How to Apply Visit Visa2023,Visit එන්න පුලුවන් ක්‍රම මුලසිට,මේ Documents දැම්මොත් visa එක sure..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ආයූබෝවන් හැමදෙනාටම ,අද මේ වීඩියෝ එක කීව විදිහටම Visit visa දාන්න ඉන්න අයට ලොකූ උපකාරයක් වෙයි.UK හෝ වෙනත් රටක ඉදලා ඒ අයගේ නෑදෑ හිතවතුන්ට invite කරන අයට වගේම,ලංකාවේ ඉදලා තනියම දාන අයටත් මේක ප්‍රයෝජනවත් වේවි..මේ documents දැම්මොත් අනිවා Visa එක වදිනවා...
    බලලම ඉන්න video එක.
    හැමදෙනාටම ජය..✌
    / indunil.balasooriya.7
    / @studentsroom
    visit ඇවිත් කොහොමද settle වෙන්නේ
    • How to Claim Asylum in...
    UK Farm jobs 2023
    • Seasonal worker visa T...
    croatia student visa
    • New Croatia🇭🇷 Internat...
    Croatia work permit
    • අඩුම ගානකින් Croatia 🇭...
    canada visit visa
    www.canada.ca/...
    UK Visit visa
    www.gov.uk/sta...
    #visitvisa
    #visitsrilanka #visituk#studentvisa #studentvisa #healthcare #canada #visauk #ukvisa #caregive#careassistantjobs

ความคิดเห็น • 177

  • @prazaakv282
    @prazaakv282 ปีที่แล้ว +4

    කවුරුත් නොකියපු දෙයක්, ස්තුති

  • @nehsaddulmika2008
    @nehsaddulmika2008 ปีที่แล้ว +2

    Thank you sir,
    සර් මගෙ මල්ලි UK පුරවැසි භාවය තියෙනවා බබා ල තුන් දෙනාටත් තියෙනවා
    ඒ අයට ප්‍රශ්න යක් නොමැති ව මගෙ පවුලේ සැමට යන්න පුලුවන් විදිහ වීඩියො දෙකකින් හරි දන්වනින පුලුවන් නම් ස්තූතිය වනිතා වෙනවා

  • @shyamaleeperera6174
    @shyamaleeperera6174 ปีที่แล้ว +3

    Hunga kalekin teacher kenek hamu una wage danune.aththatama harima pahadili.theruwan saranai.

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว

      බොහොම ස්තූතියි කොමෙන්ට් එකට

  • @kanchanakulasingha5525
    @kanchanakulasingha5525 ปีที่แล้ว +3

    සුපිරි video එකක්

  • @SumithBanduge
    @SumithBanduge 22 วันที่ผ่านมา

    Clear explanation, I appreciate your service, Thanks

  • @wajirajayaneththi588
    @wajirajayaneththi588 ปีที่แล้ว +2

    Very good explanation. Thank you so much.

  • @shivankararanaweera6201
    @shivankararanaweera6201 3 หลายเดือนก่อน +1

    Bank account eka fix deposit pennana barida... savings විතරද

  • @mohamedmunaf6325
    @mohamedmunaf6325 ปีที่แล้ว +2

    May god bless you and your family more and more.

  • @thariq1982
    @thariq1982 ปีที่แล้ว +1

    Your very honest, all the best to your channel.

  • @b.g.n.k6525
    @b.g.n.k6525 9 หลายเดือนก่อน

    විසිට් වලට මනී ග්‍රැරන්ටර්ස්ලා දෙන්න යන්න එපා... ඔයාලා මාස අටකට කලින් වත් විසිට් එකට යන වියදමට වඩා දෙගුනයකවත් මුදලක් බෑන් එකවුන්ට් එකේ මේන්ටේන් කරගෙන යන්න...ඔයාලා කාගෙන් හරි ඉල්ලගෙන හරි ලෝන් එකක් හරි අරගෙන ඒ සල්ලී මාස අටකට කලින්වත් එකවුන් එකට දාන්න ඒ කාලය ඇතුලේ ලොකු විත්ඩ්‍රෝ වල් වත් ලොකු සේවින්ග් වත් කරන්න එපා..... ඔයාට එහෙම අවශතාවයක් තියනවනම් ඔයා ඒකට වෙනම බෑන්ක් එකවුන්ට් එකක් යූස් කරන්න.....

