හෙට විෂ්ණු දෙවියන්ට විශේෂ දවසක් ඔයාගෙ ප්‍රාර්ථනාව ඉස්ට වෙන්න මෙම මන්ත්‍රය කියන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 88

  • @SuviDhamma
    @SuviDhamma 9 ชั่วโมงที่ผ่านมา +3

    🌹🌿🌹🌿 මගේ මුදල් ප්‍රශ්න ව්සදා දුන් ශ්‍රී ව්ශ්නු දෙව්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏😍🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌿

  • @RanjaniParanavitanage
    @RanjaniParanavitanage 8 ชั่วโมงที่ผ่านมา +2

    විෂ්ණු දෙවියන් පිට ලැබෙවා මගෙ දුවයි පුතාටයි හොදට ඉගෙන ගන්න ජීවිතයේ සාර්ථකව ඉදිරියට යන්න පිහිට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @SajeewaniGagabada-v4x
    @SajeewaniGagabada-v4x 12 ชั่วโมงที่ผ่านมา +8

    විශ්ණු දෙවියන්ගෙ පිහිටෙන් මගෙ පැතුම් ඉටු වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushaumangika3609
    @madushaumangika3609 12 ชั่วโมงที่ผ่านมา +7

    විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මගෙ සියලු පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HemaLiyanage-c2r
    @HemaLiyanage-c2r 11 ชั่วโมงที่ผ่านมา +4

    ව්ශ්නු දෙවියන්ගේ ආශිර්වාදය සියලුදෙනාටම ලැබේවා ව්ශ්ව මෑනියන්ට ස්තුර්හිවේවා ස්තුතිවේවා අනේකවාරයක් ස්තුතිවේවා ❤❤❤❤❤

  • @RenukaSamanthawjayamuni
    @RenukaSamanthawjayamuni 12 ชั่วโมงที่ผ่านมา +7

    🙏මගේ ඉෂ්ට දේවතාවන් වහන්ස ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජ්‍යයෝත්තමයන් වහන්සේට මගේ නමස්කාරය වේවා..🙏

  • @අපේහෙළඅත්බෙහෙත්
    @අපේහෙළඅත්බෙහෙත් 12 ชั่วโมงที่ผ่านมา +7

    විශ්ණු දෙවියනි අපට ඔබවහන්සේලාගේ පිහිටයි 🎉🎉

  • @douglaspathiranage4753
    @douglaspathiranage4753 12 ชั่วโมงที่ผ่านมา +10

    විශ්ණු දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතියි ! ස්තුතියි !! ස්තුතියි !!!

  • @OlambaeeDon
    @OlambaeeDon 11 ชั่วโมงที่ผ่านมา +2

    ශ්‍රී මහා විෂ්ණු දෙවියන්ට මගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    මගේත් මගේ වැඩිමල් පුතු ඉසුරු ගේත් රැකියා ස්ථාන වල හාම්පුතුම් ඇතුළු සියලු දෙනාම කල්‍යාණ මිත්‍රයන් වේවා
    මාසික වැටුප් දිනෙන් දින වැඩිවේවා
    මතු බුදු වෙන ශ්‍රී මහා විෂ්ණු දෙවියනි ඔබ වහන්සේට
    දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @IranganiThewarapperuma
    @IranganiThewarapperuma 2 ชั่วโมงที่ผ่านมา

    මා කරන්නා වු සියලු පුණ්‍ය කර්මයන් ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා !!! සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 💐💐💐

  • @jananinishadani3590
    @jananinishadani3590 11 ชั่วโมงที่ผ่านมา +3

    විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා !🙏🙏🙏

  • @deepadammika9446
    @deepadammika9446 7 ชั่วโมงที่ผ่านมา +1

    විෂ්ණු දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @Lahiru_sandaruwan-bandara
    @Lahiru_sandaruwan-bandara 4 ชั่วโมงที่ผ่านมา +1

