiarachchigerohanpriyan8696 5 ปีที่แล้ว

    Mokada me me haraka..
    Mehema danna puluwanda..
    Thamunuth aththa hoyala balanawa..
    Liketa aka aththai thiyenne..

  • @santaabeywickrama
    @santaabeywickrama 6 ปีที่แล้ว +2

    Tharkayak nethi harak anunta harak kiyanawa

  • @nirmaladeed9223
    @nirmaladeed9223 6 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @martinjustin6698
    @martinjustin6698 10 หลายเดือนก่อน

    මේ පිස්සු හු ..නා කියනවා, ඌ පොත් දාහක් ලියලා තියෙනවා කියලා. මේකා පොතක් කියන්නේ මොකක්ද, පත්‍රිකාවක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති මෝඩ හු...ක්. මමත් මුගේ පොත් කියවපු එකෙක්. හැම පොතක්ම පටන්ගන්නකොට පිටු පහලවක් විස්සක් යනකල් ලියලා තියෙන්නේ පෙරවදන්. පෙරවදන් විසිපහක් විතර තියෙන පොත් බලන්න ඔනෑ නම් මුගේ පොත් බලපල්ලා. ඊට පස්සේ පොතේ තියෙන්නේ පිටු දෙකක විතර හැදින්වීමක්. එතනින් පස්සේ තියෙන්නේ අනික් පොත්වල තියෙන කුණුහරුප ටිකම තමයි. නෙදකින්, මුට ඒකවත් හරියට ලියන්න පුළුවන් එකෙක් නොවේ. කිසිම පොතකින් අලුතින් ගන්න දෙයක් නෑ. එක පොතක් බලපුවාම අනික් පොත්වල තියෙන ඒවාත් ඒවාමයි. ඔන්න මුගේ පොත්. හරියට කියනවානම් ඒ එකක්වත් පොතක් ලෙස පිළිගැනීමට අවශ්‍ය පිටුගණන වත් නැත. මේ නිසා ඒවා පොත් නොව පත්‍රිකා පමණි.
    මුගේ උත්පත්තිය ගැන කීමට යමක් ඇත. මු මෙලොවට බිහිවෙන විට කවරෙකු හෝ මොහුගේ මුකයට වර්චස් පිඩක් දමා ඇත. ඒ හේතුව නිසා මුගේ කට ජරාජීර්ණ වූ කටක් බවට පත්වී තිබේ. මුට යාමට අපායක් අමුතුවෙන නිර්මාණය කල යුතුව ඇත. මේකා සල්ලි වලට විකිනෙන අවලමෙකි.
    තවත් දෙයක් කීමට ඇත. මීවනපලානේ ස්වාමින් වහන්සේ විසින් බුදුරදුන් ලංකාවේ ඉපදුනේය යන්න ප්‍රකාශ කිරීමට පෙර මොහු විසින් කිසිම අවස්ථාවක දී එවැනි ප්‍රකාශයක් නොකළ බව මොහු විසින්ම පවසා ඇත. මේ බව පසුගිය දවසක ගනේගම ධම්මවිසුද්ධි ස්වාමින්වහන්සේ සමග කරනලද වීඩියෝ වකදී මොහු විසින් ප්‍රකාශ කරනලදී. එසේනම් මේ බැල්ලිගෙ පුතා විසින් දැන් පවසන්නේ බොරුවකි.
    මොහුට තිබෙන්නේ තමාගේ ශාස්ත්‍රය ගැන කතාකරන අනෙකුත් පුද්ගලයන් හා බැදී ඇති ඊර්ෂාවක් හා ඒ හේතුව නිසාම බැදුණු හුදෙක් වයිරයක් පමණයි. එය ඉංග්‍රීසියෙන් academic jealousy ලෙස හදුන්වයි. මොහු පිස්සෙකු ලෙස හැසිරෙන්නේ එම වයිරය නිසා මොලයේ ඇතිවී තිබෙන විකුර්ති භාවය නිසාය. මෙය මොහුගේ ජීවිත කාලය තුලදී කිසිම දිනක සුවවෙන රෝගයක් නොවේ. මොහු ප්‍රඥාවන්ත පුද්ගලයෙකු නොව හුදෙක් මෝඩයෙකු පමණි. අද මොහුගේ මේ හැසිරීම් විලාශය හේතුකොටගෙන මොහු මුළුමහත් සමාජය තුලින්ම අවලංගු කාසියක් බවට පත්වී ඇත.
    මොහුගේ මේ මඩ ව්‍යාපාරය සදහා අද වෙනවිට මොහු සමග බල්ලෙකුවත් එකතු නොවෙන තරමට මොහු බංකොලොත්වී ඇත. බංකොලොත්භාවය කොතරම්ද කිවහොත්, මුළු රටම තුලින් ප්‍රතික්ෂේප කරන ලද චීවරධාරී හරකුන් දෙනෙනෙකු වන බලන්ගොඩ කස්සපට සහ ගලගම කුසලධම්ම නමැති පුද්ගලයන්හට පවා මොහු සමග එකතුවෙන ලෙස බැගෑපත් ලෙස ආයාචනය කරමින් සිටී. බොහෝ දුරට මූ හෙට දවස වනවිට එමකන්ඩායමේ සාමාජිකයෙකු බවට පත්විය හැක.

