බොරු ගණන් එපා, මාර්තුවේ එන Vitz කාර් එක ලක්ෂ 55යි ආනයනකරුවන් කියයි
ฝัง
- เผยแพร่เมื่อ 14 ม.ค. 2025
- 0719330292 මාධ්‍යවේදී ධනංජය නාරංබැද්ද සමග ඇහෙරෙන්න - නැගිටින්න...
ගවේශණාත්මක මාධ්‍යකරනයේ ප්‍රමුඛයා සමාජ මාධ්‍යට පිවිසුණු වගයි ~~
වසර 15කට ආසන්න වෘත්තීය මාධ්‍යවේදියකු වැඩසටහන් මෙහෙයවන්නකු සේම මෙරට ප්‍රධාන නාලිකාවක ප්‍රවෘත්ති කළමනාකරුවකු ලෙස ධනංජය මෑත ඉතිහාසය තුළ රටට හෙළිදරව්ව කල මහාපරිමාන වංචා දුෂණ පිළිබද ඇතැම් පුවත් දේශපාලන දිශානතිය පවා වෙනසක්ට පවා තුඩුදුන් බව නොරහසකි...
ඔහු හෙට දවසද ඔබ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.....
මෙතුමා විතරයි අපි දැක්කෙ නියම තර්කානුකූලව කතා කරන දුප්පතා වෙනුවෙන් කතා කරන එකම ආනයන කරුවා.
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
මුන් තමයි පරණ වාහන වලින් ගිණි කන්නෙ
😢@@noone2sds9282
ඹබ තුමාගෙ උත්සාහය සාර්ථක වේවා.
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
මෙරෙන්චි මහත්තයා ප්‍රයොගිකයි...හරිම සදාරනයි...එද ඉදන්ම පොඩි මිනිස්සු ගැනහිතනව..respect you and thankyou...
මහබැන්කුවෙ...මුදල් අමාත්‍යාංශයේ පර බල්ලො තොපි එදා ඉදන් රට කාපු උන්...
ඇත්ත. ඒ මනුස්සයා තමා අපි ගැන හිතන්නේ. පොඩි මිනිහා ගැන. අර ජපන් වාහන ආනයනයකරැවන්ගේ සංගමේ සහාපති එකාත් ඔය මහ බැංකු සහ මුදල් අමාත්‍යාංශයේ කලකණ්ණින්ගේ පැත්තේ ඉන්නේ
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
@@RuwanKarunaratne-l5m අනිවා
@@RuwanKarunaratne-l5m අනුරත් කෙලව ගන්නවා නන්දලාල්ගේ පදෙට නටලා.
Pissu adipathiya finance karayo beranda ratatama asadarane karanawa 😡eeeya
මෙරන්චි මහතාට මෙම සාධාරණ බව ක්‍රියාත්මක කරන්නට ශක්තිය ලැබෙන්නේ ඕන..
කොහොමත් ලංකාවේ පාලකයන්ට බලය තියෙද්දි මොලේ නෑ.මොලේ තියෙද්දී බලේ නෑ.ලංකාවේ මොන පාලකයා බලයට ආවත් ජනතාවට දෙවියන්ගේම පිහිටයි.
මහත්තයා මෙතන රජයෙ වැරැද්ද නෙමෙයි ඔය මුදල් අමාතන්සය කරන වැඩ උනගෙ දැන් කියෙන වාහන විල අඩුවෙන එනයට නැමැති නැහැ එනය ඇත්ත
@@linedtravelඕකුන් කියන ඒවා අහන්නද අපි විධායක ජනාධිපති කෙනෙක් පත් කරේ. බලමුකෝ අනුර මොකක්ද කරන්නේ කියලා. එයාට මුල අමතක නැතුව ඇති කියලා අපි හිතනවා. මොකද එයාව ගෙනාවේ සාමාන්‍ය පොඩි මිනිස්සු
යකෝ තමන්ගේ පැත්තෙන් නෙමේ රටේ පැත්තෙන් හිතප්ල්ලා...දැනට පවතින වාහන මිල අඩු කරොත් ෆිනෑන්ස් කරලා තියන වාහන වලට බලපානවා එහෙම උනාම බැන්කු පද්දතිය අර්බුදයකට ලක් වෙනවා...මේවා ගැන බහුතරයට අවබෝදය නෑ....ඉවසලා ඉදහල්ලා imf program එකත් ඉවර වෙන්වා තව අවුරුදු 2 කින්...