  • @koreanlife5106
    @koreanlife5106 ปีที่แล้ว +1

    Nice explain ❤

  • @dhammikaweerakkody7258
    @dhammikaweerakkody7258 ปีที่แล้ว +2

    Thank you putha ♥️♥️

  • @user-hl3rz8gq9i
    @user-hl3rz8gq9i 8 หลายเดือนก่อน

    Thanks aiyea api nodanna godak dewal dena gaththa.

  • @ShanthalalWeragoda
    @ShanthalalWeragoda ปีที่แล้ว +1

    Excellent explanation

  • @thanujadayasri793
    @thanujadayasri793 ปีที่แล้ว +1

    Thank you very much !!!

  • @getrelax893
    @getrelax893 ปีที่แล้ว

    Superb brother, it's gorgeous.
    All the best!!!

  • @dopemine6730
    @dopemine6730 3 หลายเดือนก่อน

    Thank you very much aiya god bless ❤

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 ปีที่แล้ว +1

    Tx malli good job💜💜💜🙏

  • @hmthamarakumari9062
    @hmthamarakumari9062 ปีที่แล้ว

    මගේ අක්කගේ දුව පදිංචි ඇමරිකාවේ මට එයා ව බලන්න යන්න මොනවද කරන්න ඕනී

  • @kalumalli4851
    @kalumalli4851 ปีที่แล้ว +2

    Math balapu u tube channel walin hetha awenkamen kiyappu eka shodaraya oya vitharamai..

  • @djisurukawshalya
    @djisurukawshalya 8 หลายเดือนก่อน

    Good job brother🔥

  • @user-os6rx1ed8h
    @user-os6rx1ed8h ปีที่แล้ว

    ඊශ්‍රායල් වගේ රටකට යන්නත් ඔය කියන කරුනු බලපානවද

  • @dabara4446
    @dabara4446 9 หลายเดือนก่อน

    Very importune details thanks

  • @susanthaedirisinghe8912
    @susanthaedirisinghe8912 ปีที่แล้ว

    I would very much appreciate brother....

  • @harshanabandara2565
    @harshanabandara2565 ปีที่แล้ว +1

    Very important. Thank you Mr. Indunil...

  • @shanS375
    @shanS375 ปีที่แล้ว +1

    Thank you ❤️

  • @anuradhafernando518
    @anuradhafernando518 ปีที่แล้ว +2

    Invitation ekak ගෙන්නගන්න blood relationship එකක් තියෙන්නම ඕනද? යාලුවෙකුට එවන්න බැරිද?

  • @kanthithelisinha1720
    @kanthithelisinha1720 ปีที่แล้ว +1

    Thank you❤❤

  • @namalsathsara9760
    @namalsathsara9760 ปีที่แล้ว

    Taz hoda vidio ekak

  • @nilangasumudu1398
    @nilangasumudu1398 ปีที่แล้ว

    Thank you very much for your advice. Oyata puluwanda apita agent kenek hatiyata help karanna

  • @StatusSL208
    @StatusSL208 ปีที่แล้ว +1

    Thank you sir🙏🙏

  • @pradeepwasantha8459
    @pradeepwasantha8459 ปีที่แล้ว

    Good niyamai

  • @SamanJayasinghe-dd3oe
    @SamanJayasinghe-dd3oe 11 หลายเดือนก่อน +1

    විසිට් වීසා ලබා ගැනීම කොපමණ මුදලක් වැය වෙනවාද.ආසන්න වශයෙන් කියන්න

    • @studentsroom
      @studentsroom  10 หลายเดือนก่อน

      Thamanma danawanam visa fee vithrai.api karanawanam ganak gannawa

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 ปีที่แล้ว

    Very well explained. Thank you. I need to explain more details from my side if possible.