  • @sumithranasinghe4203
    @sumithranasinghe4203 5 ปีที่แล้ว

    Gonnu wage hama detama ka gahanne nathuwa thiyana sakshi balanna barida.apekama pitata denne apema un.e wage karana un thamai harak.thawath peni peni indiyawatama deepan.yako pithata pitja kiyana eke therumaeka neweinam mokakda kiyala kiyanna puluwanda ????

  • @sithimutucumarana3449
    @sithimutucumarana3449 4 ปีที่แล้ว

    මෙන්න මේ දක්වා ඇති video එකේ JP කියන "කළු මැ කළු" පාට, අප්‍රසන්න වඳුරකුගේ පෙනුමක් ඇති අලජ්ජි "නිගණ්ඨයා" ඉන්නවා ද බලන්න.......
    th-cam.com/video/QyTOODVj60k/w-d-xo.html

  • @MayuBhagy
    @MayuBhagy 5 ปีที่แล้ว

    Jayarathna Pathiraarachchita pissu thada wela

    • @KK-fo8ir
      @KK-fo8ir 5 ปีที่แล้ว

      Thawa kenekuta pissu kiyala kiyana kota thamanta wena dewal dannawada? ????? Hoya balanna.

    • @buddhichathuranga3209
      @buddhichathuranga3209 4 ปีที่แล้ว

      Thota thamai pissu

  • @nevergiveupuntilend1488
    @nevergiveupuntilend1488 5 ปีที่แล้ว +4

    ඔබට සතුටුයිද දැන්,,,? මොකක්ද බන් අනුන්ගෙ දැනුම හොරකන් කරන්, පොත් ගහන් මිනිස්සු රවට්ටන්නෙ බන්. දෙයක් කරපන් තමන් මහන්සි වෙලා, අනුන් අවුරුදු ගානක් මහන්සි වෙලා හොයන් ආපු දෙවල් හොරා කන්න එපා බන්. ඕකෙ පව තොට ගෙවා ගන්න බැරිවෙයි ආත්ම ගානකින්...
    හිගා කාපන් ඔයිට වඩා හොදයි.

    • @1970816
      @1970816 5 ปีที่แล้ว

      huththo vadak nathnam katavahagena hitapan nathnam oya than valata gihin balapan.

    • @nevergiveupuntilend1488
      @nevergiveupuntilend1488 5 ปีที่แล้ว

      Man owa gihin balala thiyanawa pako. Uba mona pakekda, anunge awata puka nodi hitapan. Danne naththan.

    • @kalawaddaa
      @kalawaddaa 5 ปีที่แล้ว +2

      @@1970816 මේවා සේරම ජයරත්න පතිරආරච්චිව මහත්මයාගෙන් උස්සපුව .......ඔබ දන්නවා ඇතිනේ....මොහු එතුමාගේ ගවේෂණ වලට සහබගිවුන Videoතියනවා , දැන් ඇත්ත එළිවෙලා ඉවරයි ... ලැජ්ජයි යකෝ

    • @basilde960
      @basilde960 4 ปีที่แล้ว +1

      ඔබ කියන්නේ වැරදි කතාවක් මේ සිව් හෙළයේ සත්‍ය කතාව හෙළි කිරීම අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් සතුටු විය යුතුයි

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Mokakda methumage warada kiyapan parayo

  • @dharmadasagamage4833
    @dharmadasagamage4833 7 ปีที่แล้ว

    ane oba gana kanagaatuyi. adath bana pothak livvath eka pooja karanne budu haamuduruwanta neda?

    • @raviratnayaka9221
      @raviratnayaka9221 6 ปีที่แล้ว +2

      අපිට ඕවා කියන්න නෝදැනත් අපිට දැනුනා ඕයතරන් දාගැබ් මහවිසාල නටබුන් අනුරාධපුර විපැදුරක් වේලගන්න බැරිතරන් රහතන්වහන්සේලා අහසින් වඩ්නවලු මේකතමයි බුදුන්ගේදේශය

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 6 ปีที่แล้ว

      Z

  • @prabuddhasanjaya3793
    @prabuddhasanjaya3793 5 ปีที่แล้ว

    Tamage Prasiddiya sdaha nosanna de danna lesing idiripath kara janathawa lulawe nodamanna .