Madhuka Wijesinghe - Hama Raakama | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • HAMA RAAKAMA
    Artist : Madhuka Wijesinghe
    Lyrics l Melody | Music : Madhuka Wijesinghe
    Mix and mastered : Madhuka Wijesinghe
    Listen on Spotify 🎼 open.spotify.c...
    Apple Music 🎼 itunes.apple.co...
    Video footages : Ashen Umayanga
    Road footages : Randimal De Alwis
    Video Editing : Madhuka Wijesinghe
    Background art : Deshan Tharusha
    Thumb Nail : Deshan Tharusha
    Special Thanks for :
    Beloved my mother and father
    Ashen Umayanga
    Deshan Tharusha
    Randimal De Alwis
    &
    To all those who encouraged me and helped me to come this far
    Lyrics
    රැවටුනු හිත සුන්බුන් වේවිද
    සුන්දර එදවස ගැන නුබ හිත හිත
    පැවසුව වදනන් ඒ නුබමද
    නොමැකෙන සේ අද
    හැම රෑකම හැමතැන ඇවිදන් යන්
    තරු බල බල අහසෙම හද පෙන්නන්
    රහසෙම ඇවිදින් නොකියම යන්න
    ඒ රැවටුන තාලෙට මම ආසා
    ඈත අල්තාරෙ
    පියබ ආවානේ
    රැයට දුන් ආලේ
    නුබද සිතුනානේ
    සිහින නෑ පාවේ
    දුරට ඇදුනාවේ
    නුබට දුන් ආලේ
    හදෙහි නෑ ආයේ
    හැම රෑකම .. //
    About Hama Raakama
    The feeling that a girl who cheated was abandoned by her boy
    Listen Madhuka Wijesinghe on -
    Spotify 🎼 open.spotify.c...
    Apple Music 🎼 itunes.apple.co...
    Sound cloud 🎼 soundcloud.com...
    Follow Madhuka Wijesinghe on -
    Facebook 👉 / pasindu.maduka
    Instagram👉 / madhuka_wijesinghe
    Follow Deshan Tharusha on -
    Facebook 👉 / deshan.tharusha.1
    Instagram👉 / deshan__tharusha
    Follow Ashen Umayanga on -
    Facebook 👉 / ashen.umayanga.5
    Instagram👉 / _ashen_umayanga
    Follow Randimal De Alwis on -
    Facebook 👉 / kavi.rox.5473
    Instagram👉 / kavindu_de_. .

ความคิดเห็น • 2.1K

  • @madhukawijesinghe
    @madhukawijesinghe  2 ปีที่แล้ว +846

    Song start 0:22
    Lyrics
    රැවටුනු හිත සුන්බුන් වේවිද
    සුන්දර එදවස ගැන නුබ හිත හිත
    පැවසුව වදනන් ඒ නුබමද
    නොමැකෙන සේ අද
    හැම රෑකම හැමතැන ඇවිදන් යන්
    තරු බල බල අහසෙම හද පෙන්නන්
    රහසෙම ඇවිදින් නොකියම යන්න
    ඒ රැවටුන තාලෙට මම ආසා
    ඈත අල්තාරෙ
    පියබ ආවානේ
    රැයට දුන් ආලේ
    නුබද සිතුනානේ
    සිහින නෑ පාවේ
    දුරට ඇදුනාවේ
    නුබට දුන් ආලේ
    හදෙහි නෑ ආයේ
    හැම රෑකම ...//
    Lyrics by ~ Madhuka wijesinghe ~

