ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම අගෙයි ඒ සෙන් කතාව .ආයෙමත් දාන්න ඕන මේ විදිහේ කතා .ස්තුතියි ඔයාට .
අනිවාර්යයෙන්ම. බොහොම ස්තූතියි 🧡 දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න මෙවන් සෙන් කතා දිගින් දිගටම සවන් දෙන්නට.
ආදර්ශයක් ඇති කඵා.......
ඔබට බොහොම ස්තූතියි මෙම අගය කිරීමට 🧡
Goda sthuthi obata❤❤❤
ඔබටත් බොහොම ස්තූතියි 🧡 දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා අප
ශා හරිම ලස්සන ආදර්ශමත් කාලොචිත කතාවක් අද ඉදිරිපත් කලේ එහෙම උතුමන් හරි අඩුයි ගුරුතුමනි හදවත විවර උනා පිබිදුනා ස්තුති 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
බොහොම ස්තූතියි 🧡
🌹🌹🌹👍👍👍
බොහොම ස්තූතියි 🧡 දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා අප
👍🏻👍🏻💙💖
Bohoma sthuthiyi 💮
ඔබටත් බොහොම ස්තූතියි 🧡
Haitirajjaya(matiroti,kanda salli nathuwa ganika wurthiye yedena madagaskar❤)
🧡🤔
Yatasaye walakula❤rendaya❤
🧡
🤔😌🤗🙏🧡💐
පොදු ජන මතය දණහිසින් පහළට දමන බව පවසන හිස උදුරම්වා ගත් පාලකයින් බිහි වෙමින් ඇති විට මේ භික්ෂුව කෙතරම් නිහතමානී ද?.
මුදල් භාවිත ය භික්ෂුන් ට කැපයිද?
ලංකාවේ අයට කැප නෑ
බුදුරජාණන් වහන්සේගේ පිරිසිඳු ධර්මය පිලිගන්න පිලිපදින භික්ෂූන්ට කැප නෑ....හිතන්න දෙයක් නෑ පිරිසිඳුව බුදුදහම තාම තියෙනවා. පිරිසිඳුව ඒ ධහම රකින උත්තම යොත් තවම මේ ලක් දෙරණේ ආතලොස්සක් වැඩ ඉන්නවමේ බුදුපියාණන් වහන්සේගේ ඔවදන්අඤ්ඤාහි ලාභූපනිසා, අඤ්ඤා නිබ්බානගාමිනී;එවමෙතං අභිඤ්ඤාය, භික්ඛු බුද්ධස්ස සාවකො;සක්කාරං නාභිනන්දෙය්ය, විවෙකමනුබ්‍රූහයෙ.ලාභ උපදවන ප්‍රතිපත්තිතොම අනිකක්මය. නිවණට පමුණුවන්නාවූ ප්‍රතිපත්තිතොම අනිකක්මය. මෙසේ මෙය විශේෂයෙන් දැන බුදුන්ගේ ශ්‍රාවකවූ මහණතෙම (අධර්මයෙන් උපදවනලද සිව්වැදෑරුම් ප්‍රත්‍යය) සත්කාර නොඉවසන්නේය. විවේකය වඩවන්නේය.
හිතමු 🧡
@@SinhalaZenStories හිතන්න දෙයක් නෑ නිවන් දකින්ට අවශ්‍ය නම් සියල්ල අත්හැරිය යූතුයි ධර්මයට විනයයි අනුව හික්මිය යුතුයී...මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ඔවදන්....අඤ්ඤා හි ලාභූපනිසා, අඤ්ඤා නිබ්බානගාමිනී;එවමෙතං අභිඤ්ඤාය, භික්ඛු බුද්ධස්ස සාවකො;සක්කාරං නාභිනන්දෙය්ය, විවෙකමනුබ්‍රූහයෙ.ලාභ උපදවන ප්‍රතිපත්තිතොම අනිකක්මය. නිවණට පමුණුවන්නාවූ ප්‍රතිපත්තිතොම අනිකක්මය. මෙසේ මෙය විශේෂයෙන් දැන බුදුන්ගේ ශ්‍රාවකවූ මහණතෙම (අධර්මයෙන් උපදවනලද සිව්වැදෑරුම් ප්‍රත්‍යය) සත්කාර නොඉවසන්නේය. විවේකය වඩවන්නේය.
වැදගම්මකට නැති කථා...😂😂😂😂
ණැන පමණින් ඇසෙන කතා 😌🧡🍃
සාත්ථං සබ්‍යංජනං කේවල පරිපුණ්ණ වූ ධහමක් තිබියදී කුමටද විකාර කතා?...🤪🤪🤪🤪🤪 මේ කථාවලින් ඔබටද පලක් නොවේ අන්‍යන්ට ද පලක් නොවේ....බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ජනගත කරන්නේ නම් ඉන් ලැබෙන ආනිසංසයෙන් කලාවක්වත් තරම් මේ සෙන් කථාවලි ඔබටද නොලැබේ අන්‍යන්ට ද නොලැබේ....
