කවුද බලවත්ම? කවුරු දිනයිද? | Iron Man vs Batman Sinhala | Who will Win? | WMStudio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 226

  • @nipunkaushikawijesekara4656
    @nipunkaushikawijesekara4656 10 หลายเดือนก่อน +4

    ආ ඒක සුපිරි ❤️💙..කොහොම කරත් අයන් මෑන් දිනනො ඉතින්.

  • @lahirudilshan3087
    @lahirudilshan3087 10 หลายเดือนก่อน +5

    Bro Hulk Vs Wolverine ගැන වීඩියෝ එකක් ඕනේ

    • @WMStudioSL
      @WMStudioSL  10 หลายเดือนก่อน

      බලන්නම්

  • @youtube4567y
    @youtube4567y 11 หลายเดือนก่อน +8

    ආසම දෙන්නා❤❤ටෝනි,බෘරැස්

  • @S6movies
    @S6movies 11 หลายเดือนก่อน +5

    Marvel DC comparison කරන්න ඕනිම දෙන්නෙක්ග වැඩේ සුපිරි!

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน +1

      thanks bro

  • @AakashNadeesha
    @AakashNadeesha 4 หลายเดือนก่อน +2

    IRON MAN🔥
    BATMAN♀

  • @IndimaRajapaksha
    @IndimaRajapaksha 10 หลายเดือนก่อน +2

    Ayye hulk vs superman athara valiyak giyoth kavada dinanne

    • @WMStudioSL
      @WMStudioSL  10 หลายเดือนก่อน

      Superman ගොඩක් දුරට

    • @IndimaRajapaksha
      @IndimaRajapaksha 10 หลายเดือนก่อน

      @@WMStudioSL eth hulk ge ultimate punch ekak superman ta vadunoth supermange kalivath hoyaganna venne nane

  • @mrrodrigo8560
    @mrrodrigo8560 4 หลายเดือนก่อน

    හරියට හොයලා බලලා විඩියෝ එකක් කරන්න හිනා යනවා 😂😂😂

  • @NDULA-jf9iy
    @NDULA-jf9iy 11 หลายเดือนก่อน +2

    supiriyak

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน

      තෑන්ක්ස්

  • @slravanreviews2986
    @slravanreviews2986 11 หลายเดือนก่อน

    aye ithin gammak thamai!👌namor vs aquman one!

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน

      කරමු

    • @DimathRanvidu
      @DimathRanvidu 10 หลายเดือนก่อน +1

      ​@@WMStudioSLethakota kauda dinanne bn pls kiyapan

    • @WMStudioSL
      @WMStudioSL  10 หลายเดือนก่อน +1

      @@DimathRanvidu ගොඩක් වෙලාවට Aquaman තමයි. Namor ව inspire කරගෙන ඊට වඩා poweful කෙනෙක් විදියට තමයි Aquaman ව introduce කරේ. ඒ නිසා Aquaman තමයි

    • @DimathRanvidu
      @DimathRanvidu 10 หลายเดือนก่อน +1

      @@WMStudioSL නමෝර් strength durability athin hena issarahin inne ne aquamanta wada

    • @WMStudioSL
      @WMStudioSL  10 หลายเดือนก่อน +1

      @@DimathRanvidu ඔව්. Physique අතින් Namor ඉස්සරහින් මොකද පොර mutant කෙනෙකුත් වෙන නිසා. ඒත් ගොඩබිමේද් weak වෙන එකයි weapons වගේ දේවලුයි Aquamanට වාසි පැත්තට තියෙන්නෙ.

