Minigandela (මිණිගංදෑළ) | Episode 01 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Minigandela #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 215

  • @chirancr7768
    @chirancr7768 6 ปีที่แล้ว +30

    අදම බලන්න පටන් ගන්න ,,අලුතින් බලන අය,,,මේක හරිම විශිෂ්ට නිර්මාණයක්❤

    • @madushandesilva6053
      @madushandesilva6053 10 หลายเดือนก่อน

      මම අද බලන්න ගත්තෙ ලස්සනයි ද

  • @freshideaswithgiza6127
    @freshideaswithgiza6127 6 ปีที่แล้ว +12

    පාට පාට විලාසතා වලින් මිදී ඉන්දියානු කරණයෙන් ඔබ්බට වගේම එකම රුපරාමුවකට කොටු නොවූ ඇසට ප්‍රිය උපදවන මිණිගං දෑල සිංහල අපේ ජන ජීවිතයේ සැබෑ තතු විදහා පාන්නකි.දවස මුළුල්ලේ ජනාකීර්ණ පරිසරයක වෙසෙන අපට, අපේ මහන්සිය නිවාලන්න මෙන්ම දෑසට සුවයක් ලබාදෙන්නට මේ වෙනුවෙන් වෙහෙසුන සියල්ලන්ටම ජයෙන් ජය. මෙවැනි තේමාවක් යටතේ අපට හරවත් රසවත් කතාවක් ලබා දුන් චරිත් අබේසිංහ සහෝදරයට පිං .. ඒ වගේම මේ කතාව විකාශයට භාරගත් සිරස මාධ්‍ය ජාලයට (සිරස හදන තැන) ස්තුතිය...

  • @chamilanilni7078
    @chamilanilni7078 ปีที่แล้ว +9

    2023.01.25 💕අද පටන් ගන්නේ.. බැද්දේ කුලවමිය, සහෝදරයා. සුදු ඇදගෙන කළු ඇවිදින්, ගිරිදේවි, තාත්තා, වීරයා ගෙදර ඇවිත්, අද මිනි ගන් දෑල 💞

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 หลายเดือนก่อน

      වර්ණ,
      මාණික්කාවත,
      මෙවත් බලන්න

  • @madushiabeywickrama662
    @madushiabeywickrama662 4 ปีที่แล้ว +10

    කූබියෝ
    සහෝදරයා
    තනමල්විල කොල්ලෙක්
    ගිරිදේවි
    වීරයා ගෙදර ඇවිත්
    තාත්තා
    සූරිය කුසුම
    බැද්දේ කුලවමිය
    මිනිගංදෑල....❤😍

    • @shashishashi7327
      @shashishashi7327 4 ปีที่แล้ว +3

      Ai ranthili wawa...korale mahaththaya.....kala hada..

    • @Traditionalsuperfood
      @Traditionalsuperfood 6 หลายเดือนก่อน

      සුදු ඇදගන කලු ඇවිදින්

  • @rosannilmini1050
    @rosannilmini1050 6 ปีที่แล้ว +17

    ගොඩක් කාලෙකට පස්සේ ලස්සන ටෙලි නාට්‍යය උද්දික ට මං ගොඩක් ආසයි සිරසට බොහොම ස්තුතියි

  • @chandraperera8607
    @chandraperera8607 3 ปีที่แล้ว +12

    අනිත් චැනල් වල යන බහුබූත වලට වඩා මේ නාට්‍ය ලස්සනයි 😍😍

  • @lighthousefilms1061
    @lighthousefilms1061 6 ปีที่แล้ว +14

    නියමයි චරිත් අයියේ අපි බලන් හිටියෙ මේ වගේ එකක් එනකම්...
    අපි ඔයත් එක්ක ඉන්නවා...

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 4 หลายเดือนก่อน +2

    ගැමීත්වයෙන් හෙබි මෙවැනි ටෙලි නිර්මාණ බොහෝ සේ අගය කරමි 🍃

  • @sanduprasansani3309
    @sanduprasansani3309 6 ปีที่แล้ว +9

    නැතිවෙලා ගිය අපේ කම නැවත අරන් ඇවිල්ලා.ඒ ගැන සතුටුයි.ඇරඹුම හරිම ලස්සනයි..