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว

      Glad it will helpl to others as well mate

    • @amilakumara3563
      @amilakumara3563 10 หลายเดือนก่อน

      Mama germany ගිහින් awa 2010 2015 with a sponsor ,, mama without sponsor try කරන්න inne, mata strong cover letter ekak හදාගන්න help කරන්න පුළුවන් da

  • @metrothamil
    @metrothamil ปีที่แล้ว

    Thank You Brother

  • @wasanthapushpakumara4065
    @wasanthapushpakumara4065 ปีที่แล้ว +1

    Thanks

  • @lasanthanandika
    @lasanthanandika 8 หลายเดือนก่อน

    Thanks brother❤❤

  • @lahirugihan6327
    @lahirugihan6327 ปีที่แล้ว +1

    ❤️ godak hodai

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරිමක්.විසිටි එකකට ඇවිත් රැකියාවක් කරන්න වෙන්නෙ බයෙන් නේද.එහෙම ගැටලුවක් නැතිනමි කොපමන මුදලක් විතර යයිද අවු1පමන විසිටි එකකට මම කුවෙිටි

    • @user-sh2xi8gb7o
      @user-sh2xi8gb7o 10 หลายเดือนก่อน

      උඹල කරන ගොන්ත වැඩ වලින් ඇත්තටම visit එකකට යන මනුස්සයෙකුට වත් විසා එක approve කරගන්න බැරි වෙනවා. Visit එකෙන් ඇවිත් job කරනවා කියන්නේ visit විසා එක අවභාවිතා කරනවා කියන එකයි. ලංකාවේ උන් ඉතින් නීතියකට ගරු කරනවය! රටට කෙළ වෙලා තියෙන්නේ ඒකට ලොකු එකා දැන් පොඩි එකා දක්වා හොරකම සහ නීතිය කැඩීම.

  • @isharamaheshreyansi386
    @isharamaheshreyansi386 ปีที่แล้ว +1

    Thank

  • @lakshmijayasekara881
    @lakshmijayasekara881 ปีที่แล้ว

    Good job

  • @hope-0007-
    @hope-0007- ปีที่แล้ว +1

    Also do not carry CV resume certificates on your travel..that show you are looking for job important

  • @rismiyaminhas.
    @rismiyaminhas. 9 หลายเดือนก่อน

    Mama,ඉලෙක්ට්‍රොනික් රෙපෙයර් කෙනෙක් . මම visit visa එකෙන් අවොත් මට ජොබ් එකක් හොයා ගන්නට පුළුවන් ද?

  • @user-bs5xr4ow6t
    @user-bs5xr4ow6t 6 หลายเดือนก่อน +1

    aiye අදුරන කෙනෙක් ඉන්නවා මගේ අයට පුළුවන් ද මාව ගන්න

    • @studentsroom
      @studentsroom  6 หลายเดือนก่อน

      තේරුනේ නෑ අහපු විදිහ

  • @sinhalaadiyadawa3690
    @sinhalaadiyadawa3690 7 หลายเดือนก่อน +2

    ඔබ කියපු තොරතුරු ඉතා පැහැදිලියි . මගේ campus eke best friend uk pr තියෙනවා එයා මට sponsor කරනවා මම රජයේ සේවකයෙක් මම bank statment පෙන්නන්ඩ යාලුවෙක්ගෙන් සල්ලි අරන් bank කරා ඒකට statment හදාගන්නෙ කොහොමද ?