  • @ravindraherath8352
    @ravindraherath8352 11 หลายเดือนก่อน +5

    අයන් මෑන්ගෙ iq මට්ටම වැඩියි.වගේම සුපර්මෑන්ව පරද්දපු armor එකට වාඩා ටෝනිගෙ hulk buster එක බලවත්

    • @ravindraherath8352
      @ravindraherath8352 11 หลายเดือนก่อน +3

      Thor buster එකට බැටා නතින්.අනික අයන්මෑන් නම්බර් වන් ඉන්ජිනේරුව.එක හින්ද ආමර් ගැන බලද්දී අයන් මෑන් එදිරියෙන්. මවාල් ට්‍රාන්ෆෝමස් කොමික් එකකදි අයන් මෑන් ටාන්ෆෝමස් බස්ටර් අමර් එකකුත් හදල තෙයනව

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน +1

      ඔව් ඇත්ත. Hulk Buster වගේ Armor එකක් එක්ක බැටාට තියා සුපර්මෑන්ටවත් හැරෙන්න අමාරුයි. ඒත් බැටාටත් ඕකට ගැළපෙන්න Armor එකක් හදාගන්න පුළුවන්. JL movie එකේදි එහෙම Superman ගෙ heat vision වලටත් respond කරන armor එකක් හදාගත්තා වගේ

    • @zhenzhen999
      @zhenzhen999 11 หลายเดือนก่อน

      @@WMStudioSLsuprman hulk buster එක විසික්කරලා දායි💀

    • @ravindraherath8352
      @ravindraherath8352 11 หลายเดือนก่อน +1

      මේ වෙද්දි comic අයන්මෑන් එයාගෙ ආට් ක්‍රියෙක්ටර් හොද කරගෙන තියනවා.ඒ කිවෙවෙ මේ වෙද්දි එයාගෙ හදවටේ උන්ඩ නෑ. ඒ කියන්නෙ බැටමෑන්ට ඒ විදිහට අයන්මෑනව පරද්දන්න බෑ.මුලින්ම අයන් මෑන් දිනනවා.ඊගලට බැට්මෑන් අලුත් ආමර් එකක් අරන් එනව.එවගේම අයන් මෑනුත් ලෑස්ත් වෙලා එනව.එතකොට 100/50 චාන්ස් එකක් තියෙනවා දෙන්නටම.හැබැයි තව දේකුත් තියනවා.දෙන්නගෙම ආමර් කැඩුනොත් අයන් මෑන්ට වාසියි.මොකද එයාට අනිත් ආමර් එතෙන්නට ගින්න ගන්නත් පුලුවන් වගේම ඒවා අයන් මෑන්ගෙ ඇගට නිකම්ම සෙට් වෙනවා.බැට්මෑන්ට ඒ ටෙක්නොලජි එක නෑ

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน

      @@zhenzhen999 yep. Superman එක්ක නම් හැප්පෙන්න බැ අයන්මෑන්ට

  • @dhanamarasinghe3796
    @dhanamarasinghe3796 10 หลายเดือนก่อน +1

    මන් මාවර්ල් වලින් ආසා අයන්මැන් ඩිසි වලින් ආසා බැට්මැන්❤❤

  • @indimarajapaksha3883
    @indimarajapaksha3883 11 หลายเดือนก่อน +4

    Bn,Batman armaor ekak haduvath tony stark ge armour lagin vath thiyanna ba,bruus iorn man tharam amour gana danna na,ay iorn man ge nano amour eka thiyeddi iorn man ge architect ekata hani karanna amarui,thava Batman iorn manva kohoma hari parada kala kiyamuko deveni para nam Batman dinanava boru mokada iorn man hama thissema update venava

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน +2

      ඔව්. ඒක තමයි මං මේ කියන්නේ. Ironman එක්ක ගහගත්තොත් Armors ඇතුව හෝ නැතුව බැටා පරදිනවා. Tony කියන්නෙ Armors + tech master කෙනෙක් නිසා බැටාට suit එකක් develop කරගන්න එක ලේසි වෙන්නෙ නෑ. එහෙම එකක් හැදුවත් ටෝනි ආපහු ඒකට ගහන්න එකක් ශනිකෙන් හදාගනියි

    • @clarkkent-8411
      @clarkkent-8411 11 หลายเดือนก่อน

      Batman ekka dewani parata kawuru gaha gattath batmanwa paraddanna ba. Palaweni parata gahuwata dewani para kohomath ba. Batmange battle iq godak wadi iron manta wada

