Ashawari 2023 New සුපිරිම ප්‍රසංගයක් සම්පුර්ණයෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2023
  • #medirigiriyaashawari #ashawari #live #tiktok #gamming #newsong
  • บันเทิง

ความคิดเห็น • 151

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 ปีที่แล้ว +18

    සුද්දි පට්ට පදං වෙලා ඉන්නෙ පට්ට ගැහිල්ල

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +1

    ගොඩක් .ලස්සනයි 💖💖💖 තෙරුවන් සරනයි💖💖💖 ලස්සනයි 💖💖💖 ජයවේවා 💖💖💖 ජයවේවා 💖💖💖 ජයවේවා 💖💖💖

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 ปีที่แล้ว +13

    පිහියක් ගාන්න ගාන්න තමා මුවහත් වෙන්නෙ නාලක සර් ගොඩාක් පිං ඔබට නියම දක්ශයො ටිකක් හැකි කෙනෙක් සිටිනම් නාලක සර්ගෙ අංකේ ලබා දෙන්න මා අතිං ලියුපු ගී ටිකක් ටිතේ මෙ පුංච් දරුවන්ට ලබා දෙන්න පුලුවන්

  • @chandikasenarath9348
    @chandikasenarath9348 ปีที่แล้ว +6

    ලංකාවේ අංක එකේ ලාබාලතම බෙිස් පොඩ්ඩි රතූ 😍❤️

  • @shiyanthashiyantha5518
    @shiyanthashiyantha5518 ปีที่แล้ว +10

    ආදරෙයි හැමදාමත් ආශාවරී දෝනිලට හදවතින්ම. දළදා සමිදු පිහිටයි.....!!!!!!දෝනිලට 💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕💕

  • @asankabuddi9692
    @asankabuddi9692 ปีที่แล้ว +3

    Mn dakka pad vitharai adu paduwakath dan aya okkoma wada supiri niyamai dan okkoma

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 ปีที่แล้ว +9

    👌 දැන් නම් පට්ට හොදෙ ඩ්‍රම්,ඔක්ටො පැට් ,බෙස් ගිටාර් ,ගායනය 👌

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 ปีที่แล้ว +5

    Asawari doniye ආදරෙයි ගොඩක් පරිස්සමෙන් ජය වේවා

  • @indikajayasundara464
    @indikajayasundara464 ปีที่แล้ว +10

    කොහොමද අමා මැණිකගෙ ලීඩ් පාර.. අැඟ හිරිවැටෙනවා....❤❤❤❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +1

    ඇස් වහක් කටවහක් නම් වදින්නෙපා සෙටි එකටම 🙏🙏🙏💘💘💘💖💖💖 අති විෂිස්ඨයි දුවෙි🙏🙏🇱🇰🇱🇰💖💖 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 💘💘💖💖💖💖 යහපතක්ම වේවා 🌺💖💖💖💖💖💖🌺🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖💖💖🌺🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖💖💖🌺🌺🌺

  • @chathurajayasooriya3193
    @chathurajayasooriya3193 ปีที่แล้ว +7

    ජය ශ්‍රි මා බෝ රැකවරනයි දෝනිලාට✒️!!!❤😘

  • @tharushalakshan454
    @tharushalakshan454 ปีที่แล้ว +2

    අම්මෝ සුපිරි ආ ආයෙ ඉතින් කියන්න වචන නෑ පට්ටම තමයි නන්ගිලා ටික ගැම්මෙන්ම කරනව වැඩේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @susanthapriyakumara5552
    @susanthapriyakumara5552 ปีที่แล้ว

    රතු එල.

  • @myworkshop7899
    @myworkshop7899 ปีที่แล้ว +2

    පැටික්කියෝ ටික හරිම අපූරුයි. මගේ හිත ඇදගත්ත වාදිකා දුවලා හැන කිව්වොත්, අනිත් කෙනාට කරන අසාධාරණයක්. ප්‍රවේසමෙන් බාදක පටන් ගන්නෙ දැනුයි. හොරනෑ වයන සමහර සංගීත කණ්ඩායම් වලට දැනටමත් රිදිලයි තියෙන්නේ. බුදු සරණයි.

