AL ලඟටම ඇවිත් ළමයි.. ලෑස්තිද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 61

  • @nnavodya
    @nnavodya 4 หลายเดือนก่อน +21

    බලාපොරොත්තුවෙන් හිටපු video එකක් .thank you sir😌

  • @dkldahanayaka
    @dkldahanayaka 3 หลายเดือนก่อน +1

    සුපිරි සර්😍😍

  • @Vishwa_keshara
    @Vishwa_keshara 3 หลายเดือนก่อน +3

    2025 mn🥰
    2024 ta mokakhari advice ekak denna thiyanawnam comment ekak dagena yanna.

  • @rukshaniravindraa2159
    @rukshaniravindraa2159 4 หลายเดือนก่อน +10

    🙏🙏🙏🙏🙏 hodtm wtil iddi dkke sir. Plz reply 🔴 mn inne aththtm f deki s eki wge mttmk. Mt dwst pey 15 k unth dn nm kaagen wed krnn puluwn eek mn dnnw. Clz mru wel ek ek eew wela mn hodtm wetil inne hbi mn dnnw mt hodtm kepwenn puluwn kiyl mn shishshthwe ehmth ihlin pas. Sir mt puluwnd hodtm wed kroth A thunkt ynn mn oon kttk knn lesthiyi. Mge hine une colombo medicine yn ek 😢

    • @MissakaArtigala
      @MissakaArtigala  4 หลายเดือนก่อน +5

      Time හරියට බෙදාගන්න පොඩ්ඩො. දවසකට Paper 1 ගානෙ කරන්න හැමදාම. වැඩේ ගොඩ දාගන්න පුළුවන් ✨

    • @AnuradhaNethmini-gl6tk
      @AnuradhaNethmini-gl6tk 4 หลายเดือนก่อน

      1shy d oy...

    • @rukshaniravindraa2159
      @rukshaniravindraa2159 4 หลายเดือนก่อน

      @@AnuradhaNethmini-gl6tk oo

  • @KaveeshaShehanii-ij7iw
    @KaveeshaShehanii-ij7iw 4 หลายเดือนก่อน +4

    Sirta godak pin mehema motivation karanavata.mage hema target ekakatama e kiyana vachanayak gane vatinava sir❤

  • @KaveeshaShehanii-ij7iw
    @KaveeshaShehanii-ij7iw 4 หลายเดือนก่อน +11

    1st eke result adu Bava dena denama magen result ahapu minisdunge geval valata gihin Inge geat eke mage 2nd eke result eka alavaala enava MN.

    • @KaveeshaShehanii-ij7iw
      @KaveeshaShehanii-ij7iw 4 หลายเดือนก่อน +1

      Hithe thiyena Loku target ekak eka

    • @Sadadewdu08
      @Sadadewdu08 4 หลายเดือนก่อน

      Aniwaren me para godayamu.😼❤

    • @KaveeshaShehanii-ij7iw
      @KaveeshaShehanii-ij7iw 4 หลายเดือนก่อน

      @@Sadadewdu08 ow anivarenma❤️
      Budusaranai...

    • @TationMusic
      @TationMusic 4 หลายเดือนก่อน

      @@KaveeshaShehanii-ij7iw Good Luck💖

    • @KaveeshaShehanii-ij7iw
      @KaveeshaShehanii-ij7iw 4 หลายเดือนก่อน

      @@TationMusic Thanq❤️😘

  • @පොලා_අයියා
    @පොලා_අයියා 4 หลายเดือนก่อน +8

    17:31

  • @achalapriyadarshani7143
    @achalapriyadarshani7143 3 หลายเดือนก่อน

    Thank you sir ❤️

  • @waruflash7093
    @waruflash7093 4 หลายเดือนก่อน +2

    Sir ගෙ online group class තියනවා ද. මට මේක කොහොමහරි කරගන්න ඕනි. 😢

    • @MissakaArtigala
      @MissakaArtigala  4 หลายเดือนก่อน

      @@waruflash7093 Description බලන්න පොඩ්ඩො

  • @nehalishi6891
    @nehalishi6891 4 หลายเดือนก่อน

    Godak Watinw sir thnq❤

  • @KiyushiOnara
    @KiyushiOnara 4 หลายเดือนก่อน +1

    Sir sirge por clz ekat join wenne kohmd...mm Physicz ppr clz godakt giya..e unata mta ena prshn walat uththra ahagnn ba..😢 lamai wadi nisa...sir chemistry A mattame inne.. bioth shape.e unata Physicz wala mata dolana, alokya greek wge.therennema na..saralawa kiwoth Physicz fail mattame sir..mta medicine yannm one sir.mage ammage hine eka..mata kargann deyk therenne na.. mt pissu wge.🥺😫😫 Sir aya shy ekak karannth ba..

