පොඩ්ඩක් ඇත්තන් අඩනවනෙ😹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 740

  • @trollthambapanni
    @trollthambapanni  ปีที่แล้ว +65

    අඩන බබා PART 3 th-cam.com/video/dX9qRZRu6Sk/w-d-xo.html

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 ปีที่แล้ว +250

    අත පුරා නූල් බැන්දට ප්‍රශ්න වලට පිලිතුරු දිය නොහැක..🤣🤣🤣

    • @radikahewawitharana2801
      @radikahewawitharana2801 ปีที่แล้ว +6

      මරු comment එක..මට එක පාරටම හිනාවක් ගියා...🤣🤣

    • @sugathperera6198
      @sugathperera6198 หลายเดือนก่อน +1

      😂😂

  • @sarathrajapaksha9745
    @sarathrajapaksha9745 ปีที่แล้ว +100

    මේ ජගත් කුමාරට ප්‍රස්නවලට උත්තර දෙන්ඩ දන්නේ නැතිවෙන කොටඑයා කතාකරනදේ තේරුම එයාදන්නෙත් නැහැ...ඇත්තටම මෙහෙමදැනීමක් නැති අයව තමන්ගේ වටිනා චන්දේ දීලා පාර්ලිමේන්තුවට එවන්ඩ එපා කියලයිබුද්ධි මත් ජනතාවට කියන්ඩ තියෙන්නේ...👈👈👈👈👍👍👍👍👍👍👍

    • @neelikachandrani4557
      @neelikachandrani4557 หลายเดือนก่อน

      සහෝදරයා! ඔබ බුද්ධිමතෙක් ගොන් වසත් එක්කල කතා කරලා ඔබේ තත්ත්වය නැති කරගන්න එපා. මාලිමාව ගැන අපි බලාගමු

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 ปีที่แล้ว +97

    මේ වගෙ කුරුම්බැට්ටි නාම්බන්ව මාලිමා සාකච්ඡාවකට දාන්නෙපා! මොකා ආවත් කොරකරලා අරින එකේ, මේ වගේ ගොබිලන්ව දාලා අපේ ඩේටා කන්නෙපා!

  • @sujeewakumari3177
    @sujeewakumari3177 ปีที่แล้ว +138

    ජය වේවා සහෝදරයා ,,,මෝඩයෝ එක්ක තර්ක කරන්ට එපා ,,නරඹන්නන් තේරුම් අරගෙන ඉවරයි ,

    • @Fathihidaya
      @Fathihidaya 13 วันที่ผ่านมา +1

      Wijeweera miya yanakota jvp aandusak thibunada? Unap thamai wijeweera mAruwe.

  • @hemanthaindika9963
    @hemanthaindika9963 ปีที่แล้ว +81

    අහන ප්‍රස්නෙට උත්තර දෙන්න බැරි මේ වගේ පිස්සන්ව කනට ගහල එලියට දාන්න ඕනි.

  • @jayarathneml291
    @jayarathneml291 ปีที่แล้ว +167

    මේවගේ ගොන්නු එක්ක කතා කරල වැඩක් නැත ජාතික ජනබල වේගයට ජයම වේවා සහෝදරය සහෝදරිය

  • @sanathpriyanka8078
    @sanathpriyanka8078 ปีที่แล้ว +76

    අනේ ජගතෝ ගිහිල්ලා ඉස්කෝලේ ආයේත් හෝඩියේ ඉදලා වරෙන්.
    උම්බෑ ගාන සද්දේ සැරෙන් සැරේ එනවා.....🤣🤣

  • @dhanushkaniroshan3370
    @dhanushkaniroshan3370 ปีที่แล้ว +70

    මූට වතුර ටිකක් දෙන්න පීස්... 😂😂😂

  • @mahawaththesubodha6608
    @mahawaththesubodha6608 ปีที่แล้ว +41

    මේ කාලකණ්ණි ජඩ දේශපාළුවෝ , මිහිපිට ජීවත් වෙන එකත් පුදුමයි.

