ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවුරුදු හතරකට පස්සේ බලන්නේ
මේකනම් trending යයි වගේ 😀😀😀
apitath subscribe ekak dannako😀😀😀😀😀
මාව සබ්ස්ක්‍රයිබ් කරන කට්ටියව මාත් සබ්ස්ක්‍රයිබ් කරනවා අනිවා.....සබ් කරගෙන යමු
@@thanksbroo9518 apitath sub dannako apith dannam
th-cam.com/video/TR4CzGbtWBs/w-d-xo.html
Oya giye
Hair Style එක මාරු කරමුකෝ Chanux අයියේ 😁 මිලියනය ගහමු අළුත් Hair Cut එකක් එක්කම ❤
TRCSL approve එකේ අවශ්‍යතාවය රටක් හැටියට තියෙන වටිනාකම ගැන වීඩියෝ එකකුත් දාන්න පුලුවන්නම් 👍
Foriegn eken phone ekk gaththoth meka onada
@@slallrounder7991 පෞද්ගලිකව පිටරටකින් මිළ දී ගත්ත ජංගම දුරකථන අප විසින්ම ලියාපදිංචි කර යුතුය. ඒක ඔන්ලයින් අපටම කරගන්න පුලුවන් TRCSL වෙබ් පිටුවෙන්.
@@praveen.kumarasinghe6013 thx
මං නං ආසම chanux bro ගෙ කටහඩට..😁
ගොඩාක් හොද වැඩක් එහෙම කරනවනම් අපි හැමොම ඒකට සහයොගය දෙන්න ඕන බොහොම ස්තූතියි Chanux
SMS එක යවල reply එක ආපු නැති උන් කෝ
ආවා බං could not fetch content,sorry. කියලා 😒
Dialog sim ekakin yawanna ethakota reply eka anawa..huch wala enna naha reply..
Mobitel වල reply ආවද?
Math hutch sim ekakin yawwata passe awe na ita passe dialog sim ekakin damma ita passe reply awa
*#06# gahapuwama imei namber eke agata irikellak gahala ana anka deke namber ekakth gahapn ethakota ai
අඩුවට phone එකක් ගන්න තිබ්බ එකටත් කෙලියා එහෙනම්... well done Sri Lanka. රටේ පරිපාලනේ වැරද්ද. දුප්පතාට ගොඩ එන්න දෙන්නෙම නෑ...
1909ට msg එක යවන්න ගිහින් 1990ට msg යැවුනු අය ඉන්නවද😂
අයියා කියන කතාව ඇත්ත . මාත් 2019 Samsung A50 ගත්තා ආපු දවස් වලම.ගත්ත දවසේ මැසේජ් එකක් වත් send උනේ නෑ.Shop එකෙන් ඇහුවම කිව්වේ update එකක් දෙකක් ආවම හරි යයි කියලා....සතියක් විතර සිග්නල් issue එකක් තිබුනා...මාස 2ක් විතර යනකොට ෆෝන් එකේ සෙල්ෆි කැමරාවේ කලු පාටින් ඉරි වගයක් තිබුන..මං හිතුවේ කැමරාවේ උඩින් මොනා හරි ගෑවිලා කියලා...බලද්දි අවුල තිබිලා තියෙන්නේ කැමරා ලෙන්සර් එකේ...worrnty තියෙන නිසා shop එකෙන් කිව්වා company දාමු කියලා...එයාලම කිව්ව තැනට මං ගියාම තමා දැනගත්තේ ෆෝන් එක සිංගප්පූරුවෙන් important කරපු එකක් කියලා...ලංකාවේ රෙජිස්ටර් කරලා වත් නෑ...මට අතින් සල්ලි දාලා කැම් එක හදන්න වෙනවා කිව්වා...ඒකටත් 12000ක් යනවා කිව්වා...මං කැම් එක හැදුවෙත් නෑ...මාස 10ක් විතර පාවිච්චි කරලා විකුනුවා...පට්ටම ලෙඩ ගොඩක් ආවා.එපා වෙලා තිබුනේ...අවසානේ shop එකෙන් worrnty නෑ කිව්වා...නඩු දාන්නත් හැදුවා...ඇයි ඉතිං අවුරුද්දක් worrnty තියෙනවා කියලා දීලා ලෙඩක් ආවම worrnty නෑ කියද්දි කාට උනත් මල පනිනවා නේ...ඒ නිසා කට්ටිය sure තැනකින්ම ෆෝන් එකක් ගන්නකොට ගන්න...Orient Mobile (shop එකේ නම...තියෙන්නෙම HandCut... අහුවෙන්න නම් එපා)
Kohetd tiyenne
@@buddhikanayanajith678 කුරුණෑගල,තබුත්තේගම,අනුරාධපුර ... ආයේ කොහේ තියෙනවාද දන්නෑ
Sahenna watina video ekak. Thank you bro. 💪🏻💪🏻💪🏻 aluthenma gattha 11pro 1 register karapu nathi 1k kiyala danagtthe meken. Thanx again. Keep it up. Good luck.
Bro ලගදි ඉදන් දාන video හොඳයි කට්ටිය බලනව.මේ වගේ එව්ව වැඩිපුර දාන්න ❤👌
Daraz එකේ තියෙන phones trc එකේ register කරලද තියෙන්නේ 🤔🤔වටින වීඩීයෝ එකක්
ෆෝන්ගැන දන්නෙ නැති අයට /වයසක අයට සහ ලක්ශ ගනන් සල්ලි දීලා ෆෝන් ගත්ත අයට එයාලගෙ ෆෝන් TRCSl එකේ රෙජිස්ටර් කරල නැත්තම් මොකද වෙන්නෙ 😣🤔
Foreigner කෙනෙක් ලංකාවෙ sim එකක් දාගෙන එයාගෙ phone එක use කරොත් එයාටත් personally ඒක register කරන්න වෙනවද?එහෙම උනොත් ඒක ගැටලුකාරී තත්වයක් වෙයි නේද?
@@REAL-jz4ce wedagath deyak ahapuwama eka asseth sub higakann epo ykoo..
@@pasindub.dimantha6651 ha hari ban hari
Foreigner කෙනෙක් ලංකාවෙ local sim එකක් පාවිච්චි කරන එක වැරදියි. NIC එක ඕනනෙ sim එකක් ගන්න. එයාලට passport එකෙන් ගන්න වෙනම sim packages වර්ග තියෙනවා.
එයාල ගන්නේ tourist sim නිසා අවුලක් වෙන්නෙ නැතිවෙයි.. ඒව block කරන්නෙ නැතිවෙයි මම හිතන්නේ..
