Welldone and spoton. Just a correction : Sadguru and is World Economic Forum project, and Samantha B is a same character funded by WEF via Sri lankan Government. WEF creates these kind of characters/influencers around the world for their interets.
Indika you’re spot on about Ven Samanthabadra, but what about VenThiththagalle Anandasiri? Both these “monks” are exceptionally very well versed in the Buddha Dhamma but both seems to be misleading most of the lay people in and outside SL with their own agendas & versions + the wrong path in the Buddha Dhamma. Another monk who seems to be misleading the people, is Ven Meewanapalane Siri Dhammalankara. When will their devotees / followers have Right Understanding in the Buddha Dhamma? We need more HEROS like Indika to expose all these monks that are misleading the True Teachings of the BUDDHA.
indika the priest is`controlled by a ghost. if we take the ghost out he will turn back to v pitiduwe`sri dhamma. it is the`gjost who is takling instead of the priest. the` ghost has`stopped the priests criticalthinking. the` human mind is not working. pl dont scold`him. the priest is helpless. the ghost is talkin g. will call you soon to discuss`how to help him. theruwansaranai.
ඉන්දික සුපිරි වැඩසටහනක් වෙයි කරමු කරමු කරමු සමන්තභද්‍ර හිමි සමග සංවාදයක් ❤
නාස් ලනුව කඩන් දුවන හරකුන් වාගේ චරිත ටිකක්හෝ මෙල්ලකරන්න දරන උත්සහයට තොටවත්ත මහතාට ගොඩක්පිං
ඔබ තුමාලා නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලබත්වා
ඔබ ගැන සතුටුයි .ඉන්දික සුපිරි..... සම්මා සම්බුදු සරණයි !
කන හරහා මොලයට ....දාර්ශනික දැනුම් පද්ධති ද්වාරය විවෘත වු වගයි.......ස්තුති ඔබට.🙏
ලෙහෙසි නෑ ස බ ට අභියෝග කරන්න. ඔබ ගැන සතුටුයි .ඉන්දික
ඇත්තටම සාකච්ඡා කරන්න ඕන උන් වහන්සේ සමග.. ඒක පාර්ශිකව කුමක් කීවත් කවමදාකවත් අවශ්‍ය ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ නැහැ ...
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
th-cam.com/video/sEuw4M6Ruh4/w-d-xo.html
Indika mahatha oba 💯 yata 💯 yak hari. 🌺
විවේචනය අවශ්‍යයි. මාර්ගය දෙපස ශුද්ධ කරගෙන යන්න.
සුසන්ත මහතා මේ විවාදය ඉක්මනින් කරන්න
ඔබගේ කියවීම ඉතාම නිවැරදි මට්ටමක තියෙනවා ඔබ කලින් කියූ සෘෂිවරුන් විසින් ඔහුටම අනන්‍ය වූ ක්‍රමවේදයක් ඇති අතර මිනිසුන්ට නොතලා සිත සමාධි වෙත ගෙනයන ක්‍රමවේද උගන්වයි (ට්ම්()සුක්‍රි)
මෙතන සියලු අධ්‍යාත්මිකව දැනුම් සම්භාරය අතැතිව වෙරළට වී ගැඹුරට යන්නට නොහැකි බව අවබෝධ වී ප්‍රඥාවට දොර වු ශ්‍රද්ධාව මොට කරමින් සිටී . ජය!!!
Super. well said Indika. much needed.
ගැඹුරු මුහුදට එක්කන් යන්න කලින් වෙරළට එක්කන් එන්න ඕන බ්‍රෝ.. ඒකට සිප්පිකටු මාලෙ හරි පෙන්න්න වෙනවා.. නැත්තම් අපේ උන් එන්නේ නෑ.. ඊට පස්සෙ හිමිහිට මුහුද පෙන්නලා රැල්ල පාගන්න දීලා පොඩි ආතල් එකක් දෙනවා... එතනින් එහාට ගැඹුරු මුහුදෙ දින ආතල් එක ගැන කියලා දීලා පීනන්න කියලා දෙනවා... පස්සෙ කැමති උන් පීනයි... අනිත් උන් ආපහු ආරන්නියකට ගිහින් කැලේ වදී...කොහොමද මගේ තාර්කික ටිකිරි මොලේ 😂