වාහන වල බදු වැඩි කරන්න කැමති අනයන සිමාව අවු 3 ට වඩා වැඩි කරන්න අකමැති විදිහට රජයේ නිධාරින් කිුයා කරන්නෙ ඔවුන් ට වාහන පර්මිටි තියෙන නිසා ඹවුන් ගේ පරණ වාහනය වැඩි මිලකට අසරණ බදු ගෙවන ජනතාව ට විකුණන ල බදු රහිතව වාහනයක් ගන්න පුළුවං නිසා මාලිමා ජනතා වාදි රජයක් නමි මෙි නිලධාරීන් ගේ කුට උපායන්ට යට නොවිය යුතුයි නිලධාරීන් තිරන ගන්නෙ ඹවුන්ගෙ වාසිය තකා මිසක් රට ගැන සිතා නෙවෙයි
@MsDDE123 අනිවාර්යයෙන්ම ඕක මේක ඉන්නේ සමහරක් ට තෙරේන්නේ නෑ. උන් හිතන් ඉන්නේ අරැන් පට්ට පොරවල් කියලා. ආත්මාර්ථකාමි හැත්තක් ඉන්නේ
සාමාන්‍ය මනුස්සයා ගැන හිතන හොඳ මනුස්සයෙක්.
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීමක්.......❤❤❤❤❤. බලමු ආණ්ඩුව මොකද කරන්නේ කියල...... නැතිනම් ලඛන පාර චන්ද දෙන්නෙ නෑ එකෙකුට 😢😢😢😢😢😢
ඔබතුමා වත් අපි වෙනුවෙන් සිටීම ගැන හරිම සතුටුයි අපට සාදාරණයක් කරන්න ඔබතුමාට හැකි වේවා
ඔබතුමා කියන කතාව ඇත්ත මහා බැංකුව අධිපතිවයි මුදල් ළමාත්‍යාංශයේ ඉන්න නිලධාරී හොරු ටිකවයි අයින් කරේ නැත්නම් මේ ආණ්ඩුව අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා වැටෙනවා
ඔබගේ උත්සාහය සාර්ථකම වේවා.ජනාධිපතිතුමා සමග සාකච්ඡා කිරීමට හැකිවෙනවා.මෙයට සාර්ථක විසඳුමක් ලැබේවා.
ජනාධිපතිතුමා ඉදිරියට යන්න හැකියාව වේවා
Eyat kelawagannawa .ehema giyot..aye paraknam manwat denne na..
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
🌄 ✍️🙏,
ශක්තියක් , මෙතුමා කියයන දේ.
කුහක නිලදාරින් මේ රජය සියලු අන්දමින් පිරිහිමට පත් කරනවා.
හරි විදිහට විය යුත්තෙ ජපානයේ වසර 5 - 10 අතර වහන ගෙන්නන්ට දෙන්ට.