එතකොට Tourist කෙනෙක් ලංකාවට vacation එකට ඇවිත් එයාගේ phone එකට මෙහෙ SIM එකක් දාල use කරන්න හැදුවොත් එකත් කරන්න බැහැ නේ !! දවස් දෙක තුනකට ලංකාවට එන එක්කෙනෙක් මෙහෙ TRC registered phone එකක් ගන්න එක තව additional excessive cost එකක් වෙනවනේ !!
නියම topic එකක් අනිවා trending යනවා.🔥
රට ඉදන් එන එකෙක් අතේ ගෙන්න ගන්න බැද එතකොට 😢 අපිට කොහෙද original ගන්න සල්ලි 7 plus 128GB ගත්තේ 3000 කට....ඔවා මහ ගෙනියන වැඩ ආයුබොවන්ඩ...
තියන එකටත් කේලවන්නනේ මුන් හදන්නේ :(
Ow bn munta kelawannama ne oniwela thiyenne lankawene😀😀😀😀 puruddane.
Ou bn
කෙලවන්න නෙමෙයි බන් අපරාධ වලට වැඩි හරියක් පාවිච්චි කරන්නේ ඔය වගේ දේවල් ඒකයි නවත්වන්න හදන්නෙ.
මොකද්ද බං කෙලවෙන්නෙ... රෙජිස්ටර් කරන එකේ වැරැද්ද මොකද්ද
niyama Chanux aiye
Mawa subscribe karala coment ekk danna math subscribe karannam yalu
@@gadgettv8593 elama bro
apo lankwe ganan wadi nisa ratin gttma ektath kelawanna hadanne. SAmsung s10 wage ekak gddi Snapdragon Vertion eka ratin gnne eka hoda nisa okktma kelwannane ynnne. Business kiyk nm wateida me karana waden.
Thanks Bro🙏🙏🙏.ගොඩක් වටින video එකක්♥
🙏අපේ පාවිච්චියට අපි රට ඉඳලා ගෙනියන පෝන් එක කෝමද රෙජිස්ටර් කර ගන්නේ ඒ ගැන පොඩ්ඩක් හරියට තේරුම් කරල දෙනවද ස්තුතියි chanukx bro
Math ehemai bn
ඔව් කොහොමද
අනිවා
මටත් එහෙමයි
දැනුවත් කළාට ස්තූතියි සොයුර. ජේසු පිහිටයි !
මේක මිනිසුන් ගෙන් මුදල් ගරා ගන්නා වැඩක්.හරියට වාහ්න දුම් පරීක්ෂාව වගේ රජයට ආදායම් ලබා ගන්නා වැඩක්
රට ඉඳන් ගෙනාවෙ පාවිච්චි කරපු phone එකම, check කරා, register නෑ අයියේ 😔❣️👈
ඕක නම් එච්චර හොඳ වැඩක් නෙමේ TRCSL. මගෙ Phone එකත් රටින් ගත්තෙ.ඒකටත් කෙලවනවනෙ මුන්.😑😑😶
Mageth
2025 .මීට අවුරුදු හතරකට කලින්...
අම්මෝ 3න් වෙනි comment එක. මමත් කලින්ම fake එකක් ගන්න ගිහින් තව ටිකක් ඉඳලා originalම ගත්තා. අයියේ මම Dialog එකෙන් ගත්ත Samsung j6 එකේ trcsl approvel එක නෑ. ඒක dialog ලා වග කියන්න ඕනෙද. Plz කියන්න. ඔයාගෙ videos දාලා 30 mins යන්න කලින්ම මම බලනවා. ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️#chanuxbro
🙏🙏
Harima wadagath video ekak bro.Thanks me vage watina videos subscribersla atharata saha minussu atharata genawata.
Mawa subscribe karala coment danna math subscribe karannam
@@gadgettv8593 OK....
@@gadgettv8593 Mama dan oyawa subscribe kara............Maawath subscribe karanna........
@@hesara__20 35magen thank you bro
@@hesara__20 yalu dan ne mn oyawa subscribe kare 35harine
First comment chaNUX bro
ඒ මම
E mama
Chanux ayiye TRCSL රෙජිස්ටර් වෙච්ච නැති පොන් එක්ක වෙනම රෙජිස්ට කරද්දි සල්ලි ගන්නවද කියක් ගන්නවද අනිවාරෙන් මට රිප්ලයි එකක් දාන්නකො😍❤️
Apita ithin chanux ayiyagen reply nane
Chanux ❤️❤️
ඉස්සර chanux vs දැන් chanux Old is Gold
First view mama ❤️
වාහයක් ගනිද්ද registration check කරන එක නම් හොඳයි. හැබැයි ඒ වාහනේට ආදායම් බදු, දුම් සහතික, insurance වලට ගෙවනව වගේ දේවල් මේ එක්කම එනව වගේ පේන්නෙ නැද්ද.. හරියට නිකන් වාහනේ engine power එකට වගේ phone එකේ chipset එකේ power එකට ගැලපෙන්න ආදායම් බද්දක්, දුම් වලට බලන emissions test එක වගේ mobile එකේ signal strength එක fail නම් විකිරණ සහතිකය fail වගේ.... කොටින්ම වාහනේ යනකොට දුම් සහතිකේ ලඟ තියන් ඉන්න ඕනෙ වගේ දඩ කන්නත් ඉඩ තියෙනව ඉස්සරහට...
Ow dan krnna one krnna ynne 😂😂 niyamai bro Maarama video ekk ela kiri bro
පිටරට සුද්දෙක් සතියකට ලංකාවට ආවොත් එයාලට කොහොමද මේක බලපාන්නේ..එයාලා ඇවිත් ලංකාවේ සිම් එකක් පාවිච්චි කරොත්😐
එයාලට දෙන්නෙ ලෝකල් සිම් එක නෙමේ, එයාලගෙ පාස්පෝට් එකට වෙනම සිම් එකක් හම්බවෙනව. ඒකනිසා ඒ ෆෝන් ටික වෙනම ට්‍රැක් කරල වෙන් කරන්න පුලුවන් බාධාවක් වෙන්නෙ නැති විදියට.😋🦄
Apporoval එක ගන්නේ කොහොමද කියලා විස්තර කිව්වෙ නෑනේ බ්‍රෝහ් 😑
Aneeee
@@gadgettv8593 hingna haththa
@@lasithagayashan7391 mokkda oya kiyanne Aaa
Phone එකක් ගන්නකොට ඒකෙ price එක ලාභය ඕකට යන tax එක ඔක්කොම එක්ක phone එකේ ගානට වඩා 30,000 ක් 40,000 ක් ගෙවන්න වෙනව හොඳ phone එකක් ගන්නකොට ලංකාවේ වාහන වලට වෙලා තියෙන දේ phone වලට වෙයි
Aiyaa❤❤
ඒක හොද වැඩක් තත්වයෙන් බාල පෝන් නවත්තන්න කරන දෙයක් ...පාරිබෝගිකයාගේම යහපත සදහා....
