Salli Pokuru ( සල්ලි පොකුරු මිල්ලේ අහුරු ) Lyrics - Jaya Sri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Salli Pokuru Lyrics , Jaya Sri , Sinhala Lyrics
    -------------------------------------------------------------------------------------------------------------------------
    Salli Pokuru (සල්ලි පොකුරු) - Jaya Sri Song Lyrics Video
    -------------------------------------------------------------------------------------------------------------------------
    •Official jaya Sri Channel - / jayasri
    •Lyrics - Ajantha Ranasinghe
    •Artiste - Damien Wickramathilaka
    •Music - Wild Fire
    [ I Do Not Own These Song. I'm Only Remaking It To Lyrics Version. ]
    -------------------------------------------------------------------------------------------------------------------------
    •Number of Subscribers When I Uploaded This Video - 125
    -------------------------------------------------------------------------------------------------------------------------
    ► For All Business Enquiries And Copyright Issues Contact Email Below
    ►thelyricsglobe@gmail.com
    -------------------------------------------------------------------------------------------------------------------------
    [ I don't want to earn on songs that I don't own copyright or it's not copyright-free.
    Owners of songs earns on their own songs on this channel. And all credits going to them.]
    -------------------------------------------------------------------------------------------------------------------------
    Lyrics
    ---------
    සල්ලි පොකුරු මිල්ලේ අහුරු
    සිහින විලේ බඹර රැගුම් පානා
    පුංචි රටක පුංචි අපිට
    සිහින සැබෑ වෙන්න වරම් ඕනා
    සතුටු කඳුළු වැස්ස මතින්
    මුතුකුඩ ඉහලන්න අපිට ඕනා
    හිතේ සවිය ග‍තේ විරිය
    අපිට ඇතිම එකම හිරිය වීලා
    මුහුදු හතේ රළ රැල්ලේ
    පොර බදලා අපි ආවා
    නාග විමන් මකර කටින්
    රිංගාලා අපි ආවා
    රස්සාවට නගින උදේ
    මචෝ කියලයි පිලිගන්නේ
    කම්හල නැග බහින තුරා
    අපේ දාඩිය තමයි සුවඳ දෙන්නේ
    තියන විටදි අත දිග හැර
    මිල්ලේ අහුරු සුළඟ වගේ යන්නේ
    කඩිසර කම තිබෙන තුරා
    අපේ දවස කළ එළි වී එන්නේ
    හද කොහෙදෝ ගිහිල්ලා දෝ
    හීන් සැරේ මඟ ඇරලා
    අපි දන්නා හඳ මාමේ
    අපි නම් නෑ පැරදීලා
    කටු වටකර තිබුණත්
    අපි අතින් කරින් වස්තු අරන් එන්නේ
    එහෙම ඇවිත් ගමේදි මේ
    සේසත දවසින් වියදම් වෙන්නේ
    ආපු ගමන් ආයෙත් යං
    මිල්ලෙ සොයන් අපි එනවා
    අද යනවා හෙට එනවා
    එහා මෙහා ඔහෙ යනවා //
    අද යනවා හෙට එනවා
    එහා මෙහා ඔහෙ යනවා
    -------------------------------------------------------------------------------------------------------------------------
    More Videos From Me :-
    ====================
    •NEFFEX - Best of Me - Lyrics Video - www.youtube.co....
    •Top 10 Most Viewed Songs And Musics By NCS - www.youtube.co....
    •Top 5 - Neffex Songs - www.youtube.co....
    -------------------------------------------------------------------------------------------------------------------------
    ╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗
    ║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
    ╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
    ╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝
    ░░░░░░░░░░░░▄▄░░░░░░░░░░░░░░
    ░░░░░░░░░░░█░░█░░░░░░░░░░░░░
    ░░░░░░░░░░░█░░█░░░░░░░░░░░░░
    ░░░░░░░░░░█░░░█░░░░░░░░░░░░░
    ░░░░░░░░░█░░░░█░░░░░░░░░░░░░
    ██████▄▄█░░░░░██████▄░░░░░░░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░░░░░░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░░░░░░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░░░░░░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░░░░░░
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░░░░░░
    ▓▓▓▓▓▓█████░░░░░░░░░██░░░░░░
    █████▀░░░░▀▀████████░░░░░░░░
    ░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
    ░▀█▀░░░▀█▀░▀█▀░▀█▀░░▀█▀▀▀▀█░
    ░░█░░░░░█░░░█░▄▀░░░░░█░░░░░░
    ░░█░░░░░█░░░█▀▄░░░░░░█▄▄▄░░░
    ░░█░░░░░█░░░█░░▀▄░░░░█░░░░░░
    ░▄█▄▄█░▄█▄░▄█▄░░▄█▄░▄█▄▄▄▄█░
    ░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
    #sallipokuru #sallipokurulyrics #jayasri