    • @_shenali_wijesinghe_
      @_shenali_wijesinghe_ 2 ปีที่แล้ว +13

      අල්තාරේ කියන්නේ මොකක්ද

    • @susanthapieris8335
      @susanthapieris8335 2 ปีที่แล้ว +11

      @@_shenali_wijesinghe_ kiristus වහන්සේගේ දෙපාමුල

    • @swethaaravindi3942
      @swethaaravindi3942 2 ปีที่แล้ว +1

      🖤💫

    • @kaytv9299
      @kaytv9299 2 ปีที่แล้ว +2

      Sirwatama

    • @_shenali_wijesinghe_
      @_shenali_wijesinghe_ 2 ปีที่แล้ว

      @@susanthapieris8335 thanks ❤️

  • @yovindudesilva
    @yovindudesilva 2 ปีที่แล้ว +2158

    Yuki Navaratne අයියව මතක් උනේ කාටද?😁✨️

  • @gemunukavindra8328
    @gemunukavindra8328 2 ปีที่แล้ว +263

    පොලොවේ වැලි කාගෙන අඩාගෙන කියන මල් සිංදු නෙවෙයි මෙව්වා trending එන්න ඕන voice ඇත්තටම
    ජය වේවා අයියේ💖

  • @Mrquest_mq
    @Mrquest_mq 2 ปีที่แล้ว +195

    කෑල්ලක් අහලා yuki ව සර්ච් කරපු අයට ඉඩක් මේ පැත්තෙ.❤️
    1million යමුතෙ

  • @seha_edirisinghe3636
    @seha_edirisinghe3636 2 ปีที่แล้ว +234

    පොශ් නෑ ලොකු කැටයම් නෑ. එකෙන්ම
    සුපිරියක් 🥺❤️❤️

  • @tharakadoo
    @tharakadoo 5 หลายเดือนก่อน +7

    ලොකු මහන්සියක් දරලා සිංදුවක් හදලා වැටෙන හැම කමන්ට් එකකම yuki කියල දකිද්දී උබට හිතෙන්නේ මොන වගේ දෙයක්ද කියල හිතාගන්න බෑ. සුපිරි සින්දුව බ්‍රෝ. ජයවේවා

  • @vipdefendersquad
    @vipdefendersquad 2 ปีที่แล้ว +129

    ඇහුන මුල් දවසෙ හිතුවෙ යුකීගෙ සිංදුවක් කියලා 😘❤️‍🩹🥀

  • @chamaraperera935
    @chamaraperera935 2 ปีที่แล้ว +52

    යූකි අයියාව මතක් වුනේ කාටද 😍😍.ඒ vibe එක 😍😍.ඇබ්බැහි වෙලා ඉන්නේ නවතින්නේ නැහැ.

  • @navodrk
    @navodrk 2 ปีที่แล้ว +97

    තනි ගේමක් ගහපු කොල්ලෙක් ! Music,Lyrics,Video,Edit Awsome Man 😎♥

  • @h4lanushkalakshan986
    @h4lanushkalakshan986 2 ปีที่แล้ว +34

    Yuki ගෙ සින්දුවක් කියලා ඇත්තටම හිතාගෙන ඉදියෙ සුපිරී 🥺😍❤️

  • @dino4394
    @dino4394 2 ปีที่แล้ว +16

    අද දවසට අහන 6 වෙනි වතාව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සගෝ...
    1M ගහමු...

  • @akithaiduwara5050
    @akithaiduwara5050 2 ปีที่แล้ว +259

    Yuki අයියගෙ වොයිස් එක ඇහෙන්නෙ🤤.වෙනමම ලෝකෙකට යනව🌚🌟මනෝපාරක් ගහන් ඉන්න පුළුවන්🌚✌️❤️

    • @madhukawijesinghe
      @madhukawijesinghe  2 ปีที่แล้ว +16

      Thank you broh ♥️♥️

    • @shaluu5675
      @shaluu5675 2 ปีที่แล้ว +2

      Ou oi sira

    • @indu_1230
      @indu_1230 2 ปีที่แล้ว +1

      ඇරපු අතක් නැ බන්

  • @chathu6669
    @chathu6669 2 ปีที่แล้ว +47

    දැන් පිස්සුවෙන් හොයන සින්දුව වේලා තව දින දින වැඩි වෙයී🥺❤මේක පිස්සුවක්🥺❤️වොයිස් එකට යූකී කියලා රැවටුනා🥺❤