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 ปีที่แล้ว +111

    ජගත් කුමාර කියන අමනයා හැමදාම උගෙන් අහන ප්‍රශ්නයට උත්තර දෙන්න බැරිවෙනකොට ඇදලගන්නෙ ජවිපෙ අසූ අට අසූ නවය කාලෙ ගැන. ආවෙ දැන් පවතින ආර්ථික ප්‍රශ්නෙ ගැන කතාකරන්න. කියවන්නෙ වෙන වෙන බයිලා ජගත් කුමාරට ඒවට උත්තර දෙන්න බෑ . කරපු නරි නාඩගම් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියනවා වගේ. කරපු වැරදි සේරම ජනතාවට හෙළිවෙලා ඉවරයි. ඔය ජගත් කුමාරලට පුළුවන්ද ආරක්ෂක බටයෙක් නැතිව ගමක නගරයක කොහෙටවත් යන්න. අඩුම ගානේ තමන්ගෙ ගෙදර ඉන්නෙත් මර බියෙන්. ඇයි එච්චර බියක් . මිනිස්සුන්ට හිතවත්ව හොඳ වැඩ කරල තියෙනවා නම් , මිනිස්සුන්ට
    බොරු කීවෙ නැත්නම් කිසිම කරදරයක් නැතිව පාරෙ බැහැල යන්න පුළුවන් කිසිම බයකින් සැකයකින් තොරව .ජගත් කුමාර ඇතුළු ආණ්ඩුවේ කිසිවෙකුට ජනාධිපතිට ,අගමැතිටවත් කිසිම කෙනෙකුට කිසිඳු ආරක්ෂක භටයෙක් නැතිව යන්න බෑ. ඒ ඇයි. ජගත් කුමාරත් ඇතුළුව ආණ්ඩුවේ සියළු දෙනාම එක්කො හොරෙක් , එක්කො ගංජාකාරයෙක් ,එක්කො කුඩු විකුණන්නෙක් ,,හොරට පස් කපන්නෙක් වැලිගොඩදාන්නෙක් ,ගස් කපන්නෙක් ,ඔය මොකකටම හරි හොර දෙටුවෙක්. ඉතින් ජනතාව ඉන්නේ ජගත් කුමාර උඹල ගැන විශාල කළකිරීමෙන් .තරහින් ද්වේශයෙන්. උඹලා ජනතාව පීඩාවට දාල දැන් විවිධ නාලිකාවල ඇවිල්ලා උඹලා කියන ඒවට මිනිස්සු කිසිම කෙනෙක් රැවටෙන්නෙ නෑ. උඹලා නිකන් පෙට්‍රල් පුච්චගන්න එක විතරයි.
    යළි උඹලට ඡන්දෙ දෙනවනම් දෙන්නෙ අමනයො ටිකක්ම විතරයි. රට විනාශ කරපු උඹලාට මොන ඡන්දද?

    • @Vehiclesudda
      @Vehiclesudda ปีที่แล้ว +1

      ❤🎉

    • @dhanushkaniroshan3370
      @dhanushkaniroshan3370 ปีที่แล้ว +1

      ❤❤

    • @IKu1970
      @IKu1970 6 หลายเดือนก่อน

      සහතික ඇත්ත .මේ රටේ ගොං වහල් හැතිකරේ මේක තේරුම් ගන්නේ නෑ සහෝ.මුන්ට කොච්චර කෙලෙව්වත් හොරුන්ටමයි කඩේ යන්නේ රටේ අවාසනාවට .එක නාකි හම්පඩයෙක් කියනවා සජිත් ගෙ බෙට්ටටත් චන්දෙ දෙනවලු.ඉතින් මොකක්ද මේ සමාජ ය.

    • @GayanmihirangaGayan
      @GayanmihirangaGayan 6 หลายเดือนก่อน +1

      Smokers oya adun Edina buruva

    • @ranjithdon9063
      @ranjithdon9063 6 หลายเดือนก่อน +3

      සහතික ඇත්ත

  • @ashokagunathilaka4137
    @ashokagunathilaka4137 ปีที่แล้ว +23

    "ඒ අතර සිදුවීම් ඕනෑ තරම් වෙන්න පුලුවන්" ... අපි ඒ ප්‍රකාශය හොදට මතක තියාගෙන ඉන්නවා .. ඔව් අපි බටලන්ද ට පලිගන්නවා.. ඒක දෙකක් නෑ .. රනිල් රාජපක්ෂ ලා හොදට මතක තියාගන්න .