  • @aravinda17
    @aravinda17 6 ปีที่แล้ว +12

    මම සාමාන්‍යයෙන් සිරසේ යන දේවල් බලන්නේ නැ. නමුත් මිණි ගං දැල සහ අප්පච්ච් යන නාට්‍ය ඒ මතය වේනස් කලා. බොහොම ස්තුතියි. ජයේන් ජයම

  • @wasu8660
    @wasu8660 6 ปีที่แล้ว +29

    ගොඩක් ලස්සනයි කතාව.. උද්දික ඉන්න නිසා තවත් ලස්සනයි.. කාලෙකට පස්සෙ drama එකකින් දැක්කෙ..

  • @Tastyforzestbyayesha
    @Tastyforzestbyayesha 6 ปีที่แล้ว +53

    ජේෂ්ඨ, ප්‍රවීන, නවක මේ තුන්කට්ටුවේ එකතුව හරි රහක් දැනෙනවා, අනේ අපේ ජේෂ්ඨ කලාකරැවො රගපානකොට කෙතරම් හදවතට සමීපබවක් දැනෙනවද , කතාව පටන් ගැන්මෙ ඉදලා හරියට චිත්‍රයක් වගේ , සංගිතයක් අපූරැයි මේ රසය දිගටම අපට ලැබෙයි කියල බලා පොරොත්තුවෙන් මිණිගං දෑල හැමෝටම සුභ පතනවා

  • @nalakam
    @nalakam 6 ปีที่แล้ว +7

    බොහොම අපූරුයි.... ලෙනින් සහොදරයා ගෙ සින්දුව, සන්ගිතය, කවි....හරි රහයි... පලමු කොටස් දෙක තුල හේමසිරි රන්ගදරයා කල විශිෂ්ට රන්ගනය බොක්කටම වැදුන.... ශ්‍රියන්ත අතුලු සියල්ලෝම විශිෂ්යි....ඉස්තුතිය... ජයෙන් ජය.....

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 6 ปีที่แล้ว +10

    අපේ කම රැක ගන්න වෙරදරන සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා

  • @ගීමතක
    @ගීමතක 6 ปีที่แล้ว +21

    කාලේකට පස්සෙ හොඳ ගුණාත්මක නිර්මාණයක් ස්තුතියි සිරස

  • @tharushizanchila2094
    @tharushizanchila2094 3 ปีที่แล้ว +3

    මොහාන් රාජ් මඩවලගෙ ආදරණීය වික්ටෝරියා නවකතාවට සමාන කතාවක්

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මිණිගංදෑලෙ ගීතය . මේවට සම්මාන පිට සම්මාන දෙන්න ඕනේ .ඒ තරම් ලස්සනයි .

  • @mettatv2893
    @mettatv2893 6 ปีที่แล้ว +8

    ජය ශ්‍රි වේවා..! චරිත් අයියේ ඉදිරියටම යන්න ලැබේවා. තෙරැවන් සරණයි..!

  • @dammikapriyadarshani1769
    @dammikapriyadarshani1769 6 ปีที่แล้ว +12

    පරිස්සන් කරගන්න තරමට වටින හන්දා❤️❤️️👍 හරිම ලස්සනට තියයි වගේ පටන් ගැම්ම නම් ලස්සනයි .මන් කැමතිම නළුනිළියෝ තමා ඉන්නේ .❤️

  • @C424c424
    @C424c424 6 ปีที่แล้ว +31

    බොළඳ සීනි බෝල drama ekak නෙමෙයි වගේ ලස්සනයි

  • @dilinithataka1051
    @dilinithataka1051 ปีที่แล้ว +2

    ආයෙත් මේ නාට්‍ය තිරගත කරන්නකො බලන්න.කවුරුත් නොබලා ඉන්නේ නැහැ,ඒ තරමට ලස්සනයි,

  • @Ayanthanu
    @Ayanthanu 6 หลายเดือนก่อน +1

    ❤❤❤Maru ada patan ගත්තේ

  • @tharindadushan101
    @tharindadushan101 6 ปีที่แล้ว +9

    සමන් අයියේ කටහඬනම් සුපිරිම සුපිරි.