    • @demikaduloshan6951
      @demikaduloshan6951 10 หลายเดือนก่อน

      ​​​@@WMStudioSLඉතින් ඒ වගේම ඒකට හරියන්න battle iq එක් battle experience එක combat skills ironman ට ලගටවත් එන්න බැරි වෙන්න බැටාගෙ තීනවා. Iron man ට වඩා බැටා enemy කෙනෙක්ව study කරලා ටක් ගලා උගෙ weakness හොයා ගන්නවා. 1 st time down උනත් 2nd timඑ එකේ දි නම් අනිවා වදිනවා. මොකද ඒ වෙනකොට iron man ගැන පට්ට study එකකින් එන්නෙ. Armor ගැන ගත්තොත් බැටාගෙ armor සේරම හදන්නෙ බැටාම නෙවේ නෙ. බැටාම හදාගත්ටොත් තමා ලං වෙන්නවත් බැරි වෙන්නෙ.

    • @IndimaRajapaksha
      @IndimaRajapaksha 10 หลายเดือนก่อน

      1st time eke atakatu kada ganne nathuva berunoth ne😂

    • @IndimaRajapaksha
      @IndimaRajapaksha 10 หลายเดือนก่อน

      Iorn man tath bataman ha samanava battle iq eka thiyenawa ,evagema iorn man pava batman vagema enemy lava track karanava weakness hoyaganna va,ay transformers lava study karala transformers armour ekath haduve

  • @PawaraAqua
    @PawaraAqua 10 หลายเดือนก่อน

    Batman vs captain america...🤔 ..batman hand to hand combat hinda paradai..habai weapon ekak thibba nam challenge ekak wenna puluwan

    • @WMStudioSL
      @WMStudioSL  10 หลายเดือนก่อน

      ඔව්. Hand to hand combatant skills වැඩියි Captain ගෙ. හැබයි බැටාටත් Superhuman level එකේ Armor එකක් තිබ්බොත් ඇති කැපාට ගහන්න

    • @WMStudioSL
      @WMStudioSL  10 หลายเดือนก่อน

      ඔව්. Hand to hand combatant skills වැඩියි Captain ගෙ. හැබයි බැටාටත් Superhuman level එකේ Armor එකක් තිබ්බොත් ඇති කැපාට ගහන්න

    • @ENDLESS_VERSE.
      @ENDLESS_VERSE. 10 หลายเดือนก่อน

      H2H combat skills batman ge wdi,
      Batman > captain

  • @LankanaTharindu
    @LankanaTharindu 4 หลายเดือนก่อน

    Aiye zadkiel gana vidio akak karanoda

  • @LankanaTharindu
    @LankanaTharindu 5 หลายเดือนก่อน +1

    Aiye ellaine Belloc godak powerful da katavath paraddanna barida

    • @WMStudioSL
      @WMStudioSL  5 หลายเดือนก่อน

      ba. presencegema thw kallak wage kiymu

  • @anubandaranayake8449
    @anubandaranayake8449 11 หลายเดือนก่อน +3

    Batman ❤

  • @dunuwarasandesh710
    @dunuwarasandesh710 11 หลายเดือนก่อน

    superb🗿

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน

      Thank you so much 🙂

  • @janithasandaruwan678
    @janithasandaruwan678 10 หลายเดือนก่อน +1

    kochchara ewun hitiyath armor ekak nathuwa wunath tony hadawathinma hero kenek ki parak jiwithe dennw haduwada❤️😌

    • @WMStudioSL
      @WMStudioSL  10 หลายเดือนก่อน

      ඇත්ත. Real heroes exists 🤍

  • @youtube4567y
    @youtube4567y 11 หลายเดือนก่อน +17

    බැටාට කලින් සුදානමි උනොත් ඔින එකෙක්ව පරද්දන්න පුලුවන් කියනවා❤..ටෝනිටත් ඒක තියෙනවා❤

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน +4

      ඔව් ඒක හරි. ඒ නිසා මුන් දෙන්නගෙන් කවුද දිනන්නෙ කියල හරියටම අපිට කියන්න බැ

    • @achinthanirmala124
      @achinthanirmala124 11 หลายเดือนก่อน +1

      ​@@WMStudioSLඒත් 70% බැට්මෑන් දිනනවා

    • @ANIMEWORLD-yd4lhZ
      @ANIMEWORLD-yd4lhZ 11 หลายเดือนก่อน +1

      @@achinthanirmala124 අයන් මෑන් ගෙ එක ශොට් ගන් ශොට් එකක්යි බැටාඅ ඉවරයි 😅 හල්ක්බස්ටර් එකෙන් චුරු කරල් දායි