ඔබතුමා හොඳ මනුස්සයෙක් රටේ සාමාන්‍ය මිනිස්සු ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් රජය මේ කියන ඒවා තේරුම් ගත්තොත් හොඳයි නැත්තං පරණ ආණ්ඩුවේ දේවල්ම තමයි මේ විදියට ගියොත් වෙන්නේ දැනටත් ඡන්දෙ දීපු මිනිස්සු කලකිරීමෙන් ඉන්නේ
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
සාමාන්‍යය ජනතාව වෙනුවෙන් කතා කරන්න ඉන්න එකම කෙනා මෙරින්චිගේ මහතා පමනයි. අපේ විස්වාසය මෙතුමා ජනාදිපති සමග කතා කරයි කියලා. මහබැංකුවේ ඉන්න හොරු එලවන්න ඕන. අවංක නිලධාරින් පත්කරන්න ඕන. ආන්ඩුව මේගැන සිතා නිවැරදි තීරනයක් ගන්න ඕන. රටේ ජනතාවට සහනයක් දෙන්න වැඩ කරන්න ඕන. අපි බලාපොරොත්තුවකින් ඉන්නවා මෙරින්චිගේ මහතා මේපිලිබදව ජනාදිපති සමග සාකච්ඡාවක් කරලා අපිට සහනදායක වැඩක් කරයි කියලා. ඔබ තුමාට ඒ සක්තිය ලැබේවා
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
එතුමා විතරයි රටේ ඉන්න අහිංසක ජනතාව වෙනුවෙන් කතා කරන එකම මනුස්සයා ❤❤❤❤
අනුර වාහනවල මිල අඩු නොකරහොත් ඊළඟට ගෙදර❤❤❤
අනිවාර්යයෙන් ma
මෙරංචි මහත්තයා ඔබතුමා මේ ගැටළුව ජනපති එක්ක සාකච්ඡාවක් අරං අපේ මිනිස්සුන්ට සහනයක් අරං දෙන්න.ඔබතුමා සමග බහුතරයක් ඉදීවි ❤
මහ බැංකු අධිපති නන්දලාල්ට හොදට සල්ලි ලැබෙනවා ලීසිං කොම්පැණි කාරයන්ගෙන් ඕකයි හේතුව 😂😂
Eka wenna plwan.
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
Rata daala nikanda enne😅😅
පොඩි තැනින් ආව මිනිහෙක් ජනාධිපති උනේ.පොඩි මිනිහට හොද කලක් යයි කියලත් කිවුවා😂😂😂ඇරියා අරින ඒක හික් ගෑවෙන්න
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
නන්දලාල් පන්නලා දැම්මා නම් හරි.😂
@@shanakalakshan6640 ඔව් ඔව් ඔව් ඔව් පකයා තමයි හැමනෙන්න හදන්නේ
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
ඔබතුමාට බොහෝම ස්තුතියි .කොහොම හරි හොඳ විසදුමක් ගන්න ඔබතුමාට ශක්තිය ලැබේවා !
ඔබතුමාගෙ චැනල් එකේ විතරයි පොඩි මනුස්සය ගැන හිතල මෙහෙම වැඩසටහනක් කරේ
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
ඔබතුමාට බොහොම ස්තුතියි පොඩි මිනිහගෙ වාහන සිහිනය වෙනුවෙන් වෙනුවෙන් කතා කිරීම ගැන
මෙතුමා ගේ උත්සාහ ය සර්තක වෙවා.
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
අපි අනුර ජනාධිපතිතුමා පත්කළේ ඔය දුෂිත සහ පට්ට ලොකුකම් පෙන්නන😮 නිළධාරීන් කියන පදේ ට නටන්න නෙමෙයි..
අන්න ඒකයී. ඔය කුහක හොර හැත්ත එලවන්න ඕනෑ මහබැංකුවෙයි මුදල් අමාත්‍යාංශයේ යි
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
නිලධාරි බැලුවෙ උන්ගෙ තියෙන වාහනවල කෘතිම මිල තව දුරටත් වත්කමක් විදිහට තබා ගැනීම.අනුරත් මුන්ට අහු උන එකයි දුක.
අනිවාර්යෙන් උන්ගේ වාහන කෝටි ගණන් වලින් බහින නිසා උන් ඔය තීරණ ගන්නේ
නිළධාරන්ට වාහණ පර්මිටි තියෙනවා මොවුන් ගේ පර්මිටි අහොසි කරල වෛද්‍යවරැන්ට පමණක් ලබාදිය යුතුයි
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
Anura kathawata vitharai daksa
@@noone2sds9282Oka witharada commentkaranne..ane bn thawa monahari kiyahanko.
ඇත්ත ...❤ සාදාරනය ඉශ්ට වේවා
අපේ රටේ පාලකයො කැමති නෑ සාමාන්‍ය දුප්පත් මිනිහෙක් ගොඩ යනවට .අන්න ඒකයි අවුල. මුන්ට ඕනි ඉත්තන් විදියට දුප්පත් මිනිස්සු තියාගෙන ඔවුන් ව පාවිච්චිකරන්න.