    මගේ ඉශ්ට දෙවියන් වහන්සේ විශ්නු දෙවි හාමුදුරුවනේ ❤🙏 මගේ mගේ මගේ සම්බන්ධයට තියෙන බාදාවන් හැම එකක් ම ඔබ වහන්සේගේ බලයෙන ඉවත් කොට අපිට සතුටින් ඉන්න ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබේවා.🙏❤

  • @sheshyumihen9339
    @sheshyumihen9339 2 ชั่วโมงที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවටත් විශ්ණු දෙවියන්ටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💜️💜️💜️🙏

  • @ruchirashamalie2914
    @ruchirashamalie2914 13 ชั่วโมงที่ผ่านมา +4

    ස්තූතියි...ඔබට සහ විශ්ව මාතාවට❤️❤️🥰🥰🙏🙏❤️❤️🥰🥰

  • @NuwanIndika-q6s
    @NuwanIndika-q6s 7 ชั่วโมงที่ผ่านมา

    උතුම් විශ්නූ දෙවියන්ගේ පිහිට බලයෙන් මගෙ මහත්තයා ඉක්මනින් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @US-zo1hc
    @US-zo1hc 12 ชั่วโมงที่ผ่านมา +3

    ස්තුතියි ඔබතුමියටත් ආදරනීය විශ්වමාතාවට ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏 🌹🌹🌹 🌹🌹🌹 🌹🌹🌹 ♥️♥️♥️ ♥️♥️♥️ ♥️♥️♥️ ♥️♥️♥️

  • @PatoGamage
    @PatoGamage 13 ชั่วโมงที่ผ่านมา +3

    ස්තුතියි ඔබතුමියටත් 🙏
    විශ්ව මෑණියන්ටත් ස්තුතියි 🙏🙏🙏

  • @DarmakeerthiDarmakeerthi-cr3ki
    @DarmakeerthiDarmakeerthi-cr3ki 5 ชั่วโมงที่ผ่านมา

    විශ්ණු දෙවියන් වහන්සේ ගේ පිහිටයි

  • @NiroshaPriyadarshani-b5k
    @NiroshaPriyadarshani-b5k 4 ชั่วโมงที่ผ่านมา

    මගේ පුතාලා දෙන්නටයි දුවටයි විශ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @subadramanel9830
    @subadramanel9830 12 ชั่วโมงที่ผ่านมา +3

    ස්තුතියි. විශ්ව මාතාවට.

  • @ChandraniSilva-d5p
    @ChandraniSilva-d5p 12 ชั่วโมงที่ผ่านมา +1

    විෂ්ණු deviyan වහන්සේට aneka වාරයක් ස්තුති WEWAAAA ! ස්තුති WEWAAAA ! ස්තුති WEWAAAA ! ❤❤❤❤

  • @PriyanthaPathmakumara-b5n
    @PriyanthaPathmakumara-b5n 3 ชั่วโมงที่ผ่านมา

    විෂ්ණු දෙවියන්ගේ පිහිට මට ලැබෙිවා

  • @kanchanadilhani7621
    @kanchanadilhani7621 12 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුති වේවා විශ්නු දෙවියන් ගෙ පිහිටයි

  • @renukadissanayaka5031
    @renukadissanayaka5031 3 ชั่วโมงที่ผ่านมา

    සියලුම දෙනාට විශ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @jayantharathnayaka1453
    @jayantharathnayaka1453 12 ชั่วโมงที่ผ่านมา +2

    විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @manelhenake9522
    @manelhenake9522 9 ชั่วโมงที่ผ่านมา

    විශ්නු දෙවියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @achaladesilva6132
    @achaladesilva6132 2 ชั่วโมงที่ผ่านมา

    සියලු දෙනාටම විෂ්ණු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @dhammikapanangala2
    @dhammikapanangala2 12 ชั่วโมงที่ผ่านมา