ความคิดเห็น • 370

  • @thelyricsglobe8445
    @thelyricsglobe8445  3 ปีที่แล้ว +144

    All Credits And Rights of This Song Belongs To -
    •Lyrics - Ajantha Ranasinghe
    •Artiste - Damien Wickramathilaka
    •Music - Wild Fire
    ----------------------------------------------------
    Thanks Video එක බලපු ඔක්කටම!!! පුළුවන් අය Like එකක් Share පාරක් දාන් යන්න!!! ජය වේවා හැමෝටම!!!
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    අඩුපාඩු තියනව නම් ඒවත් කියාගෙනම යන්න මචන්ලා!!
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    • @anroop3176
      @anroop3176 3 ปีที่แล้ว +9

      meka jayasri ge nemei

    • @thelyricsglobe8445
      @thelyricsglobe8445  3 ปีที่แล้ว +3

      @@anroop3176 Thanks Macn Wardda Haduwata 😍👊 Next Video eka Mistake Ekak Nathuwa Karannam Macn 👊

    • @anroop3176
      @anroop3176 3 ปีที่แล้ว +4

      @@thelyricsglobe8445 no problem 🤝

    • @dinethdinuja7559
      @dinethdinuja7559 3 ปีที่แล้ว +1

      🖐️ 🖐️

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 2 ปีที่แล้ว

      @@anroop3176 kageda meka Ehema nm?

  • @h1rusha
    @h1rusha ปีที่แล้ว +286

    කාලේ වෙනස් උනාට කාලෙන් කාලෙට එන පුංචි රටේ පුංචි හීන ලොකු කරගන්න වෙහෙසෙන හැම කොල්ලක්ටම උපාහාරයක් වේවා!❤

    • @ruviniruvi8417
      @ruviniruvi8417 ปีที่แล้ว +1

      ❤🙏

    • @naveeshashamal8114
      @naveeshashamal8114 ปีที่แล้ว +2

      ❤😅😢

    • @yohansithmaal6480
      @yohansithmaal6480 11 หลายเดือนก่อน

      Thanks bro ❤

    • @tms9415
      @tms9415 6 หลายเดือนก่อน +1

      හොද හදවතක් තියෙන හැමෝගම දියුනුව පතන ඔබ වැනි අය ආදරණීයයි.
      ෴ ❤
      මම ජපානයෙන්

    • @enavigatorE
      @enavigatorE 4 หลายเดือนก่อน +2

      Ei kellonta?