    • @creativeupdate7932
      @creativeupdate7932 10 หลายเดือนก่อน +1

      ​@@ANIMEWORLD-yd4lhZඅනේ ඉතින් සුපර්මෑන්ට ඇරපු එකේ අයන් එක මොකක්ද

    • @janithasandaruwan678
      @janithasandaruwan678 10 หลายเดือนก่อน +1

      ​e seen ekawath danne nathuwa bana kiyanna epa bn😂💔

  • @RandayaPathum
    @RandayaPathum 11 หลายเดือนก่อน +9

    Batman තමයි ඉතින් වැඩ්ඩා❤

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน +1

      පොර වැඩ්ඩෙක් තමා

    • @mccartoon8763
      @mccartoon8763 10 หลายเดือนก่อน

      ne ironman

    • @සකැරියා
      @සකැරියා 7 หลายเดือนก่อน

      අයන් මෑන්ට දැනෙන්නෙවත්නෑ❤

  • @a-monguse
    @a-monguse 11 หลายเดือนก่อน +3

    Thor vs Superman / Thor vs Iron Man ඕනි

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน +2

      කරමු

    • @youtube4567y
      @youtube4567y 10 หลายเดือนก่อน +1

      Superman win

  • @SahanSenarathna-xd5sm
    @SahanSenarathna-xd5sm 11 หลายเดือนก่อน

    Crimes syndicate gana video ekak oni plzzz😢❤

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน

      karanna hithagena inna team ekak. ekai squadron supreme team ekai gena ekatama video ekak krnnm

  • @sasmithaisara7183
    @sasmithaisara7183 11 หลายเดือนก่อน

    fight eka maddedi tony jarvista house party protocol eka on karanna kiwama

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน

      🥲

  • @sithumsulochana-ru2sl
    @sithumsulochana-ru2sl 11 หลายเดือนก่อน +2

    1st com 😮❤

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน

      tnx

  • @virajmadhuranga1567
    @virajmadhuranga1567 11 หลายเดือนก่อน +2

    ආමර්ස් නැතුව නම් දෙන්නාගෙන් බෘස් දිනනවා

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน

      යෙප්

  • @Slgame-hk8xs
    @Slgame-hk8xs 10 หลายเดือนก่อน +1

    බැට් මැන්ට කිසිම පවර්ස් නැනෙ අයන් මැන්ටත් එහෙමමයි එත් අයන් මැන් බැට්මැන්ට වඩ ලෙවල් ගොඩක් එහ ගිය තාක්ෂණයක් තියෙනවා

    • @WMStudioSL
      @WMStudioSL  10 หลายเดือนก่อน +1

      තාක්ෂණය පැත්තෙන් අයන් මෑණ් ඉස්සරහින් තමයි. ඒත් Battle Experience, Prep time එක්ක බැටා ගොඩක් දරුණු වෙන්න පුළුවන්

  • @ravichandiransanjay5872
    @ravichandiransanjay5872 11 หลายเดือนก่อน +2

    meanwhile iron man holding 6 infinty stones in mark 85 🥶

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน

      💀

  • @udeshshaminda776
    @udeshshaminda776 11 หลายเดือนก่อน

    අයන් මෑන් එයාගේ හාට් රිඇක්ට් එක ඇගෙන් අයින් කර ගත්ත නිසා හාට් රිඇක්ට් එකට ඩැමේජ් කරත් පොරට අවුලක් වෙන්නෙ නැ,අනික අයන් මෑන් 3 ෆිල්ම් එකේ බලපු අයට මතක ඇති කිලියන් එක්ක අන්තිම වලියෙදි කිලින් අයන් ආමර් විනාස කරන්න කරන්න අයන් මෑන් ක්ශනික තව අයන් ආමර් දාන් එක දිගට වලිය ඇදන් ගියපු විදිහ.අනික අයන් ආමර් එකට කොච්චර ඩැමේජ් කරත් Rebuild වෙන්නත් පුලුවන් නේද හල්ක් එක්ක වලියෙදි වගෙ?