    • @studentsroom
      @studentsroom  7 หลายเดือนก่อน +1

      ඔයා කොහෙන් හරි අරගන සල්ලි දැම්මට වැඩක් වෙන්නේ නෑ ,ඒක ඔයාගේ බැංකුවට එන විදිහ පෙන්වන්න ඕනේ..රැකියාවෙන් ලැබෙන පඩිය කාලා බීලා පවුලේ වියදම් ගිහාම කීයක් ඉතුරු වෙනවද? වෙනත් ආදායම් තියනවද? ඒවා වැදගත්

  • @piyarathnaid1983
    @piyarathnaid1983 ปีที่แล้ว +2

    Mama try karanawa mahathmaya usshaha karanawa canadawalata u k walata

  • @nishanthasudath4234
    @nishanthasudath4234 ปีที่แล้ว +1

    Good

  • @aroshpriyanka4379
    @aroshpriyanka4379 ปีที่แล้ว +2

    Aiye visit yanna පුළුවන් ඒජන්සි monada.danna ekak kiyanda

    • @nayanamanohari6017
      @nayanamanohari6017 ปีที่แล้ว

      Ane matath visit ynn ejansiyak lebunoth kiynnko

  • @upulherath2245
    @upulherath2245 ปีที่แล้ว

    Thank you

  • @haryatsuduhakuruladewalage2327
    @haryatsuduhakuruladewalage2327 ปีที่แล้ว

    මගේ දු එයලගේ දරුවෝ තුන් දෙන්න ගෙන්න ගන්න ඕනේ ඉතාලි පුළුවන් ද

  • @historytube92
    @historytube92 ปีที่แล้ว +2

    මම ඉන්නෙ ඩුබායි වල. මං දැං වැඩ කරනව මෙහේ. මට one month leave හම්බෙනව next january. මට canada visit ekak යන්න පුලුව්න් වෙයි නේද? ඒක company එකෙන් දෙන leave එකක් අවුරුද්දක් වැඩ කරාට පස්සෙ.
    Please help me with informations.............!

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว +1

      පුලුවන් මාස 6ක plan එකක් තියාගන්න...ඔය කියන ටික ලෑස්ති කරගන්න

  • @stang1278
    @stang1278 4 หลายเดือนก่อน

    අයියේ, Visit visa වලින් ප්‍රංශයට ඇවිත් දිගටම ඉන්න හෝ පුරවැසි භාවය ගන්න පුළුවන් ද? නිදසුනක් දෙන්න.

    • @studentsroom
      @studentsroom  4 หลายเดือนก่อน

      Asylum /refuge ekakata case ekak danna wena kramayak ne

  • @reallife2390
    @reallife2390 3 หลายเดือนก่อน

    Aiye mama japan inne Mata Usa yanna ona travel history ekak nethuwa USA Visit Visa ganna Berida? Amaruida? travel history Ekak Hadagenam Aplay karana eka Hodaida?

  • @carmelsilva9154
    @carmelsilva9154 ปีที่แล้ว +1

    👍👍

  • @chathurangaariyachandra6162
    @chathurangaariyachandra6162 ปีที่แล้ว +1

    first time එන work permit (eg. Nursing) එකක් හම්බුන කෙනෙක්ට (for a lady), එයත් එක්කම එයාව ඇරලවලා යන්න එන්න එයාගෙ spouse (like husband) ටත් visit visa එකකට ඇප්ලයි කරන්න අවශ්‍ය උනොත් (දවස් 3කට වගේ) එක හම්බුවෙන්න තියෙන චාන්ස් එක කොච්චරක්ද?

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว +1

      බෑ, Nurses ලාට airport එකේ ඉදන් ගන්න තැන ඉදලා කරනවා NHS එකෙන්, එතකොට අවස්ථාවක් ලැබෙන්නේ නෑ.හොදම දේ wife pin එක ගත්තාම ඔයාට නිකම්ම එන්න පුලුවන්

  • @harshipathirana1033
    @harshipathirana1033 ปีที่แล้ว +1

    ❤❤❤

  • @lakshithachamod1928
    @lakshithachamod1928 ปีที่แล้ว

    මේවා visit visa දෙන ඒජන්සි වලින් මේ සේරම කරලා දෙනවා නේද??

