කෘර වදහිංසා මැද සමුහ දුෂණයට ලක්වූ තරුණියට ඉටුවූ සාධාරණය|Vishal's Movie Review Sinhala Tamil| C Puter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • කෘර වදහිංසා මැද සමුහ දුෂණයට ලක්වූ තරුණියට ඉටුවූ සාධාරණය|Vishal's Movie Review Sinhala Tamil| C Puter
    Movie Name : අයෝග්‍යා 2019
    If you Like this Story
    Please Like, Share, Comment & Subscribe
    අයෝග්‍ is a 2019 Indian Tamil-language action film written and directed by Venkat Mohan. An official remake of the 2015 Telugu-language film ටෙම්පර් , the film follows a corrupt police officer whose life changes when he commits his first act of heroism that brings a rape case to his attention. Produced by B. Madhu through his company Light House Movie Makers, the film stars Vishal in the lead role along with Raashii Khanna, R. Parthiban, K. S. Ravikumar, Pavithra Lokesh, Yogi Babu, Anandaraj, and Pooja Devariya. The film's soundtrack was composed by Sam C. S., while cinematography and editing was handled by V. I. Karthik and Ruben respectively.
    DISCLAIMER:
    Under section 107 of the copyright 1976, allowance is made for "fair use" for purpose such as Criticism, comment, news reporting, teaching, scholarship and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. "The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    contact us for Copyright related issues. We will solve the issue within few hours
    contact : 5minsciencewithme@gmail.com
    #TeluguMovieReview #MovieReviewSinhala #HindimovieReviewSinhala

ความคิดเห็น • 432

  • @HetsaraLakshah
    @HetsaraLakshah 9 หลายเดือนก่อน +2

    සුපිරියටම සුපිරියි 😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @hashinikaamashi
    @hashinikaamashi ปีที่แล้ว +36

    ඇත්තටම අවසානෙට ඇඩුනා😭මාරම සංවේදී අවසානයක් තියෙන සුපිරිම කතාවක්❤️ නියමයි❤️

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️

  • @slpm5141
    @slpm5141 10 หลายเดือนก่อน +2

    සුපිරියටම Review දෙනවා
    ඔයානම් මාරයි ආ..🥲

    • @cputerMoves
      @cputerMoves  10 หลายเดือนก่อน +2

      ❤️❤️❤️

  • @HetsaraLakshah
    @HetsaraLakshah 9 หลายเดือนก่อน +1

    අැත්තටම ලස්සන සංවේදි ෆිල්ම් එකක් .

  • @ChathumDhananjaya-l9u
    @ChathumDhananjaya-l9u 6 หลายเดือนก่อน

    Me vage lassana film balanna apita dana oyata budu saranai aiye♥️ aththatama aduna vasaneta hithu vath nathi kathavak 🥺 mn asama naluva ♥️😊

  • @HersaraLakshan
    @HersaraLakshan 10 หลายเดือนก่อน +1

    SOOS. අැත්තටම හොදම ෆිල්ම්
    එකක් මම මේ ෆිල්ම් එක.😢
    බලන්නේ 3 වන වතාවට.
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @HersaraLakshan
    @HersaraLakshan 10 หลายเดือนก่อน +1

    SOOS. අැත්තටම ලස්සනයි
    සුපිරිම ෆිල්ම්.එකක්.😢😢😢

  • @rumeshchinthaka5408
    @rumeshchinthaka5408 ปีที่แล้ว +23

    මේ ෆිල්ම් එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..දුකක් විතරයි අන්තිමේදි ඉතුරු උනේ හැම දාම 😊😊🥀