වැඩේ කියන්නෙ ඌ උබලට සිප්පි කටු පෙන්න පෙන්න දිගටම ඉන්න එකනෙ. ඒත් ගෞතම මුනිදු ඔය පිටිදූවේ උන්මන්තකයා වගේ සිප්පි කටූ සීනි බෝල පෙන්න පෙන්න හිටියේ නෑ 🤣
සමන්ත බද්‍රර හාමුදුරුවෝ ප්‍රසිද්ධියේ jvp එකට බැන්නේ නැත්තං ,,අදටත් මේ දෙන්නා හොද යාලුවෝ
අනිවාර්යයෙන්ම , මේ දෙගොල්ලොම එක ගොඩේ හිටපු අය , මේගොල්ලන්ගෙ දේශපාලනික සහ ව්‍යාපාරික පරස්පරතා නිසා දැන් වෙන් වෙලා , එච්චරය්
Hatiyata hari meya jvp banna nisa tamai titagallyawa allan pahara gahanne
Paiya
ඒක තමයි හරකෝ සිද්ධිය ,,නැත්තං මේයා හිටියේ උමංදාවේ
උබ දන්න ප@$* හරකෝ
සිරසෙදි පෙට්ටි ඇතුලෙ තිබ්බ ඒව දිවැසින් කියපු තක්කඩි ඉන්දික 🤮🤮🤣🤣
මේ කියනදේ ගැනද ඔය කිව්වෙ..❤
😂😂😂
@@nawatime_titha ඔව්, මෙයා අනුන්ගෙ වැරැදි විවේච්නය කරනව අහද්දි මතක් උනා ඉන්දික කරපු තක්කඩි වැඩ. 🤣🤮
ඉන්දිකට තවමත් වෙලාව තියෙනව පෙට්ටි 3 කතාව බොරුවක් කලේ කියල 10% කින් විතර නිර්දෝශි වෙන්න , ඒක ප්‍රසිද්ධ වෙන්න කරපු ප්‍රාථමික වැඩක්
ඔබ තුමා කොමද දහම ව්නාසකරනවා කියන්නෙ උන්වහන්සෙගෙ දහම හරියට පිලිපැද්දොත් ඔය ඔක්කොම ව්වෙචන පමනයි කුනු සොයන එකෙන් ඇති පුතිපලය කුමක්දමමනම් දහම ව්තරයිගන්නෙ තාම ඔබවත් හිත ගවෙසනය නොකරන්නෙක්
සුපිරි සුසන්ත මහතා බොහොම පිං අපි ආසයි මේ ඇත්ත දකින්න
නිවන් සුවයෙන් සුවපත්වේවා
මේ මාර්තුකා දකින කොට හිනා යනවා, ඉස්සර ලොකු කරගෙන කතා කලා දැන් තරහා වුනා ම වැරදි කිය කිය දගලනවා..😄😄
th-cam.com/video/sEuw4M6Ruh4/w-d-xo.html
මේ වගේ vidio , 1M viwes ගියපු දවසකට අපේ බුද්ද දර්ශනය මුලු රටපුරා විහිවෙයි..
ඉන්දික තොටවත්ත මහත්තයා මේ ගැන කතා කිරීම ඉතාම වටිනවා, මේ කියූ කාරනා ගැන මම සම්පූර්ණයෙන්ම එකඟයි, සමන්තභද්‍ර හාමුදුරුවන් රහතෙක් නොවේ, උමන්දාව පිටුපස තිබෙන්නේ ගෝලීය දේශපාලන බලපෑමක් වගේම සමන්තභද්‍ර හාමුදුරුවන් වහන්සේ කරන්නේ තමන්ට පිරිසක් හදාගෙන වැජඹෙන්න හදන වේදිකාවක් තනාගන්න එක, කියන තරම් ආධ්‍යාත්මික ගමනක් සමන්තභද්‍ර හාමුදුරුවන්ට නැහැ, ආගමික බිස්නස් මොඩල් එකකට වැඩ කරන්නේ , මේ ගැන සෘජුවම කතාකල විවේචනය කල සත්‍ය මතුකල ඉන්දික තොටවත්ත මහතාට අපගේ ගෞරවනීය ප්‍රණාමය ස්තූතිය හිමිවෙනවා........!!!
ඉස්සර ඔයත් මුට්ට්ය ඇල්ලුවානේ .අපිවත් ගොනාට ඇන්දුවානෙ.මතකද?
😂😂😂😂
eka thamai math me kalpana kale...Mun okkotama pissu ban hamoma karanne business..
ඔව්, ඒ දවස් වල හොදයි එතකොට අපි ඒදවස් වල කියන එක පිලිගන්න ඕනෙ තරහා වුනා ම දැන් කියන එක පිලිගන්න ඕනෙ ...
@@chamilananda1446 👍🏻🤣
අනිවාර්යයෙන්ම , මෙයත් අද මෙතන ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ සිරසෙදි පෙට්ටි 3 ක ඇතුලෙ තියෙන එව්ව කියල රටම අන්දල තමා.
මෙකයි , තිත්තගල්ලෙ බුවයි හෙන ගෙමෙක් දෙනවා සමන්තභද්‍ර එක්ක පැටලිල පොඩි පබ්ලිසිටි පාරක් ගන්න, සමන්ත භද්‍ර මුන්ව බලු මයිලකට ගනන් ගනනෙ නෑ 🤣🤣🤣
ස ම බ හොරෙක් හොරා හොරා
සමන්තයා කරලියට එන්න කලින් ඉන්දික කරලියට ආපු කෙනෙක් . ඉන්දික සමන්තයාට වඩා ජන්ප්‍රියය්. තිත්තගල්ලේ හාමුදුරුවෝන්ගෙ අභිධර්මය දේශනා අහන්න ලක්ශ ගානක් මිනිස්සු ආවා. ඒත් උබ නම් මුකුත් බලු මය්ලක් තරම් වත් දන්නෙ නෑ කියලා පේනවා 🤣🤣
ඉන්දික ගේ ශාස්ත්‍රීය ශික්ෂණය ගැන අගයමි
ඉන්දික තොටවත්ත , මහත්මා ,මට පැහැදිලි කරදෙන්න කෙටියෙන් හෝ ,මීවනපලාන අරිහතුන් වහන්සේ ගැන ඔබගේ අදහස ,!!
හොරෙක් කපටියෙක් බොරු කාරයෙක් අඳුනගන්න පුළුවන් වෙන්න තරම් මොලයක් නැහැ කියන්නේ සසරේ පින් මදිනිසා.