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
සාමාන්‍ය මනුස්සයා ගැන හිතන හොඳ මනුස්සයෙක්. ඹබ තුමාගෙ උත්සාහය සාර්ථක වේවා. නන්දලාල් පන්නලා දැම්මා නම් හරි.😡😡
U bale thiyagena ..doler gasa kana hati desapalakayanta uganwanawa
මහා බැන්කුවේ එවුන්ට පර්මිට් හම්බෙනවා . කොච්චර බදු ගැහැව්වත් උන්‍රට බදු නෑ. පර්මිට් නිසා.
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
මෙරන්චිගේ මහතා සාමාන්‍ය මිනිසාට වාහනයක් අරන් දෙන්න උත්සාහ කරනව .
ඒත් ලන්කාවෙි නිලධාරීන් සමග කිසිම දෙයක් කරන්න බෑ
වහාම රටට හිතති නිලධාරීන් පත් කල යුතුය
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
මෙච්චර බදුගහන රටක අපි ඉපදිච්ච එකගැන කනගාටු වෙන්නෙ..එදා ඉඳල පාලකයොකරපු අමනවැඩ.නිසා..මේ පාලනයටත් ඒක වගකියන්න වෙලා.
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
මහ බැංකුවේ අය හරියට කළමනාකරණය නොකළ හින්දා තමා රටට මෙහෙම වෙලා තියෙන්නෙ.දේශපාලනය කරන අයට වඩා රජයේ ඉහළ නිලධාරීන් තමා රට කෑවෙ.ජනාධිපති බයයි රට ආර්ථිකය වැටෙයි කියලා.ඒකයි නන්ලාල් කියන දේ අහන්නෙ.කෙලින් කාටත් හොද තීරණයක් ගන්න අනුරට පුලුවන් වෙන්න ඔින. නැත්නම් වැඩක් නැහැ.මහ බැංකුවේ උන් අයින් කරන්නම ඔින.
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
අපි වගේ සාමාන්‍ය මිනිසුන්ගේ තියෙන ලොකු බලාපොරොත්තුවක් මේක,. NPP බලයට එද්දී දීපු බලාපොරොත්තු මතක නම් වාහන ප්‍රශ්නෙට හරි, විසදුමක් මේ ආණ්ඩුවට දෙන්න බැරිනම් අබසරණයි ඉතිං.
අපි බදු ගෙවනවා ඒත් බදු මුදල් රටට ගෙවලා රට දියුණු ත් නෑ. මොකද්ද මෙිකේ තේරැම.අපි ගෙවලා ත් පොඩිි මිනිහට කිසිම ලාබයක් නෑ.ඔබ තුමා හරි.මෙි ටික හදන්න බැරි ආණ්ඩු මොකටද?කිසිම පිළිවෙළක් නෑ මෙි නිලධාරින් ගේ වැඩ .
මෙතුමාගේ උත්සාහය සාර්ථක වෙවී
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
බලය තියෙද්දි මොළේ නෑ මුන්ට😢👍
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
පොඩි මිනුස්සු සහා හරි දෙවෙනුවෙන් කතා කරන ඔබතුමාට ස්තූති
ඔබතුමාට ගොඩක් පින් පොඩි මිනිස්සු වෙනුවෙන් කතා කරනවට
ඔබතුමා පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ඉකමනින්ම ❤❤❤
අපේ බදුමුදලින් ලොකුමිනිස්සු හැමදාම තෙල් ගහගෙන දුවන්න පොඩි මිනිස්සු හැමදාම දුක්විදින්න ඕන
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
සාමාන්‍ය මනුස්සයෙක් ගැන හිතන ඔබ තුමා..ජයවෙවා....
උඔතුමාට බොහොම ස්තුතියි සාමාන්‍ය මිනිසුන්ට සාධාරණ මුදලකට වාහනයක් ගන්න වෙර දරණ එකට.නමුත් මේ පාලකයෝත් රටේ මිනිස්සු ගැන හිතුවානම් අවුරුදු 5-7ක් ගෙන්න අවසර දෙනවා.පාලකයෝන්ටයි අමාත්‍යාංශය නිලධාරීන්ට අවශ්‍ය වාහන තමයි අවුරුදු තුන ඇතුලේ තියෙන්නේ.ඒ ටික ගෙනාවට පස්සේ ඩොලර් සංචිත සිමිතයි කියලා ආයේ බාධක දානවා.අඩු ඩොලර් ප්‍රමාණයකට වැඩි වාහන ප්‍රමාණයක් ගන්න දෙන්නේ නැත්තේ මෙතන තියෙන්නේ රටේ ජනතාවට අවශ්‍ය දෙයක් නෙවෙයි කරන්නේ.