  • @Smrd-ff7cv
    @Smrd-ff7cv ปีที่แล้ว +58

    යකෝ අපිටත් පාර්ලිමේන්තු යන්න පුළුවන් වගේ. මේවගේ එවුන්ද ඕකෙ ඉන්නෙ. අපරාධෙ මෙච්චර කල් උත්සාහ නොකළේ.

  • @upasirik8199
    @upasirik8199 ปีที่แล้ว +79

    ජයවේවා ජාතික ජන බලවේගය ට ජයවේවා!!!

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 ปีที่แล้ว +47

    ඔය පිස්සෙක් එක්ක කතා කරලා වැඩක් නෑ විජිත, මුන් කේක් කනවා, මාධ්‍යකරුවන් තියෙන්නෙ මේ වගේ සාකච්චා වලට මේ වගේ පිස්සො නොගෙන්වන එක.

  • @kamil-gulawita
    @kamil-gulawita ปีที่แล้ว +30

    මුන්ට අවුරැදු 35 ට පස්සේ මොකද මේ භීෂනයක් මතක් වෙලා. මුන්ට මරැ පෙනිලා. දන්නවා හිරගෙදර යන්න වෙනවා කියලා

  • @L91nMK-vq8sz
    @L91nMK-vq8sz ปีที่แล้ว +48

    මේකා දන්නෙ 88/89 විවේචනය කරන්න විතරයි.ගොන් හරකා.

  • @naththarsi5251
    @naththarsi5251 ปีที่แล้ว +128

    කොහොමත් ජනතා විමුක්ති පෙරමුණ තමයි ඊලග ආන්ඩුවක් පිහිටවන්නෙ. ඒ නිසා මුන් බයවෙලා ඉන්නෙ

    • @shakthimc
      @shakthimc 2 หลายเดือนก่อน +2

      onna api eelaga anduwa pihitewwa 50% k hari ithuru 50% november 14

    • @Photo_Vortex
      @Photo_Vortex หลายเดือนก่อน +1

      ado uba dewalayak daganin

    • @dildk5593
      @dildk5593 หลายเดือนก่อน

      api kala

    • @sashithdilshan9711
      @sashithdilshan9711 7 วันที่ผ่านมา

      Ammoo oii ktnm

    • @naththarsi5251
      @naththarsi5251 7 วันที่ผ่านมา

      @@Photo_Vortex 🤣 මහපොලවේ යථාර්ථය තේරුම් ගත්තනම් ඉතින් ආයේ සාස්තර කීවා වගේ තමයි මචං...ඒක ඔය දේවාල කරන මිනිසුන් කියන සාස්තර වගේ නෙවේ.... පනිවිඩ කරුවෙකුගේ පනිවුඩය පිලිගන්න සුදුසුම කාලයක් සහ ග්‍රාහකයන් එය පිලිගැනීමට සුදුසුම තත්ත්වයක ඉන්නවා කියන එක තේරුම් ගැනීම තමයි ඒ සාස්තර කීමේ රහස..

  • @charakapandithakoralage2674
    @charakapandithakoralage2674 ปีที่แล้ว +51

    අතේ බැදගේක ඉන්න සුදුනුල් තොගය දැක්කම තේරේනවා ග්‍රෝත්‍රිකවාදියෝ කියලා😥

    • @ART-dd8hl
      @ART-dd8hl 29 วันที่ผ่านมา

      එහෙම තීරණය කිරීම මෝඩකමක්!

    • @asokap.h9409
      @asokap.h9409 22 วันที่ผ่านมา +3

      බුදුපියාණන් පෙන්නූ දහම හරියටම දන්නවානමි නූල් බඳින්න ඔිනනෑ.මොකද බුදුන් හදවතේ වැඩඉන්නවා. මිත්‍යා දෘෂ්ටික කියලා තමයි කියන්න වෙන්නේ.

    • @ART-dd8hl
      @ART-dd8hl 20 วันที่ผ่านมา

      @@asokap.h9409 පිරිත් නූල්වල ඉතිහාසය බලද්දී බුදුරජාණන් වහන්සේගේම නියමයක්. එය මිත්‍යා දෘෂ්ටියක් වෙන්නෙ කොහොමද ?