  • @infiuniverse_725
    @infiuniverse_725 2 ปีที่แล้ว +15

    Yuki lite 😎♥️😌 එක පිස්සුවක්

  • @Itsch23
    @Itsch23 2 ปีที่แล้ว +23

    අධිමාත්‍රාවක්😌😌🎶

  • @ridmisandeepa9736
    @ridmisandeepa9736 2 ปีที่แล้ว +11

    හැම රෑකම හැමතැන ඇවිදන් යං ❤️🙃

  • @sithumsanjana2070
    @sithumsanjana2070 2 ปีที่แล้ว +20

    Yuki vibes 💆🏾‍♂️✨

  • @iduminauvindu2720
    @iduminauvindu2720 2 ปีที่แล้ว +19

    මුලින්ම මෙ සින්දුව හම්බුනෙ whtsap එකෙ status එකකින් පට්ට ලස්සන සින්දුවක් අඩ අඩා කියන මල් සින්දු වලට වඩා සුපිරිම සින්දුවක් අනිව trending එයි කියලා ප්‍රාර්ථනා💖🙏 කරනවා ජය වේවා💖🎶

  • @pubuduchamikara592
    @pubuduchamikara592 10 หลายเดือนก่อน +13

    මේක නම් කොච්චර ඇහුවත් එපා 😢වෙන්නෙ නැති song එකක් ❤❤❤

  • @riderff5685
    @riderff5685 2 ปีที่แล้ว +202

    මේකනම් පිස්සුවක්. කොච්චර ඇහුවරත් එපා වෙන්නේ නෑ. තනිකරම yuki අයියගේ voice එකමයි❤. Good luck brother ❤. 100k විව්ස් ලගදිම එයි . Traning යනවමයි මේක❤

  • @ashineranga623
    @ashineranga623 2 ปีที่แล้ว +69

    Addict වුනා 🥲❤ දැන් ඔලුව ඇතුලෙ දෝංකාර දෙනව මේ සිංදුව 😍❤

  • @udara_rajapaksha
    @udara_rajapaksha 2 ปีที่แล้ว +63

    ලගදිම views 100k+ වෙනවා..වට්සැප් ස්ටේටස් එහෙම වැටෙනවා මෙ දවස් වල🔥💯 මටත් ස්ටේටස් එක්කින් සෙට් උනෙ මේක..පුලුවන් නම් tik tok පේජ් වල යවපන් මෙ දවස් වල.ලොවෙත් හිට් එකක් තමා...ජය වේවා😍😍 🔥💯

    • @madhukawijesinghe
      @madhukawijesinghe  2 ปีที่แล้ว +4

      Brother 😍♥️♥️

    • @swethaaravindi3942
      @swethaaravindi3942 2 ปีที่แล้ว +1

      Oo sts vala godk thino 🖤💫

    • @udara_rajapaksha
      @udara_rajapaksha 2 ปีที่แล้ว +2

      @@madhukawijesinghe 100K+ නෙ බ්‍රො...මෙ රස්නෙටම අලුත් සිංදුවක් දාපන් දැන්🔥💯

  • @mahindarajapaksha5913
    @mahindarajapaksha5913 2 ปีที่แล้ว +127

    කාටත් මතක් උන කට හඩ තමයි මටත් මතක් උනේ ජය වේවා කොල්ලෝ සුභ අනාගතයක් 🖤

  • @lakshanchamara4162
    @lakshanchamara4162 2 ปีที่แล้ว +29

    රෑට මේක මරූ ඕයී 🥺🖤🗣️Addict Song and voice.....🖤😇

  • @Destar69
    @Destar69 11 หลายเดือนก่อน +14

    තවම මේ සිංඋුව අහන මම ❤ respect brother ❤❤❤❤

  • @thanushkarukshal9893
    @thanushkarukshal9893 2 ปีที่แล้ว +56

    ජය වේවා අයියේ 💛 යුකී අයියගෙ වගෙ කටහඬ ඇබ්බැහි උනා 🥺

  • @Sewwandi_Music
    @Sewwandi_Music 2 ปีที่แล้ว +41

    හැමෝම කියල තියෙනවා වගෙ YUKI අයියගෙ කටහඩ කියල හිතන් සින්දුව හෙව්වා.මේ කටහඩටත් ඒ කටහඩට වගේම addict උනා සුපිරි❤️‍🔥👌