  • @user-km8bh3ig7v
    @user-km8bh3ig7v ปีที่แล้ว

    අයියෙ uk relatives කව්රැත් නැත්තම් visit visa එකෙන් එන්න බැරිද?

  • @nineeshaperera644
    @nineeshaperera644 ปีที่แล้ว +2

    Me kiyana geveem karala Visit visa yanna avama kiyak yaida Mr..

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว

      Please video එක බලන්න..බැලුවනම් ඕක අහන්නේ නෑ

  • @ibeez1782
    @ibeez1782 ปีที่แล้ว +1

    🙏❤️

  • @niyomialvines8039
    @niyomialvines8039 ปีที่แล้ว

    හැකිනම් ඇග්රිඉ කල්ච වක්පමඉට් දෙන ආයතන වල නම් කීපයක් දෙනවද,

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 ปีที่แล้ว +1

    Great !thanks

  • @storytime8481
    @storytime8481 4 หลายเดือนก่อน +1

    Hi Aiya kohomada mage husband ta eyage campus eken invite krala tiyenwa graduation ceremony ekata hode eya visit visa ekak Danna ha danne awulak wenna nathi weida

    • @studentsroom
      @studentsroom  4 หลายเดือนก่อน

      Graduation walata enna puluwan lesiyenma..ow

  • @easylearnwithtriblec640
    @easylearnwithtriblec640 9 หลายเดือนก่อน

    Mage mahaththya sweden inna customer kenekuta help ekkak dunna.eya kiwa oyta visit ekkak dennam kiyla.ethakotath funds pennana onida.

  • @RuwaniMadushani-ls5df
    @RuwaniMadushani-ls5df 3 หลายเดือนก่อน

    travel street බලනවද

  • @s_a_m_e_e_r_amusicchanel8740
    @s_a_m_e_e_r_amusicchanel8740 ปีที่แล้ว +1

    Vayasa aurudu 6ka babek ekka amma kenek yanawanam kohomada sir.monawada ona karana documents.ehema babek ekka yanna puluwanda sir.pls repply 🙏🙏

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว

      Kisima getaluwak ne.oke kiyana dewal thama sampurna wenna one

    • @sadinidalpadadu
      @sadinidalpadadu 10 หลายเดือนก่อน

      අනේ මටත් දැනගන්න ඕන

  • @athapaththu108
    @athapaththu108 6 หลายเดือนก่อน

    Api sponsor kenek harahaa yanawaanm, ee sponsor apita ehedi wiyadam karanawaanam, nawathan, keema ehema denawaanam lankaawen visa apply ekata funds pennanna onida?

  • @srimadassanayake9660
    @srimadassanayake9660 16 วันที่ผ่านมา

    British citizen kanek sponsor karanawa nam mokakda thath waya

  • @UK_hotspot
    @UK_hotspot 4 หลายเดือนก่อน +1

    Visit visa reject unoth aye apply karanda thiyena option monawada?
    Plz reply

    • @studentsroom
      @studentsroom  4 หลายเดือนก่อน +1

      Fresh application ekak danna puluwan ,reject una hethu tika cover karala..

  • @nayanamanohari6017
    @nayanamanohari6017 ปีที่แล้ว

    Sponsar kenek innawanm ...
    Kohomada process eka issarahata k oni

  • @ilovekorea4647
    @ilovekorea4647 11 หลายเดือนก่อน

    Sponsor letter eka yaluva apita liyala photo ekak evvama e photo eke photocopy ekak gihin dunnama hari neda

  • @user-ms6tt2ri3e
    @user-ms6tt2ri3e 9 หลายเดือนก่อน

    Ayiya mata uk wala mage cousin kenek innawa. Eya sponsor karoth mata uk visit ekakata enna puluwang da??