    • @ranganapraneeth3507
      @ranganapraneeth3507 6 วันที่ผ่านมา +1

      ඌ පිරිත් නූල් බැඳල තියෙන්නෙ වම් අතේ ඒක තේරෙන්න්නෙත් නෑ 🤣🤣

    • @reaper_sl3710
      @reaper_sl3710 วันที่ผ่านมา

      ​@@ranganapraneeth3507වමත් අය ගොඩක් වෙලාවට වම් අතේ බඳිනවා.මං දැකලා තියේ

  • @ranganapraneeth3507
    @ranganapraneeth3507 ปีที่แล้ว +18

    ජගත් කුමාරය කොච්චර ගොංද කියනවනම් පිරිත් නූල් බරගානක් බැඳල තියෙන්නේ වම් අතේ 🤣🤣

  • @premilgamage9051
    @premilgamage9051 ปีที่แล้ว +52

    ජයවේවා npp ජයවේවා ජයවේවා

  • @ruwanperera3968
    @ruwanperera3968 ปีที่แล้ว +82

    කොයි ආණ්ඩුව එක්කද යකෝ ජේවිපිය නිදා ගත්තෙ...

    • @PKSanjeewaRumithKumara
      @PKSanjeewaRumithKumara ปีที่แล้ว +3

      නන්දසේන එල්ලෙන්න වැල්නැතුව අනුන්ගේ වාසගමක එල්ලිලා පල පල ෙගාන් පකයෝ .නන්දසේන මළා නේ බං

    • @SwarnaRodrigo-t9p
      @SwarnaRodrigo-t9p 11 วันที่ผ่านมา

      Okkoma ekka nida gaththa

  • @smgsethunga3068
    @smgsethunga3068 ปีที่แล้ว +30

    Jagath Amu Sakkiliya... Jvp Jayawewa..👌👌👌👌👌👌👌

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +20

    කොච්චර මුන් බයද කියනව නම් පිරිත් නූල් තියනව 10-15 ක් විතර

  • @LalithaAbeynayake-w2w
    @LalithaAbeynayake-w2w ปีที่แล้ว +308

    තොපිට උත්තර නැහැ හොර හැත්ත.විජිත සහෝදරයා මේ වගේ අමනයො එක්ක සාකච්ඡා වලට එන්න එපා.❤❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว +3

      jeppo mineemaruwo...

    • @radikahewawitharana2801
      @radikahewawitharana2801 ปีที่แล้ว +7

      මමනම් කියන්නේ තව තව සන්වාද තියන්න ඕන..අමනයෝ ටික හොදට අදුන ගන්න..විජිත සහෝදරයට තව ආවත් එන්නේ ඒ පක්ශයේ අමනයෙක්ම තමයි..මොකද හරි නීති ගරුක මනුස්සයෙක් ඒ පක්ශ වලින් හොයා ගන්න බැහැනේ

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว

      @@radikahewawitharana2801 mini marana un neethi garuka da....?

    • @1stCanadaChoice
      @1stCanadaChoice หลายเดือนก่อน

      @@nimaljayasiri6065 pl pky ynn 😅

  • @udaperera9945
    @udaperera9945 ปีที่แล้ว +19

    අනේ මෙයාට අපේ හද ගැස්ම දැනෙන බව නම් හොඳටම පැහැදිලි වෙනවා.

  • @sadunpradeep9116
    @sadunpradeep9116 ปีที่แล้ว +87

    Npp කියන්නෙ මොල ගෙනාපු නැවි.

  • @avinduTLGun
    @avinduTLGun ปีที่แล้ว +45

    ජගත් ඇමිනෙනවා 😂

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 ปีที่แล้ว +10

    ජය වේවා ජාතික ජන බල වේගයට ...❤❤❤❤ මුන් අන්තිමට තමයි මෙහෙම ඇවිත් කෑගහන්නේ ....

  • @dudu5195
    @dudu5195 ปีที่แล้ว +12

    විජිත 😍😍 අමාරුවෙන් හෝ බයි මිතුරෙකුට බලන්න සලස්වන්න 😉

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 ปีที่แล้ว +40

    ඇත්ත යට කරපු කාලකන්නි . . . .
    අපි හොඳින්ම දන්න ඇත්ත වෙනස් කරන හොර හැත්ත . . .
    ආයිත් මෝඩ හැත්ත රැවටෙයි . . .
    මාලිමාව පමනමයි රට නිවැරදි දිශාවකට ගෙනයන්නේ . . . .