  • @Thusith614
    @Thusith614 2 ปีที่แล้ว +5

    😍mara gemk dila hoygtte

  • @amilagayan694
    @amilagayan694 2 ปีที่แล้ว +3

    Aiya woyis eka nam patta🌚👻

  • @wathsalanishadi6696
    @wathsalanishadi6696 2 ปีที่แล้ว +2

    Wow
    verriy beautiful song.. අයියා🤟💓

  • @dimuthnanayakkara
    @dimuthnanayakkara 2 ปีที่แล้ว +88

    ගොඩක් අයට මේ ෆීල් එක සෙට් නෑ. නමුත් මූඩ් එකේ ඉදගෙන මනෝ පාරකට සුපිරියටම සෙට් වෙන style එක. එකෙම්ම Yuki ව මතක් කරා. Good job bro. Supiri.

  • @user-jh1sq1dh7v
    @user-jh1sq1dh7v 2 ปีที่แล้ว +95

    වැඩිය ඕන්නැ සිංදු පහක විතර Album එකක් ඕන ඔය voice එකෙන් ලගදීම දවස තිස්සෙ අහ අහ ඉන්න Its a absolutely perfect voice ❤️😌

  • @tharkanaprabhath5263
    @tharkanaprabhath5263 2 ปีที่แล้ว +57

    'රැවටුන හිත සුන්බුන් වේවිද' කියන කෑල්ලෙ පට්ටම feeling එකක් තියෙන්නෙ. සිංදුවම පට්ට ඈ🔥♥️

  • @rickysaf21
    @rickysaf21 2 ปีที่แล้ว +16

    whatsapp status දැකල තමයි හොයාගෙන ආවෙ ඇත්තටම හිතුවෙ yuki ගෙ song එකක් කියල ❤️ සුපිරි වැඩක් bro, keep it up 🔥🔥🔥

  • @kavi3506
    @kavi3506 2 ปีที่แล้ว +4

    Yuki kiyala rawatuna aah🥲❤️ vibe🤤🎧

  • @kalanavirajitha238
    @kalanavirajitha238 2 ปีที่แล้ว +16

    Yuki ගේ වොයිස්ම තමා . සුපිරියක්.. 😍

  • @Hesh414
    @Hesh414 2 ปีที่แล้ว +13

    හිච්චි YUKI...❤️ජය බොහෝ වේවා...

  • @kasun_Jayaweera
    @kasun_Jayaweera 2 ปีที่แล้ว +10

    YuKiගේ ෆීල් එකමයි එන්නෙ සිංදුව අහද්දි...මේ ෆීල් එකට මම නම් පට්ට ආසයි. ජයවේවා මචන්..❤👌