  • @kalaninethmini9740
    @kalaninethmini9740 ปีที่แล้ว

    aiye mt denaganna puluwanda mt sponsor krnna Austriawe innwa guest knk mage aurudu ganaka yaluwek.e guest invitation1k haraha mt visit visa ganna me aiya kiypu process1ma monada wenas krnna ona.

  • @renumendis9005
    @renumendis9005 10 หลายเดือนก่อน

    අවුරුදු 60 වඩා වැඩි අය කොහොමද සංචාරක විසා අයදුම් කරන්නෙ. මොනවාද අවශ්‍ය ලියකියවිලි .

    • @studentsroom
      @studentsroom  10 หลายเดือนก่อน

      ඔය ටිකම තමා,message එකක් එවන්න FB

    • @travelworld85
      @travelworld85 3 หลายเดือนก่อน

      Fb eka mokakda

  • @indikaudara6793
    @indikaudara6793 7 หลายเดือนก่อน

    👍❤️👌

  • @user-rh8sp5bd7w
    @user-rh8sp5bd7w 3 หลายเดือนก่อน

    මට UK යන්න ඕන මට අවු 64

  • @dammikapriyan2413
    @dammikapriyan2413 3 หลายเดือนก่อน

    Visit visa akkak apply karala dawas keyak yanawada visa eka labenna

  • @sandhyasuneth1672
    @sandhyasuneth1672 ปีที่แล้ว +1

    Mata uk walata holiday ekata visit karanna ona masa 3kata mage nandawa balanna.
    Nanda cancer patient kenek eya UK wala eyage gedara thaniwama inne. Mama den retired , Mama givath wenne mage gekak rent karala lebena mudal walin saha F D interest walin lebena mudal walin. Mata masa 3 kata uk wala giwathwimata awashya mudal penwiya puluwan accomodation nandage gedara penwanna puluwan. Me pilibada mata avashya visthara laba denawada .

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว +1

      Fb eken message ekak danna

  • @anjanakavindu939
    @anjanakavindu939 ปีที่แล้ว

    Mama dan kalayak idla u k yanna tyi karnawa mage putha u k wala inne eyata ligal veesa ekka noweyi inne e nisa mata thawama yanna bariunna ane mata yanna vidiyak kiyala denna

  • @senawimal8057
    @senawimal8057 3 หลายเดือนก่อน

    Mata anna oya kiyana wadatika karala danna puluwanda okkama gana mata kiyanna

  • @piyarathnaid1983
    @piyarathnaid1983 ปีที่แล้ว +1

    Okkoma mudal keeyak vithara yanawada

  • @nuwanmax-zq1uy
    @nuwanmax-zq1uy ปีที่แล้ว

    Lebanon walata kohomada visit salon yanne. Keeyak yaida

  • @HemaLatha-bj3md
    @HemaLatha-bj3md ปีที่แล้ว

    👍💯❤️

  • @fatimej4286
    @fatimej4286 ปีที่แล้ว

    👍🏼

  • @ilovekorea4647
    @ilovekorea4647 11 หลายเดือนก่อน

    Korean valata yannath meva okkoma adalai neda?korean jathikayek nam sponsor karanne

  • @nadeeshaniwimalaratne7531
    @nadeeshaniwimalaratne7531 ปีที่แล้ว +1

    Aiya oyawa sambanda kara ganna katha karanna widiyak nadda

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว

      FB එකේ මල්ලී..discription එකේ link එක තියනවා

  • @iv3460
    @iv3460 4 หลายเดือนก่อน

    Hi.mage wedding ekata mage parentslata invite karanna one.funds pennana kota maasa keeyaka bank statements pennanna oneda?
    And pay on property hotel ekak book kalata kamak ne neda?

