ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නලින් ද සර් ශෝක් ❤😂 එයාටත් හිනා 😅❤❤
😂😂😂
🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️😭😭😭😭
❤😊❤
සේරම බලන් ඉන්න සර් ගේ හිනාව මරු..😂😂
ඒ හිනාවටනම් මගෙත් හිත ගියා
Aiyooooo thamai...😢😮
ඔව් අනේ😂
ඔව්.මටනම් ලැජ්ජාවකුත් දැනුණා😂😂
Aiyoooo ochchara kapati hithaishita there nadda sir mewa bln aththe kyl sir me Gena ahuwot hithaishita redi ille😁😁😁😁
තායිලන්තයේ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පිපෙන්නටත් කලින් පර වූ මල් කැකුලු වලට නිවන් සුව ලැබේවා කියාහැමෝම පතන් යන්න 😢🙏🙏🙏🙏
Ane ouu😭😭 ahinsaka patavu niwansuwa 🙏🏻
🥰🥰🥰🥰🥰😭😭😭😭
😢😢
Niwansuwaua labawa!🙏🙏🙏🙏
@@dilshidilshi-lu4gt නිවන් සුවය ලැබේවා සියලුම දරුවන්ට 😢😢😢🙏🙏🙏❤️❤️❤️
නලින්ද සර් තමා ශෝක්ම කෙනා ❤
Ow ane shok. Eya hithaishige weda podi lamayekge weda wage bara ganne.
හ්ම්ම්ම්
Ow appa eya shoii ❤
Nalenda sarta enna naluwa hamakawakama harema desan
නලින්ද සර් හිතෙෙෂි ට කැමතියි
Math kiuwa oka😅
අනේ මේ වීල් අය්යා ලස්සනයි 😒♥️
😍 ow
එයා යශ් වගේ නේ
ජමුනාරාණිගෙ බොසා මරු අප්පා😂😂
නලින්ද සර් සුපිරී හොදේ
ආසම නලුවෙක් මම
කවුද නලින්ද සර්ට ඉන්නෙ එයා මාරයි කතා වෙ ලස්සනම චරිතය
හැමදාම කතාව පෝන් එකෙන් බලන කස්ටිය කො 😂❤😮😊
Ai ban thoge diva patalenavada කට්ටිය නොකියා කස්ටිය kiyanneb😂
මම ත් 😄😄
@@piuminirmala-wj6suAsavat bn 😂😢
මන්නම් අවන් එකෙන් බලන්නෙ😂
අනේ ශෝක් බොස් 😂හිනාවෙවි cctv බලන් ඉන්න ලස්සන soooo cute❤
😂😂😂❤❤❤❤❤
පවන් සිරි ලස්සනයි කියන්නේ කවුද එ අය මගේ පැත්තට
අර ඉන්දියන් කතාවක් ගියෙ ස්වප්නා කියලා එකෙ සූරාජ් වගෙ
😊
පවන් සිරි මිනුවන්ගොඩ flowers shop එකක් open කරන්න ඇවිත් හිටියා හරිම නිහතමානී කෙනෙක් හරි සුහදශීලී ධරණි නාට්‍යය shoot කරන කාලේ ඇවිත් හිටියේ හේශානී අක්කා එක්ක❤
කොහොමත් එයා ලස්සනයි .
ඔව්. පවන්සිරි ලස්සනයි.
නලින්ද සර් ට හිනා.ඒ හිනාව ලස්සනයි ..
නලින්ද සර් හිතෛෂී ට කැමති වෙයි ඔහොම යනකොට 😌🫶
වෙයි නෙවෙයි වෙලා වගේ දැන්නම් ලාවට 😂😂
A unata yalu venne sankalpa ekka
Hmmm
හ්ම්❤
Ehema wenawanam hodi
නලින්ද සර් පිල්ම් එකක් බලනවා වගේ බලවා 😂😂😂😂
විලිලැජ්ජයි සන්තෝසයි🙂🙂🙂 අනේ නලින්ද ඉස්සරහ ලැජ්ජා වෙන එකට මටත් එක්කම ලැජ්ජයි 🙂🙂🙂🐱
බෙන්ජමින්ගෙ විකාර වැඩියි....එ මිනිහගෙ කොටස් අඩු වුණානම් ඇත්තටම මරු 🤧💔
උබනම් මෙ රටේ එකෙක් වෙන්න බෙ නෙත්නම් 2002 පස්සෙ ඉපදුන එකෙන් උබ අනිවා....
