Good job bro 100% agreed with you... I agreed with this with my experienced before I can't speak English but when i faced my first job interview I realized that how important is engish to get a job. Acctually on that time i feel a ashamed bcz I'm not fluent in English but I did not give up.. I try to find my own way to learn english. Finaly I find out if we need to lern english we need to lern that in interesting way...here I will tell you which method that I use to lern english I add lot of foreign people in my fb and i chat with them while I'm chatting if I can't understand the word I find the meaning through Google translate and I watch the movies and I catch some words and I start to speak English as I can.. finaly I suceed . Now I can speak english with any one and now I'm working in UAE as the store manager in welknown brand. Dont hesitate to speak English start as you can.. put your step on it and keep your self motivated. Then definetly you will able to speak English. Keep remember" if u need to win the game you need to play the game "
I have been living in UK almost 8 years now. I totally agreed with you. I have been following the same concept since I came United Kingdom . And It is really helpful. Thanks. great video wish you all the best.
Yes Krishan you are true. To learn English you must talk and get rid of frighten. And must listen to expert speeches.From their words you must use some of the words or sentence each and every time .after some times you will be successful .Thanks from jazeema Mohamed .
කවුද මේක unlike කරපු උන් ඒ අය පවු කියල තමයි කියන්න තියෙන්නෙ. අද කාලෙ ගොඩක් අය කරන්නෙ youtube එක හරහ සල්ලි හම්බ කරනව අද තමයි දැක්කෙ අනුන්ගෙ gossip නැතුව මෙ ලෝකෙ ඉන්න සෑම කෙනෙකුටම වැදගත් දෙයක් youtube එකෙ. ඇත්තටම හරිම ප්‍රියමනාපයි උගන්වන විදිය සහ කතා කරන විදිය. මේ තරම් වැදගත් දෙයක් 100 පාරක් හරි බලල views දුන්නත් කමක් නෑ. අනේ පිං සිද්ද වෙනව මේ වගෙ ලෝභ කමක් නැතුව අනිත් අය ගැන හිතනවට.
InstaBlaster.
Aniwaryenma
Hm ඒකනම් ඇත්ත
I want to speaking English
Aniwaren
අම්මෝ ඒ වචන ටික නම් සුපිරි ඉංග්‍රීසි කතා කරන්න බය වෙලා ඉන්න ඕනෙම කෙනෙක් මේක බලුවම අනිවාරයෙන් motivate වෙන්වා එක හොදටම sure.. ඔයාට බොහොම ස්තූතියි අයියේ.. දිගටම මේ වගේ video කරන්න.. ජය වේවා.. 🙌🏻❤️
අන්තිමට කිව්ව වචන ටික හරි වටිනවා. කෙනෙක්ව motivate කරන එක හැමෝටම කරන්න බෑ. ඒ අතිං ඔයා පට්ට talent 😍😍😍
මේ method එක හරියටම හරි .... මමත් මේක practice කරලා තියෙනවා ....
ලෝබ නැතුව දන්න දේවල් ටික ලස්සනට කියල දෙනවා..
ගොඩාක් වටිනවා..
ඔයා කියන විදියට කරන්න ආස හිතෙනවා...
අන්තිම තත්පරය වෙනකක් බලන් හිටියා...
English කියල දෙන්න ආවට ඔයා ඊට අමතරව තවත් දේවල් කියල දෙනවා අපි නොදන්න අත්දැකීම්
අපිට සමහරවිට කවදාවත්ම දකින්න නොලැබෙන දේවල්...
ස්තුතියි
තව තව video කරන්න...
බලාගෙන ඉන්නවා..
ඔබට බුදුසරණයි
ජයවේවා
❤️❤️❤️
අන්තිම තප්පරෙ වෙනකම් ඉන්න හිත දුන්නා අයියෙ අලුත් ක්‍රමේ නිසා.. දිගටම එහෙම කරන්න.. ජය❤️
Lahiru Priyankara sirawata
Lahiru Priyankara t no
Lahiru Priyankara
අපේ හිටපු හොඳ වැඩ්ඩෙක් තමා.. well done krishan අයියා ...
මේ අලුත් ක්‍රමයට මම ගොඩක් කැමතී..
වෙනත් රටක තියෙන ලස්සන තැන් පෙන්නන ගමන් අපිට ගොඩක් වටින කරුණු කියල දෙන එක.
මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි. මේසේ ගාව වාඩිවෙල මුලු video එකම කරනවට වඩා...
අපිට නොදැනීම අපිට හොදින් කරුණු පැහැදිලි වෙනවා..
ගොඩක් interesting ඔයාගේ videos 👍
Keep it up 💪
ජයවේවා !