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน

      ඔව්. MCU එකේ Ironman Ironman 3 වගේ කාලෙ ඉඳන්ම Nanotech එක use කරා. ඒ නිසා Armor rebuild කරගන්න පුළුවන් ඒකෙන්. Iron Armor එකට damage කරත් ආපහු ඒක හදන්න පුළුවන් ඉක්මණට. ආ තව දෙයක් heart react නෙමේ Arc Reactor කියල කියන්නෙ

    • @udeshshaminda776
      @udeshshaminda776 11 หลายเดือนก่อน

      දන්නැද්ද පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනවා ඩූම් වෙනවා​🌝❤️@WMStudioSL

  • @THOZ__________
    @THOZ__________ 10 หลายเดือนก่อน

    ඔය වගේ ඩිබේට් දාන්න එපා මචන් මාවල් උන් පව් 😂

    • @WMStudioSL
      @WMStudioSL  10 หลายเดือนก่อน +1

      kmk ndda? 😅

    • @THOZ__________
      @THOZ__________ 10 หลายเดือนก่อน

      @@WMStudioSL කමක් නෑ

  • @ShamikaShamika-vq7nb
    @ShamikaShamika-vq7nb 6 หลายเดือนก่อน

    Batman thama hodama

  • @CCUstudio
    @CCUstudio 11 หลายเดือนก่อน

    Firefly?? He also have a armor with powers! But he can defeat him!

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน

      yep. But batman got Prep time with him

  • @hansajabandara1674
    @hansajabandara1674 11 หลายเดือนก่อน +1

    හැබැයි weapons, amors මුකුත් නැතුව සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ගහගත්තොත් tonyට ICU එකේ ඉන්න වෙයි 💀.

    • @indimarajapaksha3883
      @indimarajapaksha3883 11 หลายเดือนก่อน

      E,iorn man nemeyi ne ,tony stark ne😅

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน

      ඇත්ත. හැබයි දෙන්නම නෝමල් මූඩ් එකෙන් ඒ කියන්නෙ Normal Iron man vs Batman විදියට ගහගෙනත් බැටා අරූගෙ power source එක arc reactor එක කියල තේරුම් ගත්තොත් අයන්මෑන්ට වැඩේ අමාරු වෙනව ශුවර් එකටම

    • @THOZ__________
      @THOZ__________ 10 หลายเดือนก่อน

      ​@@WMStudioSL බැටා අයන් මෑන් ස්සුට් එකක් හදා ගත්තොත් perp ටයිම් එකේ සොර්ම් තමයි ටෝනිට 😂

    • @IndimaRajapaksha
      @IndimaRajapaksha 10 หลายเดือนก่อน +2

      @@WMStudioSL man hithna විදිහට nano armor eke architect ekata Batman iorn man ge weakness eka danagathath gahanna barivei

    • @hansajabandara1674
      @hansajabandara1674 10 หลายเดือนก่อน

      @@indimarajapaksha3883 මාත් කිව්වේ tony කියලා තමා 😂

  • @gamingwithrana9056
    @gamingwithrana9056 11 หลายเดือนก่อน +1

    tony kiyanne bruce ta wada buddiyen wadi kenek ne neda , thawa batmanta wada sallith thiyanawa , oninam tony ta kryptonite armor ekak hadagena supermanta nikan wage gahathahaki ne batath supiri

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- 11 หลายเดือนก่อน +2

      Marvel වල Kryptonite නෑ බන් 💀

    • @gamingwithrana9056
      @gamingwithrana9056 11 หลายเดือนก่อน

      @@-._.-What-Is-Up-._.- ehenam superman mehe enne kohomada ew wage e universe ekata yanna puluwanne ethakota

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน +1

      ඔව් Tony ගෙ iq එක වැඩියි. ඒත් practical knowledge එක ටිකක් වැඩියි bruce ගේ. දෙන්නගෙම සල්ලි මට්ටම් ගැන නම් ලොකු ඩේටා නෑ, ඒත් Stark Industries එක Weapon dealing වගේ දේවල් කරන නිසා ටෝනි වැඩිපුර සල්ලිකාරයෙක් කියල හිතන්න පුළුවන්