නියමයි 👍
සමන්තභදා හොද බිස්නස් කාරයෙක්....අනුගාමිකයින් ටිකක හදාගෙන ගේම ගහනවා..
සැබෑ තාර්කික බෞද්ධයෙක්......
සමන්තබද්‍ර විතරක් නෙවෙයි මෙයත් කරන්නේ ආගමික ව්‍යාපාරයක් තමයි.
@@pavibes18473 ඒම වෙන්නේ කොහොමද
හාමුදුරුවනේ ඉවසන්න .. මේ අපතයා හැමදාම /හැමෝටම කරන්නේ අපහාස ... මේ අපතයා ලබන ආත්මෙ උපන්දින්නෙ පොට්ට ඌරෙක් වෙලා
th-cam.com/video/sEuw4M6Ruh4/w-d-xo.html
ඉන්දක මහත්මයත් කලින් උන්නාන්සේ සමඟ වීඩියෝ කලා නේද? මේ වගේ ප්‍රතිවිරුද්ධ අදහස් සහ සාකච්ඡා කරන මාතෘකාවට අහන ප්‍රශ්නෙට කිසිම අදාලත්වයක් නැති උත්තර දීල උන්නාන්සේම මහ හයියෙන් හිනාවෙන බොහෝ අවස්ථාවල ඔබ නිහඬවම ඉඳලා ඒවා පිලිගත්තා වගේ අවස්ථාත් මට දකින්න ලැබිල තියනවා.. ඉතිං හොඳම දේ තමයි උන්නාන්සෙත් එක්කම සාකච්ඡා කරල හරි වැරැද්ද බේරුම් කර ගන්න එක. අනිත් කාරනාව තමයි බෞද්ධ දර්ශනයට.. ආගමික, සංස්කතික වගේ කාරණා පොතකට පිටකවරයක් වගේ පවතිනවා කියලයි මගේ අදහස.. එම නිසා ධාර්මික මාතෘකා සාකජ්ජා කරන කොට එය බෞද්ධ දර්ශනයට කුමන ආකාරයේ බලපෑමක් සිදුවිය හැකි ද යන්නත් සැලකිලිමත් වෙමින්ම සාකච්ඡා කල යුතුයි.. එසේ නැතුව අපේ දහම් දැනුම යොදාගෙන තර්ක විතර්ක කරමින් නිෂ්ඵල දෙයක් කරන වත් සමඟම ධර්මයටත් හානියක් සිදු කරනවා.. අපි දර්ශනය මතු කරන්න යාමේදී අහිංසක වයසක දෙමව්පියන්ගේ ශ්‍රද්ධාවට පවා හානි වීමට ඉඩ තියනවා.. ඉතිං මං මගේ පොඩි අදහසක් ඉදිරිපත් කලේ.. ධර්මය බබලන හොඳ දෙයක් කරන්න.. තෙරුවන් සරණයි.
කොළ කැද වෙනුවට කසිප්පු විකුණනවා කියලා නොදා අරක්කු වෙනුවට කසිප්පු විකුණනවා කියාලා දාන්න.මොකද ලංකාවේ ගොඩක් හාමුදුරුවරු බණ මාකට් කරන මුදලාලිලා...එයාලා ලස්සනට බණ කියලා ධනවත්
මුදලාලිලා ටිකක් ළං කරගෙන ලෝකෙට පේන්න පිංකම් කරලා අධි සුඛෝපභෝගී ජීවිත ගෙවනවා.ඇත්ත හාමුදුරුවරු( ඒ කියන්නේ කොළ කැද විකුණන අය,ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ,සෝම හාමුදුරුවො,රේරුකාණෙ හාමුදුරුවො වගේ අය) මේ තරම් ධනපතියො ආශ්‍රය කරන්නේ නෑ....පන්සල් ඇතුළේ business කරන්නෙත් නෑ....හරිම අල්පේච්ච ජීවිත ගෙවන්නේ...දේශපාලනය කරන්නෙත් නෑ...හැබැයි ඕනි රාජ්‍ය නායකයෙක්ගෙන් වැදුම් ලබනවා...