සුපිරිම වැඩක් ක්‍රිෂාන්ත අයියේ දිගටම මේ වගේ videos දාන්න
Nicely presented and explained! 👏
❤️
bozaa
Sago
අයියා පිටරට අය එක්ක English කතාකරන්න අමාරුයිනේ එයාලා ඉංග්ලිෂ් කතාකරන විදිය වෙනස්නේ
අදයි මේ පැත්තට ආවෙ..
ඉදිරිපත් කරන විදිහ නියමයි..
Good luck! ❤️
නියමයි ...දිගටම මෙි විදියට අපිව දැනුවත් කරන්න...
නියම වැඩක් ක්‍රිෂාන්ත අයියේ... ඉංග්‍රීසි ඉගෙනුම පහසු කරවන මේ උපක්‍රම කියල දුන්නට බොහොම ස්තූතියි.. 👍
ඔබ ඉතාමත් දක්ෂ ගුරුවරයෙක්.. ඒ වගේම ඉතාමත් නිර්මාණශීලීයි.. තව තවත් මේ වගේ motivational videos කරන්න.. ✌️✨🌅
Thanks..!
හැමදෙයක්ම පැහැදිලි . ගොඩක් ස්තුතියි! හරිම ලස්සනයි 👌🙏
ඇත්තටම හරිම වැදගත් වීඩියෝ එකක් මමත් සාමාන්‍ය විදිහට කතාකරන කෙනෙක් ඒත් මේ රටේ අය අපිට respect කරලා උත්තර දුන්නත් සමහරක් ලංකාවේ අය නම් හිනා වෙනවා 😢 අයියගෙ අන්තිම වචන ටිකට ආදරෙයි .. තෙරුවන් සරණයි 🌹
💙💙💙💙💙💙💚💚💚💚💚💚💚
ඒක සුපිරියි.... මුලු වීඩියෝ එකම කම්මැලි නැතිව බැලුවා.. දිගමට කරන්න
Good job bro 100% agreed with you... I agreed with this with my experienced before I can't speak English but when i faced my first job interview I realized that how important is engish to get a job. Acctually on that time i feel a ashamed bcz I'm not fluent in English but I did not give up.. I try to find my own way to learn english. Finaly I find out if we need to lern english we need to lern that in interesting way...here I will tell you which method that I use to lern english I add lot of foreign people in my fb and i chat with them while I'm chatting if I can't understand the word I find the meaning through Google translate and I watch the movies and I catch some words and I start to speak English as I can.. finaly I suceed . Now I can speak english with any one and now I'm working in UAE as the store manager in welknown brand. Dont hesitate to speak English start as you can.. put your step on it and keep your self motivated. Then definetly you will able to speak English. Keep remember" if u need to win the game you need to play the game "
roshan preena thax Mr Roshan..
roshan preena
really true.... Without game no win
අයියේ ගොඩක් වැදගත් video එකක්, ඇත්තටම වටිනවා අපි වගේ තාම ඉගෙන ගන්න අයට 😍👍
කිව්ව දේ හරියටම හරි අපිට උවමනාවක් තියේනම් ඕනම භාෂාවක් පුලුවන්....අපේ රටේ සිංහලනේ වැඩි හරියක් පාවිච්චි වෙන්නේ ඒක නිසා ඉංග්‍රීසි අපිට අහු වෙන්නේ නෑ.....නැත්තන් ගේමක් නෑ ඉංග්‍රීසි
වටින වීඩියෝ එකක්. මේ වගේ ඒවා දිගටම කරන්න..
ගොඩක් වැදගත් වීඩියෝ එකක් , නියමයි ජය වේවා...
👌 සරල යි .. පැහැදිලි යි.. ප්‍රියමනාපයි .. ස්තූතියී !!!
ගොඩක් හොද දිරිගැන්වීමක් 🙏🙏🙏
නියම දිරිගැන්ව්මක්🙏👍♥️
නියමයි මල්ලි ස්තුති ඔයාට දිගටම කරන්න ශක්තිය ලැබෙවා !
අනිවාර්යයෙන් ම අයියේ මම ඉස්කෝලේ ඉංග්‍රීසි පීරීය්ඩ එකේ මිස් මාව අන්තිම පේලියේ දැම්මා මම උනන්දු නෑ කියලා හැබැයි මම අද මුල් පේලියේ මිස් ලගින් තියාගෙන උගන්නපු අයට වඩා මම ඉදිරියෙන් ඉන්නවා ගොඩක් ආඩබරයී ඒගැන ගොඩක් ෆිල්ම් බලලා ත්මා ඉගෙන ගත්තේ මට ල
ඇත්ත අයිය ..මමත් oya විදියට තමයි english egena gaththe..