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +2

      😌❤️❤️❤️

  • @Thunder81227
    @Thunder81227 5 หลายเดือนก่อน +2

    කතාව අග නම් මාර විදියට feel උනා...හැබැයි ඒක ඇත්ත කොච්චර හොද කරත් මිනිස්සු ඒක පිලිගන්නෙ නෑ පිටතින් තියන දේ විතරයි මිනිස්සු දකින්නෙ කොච්චර හොද කලත් වැඩක් නෑ....මට මම කරන හොද ලෝකෙට පෙන්නන්න ඕනෙ නෑ ඒක ලෝකෙ දැක්කත් නැතත් මම කරනවා හැබැයි අවසානෙට එගොල්ලො පසු තැවෙද්දි මම එගොල්ලො ගාව නැති වෙන්න ඉඩ තියනවා සදහටම නැති වෙයි දකින්නවත් නැති වෙන තරමට...😊💔

    • @cputerMoves
      @cputerMoves  5 หลายเดือนก่อน +2

      ❤️❤️❤️

  • @HimahshuLakshmi-hc9wx
    @HimahshuLakshmi-hc9wx 11 หลายเดือนก่อน +1

    අැත්තටම දුක හිතුන කතාවක්. SOOS. 🎉🎉🎉

  • @සුපුන්-ථ7ඡ
    @සුපුන්-ථ7ඡ ปีที่แล้ว +2

    අම්මෝ ඒකනම් ඈ......ෆිල්ම් එකක් උනත් පට්ට කතාවක්...✌️✌️

  • @SamadiMinsara
    @SamadiMinsara ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් සංවේදී කතාවක් හිතපු නැති විදිහෙ අවසානයක් 😢😢😢❤

  • @cute.678
    @cute.678 ปีที่แล้ว +28

    අනෙ එ කතාවටනම් ඇඩුනා හරිම ලස්සනයි 😢😢🎉❤

  • @donadisa4808
    @donadisa4808 ปีที่แล้ว +3

    Attata Film eka.Lassanaiii..Pahadili kireema Lassanata karanawa..obata jaya

  • @sanju5873
    @sanju5873 ปีที่แล้ว +15

    අම්මෝ ඇති යන්තම් මූවි එකක් දාලා❤️ සුපිරි හොදේ..👍

  • @sunilpremathilaka6487
    @sunilpremathilaka6487 ปีที่แล้ว +3

    දිගටම ෆිල්ම් රිවීව්ස් බැලුවත් මේක තරම් සුපිරිම ෆිල්ම් එකක් දැක්කෙ අදයි. හරිම සංවේදී වගේම සුපිරිම පෙළගැස්වීමක් තියන සුපිරිම ෆිල්ම් එකක් . ස්තුතියි 🙏 🙏 🙏

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +3

      😊😊😊💐💐💐Thanks brother for your motivational comment 🙏🙏❤️

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 ปีที่แล้ว +28

    අදත් චිත්‍රපටය ලස්සනයි අයියා 💖💖💖💖💖💖💖 මගේ ආසම නලුවා විශාල්. 💕💕💕💕 මම නම් හිතුවේ කර්නා නිසා බවානිට සාධාරණයක් ඉශ්ට වෙන්නේ නැතුව යයි කියලා. නමුත් අන්තිමේදී කර්නා වෙනස් වෙලා බවානිට සාධාරණයක් ඉශ්ට කලා.😋😋 දිගටම මේ වගේ මූවීස් දාන්න අයියා. ඔයාගෙ රෙවිව් නම් සුපිරියක් ඈ 💞💞💞💞