  • @lakshanchamara4162
    @lakshanchamara4162 3 ปีที่แล้ว +405

    ලව් සින්දු කැලේ 😍😍😍😍😍😍

  • @Hansa2004
    @Hansa2004 8 หลายเดือนก่อน +63

    2024 මන් වගේ අහන තව කව්ද ඉන්නෙ❤

  • @senadheeraishara3480
    @senadheeraishara3480 3 ปีที่แล้ว +164

    ඉස්සර ඉඳන්ම ආසම සිංදුවක් ❤ ආයම අහනව

  • @wathsalakumari8506
    @wathsalakumari8506 ปีที่แล้ว +58

    පුංචි අපට පුංචි රටක සිහින සැබෑ වෙන්න වරම් ඕනා .....❤

  • @ravishanipasinduni9347
    @ravishanipasinduni9347 2 ปีที่แล้ว +49

    ත්‍රයිලෝක එකයි මේකයි දෙකම එකම වගේ 😍❤🔥

    • @anushajayathilaka6201
      @anushajayathilaka6201 ปีที่แล้ว +1

      සෙට් උනාම එකට කියන සින්දු දෙකක් ❤️‍🔥💝 ගැම්මක්

  • @shashipriya2000
    @shashipriya2000 8 หลายเดือนก่อน +27

    2024 අහන සෙට් එක කෝ??

  • @darshananuwan2325
    @darshananuwan2325 2 ปีที่แล้ว +46

    අද කාලෙට ගැලපෙනවා ❤️

  • @shamalsamaraweera4613
    @shamalsamaraweera4613 3 ปีที่แล้ว +70

    මිනිස්සු Lyric වීඩියෝ එකක් බලන්නෙ වචන දන්නෙ නැති හින්දා නෙමෙයි, සින්දුවත් play වෙන ගමන් කියන්න පුලුවන් හින්දා. ඒ හින්දා සින්දුවෙ වචෙනෙ කියන්න කලින් ඒක screen එකේ තියෙන්න ඕනෙ. නැත්නම් සින්දුව කියද්දි හැම phrase එකේම මුල වචන දෙක තුන මිස් වෙනවා. මේක හුඟක් Lyric වීඩියෝ වල තියන අවුලක්. Apple music වල සින්දු අහද්දි Lyrics බලන්න පුලුවන්. ඒකෙ නම් සින්දුවෙ කියන්න කලින් Lyric phrase එක පෙන්නනවා. ඒ වගේ තියෙන්න ඕනෙ.

    • @thelyricsglobe8445
      @thelyricsglobe8445  3 ปีที่แล้ว +13

      Thanks Macn Feedback Ekata😍👍Waradi hadagena Next Videos Dannam. Jaya Wewa

    • @shamalsamaraweera4613
      @shamalsamaraweera4613 3 ปีที่แล้ว +3

      @@thelyricsglobe8445 එල මචං 👍

  • @ProGaming-zq4op
    @ProGaming-zq4op 3 ปีที่แล้ว +130

    අඩා වැටෙන විරහ සිංදු කැලේ

  • @medinikalasi854
    @medinikalasi854 2 ปีที่แล้ว +30

    පට්ටම සින්දුවක්..... ♥️♥️💖

  • @sarathjayasena1045
    @sarathjayasena1045 ปีที่แล้ว +28

    පට්ට සින්දුව❤️

  • @nilankakumara3836
    @nilankakumara3836 3 ปีที่แล้ว +114

    පිට රට විස්තර මෙව්වා
    සල්ලි පොකුරු ..
    මේ දෙකේ කියන්නේ අර්ත දෙකක් තියෙන ගීත 🙂

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 ปีที่แล้ว +4

      ඒකේ ගැටළුවක් නෑනේ
      මිල්ලේ සොයා කියන සෙට් එකක් ඉතාලි පනින්න දගලන කතාවේ එන සිංදුවක් තමයි සල්ලි පොකුරු
      පිටරට විස්තර සිංදුව නෝමල් සිංදුවක්

    • @nilankakumara3836
      @nilankakumara3836 3 ปีที่แล้ว +2

      @@හේෂාන්පෙරේරා මන් කියන්නේ ඒක නෙවෙයි එක වෙලාවකට රට පයින්නලු අනෙත් වෙලාවට එන්න එපාලු මොකක්ද හරි ? 😂