පිටිදූවේ සිරිධම්ම හිමි තමයි දැන් සමන්තභද්‍ර කියලා නම වෙනස් කරගෙන ඉන්නෙ,සමන්තභද්‍ර කියන්නෙ බුදුරජාණන් වහන්සේ හඳුන්වන නමක් ඒ නම යොදාගැනීම හොඳ දෙයක් නෙමෙයි නේද
මේ ඉංදික තොටවත්ත ගහාන්නේ ගේමක් මේකා මේ ජවීපේ එකට කඩේ යන කෙනෙක් ඒ නිසා මේ මිනිහා සමන්ත භද්‍ර හාමුදුරුවන්ට පහාර දෙන්න හදනවා මොකද සමන්ත භද්‍ර හාමුදුරුවෝ ජවීපේ නමැති මානසික හිගන්නන්ට සමන්ත භද්‍ර හාමුදුරුවෝ පහාර ගහාන නිසා තදින් උන්ගේ මානසික හිගන භාවය විවේචනය කරන නිසා මේ යකා සමන්ත භද්‍ර හාමුදුරුවන්ට පහාර ගහාන්න හදන්නේ. මෙයාලගේ කණ්ඩායමක් ඉන්නවා සමන්ත භද්‍ර හාමුදුරුවන්ට පහාර දෙන්න දගලන මේ සෙට් එකම ජවීපේ එකට කඩේ යන උන් ඒ අය තමයී තිත්තගාල්ලේ ආනන්ද සිරි අපේ හාමුදුරුවෝ ඊලගට youtube කාරයා සදන්ත කියන වෙල් මුගටියා ඒ වගේම දළදාවට ළබ්බ කියපු සේපාල කියන නාකි රැවූලා හා ඉංදික තොටවත්ත මේ අය මාලිමාවේ කට්ටිය මේ අය ජවීපේ කැම්පෙන් එකක් ගෙනියන්නේ මාලිමාවේ ප්‍රධාන හතුරා සමන්ත භද්‍ර හාමුදුරුවෝ ඒ නිසා සමන්ත භද්‍ර හාමුදුරුවන්ට පහාර දෙන්න මේ අය රංචු පිටින් හැදිලා ඉන්නේ... මේ ඉංදික කියනවා උමන්දාව කියන්නේ ප්‍රජෙක්ට් එකක් කියලා උමන්දාව විවේචනය කරනවා ඒ උනාට මේ අම්බරුවාට පේන්නේ නැහැ තිත්තගාල්ලේ ආනන්ද සිරි හාමුදුරුවෝ කරන ප්‍රජෙක්ට් එක ඒක නොපෙනෙන මේ යකා සමන්ත භද්‍ර හාමුදුරුවෝ විවේචනය කරනවා මුන් මේ ගහාන්නේ ගේමක් මේ සෙට් එක කරන්නේ මාලිමාවේ චංද කෑම්පෙන් එකක් මේ යකා කියපවා සමන්ත භද්‍ර හාමුදුරුවන්ට තවම අවස්ථාව තියෙනවාලු නිවැරදි වෙන්න ඒ කියන්නේ කට වහාගෙන ඉන්න එහේම නැත්නම් උන්ගේ මතයට එකගවෙන්න කියන කියන තර්ජනය තමයී මේ යකා මේ සමන්ත භද්‍ර හාමුදුරුවන්ට කියන්නේ සමාජ භාෂාවෙන්ම මම ඉන්දික තොට කියනවා ඌඔ මොන ගෝතයෙක්ද බන් කියලා.. ... ඉන්දික තොටවත්ත කියනවා සමන්ත භද්‍ර හාමුදුරුවෝ මේ කල්කිද මොකක්ද එකේ බෞද්ධයෝ මරන්න ඕන කියනවා වගේ සමන්ත භද්‍ර හාමුදුරුවෝ බෞද්ධයෝ මරන්න හදනවා කියලා... ඒ ප්‍රශ්නෙ සමන්ත භද්‍ර හාමුදුරුවන්ගෙන් උන් වහාන්සේ නිසැකවම කියයී ඔවූ මම බෞද්ධයෝ මරනවා කියලා ඒක ඇත්තම ඇත්ත කථාවක් මොකද මේ ඉන්දික කියන්නේ ලෝකේ තියෙන හැම පොතක්ම කියවලා ඒවා මනසේ තැන්පත් කරගෙශ ගිරවා වගේ කියවන පෙත්තප්පුවෙක් මේකට තියෙන්නෙ පොතේ කටපාඩම් කරගෙන මතකතියාගත්තු ටික විතරයී ඒ පොත්වල දේවල් එක්ක තමයී මේ යකා මේ සමන්ත භද්‍ර හාමුදුරුවෝ එක්ක තර්ක කරන්න යන්නේ හැබැයි මුගේ පොත්වල සටසන් ඉවර වුණු ගමන් මේ යකා සමන්ත භද්‍ර හාමුදුරුවරුන්ට පරදිනවා මොකද සමන්ත භද්‍ර හාමුදුරුවෝ කියන්නේ නිෂ්පාදනයක් නොවේ නිවන අවබෝධ කරගත්තු මුනිවරයෙක් ප්‍රරජෙක්ට් එකක් නොවෙයී.. මේ මනුස්සයා සමන්ත භද්‍ර හාමුදුරුවෝ එක්ක විවාදයට ගියොත් කටයී පුපයී දෙකම වහාගෙන අමුවට නෝන්ඩි වෙන්න තමයී වෙන්නේ බෞද්ධයෝ මරණවා කියන්නේ මනසේ හීරවෙලා එක රාමුවකට කොටුවෙලා ඉන්න බෞද්ධයෝ උන්ගේ මනසේ බැමිවලින් නිදහස් වුනාම උන්ට නිර්වාණය අවබෝධ වෙනවා ඒකට බෞද්ධයා මරණ්න ඕන මරනවා කියන්නේ මිනී මරණ එකට නෙවෙයි බෞද්ධයාගේ මනසේ තියෙන රාමු කුඩුපට්ටම් කරන එකයී එවිටයී සෑබෑ අවබෞධය ලබන්නේ නැත්නම් මේ ඉන්දිකා වගේ ගිරව් තමයී බෞද්ධයෝ කියලා කියන්න වෙන්නේ.... අරගලය කියන්නේ ගේමක් ඒකට හැමෝම රැවටුනා කියලා මේ ඉන්දික කියනවා ඒකට සමන්ත භද්‍ර හාමුදුරුවරුන් සහායෝගය දුන්නේ නැහැ කියලා මේ යකා කියනවා ඉතින් ඉන්දික අම්බාරුවෝ උඔම කියනවා අරගලය කියන්නේ ගේමක් කියලා ඉතින් බන් ඒ ගේමට උඔලා අහුවුනාට සමන්ත භද්‍ර හාමුදුරුවෝ අහුවුනේ නැහැ අන්න ඒක තමයී උඔලගෙයී සමන්ත භද්‍ර හාමුදුරුවරුන්ගෙයී අතර තියෙන වෙනස..... අරගලය ගේමක් කියලා උඔලමයී කියන්නේ.....