  • @MinulPasadul-ht8kj
    @MinulPasadul-ht8kj 7 หลายเดือนก่อน

    අදරේයි ඩමිිස් සුද්දි

  • @sampathjanaka1236
    @sampathjanaka1236 ปีที่แล้ว +4

    සුපිරි....... 👍❤️👍❤️👍❤️👍❤️

  • @HasithaSadew
    @HasithaSadew 2 หลายเดือนก่อน

    Lassanai manikela oylge sho ekk thiyena thanakata loweth enw hamadama awa migalaweth enw manikela loweth ....❤😊

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v ปีที่แล้ว +2

    ගයා දෝනියෝ ඒ හිනාව අපිව පොස්සු වට්ටනවා බුදු සරනයි ඔයාලා හැමෝමටම ජයවෙවා ආසාවරී 🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃

  • @sugathperera6802
    @sugathperera6802 ปีที่แล้ว

    මේ දැරිවියන්ට සරස්වතී දේවියගෙ ආශීර්වාදය 100% ක්ම ලැබිල තියෙනව..පුතේ ඔයාල මේ ලෝකෙ ඉහලම තලයකට සංගීතය හරහා ලංකාව ගෙනියනව..මම මුළු හදවතින්ම ඔයාලට සුබ පතනව..තෙරුවන් සරණයි මැදිරිගිරිය ආශාවරි ඔයාලට

  • @chamara5908
    @chamara5908 ปีที่แล้ว +8

    Bass සුපිරි 👍❤️ 👌👌

  • @thusithawelikala7285
    @thusithawelikala7285 ปีที่แล้ว +3

    Thisu den සුපර්

  • @ramanayakaramanayaka1923
    @ramanayakaramanayaka1923 ปีที่แล้ว +1

    👍👍❤️❤️❤️

  • @marklakshan258
    @marklakshan258 ปีที่แล้ว +3

    සුපිරියක් මගෙ නංගිලා එක නම් පට්ට අහරක් හොදේ දිගටම ඔහොම යමු ඔයාලට හොද අනාගතයක් තියෙනවා😍❤️💪🙏

  • @heshanlakmaal9474
    @heshanlakmaal9474 ปีที่แล้ว +5

    තිශූ නංගියා ඔයාගෙන් තව රැපක් එක්ක සින්දුවක් ඕන ඉස්සරහට සුපිරි හඩක් තීන්නේ ❤️🤘 ගයාගේ රාගතාල වෙනසකුත් බලාපොරොත්තු වෙනවා ❤️

  • @ravindrarathnayaka6221
    @ravindrarathnayaka6221 ปีที่แล้ว +1

    Harima lassani .duwalage idiri gamana pehedili. Oyala me thenata genna katauthu karana nalaka guruthuma athulu semata bohoma isththi .budu saranai donilata....

  • @Adeesha70
    @Adeesha70 ปีที่แล้ว

    අම්මෝ කොහොමද සුද්දි මැණිකේ වැඩ දාල ගහනකොට ඇග හිරි වැටෙනව.👍👍👍👍.නියමයි සුපිරි පුතාලා .🤩🤩🤩🤩🤩🤩 ජයවේවා අනාගතය සුබ වේවා .බුදු සරනයි චූටි පැටවු ටිකට

  • @isuruyapa7788
    @isuruyapa7788 ปีที่แล้ว +2

    පට්ට...💯👌

  • @senarathchamarabro12
    @senarathchamarabro12 ปีที่แล้ว +5

    Number one❤❤❤

  • @rmsdgwrathnayaka8095
    @rmsdgwrathnayaka8095 ปีที่แล้ว +2

    Thishu doni💓💓💓💓

  • @sumeeramadushanka649
    @sumeeramadushanka649 ปีที่แล้ว

    ලීඩ්😮😮😮❤️🔥

  • @kasunpradeep8696
    @kasunpradeep8696 ปีที่แล้ว +1

    Jayawewa ape hadawathe inna panchiyo tikata budusaranaiii ashawari paule hamotama 😘😘😘😘😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @bhagyarashini7559
    @bhagyarashini7559 ปีที่แล้ว +8