Mn wage hora 4n pavichchi krna ewun innwdoo... mn dn beluwma unknown kiyla msg ekak awa 😂😂😂
හපොයි 👉😏
Me 2
ෆෝන් encryption එකේ ගැන තව වීඩියෝ එකක් කරන්න. ෆෝන් එක කැඩුනොත් encryption වලට මොකද කරන්නේ? ඩේටා වලට මොනාද වෙන්නෙ කියලා
Reply ekak wath enne nane 🙄
මටත් නෑ😂
matath ne bn
matat awe na
Dialog ehekin try karanna
මට තියෙන ප්‍රශ්නෙ අපේ Government ගොඩක් Site වල HTTPS නැතිකම, රටක රජයක් යටතේ පවතින ආයතනවල තියෙන වෙබ් පිටු මෙහෙම අනාරක්ශිත මට්ටමෙන් පවත්වාගෙන යන්නේ ඇයි....? දැන් මේ කියන වෙබ් අඩවිය පවා අනාරක්ශිතයි, මේවා ඇයි මේ විදියට පවත්වාගෙන යන්නේ...
මට එන්නෙ නෑනෙ මොකුත්
@TECH MASTER BRO ඇයි සබ් ඉල්ලන්නේ නිකන්
@@layanalsirisena2159 ay saliwala illannada
🤣🤣🤣Dunna
USA,AUS,EUROPE Model එකක් ගන්න හිතන් හිටපු එවුන්ට මොකද වෙන්නෙ??
chanux bro
මිනිසුන් phone එකක් මිලදී ගන්නාවිට, එම shop එකෙන් එයාලගෙ bill එකක warannty එකත් සදහන් කරලා දෙනවා, නමුත් ඔවුන් fack phone සහ TRCSL එකට මුදල් නොගෙවා, මිනිසුන්ට බොරු TRCSL Number එකක් අලවලා phone විකුණනවා, එහෙම මිලදී ගත්ත අය ඉන්නවා, එම නිසා මෙහි පලමු වැරැද්ද කරන්නේ phone විකුණන shop නේද? (කොල්ලුපිටියේ තියෙන ලොකුම phone shop එකක් වන dialcom එකෙන් phone ගත්ත අය ඉන්නවා, phone එක original නමුත් එයාලා TRCSL එකට tax ගෙවන්නැතුව විකුණන original phone දැනටත් තියෙනවා. (Iphone, samsung,nokia, sony,lg,google pixal) වැනි phone අදටත් එම shop එකේ තියෙනවා.
IMEI number එක යැව්වට මුකුත් මැසෙජ් එකක් එන්නැනෙ
Mawa subscribe karala coment ekk danna math subscribe karannam oyawa
Mobitel වලින් බැරිද?
Canon 250d unboxing එක බලන්න මේ පැත්තට එන්න.photography පටන් ගන්න නියම කැමරා
Aluth Goverment ekat sellam ba..Extreme Rules
Ammage redda kalakanni awath hari minissunta kelawanna hadanne. Kalakanni haththa oken wenneth trcsl appoverd nathnm registaion ekata ganak badu kiyala rajayata ganna eka. Oya kalakanni moka awath minissunta hodak wenne ne kalakanni haththa un minissu huran kana ekai wenne. Ownta hodak wenna hoda ne kalakanni.
@@supunperera771 හ්ම්ම්
Chanux bro ලංකාවේ සුපිරිම තාක්ෂණවේදියා
මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 👍🙏
Mama oyawa sub karannam mawath sub karanna
th-cam.com/channels/rb9RiONiu2uVtg09ExU3mQ.html
th-cam.com/video/vPjhTi4k9Dk/w-d-xo.htmlonna oyawa sub kara. Mawath sub karanna pls
@@5minitecreatures344 onna oyawa sub kara. Mawath sub karanna plsth-cam.com/video/vPjhTi4k9Dk/w-d-xo.html
නිව්ස් බලල ආවේ මේ. 😊
දාපු ගමන් බලපු අය මේ කොනට. මගෙ චැනල් එකට සබ් 10000ට ටිකයි අඩු. ඇවිත බලන්න හොදයිද කියලා
Oyava sub kara..mavath sub karannako.
Mn oyawa subscribe kara mawath subscribe karanna yalu
Subscribe kara oyawath....👍👍
@PSW - GAMES AND FUNNY VIDEOS sub kala..👍👍
@@induwaragamingrox3928 sub kara oyawath..👍👍
ඒක වැරදී නේද? මොකද වෙන රටක ඉන්න කෙනෙක් ලංකාවට visit එකකට සතියකට දෙකකට ආවොත් එයාලගේ mobile phone එකකට ලංකාවේ use කරන්න බැරි වෙනවානේ.. ඒ අතින් බලනකොට ටිකක් විතර අවුල් වෙයි..
Mawath sub karala help ekak denna
24 dunna matath sahayoogayak denna please awankawa
@@asbpowertech2662 ekenma
Mavath sub karala help ekak dennakoo..oyavath sub kara..Plz hora boru epa (Mamath gaming thamai)
@@reyznverdie5604 godak thanks
@@induwaragamingrox3928 oywa sub kala
දැන් ඔයා එතකොට ඉස්සරහට එන oneplus වගේ ඒවා reviews කරන්නේ නැද්ද? අපිත් එච්චරම මෝඩ නැහැ
Firts comment
TRCSL online Approve කරන වීඩියෝ එකක් කරන්න.
1st comment
මම ඩුබායි වලින් එන ගමන් අරන් ආවේ.ටික දවසක ඉදන් සිම් එක වැඩ නෑ සමහර වෙලාවට.මම හිතුවෙ 4n එකේ අවුලක් කියලා
Apitath help ekk denn subscribe krlaaa
@SR TECH 13 subscribe kla...mwth subscribe krnnooo
Subscribe kara yalu..❤️❤️
@SR TECH subscribe kara..👍👍
@SR TECH apith sup ekak denna..🇱🇰🇱🇰
@SR TECH karala tyennee yalu...❤️❤️
Video eka nm mara watinawa....❤️❤️❤️
@@gadgettv8593 subscribe kara...yalu...👍👍
@@gossiplanthaya.4054 math onna oyawa subscribe kara thak yalu sub karata
අදත් බැලුවා හොදේ,පට්ට
මාර සීන් එක TRCSL approve කරලා නෑ. තාත්තා රට ඉඳන් එද්දි ගෙනල්ලා දුන්න phone එක😵
Great video chanux ayye...😍😍😍😊
ගොඩක් වැදගත් bro..