  • @dulipchandana6442
    @dulipchandana6442 6 ปีที่แล้ว +11

    සාර්ථක වේවා පිළිගන්නවා ....

  • @senavirathnapubudu9960
    @senavirathnapubudu9960 6 ปีที่แล้ว +5

    හෙමීට ගලා බැස ගෙන යමු ඉදිරියට.. ලස්සනයි.

  • @radeeshdilhara1988
    @radeeshdilhara1988 6 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි .. කතාව වගේම පලාතත්💖💖

  • @imeshapinto450
    @imeshapinto450 6 ปีที่แล้ว +3

    Lassana kathawak... wishishta naluwan pirirsak..patan genmama hithata danuna...meya melesinma idiriyatath rasawath wewi kiyala balaporoththu wenawa.... uddika nisa thawath godaaaak lassanai

  • @u.g....9819
    @u.g....9819 หลายเดือนก่อน

    හොද කතාවක්.මන්.බලලා.තිය්ස්නවා.අයේත්.බලන්නම.හිතේනවා.❤❤

  • @monaragalapodihamuduruwo8431
    @monaragalapodihamuduruwo8431 6 ปีที่แล้ว +13

    චරිත් අයියා මහන්සි වෙලානේ ගොඩාක් ...ප්‍රියාල්,ලෙනින් ඔක්කොම පුදුම රසක් දීලා තියෙන්නේ කෑමට...best of choice .. ths yer

  • @soonidiwya4816
    @soonidiwya4816 6 ปีที่แล้ว +5

    Me katawe rangana shilpinge mekaup harima suwabawikai....lankawe patA...menna me tama lankawe minissunge hari pata..whiting injection gahala sudu karala powder bonikko wage nalu niliy[ dala...hadala tiyena teledram balala epa wela tibinee....suba pathum idiriyatama yanna...

    • @sandunmfernando1153
      @sandunmfernando1153 6 ปีที่แล้ว

      නලින් ප්‍රේමතිලක කියන්නේ දක්ෂ අංග රචන ශිල්පියෙක් නෙ

  • @ayeshagunarathna3488
    @ayeshagunarathna3488 6 ปีที่แล้ว +3

    දක්ෂ ප්‍රවීණ නළු නිළියන් එකතුකරගෙන හදපු ලස්සන නාට්‍යයක්

  • @gamagenuwan5964
    @gamagenuwan5964 2 ปีที่แล้ว +3

    මේ..වනෙ නාට්‍ය. ගැමි ජීවිතය ඒ.. පරිසරය හරිම ලස්සනයි. 💓💓

  • @sasinsrilanka7319
    @sasinsrilanka7319 6 ปีที่แล้ว +6

    Oyalage comment balali මමත් me kathawa balanna hodai kiyala hithune....

  • @this.2.234
    @this.2.234 2 ปีที่แล้ว +2

    2022 බලන්නේ 😋🤍💛

  • @seedevijayamali5049
    @seedevijayamali5049 6 ปีที่แล้ว +4

    ඇත්තටම බලන්න ගොඩාක් ආස හිතෙන ලස්සන නිර්මාණය ක්..

  • @ahinsakawiniranji7764
    @ahinsakawiniranji7764 ปีที่แล้ว +1

    Ada balanna patan gaththa. 2023.8.4. Man wage balana aya thawa innawada

  • @kosalajeewan1525
    @kosalajeewan1525 6 ปีที่แล้ว +19

    බලන්න ආසාවෙන් හිටපු නාට්‍යක්. මිණිගං දෑල සිංදුවත් හරි අපුරුයි. අද කාලේ හැදෙන වෙනත් බහුභූත මෙලෝරහක් නැති අවුරුදු ගනන් දික්ගැස්සෙන නාට්‍ය වලට කනේ පාරක් මිණි ගංදෑල....සුභ පැතුම් චරිත් අයියා බුදු සරණයි...!!!