    අද ඉංගිරියෙ ශො එක ලයිව් ඔනෙ♥♥

  • @MinulPasadul-ht8kj
    @MinulPasadul-ht8kj 7 หลายเดือนก่อน

    පනවගේ අදරේයි මැනික❤❤❤❤❤

  • @l9650
    @l9650 ปีที่แล้ว +2

    බේස් නම් බේස් පොඩ්ඩි සුපිරියක්

  • @bkmashen5493
    @bkmashen5493 ปีที่แล้ว +4

    ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MinulPasadul-ht8kj
    @MinulPasadul-ht8kj 7 หลายเดือนก่อน

    අදරේයි මැනික❤❤❤❤❤❤

  • @nirmaladamayanthi2850
    @nirmaladamayanthi2850 ปีที่แล้ว

    Lassanayi godak

  • @thilinamadusanka1900
    @thilinamadusanka1900 ปีที่แล้ว +1

    පැටව් ටික ඔක්කොම සුපිරි සුද්දි ‍රතු ගයා පට්ට❤ආදරෙයි හැමදාමත් ආශාවරි ❤

  • @isuruboy2399
    @isuruboy2399 ปีที่แล้ว +2

    ආදරෙයි නංගිල ටික හැමදාමත් ❤️😘 බුදු සරනයි 💫❤️

  • @isurujayakodi5430
    @isurujayakodi5430 ปีที่แล้ว +4

    ආදරෙයි ❤❤❤

  • @rathnayakesumanarathna8198
    @rathnayakesumanarathna8198 ปีที่แล้ว

    Gayaaaaaaaaa.....
    Gayaaaaaaaaa...........
    Gayaaaaaaaaa..................
    Gayaaaaaaaaa............................
    Gayaaaaaaaaa............................................
    Adarei duwe...

  • @kasunpradeep8696
    @kasunpradeep8696 ปีที่แล้ว +4

    දළදා සමිදු පිහිටයි😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @hbwijerathna2231
    @hbwijerathna2231 ปีที่แล้ว +2

    okkoma supiri,bass nam bass,poddi♥

  • @_Janu_Vlog
    @_Janu_Vlog ปีที่แล้ว +15

    ඔක්ටපෑඩ් නෙතූ සුපිරි ඔයා 😊 සුද්දි,ලොකූ ඔය දෙන්නත් නියමයි 👍👍👍👍

  • @chamara5908
    @chamara5908 ปีที่แล้ว +4

    Adrei okkotama ashawary ❤️❤️❤️❤️❤️❤️

  • @gujvh3414
    @gujvh3414 ปีที่แล้ว

    ආදරෙයි

  • @jeradalmeda5313
    @jeradalmeda5313 ปีที่แล้ว

    අාදරෙයි හැමෝටම ඔයාලා හැමෝම අති ධක්ෂයෝ සුද්දි මැනික්කැටයක්

  • @lionelsiriwardana802
    @lionelsiriwardana802 ปีที่แล้ว

    Excellent back

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +3

    ගයා 😘

  • @shamikalahiru4038
    @shamikalahiru4038 ปีที่แล้ว

    ලොවක් දන්න ඩර්ම්ස් සුද්දී 💘💘💘

  • @sandunkaushalya4322
    @sandunkaushalya4322 ปีที่แล้ว +1

    Adanam niyamai..eka digata balan innawa...as deken kandulu kada watenawa.. matath inne duwala 3 dennek..🤗🤗🤗🤗

  • @thuanhareen5956
    @thuanhareen5956 ปีที่แล้ว +1

    Hamoma play karanawa Maru. Digatama yanna idiriya pahadiliyi. Ashawari band ekata magapenwana guru mahatha Nalakata ha anekuth samatath jayasri.