අයියෙ.මම් ඉන්නේ කුවේට් වල..හැබැයි මම් ලංකාවෙන් එද්දි ඩයලොග් සිම් ගෙනාව.පෝන් එක කුවේට් වලින් ගත්ත එකක්.මම් දැන් ඔයා කිව්ව විදියට චෙක් කරා...ඒත් unknown කියලා reply එන්නේ..
අයියේ ගොඩක් වැදගත් බං.අයියෙ එතකොට එහෙම TRCSL approve කරල නැති අයගෙ phone එක නැති වුනොත් හොයාගන්න බැරිද?
Chanux bro me video ekanam maru mechchara kal danne nathi deyak kiyala dunnata thanks bro
විදේශීය සංචාරකයන්ට එහෙම මේක ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා නේද ? ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවද ?
Chanux ayye register karapu neti smart watch walatath wenawada??
mawa subscribe karala coment ekk danna math subscribe karannam yalu
@@gadgettv8593 ok
පිට රට ඉදලා ලංකාවට ගෙන ඒවා රෙජිස්ටර් කරන්න පුළුවන් ද?බැරි ද? අළුත් එකක් ගන්න බලාපොරොත්තු වන නිසා ඇහුවේ. නොගෙන ඉන්න පුළුවන්. රිප්ලයි එකක් ඕනේ Bro,
රට ඉදල එන අය ගේන පෝන්..අපි visit ගියාම Singapore / Dubai වලින් ගන්න පෝන්..
දැන් සැපද ? කියල තමයි අහන්න වෙන්නේ ඇමතිලට තීරුබදු රහිත වාහන අපි මොනව හරි ගත්තම රටේ නැති බදු මුන්ට × මෙක ගහන හරකුත් මෙක බලනවා රටේ අවාසනාව කරන් තියන දේ නෙවෙයි කරන්නේ පාලකයෝ කියල හොරු හැත්තක් පත් වුනා ම ඔම තමයි. 1 රටේ නිශ්පන්දන වලට මුල් තැන දෙන්න රටින් ගේන සබ්බ සකලමනාවටම බදු ගහනව2 එත් කමක් නැ මිනිස්සු ලංකාව දෙයක් රටේ නිශ්පන්දන use කරනවද?3 කරන්න තියෙන්නේ මොකද්ද?4 රටේ නිශ්පන්දන වල ප්‍රමිතිය වැඩි කරන්න ඔන5 එක කරන්නේ කොහොමද ?6 පිලිගත් ආයතන samsung huawei apple වැනි දියුණු සමාගම් නිශ්පන්දනාගාර මෙරට ස්ථාපනය කිරීම අවම වශයෙන් store එකක් මෙ දේ කරන්න පුද්ගලික සමාගම් අන්තර්ජාතිකව පිළිගත් අයවලුන් සමග සම්බන්ධ වෙන්න පුලුවන් දීර්ඝකාලීන නොවුනත් දියුනු තාක්ෂණ අත්හදාබැලීම් සහ එවයින් රටට අනන්‍ය වු brand එකක් නිර්මාණය කරන්න තිබ්බා දැන් ඔයි පාලකයො කියලා පත් කරපු අය ඔව කොරයි ද ?එක දැන් දන් වත් රටේ ඉන්න අධ්‍යයනයක් නිවැරැදි ව නොලබපු දැක්මක් පුලුල් ව දකින්නැති පුද්ගලික වාසියට කබරගොයාත් තලගොයා කරන සමාජය කින් මිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.ලංකාව ට හොදක් වෙන්නේ පුද්ගලික සංවර්ධනය කරන දක්ශිනාංශික දේශපාලනයට විතරයි නැතුව ඔය කියන වියත් මගට නොවෙයි .
වැදගත් වීඩියෝ එකක් අයියේ ස්තූතියි.
අද NEWS වලින් කිව්වා 01.10.2020 සිට ක්‍රියාත්මක වෙනවා කියලා. ස්තුතිය .
pitarata pawichchi karala mehe wikunana iphone walath ehemada
Unknown IMEI i phone 6s California ( Qatar)😭😭😭😭😭😭😭😭😭😭😭
දන්න කෙනෙක් කියන්නකෝ මම ඉන්නේ ඉතාලියේ එතකොට මම ලංකාවට එනකොට මම මෙහේ පාවිච්චි කරන 4n එකෙත් සිග්නල් එන්නෙ නැද්ද ලංකාවෙ සිම් එකක් දැම්මොත් 😔😔
32,000 වෙනි View එක මගෙන්... 😍😍😍😘😘😘
register කරගන්න පුලුවන්ද online
නැතිවුන Phone එකක් පෙලිසියේ හා TRCSL උදව්වෙන් හොයාගත්ත කවුරුත් ඉන්නවද?
Thama ne mageth hamba une
Godak witina video ekak Thanks Chanux aiye
ෆෝන් එකේ මදර් බෝඩ් එක මාරු කළොත් IMEI නම්බර් එක වෙනස් වෙනවා.එතකොට මොකක්ද තත්වේ???
අපිට chanux bro ගෙන් reply නෑනේඅඩුම ගානේ ❤️එකක් වත්
Godak watina vedio ekak aiye thks
4න් එකේ IMEI numbers 2ක් තියෙනවා ... 2ම TRCSL approved... ඇයි එහෙම 2ක් තියෙන්නේ ???
දැන් use කරන එක unregistered නම් ඉස්සරහදි ඔය ප්රශ්නයෙනවද??
Oneplus Realme kiyana brands TRCSL approved da plz reply
approved na ... korean walin direct genapu eka thiyenne mage.. s9 plus ekak.. api owa kale nane itin
Superb Bro 👌👌👌👌👌👌👌👌
එල video එකක්.👍❤️
වටිනවා... ජය වේවා
Dan උඹල IMEI number eka yawwane.unknown device වලට කෙළවෙනවා.TRCSL එකෙන් yawapu hama IMEI එකක්ම check කරලා block කරලා danawa mona වෙලාවට hari 😅
මගේ එකනන් හරි... මං msg එකක් දාලා බැලුවා Registered කියලා msg එකක් අවා හරි ඇති කියලා හිතනවා.....
