maruti 800 වාහනයක් තියන හැමෝ්ම බැලිය යුතු වීඩියෝව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2021
  • මේ වීඩියෝ එක බලන ඔයාල ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා❤
    #maruti#srilanka#repair
    ඒ වගේම ඔයාලට තියන ගැටලුත් කියන්න
    ඔයාගෙ මරුටි කාර් එකේ ගත්තු ලස්සන පින්තූර හෝ වීඩියෝ තියනවනම් මේ අංකයට whtsup කරන්න 0750146190
    maruti
    maruti800
    sl maruti fans
    sl maruti modification
    work shop maruti
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 40

  • @zboxsouthasia5469
    @zboxsouthasia5469 2 ปีที่แล้ว +5

    engine oil හෝ gear oil level එක බලද්දී ඉච්චන් කූර එලියට ඇරගෙන රෙදි කෑල්ලකින් පිහදාගන්න ,පස්සේ ඉච්චන් කූර හයි කරල තත්පර පහක් තියලා ,ආපහු කූර එලියට ඇරන් engine oil level එක බලන්න , level එක කූරේ උඩ සිදුර level එකෙ තමා තියෙන්න ඕන . අනිවාර්යෙන්ම කාර් එක සමතල මතුපිටක් උඩ තියලා ඔයිල් ලෙවල් බලන්න

    • @slmarutifans7584
      @slmarutifans7584  2 ปีที่แล้ว +3

      ඔව් අනිවා...ඔයාගේ නිවැරදි කිරීම් අනික් අයට ගොඩක් වැදගත් දෙයක්...🙏🙏🙏❤❤

  • @zboxsouthasia5469
    @zboxsouthasia5469 2 ปีที่แล้ว +4

    coolant එක විදියට වතුර එකතු කරන්න එපා , ඒක නිසා එනිජින් එක ඔවර් හීට් වෙනවා, වතුර නිසා cooling system එක මලකඩ කනවා .

  • @prasadmahamalage
    @prasadmahamalage 2 หลายเดือนก่อน

    උඩම තිතටත් වැඩී කියන්නෙ ඕකෙ ඔයිල් වැඩ... නියම ගාන ඔය තිත්දෙක අතර...(2600ml)

  • @prasadmahamalage
    @prasadmahamalage 2 หลายเดือนก่อน

    උඩම තිතටත් වැඩී කියන්නෙ ඕකෙ ඔයිල් වැඩී... නියම ගාන ඔය තිත්දෙක අතර...(2600ml)

  • @wimalawathisamaranayaka2034
    @wimalawathisamaranayaka2034 2 ปีที่แล้ว +1

    Good one 👍

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 2 ปีที่แล้ว +2

    ඔබට ගොඩාක් ස්තූතියි
    කරුණාකර හැකිනම් පසුබිමින් ඇහෙන සංගීතය අයින් කරන්න එය ඔබගේ කතනය ඇහුම්කන් දෙන්න බාධාවක් නැවැතත් 🙏 ස්තූතියි ඔබට

    • @slmarutifans7584
      @slmarutifans7584  2 ปีที่แล้ว

      සමාවෙන්න...ඒ වරද මම හදාගන්නම්🙏❤️❤️❤️

  • @chamilapriyangani1243
    @chamilapriyangani1243 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනව ස්තූතියි ඔයාට බුදුසරණයි

  • @sampathjayasumana6997
    @sampathjayasumana6997 2 ปีที่แล้ว +1

    ඔබට ස්තූතියි

    • @slmarutifans7584
      @slmarutifans7584  2 ปีที่แล้ว

      Thnx saho...serama vidio wadagat wei balanna,❤️❤️

  • @amilanuwanpiyathilaka9754
    @amilanuwanpiyathilaka9754 3 ปีที่แล้ว +1

    වටිනවා 🙏

  • @zboxsouthasia5469
    @zboxsouthasia5469 2 ปีที่แล้ว +2

    ගියර් ඔයිල් ලෙවෙල් එක බලන හැටි video එක th-cam.com/video/H53K9WBh1qg/w-d-xo.html

  • @ravindunimsara4897
    @ravindunimsara4897 2 ปีที่แล้ว +1

    Ela ela kollo
    Jaya weewa

    • @slmarutifans7584
      @slmarutifans7584  2 ปีที่แล้ว

      Thnx saho❤️❤️

    • @ravindunimsara4897
      @ravindunimsara4897 2 ปีที่แล้ว +1

      @@slmarutifans7584 AC eka wadi karaganna wena kramayak nadda....🙁

    • @slmarutifans7584
      @slmarutifans7584  2 ปีที่แล้ว

      දන්න තරමින් නෑ,හැබයි පිටීපස්සේ වීදුරුවයි පිටිපස්සෙ ශීට් වල වීදුරුඉ හොදටම කලු කරන්න..එතකොට ශේප් ටිකක්...😍