  • @chamodvishwa1154
    @chamodvishwa1154 4 หลายเดือนก่อน +1

    sir ethkota final revition eke essay walata A/l pp discuss krnne ndda

    • @MissakaArtigala
      @MissakaArtigala  4 หลายเดือนก่อน

      @@chamodvishwa1154 කරනව පොඩ්ඩො

  • @srimalhansanayana3201
    @srimalhansanayana3201 4 หลายเดือนก่อน +3

    Marama watina video ekak sir ❤

  • @KaveeshaShehanii-ij7iw
    @KaveeshaShehanii-ij7iw 4 หลายเดือนก่อน +18

    Anthima husma vetenakl Veda MN ❤

    • @icontvsl103
      @icontvsl103 4 หลายเดือนก่อน +1

      😢මට බෑනෙ සගෝ

    • @KaveeshaShehanii-ij7iw
      @KaveeshaShehanii-ij7iw 4 หลายเดือนก่อน

      @@icontvsl103 kalin shy eke veradunu Duka mathak karaganna.ethakota Veda kerenava ibeetama

    • @Noname-l3q6t
      @Noname-l3q6t 4 หลายเดือนก่อน +1

      😪

    • @KaveeshaShehanii-ij7iw
      @KaveeshaShehanii-ij7iw 4 หลายเดือนก่อน

      @@icontvsl103 jeevithe godayanna thiyena ewkama Parth eka igena ganna eka vitharamai.enisa mahansi vemu hiiina dininna.

  • @HiruniWanigasooriya
    @HiruniWanigasooriya 3 หลายเดือนก่อน

    Sir mn third shy krnneh aye shy ekak krn eka kale aparadayakda godak ay ehema giynw

  • @Denumusic768
    @Denumusic768 4 หลายเดือนก่อน

    thanks sir ගොඩක් පිං🥺💕

  • @dilupathushara8421
    @dilupathushara8421 4 หลายเดือนก่อน

    සර්ට ගොඩක් පින් සර්

  • @DTMEarth
    @DTMEarth 4 หลายเดือนก่อน +1

    Intro ek balddi EMINEM mathk una

  • @navindukulathunga5497
    @navindukulathunga5497 4 หลายเดือนก่อน +2

    Thank you sir

  • @i.h.gunarathna9618
    @i.h.gunarathna9618 4 หลายเดือนก่อน

    මං 2023 ආර්ට් කර විශයන් දෙකක් ෆේල් එකක් c / 2024 ආයෙ නොවැම්බර් කරනව එත් මෙලෝ දෙයක් මතක නෑ, පාඩම් කරන්න හිතෙන් නෑ😭😭😭😭😭😭😭😭

    • @DRCN-u5m
      @DRCN-u5m 4 หลายเดือนก่อน +1

      ඔයා අද පොඩ්ඩක් කල්පනා කරන්න මේ දේ මේ පොඩි කාලේ මහන්සිය නොබලා කරොත් ඔයාට ලැබෙන දේවල් ගැන.ඊට පස්සේ හොඳ ප්ලෑන් එකක් ගහන්න.හරියට වැඩ කරන්න පුළුවන් විදියට..මුලින්ම කරනකොට අතෑරලා දාන්න හිතෙයි..ඒත් ඔයා දිගටම පාඩම් කරන්න ඔයාගේ උපරිමේ දීලා..හැමවෙලේම ඔයා ඔයාගේ ටාගට්ස් මතක් කරගන්න..මේ ටිකේ මහන්සි වුනේ නැත්නම් මීට වඩා දුක් විදින්න වෙනවා කියලා හිතන්න....ඔයාගේ පාඩම් කරන තැන ආස විදියට අද හදා ගන්න..හෙට ඉදලා ඔයාගේ ප්ලෑන් එකට වැඩ කරන්න ගන්න අනිවාර්යයෙන්...දැන් පටන් ගත්තොත් ඔයාට AAAඑක්ක හොද රෑන්ක් එකක් ගන්න පුළුවන් ...හැබැයි ඔයා ඔයාගේ පුළුවන් උපරිමේ දීලා මේ මාස 4 එක දිගට මහන්සි වෙන්න...ඒ වෙන මහන්සියටත් ආස වෙන්න ..එතකොට ඒක එපා වෙන්නේ නැහැ ...
      all the best..believe your self..
      ❤😊💫