@pramilawarnasuriya අදහසින්ම පේනව දැනුනේ තරම්🤪🤪🤪🤪 සෙන් කථා නොව මෝඩ කථා කියලයි කියන්නේ වෙන්නේ 🤪🤪🤪🤪 සර්වඥ භාශිතයක් නිර්මලාව තිබියදී හරසුන් මිත්‍යා කථා කුමටද,?...එහි පරමාර්ථය කුමක්ද?....සහස්සම්පිචේ භාසා අනත්ථපද සංහිතා...අනර්ථ පද දහසක් කිව්වත් වැඩක් නෑ..ඒකාපදං සෙයියෝ .....එකම එක අර්ථ සහිත පදයක් අහලයංසුත්වා උපසම්මසති..යං කෙනෙක් හික්මෙනවනම් ආන්න ඒ එක් පදයම උතුම් කියලයි. බුදධ දේශනාවේ එන්නේ. ....නුවන් තියෙන අය කවදත් තෝරාගන්නේ හරවත් වටිනා දේ. නුවන් නෑති අය හරසුන් වහරෙහි මුලාවට පැමිණ සසර දිගු කරගනී...
අදහසින්ම පේනව දැනුමේ තරම්🤪🤪🤪🤪 සෙන් කථා නොව මෝඩ කථා කියලයි කියන්නේ වෙන්නේ 🤪🤪🤪🤪 සර්වඥ භාශිතයක් නිර්මලව තිබියදී හරසුන් මිත්‍යා කථා කුමටද,?...එහි පරමාර්ථය කුමක්ද?....සහස්සම්පිචේ භාසා අනත්ථපද සංහිතා...අනර්ථ පද දහසක් කිව්වත් වැඩක් නෑ..ඒකාපදං සෙයියෝ .....එකම එක අර්ථ සහිත පදයක් අහලයංසුත්වා උපසම්මසති..යං කෙනෙක් සීල සමාධි ප්රක්ඤා හී හික්මෙනවනම් ආන්න ඒ එක් පදයම උතුම් කියලයි. බුදධ දේශනාවේ එන්නේ. ....නුවන තියෙන අය කවදත් තෝරාගන්නේ හරවත් වටිනා දේ. නුවන නෑති අය හරසුන් වහරෙහි මුලාවට පැමිණ සසර දිගු කරගනී...
බොහොම අගෙයි ඒ සෙන් කතාව .ආයෙමත් දාන්න ඕන මේ විදිහේ කතා .ස්තුතියි ඔයාට .
අනිවාර්යයෙන්ම. බොහොම ස්තූතියි 🧡 දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න මෙවන් සෙන් කතා දිගින් දිගටම සවන් දෙන්නට.
ආදර්ශයක් ඇති කඵා.......
ඔබට බොහොම ස්තූතියි මෙම අගය කිරීමට 🧡
Goda sthuthi obata❤❤❤
ඔබටත් බොහොම ස්තූතියි 🧡 දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා අප
ශා හරිම ලස්සන ආදර්ශමත් කාලොචිත කතාවක් අද ඉදිරිපත් කලේ එහෙම උතුමන් හරි අඩුයි ගුරුතුමනි හදවත විවර උනා පිබිදුනා ස්තුති 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
බොහොම ස්තූතියි 🧡
🌹🌹🌹
👍👍👍
බොහොම ස්තූතියි 🧡 දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා අප
👍🏻👍🏻💙💖
බොහොම ස්තූතියි 🧡
Bohoma sthuthiyi 💮
ඔබටත් බොහොම ස්තූතියි 🧡
Haitirajjaya(matiroti,kanda salli nathuwa ganika wurthiye yedena madagaskar❤)
🧡🤔
Yatasaye walakula❤rendaya❤
🧡
🤔😌🤗🙏🧡💐
බොහොම ස්තූතියි 🧡
පොදු ජන මතය දණහිසින් පහළට දමන බව පවසන හිස උදුරම්වා ගත් පාලකයින් බිහි වෙමින් ඇති විට මේ භික්ෂුව කෙතරම් නිහතමානී ද?.
බොහොම ස්තූතියි 🧡 දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා අප
මුදල් භාවිත ය භික්ෂුන් ට කැපයිද?
ලංකාවේ අයට කැප නෑ
බුදුරජාණන් වහන්සේගේ පිරිසිඳු ධර්මය පිලිගන්න පිලිපදින භික්ෂූන්ට කැප නෑ....හිතන්න දෙයක් නෑ පිරිසිඳුව බුදුදහම තාම තියෙනවා. පිරිසිඳුව ඒ ධහම රකින උත්තම යොත් තවම මේ ලක් දෙරණේ ආතලොස්සක් වැඩ ඉන්නව
මේ බුදුපියාණන් වහන්සේගේ ඔවදන්
අඤ්ඤාහි ලාභූපනිසා, අඤ්ඤා නිබ්බානගාමිනී;
එවමෙතං අභිඤ්ඤාය, භික්ඛු බුද්ධස්ස සාවකො;
සක්කාරං නාභිනන්දෙය්ය, විවෙකමනුබ්‍රූහයෙ.