    • @udaperera9945
      @udaperera9945 ปีที่แล้ว +1

      මට තේරෙන දෙයක් තමයි හැම කෙනෙකුටම ඇත්ත කියන කොට උත්තර නැති වෙන කොට ද්වේශයෙන්, කෝපයෙන් වියරු වැටෙනවා. ඒක මේ දේශපාලඥයන් හැම කෙනෙක් ලඟම අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්. ටිකක් අවබෝධයෙන් සිතා බලන්න ඇත්ත නේද?

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +11

    වේල් තුනක් නොකා වේල් දෙකක් කන්න කියලා ජනතාවට කියලා මේ ජගත් කුමාර වේල් හතරක් කාලා ඇවිල්ලා . මොන උගත් කමක්ද ඔය මනුස්සයට තියෙන්නේ . විජිත හේරත් ,ඔය වාගෙ නූගතුන් එක්ක සාකච්ඡා වලට යන්න එපා ,කිසිම බුද්දිමය සංවාදෙකට ඔය මනුස්සයා කරුනු දන්නෙ නැහැ .ඔය දෙවේලක් කන්න කියන ජගත්ව පාර්ලිමේන්තු යවපු කොලඹ ජනතාවට මෙන්න මල්වඩමක් .

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 ปีที่แล้ว +50

    අනේ විජිත ඔය ගොනා තනකොල කන්නෙත් නෑ .

  • @ajanthaperera6394
    @ajanthaperera6394 ปีที่แล้ว +30

    Jaya wewa NPP

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 2 หลายเดือนก่อน +8

    මුට අහන ප්‍රශ්නයට උත්තර දෙන්න දන්නේ නැහැ අමු ගවයා
    මාලිමාවට ජය වේවා❤❤

  • @ranakodi6468
    @ranakodi6468 ปีที่แล้ว +16

    ජගත් බූරුවො අපි ජෙප්පට බං

  • @upuljanaka562
    @upuljanaka562 ปีที่แล้ว +5

    මීහරකෙක් වගේ ලැජ්ජයි .වචාලයෙක් රට කාපුහැත්ත මිනිස්සු දන්නවා මුන් කව්ද කියලා. .මාලිමාව ජයවෙවා

  • @samanjayaratne9332
    @samanjayaratne9332 ปีที่แล้ว +10

    Jagath,imbage kalisama left,adanne nathiwa Inna Mii harakek!

  • @freecitizen4600
    @freecitizen4600 ปีที่แล้ว +21

    බෙරිහන්ඳී කෑ ගැසීම හැර, අන් කිසිවක් දන්නේ නැත.

  • @niwanthikapremadasa7939
    @niwanthikapremadasa7939 ปีที่แล้ว +6

    තිරසන්නු අවාම මෙහෙම තමා උන්ට මොලේ කලදක් නැත.මුන්ගේ ලමයිටයි හෙන ගහන්න ඔනේ

    • @Kamalajayanthi
      @Kamalajayanthi 23 วันที่ผ่านมา

      මේකාට ලමයි නැ

  • @upaliweerasingha5697
    @upaliweerasingha5697 หลายเดือนก่อน +6

    ශීලාචාර පිස්සාට පිස්සු තදව්‍රලා😂 අතේ නූල් වැඩියි😂😂

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 ปีที่แล้ว +21

    විජිත....මෝඩයො එක්ක තර්ක කරන්න බෑ...උන් පිං මන්ත්‍රී ලා...

  • @LankaCool-cm6rj
    @LankaCool-cm6rj 24 วันที่ผ่านมา +4

    විජිත සහෝදරයා පව් අනේ ඔය යකාගෙන් ප්‍රශ්න අහන්නෙපා. ඇත්තටම උත්තර දෙන්න ඌට බෑනෙ.😂😂😂😂