බලපු හොඳම චැනල් එකක් අයියා.... කන්සෙප්ට් එක නියමයි
හොද වැඩසටහනක්
අහගෙන ඉන්න පුළුවන්
අන්න අන්න අයියෙ ඔයා අත තිබ්බේ නියම සයිඩ් එකට හොදේ එකෙන්ම අපි කැමතියි.මේ ගැන පාඩම් මාලාවක් කරන්න👍👍👍
ස්තුතියි බුදු සරනයි ..
Krishantha අයියා මම ඒත් බැලුවා ඔයා රට ගිහිල්ලවද්ද කියලා.මම පොඩි කාළේ ඉදන් ඔයාගේ ඉදිරිපත් කිරීමට හරි කැමතියි.ඒ කියන්නේ ඔයා ළහිරැ මඞල කරන කාළේ ඉදන්.ඔයා හරි Talanted .ඔයාට ජය .දෛවය හරි අමුතුයි අපි කැමති අයව අපට කොහොම හරි මුණගස්සනවා.
Good job sir🎉🎉
අපට තේරැම් ගන්න පුළුවන් විදියටම කරනව නියම වැඩසටහනක් බලන්න ආසයි අවසන වෙනතෙක්.ඔන්න subscribe කලා අදම
I have been living in UK almost 8 years now. I totally agreed with you.
I have been following the same concept since I came United Kingdom . And It is really helpful.
Thanks.
great video wish you all the best.
Exelant
මේ video එක ගොඩාක් වැදගත්. Thank you very much for this valuable lesson .
අම්මෝ ඉතින් ලංකාවේ උන්ට හරි යයිද... මෙච්චර වටින චැනල් එකක වීඩියෝ නොබලා අතහැරලා දාලා... එන්න අපි ප්‍රෙයෝජනයක් ගමු මේ channel එකෙන්🥰🥰🥰🥰
මම මගේ තනි උත්සාහයෙන් ඉංගිරිසි ඉගෙන ගත්තා .
පරම්පරා වෙන් නෙවෙයි .
තාම ඉගෙන ගන්නවා
හොදට බැරි නිසා .හොදටම හොදට ඉගෙන ගන්නයි බලාපොරොත්තුව .
ස්තුතියි
සයිප්‍රස් ඉන්නේ තාම ග්‍රීක් බැරි නිසා ඉංගිරිසි තමා කතා කරන්නේ
Dont learn Greek then :P
@@krishantha way brother
ග්‍රීක් ඉගෙනගන්න , english ලෝකයෙ ජාත්‍යන්තර භාෂාව වෙන්න පෙර ලොව ජාත්‍යන්තර භාෂා ව වෙලා තිබුනේ ග්‍රීක් .
@@amilakalanas හොදයි බොහෝම ස්තුතියි .
මම ග්‍රික් ඉගෙන ගන්නවා..
ඔයා හරි ප්‍රිය මනාපයි කිසිම ලොකුකමක් නැ 😊😊
අපූරුයි ඔබගේ ඉගැන්වීමේ කලාව.මාත් ඔබගේ ශිෂ්‍යාවක් ....ජය ....!
වටින වීඩියෝ එකක්.. තව කියල දෙන්න. ජයවේවා සහෝදරය
Yes Krishan you are true. To learn English you must talk and get rid of frighten. And must listen to expert speeches.From their words you must use some of the words or sentence each and every time .after some times you will be successful .Thanks from jazeema Mohamed .
අද තමයි මෙ චැනල් එක මං දැක්කෙ වාව් සුපර් හරිම ලස්සනයි වචන කතා කරන හැට්❤
ඇත්ත මන් ඉන්නෙත් UAE වල අපිට බොහෝ දෙනෙක් හම්බ වෙනවා සමහර අයට සින්හල වත් හරියටම ලියා ගන්න කියව ගන්න බැහැ ඒත් එයලා English & Arabic හොඳට කතාකරනවා.
සිංහල භාශාවෙ හැම ශබ්දයකටම වගෙ අකුරක් තියෙනවා . නමුත් ඉංග්‍රීසි භාශාවෙ vowel පාවිච්චි කරල ශබ්දය නිර්මාණය කරගන්න ඕනි.
උදා:-
ෆිසික්ස් කියන වචනෙ ගන්න. ශබ්ද නගන ආකාරය අනුව සිංහල අක්ෂර දන්න ඕනම කෙනෙක්ට පහසුවෙන් ලියන්න පුලුවන් . ඒත් ඉංග්‍රීසි අක්ෂර දන්න කෙනෙක් ශබ්ද කරන ආකාරයට මෙය ලිව්වොතින් fisix වගේ එකක් තමයි එන්නෙ. ඒ නිසා ඉංග්‍රීසි භාශාවෙ සිංහල භාශාවට වඩා අක්ෂර අඩු නිසා ඉංග්‍රීසි භාශාව ලේසියි කියන එක ගැන අපේ ටියුෂන් ක්ලාස් එකක සර්ගෙන් අහලා බැනුම් අහපු මනුස්සයෙක් මම
සිිරාවට...