  • @asithagun
    @asithagun ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාමත් ආශාවරි පැටව් ටිකට බූදූ සරණයි පූංව් දොණිලා ඔක්කොමලාට ❤️❤️

  • @user-ib4hf6ow9k
    @user-ib4hf6ow9k ปีที่แล้ว +1

    දැන්නම් සුපරිම ඈ, ආදරෙයි

  • @asankabuddi9692
    @asankabuddi9692 ปีที่แล้ว +1

    Niyamai

  • @tharindupriyankara504
    @tharindupriyankara504 4 หลายเดือนก่อน

    Gaya voice best🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @surangajagathkumara2675
    @surangajagathkumara2675 ปีที่แล้ว

    adarei pataune. jaya wewa. budu saranai♥♥♥♥♥♥♥♥♥

  • @maleeshahashini4047
    @maleeshahashini4047 ปีที่แล้ว +1

    Lassanai manikala❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @heshanlakmaal9474
    @heshanlakmaal9474 ปีที่แล้ว +3

    බුදු සරනයි 🙏මේ තමයි අපේ අනාගතේ සුබ පතනවා අපේ කෙල්ලො ටිකට ලංකාවම හොල්ලන්න ❤️ ආදරෙයි ආශාවරී

  • @malekaunkagugg8754
    @malekaunkagugg8754 ปีที่แล้ว +1

    Adarai ...❤❤❤ .hamadamath ❤❤❤
    Asawari siyaluma denata
    Budu saranaiiiii
    ❤❤❤❤❤❤❤❤❤

  • @SahanLakshitha-bf7yy
    @SahanLakshitha-bf7yy 9 หลายเดือนก่อน

    🥰🥰🥰🥰🥰🥰🥰🥰😁👍👍

  • @nirodhaasanthika997
    @nirodhaasanthika997 ปีที่แล้ว +2

    Adrei rattran donilat hamdam ohom hinawela satutin parissamen enta dalda samidu pihitai punchi pataunta

  • @lasanthaattanayake9117
    @lasanthaattanayake9117 ปีที่แล้ว +1

    දැන් නම් පදමට ඇවිල්ලා පැටවු ටික දළදා සමිදු පිහිටයි ❤❤❤❤

  • @anuraedirisinghe2800
    @anuraedirisinghe2800 ปีที่แล้ว +4

    මෙවාගේ මිනිසුන්ගෙ හදවත් විවර වෙන ගීත ගායන කරන්න පැටවිනෙ ඔයාල රසිකයන්ගෙ හදවත් තුළ සදාකල් ජිවත් වෙයි මම බලපු හොදම ගීත තෝරාගත් ප්‍රසංගය

  • @palithasamarakoon1632
    @palithasamarakoon1632 ปีที่แล้ว

    දක්ෂයි. ලස්සනයි. අපට සතුටුයි. තෙරුවන් සරණයි පුතේ ඔයාලා හැමෝටම.

  • @sanjusandeepa7878
    @sanjusandeepa7878 ปีที่แล้ว +2

    Ammo gaya තමයි ashawari පුරුක

  • @pawaninawodya
    @pawaninawodya ปีที่แล้ว

    ane math asi 🥺

  • @user-hy7ft7ft1n
    @user-hy7ft7ft1n ปีที่แล้ว

    සුපිරි 💙❤️

  • @sajeewaruwan3592
    @sajeewaruwan3592 ปีที่แล้ว

    ආදරෙයි පුංචි දරුවනෙ.... ලස්සනයි.., නියමයි.,ළමා සංගීත කණ්ඩායම් කලාවෙ මහ අරටුව ඔයාල තමයි.

  • @thariduwikramasinha2704
    @thariduwikramasinha2704 ปีที่แล้ว +1

    Dennam maru poddiyo tika❤️❤️❤️

  • @bandarapallegdara5038
    @bandarapallegdara5038 ปีที่แล้ว +3

    දරුවනේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @nuwannalaka591
    @nuwannalaka591 ปีที่แล้ว +2

    වෙනස් වෙනස් සින්දු ටිකක් ඉස්සරාට ඔනෙ පුතෙ...

  • @indikaneyomalfonseka7027
    @indikaneyomalfonseka7027 ปีที่แล้ว +1

    Now Ashawari in next level .
    really happy about these kids !
    this is what we hoped to see !