  • @nishanthafernando2645
    @nishanthafernando2645 3 ปีที่แล้ว +1

    Uddika ge appachchi wayasa ta giyath... Kettui... Bada na... Supiri naluwek hamadama eya

  • @cheffamilykitchen2300
    @cheffamilykitchen2300 2 ปีที่แล้ว +1

    ස්වයංජාත එකේ තොටියාමයි මේකෙත්

  • @nishanthafernando2645
    @nishanthafernando2645 3 ปีที่แล้ว +2

    Uddika supiri kolla

  • @anuhas685
    @anuhas685 6 ปีที่แล้ว +6

    Onna kiwa dewani inima wage mega nam karannna epoo

  • @අනේදකියන්නේ-ජ7ග
    @අනේදකියන්නේ-ජ7ග 6 ปีที่แล้ว +4

    Matath comment akak danna hituna .katava patta lassanai kiyala hitanawa

  • @isharigunarathna8144
    @isharigunarathna8144 6 ปีที่แล้ว +3

    1st Episode Ekenma hitha ganna puluwan Supiri Kathawak kiyala.. 👍😍❤ Good luck..!!

  • @pryankanishanthi4143
    @pryankanishanthi4143 6 ปีที่แล้ว +3

    Charith malli godak sthuthi me wage nirmana hadanna oyata thawath sakthiya lebewaa.

  • @chinthakahewa1
    @chinthakahewa1 6 ปีที่แล้ว +4

    #charithabesingha you are great job.....😍😍😍

  • @dghelpdcc
    @dghelpdcc 6 ปีที่แล้ว +4

    Kathawa lassani kiyala hithenawa chartha nirupana ya karana aya mage hugakkamathi aya.sathutui.

  • @nimperera2715
    @nimperera2715 4 ปีที่แล้ว +1

    20/03/30 නැවත නරඹමින්.සිරස tv මෙය නැවත විකාශනය කරන්න.

  • @sksingha7186
    @sksingha7186 6 ปีที่แล้ว +3

    බලන්න පුළුවන් ලස්සන කතාවක් තෙරුවන් සරණයි සැමට

  • @nethudilrukshika7551
    @nethudilrukshika7551 6 ปีที่แล้ว +6

    Lassanai kathawa hamadama denna apita api balan innawa

  • @hesharaanusha5831
    @hesharaanusha5831 6 ปีที่แล้ว +2

    Mema teli nattiyata dayakauna hamotama budusaranai

  • @mithunsanjaya300
    @mithunsanjaya300 6 ปีที่แล้ว +2

    Oluwata nidahas drama ekak dunnata thnx. Welawakata hithenawa a wage parisarayakata gihin jiwath wenna

  • @nadikakapuduwa7553
    @nadikakapuduwa7553 6 ปีที่แล้ว +2

    Thanks සිරස tv api balagena hitiye mey wage drama enakan thamai සුපිරි

  • @nilushakumari7003
    @nilushakumari7003 6 ปีที่แล้ว +4

    ලස්සන කථාවක් ස්තුයි චරිත් අයියේ

  • @ayeshhiruni1295
    @ayeshhiruni1295 2 ปีที่แล้ว +1

    2021බලන අය ඉන්නවද?

  • @samanthaniroshan3449
    @samanthaniroshan3449 6 ปีที่แล้ว +3

    ගැමි අසිරිය විදාහාපාන කතාවක්

  • @nadeeshamadushani9159
    @nadeeshamadushani9159 6 ปีที่แล้ว +2

    මෙ ගම කොහෙද ලස්සනයි ගම

  • @madushandesilva6053
    @madushandesilva6053 10 หลายเดือนก่อน

    හෙමසිරි ලියනගේ ඉන්න නිසා බලන්න ගත්තෙ

  • @merimeri5191
    @merimeri5191 6 ปีที่แล้ว +2

    👌👌👌👌👌👌👌හරිම ලස්සනයි.මෙි.කතාව.දිගටම.දෙන්න.සිරස.👍👍👍

  • @nevilanandaabeysinghe6004
    @nevilanandaabeysinghe6004 6 ปีที่แล้ว +2

    Me kathawat uddika gelapenawa arthawa

  • @deepikand5722
    @deepikand5722 6 ปีที่แล้ว +2

    Harima lassana gamikama hadawatama danenana katawak

  • @madhuperera3697
    @madhuperera3697 6 ปีที่แล้ว +6

    චරිත තුනක් නට්ටියට පස්සේ අපි බලපු ලස්සන නාට්ටියක්. මෙක පොතක්ද ?