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 ปีที่แล้ว +4

      @@nilankakumara3836 ඒක තමයි බොක්ක කියන්නේ
      මිල්ලෙ සොයා කියන ෆිල්ම් එකේ
      ඉතාලි පනින එක ජීවිතයේ එකම බලාපොරොත්තුව කරගත්ත සෙට් එකකට ඉතාලි පනින්න චාන්ස් එක සෙට් වෙනවා
      එතකොට තමයි බැක්ග්‍රවුන්ඩ් මේ සිංදුව යන්නේ
      පිටරට විස්තර මෙව්වා සිංදුව උන්ගේ නෝමල් සිංදුවක්
      හැබැයි මුන් දෙන්නත් ඔසී ඉදල තියෙන්නේ
      උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා

    • @nilankakumara3836
      @nilankakumara3836 3 ปีที่แล้ว

      @@හේෂාන්පෙරේරා ඒ දෙකම කියන්නේ එක කට්ටියක් නේද

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 ปีที่แล้ว

      @@nilankakumara3836 ඔව් ඔව්

  • @saveenfernando7269
    @saveenfernando7269 3 ปีที่แล้ว +37

    මිල්ලේ සොයා ..❤️🔥👌

  • @tharushinethra6485
    @tharushinethra6485 2 ปีที่แล้ว +35

    ඉස්කෝලෙ හිස් පීරියඩ් එකේදී හැමතිස්සෙම කියන සින්දුව 😌

  • @uchithakandambige2246
    @uchithakandambige2246 2 ปีที่แล้ว +20

    මෙන්න සිංදු අද කාලෙ කොහෙද මෙව්ව 👌👌😘😘😘🙏

  • @senalsanjanarandeniya4944
    @senalsanjanarandeniya4944 3 ปีที่แล้ว +48

    සුපිරි වැඩක් ඵල බන් වටිනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘

  • @dennislferguson8625
    @dennislferguson8625 3 ปีที่แล้ว +46

    This was written by Late Dr Ajantha Ranasinghe
    Composed by Super guitarist Darek Wickramanayake (Wild Fire)
    Sung by Damian Wickramathilake

    • @dennislferguson8625
      @dennislferguson8625 3 ปีที่แล้ว

      See this has a nice guitar solo and it is technically high

    • @sisiradharmasena2991
      @sisiradharmasena2991 2 ปีที่แล้ว +2

      Sung by Damian Wickramathilake, Not by Jaya Sri.

  • @imeshasewwandi5716
    @imeshasewwandi5716 3 ปีที่แล้ว +7

    Ee music hithagannwath beri tharam lassani 😍 sinduwath mra widiyata denenawa 👌

  • @mr.cobra415
    @mr.cobra415 3 ปีที่แล้ว +48

    තන්හා රති රගා 🖤

  • @thanks4kill976
    @thanks4kill976 2 ปีที่แล้ว +12

    පට්ට ආසයි සින්දුවට 🥰🥰🥰 😘😘

  • @larooyt2853
    @larooyt2853 3 ปีที่แล้ว +6

    adu paduwa thamai oya jasrilage sinduwak neewai mchan

  • @deshanirajakaruna5987
    @deshanirajakaruna5987 ปีที่แล้ว +3

    last scl trip ekt collection ek hdanagmn ❤😁

  • @manjulawijewardhana5744
    @manjulawijewardhana5744 ปีที่แล้ว +7

    දැන් සිංදු කැලේ යකෝ මේවනෙ සිංදු ❤️❤️❤️❤️

  • @sacandalata6225
    @sacandalata6225 3 ปีที่แล้ว +6

    Supiri.nagala Yana sinduwak.🥰🥰🥰😘😘😘😍😍😍❤️❤️❤️

  • @sashi5556
    @sashi5556 3 ปีที่แล้ว +6

    Ado මරු aaaa😎😎😎😎මිල්ල සොයා

  • @saminudineth7616
    @saminudineth7616 2 ปีที่แล้ว +7

    සුපිරි සින්දුව❤✋

  • @justermaxx354
    @justermaxx354 3 ปีที่แล้ว +7

    පහරක් 🙏🙏🙏🙏වටිනවා

  • @dhanushkaranasinghe7198
    @dhanushkaranasinghe7198 ปีที่แล้ว +3

    මේවා සින්දු නෙමේ ආගම්❤🔥

  • @lakshanjaliya7920
    @lakshanjaliya7920 2 ปีที่แล้ว +4

    The best and ever,
    Till now.. and forever
    Thank you very much ♥️♥️♥️♥️♥️😍😍😍🥳🥳🥳🥂🥂🥂