Good
ඉන්දික සමන්තබද්ර හිමි කිසිම අවස්ථාවක විශ්නු ප්‍රමෝට් කරන්නෙ නෑ.... එතන විශ්ණු දේවාලයක් හදල තියෙන්නෙ එතෙන්ට එන දමිල ජනතාවට යන්න.... ඒක හැදුවට පස්සෙ මෙය දමිලයන්ට පමණක් කියල බෝඩ් ගහල තියන්න බැහැ... ඒවගේම විශ්නු දේවාලෙ කපු මහත්තය උපරිමයෙන් යාතු කර්ම සිදුකලත් කපු මහත්තයත් දෙයියො අදහන්නෙ නෑ ඔයා උමන්දාව ගැන තව ගොඩක් යොයන්න ඔයාට ඔය ඇතිවෙලා තියෙන අවිශ්වාසය නැතිවෙලා යයි
සංවාද මයි අපිට ඇත දැනගන්න පුළුවන්. අපි බලන් ඉන්නවා
ඉන්දික කරපු හොදම විග්ග්‍රහයක් සුපිරි
Insika malli obage danumata man godak garu karanawa budu saranai
Welldone and spoton. Just a correction : Sadguru and is World Economic Forum project, and Samantha B is a same character funded by WEF via Sri lankan Government. WEF creates these kind of characters/influencers around the world for their interets.
පෙට්ටි තුනේ පරික්ෂණය උමන්දාවෙ සිදුකරන්න...
කවුද හොරා කියල බලන්න තිබ්බා...
ඒක පරණයි පෙට්ටි වගේද සංවාද
@@samithumethnula998 මූත් පල් හොරෙක් ලංකාවේ මොඩයො ටිකක් අල්ලන් දගලනවා..
@@shadowmoon3558 මෝඩයන්ට පෙට්ටි බුද්ධිමතුන්ට සංවාද
@@samithumethnula998 හම් මරැ බුද්ධිමත් සංවාද මෙ ගුරත් එක්ක. තම නැණ පමණින්..
@@shadowmoon3558 පැරදුන ගුරා සහ ගෝලයා
Saai babage raththran bittarayak wath kawada බ්‍රෝ... ඔයා වෙනස් වෙලානේ සෑහෙන්න.. 😊... බලාගෙන ගියාම කතාව ඇත්ත " නොවෙනස්වන දෙයක් නොමැත "
නිදානයක් උඩ හිගාකන රටක් නෙමේදා මේක,විවේචන සහා අභියෝග අවශ්‍යයි රටක් දියුනුවෙන්න.තෙරුවන් සරනයි.
ගොඩක් අමාරුවෙන් අහගෙන උන්නෙ ..සමන්තභද්‍ර හාමුදුරුවන් එක්ක සාකච්ඡා කරමින් මේ අදහස් ඉදිරිපත් කලානම් හොදයි පාලුගෙයි වලං බිදිනව වගේ සියල්ල දත් කෙනෙක් වගේ කටමැත දොඩෝනවට වඩා
KALKI SAMANTHA , 😁😁😁😂😂😅😅😅🍼🍼🍼🦧🦧🦧
he he maruwata thiyei habai
සමන්‍තබද්‍ර හාමුදුරුවන්ගේ බන ඇහුවම දුක නැති වෙනවා... ඒක වෙන කාගෙවත් වෙන්නෙ නෑ.... ඒකයි රහස...
ඉන්දික තොටවත්ත කොහොමද උමංදාවේ මිදුල් අතුගෑවෙ,උන්වහන්සේ අරගලේට පක්ශ නොඋන තැනේදී මුං දැං උන්වහන්සේට පහර ගහන විදිහ මොනතරම් කැතද?මුංගේ තියෙන්නේ කැත දේශපාලන මානසිකත්වයක් සහ පහර ගැසීමක්,
Photographic memory එකක් තියෙන කෙනෙක්ට ජිවත් වෙන්න බෑ track පනිනවා මෙ මොහොතයි ගෙවුන මොහතයි එකක්ද දෙකක්ද කියලා හිතාගන්න බැරි වෙලා.සමන්න ස්වාමිනට තියෙනවා ඇත්තේ idetic memory එක
උමන්දාවෙ උම්මද්දක සමන්ත යුරියා බඩ්ඩ තමුසෙ කරන්නෙ ඔය අහින්සක කර්මන්ත කරුවන්ගෙ අමාරුවෙන් පටන්ගත්තු දැන් දුයුනු කර්මන්ත වලට බලෙන් රින්ගලා බලු දෙශපාලන බලය යුටූබ් එකෙන් පෙන්නලා කප්පන් ගන්න එකනෙ ඔයකරන්නෙ. වැඩිකල් යන්නකලින් ඔය කර්මන්තවලට තමුසෙගෙ නම දාමාගන්න එකනෙ කරන්නෙ.Oo.