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน +1

      හැබයි Kryptonite කියල දෙයක් Marvel Universe එකේ නෑ. සුපර්මෑන්, බැට්මෑන් එහෙමත් marvel අය නෙමෙයි. මං මේකෙ කිව්වෙ ඒ දෙන්නම එක යුනිවර්ස් එකකට ආවොත් කියල අනුමාන කරල

    • @BinupaThathsilu-w7o
      @BinupaThathsilu-w7o 11 หลายเดือนก่อน

      ​@@WMStudioSLin comics, when Tony is a billionaire, Bruce is a trillionaire.

  • @tharakaruwansisi8609
    @tharakaruwansisi8609 10 หลายเดือนก่อน

    Batman

  • @lahirurathnayake4162
    @lahirurathnayake4162 10 หลายเดือนก่อน +3

    Darkest Knight ට ඉතින් Mcu එකේ සම්පූර්ණ Multiverse එකේම 90% කට ම වැඩේ දෙන්න පුලුවන් 😅

    • @WMStudioSL
      @WMStudioSL  10 หลายเดือนก่อน

      ඔව්. MCU නෙමේ DCU ත් ඒ වගේ තමයි

    • @lahirurathnayake4162
      @lahirurathnayake4162 10 หลายเดือนก่อน

      @@WMStudioSL ඔව් Super Boy Prime තමයි ගේමට ඉන්නෙ,ආයෙ ඉන්නෙ මිල්ක් මෑන්

    • @WMStudioSL
      @WMStudioSL  10 หลายเดือนก่อน

      @@lahirurathnayake4162 ow

    • @IndimaRajapaksha
      @IndimaRajapaksha 10 หลายเดือนก่อน

      Beyonde awahama 😂

    • @lahirurathnayake4162
      @lahirurathnayake4162 10 หลายเดือนก่อน

      @@IndimaRajapaksha Comics hodta Kiywnna

  • @prabathmadushankafernando
    @prabathmadushankafernando 10 หลายเดือนก่อน

    Bat man kalin dana gaththoth fight eka gana iron man left🙄🙄🙄🙄super manuth marun nokave 99n.

    • @WMStudioSL
      @WMStudioSL  10 หลายเดือนก่อน

      yep. But අයන්මෑනුත් ඒ විදියටම දැනගත්තොත්

    • @prabathmadushankafernando
      @prabathmadushankafernando 10 หลายเดือนก่อน +1

      @@WMStudioSL bat man anivaren attak karai iron man ge hart ekt eth bat manta ehm avlak nane

    • @WMStudioSL
      @WMStudioSL  10 หลายเดือนก่อน

      @@prabathmadushankafernando ඒත් දැන් Ironmanට Arc Reactor එක ඕනෙ නෑ

    • @prabathmadushankafernando
      @prabathmadushankafernando 10 หลายเดือนก่อน

      @@WMStudioSL e ai

    • @WMStudioSL
      @WMStudioSL  10 หลายเดือนก่อน

      @@prabathmadushankafernando පොර Arc reactor එක use කළේ අර sharpenels වගේ දේවල් heart එකට ළං වෙන එක නවත්තන්නනෙ. ඒත් පස්සෙ surgery එකකින් ඒවා අයින් කරගත්තා. ඒ නිසා දැන් arc reactor එක ඕනෙ නෑ පොරට ජීවත් වෙන්න. ඒත් Armors powerup කරන්න තාමත් use වෙනවා. ඒත් කොමික්වල එහෙම පපුවෙ විතරක් නෙමෙයි පොර power source එක තියාගෙන ඉන්නෙ