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +3

      ❤️❤️❤️ඔව් විශාල්ගෙ movies super. Thanks ඔයාගෙ comment එකට...😊😊💖💖💖

  • @rangeethpunchihewa617
    @rangeethpunchihewa617 ปีที่แล้ว +12

    ඒකනම් හිතාගන්න බැරු පට්ට අවසානයක්❤️

  • @sudeshkumarasudeshkumara8767
    @sudeshkumarasudeshkumara8767 ปีที่แล้ว +7

    කතාව ලස්සනයි,අන්තිමට නමි දුකයි ගොඩක්

  • @shehanviraj6124
    @shehanviraj6124 ปีที่แล้ว +5

    මේ ෆිල්ම් එකෙ අනිත් එකත් බලල තියනව.. මරු👌👌

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi ปีที่แล้ว +10

    මේ ෆිල්ම් එක මීට කලින් බලලා තියෙනවා 🥺 හරිම ලස්සන ෆිල්ම් එක

  • @viharamuthuli5129
    @viharamuthuli5129 ปีที่แล้ว +7

    ලස්සනයි පසුතල සංගීතය වගේම හොඳ කටහඬක් තියෙන නිසා කතාව හොඳට දැනෙනවා

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +2

      😊❤️❤️❤️💐

  • @Malika-u4j
    @Malika-u4j ปีที่แล้ว +3

    Harima lassanai

  • @mheshikananayakkara6185
    @mheshikananayakkara6185 ปีที่แล้ว +4

    ඕ ඇත්තටම අවසානය හරීම දුක් වේදනාකාරී,තාත්විකයි...

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +2

      😌❤️❤️❤️

  • @sagittariusa5642
    @sagittariusa5642 ปีที่แล้ว +4

    හදපු සුපිරිම film එකක්❤️

  • @dhammikaranjana1249
    @dhammikaranjana1249 ปีที่แล้ว +3

    හරිම ශ්‍රේශ්ඨ නොහිතපු දුක හිතෙන හරිම ලස්සන ෆිල්ම් එක..Thanks for the explanation.

  • @minuminushi2766
    @minuminushi2766 ปีที่แล้ว +48

    එක නම් හරිම දුක් හිතෙන අවසානයක් 🥺 ඇත්ත ලොකේත් ඔය වගේ නීතීය හරියටම ක්‍රියාත්මක වෙනවා නම්...🙂

  • @chathuminikumari8883
    @chathuminikumari8883 ปีที่แล้ว +7

    ඔයාගේ voice එක ලස්සනයි අහගෙන ඉන්න අසයි 👌❤️❤️

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +2

      💐💐❤️❤️😊

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +14

    අම්මො ඇඩෙනවා සුපිරි කතාවක්

  • @sisiraambagahawita8801
    @sisiraambagahawita8801 ปีที่แล้ว +1

    Very interesting and sad story.appriciated.sisira hope next

  • @musikclube2222
    @musikclube2222 ปีที่แล้ว +89

    ඒකටනම් සිරාවටම කදුලු ආවා.. ජිවිතෙට නොහිතපු අවසානයක් තිබ්බෙ 😥🥺

  • @HiruniSavindya-tn5ou
    @HiruniSavindya-tn5ou ปีที่แล้ว +7

    ලස්සන හිත් හැමදාම ලෝකය ලස්සන කරාවි 😊❤

  • @zongmobile5521
    @zongmobile5521 ปีที่แล้ว +1

    Exallant film.Ohho Kannan u wil be a hero in lady,s world.

  • @nilanthalakmal7231
    @nilanthalakmal7231 ปีที่แล้ว +6

    සුපිරි movie එකක් මේ චිත්‍රපටිය මම බලල තියෙනවා

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +2

      😊👍👍👍👍

    • @gangakumudu956
      @gangakumudu956 ปีที่แล้ว +1

      Nama කියන්න movie eke plz

    • @nilanthalakmal7231
      @nilanthalakmal7231 ปีที่แล้ว +1

      @@gangakumudu956 අයෝග්‍යා

  • @yureshikanirangani3037
    @yureshikanirangani3037 ปีที่แล้ว +2

    දුක හිතෙන අවසානයක් තියෙන ෆිල්ම් එකක්

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 ปีที่แล้ว +7

    🙏 ලස්සන කතාවක්. ආසාවෙන් බැලුවෙ,, අවසානය දුකක්. අවසානයට කදුලුත් ආවා...😪

  • @sankabuddik8108
    @sankabuddik8108 ปีที่แล้ว +6

    කඩුලු අව සිරාවටම.....😢😢😢😢😢එකෙන්ම ❤

  • @brothersmusicband9342
    @brothersmusicband9342 ปีที่แล้ว +8

    ඇත්තටම හරිම දුකක් හිතට දැනුනෙ ඒකතාවෙන්😔😔 අනිත් කතාවල ලස්සන අවසානයක් උනාට මෙකෙ දුක හිතෙන අවසානයක් 😔