Vehicles එකක් ගන්න එක හීනයක් pamani.. Thank you NPP
පොඩි මිනිහ වෙනුවෙන් කියලා ගෙන්නපු ආණ්ඩුව ආපු දවසේ ඉඳන් පොඩි මිනිහටම දෙනවා දිගට හරහට
ලංකාවෙ මිනිස්සුන්ට හැමදාම වාහනය සිහිනයක් පමනයි..
හොදක් වෙන්නේ නෑ එහෙම කරොත් නම් ඕකුන්ට
මෙතුමා කියනදෙ හැමෝටම තෙරෙනව ඒත් පාලකයනට තෙරෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
ඕකට අදිපති කියන්න එපා ඕකා කබ්‍රාල්ගේ නියාය ගෙනියන්නේ ඕකා මහ බැංකු හොරා කියපල්ලා
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
ඔබ වැනි අවංක පුද්ගලයන්ගෙන් අදහස් ගන්න උද්දච්ඡ නිළධාරි පැලැන්තිය කැමැති නැහැ.එකයි අපි තාම සංවර්ධනය වෙමින් පවතින රටක් වන්නේය.ධනපති පංතිය කැමැති නෑහැ ඉන් පහල පංන්තය අයවලුන් උඩට එනවට කැමති නැහැ ඒක තමයි යාථාර්තය.
ඔබතුමන් හිතට එකගව දුප්පත් මිනිස්සුන්ට වාහනයක්
ලබාදීමට ගන්නා මෙම උත්සාහයට බෙහෙවින්ම ස්තුති වන්ත වෙනවා.
Mr. Meranchige does a great job very straight forward what he says is very true central bank play a master game . People will fed up with Malima Government this is what they wanted
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
මහ බැංකු අධිපති ඇතුළු පිරිස වෙනුවෙන් උද්ගෝෂණය කරමු. කොහොමත් මහ බැංකු අධිපති රනිල් රාජපක්ෂ ගෙ හෙංචයියෝ
ලංකාවේ හැම ආයතනයකම මේ වගේ තමයි එම ස්ථානවල නිලධාරි ඔවුන්ට ඕන ආකාරයට කටයුතු කරනවා හැර ඊට අදාළ වෙනත් කිසිම පාර්ශවයක කීමකට ඇහුම්කන් දෙන්නේ නැහැ
මහ බැංකු උන්ට හෙනම ගහන්න කියල හැමෝම coment කරමු ...
මෙරෙන්චිගේ මහතාගේ මතය මද්‍යම පාන්තික අපිවෙනුවෙන් නම් අපි ඒ වෙනුවෙන් රජයට හඩක් නැගිය යුතුයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මොකා උනත් පාරවල්, ගුවන් පාලම් ගැන කථා නොකරන හැම පාහරයෙක්ම කූට ජාවාරම් කාර දේශ ද්රෝහීන් මිස ව්‍යාපාරිකයින් නොවේ. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නන්දලාල් පන්නමු
හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්
බලමු මේ ආන්ඩුව ගැන අපි ගොඩක් බලාපොරොත්තු ඇතිව නෙ පත්කරගත්තේ මෙයාලත් පරන අයවගේ නම් ගෝටා පැන්නුව වගේ පන්නමු
පොඩි මිනිහටත් අපේ ප්‍රශ්න තේරෙන්නේ නැත්නම් රනිල් හොදා
Very true the government authorities are not concerned about the common man. We expect the President himself to directly intervene and decide the whole process including taxation
Oba thuma ජනාධිපති hamuwela me ගැන කතා කරන්න .
NIYAMA HELA GUNA (JANA) THIYENA MINISSU.❤
බොහොම පිං පොඩි මනුස්සයගෙ අශාවන් ගැන කතාකිරීම ගැන.