  • @priyanthiguruge8539
    @priyanthiguruge8539 2 หลายเดือนก่อน

    2024.7.4.ඇස ගැටුනා.ගැමි සුන්දරත්වය ඉස්මතු කරන අපූරු කතාවක් බලමු❤❤❤

  • @pradeepmadushanka1702
    @pradeepmadushanka1702 6 ปีที่แล้ว +3

    Very good drama all the best charith aiya

  • @dghelpdcc
    @dghelpdcc 6 ปีที่แล้ว +3

    Muthu kuda ape ganitha gurut innawa neda.shokne

  • @selbamselma7031
    @selbamselma7031 6 ปีที่แล้ว +2

    Lassanaii

  • @kamal8418
    @kamal8418 6 ปีที่แล้ว +2

    Lassan katawak.mama malysiyawe kamal de silva.tq.

  • @kamal8418
    @kamal8418 6 ปีที่แล้ว +2

    Lassan katawak.mama malysiyawe kamal de silva.tq.

  • @markmendis5951
    @markmendis5951 6 ปีที่แล้ว +4

    I'm not a fan of ape tele'dramas but this one here is exceptionally outstanding performance. well done to the actors and to the directors.

  • @soonidiwya4816
    @soonidiwya4816 6 ปีที่แล้ว +2

    Roopaya konaya jawanikawA...mula mada aga akinekata saha sambanda wena widihatA nirmanaya karapu lassana tele nattayak...

  • @inokakumuduni1320
    @inokakumuduni1320 6 ปีที่แล้ว +2

    හරි ම ලස්සන කතාවක් ..ස්තුතිය සිරස...🌷🌷🌷🌷🌷🌷

  • @wasanthihevage457
    @wasanthihevage457 6 ปีที่แล้ว +3

    lassanai godak thanks charith ayye oyage gamunu maharaja baluweth godak asawen mekath hodai oyala hamatama suba pathum

  • @ruveenathushari8839
    @ruveenathushari8839 6 ปีที่แล้ว +3

    Kalekata passe hithata denunu kathawak balanna lebuna.hemotama 💜 adarei.uddika + himali😗😗 a wagema charith obata sthuthi

  • @sanjudisanayaka5332
    @sanjudisanayaka5332 6 ปีที่แล้ว +2

    Ane uddekata ma godak kamathi inna hamotama adarae

  • @kamal8418
    @kamal8418 6 ปีที่แล้ว +2

    Lassan katawak.mama malysiyawe kamal de silva.tq.

  • @magewasthu2900
    @magewasthu2900 6 ปีที่แล้ว +2

    Hodama set eka thorala aran me kathawata👌👌👌

  • @lifewithlove2319
    @lifewithlove2319 6 ปีที่แล้ว +1

    Charith kaloth wedak itn supiri tamai

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 6 ปีที่แล้ว +2

    කාලෙකින් හොඳ කතාවක්

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว

    ජීවතය තියෙන්නෙ එකතු කරන්න නෙවෙයි බොල
    එකතු කරපුවා අත්හරින්න........

  • @nirosanniro1818
    @nirosanniro1818 6 ปีที่แล้ว +3

    Meka ape gama lassanai

    • @kumarih9727
      @kumarih9727 5 ปีที่แล้ว

      Koheda me gama thiyenne

  • @noorsri1113
    @noorsri1113 6 ปีที่แล้ว +1

    Lassana kathwa ae wagema nalu iliyanuth harima thathvikawa ragapanawa idiriyatath me lassana balaporoththu wenawa

  • @bubbleguy353
    @bubbleguy353 ปีที่แล้ว

    හේමසිරි ලියනගේත් දුර්ලභ ගණයේ නළුවෙක්

  • @harshanapradeep6463
    @harshanapradeep6463 6 ปีที่แล้ว +1

    kalekin sirasa karapu lassana wedak...............