    • @duminduvipun3358
      @duminduvipun3358 4 หลายเดือนก่อน

      අත අරින් එපා

    • @duminduvipun3358
      @duminduvipun3358 4 หลายเดือนก่อน

      මාත් ලගදි පටන් ගන්ත්‍ර්

    • @i.h.gunarathna9618
      @i.h.gunarathna9618 4 หลายเดือนก่อน

      @@duminduvipun3358එහෙමද

    • @samaraweera3163
      @samaraweera3163 3 หลายเดือนก่อน +1

      Papers krhn bn dn

  • @KAWIDUWIKRAMASINGHA
    @KAWIDUWIKRAMASINGHA 4 หลายเดือนก่อน

    පට්ටයි අපේ sir❤

  • @sasindunadun5520
    @sasindunadun5520 4 หลายเดือนก่อน +5

    Sir sound ahenne naha

    • @phy6_everything
      @phy6_everything 4 หลายเดือนก่อน +3

      Hand free valin tama ahenne natte

  • @udeshikanethmi5617
    @udeshikanethmi5617 4 หลายเดือนก่อน

    Sir kiyana okkoma aththa sir 🥺

  • @TharushiThathsarani-gk1dk
    @TharushiThathsarani-gk1dk 4 หลายเดือนก่อน +3

    සර් මන් ඉන්නෙ තාම F3 k මෙ සරේ ලියනවා මට C 3 K දාගන්න පුළුවන් ද? සර් ගේ ක්ලාස් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද

  • @niroshadamayanthi2214
    @niroshadamayanthi2214 4 หลายเดือนก่อน +1

    vedeo eke sound wdd

  • @RashmikaLakshani-c7h
    @RashmikaLakshani-c7h 3 หลายเดือนก่อน

    Man arts karana kenek.first shy eke BBS ekai.eth mt second shy eke wada karanna hithenne naha.eth mt campus yannama one..sir solution ekak kiyannako.mt puluwan dawasata paya 12-13k wage wada karanna.

  • @chamodvishwa1154
    @chamodvishwa1154 4 หลายเดือนก่อน +4

    me okkoma freeda sir

    • @MissakaArtigala
      @MissakaArtigala  4 หลายเดือนก่อน +8

      නෑ පොඩ්ඩො Class එකේ පළවෙනි දවස් දෙක Free යන්නෙ ඔයාලට Class එකට සෙට් වෙන්න කලින් Idea එකක් ගන්න ඕනෙ නිසා වැඩේ ගැන. Full Night Seminar කරන ඒව සියල්ල සම්පූර්ණයෙන්ම Free කරන්න තමයි ඉන්නෙ දිගටම✨

  • @vimukthisankalpa1073
    @vimukthisankalpa1073 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @aniduumesha7134
    @aniduumesha7134 4 หลายเดือนก่อน +1

  • @GadgetPluse2005
    @GadgetPluse2005 4 หลายเดือนก่อน +1

    ❤😍💖super

  • @ushan_sankalph
    @ushan_sankalph 4 หลายเดือนก่อน

    soun d na nea sir

  • @nidarshawickramasinghe2994
    @nidarshawickramasinghe2994 4 หลายเดือนก่อน

    🙏

  • @LahiruDananjaya-ww8vi
    @LahiruDananjaya-ww8vi 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SenanayakeManjalee
    @SenanayakeManjalee 4 หลายเดือนก่อน +1

    Tnq sr❤

  • @EmiDesilva
    @EmiDesilva 4 หลายเดือนก่อน

  • @heroiclife1767
    @heroiclife1767 4 หลายเดือนก่อน

    Thank you sir

  • @Noname-l3q6t
    @Noname-l3q6t 3 หลายเดือนก่อน