  • @udayahettige7796
    @udayahettige7796 ปีที่แล้ว +9

    පිස්සුද යකෝ මුන් ඒක්ක වාදේට යන්න

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว +4

    Aiyooo jagath 😂😂lajjai ban 😂

  • @couplelovers9229
    @couplelovers9229 ปีที่แล้ว +17

    JVP ♥️💯👍

  • @JayanthaHw
    @JayanthaHw ปีที่แล้ว +7

    ඔයහොර නඩෙි එක්කේනේක් විජිත මහත්තයා මාේඩයොත් එක්ක තර්ක කරන්න එපා,මලිමාවට ජය,

  • @samansenanayaka2001
    @samansenanayaka2001 ปีที่แล้ว +12

    Jagath patta hora

  • @champikagamage4940
    @champikagamage4940 ปีที่แล้ว +5

    කෞද බං මේ ප්‍රස්නෙකට උත්තර දීගන්න බැරි දාර ලොල්ල

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 6 หลายเดือนก่อน +4

    මාලිමාවෙන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවමු 🧭❎❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👨‍👨‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👦👨‍👩‍👦‍👦👬🙋‍♀️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹✅

  • @ar1920
    @ar1920 ปีที่แล้ว +61

    මාලිමාවට ජයවේවා

    • @S.GMalani-eb8fe
      @S.GMalani-eb8fe 2 หลายเดือนก่อน

      මුන්නම් ඩස හත්ත වියරු වැට්ලා පිස්සො වගේ හසරෙනෙ මුන් පන්නලා දමු සක්වල ගලෙන් එහට

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 ปีที่แล้ว +13

    මාලිමාවට ජය !!!!!!

  • @sugathsuriya
    @sugathsuriya 2 หลายเดือนก่อน +3

    කිසිම සැලැස්මක් නෑ... දැනුමක් නෑ.... හොරකමයි වංචාවයි විතරයි.... මාලිමාවට ජයවේවා!!!❤️❤️❤️❤️

  • @munasinghefernando7864
    @munasinghefernando7864 ปีที่แล้ว +8

    ඔය අතේ බැඳල තියෙන නූල් වලින් අඹුඩයක් මහගනින් බූරුවා .

  • @dayanthadayantha4347
    @dayanthadayantha4347 ปีที่แล้ว +11

    Npp. Jayawewa.

  • @dpw-un2ql
    @dpw-un2ql ปีที่แล้ว +4

    ජගත් ඡන්දයක් තියන්න අපි උබලට

  • @chathuraprasad1141
    @chathuraprasad1141 ปีที่แล้ว +7

    Jagath, buruwek wage ambarenna nathuwa uththara deepan.

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 ปีที่แล้ว +11

    උත්තර දෙන්න බැරි උනාම මර ලතෝනි දෙනවා.🤮

  • @smgsethunga3068
    @smgsethunga3068 ปีที่แล้ว +8

    Jagath Hemine#####....🐵🐵🐵🐵🐵🤣🤣🤣🤣🤣🤣🐕🐕🐕🐕🐕🐕🐕

  • @ShyamaliHerath-i6c
    @ShyamaliHerath-i6c 8 วันที่ผ่านมา

    බූරුහරකෙක් එක්ක මොන හරකෙක් එක්කද මේ කතා කරන්නෙ සහෝදරයා

  • @ranjithmudalige1531
    @ranjithmudalige1531 ปีที่แล้ว +2

    මේ අපේ රටේ අසික්කිත දේශපාලනය. මේ සේරම විශ්‍රාම යැවිය යුතුයි .

  • @තුසිදම්රාජපක්ෂබණ්ඩාර

    මේජගත් ගේ නූගත්කම..

  • @srilankanyouth8667
    @srilankanyouth8667 2 หลายเดือนก่อน +3

    😂 බලපන් මහා බැංකු වාර්තාව බලලා වත් අවුරුද්දක ගත්ත ණය ප්‍රමාණය කියාගන්න බෑ. මේ වගේ හරකෙක්. කොලයක් බලාගෙන අඬනවා....

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et ปีที่แล้ว

    බෝට්ටුවේ හොරුන්ට උත්තර දෙන්න මුළු ලංකාවෙම ජනතාව සැදී පැහැදී ඉන්නව තියා ඉන්නව තියා පියව් මැතිවරණයක්මාලිමාවට jaya niyathai jaya wewa

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b หลายเดือนก่อน +2

    මේ ගොන් ආතල් මීට පස්සේ අහන්නවත් ,දකින්නවත් හිතන්න එපා. මෙවර මහමැතිවරණයේ දී මාලීමාවට කෝටියක් ඡන්ද එකතු කරමු . වට්ටපු රට ගොඩගන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට අපි උදවු කරමු . මාතෘ භුමියට විජයවේවා .!