  • @janiduchathushka3931
    @janiduchathushka3931 2 ปีที่แล้ว +75

    2022 අහන අය මේ පැත්තට 🖤

  • @senurimedhawi6825
    @senurimedhawi6825 3 ปีที่แล้ว +10

    පට්ට ආ 😍✌️

  • @Dinithi789
    @Dinithi789 7 หลายเดือนก่อน +1

    සුපිරි සින්දුව ✨

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 7 หลายเดือนก่อน +1

    ajantharanasinghe mathiduni obata dirgayusha wewa😍😍😍

    • @dennislferguson8625
      @dennislferguson8625 6 หลายเดือนก่อน +1

      එතුමා දැන් ජීවතුන් අතර නෑ

    • @abayasinghabandara1791
      @abayasinghabandara1791 6 หลายเดือนก่อน

      sorry@@dennislferguson8625

  • @harshajayasundara
    @harshajayasundara ปีที่แล้ว +4

    අපි දන්නා හදමාමේ අපි නමි නෑ පැරදීලා ...... අද ඵනවා හෙට යනවා ඵහා මෙහා ඔහෙ යනවා 💖ජය වේවා තෙරුවන් සරණයි !!! 👍ආදරේයි💖😀

  • @supipiaravindya2932
    @supipiaravindya2932 2 ปีที่แล้ว +4

    ❤️ ආසම එකක් ❤️

  • @aselapushpakumara9901
    @aselapushpakumara9901 ปีที่แล้ว +1

    Ekha maruu👌❤️

  • @sajithpriyan1383
    @sajithpriyan1383 3 ปีที่แล้ว +4

    Pattaaaa

  • @gayansandaruwan
    @gayansandaruwan ปีที่แล้ว +7

    අනාගතේ ගැන හිතලා ලියපු සිංදු 🤨

  • @arunaaruna6187
    @arunaaruna6187 ปีที่แล้ว +2

    පට්ට ගැම්මක්

  • @eshanisagandika6431
    @eshanisagandika6431 3 ปีที่แล้ว +5

    Patta....ahanavanam sindu....❤️❤️❤️❤️

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 9 หลายเดือนก่อน +1

    ජය ශ්‍රී නෙවෙයි මේක

  • @SuLa_CR
    @SuLa_CR 3 ปีที่แล้ว +11

    Supiri 🤟♥️🔴

  • @dragoz5852
    @dragoz5852 3 ปีที่แล้ว +8

    ආසම සින්දුවක්

  • @deshansenanayaka6331
    @deshansenanayaka6331 2 ปีที่แล้ว +3

    පට්ටම ආස සිංදුවක්.....😘😘

  • @sajithdilshan9255
    @sajithdilshan9255 ปีที่แล้ว +1

    එලකිරි ඕයි ❤ පට්ට පාර ගිනි ගින්දර ❤🔥

  • @marliyamarlin1704
    @marliyamarlin1704 ปีที่แล้ว +1

    පට්ට සින්දුව ආදරෙයි..❤❤❤

  • @shashin_malli
    @shashin_malli 8 หลายเดือนก่อน +2

    පුංචි රටක පුංචි අපිට හීන හැබෑවෙන්න වරන් ඕනා 🥺🔥

  • @janakaprabath2806
    @janakaprabath2806 2 ปีที่แล้ว +6

    මිල්ල සොයන් අපි එනවා 😍😍😍😍😍😍

  • @roshanishiyana5068
    @roshanishiyana5068 3 ปีที่แล้ว +3

    Super patta song

  • @MithilaRuwintha-py1yq
    @MithilaRuwintha-py1yq 5 หลายเดือนก่อน

    Ganunta wadina Gatha ne bn song. Ekata meva. Old is gold 😎😍😘

  • @ireshapriyadarshani1812
    @ireshapriyadarshani1812 3 ปีที่แล้ว +7

    Jaya si ta ජය 🇱🇰❤🤘

    • @ashawasana4497
      @ashawasana4497 3 ปีที่แล้ว