ලාභ උපදවන ප්‍රතිපත්තිතොම අනිකක්මය. නිවණට පමුණුවන්නාවූ ප්‍රතිපත්තිතොම අනිකක්මය. මෙසේ මෙය විශේෂයෙන් දැන බුදුන්ගේ ශ්‍රාවකවූ මහණතෙම (අධර්මයෙන් උපදවනලද සිව්වැදෑරුම් ප්‍රත්‍යය) සත්කාර නොඉවසන්නේය. විවේකය වඩවන්නේය.
හිතමු 🧡
@@SinhalaZenStories හිතන්න දෙයක් නෑ නිවන් දකින්ට අවශ්‍ය නම් සියල්ල අත්හැරිය යූතුයි ධර්මයට විනයයි අනුව හික්මිය යුතුයී...
මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ඔවදන්....
අඤ්ඤා හි ලාභූපනිසා, අඤ්ඤා නිබ්බානගාමිනී;
එවමෙතං අභිඤ්ඤාය, භික්ඛු බුද්ධස්ස සාවකො;
සක්කාරං නාභිනන්දෙය්ය, විවෙකමනුබ්‍රූහයෙ.
ලාභ උපදවන ප්‍රතිපත්තිතොම අනිකක්මය. නිවණට පමුණුවන්නාවූ ප්‍රතිපත්තිතොම අනිකක්මය. මෙසේ මෙය විශේෂයෙන් දැන බුදුන්ගේ ශ්‍රාවකවූ මහණතෙම (අධර්මයෙන් උපදවනලද සිව්වැදෑරුම් ප්‍රත්‍යය) සත්කාර නොඉවසන්නේය. විවේකය වඩවන්නේය.
වැදගම්මකට නැති කථා...😂😂😂😂
ණැන පමණින් ඇසෙන කතා 😌🧡🍃
සාත්ථං සබ්‍යංජනං කේවල පරිපුණ්ණ වූ ධහමක් තිබියදී කුමටද විකාර කතා?...🤪🤪🤪🤪🤪 මේ කථාවලින් ඔබටද පලක් නොවේ අන්‍යන්ට ද පලක් නොවේ....
බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ජනගත කරන්නේ නම් ඉන් ලැබෙන ආනිසංසයෙන් කලාවක්වත් තරම් මේ සෙන් කථාවලි ඔබටද නොලැබේ අන්‍යන්ට ද නොලැබේ....
@pramilawarnasuriya අදහසින්ම පේනව දැනුනේ තරම්🤪🤪🤪🤪 සෙන් කථා නොව මෝඩ කථා කියලයි කියන්නේ වෙන්නේ 🤪🤪🤪🤪 සර්වඥ භාශිතයක් නිර්මලාව තිබියදී හරසුන් මිත්‍යා කථා කුමටද,?...එහි පරමාර්ථය කුමක්ද?....
සහස්සම්පිචේ භාසා අනත්ථපද සංහිතා...අනර්ථ පද දහසක් කිව්වත් වැඩක් නෑ..
ඒකාපදං සෙයියෝ .....එකම එක අර්ථ සහිත පදයක් අහල
යංසුත්වා උපසම්මසති..යං කෙනෙක් හික්මෙනවනම් ආන්න ඒ එක් පදයම උතුම් කියලයි. බුදධ දේශනාවේ එන්නේ. ....
නුවන් තියෙන අය කවදත් තෝරාගන්නේ හරවත් වටිනා දේ. නුවන් නෑති අය හරසුන් වහරෙහි මුලාවට පැමිණ සසර දිගු කරගනී...
අදහසින්ම පේනව දැනුමේ තරම්🤪🤪🤪🤪 සෙන් කථා නොව මෝඩ කථා කියලයි කියන්නේ වෙන්නේ 🤪🤪🤪🤪 සර්වඥ භාශිතයක් නිර්මලව තිබියදී හරසුන් මිත්‍යා කථා කුමටද,?...එහි පරමාර්ථය කුමක්ද?....
සහස්සම්පිචේ භාසා අනත්ථපද සංහිතා...අනර්ථ පද දහසක් කිව්වත් වැඩක් නෑ..
ඒකාපදං සෙයියෝ .....එකම එක අර්ථ සහිත පදයක් අහල
යංසුත්වා උපසම්මසති..යං කෙනෙක් සීල සමාධි ප්රක්ඤා හී හික්මෙනවනම් ආන්න ඒ එක් පදයම උතුම් කියලයි. බුදධ දේශනාවේ එන්නේ. ....
නුවන තියෙන අය කවදත් තෝරාගන්නේ හරවත් වටිනා දේ. නුවන නෑති අය හරසුන් වහරෙහි මුලාවට පැමිණ සසර දිගු කරගනී...