දෙවියන් හා මිත්‍ර වෙන්න ඔබටත් පුළුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 37

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 วันที่ผ่านมา +1

    යහපත් දේ තුලින් අපගේ ජීවිත ආලෝකමත් කරන ඔබ දෙපලට දීර්ඝායු වේවා..උතුමි තෙරුවන් සරණයි.කාන්චනා නැගණියටත්.තේනුවර මහත්තයටත් 🙏🙏💖💖💐💐

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 วันที่ผ่านมา +3

    මගේ මුලු ජීවිත කාලය පුරාවටම මට ලැබුනු සියලුම මුදල් වලට
    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි ❤❤❤❤

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබතුමාට සහ ඔබතුමියට .තෙරුවන්සරනයි .❤❤

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 วันที่ผ่านมา +1

    මට මේ දීලා තියෙන සියළුම සැප සම්පත් වලට අනේක වාරයක් විස්වාමතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @chandanistephen9632
    @chandanistephen9632 วันที่ผ่านมา +1

    වටිනා විඩියෝ පෙලක්. 💗 වටිනා දෙයක්, නොදන්න දෙයක් තවත් පිරිසක් සමග බෙදා ගන්න තරමි හොද මනුස්සකමි වලින් පිරිනු හදවත් හමුවිමත් මහගු පිනක්. තෙරැවන් සරණයි ඔබ දෙපලටම 🙏🙏

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt 14 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට සහ ඔබ තුමියට තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤

  • @irekavithanage8159
    @irekavithanage8159 วันที่ผ่านมา +1

    ස්තුතියි
    බොහෝම පිං පැහැදිලි කිරීමට.
    උතුම් වු නිවනම් සාක්ශාත් කර ගන්න මේ පිං හේතුවේවා.❤🙏

  • @deepadammika9446
    @deepadammika9446 วันที่ผ่านมา +1

    වටිනා වැදගත් අදහස් අප වෙත ලබාදෙන ඔබටත් දෙපලට බොහොම ස්තුතියි 👌👍🙏❤

  • @nisansalaamarasingha9547
    @nisansalaamarasingha9547 วันที่ผ่านมา +1

    ඔබතුමියට එතුමාටත් ගොඩාක් පිං මේ වගේ දේවල් අහන්න සලස්වන්න බුදුසරණයි

  • @charithmadusanka1281
    @charithmadusanka1281 วันที่ผ่านมา +1

    ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තූතියි. විශ්වයේ අනන්ත බුදු ගුණ බලෙන් සියලු පැතුම් ඉටුවන සුභ උදෑසනක් වේවා.. සියලු සත්වයෝ සුවපත් වෙත්වා ... like 55 , comment 11 දවසම සුභ වේවා...👏👏🌍🕊🦋🌸

  • @GishanthiWeralavithana-gn8ev
    @GishanthiWeralavithana-gn8ev วันที่ผ่านมา +1

    ධනය සෞභාග්‍යය සාර්ථකවය සුවය සහ රූපලාවන්ය ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤❤❤

  • @sasarikumudu1105
    @sasarikumudu1105 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබ දෙපලටම🙏🙏🙏

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 23 ชั่วโมงที่ผ่านมา

    වටිනා කතාබහක්.....ස්තූතියි !

  • @DhammikaKumuduni
    @DhammikaKumuduni วันที่ผ่านมา +1

    ඔබ දෙපලට ගොඩාක් ස්තුති ස්තුති ස්තුති ස්තුති 🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @jinetChandrika
    @jinetChandrika วันที่ผ่านมา +1

    බොහෝ වටිනා උපදෙස් ටිකක් ....
    ඔබ depalata bohoma isthuthi ...🙏🙏🙏🙏

  • @GishanthiWeralavithana-gn8ev
    @GishanthiWeralavithana-gn8ev วันที่ผ่านมา +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 วันที่ผ่านมา +1

    ඔබ දෙපලට බොහොම ස්තූතියි ❤❤

  • @GishanthiWeralavithana-gn8ev
    @GishanthiWeralavithana-gn8ev วันที่ผ่านมา +5