@@Mahina12 මට බනින්නේ මොකද යකො 🤣😁🤣😁
@@nipunsathsara9153 😂😂😅
තම උපතින් ලද ආගමික දැනුමට පමණක් දෘෂ්ටිගත භක්ති වන්තයන් හා එවා පිළිබඳ කලකිරැනු සාමාන්‍ය ජනතාව හැර දර්ශන,ආගම් පිලිබද යම් ශාස්ත්‍රීය දැනුමකින් පෝෂණය ලැබු බුද්ධිමත් අයට එම ප්‍රකාශන්වල ගැබුරක්, යථාර්ථයක් නොමැත. වංචනිකයන් පිලිබද සමාජයට සැබෑ තත්වය
ඉදිරිපත් කිරීම පිළිබඳ අගය කරමි.
Ow ..obata puluvan ....
සිවුර ඇදගත් කෙනෙකුට නමින් විතරක් කතා කරන්ඩ එපා, යම් ගරුත්වයක් තිබිය යුතුයි, ඉන්දික රහතුන්ට කෙලෙස් තියෙනවාද නැද්ද කියන ප්‍රශ්නය සමන්ත් බද්‍ර හාමුදුවෝ සමග සාකච්ඡා වක් කරානම් හොදයි නේද .
බුදු දහම යනු තථාගතයන් වහන්සේ පිළිබඳව සහ දහම පිළිබඳව විශ්වාසය සහ දැනීමෙන් තොර බෞද්ධයෙක් නිර්මාණය නොවෙයි. තම තමන්ගේ නුවණින් බුදුදහමේ ගැඹුර දැනගන්න කොහෙත්ම බෑ. බුදුදහම යනු ස්වභාව ධර්මය. එය දකින්නේ බුදුවරයෙක්ම පමණයි. අනික් අයට තියන්නේ කියා දුන් දහම අනුගමනය කරන එක. තමන්ගේ නුවණ මදි ඒ ගැඹුර දකින්න 😊😊😊
Mr.indika , susantha mahaththayage molee paduwath athi ..!
Indhika oba hariyatama hari
ඉන්දිකගෙ කතාව 100% හරි
සිවුර ගැලෙව්වනම් මහ පවකින් ගැලවෙන්න පුළුවන්. බුදු දහමේ පදනම විනාශ කරන්න ශ්‍රමණ වේශයෙන් ආපු අධිරාජ්‍යවාදී ඒජන්තයෙක්.
සමන්තබද්‍රයි තිත්තගල්ලෙ හාමුදුරැවොන්ගෙයි සංවාදයක් කවදද තියන්නෙ
Indika you’re spot on about Ven Samanthabadra, but what about VenThiththagalle Anandasiri?
Both these “monks” are exceptionally very well versed in the Buddha Dhamma but both seems to be misleading most of the lay people in and outside SL with their own agendas & versions + the wrong path in the Buddha Dhamma.
Another monk who seems to be misleading the people, is Ven Meewanapalane Siri Dhammalankara.
When will their devotees / followers have Right Understanding in the Buddha Dhamma?
We need more HEROS like Indika to expose all these monks that are misleading the True Teachings of the BUDDHA.
ලන්කාවේ හින්දු කීප දෙනෙක් කියනවා රාවනා කියන්නේ ශිව භක්තිකයෙක් කියලා. තව ලංකාවෙ මිනිස්සු බුද්ධාගම ලැබෙන්න කලින් ශිව හින්දු ආගම් අදහපු කට්ටියලු. මේකට උත්තර දෙන්න
ලංකාවෙි පධාන පන්සල් වල දේව පිලිම නැද්ද නමූත් කිස්තැ පිලිම තියනවාද, විවෙචනය සාධාරණ නැ ,ඇත්තේ ඉරිසියවකි නැතහොත් කාටවත්කඩෙි යාමකි
තවත් ජීවනෝපායන් කර ගත් පුද්ගලයා සාසනය එය නොවේ
සායිබබා ගැන කියපු ටිකෙන් ...ඔබ ඔහුගේ වන්චාවක් නොදන්නා බව තේරුම් යයි...😅😅..