පබළු බෙනට් කොච්චර ආස චරිතයක් ද එතුමාගේබෙන්ජමින් එහෙම නෑ
@@IndikaThushara-k7x උප්පැන්න සහතික වැඩක් නෑනෙ....😌 2000ට කලින්...බය වෙන්නෙපා 😌 මම නොකිය කිව්වෙ හිතෛෂි - සංකල්ප අයගෙ පැති වැඩි වුණානම් හොඳයි කියල...ඒක නොතේරෙන ඔයා නම් කොයි අවුරුද්දෙද කියල හිතාගන්න බෑ 😌💔 කමෙන්ට්ස් බලන්න....ඒ කොටස් වලට අකමැති ගොඩක් අය ඉන්නවා සහ මේක ඩ්‍රාමා එකක්.ඊට අදාළවයි කමෙන්ට් කලෙ මගෙ අදහස 😌😂
Ane ow appa.eya epawenwa😒
C@@madu__gmath a kotas walata kamathi na
බාලි🫶 සෑහෙන කාලෙකින් ලංකාවේ ඒ වගේ Villain character එකකට හිත ගියේ❤️
නලින්ද සර් ට හිනා.😂😂😂
අද nalinda sir තමයි හොඳ ma💗💗
Ow ane shok eya
නලින්ද සර් තමයි හොදටම කරේ විලි ලැජ්ජයි සන්තොෂයි
මායාවී ඇත්තටම ලස්සනයි ආදරෙයි
ජමුනාරාජිත වෙච්ච දෙයක්😂.නලින්ද සර් තමයි මරු😂👍අර කොල්ලගේ ෆෝන් එක අරන් නේද කතා කරන්නේ.අම්මා සේරම අහගෙන ඉන්නවා .
Nalinda sir lassni habai❤😊
හිතායිෂිගේ මුහුණේ හැගීම්. දුෂේනි දක්ෂම රංගන ශිල්පිනියක්♥
නලින්ද සර් තමයි හොදටම කරෙ
බාලි හැන්ඩියා😍
නලින්ද සර් ඔයානම් මරු hithayshige රෙදි ඉල්ලේ 😄😄😄😄😄😄😄😄😄
හිතැසිට හිටියා වගේ අපිටත් එ වගෙ බොස් කෙනෙක් හිටියනම් 😁😁😁😁😁😁ශෝක් බොස්
බාලිගෙ scenes තව ඕනෙ🙌🏻❤
බාලි villain role එක නියමෙට කරනවා❤
තාත්තා දැක්කම හරි දුකයි
පව් මේ කතාවේ තාත්තා 😞🙏
❤❤❤❤❤මායාවී....මායම් ඔක්කොම දානවා..මරු ❤❤😂
මායාවී කියන්නේ මවාපාන්නියක්... අනිත් අයට මිරිගුවක් පෙන්නන කෙනෙක් .. ඇත්ත නෙවෙයි ... කියන අර්ථය තියෙන්නේ ... 😏😏😏ඒ නම කතාවට ගැලපෙනවා .. නැත්තන් ඒ කතාවේ චරිතෙට දුශේනි ගැලපෙනවා නියමෙට .😍😍😍😍😍😍🥰😇❤❤❤❤❤
බාලි ලොකු ගේමකට බහින්න වගේ හදන්නෙ 🤔
හප්පෝයී නලින්ද සර් බලන් ඉන්නව ෆිල්ම් එකක් වගේ cctv 😂😂
හිත්යීශී තාත්තට කරපු දේ නම් පව් තමන් තාත්තට ඒකටනම් දුක හිතුනා.... 16:05 😢🥺
ආසම බාලිට. හැන්ඩියා එයා❤
සර්ට හරි හිනා 😁😁😁😁😁
නලින්ද සර් මාර ආතල් එකක් ගත්තෙ
හත්තික්කෙ ජමුණා රානි 😂
බාලි ශෝක් අනේ..එයාගේ කොටස් වැඩිපුර දෙන්න..අද කොටස මරු..දුශේනිගේ ඇක්ටින් super
සංකල්පට වඩා නම් හිතෛෂී ගැලපෙන්නේ නලින්ද සර් ට..... එයාගේ හැම දගකාර වැඩක්ම ඉවසනවානේ ඉතින් ...