වෙන රටකදී ගත්ත phone එකක් ඒ රටේදිම ලංකාවෙන රෙජිස්ටර් කරගන්නෙ කොහොමද...
අවුරුදු හතරකට පස්සේ බලන්නේ
මේකනම් trending යයි වගේ 😀😀😀
apitath subscribe ekak dannako😀😀😀😀😀
මාව සබ්ස්ක්‍රයිබ් කරන කට්ටියව මාත් සබ්ස්ක්‍රයිබ් කරනවා අනිවා.....සබ් කරගෙන යමු
@@thanksbroo9518 apitath sub dannako apith dannam
th-cam.com/video/TR4CzGbtWBs/w-d-xo.html
Oya giye
Hair Style එක මාරු කරමුකෝ Chanux අයියේ 😁 මිලියනය ගහමු අළුත් Hair Cut එකක් එක්කම ❤
TRCSL approve එකේ අවශ්‍යතාවය රටක් හැටියට තියෙන වටිනාකම ගැන වීඩියෝ එකකුත් දාන්න පුලුවන්නම් 👍
Foriegn eken phone ekk gaththoth meka onada
@@slallrounder7991 පෞද්ගලිකව පිටරටකින් මිළ දී ගත්ත ජංගම දුරකථන අප විසින්ම ලියාපදිංචි කර යුතුය. ඒක ඔන්ලයින් අපටම කරගන්න පුලුවන් TRCSL වෙබ් පිටුවෙන්.
@@praveen.kumarasinghe6013 thx
මං නං ආසම chanux bro ගෙ කටහඩට..😁
ගොඩාක් හොද වැඩක් එහෙම කරනවනම් අපි හැමොම ඒකට සහයොගය දෙන්න ඕන බොහොම ස්තූතියි Chanux
SMS එක යවල reply එක ආපු නැති උන් කෝ
ආවා බං could not fetch content,sorry. කියලා 😒
Dialog sim ekakin yawanna ethakota reply eka anawa..huch wala enna naha reply..
Mobitel වල reply ආවද?
Math hutch sim ekakin yawwata passe awe na ita passe dialog sim ekakin damma ita passe reply awa
*#06# gahapuwama imei namber eke agata irikellak gahala ana anka deke namber ekakth gahapn ethakota ai
අඩුවට phone එකක් ගන්න තිබ්බ එකටත් කෙලියා එහෙනම්... well done Sri Lanka. රටේ පරිපාලනේ වැරද්ද. දුප්පතාට ගොඩ එන්න දෙන්නෙම නෑ...
1909ට msg එක යවන්න ගිහින් 1990ට msg යැවුනු අය ඉන්නවද😂
අයියා කියන කතාව ඇත්ත . මාත් 2019 Samsung A50 ගත්තා ආපු දවස් වලම.ගත්ත දවසේ මැසේජ් එකක් වත් send උනේ නෑ.Shop එකෙන් ඇහුවම කිව්වේ update එකක් දෙකක් ආවම හරි යයි කියලා....සතියක් විතර සිග්නල් issue එකක් තිබුනා...මාස 2ක් විතර යනකොට ෆෝන් එකේ සෙල්ෆි කැමරාවේ කලු පාටින් ඉරි වගයක් තිබුන..මං හිතුවේ කැමරාවේ උඩින් මොනා හරි ගෑවිලා කියලා...බලද්දි අවුල තිබිලා තියෙන්නේ කැමරා ලෙන්සර් එකේ...worrnty තියෙන නිසා shop එකෙන් කිව්වා company දාමු කියලා...එයාලම කිව්ව තැනට මං ගියාම තමා දැනගත්තේ ෆෝන් එක සිංගප්පූරුවෙන් important කරපු එකක් කියලා...ලංකාවේ රෙජිස්ටර් කරලා වත් නෑ...මට අතින් සල්ලි දාලා කැම් එක හදන්න වෙනවා කිව්වා...ඒකටත් 12000ක් යනවා කිව්වා...මං කැම් එක හැදුවෙත් නෑ...මාස 10ක් විතර පාවිච්චි කරලා විකුනුවා...පට්ටම ලෙඩ ගොඩක් ආවා.එපා වෙලා තිබුනේ...අවසානේ shop එකෙන් worrnty නෑ කිව්වා...නඩු දාන්නත් හැදුවා...ඇයි ඉතිං අවුරුද්දක් worrnty තියෙනවා කියලා දීලා ලෙඩක් ආවම worrnty නෑ කියද්දි කාට උනත් මල පනිනවා නේ...ඒ නිසා කට්ටිය sure තැනකින්ම ෆෝන් එකක් ගන්නකොට ගන්න...
Orient Mobile (shop එකේ නම...තියෙන්නෙම HandCut... අහුවෙන්න නම් එපා)
Kohetd tiyenne
@@buddhikanayanajith678 කුරුණෑගල,තබුත්තේගම,අනුරාධපුර ... ආයේ කොහේ තියෙනවාද දන්නෑ
Sahenna watina video ekak. Thank you bro. 💪🏻💪🏻💪🏻 aluthenma gattha 11pro 1 register karapu nathi 1k kiyala danagtthe meken. Thanx again. Keep it up. Good luck.
Bro ලගදි ඉදන් දාන video හොඳයි කට්ටිය බලනව.මේ වගේ එව්ව වැඩිපුර දාන්න ❤👌
Daraz එකේ තියෙන phones trc එකේ register කරලද තියෙන්නේ 🤔🤔
වටින වීඩීයෝ එකක්
ෆෝන්ගැන දන්නෙ නැති අයට /වයසක අයට සහ ලක්ශ ගනන් සල්ලි දීලා ෆෝන් ගත්ත අයට එයාලගෙ ෆෝන් TRCSl එකේ රෙජිස්ටර් කරල නැත්තම් මොකද වෙන්නෙ 😣🤔
Foreigner කෙනෙක් ලංකාවෙ sim එකක් දාගෙන එයාගෙ phone එක use කරොත් එයාටත් personally ඒක register කරන්න වෙනවද?
එහෙම උනොත් ඒක ගැටලුකාරී තත්වයක් වෙයි නේද?
apitath subscribe ekak dannako😀😀😀😀😀
@@REAL-jz4ce wedagath deyak ahapuwama eka asseth sub higakann epo ykoo..
@@pasindub.dimantha6651 ha hari ban hari
Foreigner කෙනෙක් ලංකාවෙ local sim එකක් පාවිච්චි කරන එක වැරදියි. NIC එක ඕනනෙ sim එකක් ගන්න. එයාලට passport එකෙන් ගන්න වෙනම sim packages වර්ග තියෙනවා.