    • @studentsroom
      @studentsroom  4 หลายเดือนก่อน +1

      Man hithanne api mesenger eken me gena katha kala neda?

    • @tharushashehan8542
      @tharushashehan8542 2 หลายเดือนก่อน

      @@studentsroomaiye massenjer contact krgnne kohomda

  • @kamaldeshappriya3085
    @kamaldeshappriya3085 ปีที่แล้ว

    Thanks indunil bro

  • @manawanila6571
    @manawanila6571 ปีที่แล้ว

    Malli mata paintings sell කරන්න එන්න පුළුවන්ද

  • @ravindrajayathilake2666
    @ravindrajayathilake2666 ปีที่แล้ว

    Can you help sport's doing child he is Asian silver medalist still 17 years old

  • @oshi-qh6il
    @oshi-qh6il หลายเดือนก่อน

    Reply karan na me manussaya

  • @wathsalawarnapura2943
    @wathsalawarnapura2943 6 หลายเดือนก่อน

    ලේ නෑකමත් බලනවද

    • @studentsroom
      @studentsroom  6 หลายเดือนก่อน

      එහෙම එකක් නෑ

  • @chandewdilshan7309
    @chandewdilshan7309 5 หลายเดือนก่อน +1

    Aiye Europe Inna kenek apiwa Genna ganna kemathinam api kohomada visit yanne

    • @studentsroom
      @studentsroom  5 หลายเดือนก่อน +1

      Oke thiyana tikama thama awasya wenne

    • @chandewdilshan7309
      @chandewdilshan7309 5 หลายเดือนก่อน

      Ethakota visa ganna India yanna oneda

  • @didulabandara6208
    @didulabandara6208 10 หลายเดือนก่อน

    Ayya police report ekk blnwda

  • @oshi-qh6il
    @oshi-qh6il หลายเดือนก่อน

    France visa ekakata keeyak yaida

  • @chamaripanditha8652
    @chamaripanditha8652 ปีที่แล้ว +1

    Sponser kenek innawanam application eke thiyenawa thanaka how much money you spend personally for this visit kiyala.ekata amount ekak api danne na needa.eka sponcer ge kotasata needa fill karanne.plz repply

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว +1

      Ow,oya wenuwata anek viyadam serama wena kenek daranawanam ,a kena statement ekakin a gena kiyanna one

    • @nayanamanohari6017
      @nayanamanohari6017 ปีที่แล้ว

      Oya kohomada weda katayuthu karaganne matath kiyannako.matath Sponsar karanna kenek innawa.

    • @karmalsilva51
      @karmalsilva51 ปีที่แล้ว

      Mata kiyannako how to get appointment for Germany visa

    • @karmalsilva51
      @karmalsilva51 ปีที่แล้ว

      My daughter is there she st me sponsor letter only I need to apply tourist visa .I need to get appointment

  • @yamunakankanage3649
    @yamunakankanage3649 ปีที่แล้ว

    API student innakota Ammalawa visit Genna ganna puluwan da ? Babata 3 years eyata balanna kiyala thamai enna hadanna

  • @nuwanmax-zq1uy
    @nuwanmax-zq1uy ปีที่แล้ว

    Mama epadune Lebanon wala Mata barida visitwalin yanna

  • @user-il8fk6xy3k
    @user-il8fk6xy3k 6 หลายเดือนก่อน

    මම රැමේනියා ඉන්නෙ එතකෙට එන්න පුලුවන් ද

    • @studentsroom
      @studentsroom  5 หลายเดือนก่อน

      Visit visa නම් එන්න හදන්නේ ඔව් පුලුවන්..ඔය වීඩියෝ එකේතියන දේවල් අවශ්‍ය වෙනවා

  • @SaumyaMadagoda-dz5pf
    @SaumyaMadagoda-dz5pf ปีที่แล้ว

    මට එන්න ඔනැ උදව් කරන්න