  • @zhenzhen999
    @zhenzhen999 11 หลายเดือนก่อน

    දැකපු කොමික් දැනුමක් නැති noob type compare එක💀🤣

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน

      Plz let us know what's wrong in the video. Thank U

  • @binaramadusanka-i7l
    @binaramadusanka-i7l 10 หลายเดือนก่อน

    IRON MAN

  • @slsadeepatec
    @slsadeepatec 11 หลายเดือนก่อน +10

    iron manla meekonata 😎

  • @Unkown-sl
    @Unkown-sl 5 ชั่วโมงที่ผ่านมา

    Bat man won bro

  • @Flaky-d3z
    @Flaky-d3z 10 หลายเดือนก่อน +1

    Dc කියන්නෙ marvel ලගේ තනිකරම copy

    • @WMStudioSL
      @WMStudioSL  10 หลายเดือนก่อน

      වැරදියි... DC inspire කරගෙන Marvel හැදුවේ. ඒත් DC ලගෙත් ඉන්නව ගොඩක් Marvel inspired characters

  • @THUNDER.....THOR47
    @THUNDER.....THOR47 11 หลายเดือนก่อน

    BOTH IRON GOAT AND BAT GOAT

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน

      Yep. Both universes were successful because of these two MFs

    • @BinupaThathsilu-w7o
      @BinupaThathsilu-w7o 11 หลายเดือนก่อน

      ​@@WMStudioSLabsolutely.

  • @to-p6572
    @to-p6572 6 หลายเดือนก่อน

    Bata dunannawa mokada raz algul ge urumakkarayawa maranna ba lesiyen

  • @-._.-What-Is-Up-._.-
    @-._.-What-Is-Up-._.- 11 หลายเดือนก่อน +3

    Iron Man > Bat Man ( Mid Diff )
    Bruce Wayne > Tony Stark ( No Diff )
    Bat Man With Plot Armor + Prep Time >>> Whole Avengers

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน +3

      100%. ජස්ටිස් ලීග් එකටත් කෙළපු එකාට Avengers මහ දෙයක් වෙන්නෙම නෑ. But if Ironman got prep time with a suitable armor, පොරත් ගේමක් ගහන්න පුළුවන්

    • @ravindraherath8352
      @ravindraherath8352 11 หลายเดือนก่อน +1

      අයියෙ තෝර්ව පරද්දන්න බැට්මැන්ට බෑ ජ්ස්ටැග් ලීග් එක තනියෙම පරද්දන්න පුලුවන්.මොකද උගෙ පෙන්නපු බලය ටිකයි.උට සුපර්මෑන්,හල්ක් කියන දෙන්නවම එකපාර පරද්දන්න පුළුවන්.

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน +1

      @@ravindraherath8352 තෝර් එක්ක හැප්පෙන්න batman ට බෑ. ඒත් බැටා සාමාන්‍යෙන් face to face fight එකකට කලින් තමන්ගෙ opponent ව study කරන නිසා thor ගෙ weakness වලට ගහන්නේ. thor vs hulk ගත්තොත් හල්ක් ලෙප්ට්. බට් Superman එක්ක ෆයිට් එක නම් debatable

    • @ravindraherath8352
      @ravindraherath8352 11 หลายเดือนก่อน

      තරහ වෙන්න එපා.ඒවුනාට තෝර් කියන්නෙ දෙවියෙක්.mcu තෝර් කියන්නෙ ගොඩක් බලවත්.ලංකාවෙ ගොඩ්ක් අය ඒක දන්නෑ.තොර්ගෙ බලය අපට පොඩ්ඩයි පෙන්නුවෙ.what if season 2 එකේ wandaව තනි පහරෙන් පැරැද්දුවා. ඒ විතරක් නෙවෙයි තති පහරෙන් තානෝස්ව පැරැද්දුවා.ඩාක්ස්‍යඩ්ව පරද්දන්න තෝර්ට බෑ කියලයි ගොඩක් අය හිතන්න.හැබැයි තෝර්ට ඒකත් පුලුවන්.මම තෝර්ව බලවත් කරනවා නෙවෙයි.මම තෝර් vs සුපර්මෑන් කියල ගහල බලනකොට දැක්ක දේවල් කියන්නෙ