එයාල ගන්නේ tourist sim නිසා අවුලක් වෙන්නෙ නැතිවෙයි.. ඒව block කරන්නෙ නැතිවෙයි මම හිතන්නේ..
එතකොට Tourist කෙනෙක් ලංකාවට vacation එකට ඇවිත් එයාගේ phone එකට මෙහෙ SIM එකක් දාල use කරන්න හැදුවොත් එකත් කරන්න බැහැ නේ !! දවස් දෙක තුනකට ලංකාවට එන එක්කෙනෙක් මෙහෙ TRC registered phone එකක් ගන්න එක තව additional excessive cost එකක් වෙනවනේ !!
නියම topic එකක් අනිවා trending යනවා.🔥
රට ඉදන් එන එකෙක් අතේ ගෙන්න ගන්න බැද එතකොට 😢
අපිට කොහෙද original ගන්න සල්ලි 7 plus 128GB ගත්තේ 3000 කට....
ඔවා මහ ගෙනියන වැඩ ආයුබොවන්ඩ...
තියන එකටත් කේලවන්නනේ මුන් හදන්නේ :(
Ow bn munta kelawannama ne oniwela thiyenne lankawene😀😀😀😀 puruddane.
Ou bn
මාව සබ්ස්ක්‍රයිබ් කරන කට්ටියව මාත් සබ්ස්ක්‍රයිබ් කරනවා අනිවා.....සබ් කරගෙන යමු
කෙලවන්න නෙමෙයි බන් අපරාධ වලට වැඩි හරියක් පාවිච්චි කරන්නේ ඔය වගේ දේවල් ඒකයි නවත්වන්න හදන්නෙ.
මොකද්ද බං කෙලවෙන්නෙ... රෙජිස්ටර් කරන එකේ වැරැද්ද මොකද්ද
niyama
Chanux aiye
Mawa subscribe karala coment ekk danna math subscribe karannam yalu
@@gadgettv8593 elama bro
apo lankwe ganan wadi nisa ratin gttma ektath kelawanna hadanne. SAmsung s10 wage ekak gddi Snapdragon Vertion eka ratin gnne eka hoda nisa okktma kelwannane ynnne. Business kiyk nm wateida me karana waden.
Thanks Bro🙏🙏🙏.ගොඩක් වටින video එකක්♥
🙏අපේ පාවිච්චියට අපි රට ඉඳලා ගෙනියන පෝන් එක කෝමද රෙජිස්ටර් කර ගන්නේ ඒ ගැන පොඩ්ඩක් හරියට තේරුම් කරල දෙනවද ස්තුතියි chanukx bro
Math ehemai bn
ඔව් කොහොමද
මාව සබ්ස්ක්‍රයිබ් කරන කට්ටියව මාත් සබ්ස්ක්‍රයිබ් කරනවා අනිවා.....සබ් කරගෙන යමු
අනිවා
මටත් එහෙමයි
දැනුවත් කළාට ස්තූතියි සොයුර. ජේසු පිහිටයි !
මේක මිනිසුන් ගෙන් මුදල් ගරා ගන්නා වැඩක්.හරියට වාහ්න දුම් පරීක්ෂාව වගේ රජයට ආදායම් ලබා ගන්නා වැඩක්
රට ඉඳන් ගෙනාවෙ පාවිච්චි කරපු phone එකම, check කරා, register නෑ අයියේ 😔❣️👈
ඕක නම් එච්චර හොඳ වැඩක් නෙමේ TRCSL. මගෙ Phone එකත් රටින් ගත්තෙ.ඒකටත් කෙලවනවනෙ මුන්.😑😑😶
Mageth
2025 .මීට අවුරුදු හතරකට කලින්...
අම්මෝ 3න් වෙනි comment එක. මමත් කලින්ම fake එකක් ගන්න ගිහින් තව ටිකක් ඉඳලා originalම ගත්තා. අයියේ මම Dialog එකෙන් ගත්ත Samsung j6 එකේ trcsl approvel එක නෑ. ඒක dialog ලා වග කියන්න ඕනෙද. Plz කියන්න. ඔයාගෙ videos දාලා 30 mins යන්න කලින්ම මම බලනවා. ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
#chanuxbro
🙏🙏
Harima wadagath video ekak bro.Thanks me vage watina videos subscribersla atharata saha minussu atharata genawata.
Mawa subscribe karala coment danna math subscribe karannam
@@gadgettv8593 OK....
@@gadgettv8593 Mama dan oyawa subscribe kara............Maawath subscribe karanna........
@@hesara__20 35magen thank you bro
@@hesara__20 yalu dan ne mn oyawa subscribe kare 35harine
First comment chaNUX bro
ඒ මම
E mama
Chanux ayiye TRCSL රෙජිස්ටර් වෙච්ච නැති පොන් එක්ක වෙනම රෙජිස්ට කරද්දි සල්ලි ගන්නවද කියක් ගන්නවද අනිවාරෙන් මට රිප්ලයි එකක් දාන්නකො😍❤️
Apita ithin chanux ayiyagen reply nane
Chanux ❤️❤️
ඉස්සර chanux vs දැන් chanux
Old is Gold
First view mama ❤️
වාහයක් ගනිද්ද registration check කරන එක නම් හොඳයි. හැබැයි ඒ වාහනේට ආදායම් බදු, දුම් සහතික, insurance වලට ගෙවනව වගේ දේවල් මේ එක්කම එනව වගේ පේන්නෙ නැද්ද.. හරියට නිකන් වාහනේ engine power එකට වගේ phone එකේ chipset එකේ power එකට ගැලපෙන්න ආදායම් බද්දක්, දුම් වලට බලන emissions test එක වගේ mobile එකේ signal strength එක fail නම් විකිරණ සහතිකය fail වගේ.... කොටින්ම වාහනේ යනකොට දුම් සහතිකේ ලඟ තියන් ඉන්න ඕනෙ වගේ දඩ කන්නත් ඉඩ තියෙනව ඉස්සරහට...