  • @santube2724
    @santube2724 3 ปีที่แล้ว +1

    වටිනවා

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 10 หลายเดือนก่อน +1

    👍👍

  • @pradeepakumara2412
    @pradeepakumara2412 หลายเดือนก่อน

    Aiye AC eka vada na mage car eke..eka hadana vidihe video 1 dannako

  • @chamikanilaksha1201
    @chamikanilaksha1201 7 หลายเดือนก่อน

    2006 vashan eka maruti dan kiyakk vitharadaa yanneee mataa 12k kiuvaa gannan vadida

  • @shynits7784
    @shynits7784 2 ปีที่แล้ว +1

    thanks dr.. mage 1 waahane marutiya.. mata taama driving hodata ba.purudu wenawa.ada waahane start unema na. eyet start una. mechanical kenek kiwwa startere gihin tiyenne kiyala. ehema wenne mokak nisada kiyala kiyanawada?

    • @slmarutifans7584
      @slmarutifans7584  2 ปีที่แล้ว

      තව තැන් දෙකකින් වගේ අහල බලන්න...

  • @chamikanilaksha1201
    @chamikanilaksha1201 7 หลายเดือนก่อน +1

    Mataa meekeee

  • @dinidunimsara752
    @dinidunimsara752 2 ปีที่แล้ว +2

    Yako engin eka sudda karala hitapa ita kalin hati balhanko oke

    • @slmarutifans7584
      @slmarutifans7584  2 ปีที่แล้ว

      😅😅 අනේ කොල්ලො බබා වගේ තියාගන්න හෝදල කීපාරක් කෙලෝ ගත්තද..ඒ නිසා ඒ ගැන වීඩියෝ එකක් දාන්නම්❤️

    • @dinidunimsara752
      @dinidunimsara752 2 ปีที่แล้ว +1

      @@slmarutifans7584 me aiye car eke
      vidiyo ekk oni

  • @lahirukarunasena9904
    @lahirukarunasena9904 3 ปีที่แล้ว +1

    Bro radiator ekata wathura danna epa coolent daganna.mokada athule malakada allanna puluwan.

    • @slmarutifans7584
      @slmarutifans7584  3 ปีที่แล้ว

      Ou saho eka karanna inne ....eka tama hodama wade❤️ thnx sahoo

  • @vimukthiadhikaram8305
    @vimukthiadhikaram8305 2 ปีที่แล้ว +2

    බෙල්ට් එකේ පොඩි කර කර ගාන සද්දක් එන්නෙ ඇයි බ්‍රො

    • @slmarutifans7584
      @slmarutifans7584  2 ปีที่แล้ว +1

      වතුර ටිකක් දාල බලන්න බෙල්ට් එකට...බෙල්ට් මාරු කරගන්න

  • @erangakumudine2668
    @erangakumudine2668 11 หลายเดือนก่อน +1

    මරුටි කාර් එකේ ස්පෝට් එක අදුරගන්නෙ කොහොමද අයියේ

    • @slmarutifans7584
      @slmarutifans7584  11 หลายเดือนก่อน

      Mama danna widiyata bafer eka mat color spoiler ekak awa,2010 tama rejister

    • @erangakumudine2668
      @erangakumudine2668 11 หลายเดือนก่อน +1

      Aiye e kiyanne aiye pothe ehema enne nane sport kiyl ara kramayen ned adur ganne 😊👍thanks aiye

    • @erangakumudine2668
      @erangakumudine2668 11 หลายเดือนก่อน +1

      Eke wenas mokakd aiye normal ekata wad 😊

  • @anuruddabandara5985
    @anuruddabandara5985 10 หลายเดือนก่อน

    Mis karanne ai