නලින්ද සර්ගේ හිනාව මරු
මරු අනෙ මෙ කතාව..නලින් කියන කෙන හරි ලස්සනයි අනෙ..හරි ශෝක්
හැමදාම ඇස් දෙකින් කතාව බලන අය කොයි බලන්ඩ😂😂 (විහිළුවට )😂😂
සර් තමා මරු 😂
පවන්සිරි ස්වප්නා එකේ සුරාජ් වගේ
හ්ම්ම්.ප්‍රවීණා එකේ අනුරාධත් මේ වගේ
ලැජ්ජා වේ බැ ඕයී ජමුනා රාණි 😂😂
බොස්ටත් හිනා අනේ යමුනා රාණි කිවුවාම
බෙංජයි ගමේ දෙන්නයි කන්නේ එකම හෝටලේ කියලා හිතෙන්නෙ මට විතරද..අදත් කතාව සුපිරි 😂❤ජමුනා රානිගෙ රෙදි ඉල්ලේ😂😂
නලින්ද සර් ඉතින් ඉස්සරත් ලස්සනයි දැනුත් ලස්සනයි❤❤
නිහතමානී ආදරණීය බොස් කෙනෙක් නලින්ද සර් ❤🥰
හිතේෂිට හරි ලැජ්ජායි තාත්තා කන එකට ඒ උනාට සංකල්පගේ කෑම හොරේන් කනකොට ලැජ්ජාවක් නැහැ
නලින්ද සර් තමයි හොඳටම කරේ 😂😂
අනේ ඒ " ස" හරිම හොඳ කෙනෙක් යාන්තම් ජමුනාරානිගෙ නම්බුව බේරුවා😂😂😂
නලින් ද මහත්තයො 😢😢ශෝයි ඔබ තුමා පුටුවක් කාමරය ක් දීල බලාගෙන අහිංසක සිනාවක් එක්ක බුදු සරනයි බෙන්ජමින් 😢😢එපා කරවන ව අනේ මහත්තයො සතියේ එකම දවසක් එයාව පෙන්නලා දෙන්න ගොඩාක් ඉස්තුති
ජමුණාරානී😂😂😂 අම්මෝ
නලින්ද සර් වෙනම ආතල් එකක් ගන්නවා 😂
සර් ෙග් හිනාව❤❤❤
Tuk tuk aiya❤❤🤩
Nalinda sir love hithaishi. ❤❤❤❤
අම්ම්බෝ කාඩ් කුඩු 😂😂 ජමුනා රාණි 😁🤭
හිනාවෙන්න හොද නෑ.ඔයාට ඒනම තිබ්බනම් කැමති ද
@@SubodhiDisanayaka අනේ ආතල් දන්නැත්තන් පාඩුවෙ ඉන්න පැත්තකට වෙලා මේක කතාවක් 🤣🤣🤣
@@dinujayawardhana2454 කෙනෙක් ගෙ අසරණ කම ආතල් ද 😁😁😁😁
බෙන්ජමින් හැමදාම කතාවට දානවා.මේක දිගටම ගියොත් කතාව මිනිස්සු ට එපා වෙයි.ඉදලා හිටලා බෙන්ජමින් දැම්මට කමක් නෑ.අනේ හැමදාම එපා😢😢
Apa wenawanm balanna apa please 🥺
අනිවාර්යයෙන් අපි විනාඩි 15 විතර ඒ කොටා දිහා බලන් ඉන්න ඕනේ
@@diludevika Please don't insult ppl with words like that. Thnx heaps. 😢
😊P@@diludevika
එයා ඉන්න කොයි නාට්‍යයත් ඔහමයි.මම නම් skip කරනවා
ආතල් ඕයි 👍🏻😂😂😂
නලින් සර්,පාවන්සිරි,දුෂෙනි මරු
බාලිට ඉන්න නලුවා කවුද?