      Matanam itali yanna Bari una maka ahaddi matak wanwa

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 ปีที่แล้ว +6

    නියමයි 🤟

  • @manulasenadeera707
    @manulasenadeera707 3 ปีที่แล้ว +9

    වටිනවා කොල්ලෝ 😎😎😎

  • @ashandissanayaka6204
    @ashandissanayaka6204 3 ปีที่แล้ว +6

    hodatama tiyanawa jaya

  • @thushannavoda9487
    @thushannavoda9487 2 ปีที่แล้ว +1

    supiri

  • @thilinishashikala5458
    @thilinishashikala5458 2 ปีที่แล้ว +3

    සුපිරි 🔥🔥🔥🔥❤️❤️❤️❤️👍👍👍👍

  • @indeepafernando
    @indeepafernando 4 ปีที่แล้ว +9

    Ado ela ela

  • @chamathmadushan6342
    @chamathmadushan6342 3 ปีที่แล้ว +10

    Pata😘👌🤟

  • @mursidcool9923
    @mursidcool9923 3 ปีที่แล้ว +6

    Ela සහෝදරයා ❤️Adreiiii

  • @ajithsusantha8807
    @ajithsusantha8807 2 ปีที่แล้ว +2

    🤟🤟Wow ft💫💫

  • @ireshasayurangi8279
    @ireshasayurangi8279 3 ปีที่แล้ว +5

    ඒක😍🙏👌

  • @malithinisa
    @malithinisa ปีที่แล้ว +1

    ගැම්මක්❤

  • @kasunlakmal1922
    @kasunlakmal1922 2 ปีที่แล้ว +2

    Supiriyk Meka ✌️

  • @kavindupramod8163
    @kavindupramod8163 3 ปีที่แล้ว +2

    පට්ට බන්

  • @oshiniranasinghe4942
    @oshiniranasinghe4942 3 ปีที่แล้ว +1

    Ela patta

  • @Himash_Academy
    @Himash_Academy 3 ปีที่แล้ว +4

    Ela 👌👌

  • @ashaerandi6886
    @ashaerandi6886 3 ปีที่แล้ว +4

    Woww...

  • @generalknowledge4387
    @generalknowledge4387 ปีที่แล้ว +1

    Movie Name තණ්හා රති රගා

  • @sunethdanushka9050
    @sunethdanushka9050 3 ปีที่แล้ว +5

    Super no words 🙂🙂🙂🙂

  • @slgimaa7877
    @slgimaa7877 ปีที่แล้ว +1

    Niyamai😎

  • @mahinsasamarakoon3025
    @mahinsasamarakoon3025 3 ปีที่แล้ว +9

    මල් සින්දු වලට වඩා කොච්චර හොදද

  • @dimurathnayake954
    @dimurathnayake954 8 หลายเดือนก่อน

    Raini you’re very pretty and your voice is very beautiful like your parents. God bless you and I really like you and love you. I’m living in Canada. You’re like my daughter to me, don’t hesitate for anything just keep moving forward. God bless you.

  • @disanayakabulugammana4230
    @disanayakabulugammana4230 3 ปีที่แล้ว +4

    Wowwwwwwwwwwwwwww🤩🤩🤩🤩🤩🤩

  • @lasantharupasinghe4533
    @lasantharupasinghe4533 3 ปีที่แล้ว +8

    Machoo me song aka jaya Sri lage neme..wildfire band ake.sing karanne damian wikkramathike aiya

    • @thelyricsglobe8445
      @thelyricsglobe8445  3 ปีที่แล้ว

      Thanks Macn Wardda Haduwata 😍👊 Next Video eka Mistake Ekak Nathuwa Karannam Macn 👊