  • @harshanidissanayake5817
    @harshanidissanayake5817 ปีที่แล้ว +47

    අද ෆිල්ම් එකනම් පට්ට ලස්සනයි . අන්තිමේට ගොඩක් හැගීම් බර අවසානයක් තිබ්බ නිසා කතාව ගොඩක්ම ලස්සන උනා❤

  • @disnapriyadarshni8569
    @disnapriyadarshni8569 ปีที่แล้ว +1

    Godakma lassanai ...👌👌😥

  • @Sithuchathu
    @Sithuchathu ปีที่แล้ว

    Meka supiri ekakk thama

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e ปีที่แล้ว +1

    Happaaa...eka nam..❤❤❤ patta..

  • @pulindujanul2788
    @pulindujanul2788 ปีที่แล้ว +1

    eka nam lassanai

  • @hansidhananji5030
    @hansidhananji5030 10 หลายเดือนก่อน +1

    Vishal my fav❤

  • @dilkigunarathna8446
    @dilkigunarathna8446 ปีที่แล้ว +2

    godaaaaak lassanai 💥💥🔥🔥

  • @maheshiliyanage7750
    @maheshiliyanage7750 ปีที่แล้ว +1

    කදුලු ආවා..පට්ටෙට.මාර ෆිල්ම් එකක්..👍👍

  • @nuwandesilva6482
    @nuwandesilva6482 ปีที่แล้ว

    Niyamai. දිගටම මේවගේ ෆිල්ම්ස් ඕනි. ජයවේවා

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว

      😌😌❤️❤️❤️❤️

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg ปีที่แล้ว +1

    Patta supar

  • @lakminiweerakkodi8453
    @lakminiweerakkodi8453 ปีที่แล้ว +1

    එලම

  • @harshachalani
    @harshachalani ปีที่แล้ว +6

    සුපිරි ❤

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +1

      👍👍👍❤️❤️😊

  • @amandim831
    @amandim831 ปีที่แล้ว +3

    Superb explanation ❤️‍🔥 here u got a new subscriber 😌

  • @HersaraLakshan
    @HersaraLakshan 10 หลายเดือนก่อน +1

    SOOS. , අැත්තටම ඹතන. 🎉
    මම හිටියනම් 🎉🎉🎉🎉🎉
    😢😢😢😢😢.. මම කරන දේ.
    තමයි මුලු ලෝකයේම පේන්න.
    එයාලව එවලව දනවා 🎉🎉🎉

    • @cputerMoves
      @cputerMoves  10 หลายเดือนก่อน +1

      ❤️❤️❤️🤍🤍

  • @IndikaShantha-if7gf
    @IndikaShantha-if7gf ปีที่แล้ว

    Hitha gannawarh bari awasanayak. Best movie. Best. Best of luck!

  • @DineshSandaruwan-qd3rv
    @DineshSandaruwan-qd3rv ปีที่แล้ว

    Ekanm maru film eka sirawatama duka hithuna ❤

  • @gemmaaaaa......
    @gemmaaaaa...... ปีที่แล้ว +1

    ඒකනම් සුපිරියක් ..

  • @pasidumalsara2418
    @pasidumalsara2418 ปีที่แล้ว

    ,ඇත්තටම මාරම විදිහට ශොක් උනා..