Bali maru ta😊mai
❤❤😂😂nalinda sir thamai hodatama kale❤❤❤❤
අනේ අර කියාදෙන්න ආදරේ තරම් එකේ සචින් අයින් උනාම ඒ චරිතෙට මේ නළුවව ගන්න තිබුනා...ඒකෙ ලොකූ ඇක්ට් කරපු විදියට සමානයි මෙයාගෙ ඇක්ට් එක...❤️ටික් ටොක් නළුවෙක්ව ගත්ත එකෙන් කතාව බලන එකත් නැවැත්තුවා...
කාවද?🤔
@@KasunPerera-q4y මේකෙ මේන් කැරැක්ටර් එක කරන කොල්ලා...
අවුරුදු 9ක් වැඩ කරපු කම්පැණි එක.. antler ,,,, ❤❤දකිනකොටත් ආසයී..
A ow jamburaliya aka neda
මරු බොස් අනෙ ❤❤
නලින්ද සර් මරු හිතයිශිටත් අද මරු😂😂😂
Popular drama 1st place sure...මාරම ලස්සන ඩ්‍රාමා එකක්❤
පාට කුරුල්ලෝ තියෙනවා.... ඒක මරු,,,,, ❤️❤️❤️
අනෙ අම්මෝ 😂😂😂 නලින්ද බොසා ෆිල්ම් එකක් බලනව නේද 😂 ඒකත් කොමඩියක් 😂😂😂
අනුර වගේ ඉන්න සංකල්පගේ යාලුවා මරු😅
පවන්සිරි හරියට සූරජ් වගේ❤
අම්මෝ සංකල්පගේ කතාව 😅😅😅😅
සර් ගන්න ආතල්..😅😅
කොටාගෙ සීන් අඩු කරලා නලින්ද ජමුනාරානි කොටස් වැඩි කරන්න ❤❤
පවන්සිරි ස්වප්නා එකේ සුරාජ් වගේ❤
මේක බලන් ඉඳල මට හිතෙන්නේ නලින්ඩ් සර් ගැලපෙන්නේ හිතෛෂිට තමයි 😂😂
නලින්ද සර් නම් ශෝක් ❤❤
හිතෛෂී ගේ නියපොත්තේ ඉදලා බොරුව. නැත්නම් නලින්ද සර් සෙට් වෙන්නත් පුළුවන්
අදත් කතාව හරිම ලස්සනයි ❤️❤️❤️
Nalinda sir nm 😅❤❤❤❤❤
අසාවෙන් බලන එකම නාට්‍ය 💙
එයා නම් මායාවියක්ම තමා❤️
Nalinda sar thama supiri manussaya hema kathawema inne supiri නිහතමානීව adarei ❤
Aiyoo sir maru anee😂😂😂
සුපිරියක්..😍❤
My favourite dushani,❤
පව් අනෙ එ තාත්තා ඔහොම දෙවලුත් ඇත්ත ජීවිතෙත් මෙහෙම දෙවල් නැතුවම නෙමෙයි ඉතින් 😢😢😢😢
Adarei nalinda sir
පවන්සිරි නම් ශෝක්
Me kathawa harima lassanai. Dusheni & all other actors/actresses are superb.