    • @yomalviraj7170
      @yomalviraj7170 3 ปีที่แล้ว

      අනික මේක මිල්ලෙ සොයා එකේ නෙවෙයි...තණ්හා රති රඟා එකේ සිංදුවක්

    • @dananjayakalinga6881
      @dananjayakalinga6881 3 ปีที่แล้ว +1

      @@yomalviraj7170 ඊට කාලෙකට කලින් අපි මේක අහලා තියෙනව

  • @nirankumudu9895
    @nirankumudu9895 3 ปีที่แล้ว +2

    super jaya sri

  • @ishaniayeshika9286
    @ishaniayeshika9286 3 ปีที่แล้ว +2

    නියමයි brola

  • @chanchalaakarsha4005
    @chanchalaakarsha4005 2 ปีที่แล้ว +1

    සුපිරි ගොඩක්

  • @sanjayapradeep5970
    @sanjayapradeep5970 11 หลายเดือนก่อน

    පට්ට බන් මේක 😮😮😮😊

  • @tirantirandanushka3324
    @tirantirandanushka3324 ปีที่แล้ว +4

    2023 අහන 🎶🎧අය මෙහෙට👍❤

  • @sajithpriyankara6670
    @sajithpriyankara6670 ปีที่แล้ว +7

    මාර මොරාල් එකක් එන්නෙ සින්දුව අහද්දි. ඔක්කොම උන්ට ජයශ්‍රි. ❤

  • @supunhiruni9622
    @supunhiruni9622 3 ปีที่แล้ว

    Adarei jaya sri

  • @ranukatharusha2724
    @ranukatharusha2724 3 ปีที่แล้ว +5

    superrrrrrr

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 ปีที่แล้ว +2

    Jaya sri paharak👍👍👍

  • @ඉම්රාන්කාන්
    @ඉම්රාන්කාන් 3 ปีที่แล้ว +4

    89 ඉපදුණු මං මෙ දෙශපාලනය වෙනස් කරනවා බ්රො

  • @kaveeshagimshan9296
    @kaveeshagimshan9296 3 ปีที่แล้ว +4

    Meka ahana 2000 en passed in me sonata 😁

  • @heshanabeysuriya4292
    @heshanabeysuriya4292 3 ปีที่แล้ว +7

    මචෝ නෙමෙයි බොන්ජෝර්නෝ

  • @madharamadavi1530
    @madharamadavi1530 2 ปีที่แล้ว +1

    Maru❤😉

  • @sadamalvickkramarathna2069
    @sadamalvickkramarathna2069 3 ปีที่แล้ว +2

    Supiri sahoo😁💖👈

  • @madusankaperera4492
    @madusankaperera4492 ปีที่แล้ว +1

    පට්ටම sinduwak

  • @anuradhapasadi3529
    @anuradhapasadi3529 3 ปีที่แล้ว +3

    Super

  • @darckmaker3277
    @darckmaker3277 3 ปีที่แล้ว +7

    Elama 🎧🎧🎧

  • @sumithpathirana5685
    @sumithpathirana5685 2 ปีที่แล้ว

    Supirei

  • @damithkumara3369
    @damithkumara3369 ปีที่แล้ว

    ෆිල්ම් එකත් මරු මේකෙ😔❤️‍🔥👌

  • @AmeshaGimhani-o8l
    @AmeshaGimhani-o8l 5 หลายเดือนก่อน

    ලව් සින්දු කැලේට ගියා😙😙😙😙😙😙♥

  • @udishka8974
    @udishka8974 3 ปีที่แล้ว

    ගැම්මක්

  • @trbro22
    @trbro22 ปีที่แล้ว

    සුපිරි සින්දුවක්. තාමත් අහන අය මේ පැත්තට

  • @pubuduni9376
    @pubuduni9376 ปีที่แล้ว +1

    2023 kastiya innavado 😎

  • @heshanweerasinghe6079
    @heshanweerasinghe6079 3 ปีที่แล้ว +3

    Patta bro