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 ปีที่แล้ว +10

    Ntr ඉන්න ෆිල්ම් එක තමා සුපිරි ❤️❤️❤️ c putr woice maru

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +2

      😊😊😊👍👍❤️❤️❤️

    • @mahaganapathim
      @mahaganapathim ปีที่แล้ว +1

      මමත් ඒක තමා මුලින්ම බැලුවේ

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +1

    නියමයි මේ ෆිල්ම් එක 👌👌👌

  • @සසිසුසාසිස්ස
    @සසිසුසාසිස්ස ปีที่แล้ว

    ඒකනම් සුපිරිම අවසානයක්
    😞😞😞

  • @dulmiashinika2785
    @dulmiashinika2785 ปีที่แล้ว +5

    Adath niyamai❤

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +1

      😊😊❤️❤️👍👍

  • @indikadissanayake3644
    @indikadissanayake3644 ปีที่แล้ว

    සුපිරි යක් ❤️❤️

  • @sewwandidisanayaka7704
    @sewwandidisanayaka7704 ปีที่แล้ว +2

    ලස්සන කතාවක් ❤️🤘 ගොඩක් දුකයි 😔❤️😥

  • @madushashamali8845
    @madushashamali8845 ปีที่แล้ว +1

    ඒකනම්.....😢😢😢

  • @ayeshateacher8227
    @ayeshateacher8227 ปีที่แล้ว +1

    😭😭😭😭🖤😭😭😭😭😭😭😭Honda manussayek

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +1

      😌😌❤️❤️❤️

  • @HetsaraLakshah
    @HetsaraLakshah 9 หลายเดือนก่อน

    අවසානය හරිම දුකයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @gayanpeiris491
    @gayanpeiris491 ปีที่แล้ว

    Patta nice macho wada ❤❤

  • @rithikapunsith7567
    @rithikapunsith7567 ปีที่แล้ว +8

    වචනයෙ පරිසමාප්තියෙන්ම හදවත ස්පර්ශ කලා ❤️

  • @chaliff7825
    @chaliff7825 ปีที่แล้ว +2

    පට්ට ෂෝ එක මෙක බලලා තියෙනවා ❤

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +1

      😊😊👍👍👍❤️❤️

  • @sajithfernando5888
    @sajithfernando5888 ปีที่แล้ว +1

    කටහඬ පට්ට

  • @niroshadamayanthi1580
    @niroshadamayanthi1580 ปีที่แล้ว +2

    Lassanai film eka
    Awasanayanam dukai

  • @greentela105
    @greentela105 ปีที่แล้ว +1

    මෙම වගෙ film එකක් බැලුවමයි මෙම වගෙ මිනිසුන් ඉන්නවාද thanks Malli all the best your future gn

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +1

      😌😌💐💐💐🙏

  • @Rinesh-s5
    @Rinesh-s5 ปีที่แล้ว +1

    Supiri movie ekak antimat adunath ekk

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha ปีที่แล้ว +2

    මාරම ලස්සන කතාවක් 🙂❤

  • @hansani2003
    @hansani2003 ปีที่แล้ว +1

    Wow ❤😍 superb 🥰

  • @tharindukrishantha7827
    @tharindukrishantha7827 ปีที่แล้ว

    මම බලපු ලස්සනම ෆිල්ම් එක ඇත්තටම ඇඩුන 😢❤

  • @nishawijesuriya1481
    @nishawijesuriya1481 ปีที่แล้ว +3

    Vishal inna films patta lassanai. Man mefilm1 7 paarak baluwa. Vishal man aasama naluwa.

  • @Shenaraya
    @Shenaraya ปีที่แล้ว +4

    හරිම දුකක් දැනුණා......

  • @shashisha7777
    @shashisha7777 ปีที่แล้ว +2

    සුපිරිම මෝවී එක අන්තිමට දුකක් හිතුනා

  • @Helanka_shoes_company
    @Helanka_shoes_company ปีที่แล้ว +1

    එ කතාවටනම් අන්තිමට ඇඩුනා😢😢

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว +1

    Harima dukai

  • @sagadama7376
    @sagadama7376 ปีที่แล้ว +2

    Supiri.❤️❤️❤️

  • @ChamiCh-zj2js
    @ChamiCh-zj2js ปีที่แล้ว +2

    ලස්සනයි

  • @chanukapriyanga2976
    @chanukapriyanga2976 ปีที่แล้ว +10

    ඇඬුනා අයියේ කතාවටනම් 🥺💔😒
    හිතේ තිබ්බ ලොකු දුකක් පිටඋනා වගේ 😓

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +1

      😌😌😌❤️❤️

  • @nishadilakmali9290
    @nishadilakmali9290 ปีที่แล้ว +3

    Oyage katahada nam pattai

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +1

      😌😌❤️❤️❤️❤️

  • @shayamithamasha315
    @shayamithamasha315 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @chamodi8572
    @chamodi8572 ปีที่แล้ว +3