Ow dan krnna one krnna ynne 😂😂 niyamai bro Maarama video ekk ela kiri bro
th-cam.com/video/TR4CzGbtWBs/w-d-xo.html
පිටරට සුද්දෙක් සතියකට ලංකාවට ආවොත් එයාලට කොහොමද මේක බලපාන්නේ..එයාලා ඇවිත් ලංකාවේ සිම් එකක් පාවිච්චි කරොත්😐
එයාලට දෙන්නෙ ලෝකල් සිම් එක නෙමේ, එයාලගෙ පාස්පෝට් එකට වෙනම සිම් එකක් හම්බවෙනව. ඒකනිසා ඒ ෆෝන් ටික වෙනම ට්‍රැක් කරල වෙන් කරන්න පුලුවන් බාධාවක් වෙන්නෙ නැති විදියට.😋🦄
Apporoval එක ගන්නේ කොහොමද කියලා විස්තර කිව්වෙ නෑනේ බ්‍රෝහ් 😑
Aneeee
@@gadgettv8593 hingna haththa
@@lasithagayashan7391 mokkda oya kiyanne Aaa
Phone එකක් ගන්නකොට ඒකෙ price එක ලාභය ඕකට යන tax එක ඔක්කොම එක්ක phone එකේ ගානට වඩා 30,000 ක් 40,000 ක් ගෙවන්න වෙනව හොඳ phone එකක් ගන්නකොට ලංකාවේ වාහන වලට වෙලා තියෙන දේ phone වලට වෙයි
Aiyaa❤❤
මාව සබ්ස්ක්‍රයිබ් කරන කට්ටියව මාත් සබ්ස්ක්‍රයිබ් කරනවා අනිවා.....සබ් කරගෙන යමු
ඒක හොද වැඩක් තත්වයෙන් බාල පෝන් නවත්තන්න කරන දෙයක් ...පාරිබෝගිකයාගේම යහපත සදහා....
Mn wage hora 4n pavichchi krna ewun innwdoo... mn dn beluwma unknown kiyla msg ekak awa 😂😂😂
හපොයි 👉😏
Me 2
ෆෝන් encryption එකේ ගැන තව වීඩියෝ එකක් කරන්න. ෆෝන් එක කැඩුනොත් encryption වලට මොකද කරන්නේ? ඩේටා වලට මොනාද වෙන්නෙ කියලා
Reply ekak wath enne nane 🙄
මටත් නෑ😂
matath ne bn
matat awe na
apitath subscribe ekak dannako😀😀😀😀😀
Dialog ehekin try karanna
මට තියෙන ප්‍රශ්නෙ අපේ Government ගොඩක් Site වල HTTPS නැතිකම, රටක රජයක් යටතේ පවතින ආයතනවල තියෙන වෙබ් පිටු මෙහෙම අනාරක්ශිත මට්ටමෙන් පවත්වාගෙන යන්නේ ඇයි....? දැන් මේ කියන වෙබ් අඩවිය පවා අනාරක්ශිතයි, මේවා ඇයි මේ විදියට පවත්වාගෙන යන්නේ...
මට එන්නෙ නෑනෙ මොකුත්
apitath subscribe ekak dannako😀😀😀😀😀
@TECH MASTER BRO ඇයි සබ් ඉල්ලන්නේ නිකන්
@@layanalsirisena2159 ay saliwala illannada
🤣🤣🤣Dunna
USA,AUS,EUROPE Model එකක් ගන්න හිතන් හිටපු එවුන්ට මොකද වෙන්නෙ??
chanux bro
මිනිසුන් phone එකක් මිලදී ගන්නාවිට, එම shop එකෙන් එයාලගෙ bill එකක warannty එකත් සදහන් කරලා දෙනවා, නමුත් ඔවුන් fack phone සහ TRCSL එකට මුදල් නොගෙවා, මිනිසුන්ට බොරු TRCSL Number එකක් අලවලා phone විකුණනවා, එහෙම මිලදී ගත්ත අය ඉන්නවා, එම නිසා මෙහි පලමු වැරැද්ද කරන්නේ phone විකුණන shop නේද? (කොල්ලුපිටියේ තියෙන ලොකුම phone shop එකක් වන dialcom එකෙන් phone ගත්ත අය ඉන්නවා, phone එක original නමුත් එයාලා TRCSL එකට tax ගෙවන්නැතුව විකුණන original phone දැනටත් තියෙනවා. (Iphone, samsung,nokia, sony,lg,google pixal) වැනි phone අදටත් එම shop එකේ තියෙනවා.
IMEI number එක යැව්වට මුකුත් මැසෙජ් එකක් එන්නැනෙ
Mawa subscribe karala coment ekk danna math subscribe karannam oyawa
Mobitel වලින් බැරිද?
Canon 250d unboxing එක බලන්න මේ පැත්තට එන්න.photography පටන් ගන්න නියම කැමරා
Aluth Goverment ekat sellam ba..Extreme Rules
Ammage redda kalakanni awath hari minissunta kelawanna hadanne. Kalakanni haththa oken wenneth trcsl appoverd nathnm registaion ekata ganak badu kiyala rajayata ganna eka. Oya kalakanni moka awath minissunta hodak wenne ne kalakanni haththa un minissu huran kana ekai wenne. Ownta hodak wenna hoda ne kalakanni.
@@supunperera771 හ්ම්ම්
Chanux bro ලංකාවේ සුපිරිම තාක්ෂණවේදියා
මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 👍🙏
Mama oyawa sub karannam mawath sub karanna
th-cam.com/channels/rb9RiONiu2uVtg09ExU3mQ.html
th-cam.com/video/vPjhTi4k9Dk/w-d-xo.html
onna oyawa sub kara. Mawath sub karanna pls
@@5minitecreatures344 onna oyawa sub kara. Mawath sub karanna pls
th-cam.com/video/vPjhTi4k9Dk/w-d-xo.html
නිව්ස් බලල ආවේ මේ. 😊
දාපු ගමන් බලපු අය මේ කොනට.
මගෙ චැනල් එකට සබ් 10000ට ටිකයි අඩු. ඇවිත බලන්න හොදයිද කියලා
Oyava sub kara..mavath sub karannako.
Mn oyawa subscribe kara mawath subscribe karanna yalu
Subscribe kara oyawath....👍👍
@PSW - GAMES AND FUNNY VIDEOS sub kala..👍👍
@@induwaragamingrox3928 sub kara oyawath..👍👍
ඒක වැරදී නේද? මොකද වෙන රටක ඉන්න කෙනෙක් ලංකාවට visit එකකට සතියකට දෙකකට ආවොත් එයාලගේ mobile phone එකකට ලංකාවේ use කරන්න බැරි වෙනවානේ.. ඒ අතින් බලනකොට ටිකක් විතර අවුල් වෙයි..
Mawath sub karala help ekak denna
24 dunna matath sahayoogayak denna please awankawa
@@asbpowertech2662 ekenma
Mavath sub karala help ekak dennakoo..oyavath sub kara..Plz hora boru epa (Mamath gaming thamai)
@@reyznverdie5604 godak thanks
@@induwaragamingrox3928 oywa sub kala
දැන් ඔයා එතකොට ඉස්සරහට එන oneplus වගේ ඒවා reviews කරන්නේ නැද්ද? අපිත් එච්චරම මෝඩ නැහැ
Firts comment
TRCSL online Approve කරන වීඩියෝ එකක් කරන්න.