  • @buddhimathennakoon4656
    @buddhimathennakoon4656 2 ปีที่แล้ว +2

    Noise Aiye❤️‍🔥. Meekanm aththatm pissuwk!🖤💥

  • @feelthemelody3278
    @feelthemelody3278 2 ปีที่แล้ว +8

    Adeh yukiyage voice ekamai 😍👌

  • @kaveeshasilva6029
    @kaveeshasilva6029 2 ปีที่แล้ว +19

    පොඩි යුකී❤️ Love It❤️🔥

  • @Mwrixx_kay
    @Mwrixx_kay 2 ปีที่แล้ว +106

    තවත් yuki vibe එකක් addict වෙයි brother😎🍃

  • @kushan1
    @kushan1 ปีที่แล้ว +3

    Y bn me song trending vath yanne naththe 🙇🍃♥

  • @sadewnavodya1465
    @sadewnavodya1465 2 ปีที่แล้ว +2

    රැවටුනු හිත සුන්බුන් වේවිද ❤🎧 එකහ් pissuwak සගෝ ❤🎧

  • @nethrasundeepana17
    @nethrasundeepana17 2 ปีที่แล้ว +7

    අදයි හම්බුනේ...🥺 මෙච්චර කාලයක් ටික්ටොක් එකෙන් ඇහුනම හිතුවෙ yuki අයියගෙ සිංදුවක් කියල 🥺❤️😍

  • @maleeshaparanamana1994
    @maleeshaparanamana1994 2 ปีที่แล้ว +19

    ඕයී මේක සුපිරි දවස් 4 තිස්සේ පිස්සුවෙන් අහන්නේ ඔළුවේ කැරකෙනවා හැම පැයකම ❤️‍🔥

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว +24

    ඒ කටහඬ 😇 භාවනාවක්..❤️

  • @techbro9029
    @techbro9029 2 ปีที่แล้ว +3

    supiriyak

  • @Sanoj.C
    @Sanoj.C 2 ปีที่แล้ว +4

    Amaruwen hygtte wohh pissu!💥❤️
    Yuki ekka ube sinduwakkk🥵

  • @thilininimesha2746
    @thilininimesha2746 2 ปีที่แล้ว +30

    වචන වොයිස් එක පවා යුකීගෙ වගේමයි 😍 පට්ට ගේමක් දීලා හොයාගත්තෙ.මේක සුපිරියක් 😍❤

  • @amalidineshika3848
    @amalidineshika3848 2 ปีที่แล้ว +13

    Yuki අයියගේ voice එක වගේමයි නේ 🥺 ♥

  • @dinuuproduction1330
    @dinuuproduction1330 2 ปีที่แล้ว +5

    Phrk bokka🥰

  • @janikadamod8090
    @janikadamod8090 2 ปีที่แล้ว +5

    පුලුවන් නම් මේ type එකේ සිංදුම කරපන්... සිරා පට්ට🖤🖤

  • @asmusic8782
    @asmusic8782 2 ปีที่แล้ว +2

    status ekakin ahune ahuna gamn hithuwe yuki aiyage kiyala pattama voice machn supiri🤩