කාලයක් සමන්ත භද්‍රව මුරුංගා අත්තෙ තිබ්බ ඉන්දික දැන් පලු යන්න බනිනවා... 😂😂😂මොකක් හරි අවුලක් වෙලා ..😂😂😂
පිටිදූවේ සිරිදම්ම හිමි බ්‍රැන්ඩි එක වෙනස් කරල සමන්ත්‍ර භද්‍ද්‍ර උනා කියල හිතමු බුදුන් වහන්සේ රහත් වෙලා ලොක සත්වා වෙනු වෙන් කල සේවය ඔබ බෞද්ධ පොත පතින් ඔබ අසා ඇති විදියට මේ සිරිධම්ම සමන්ත්‍ර භද්‍ද්‍ර කර ති බේදැයි ඔබ පලමුව සිතන්න ආ වේග ශිලිව බුදුන් කාතා නොකල බෝසත් ගුන ඇති සංවරව කතා කලබුදුන් වහන්සේ අනුගමනය කරමින් හැසිරීම් ති බෙන අයකු ලෙස හැදින්විය හැක සංවරකමක් නැති සියළු සත්වායට ලින්සිත් නැතිව කතා කරන අයකු රහතන් වහන්සේ කෙ නෙක් වන් නේ කේ සේද
සුසන්ත මහත්තයෝ ,ඔය අරගල මගුල පදනම් කරගෙන ,සමන්ත භද්‍ර හාමුදුරුවන්ට මඩගහන එක හරිනැහැ නේද ?ඔයා අවංකව කල්පනා කරන්න ,
කට කට ඉන්දික, දේවාලේ හැදුවේ දෙමළ මෝඩ ජනයා ගේ දීමනා.පූජා ලැබීමට මිස වෙන දෙයක් නෑ, it's investment ok😂😂😂
Samanthebadre hamuduru kenek nowei wiyaparikeyek 1maseyekete kotiganak hambekerenewa
Mama oyava agekarami
මමනම් පට්ට කැමති චරිත්‍යක් තමා ඉන්දික කියන්නේ... මොකද ඔනෑ තැනකින් ගේම ඉල්ලනවා... සමන්තබද්‍ර ස්වමින්වහන්සෙ සේවාවක් වෙනවා මේ සමාජයට ලන්කාවට අලුත් මොඩර්න් එකක් ගෙනාවා... ඓතකොට මමත් එකගය්... දැන්නන් ඊ චක්කා ... ගොම ගොඩක්... 💩 රාජ් අල්ලන් පොරලගේ බය්ලා කියනවා...
සමන්ත බද්‍ර හිමි තමා සැබෑ ධර්මය හෙලි කලේ...
😮
ප්‍රච්ඡන්න බෞද්ධ සංකල්පය.. අනුකාරක බව . ආගමික ප්‍රතිරූප ගැන කතා කරන්න.
බුදුහාමුදරුවන්ටත් අනුගාමිකයෝ හිටියා දේවදත්ත තෙරුන්ටත් අනුගාමිකයෝ හිටියා. නිවන සහ සසරනන් අන්ත 2ක ඔය දෙකම නැති තැන මොකද්ද තියෙන්නේ? 🤔
ඉන්දික මහතා කතා කරගෙන යන අතරතුර කාලය ඉවරයි කතාව අවසන් කරන්න කියලා ඉල්ලන්නේ ඇයි?
Thotaaa♥️
මොනවද හෙලෝ කියන්නේ😮
ඔව් . සිරිධම්ම අද කියන දේ හෙට වෙනස් කරන අවස්තාවාදි දෙබිඩි චීවර දාරියෙක්
අනේමංද බුදියෙන් වැඩි වේලා මේ බෞද්ධයන් කරගත් හරියක් නැ තර්ක කර කර වැරදි හොය හොය කාලේ කනවා එත් පව්කාර දේවල් 😂😂😂😂
උමන්දාවෙ උම්මද්දක සමන්ත යුරියා බඩ්ඩ තමුසෙ කරන්නෙ ඔය අහින්සක කර්මන්ත කරුවන්ගෙ අමාරුවෙන් පටන්ගත්තු දැන් දුයුනු කර්මන්ත වලට බලෙන් රින්ගලා බලු දෙශපාලන බලය යුටූබ් එකෙන් පෙන්නලා කප්පන් ගන්න එකනෙ ඔයකරන්නෙ. වැඩිකල් යන්නකලින් ඔය කර්මන්තවලට තමුසෙගෙ නම දාමාගන්න එකනෙ කරන්නෙ.Oo
Eekane badda rahase pawl vela hora deshapaluwange baibale contract karanne😂
samantha badda ube ammata kela dala hoda puke parak arala thiyenwa kiyala penawa...😂
ඉන්දිකගේ අතට ලේන්සුවක් දෙන්න කවුරුහරි
indika the priest is`controlled by a ghost. if we take the ghost out he will turn back to v pitiduwe`sri dhamma. it is the`gjost who is takling instead of the priest. the` ghost has`stopped the priests criticalthinking. the` human mind is not working. pl dont scold`him. the priest is helpless. the ghost is talkin g. will call you soon to discuss`how to help him. theruwansaranai.
තිත්තගල්ලෙ හාමුදුරුවෝ ත් දැන් වෙන පාරක යනව තොටවත්ත මහත්තයො
ඔබ nivradi, 🙏🙏🙏🙏🙏👍👍👍👍👍ත
තැන්කියු ..
ආයුබෝවන් ජයවේවා ..
සමන්තබඩ්ඩ කියන්නේ වෙරලෙ සිප්පිකටු ඇහිදින ලමයෙක් වුවද ඌ අමු කපටියෙක් බවද කිවයුතුය.
Oyama ne kiuwe darling umandawa kiyanne shema bumiyak kiyala 15:58
ඉන්දික මමත් ඉන්දික කෙනෙක් ඇස්පෙනෙ....සැබැවින්ම උබ අන්දයි ලබන ආත්මෙදිත්...උත්සහ කරපන් අත්හරින දේ දැකගන්න...
😂😂😂😂😂 bayiyek ,
ඉන්දිකට තරම් කොහේද බං බොට ඇස් පේන්නෙ.බොගෙ ඇස් පෙනුනත් අන්දයෙක්. ඉන්දික අන්ද නැති බව ඔප්පු කරලා ඉවරයි.
අඳුරේ අතපතගාන්න එපා යකෝ. අතහරින දේ දැක දැක ඉඳහන්.නිවන් දකීවි.