1st comment
මම ඩුබායි වලින් එන ගමන් අරන් ආවේ.ටික දවසක ඉදන් සිම් එක වැඩ නෑ සමහර වෙලාවට.මම හිතුවෙ 4n එකේ අවුලක් කියලා
Apitath help ekk denn subscribe krlaaa
@SR TECH 13 subscribe kla...mwth subscribe krnnooo
Subscribe kara yalu..❤️❤️
@SR TECH subscribe kara..👍👍
@SR TECH apith sup ekak denna..🇱🇰🇱🇰
@SR TECH karala tyennee yalu...❤️❤️
Video eka nm mara watinawa....❤️❤️❤️
Mawa subscribe karala coment ekk danna math subscribe karannam yalu
@@gadgettv8593 subscribe kara...yalu...👍👍
@@gossiplanthaya.4054 math onna oyawa subscribe kara thak yalu sub karata
අදත් බැලුවා හොදේ,පට්ට
මාර සීන් එක TRCSL approve කරලා නෑ. තාත්තා රට ඉඳන් එද්දි ගෙනල්ලා දුන්න phone එක😵
Great video chanux ayye...😍😍😍😊
ගොඩක් වැදගත් bro..
අයියෙ.මම් ඉන්නේ කුවේට් වල..හැබැයි මම් ලංකාවෙන් එද්දි ඩයලොග් සිම් ගෙනාව.පෝන් එක කුවේට් වලින් ගත්ත එකක්.මම් දැන් ඔයා කිව්ව විදියට චෙක් කරා...ඒත් unknown කියලා reply එන්නේ..
අයියේ ගොඩක් වැදගත් බං.අයියෙ එතකොට එහෙම TRCSL approve කරල නැති අයගෙ phone එක නැති වුනොත් හොයාගන්න බැරිද?
Chanux bro me video ekanam maru mechchara kal danne nathi deyak kiyala dunnata thanks bro
විදේශීය සංචාරකයන්ට එහෙම මේක ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා නේද ? ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවද ?
Chanux ayye register karapu neti smart watch walatath wenawada??
mawa subscribe karala coment ekk danna math subscribe karannam yalu
@@gadgettv8593 ok
පිට රට ඉදලා ලංකාවට ගෙන ඒවා රෙජිස්ටර් කරන්න පුළුවන් ද?
බැරි ද? අළුත් එකක් ගන්න බලාපොරොත්තු වන නිසා ඇහුවේ. නොගෙන ඉන්න පුළුවන්. රිප්ලයි එකක් ඕනේ Bro,
රට ඉදල එන අය ගේන පෝන්..අපි visit ගියාම Singapore / Dubai වලින් ගන්න පෝන්..
දැන් සැපද ? කියල තමයි අහන්න වෙන්නේ ඇමතිලට තීරුබදු රහිත වාහන අපි මොනව හරි ගත්තම රටේ නැති බදු මුන්ට × මෙක ගහන හරකුත් මෙක බලනවා රටේ අවාසනාව කරන් තියන දේ නෙවෙයි කරන්නේ පාලකයෝ කියල හොරු හැත්තක් පත් වුනා ම ඔම තමයි.
1 රටේ නිශ්පන්දන වලට මුල් තැන දෙන්න රටින් ගේන සබ්බ සකලමනාවටම බදු ගහනව
2 එත් කමක් නැ මිනිස්සු ලංකාව දෙයක් රටේ නිශ්පන්දන use කරනවද?
3 කරන්න තියෙන්නේ මොකද්ද?
4 රටේ නිශ්පන්දන වල ප්‍රමිතිය වැඩි කරන්න ඔන
5 එක කරන්නේ කොහොමද ?
6 පිලිගත් ආයතන samsung huawei apple වැනි දියුණු සමාගම් නිශ්පන්දනාගාර මෙරට ස්ථාපනය කිරීම අවම වශයෙන් store එකක් මෙ දේ කරන්න පුද්ගලික සමාගම් අන්තර්ජාතිකව පිළිගත් අයවලුන් සමග සම්බන්ධ වෙන්න පුලුවන් දීර්ඝකාලීන නොවුනත් දියුනු තාක්ෂණ අත්හදාබැලීම් සහ එවයින් රටට අනන්‍ය වු brand එකක් නිර්මාණය කරන්න තිබ්බා දැන් ඔයි පාලකයො කියලා පත් කරපු අය ඔව කොරයි ද ?එක දැන් දන් වත් රටේ ඉන්න අධ්‍යයනයක් නිවැරැදි ව නොලබපු දැක්මක් පුලුල් ව දකින්නැති පුද්ගලික වාසියට කබරගොයාත් තලගොයා කරන සමාජය කින් මිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.ලංකාව ට හොදක් වෙන්නේ පුද්ගලික සංවර්ධනය කරන දක්ශිනාංශික දේශපාලනයට විතරයි නැතුව ඔය කියන වියත් මගට නොවෙයි .
වැදගත් වීඩියෝ එකක් අයියේ ස්තූතියි.
අද NEWS වලින් කිව්වා 01.10.2020 සිට ක්‍රියාත්මක වෙනවා කියලා. ස්තුතිය .
pitarata pawichchi karala mehe wikunana iphone walath ehemada
Unknown IMEI i phone 6s California ( Qatar)😭😭😭😭😭😭😭😭😭😭😭
දන්න කෙනෙක් කියන්නකෝ මම ඉන්නේ ඉතාලියේ එතකොට මම ලංකාවට එනකොට මම මෙහේ පාවිච්චි කරන 4n එකෙත් සිග්නල් එන්නෙ නැද්ද ලංකාවෙ සිම් එකක් දැම්මොත් 😔😔
32,000 වෙනි View එක මගෙන්... 😍😍😍😘😘😘
register කරගන්න පුලුවන්ද online
නැතිවුන Phone එකක් පෙලිසියේ හා TRCSL උදව්වෙන් හොයාගත්ත කවුරුත් ඉන්නවද?
Thama ne mageth hamba une
Godak witina video ekak Thanks Chanux aiye
ෆෝන් එකේ මදර් බෝඩ් එක මාරු කළොත් IMEI නම්බර් එක වෙනස් වෙනවා.එතකොට මොකක්ද තත්වේ???
අපිට chanux bro ගෙන් reply නෑනේ
අඩුම ගානේ ❤️එකක් වත්