  • @easypeasy1320
    @easypeasy1320 ปีที่แล้ว +1

    NP,P next💯❤️♥️🙏🏼🇱🇰🌹💕

  • @RadleyLowrance
    @RadleyLowrance 6 หลายเดือนก่อน +3

    විජිත සහෝදරයා ජගත් නූල් ගොඩාක් බැඳගෙන ඇවිල්ලා තියෙන්නේ. බයවෙලා වගේ ඉන්නේ ඒකයි .

  • @WagaWaga-zw1qh
    @WagaWaga-zw1qh ปีที่แล้ว +1

    මාලිමාවට අපි කැමතියි ඒත් විජිත හෙරත් චරිතයටනම් අවන්කවම අපිනම් කැමතිනෑ....

  • @KrishanJayarathna-s2k
    @KrishanJayarathna-s2k 6 วันที่ผ่านมา +1

    Adanawa නේද සහෝදරයා modayek aekka viwada onne na ජයවේවා malimawata 😂😂😂😂

  • @sansul88
    @sansul88 ปีที่แล้ว +1

    Mokedda mee... Munta chande dunna minissunta meeta vada deyak labeemata ho, balaporoththu viya nohaka 😂.. N. P. P❤❤❤❤❤❤❤❤

  • @Damnedcovers
    @Damnedcovers หลายเดือนก่อน +1

    අනෙ පව් ජගත්...ගෙදර ගිහින් නිදාගනින්..තොට අහන ප්‍රශ්න යකට උත්තර දෙන්න බැරිනම් මොකටැයි ආවෙ😂😂😂

  • @kamaldesilva7644
    @kamaldesilva7644 ปีที่แล้ว +2

    Total herennawat beha gog harakooo JVP MPP.jayawewa❤❤

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +6

    ජය වේවා ජාතික ජනබලවේගයට

  • @dunstonsilva8132
    @dunstonsilva8132 6 หลายเดือนก่อน +4

    මුට අඔමල් රේණුවක දැනුමක් නෑ වල්පල් දොඩවනව ඒකාලෙත්.

  • @jayanthawickrama6789
    @jayanthawickrama6789 ปีที่แล้ว

    මොවුන්ගේ ඔළුවේ තියෙන්නේ ණය ගැනිල්ල බොදු ගැහිල්ලයි විතරයි... එතනින් එහාට කිසිම චින්තනයක් නැහැ..

  • @MaheshAriyawansha-f3o
    @MaheshAriyawansha-f3o 6 หลายเดือนก่อน +4

    විජිත සහෝදරයා ,
    ඕකා ගොනා, විභාග fail,
    මොළේ නෑ.
    ආර්ථිකය කියන්නේ මොකක්ද කියලවත් දන්නෙ නෑ

  • @mahindawelikanna8604
    @mahindawelikanna8604 ปีที่แล้ว +3

    Oya denna maddey,innawaa loku pattaYakada,horaa....needa?.

  • @Ceylonproperties
    @Ceylonproperties ปีที่แล้ว +3

    රටට වෙදගත් දෙයක් කතා නොකර වල්පල් දොඩවනවා.

  • @donjanaka5974
    @donjanaka5974 6 หลายเดือนก่อน +2

    මී හරකුන් මැද උගත් බුද්ධිමත් සිංහයෙක්

  • @anjanamadusanka6882
    @anjanamadusanka6882 ปีที่แล้ว +3

    Vijitha siruth maha jara prashna ahanne..hira karanawa kiyala ohomath hira karanawada mu ballek rajaye maskatu kana thanin eha deyak u danne ne u dannawa anduwa hodatama hora kewa kiyala ekai u prasne magaarinne

  • @තුසිදම්රාජපක්ෂබණ්ඩාර

    රනිල් ගෙන් රට බේරගන්න ගෝඨාභය ජනාධිපති කරපු මිනිස්සු රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරල රනිල් ගෙන් ආරක්ෂා වෙන නූගත් ජගත්