  • @thilankaprabuddhi6259
    @thilankaprabuddhi6259 2 ปีที่แล้ว +2

    🤩🤩🤩

  • @aselasonal4456
    @aselasonal4456 2 ปีที่แล้ว +10

    🙂❤️ පිස්සුවක් යුකී වගේමයි

  • @vishwasandeepa9122
    @vishwasandeepa9122 2 ปีที่แล้ว +3

    supiri aiya ❤️💪✨

  • @ashanisahanya2639
    @ashanisahanya2639 ปีที่แล้ว +6

    ලස්සනයි අයියේ😍😍🖤🖤🖤සුපිරියක්....❤️❤️❤️❤️

  • @swethaaravindi3942
    @swethaaravindi3942 2 ปีที่แล้ว +5

    හැමෝගෙම status එක අද මේක ...🖤💫
    හොයන් ඇවිත් ඇහුවෙ 🥺🖤💫

  • @user-jh1sq1dh7v
    @user-jh1sq1dh7v 2 ปีที่แล้ว +8

    Sirasa voice එකෙන් කැපුනට කමක් නැ උබ තනියම ගේමක් ගහපන් කොම්ලො ❤️✌️

  • @shehanbandara9676
    @shehanbandara9676 2 ปีที่แล้ว +9

    ඒ කටහඩයි සින්දුවයි ඔලුවේ දෝන්කාර දෙනවා ඇබ්බැහි වෙලා ❣️

  • @maheshasamaratunga7089
    @maheshasamaratunga7089 ปีที่แล้ว +7

    Addicted... Love this ❤️🕊️✨
    *"හැම රෑකම හැමතැන ඇවිදන් යං"*

  • @nuwanijayasooriya1196
    @nuwanijayasooriya1196 2 ปีที่แล้ว +6

    ආයේ මේ මූඩ් එකෙන් සිංදුවක් ඕනේ ❤️ තාම අහනව ඇස් දෙක පියාගත්තම ෆීල් වෙන style එක 🔥

  • @Outside_capacity
    @Outside_capacity 2 ปีที่แล้ว +6

    100K coming soon puthe 🤤🤤🤤♥️♥️

  • @සදෙව්කිත්මිණ
    @සදෙව්කිත්මිණ ปีที่แล้ว +52

    මෙච්චර දවසක් මේ සින්දුව Yuki ගේ කියලා හිතන් හටපු මං.. 🤦🏻😂

    • @nipunshamesh766
      @nipunshamesh766 ปีที่แล้ว

      මී ටූ බම්😂💔

    • @techmoreLK329
      @techmoreLK329 ปีที่แล้ว

      Ado attha aa mat me wenkn song ek release wel 8 month ghin 🤣 mara porak mn 😏

  • @akashpurnimal5865
    @akashpurnimal5865 ปีที่แล้ว +3

    🍁❣

  • @omeshikamadhuwanthi5730
    @omeshikamadhuwanthi5730 ปีที่แล้ว +7

    what a song 😍♥️🕊️

  • @Art-ew2rc
    @Art-ew2rc 2 ปีที่แล้ว +5

    අඩේ ... සිංදුවෙ වැඩ ඔක්කොම මදුක අයියමයි.. පට්ට වැඩ්ඩෙක් ❤❤💫

  • @paramiwicmrama2622
    @paramiwicmrama2622 2 ปีที่แล้ว +1

    Tiktok එකෙන් අහම්බෙන් දැක්කේ..හොයාගෙන සිංදුව ඇහුවා...මාර ලස්සන රිලික්ස් ටිකක්..

  • @Rukshanpadmaperuma
    @Rukshanpadmaperuma 2 ปีที่แล้ว +11

    Yuki Nawarathna බොහොම ඉස්තූතියි අයියේ නාහෙන් අඬන රැල්ල කඩලා මේ වගේ අලුත් ආටිස්ලගෙ සින්දු හිට් වෙන්න පාර කැපුවට ❤️💆‍♂‍#NextLevel

  • @didulaliyanage7051
    @didulaliyanage7051 2 ปีที่แล้ว +15

    Looks like yuki's voice... 🤤🤍
    Heart touching voice...Good luck brudh 🥵💖✨

  • @adithyabandara1388
    @adithyabandara1388 2 ปีที่แล้ว +6

    මුලින්ම හිතුවෙ yukiගෙ සින්දුවක් කියල.... පට්ට vibe එක ❤️‍🔥

  • @akilashehara1416
    @akilashehara1416 2 ปีที่แล้ว +3

    Yuki navarathnge voice ekh wgemai supiriyk 🤘💖💖

  • @ayesh____
    @ayesh____ 2 ปีที่แล้ว +2

    Yuki ge ekk kiyla hithuwe .. Supiri borh 🤍

  • @EvonRich
    @EvonRich 2 ปีที่แล้ว +30

    සින්දුව ඇහිලා හිතුවෙම yuki අයියගෙ කියලා ඕයි 🤗💫
    Fire 🔥😍

  • @ruwanlakmal1641
    @ruwanlakmal1641 2 ปีที่แล้ว +7

    Music ✌️😋
    Lyrics 😜
    Feel👽
    Vibe ❤️

  • @sahanpahasara333
    @sahanpahasara333 2 ปีที่แล้ว +5

    😇🎧

  • @WashiX
    @WashiX ปีที่แล้ว +3

    I felt it when he said
    එ රැවටුන තලෙට මං අස !