මයාව් නම් මරැ 🤣🤣🤣🤣
නලින්ද සර් තමා හොදම
Nalinda sir❤❤😊
Nalinda sir owa ketha weda anunge dewal ahagena blagena inna eka😂😂😂😂😂
Ane me vheel boy hari handsome ne❤❤❤❤omg
නලින්ද සර් ඔයා වැරදි වැඩක් කරනවා අප්පා😁😁😁
නලින් ද සර් ශෝක් ❤😂 එයාටත් හිනා 😅❤❤
😂😂😂
🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️😭😭😭😭
❤😊❤
සේරම බලන් ඉන්න සර් ගේ හිනාව මරු..😂😂
ඒ හිනාවටනම් මගෙත් හිත ගියා
Aiyooooo thamai...😢😮
ඔව් අනේ😂
ඔව්.මටනම් ලැජ්ජාවකුත් දැනුණා😂😂
Aiyoooo ochchara kapati hithaishita there nadda sir mewa bln aththe kyl sir me Gena ahuwot hithaishita redi ille😁😁😁😁
තායිලන්තයේ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පිපෙන්නටත් කලින් පර වූ මල් කැකුලු වලට නිවන් සුව ලැබේවා කියාහැමෝම පතන් යන්න 😢🙏🙏🙏🙏
Ane ouu😭😭 ahinsaka patavu niwansuwa 🙏🏻
🥰🥰🥰🥰🥰😭😭😭😭
😢😢
Niwansuwaua labawa!🙏🙏🙏🙏
@@dilshidilshi-lu4gt නිවන් සුවය ලැබේවා සියලුම දරුවන්ට 😢😢😢🙏🙏🙏❤️❤️❤️
නලින්ද සර් තමා ශෝක්ම කෙනා ❤
Ow ane shok. Eya hithaishige weda podi lamayekge weda wage bara ganne.
හ්ම්ම්ම්
Ow appa eya shoii ❤
😂😂😂
Nalenda sarta enna naluwa hamakawakama harema desan
නලින්ද සර් හිතෙෙෂි ට කැමතියි
Math kiuwa oka😅
අනේ මේ වීල් අය්යා ලස්සනයි 😒♥️
😍 ow
එයා යශ් වගේ නේ
ජමුනාරාණිගෙ බොසා මරු අප්පා😂😂
නලින්ද සර් සුපිරී හොදේ
ආසම නලුවෙක් මම
කවුද නලින්ද සර්ට ඉන්නෙ
එයා මාරයි කතා වෙ ලස්සනම චරිතය
හැමදාම කතාව පෝන් එකෙන් බලන කස්ටිය කො 😂❤😮😊
Ai ban thoge diva patalenavada කට්ටිය නොකියා කස්ටිය kiyanneb😂
මම ත් 😄😄
@@piuminirmala-wj6su
Asavat bn 😂😢
මන්නම් අවන් එකෙන් බලන්නෙ😂
අනේ ශෝක් බොස් 😂හිනාවෙවි cctv බලන් ඉන්න ලස්සන soooo cute❤
😂😂😂❤❤❤❤❤
පවන් සිරි ලස්සනයි කියන්නේ කවුද එ අය මගේ පැත්තට
අර ඉන්දියන් කතාවක් ගියෙ ස්වප්නා කියලා එකෙ සූරාජ් වගෙ
😊
පවන් සිරි මිනුවන්ගොඩ flowers shop එකක් open කරන්න ඇවිත් හිටියා හරිම නිහතමානී කෙනෙක් හරි සුහදශීලී ධරණි නාට්‍යය shoot කරන කාලේ ඇවිත් හිටියේ හේශානී අක්කා එක්ක❤
කොහොමත් එයා ලස්සනයි .
ඔව්. පවන්සිරි ලස්සනයි.
නලින්ද සර් ට හිනා.ඒ හිනාව ලස්සනයි ..
නලින්ද සර් හිතෛෂී ට කැමති වෙයි ඔහොම යනකොට 😌🫶
වෙයි නෙවෙයි වෙලා වගේ දැන්නම් ලාවට 😂😂
A unata yalu venne sankalpa ekka
Hmmm
හ්ම්❤
Ehema wenawanam hodi
නලින්ද සර් පිල්ම් එකක් බලනවා වගේ බලවා 😂😂😂😂
විලිලැජ්ජයි සන්තෝසයි🙂🙂🙂 අනේ නලින්ද ඉස්සරහ ලැජ්ජා වෙන එකට මටත් එක්කම ලැජ්ජයි 🙂🙂🙂🐱
බෙන්ජමින්ගෙ විකාර වැඩියි....එ මිනිහගෙ කොටස් අඩු වුණානම් ඇත්තටම මරු 🤧💔
උබනම් මෙ රටේ එකෙක් වෙන්න බෙ නෙත්නම් 2002 පස්සෙ ඉපදුන එකෙන් උබ අනිවා....