ජනපති තුමනි මෙය සම්බන්ධයෙන් අවධානයක් යොමු කොට දූන් පොරොන්දුව සාධාරණයක් ඉෂ්ට කරන්න.අපෙ සිහිනය එයයි.
ඇත්ත කතා කරන ඔබට ස්තුති.
හරියටම හරි. මේවට ඇහුම්කන් දෙන්නේ නැත්නම් අර ගෝටාට ලණු දුන්න වගේම මේ කට්ටිටත් වේව් බහුතරයක් ජනතාව ගැන සිතලා තීරණ ගන්න නුවණ පහළ වේවා 🙏🙏😅😅
ජනාධිපතියට කොන්දක් නැද්ද ඌ ඊට කලින් මිනිස්සු රවට්ටලානේ චන්දේ ගත්තේ උගෙත් රෙදි ගැලවි ගැලවි යනවා
ස්තුතියි ඔබතුමාට
Obage uthsaya sarthaka wenawamay❤
All the best your attempt, 🙏🏻 respect you
මට දැනෙන විදියට අනුරටත් කෙල වෙයි වගේ පරණ වුන් ඉන්න තැනක වැඩ කරන්න බැ මේ මහත්මයා කියන හැම දේම හරි
මෙරෙන්චි මහත්තයා ට පින්
Oba තුමා hari ජනාධිපති hamu we ma da pawasana.pode menihata වාහනයක් gana
බොරු කියලා බලයට ඇවිත් වැඩිකල් බලයේ ඉන්න ලැබෙන්නේ නැහැ. චන්දෙට කලින් කිව්වේ මොනවද? දැන් කරන්නේ මොනවද?
Mr,indika your great thanks
ඔබතුමා කියනදේ හරියට හරි .නමුත් රජයේ කාලකන්නි නිලධාරීන්ගෙ අත්තනෝමතික වැඩ නිසා කලු පැල්ලම් වැටෙන්නෙ ආණ්ඩුවට. අනිවාර්යයෙන් අවු 10ක් වත් පරණ වාහන ගේන්න අවස්ථාව දෙන්න ඕන
අනිවාර්ය ඔබ තුමා ජානාදිපති තුමාට කතා කරන්ට ඔන සමානය ජානතාව වේනුවෙන්
වාහන market එකට අඩුවට ආවනම් 3wheel එකක් පදින මනුස්සය vitz එකක් පදියි. එතකොට 3wheel පාරේ අඩු වෙනවා bike අඩු වෙනවා. මිනිසුන්ගේ ජීවිත පරිස්සම් වෙනවා, එහෙන් මෙහෙන් රිංගන ප්‍රශ්න නැති නිසා පිළිවෙලට පාරේ මිනිස්සු යනවා.
හැම අව්රුද්දක්දිම technical inspection අනිවාර්ය කරලා inspection center දාන්න. එක car එකකින් 15000ක් ගන්න checkup එකට කොච්චර අදායමක් ඒවිද.
මේකම ඇති රට ලස්සන වෙන්න clean srilanka වෙන්න.
2014 Aqua වාහනයක් ලක්ෂ 75 ත්80ත් අතර තමයි තියෙන්නේ. ,අවුරුදු 10කරානම්අපිට මීට වඩා අඩුවෙන් ගන්න පුලුවන්. ජනාධිපතිතුමා මෙ ගැන අවදානය යොමුකල යුතුයි
Your great speech❤❤❤❤❤❤❤❤❤ very good
❤❤❤🙏ජයවේවා ඔබට🙏
සරළවම කිවුවොත් ලොකු පුටුවල සහ සමාජයේ ඉන්න ධනවත් ලොකු ලොකු මිනිස්සු කැමති නෑ. මධ්‍යම පාන්තීක ජනතාව සැප විදිනවාට, උන් කැමති උන්ගේ සපත්තුවලට පාගාගෙන ඉන්න . ඒක අද ඊයේ ඉදලා නෙවෙයි අතීතයේ ඉදලාම කලේ ඔය දේ තමයි,
දුකට කාරනය , උන් ඒ වෙනුවෙන් පාවිච්චි කරන්නේම මධ්‍යම පාන්තිකයාගේම නියෝජනයක්, මිනිසුන් වෙනුවෙන් කතා කරන කෙනෙකුට පලමුවෙන්ම සමාජ මධ්‍යයේ මඬ ගහන්නේ අපේම පන්තීයේ එකෙක් එකයි ඇත්ත,
You are correct .Governor of central bank assumption that existing used cars are having artificial prices, They cannot be considered as,ASSETS actually they. Are LIABILITIES since they already incurred yearly depreciation
මේ මහත්මයා කෙලින් කතා කිරීම ගරු කලයුතු යි
Eka ne missuge life kanwa me para ballo set ekek well said ❤
මුලින්ම අහිංසක මිනිසුන්ගෙ දුක ගැන හිතන්න කියලා කියලා කරුනාවෙන් ඉල්ලා සිටිනවා ජනාධිපති තුමනි . අනවශ්‍ය නිලධාරීන් ආයතනවලින් ඉවත් කරන්න ජනාධිපති තුමනි .