  • @kasunmadhupriyea572
    @kasunmadhupriyea572 ปีที่แล้ว +2

    Good luck ashawarii 💛💛💛💛💚💚💚💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @silentgaming1605
    @silentgaming1605 ปีที่แล้ว +2

    🔥🔥🔥🔥🔥

  • @chamindasiri6376
    @chamindasiri6376 ปีที่แล้ว

    මම ඩුබායි ඉදන් ඔයාලා බලනවා හරි ලස්සනයි දක්ෂයි බේස් නියමයි ඔයාලා සියලු දෙනාට සම්බුදු සරනයි

  • @lahirujayathilaka1794
    @lahirujayathilaka1794 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @babamusafer9469
    @babamusafer9469 ปีที่แล้ว

    මම දැක්ක හොදම දැක් ම හා මල් පිපෙන්නෙ එතෙන්දි රිද්මය, සුපිරිම ලස්සනම දැක් ම.

  • @wasanthasenanayaka5552
    @wasanthasenanayaka5552 ปีที่แล้ว +2

    ආදරේ හැමදාම

  • @chamanpiyasiri8386
    @chamanpiyasiri8386 ปีที่แล้ว

    එල එල පුතේ වැවු බැදු සිංහ පැටැවු

  • @kumarajayasinha683
    @kumarajayasinha683 ปีที่แล้ว

    Adarei hamadamath ashavari akkalata nangilata❣️

  • @asokakh1563
    @asokakh1563 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @sisirakumara4611
    @sisirakumara4611 ปีที่แล้ว

    Super lamaiiiiii

  • @kalamansala1463
    @kalamansala1463 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dj_Dilruwan_Entertainment
    @Dj_Dilruwan_Entertainment ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @chanikaamarasingha1771
    @chanikaamarasingha1771 ปีที่แล้ว

    ආදරෙයි ආශාවරී ❤️❤️❤️❤️

  • @dlpunchihewa8505
    @dlpunchihewa8505 ปีที่แล้ว +1

    👍👍👍👍♥️♥️♥️♥️♥️

  • @maleeshahashini4047
    @maleeshahashini4047 ปีที่แล้ว

    Gayage katahdanm lassanai manika

  • @thusharadammika4106
    @thusharadammika4106 ปีที่แล้ว

    Otto pad ekanan niyemata wadanaya karanawa aye kiyanna waradak naha nathu du manika suddi ape chooti dhoni denna gahanawa aye palenna harima lassanai lid ama oyanan mini katayak ashawarilata labuna chooti du srilankan best lid silpiniya best popomans

  • @mjkumarasiri2423
    @mjkumarasiri2423 ปีที่แล้ว

    👍👍👍👍👍👍🧚🧚🧚🧚

  • @udayakumara9911
    @udayakumara9911 ปีที่แล้ว +1

    Laiu Danna

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 ปีที่แล้ว +5

    Thisu doni තව ටිකක් පුරුදු පුහුණු කරලා gamu නේද .

  • @shashinidinasha
    @shashinidinasha ปีที่แล้ว +1

    😍😍😍😍😍😍

  • @kavi.sl-_
    @kavi.sl-_ ปีที่แล้ว

    ගයා🥰

  • @srilankatharanga362
    @srilankatharanga362 ปีที่แล้ว +1

    Gaya..dni..oya..kalin..kiyapu..parana..sinduthe..kiyanna..oya..ararata...amma..gana..vagema..budu..guna..giita..kiyanna....

  • @kasunmadhupriyea572
    @kasunmadhupriyea572 ปีที่แล้ว +1

    💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @kumarakamburawala6965
    @kumarakamburawala6965 ปีที่แล้ว

    ⚘🌷🌼🌻

  • @yanushkakumara8020
    @yanushkakumara8020 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @dilipasadaruwan5786
    @dilipasadaruwan5786 ปีที่แล้ว

    Mhili kiyanne aththa thisu vathegama venama rahak ft❤

  • @sampathalex4704
    @sampathalex4704 ปีที่แล้ว +4

    කලුතර බෝබුවල මේකේ ගිහානි අපේ කීබෝඩිස් ලොකු දුන්නා....... කන කීං....... ගාන්න ගයා අසනීපෙන්ද හිටියෙ. ගයාගෙ හඩ චුට්ටක් අඩුවෙන් අැහුනේ.