  • @minoliheshani9338
    @minoliheshani9338 2 ปีที่แล้ว +2

    පහරක්......😎❤️😋👊

  • @kvsec1337
    @kvsec1337 2 ปีที่แล้ว +1

    💕🔥😳මේක පට්ට 👌
    Good Job ayya 🤝

  • @sadaruwansenarathna6830
    @sadaruwansenarathna6830 2 ปีที่แล้ว +4

    On Repeat ♥️

  • @DulanjanaHASI
    @DulanjanaHASI 2 ปีที่แล้ว +5

    ලස්සනයි ඈ ..... කන් ඇතුලේ කිමිදෙනවා .... සිංදුව ... 🤟 keep it up

  • @nethralowe6749
    @nethralowe6749 2 ปีที่แล้ว +3

    Fav💘❤✨️

  • @itzme11498
    @itzme11498 2 ปีที่แล้ว +1

    Dawasa patan ganneth meeka ahala iwara karanneth meeka ahala ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @nethsara8234
    @nethsara8234 ปีที่แล้ว +2

    මේ වගේ ලස්සන සින්දුවකට 1m wath ආව නැති එක භුදුමයි නේ

  • @kawyadewmini8750
    @kawyadewmini8750 2 ปีที่แล้ว +6

    Yuki vibe😋... Superb😘❤️🙉

  • @kasunej9014
    @kasunej9014 2 ปีที่แล้ว +5

    යුකී නවරත්න ගේ-ඒ තාලෙට අලුත් සින්දුවක් 💪❤️ වීඩියෝ එකත් මරු ✊

  • @poornimadilrukshi7061
    @poornimadilrukshi7061 ปีที่แล้ว +4

    ඔයා හෙන ලස්සනයි අනෙ ❤️😍😍

  • @malshithavimukthi6025
    @malshithavimukthi6025 2 ปีที่แล้ว +2

    Yukige voice eka kiyala rawatuna oii ❤️❤️❤️ beautiful machan

  • @astrofy2455
    @astrofy2455 2 ปีที่แล้ว +2

    Thaniyama karala thiyana hariyak ❤️

  • @tharakadisanayake839
    @tharakadisanayake839 2 ปีที่แล้ว +6

    පොඩි යුකී 🥵❤️...... Keep it up brdh ❤ ජයවේවා .!❤

  • @amilarukshan9031
    @amilarukshan9031 2 ปีที่แล้ว +11

    Podi yuki👣 මම කියුවා ❤ change the beatz 😍 වෙනම ලෙවල් ekak

  • @dekumdiwanjana1262
    @dekumdiwanjana1262 2 ปีที่แล้ว +4

    Just woww😍🙋

  • @sasmithalochana5331
    @sasmithalochana5331 2 ปีที่แล้ว +2

    Trending yana dawasa wedi athaka newei machan 🤩💥

  • @shehanravihansa
    @shehanravihansa 2 ปีที่แล้ว +2

    ❤︎❤︎

  • @anuththarasanjani6453
    @anuththarasanjani6453 2 ปีที่แล้ว +8

    Superb🔥💯Yuki ayyage voice ekamai oyata thiyenne.e voice eka pissu hadenawa.wenamama lokekt ynw.thawa songs oni ikmnta.keep it up brother❤️

  • @kavindyamoragaswewa3287
    @kavindyamoragaswewa3287 2 ปีที่แล้ว +4

    ඒ සින්දුව 🥺❤️

  • @navindu9972
    @navindu9972 2 ปีที่แล้ว +3

    1M gahanna ooni song ekakk😁❤

  • @ravindukaushan4708
    @ravindukaushan4708 2 ปีที่แล้ว +2

    Ado පට්ට bn......gammak thami aiya....👌👌👌

  • @bruuh6446
    @bruuh6446 2 ปีที่แล้ว +6

    It's time to go trending list boo 🍃❤️