    ගැහැනියක් ගසක අතු බෙදෙන තරම් හිතන්න බුද්වියක් තිබිය යුතුයි....😊තප්පරයක් පවා තමන්ගේ සිහිය nathikrghnn hoda na anneka watinnw හැම කෙල්ලෙක්ම ජීවිතාරක්ශාවට සටන් කලාවක් පුරුදු වෙන්නම ඕනි ....

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +2

      ඔව්. self defence tools වගේ දේවල් use කරනවනම් ගොඩක් දුරට මේවගේ දේවල්වලින් ගැලවෙන්න පුලුවන්.

  • @sandamalisuranji7962
    @sandamalisuranji7962 ปีที่แล้ว +15

    අනේ මම හොදටම ඇඩුවා අනේ දුකයි මගේ කැමතිම නළුවා එයා 😢😢😢😢😢😢😢මල්ලි ඔයා ඒ වැඩසටහන හොදට කරා ❤️❤️❤️❤️🌹🌹🌹.

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +2

      😊😊😊💐💐💐

  • @shanmax8523
    @shanmax8523 ปีที่แล้ว +2

    Ft bro

  • @සිංහලටෙලිකතා
    @සිංහලටෙලිකතා ปีที่แล้ว +16

    හරිම දුක්බර අවසානයක් 💔😥 කඳුළුත් ආවා ඒ තරම් දුක හිතෙන අවසානයක්. 🙏😥💔

  • @gayanimadushika8990
    @gayanimadushika8990 ปีที่แล้ว +1

    සුරිපි film එකක්..ඒ review එකට ඇස් වලට කදුලුත් ආවා

  • @gayanchameera598
    @gayanchameera598 ปีที่แล้ว +10

    නපුරු යක්කුන්ගේ හිත් පට්ටම ලස්සනයි කියලා කවදත් ඔප්පු වෙලා තියෙනවා 🙏❤️😪😪

  • @yashodyaherath0210
    @yashodyaherath0210 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️🔥🎥 nice movie review

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +1

      Thank you...😊❤️❤️❤️❤️

  • @NiwanthakaPremarathna-oo4dt
    @NiwanthakaPremarathna-oo4dt ปีที่แล้ว +1

    ෆට්ට

  • @gihanhewapathirana2814
    @gihanhewapathirana2814 ปีที่แล้ว +4

    Supar movie akak

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +1

      😊😊👍👍👍

  • @radeeshapiumanthi4553
    @radeeshapiumanthi4553 ปีที่แล้ว +14

    හරිම ශ්‍රේශ්ඨ නොහිතපු දුක හිතෙන අවසානයක්.....

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +5

    අන්න නියම පොලිස් මහත්වරු

  • @darshanapampat1841
    @darshanapampat1841 ปีที่แล้ว +4

    Oya tikak sound wadikarala pahadili kara nam maru

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว +2

      Sound මදි වගේද?

  • @rithujapan7072
    @rithujapan7072 ปีที่แล้ว +3

    මාරම ලස්සන ෆිල්ම් එකක් ඇඩුන අවසානෙ ට😢

  • @iranmendis6525
    @iranmendis6525 ปีที่แล้ว +2

    Supiri

  • @misiresha432
    @misiresha432 ปีที่แล้ว

    Lassanai move eka

    • @cputerMoves
      @cputerMoves  ปีที่แล้ว

      ❤️❤️❤️❤️