    මග පෙන්වීම් ලබා දෙන ඔබලාටත් හදවතින්ම ස්තුතියි ❤❤❤

  • @seelapathiraja12
    @seelapathiraja12 วันที่ผ่านมา +1

    ස්තූතියි ඔබ දෙදෙනාට ❤❤

  • @DhammikaSriyalatha
    @DhammikaSriyalatha วันที่ผ่านมา +1

    ඔබ දෙපලටම ස්තුතිය ස්තුතියි ස්තුතියි

  • @shyamacooray3422
    @shyamacooray3422 วันที่ผ่านมา +1

    Thank you oba dedenata god bless

  • @ShyamaliBasnayaka-i1b
    @ShyamaliBasnayaka-i1b วันที่ผ่านมา +1

    අර්තවත් කතා බහක්❤

  • @GishanthiWeralavithana-gn8ev
    @GishanthiWeralavithana-gn8ev วันที่ผ่านมา +1

    Thank you so much 💕💕💕 mother universe

  • @sandeepanirathnayake1951
    @sandeepanirathnayake1951 21 ชั่วโมงที่ผ่านมา

    වතුනි මට මේ උදව්ව කරන්නමගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවාමේ අවුරුද්දේ එක්කෙනෙක් ඕලෙවල් ලියනවා එක්කෙනෙක් ඒ ලෙවල් ලියනවාමෙයාලා උනන්දුවෙන් වැඩ කරද්දි හොඳම ලකුණු ගන්නව පන්තියෙන්අසූවෙන් එහා ලකුණු ගන්නවා. ඒත් දැන් එයාලට, උනන්දුවක්නැහැ වැඩ කරන්නේ නැහැ ඇත්තටම එයාලා දක්ශ නිසා හරිම දුකයි මේ නිසා දුක් වෙන දෙමව්පියෝ ඕන තරම් ඇති බබාල දෙන්නත් දුක්වෙනවා පාඩම් කරන්න ඕන උනාට පාඩම් කරන්න හිතෙන්නැහැ කියලා අනේ ඔබතුමියට ගොඩක් පින් දරුවන්ගෙ මේ විදිහ නැතිවෙලා උනන්දුව ඇති කරගන්න පුලුවන් විදිහක් කියල දෙන්න දරුවො දෙන්නා ද්ක්ශ නිසා හරිම වේදනාවෙන් බලන් ඉන්නේ ඔබතුමියට කියන්න බැරිතරම් පින් උදව් කරන්න

  • @chathufairy1111
    @chathufairy1111 21 ชั่วโมงที่ผ่านมา

    Godaaak pin oba depalata❤🎉

  • @surangikadilrukshi8923
    @surangikadilrukshi8923 วันที่ผ่านมา +1

    මේ පිලිබද තව දැන ගැනීමට කැමතියි..තව වැඩසටහන් ඉදිරිපත් කරන්න පුලුවන්ද..ස්තූතියි

  • @vitharanachami4001
    @vitharanachami4001 วันที่ผ่านมา +1

    Theruwan saranai

  • @LRNcreate8168
    @LRNcreate8168 วันที่ผ่านมา +1

    🌷🌷🌷🙏🙏🙏

  • @hsgshdhd4984
    @hsgshdhd4984 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @kumirkumir3510
    @kumirkumir3510 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 วันที่ผ่านมา +2

    wireless mic akak ,collar mic akak bawitha karanawanam godak quality audio aka ganna tibba, tikak echo gathiya wedie durin recerd wena nisa, kohoma unath mehema hari me videos dena akata bohoma pin oba depalata... 💖💖💖💖💖💖💖💖🕉🕉☸☸🙏🙏

  • @Nuwan-88
    @Nuwan-88 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @IsharaLakshith
    @IsharaLakshith วันที่ผ่านมา +1

    Aneme.danikakkumata
    Nadda.wadekamak

  • @NiroshaKumuduni-ly8ny
    @NiroshaKumuduni-ly8ny วันที่ผ่านมา +1

    ❤🙏🙏

  • @anula8491
    @anula8491 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @RashmikaKarunarathna-t3d
    @RashmikaKarunarathna-t3d วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @mdindu6072
    @mdindu6072 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