  • @megalink4934
    @megalink4934 3 ปีที่แล้ว +1

    මම උද්දිකට ආදරෙයි

  • @ගයාන්ධම්මික
    @ගයාන්ධම්මික 6 ปีที่แล้ว +2

    Aththatama lassana kathawak.
    Thanks. mr charith abesinhe

  • @MaRy-dp4eb
    @MaRy-dp4eb 6 ปีที่แล้ว +3

    lassanai.kathawa thanks sirasa tv. lassana gam palathak

  • @gayanikaushalya8234
    @gayanikaushalya8234 6 ปีที่แล้ว +2

    Sirasatanm niyma katha tikk set wela

  • @danukarananjaya5030
    @danukarananjaya5030 6 ปีที่แล้ว +2

    බලන්න ආස හිතෙන කතාවක් ......👏👏👏

  • @chandrasiri672
    @chandrasiri672 ปีที่แล้ว +1

    මේක මම T V එකේ යන කාලෙත් බැලුවා

  • @kaveeshaekanayake2070
    @kaveeshaekanayake2070 6 ปีที่แล้ว +1

    gemunu maharaja wagema lassana Wei digatama balanna hitenawa

  • @inokapriyadarshani1314
    @inokapriyadarshani1314 6 ปีที่แล้ว +16

    මටත් අාසයි එ් වගේ ගමක ජිවත් වෙන්න

    • @arandakumara9287
      @arandakumara9287 6 ปีที่แล้ว

      Inoka Priyadarshani matath asai me gama koheda megama hoya ganna kohomada

    • @inokapriyadarshani1314
      @inokapriyadarshani1314 6 ปีที่แล้ว +1

      අනේ දන් නෑ කොහෙද කියලා.ලස්සනයි නේද

    • @arandakumara9287
      @arandakumara9287 6 ปีที่แล้ว

      Inoka Priyadarshani ou ane hoya gena yanna hithenawa

    • @inokapriyadarshani1314
      @inokapriyadarshani1314 6 ปีที่แล้ว

      👀👀👀👀👀👀

  • @nishanthafernando2645
    @nishanthafernando2645 3 ปีที่แล้ว +1

    Himali ta api kohomath kamathi

  • @kalyinkalyin395
    @kalyinkalyin395 6 ปีที่แล้ว +2

    lassanai kathaawk
    budu saranai

  • @magewasthu2900
    @magewasthu2900 6 ปีที่แล้ว +3

    Uddika 😘😘😘

  • @nadeeshamadushani9159
    @nadeeshamadushani9159 6 ปีที่แล้ว +1

    ලස්සනයි වගේ බලමු ස්තුතියි .

  • @cheffamilykitchen2300
    @cheffamilykitchen2300 2 ปีที่แล้ว

    අහිංසක මිනිහෙක්ගෙ බඩේ පාර ගහල සතුටු වෙන මිනිස්සු

  • @anurakamalasiri8776
    @anurakamalasiri8776 8 หลายเดือนก่อน

    Charity abeysinghe...❤... Oba godak watina kalakaruwek.......❤❤❤

  • @niwanthikadesilva9778
    @niwanthikadesilva9778 6 ปีที่แล้ว +2

    ලස්සන කතාවක් ස්තුතියි .

  • @udhudhchampa3930
    @udhudhchampa3930 6 ปีที่แล้ว +1

    Lasanna nirmanayak....stutui....sirasa...

  • @soundofnature9669
    @soundofnature9669 6 ปีที่แล้ว +1

    ai meka wena Honda nalikawaka nodamme

  • @wajirashalinda8999
    @wajirashalinda8999 3 ปีที่แล้ว +1

    2021,07,10 ayeth❤️