මට හිතෙනවා මහ බැංකුවේ කට්ටිය finance සහ ලීසින් සමාගම් එක්ක ඩීල් එකක්වත් දාලා තියෙනවද කියලා. මොකද අඩු මිලට වාහන ගෙන්වන්න අවස්ථාවක් ලබා දෙන්නෙම නැහැ, අලුතෙන් තව බදු ප්‍රතිපත්තිත් එකතු වෙලා.
ඔබතුමා විතරයි සාමාන්‍ය මිනිස්සු ගැන හිතන් නේ සාමාන්‍ය පොඩි මිනිහාට සාධාරණයක් විය යුතුයි
හොද මනුස්සයෙක් එකෙන්ම
පොහොසත් රටක් !
ලස්සන ජීවිතයක් !!
අනේ අනිච්චං
අපෙන් බලය අරන් අපිට කෙලින උන්ට කෙලවිලම පලයන් කියන්න තියෙන්නෙ ඔන්න ඔය ටික මුලු ලන්කවෙම කොල්ලො ඔය දෙ තමයි පර්තන කරන්නෙ
Respect for your Ideas .
මෙතුමා ගේ උත්සාහ ය සර්තක වෙවා 🙏🙏
මේ රටේ 2007, 2008 පරන කබලුත් හෙන ගනන්. ජපානේ වාහන අපේ වගේ පට්ටගහලා නෑ කොච්චර පරන වුනත්. අනේ ජනපතිතුමනි අහින්සක අපිට පිහිටවෙන්න.
Dan mula amathakai 😅😅😅😅
ජපානේ තුට්ටු දෙකට විකිනෙන වාහන ඇයි මේ ලන්කාවේ කෝටි ගනන් වලට....ඇයි මෙච්චර බදු ගහන්නේ මිනිස්සුන්ට.ලන්කාවේ ඉපදුන එකත් මිනිස්සු දකින්නේ දැන් කරුමයක් විදියට😢
Lamai රටකට yawannama thamai ona එතකොට un hari kala beela වාහනයක් arage na hodin idi
හරියටම කවුරු හරි කියන්නකෝ... ත්‍රීවීල් අඩු වෙනවද වැඩි වෙනවද කියලා 😓
මෙපාර මාලිමවට තිත
Sadarana lesa medihathveemata ganna uthsahaya sambandayen obata bohoma sthuthi 🙏
අර බේසිකයා නන්දලාල් කියන උලමා තමයි මේ වාහන ආනයන වැඩපිළිවෙළ අනපු එකා කාලකණ්ණියා
Perfect...thank
Methuma kiyana aka janapathi therum ganna oni. 👍👍❤️❤️
අවසානයේ ඩොලර්මිලියනයෙන් වැඩිපුර වැයවන්නෙ පර්මිට් වලට ඔය ඒ කට දතකන්නෙ
මම හිතන්නේ ජනාධිපති තුමා මෙතුමට පොඩ්ඩක් සවන් දිලා මේ රාජ්‍ය නිලදිරින් කරන වැඩේට සාදරනයක් කරනම් හොදයි😊😊😊😊😊😊😊😊😊😊😢😢😢😢😮😮😮
එදා ඉදන්ම අවශ්‍යතාව අනුවා වාහන ගැන පොඩි මිනිහගේ පැත්තේ හිටියා