Indikayage as peneddi ube as potaas venawa balapan😂
අමනුෂ්‍යෙක්
ඇස් පෙනුනට මොලෙ නෑ වගෙ
දුක නිවීම ගැන කතා කලොත්, සමන්තබද්‍ර හාමුදුරුවො දැවැන්තයෙක්, ඔයා බබෙක්
ඕක පටලවල ගහනව මයි අනේ අපේ කරැමේ මේ යකා කීයපු දේ තීතට වැදුන අපී උඩගීයා මුදැන් බීම ඉදන් අපේ පෑරීෂුටී ඒකට ඊ තලයේන් වීදීනව මමනං ආගමක් අදහන්නේ නැත මින්පසු
මේක ඇත්ත ❤
මුන් ඔක්කොටම පිස්සු පිස්සු කියන්නේ හොදම එක සිර්දම්මට පොරගේ එලවලු කොටුවෙන් ඔලුවේ තියන් කියෝනවා මේ අන්ද මනුස්සය පොර දන්න ටික කියෝනවා 😂 ඔක්කොටම බැන බැන ඉරිසියාවේීන්නේ එකේකුට එකේක්
මානසික පිස්සෝ දොඩවනවා 😂 ගොන් මෝඩයෝ ඔහේ අහනවා එකොල්ලා, ද්වසයෙන්, මෝහයෙන් වියරුවෙව්ල, නිකන් අපායට ලේසියෙන්ම යන්න පරකපගන්නවා,😢😢
චාපා බණ්ඩාර එවන්නද
ඌරුමස් ගතාණෝ බව නම් පැහැදිලියි සමන්තභද්‍ර හාමුදුරුවෝන්ට ළමයෙකුත් ඉන්නව කියල ඔප්පු වෙලා තියෙනව
Samantha baddata kasippu vikunanna udaw denne samithage koluwage catolica thaththa ne umandawe ringanne😅
ජොනීට ආරක්ෂාව දුන්න කියනව පොරව මහණ කරවල
Oya kalin "man "ta kade giya ne da mahesh?
මම ඔය එක පැත්තකවත් නෑ
@@MaheshDasanayake oya budu himi lankave kiyana boru karana kandayame ?
සමන්තයා කියනවා දීඝනිකායේ සූත්‍ර සියල්ලෙම ධ්‍යාන ගැන තියෙනවාලු, සිගාලෝවාද සූත්‍රයත් දීඝ නිකායෙනෙ,
එ්කෙ කොතනද ධ්‍යාන ගැන තියෙන්නෙ
සමන්ත භද්‍ර කියන්නේ මහායාන බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් . (නම වෙනස් කළ ලංකාවේ එක්කෙනා නෙවෙයි ) කනිෂ්ක රාජ සමයේ දියුණු තත්ත්වයක තිබුන මහායානයට එරෙහිව ගෙනා කල්කි ඇතුළු විෂ්ණු අවතාර ගොඩ නගලා ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියන්නේ ම අපේ සමන්ත භද්‍ර ට පුදුම සරදමක්😢
Devi warunge katha nam vadagathma naha loke kohe unnath,minissune beda gaththe,namuth badda uuru mas kelina ekai baibale hora raagapassalage kalliya😂
ශාස්තෘවරයාගේ හා දහමේ ඇති සත්‍යතාවය සෙවීමෙ නිවැරැදි ගවේෂණ මාර්ගය දෙසූ එකම ශාස්තෘවරයා කව්ද? ඒ නම් වෙන කිසිවෙක් නොව බුදුන්වහන්සේම වෙයි. තමන්වහන්සේ ගැන හා දෙසූ දහම ගැන විශ්වාසය තැබීමෙන් පමණක් සීමා නොවී තම තමාගේ නුවණින් තම තමාටම එය දකින්නට චූළහත්ථිපදොපම සූත්‍ර දහම වදාළ සේක. "ලක්වැසියා මුලින්ම සවන්දුන් දහම එයම වෙයි. ඒ ක්‍රමයෙන් සත්‍ය ගවේෂණ නොකර බුදුදහම විවෙචනය කරන්නට තරම් අන්ධබාල මෝඩයෝ අද බිහිවෙමින් සිටිති. එබැවින් මිනිසාගේ යහපත පිණිස උගත්මාධ්‍ය ඒ විද්‍යාත්මක පදනමක් ඇති "චූළ හත්ථි පදෝපම දර්ශණය" නිතර නිතර සාකච්ඡාවට ගතයුතුම වෙයි.එය ආගම් භේදයකින් තොරව පාසැල් අධ්‍යාපන විෂයට ඇතුලත් කළයුතුය....
Kalki gana indika mahata oba dannawa samata bdrata wada
Well done
Thota sirasedhi thibba petti aethule thibunu daewal hambunadha balla thoge kalisama aesse athadala balapiya hariyatama thoge aetadheka thiyanawada kiyala potta kaeriya kata wahapiya tho mage agamatath baninawa thoge katata hena gahanawa
🙏🙏🙏🙏🙏🙏🙏
සමන්ත හාදුරු ඕශෝ පොත් කියවලා එවම කියනවා, නඔදන්න අයට හොදයි, ගොඩක් පොත් පත් නොකියවන අයට එයා හරි ලොකුයි, මටනම් එයා පෙන්නෙ පට්ට කපටියෙක්
ඔයාඑක්ක ම්ස්ස්ත් එක්ඟ