    • @ravindraherath8352
      @ravindraherath8352 11 หลายเดือนก่อน

      තෝර් සුපර්මෑන්ට වඩා බලවත්.මම කියන්නෙ mcu ගැන.what if season 2 එකේ වන්ඩව තනි පහරින් පැරැද්දුවා ඩාක්ස්‍යඩ්ව පරද්දන්න තෝර්ට බෑ වගේ පෙනුනට ඒකත් පුළුවන් තානෝස් අනික එක පහරින් පැරැද්දුවා.මම තෝර්ව බලවත් කරන්නවා නෙවෙයි.මම සුපර්මෑන් vs තොර් කියල ගහල හොයා ගත්තෙ.විඩියෝ එක ironman vs batman මම කියවන්නෙ thor vs superman😂

  • @_i_zone_2537
    @_i_zone_2537 11 หลายเดือนก่อน +8

    දෙන්නගෙම සූට්ස් අයින් කරලා නිකන් ගහගන්න දුන්නොත් බැටා ලොවෙත් දිනනව

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน

      yep

    • @SanathHerath-om6tk
      @SanathHerath-om6tk 10 หลายเดือนก่อน

      Poddak mole pavichi karapan,iorn man ge armour na kiyanna u Tony starkne

  • @THOZ__________
    @THOZ__________ 10 หลายเดือนก่อน

    උබ වැරදී මචන් batman with prep time iron man with prep time batman winsu know why because batman with preptime hes' in omega level thats why😂

    • @WMStudioSL
      @WMStudioSL  10 หลายเดือนก่อน

      එහෙම එක පාරට Batman with Prep time කිව්වට පොර Omega Level කියන්නෙ කොහොමද? Ironman got complete knowledge about armors and such things. ඒ හින්දා Batman prep time එකත් එක්ක රෙඩි වෙන්නෙ මොන වගේ දේකටද ඒකට suitable armor එකක් හදාගන්න එක ටෝනිට මහ කේස් එකක් නෙමෙයි. ඒත් මේ දෙන්නා මෙහෙම ෆයිට් එකක් ගියොත් win කරන්නෙ කවුද කියන එක debatable

    • @THOZ__________
      @THOZ__________ 10 หลายเดือนก่อน

      @@WMStudioSL batman ge prep time එක කියන්නේ මචන් ඒක නිකන්ම නිකන් ප්‍රෙප් ටයිම් එකම් නෙමෙයි මචන් අනිත් එක batman ge ටෙක්නොලජි ගොඩක් තියෙනවා කොමික් වල ටෝනිට හිතා ගන්නවත් බැරි බැටාගෙ ප්‍රෙප් ටයිම් එක කියන්නේ ඌ අනිවාර්යයෙන් ම වින් තමා

    • @THOZ__________
      @THOZ__________ 10 หลายเดือนก่อน

      @@WMStudioSL ඔයා නිකන් ගූගල් ගහලා බලන්නකෝ batman with preptime is omega level or no කියලා

    • @THOZ__________
      @THOZ__________ 10 หลายเดือนก่อน

      @@WMStudioSL ඔමේගා ලෙවල් කියන්න් මචන් ඔමේගා ලෙවල් බ්‍රේන් එකකට

    • @WMStudioSL
      @WMStudioSL  10 หลายเดือนก่อน

      @@THOZ__________ හරි ඒ කියන කතාව හරි තමයි. Comic වල බැටාගෙ prep time එකත් එක්ක වැඩ ගොඩක්ම පෙන්නුවත් Ironman ගෙ ඒ පැත්ත වැඩිය discovered නෑ. ඒත් God Level beings ලට attack කරන්නත් Armors හදපු ටෝනි එක්ක බැටාට ලේසි වෙන්නෙත් නෑ. Bcz both of them got their own great tech

  • @Virusaraeditz
    @Virusaraeditz 10 หลายเดือนก่อน +2

    Live action - ironman
    Comics - batman

  • @avishkaishan
    @avishkaishan 11 หลายเดือนก่อน +2

    Iron man ට ඉතින් ආයේ වලෙන් නැගිටලා තමයි ඕක ගහගන්න ඒන්න වෙන්නේ

    • @WMStudioSL
      @WMStudioSL  11 หลายเดือนก่อน

      So sad

  • @tharushalakmal7
    @tharushalakmal7 10 หลายเดือนก่อน +5

    කලින් සුදානම් වෙලා ෆයිට් එකක් යනවනම් බැට් මෑන් අනිවා දිනනවා