  • @Jayaacademy93
    @Jayaacademy93 6 หลายเดือนก่อน +1

    අයියෝ ජගත් ඔයිටවඩා හොදයි සරමක් ඇදන් කුඹුරු කොටපං බං...😂😂😂

  • @inokaamarasinhe9610
    @inokaamarasinhe9610 หลายเดือนก่อน

    මේකා අමු ගොනෙක් මුන් එක්ක මොස විවාදද විජිත සහොදරයා ජයවේවා ❤❤❤

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 2 หลายเดือนก่อน +3

    අනුරට මාලිමාවට ජය වේවා.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 ปีที่แล้ว +22

    හොර හැත්ත 😃😃😃😃

  • @RadleyLowrance
    @RadleyLowrance 6 หลายเดือนก่อน +5

    ජගත් ඔයා කියන්ඩ ලසන්ත වික්‍රමතුංග එක්නැලිගොඩ තාජුඩින් ඒ අයට මොකද වුණේ කියලා ඔයා බබාද ?

  • @AnandaWejethilaka
    @AnandaWejethilaka 15 วันที่ผ่านมา

    පිස්සන්ගේන් අහල වැඩක් නැහැ ❤❤❤මාලිමාට ජය වෙිවා

  • @amilaran1050
    @amilaran1050 6 หลายเดือนก่อน

    අම්මෝ මේ ගොනාගෙ අතේ බැදල තියෙන නූල් ගොඩ 😂😂😂😂😂

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 6 หลายเดือนก่อน +1

    මාලිමාව රට දියුණු කිරීමට ගන්න පුලුවන් හැම උත්සාහයක් ගනිමින් ඉන්න බව ඉතාමත් වැදගත් අපි සියලු දෙනා සහයෝගය දෙනවා ...වෙනත් පක්ෂ වල හොරු කලබල වෙලා ...🧭❎👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️♥️✅

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 ปีที่แล้ว +2

    Jagath kumara - Yanne koheda malle pol . Ane poHOTU HOTU baiyoooooo.

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon ปีที่แล้ว

    Vigitha. Sahoo....
    Obathuma. Yahapalaney
    Kulee hewayek. Wagey. Hitiyaa
    Emanisa. MAMA " KAMATHi NAA"

  • @Thilakasiri-Karasnagoda
    @Thilakasiri-Karasnagoda ปีที่แล้ว

    මුන් රන්ඩු වෙනකොට ජනතාවට තියෙන එකම වාසිය තමයි උන් උන් කරපු අපරාද එකින් එක වමාරනවා කියා ගන්නවා...මේවා බලන මිනිස්සු බුද්ධිමත්ව හිතලා තීරණය කරන්න

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 ปีที่แล้ว +3

    Kauda ban e gotaya,,, Npp jayaweva ❤❤❤

  • @chandanahe1134
    @chandanahe1134 2 หลายเดือนก่อน

    😂.. ගත්ත ණය ප්‍රමාණය කියයි ප*😂... මු ඉස්කෝලෙ ගිහිල්ලත් නෑ..
    කියයි ප*

  • @danaramallawarachchi961
    @danaramallawarachchi961 6 หลายเดือนก่อน +2

    කමක් නැහැ JVP මිනීමරුවට... අපි අනුරට... මුළු රටම මාලිමාවට...

  • @PriyanganiDharmapala
    @PriyanganiDharmapala หลายเดือนก่อน +1

    ජගත් දන්න දේවල් අහන්න .මේ ගොනා පවුනේ😂

  • @nalindasenanayake4548
    @nalindasenanayake4548 ปีที่แล้ว +3

    Mun serama akama pare yanne.munta akektawath hegimak ne rata hadanna.hemadama kunu katha kiyanne.muntada palane denna oni.mewada munge prathipaththi.balu desapaluwo.akek wath ennawada mole awulak nethi akek.kade yanna niyama desapalane.ratata anagatha daruwage diyunuwa mungen hithapalla

  • @roshanchaminda9102
    @roshanchaminda9102 ปีที่แล้ว +10

    Jagath gobbaya adanawa 😅😅😅

  • @mahindawelikanna8604
    @mahindawelikanna8604 ปีที่แล้ว +3

    Aie yakoo, mee thakkadi patta horu ekka,kathaawa lata,yannee?.

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 6 หลายเดือนก่อน

    මෙි පක්ෂ බහුතරයක් මෙි රට වසර 75 තිස්සෙ විනාශ කලා.දැන් මෙි බොරැ කාරයින්ගෙන් රට බෙිරගන්න කාලය ඇවිත්.