පබළු බෙනට් කොච්චර ආස චරිතයක් ද එතුමාගේ
බෙන්ජමින් එහෙම නෑ
@@IndikaThushara-k7x උප්පැන්න සහතික වැඩක් නෑනෙ....😌 2000ට කලින්...බය වෙන්නෙපා 😌 මම නොකිය කිව්වෙ හිතෛෂි - සංකල්ප අයගෙ පැති වැඩි වුණානම් හොඳයි කියල...ඒක නොතේරෙන ඔයා නම් කොයි අවුරුද්දෙද කියල හිතාගන්න බෑ 😌💔 කමෙන්ට්ස් බලන්න....ඒ කොටස් වලට අකමැති ගොඩක් අය ඉන්නවා සහ මේක ඩ්‍රාමා එකක්.ඊට අදාළවයි කමෙන්ට් කලෙ මගෙ අදහස 😌😂
Ane ow appa.eya epawenwa😒
C@@madu__gmath a kotas walata kamathi na
බාලි🫶 සෑහෙන කාලෙකින් ලංකාවේ ඒ වගේ Villain character එකකට හිත ගියේ❤️
නලින්ද සර් ට හිනා.😂😂😂
අද nalinda sir තමයි හොඳ ma💗💗
Ow ane shok eya
නලින්ද සර් තමයි හොදටම කරේ විලි ලැජ්ජයි සන්තොෂයි
මායාවී ඇත්තටම ලස්සනයි ආදරෙයි
ජමුනාරාජිත වෙච්ච දෙයක්😂.නලින්ද සර් තමයි මරු😂👍අර කොල්ලගේ ෆෝන් එක අරන් නේද කතා කරන්නේ.අම්මා සේරම අහගෙන ඉන්නවා .
Nalinda sir lassni habai❤😊
හිතායිෂිගේ මුහුණේ හැගීම්. දුෂේනි දක්ෂම රංගන ශිල්පිනියක්♥
නලින්ද සර් තමයි හොදටම කරෙ
බාලි හැන්ඩියා😍
නලින්ද සර් ඔයානම් මරු hithayshige රෙදි ඉල්ලේ 😄😄😄😄😄😄😄😄😄
හිතැසිට හිටියා වගේ අපිටත් එ වගෙ බොස් කෙනෙක් හිටියනම් 😁😁😁😁😁😁ශෝක් බොස්
බාලිගෙ scenes තව ඕනෙ🙌🏻❤
බාලි villain role එක නියමෙට කරනවා❤
තාත්තා දැක්කම හරි දුකයි
පව් මේ කතාවේ තාත්තා 😞🙏
❤❤❤❤❤මායාවී....මායම් ඔක්කොම දානවා..මරු ❤❤😂
මායාවී කියන්නේ මවාපාන්නියක්... අනිත් අයට මිරිගුවක් පෙන්නන කෙනෙක් .. ඇත්ත නෙවෙයි ... කියන අර්ථය තියෙන්නේ ... 😏😏😏
ඒ නම කතාවට ගැලපෙනවා .. නැත්තන් ඒ කතාවේ චරිතෙට දුශේනි ගැලපෙනවා නියමෙට .😍😍😍😍😍😍🥰😇❤❤❤❤❤
බාලි ලොකු ගේමකට බහින්න වගේ හදන්නෙ 🤔
හප්පෝයී නලින්ද සර් බලන් ඉන්නව ෆිල්ම් එකක් වගේ cctv 😂😂
හිත්යීශී තාත්තට කරපු දේ නම් පව් තමන් තාත්තට ඒකටනම් දුක හිතුනා.... 16:05 😢🥺
ආසම බාලිට. හැන්ඩියා එයා❤
සර්ට හරි හිනා 😁😁😁😁😁
නලින්ද සර් මාර ආතල් එකක් ගත්තෙ
හත්තික්කෙ ජමුණා රානි 😂
බාලි ශෝක් අනේ..එයාගේ කොටස් වැඩිපුර දෙන්න..අද කොටස මරු..දුශේනිගේ ඇක්ටින් super
සංකල්පට වඩා නම් හිතෛෂී ගැලපෙන්නේ නලින්ද සර් ට..... එයාගේ හැම දගකාර වැඩක්ම ඉවසනවානේ ඉතින් ...