සිංහල භාශාවෙත් ඔය දේම වෙනවා ස්වර එකතුකරලා තමා ශබ්ද ගන්නේ ෆිසික්ස් කියන එක හැදුනේ ෆ්ඉස්ඉක්ස් කියන එක කෙටි කරලා මොකද සිංහල භාශාවෙ අකුරු අල් කිරිමෙන් තියෙන්නේ අපි ස්වර එකතුකරලා තමා අපිට අවශ්‍ය ශබ්දය ගන්නේ සිංහල හුරු නිසා අපිට ඒක දැනෙන්නේ නැහැ ඒ වගේම English හුරු වුනාමා ඒකත් නිකන්ම එනවා
Good point. I did not mean English is easy because of fewer letters. :) what I mean we already leant complex language.
ඇත්තටම අන්තිම වචන ටික නම් ගොඩක් දැනුනා.❤️
නියමයිනේ අයියා .👏👏👏👏
ගොඩක් වටිනවා ......thank you
presentation is 100% attractive . well done . so subscribed. waiting for the next video . :)
ගොඩක් වටින video එකක්
දිගටම කරගෙන යන්න.. ජය වේවා ❤️❤️❤️
ජයවේවා අයියේ !!!
Hoda video ekak huda adahas tikak bayenethikara ,,, thank you
Good luck
Excellent, you are a very, very, very simple gentleman
ඔබගේඅදස්මනෝවිදෘයාත්මකයි.මම.ඉගනගත්තේත්ඔබගේඅදාස්.වගේ.ස්තුතියිඔබට
Really Inspirion Video.Thank You Brother .
You Gave Me A New Hope For Learn English More In This 2019 Year
You Gave Me New Target
හරිම ප්‍රියමනාපයි උගන්නන විදිය
Good one! Keep up the good work!
ෆොටෝ ග්‍රැෆි ගැන ඔබ කියන විදිය ඉතා සරළයි දන්නා අයටත් නොදන්නා අයටත් අපුරුයි.. මම දැක්කා මේ අංශයේ ප්‍රවීණයෙක් යැයි කියා ගන්නා අයෙක් රඟපාන්න උත්සහ කරනවා.. පිස්සු චරිත මේකෙන් හබ්බ කරන්න හදනවා.. ක්ලාස් වලට ගෝලයෝ අදින්න.. ස්තුතිය මිත්‍රයා..
D
Sira kathawa
Sir you are super b. I will try always, thank you for this information.
නියමයි අයියා
it was a perfect video I have seen about this topic. thank you.
Maru ayye😍dgtma me wge video one
Niyamaii video ek gdk watinwa
menna manussayo.. congratulations
බෙහෙවින්ම ස්තූතියි ඔබට..
Thank you for ur advice . Now i think , i can speak in english without fear and shame
ගොඩක් වටිනවා ස්තූතියි
ktishantha ayye superb. .👍
godak watina video ekak sir
ගොඩාක් ස්තූතියි ඔබට
තෙරුවන්සරණයි!!!
බොහොම ස්තුති .තෙරුවන් සරණයි .
Keep it up ayiye Congratulations 🔥🔥❤️
You are an good and simple teacher... thanx for lessons.....
Niyamai Krishantha Aiye, ELazzzz THank You!
Supri...
Great explanation, building the SELF-CONFIDENCE is the secret, nice video, keep it up brother
supiri aiya godak adarei ela .minissu athara inna ona ohoma thamai
supiri ayye man oyawa subscribe kala man balaporotthu wenawa oyage videos digatama
නියමයි සහෝ .....
Could you make a video explaining the ways someone can work in the USA or how to get the PR? 🤔🤔🤔🤔🤔🤔.
sir continue these programs.this very good.
Niyamai බුදු සරනයි
Video karala tiyana method eka supiri aiye ..
හරිම නිර්මාණ සිලයි
very good ayya .
Good job ❤️
Niyamai aiya....
Meka maru.. Bohoma isthuthiy
👌 සුපිරි ......
ස්තුතියි ඔබේ දිරිගැන්වීමට
great work aiya.. Good Luck all the best
hoda wedak jayawewa aiye
ස්තුතියි
Great..Thank you
නියමයි
👍👍 very attractive and usefull..
Great video 👍
බුදු සරණයි.