නලින්ද සර්ගේ හිනාව මරු
මරු අනෙ මෙ කතාව..නලින් කියන කෙන හරි ලස්සනයි අනෙ..හරි ශෝක්
හැමදාම ඇස් දෙකින් කතාව බලන අය කොයි බලන්ඩ😂😂 (විහිළුවට )😂😂
සර් තමා මරු 😂
පවන්සිරි ස්වප්නා එකේ සුරාජ් වගේ
හ්ම්ම්.ප්‍රවීණා එකේ අනුරාධත් මේ වගේ
ලැජ්ජා වේ බැ ඕයී ජමුනා රාණි 😂😂
බොස්ටත් හිනා අනේ යමුනා රාණි කිවුවාම
බෙංජයි ගමේ දෙන්නයි කන්නේ එකම හෝටලේ කියලා හිතෙන්නෙ මට විතරද..අදත් කතාව සුපිරි 😂❤ජමුනා රානිගෙ රෙදි ඉල්ලේ😂😂
නලින්ද සර් ඉතින් ඉස්සරත් ලස්සනයි දැනුත් ලස්සනයි❤❤
නිහතමානී ආදරණීය බොස් කෙනෙක් නලින්ද සර් ❤🥰
හිතේෂිට හරි ලැජ්ජායි තාත්තා කන එකට ඒ උනාට සංකල්පගේ කෑම හොරේන් කනකොට ලැජ්ජාවක් නැහැ
නලින්ද සර් තමයි හොඳටම කරේ 😂😂
අනේ ඒ " ස" හරිම හොඳ කෙනෙක් යාන්තම් ජමුනාරානිගෙ නම්බුව බේරුවා😂😂😂
නලින් ද මහත්තයො 😢😢ශෝයි ඔබ තුමා පුටුවක් කාමරය ක් දීල බලාගෙන අහිංසක සිනාවක් එක්ක බුදු සරනයි බෙන්ජමින් 😢😢එපා කරවන ව අනේ මහත්තයො සතියේ එකම දවසක් එයාව පෙන්නලා දෙන්න ගොඩාක් ඉස්තුති
ජමුණාරානී😂😂😂 අම්මෝ
නලින්ද සර් වෙනම ආතල් එකක් ගන්නවා 😂
සර් ෙග් හිනාව❤❤❤
Tuk tuk aiya❤❤🤩
Nalinda sir love hithaishi. ❤❤❤❤
අම්ම්බෝ කාඩ් කුඩු 😂😂 ජමුනා රාණි 😁🤭
හිනාවෙන්න හොද නෑ.ඔයාට ඒනම තිබ්බනම් කැමති ද
@@SubodhiDisanayaka අනේ ආතල් දන්නැත්තන් පාඩුවෙ ඉන්න පැත්තකට වෙලා මේක කතාවක් 🤣🤣🤣
@@dinujayawardhana2454 කෙනෙක් ගෙ අසරණ කම ආතල් ද 😁😁😁😁
බෙන්ජමින් හැමදාම කතාවට දානවා.මේක දිගටම ගියොත් කතාව මිනිස්සු ට එපා වෙයි.ඉදලා හිටලා බෙන්ජමින් දැම්මට කමක් නෑ.අනේ හැමදාම එපා😢😢
Apa wenawanm balanna apa please 🥺
අනිවාර්යයෙන් අපි විනාඩි 15 විතර ඒ කොටා දිහා බලන් ඉන්න ඕනේ
@@diludevika Please don't insult ppl with words like that. Thnx heaps. 😢
😊P
@@diludevika