    Vishnu dewiyange pihiten ashirwadayen mage siyalu pathum etu wewa. Sadu sadu sadu 🙏🙏🙏

  • @KumariKumaridisanayaka-gh1sm
    @KumariKumaridisanayaka-gh1sm 10 ชั่วโมงที่ผ่านมา

    විෂ්ණු දෙවියන්ගේ පිහිටයි

  • @PeamaraPeamara
    @PeamaraPeamara 13 ชั่วโมงที่ผ่านมา +2

    Wesnu dewiyeni mtea mudel kotigenk lebea dunnta godek pein 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManikeBl
    @ManikeBl 7 ชั่วโมงที่ผ่านมา

    Wishnu dewiyange pihiten mage siyaluma balaporoththu ITU wewa Adaraneeya wishwa mathawatath adaraneeya oba thumiyatath anekawarayak ❤️🙏 sthuthie ❤️🙏 sthuthie ❤️🙏 sthuthie ❤️🙏🙏🙏❤️🙏🙏🙏❤️

  • @Golden_roblox-nice
    @Golden_roblox-nice 12 ชั่วโมงที่ผ่านมา +3

    ස්තුතියිවිශ්වමවුනට❤❤❤විෂ්ණුදෙවයන්වහන්සේටමාගේනමස්කාරයවේවා❤🎉🎉මිස්මෙවැනිධනාත්මකපිලියම්අපවෙතලබාදෙනිඉඔබතුමියටත්ස්තීතියි❤❤තෙරැවන්සරණයි❤❤❤❤

  • @damindakumara7206
    @damindakumara7206 2 ชั่วโมงที่ผ่านมา

    Uthum Sri wishnu dewiyange pihiten mage hithe thiyena prarthana ekanthayenma itu wewa wewa wewa 🙏🏿🙏🏿🙏🏿

  • @DammikaDisanayaka-g1d
    @DammikaDisanayaka-g1d 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤වශ්නුදේවිපිහිටයි❤❤❤🎉🎉

  • @indikasamanthi2341
    @indikasamanthi2341 11 ชั่วโมงที่ผ่านมา

    Vishnu deviyange pihiten siyalu pathum ituwewa idama wikunagannalabewa🙏

  • @ChamilaRajapaksha-d3o
    @ChamilaRajapaksha-d3o 8 ชั่วโมงที่ผ่านมา

    Budusaranai devi pihitai siyalu denatama 🎉🎉

  • @ganguriyana
    @ganguriyana 12 ชั่วโมงที่ผ่านมา

    Thank you Mam. Thank you Universe. ❤💚💛💜❤️💚💛💜

  • @NiroshaJayawicrama
    @NiroshaJayawicrama 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤Thanks madam and univers to getting this new video ❤❤you are like a teacher who always try to attempt the children go on the right path.🎉🎉Always accept your advice 🎉🎉Thanks so much for your great leading and also my lovely univers and also my 😇 lovely angel ❤❤

  • @chandrapolgampala3283
    @chandrapolgampala3283 12 ชั่วโมงที่ผ่านมา

    Maha Sri visnu deviyange araksawa lebewa seyaluma denata

  • @chandrikasiriwardhana6793
    @chandrikasiriwardhana6793 12 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu ❤❤❤❤❤

  • @sachinijayawardana99
    @sachinijayawardana99 12 ชั่วโมงที่ผ่านมา

    12 wenida pawathwena Subject 3ta sarthaka lesa niwaradi pilithuru sapayanna udaw karapu wishnu dewiyanta aneka warayak sthuthi!!!❤❤

  • @LathaLatha-t4k
    @LathaLatha-t4k 11 ชั่วโมงที่ผ่านมา

    Visnu.deviyange.pihitai.❤❤❤

  • @fatimarafiq4963
    @fatimarafiq4963 11 ชั่วโมงที่ผ่านมา

    Wesw mtawata anika warayak stuti ❤❤❤

  • @SandikaSandika-w3j
    @SandikaSandika-w3j 8 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu

  • @fatimarafiq4963
    @fatimarafiq4963 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤viswa dviyNge photi❤❤❤

  • @GaminiKarunadasa-h7z
    @GaminiKarunadasa-h7z 13 ชั่วโมงที่ผ่านมา

    මෑණියනි, ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Dinuu1111
    @Dinuu1111 13 ชั่วโมงที่ผ่านมา

    Mt usaspelata AAA labuna wishwamathawTa aneka warayak sthuthii ❤❤🙏🙏

  • @ranjithkatugampala5579
    @ranjithkatugampala5579 12 ชั่วโมงที่ผ่านมา

    Thank you so much 🙏🏻

  • @AshanKuwait-g6k
    @AshanKuwait-g6k 12 ชั่วโมงที่ผ่านมา

    Vishvayata aneka varayak sthuthi sthuthi sthuthi ❤❤❤

    • @fatimarafiq4963
      @fatimarafiq4963 11 ชั่วโมงที่ผ่านมา

      Weswayat shruti

  • @pushpanandani9154
    @pushpanandani9154 12 ชั่วโมงที่ผ่านมา

    Thank you thank you thank you universe

  • @anushasandamali2173
    @anushasandamali2173 13 ชั่วโมงที่ผ่านมา

    Thankyou universe 1212🎉🎉❤❤thankyou universe

  • @SusilaKumuduni-d4o
    @SusilaKumuduni-d4o 4 ชั่วโมงที่ผ่านมา

    Wishnu deviyange arakshawa leabewa

  • @yasasminokia3547
    @yasasminokia3547 10 ชั่วโมงที่ผ่านมา

    නාරායනාය විත්මහේ
    වාසුදේවාය දීමහී දන්නො
    ව්ෂ්ණු ප්‍රචෝදයත්

  • @DonakanthiEkanayke
    @DonakanthiEkanayke 12 ชั่วโมงที่ผ่านมา

    Thank u❤

  • @MaleeshaMandakini
    @MaleeshaMandakini 2 ชั่วโมงที่ผ่านมา

    විෂ්ණු දෙවියන්ට මාගෙ නමස්කාරය🙏

  • @PmnilanthideSilvaNilanthi-o1k
    @PmnilanthideSilvaNilanthi-o1k 12 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏 bohoma sthuthi sthuthi sthuthi 🙏🙏🙏

  • @surindilan6557
    @surindilan6557 2 ชั่วโมงที่ผ่านมา

    utim visnu davi pihetan api dennaga rahhara n badu bara ganna awasya mudala ada dawasedi laba denna visnu deviyana

  • @ranjalakumara1280
    @ranjalakumara1280 13 ชั่วโมงที่ผ่านมา

    Vishnu daviani🙏🙏🙏🙏🙏🙏💖💖💖

  • @ThileshNipun-zz1sj
    @ThileshNipun-zz1sj 11 ชั่วโมงที่ผ่านมา

    Davi pihitai

  • @ThisuriAkarsha
    @ThisuriAkarsha 5 ชั่วโมงที่ผ่านมา

    Wisnu.fawi.pihita.labawa

  • @IshaniErangika-u6n
    @IshaniErangika-u6n 13 ชั่วโมงที่ผ่านมา

    Thank you universe ❤❤❤❤

  • @DonakanthiEkanayke
    @DonakanthiEkanayke 12 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @KALMINI
    @KALMINI 13 ชั่วโมงที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තූති 🙏🙏🙏🙏

  • @NadeeshaEkanayake-gd1dd
    @NadeeshaEkanayake-gd1dd 11 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @jayakodianura4679
    @jayakodianura4679 13 ชั่วโมงที่ผ่านมา

    Om Namo Narayanaya!!!

  • @RithumiRithumi-u5f
    @RithumiRithumi-u5f 11 ชั่วโมงที่ผ่านมา

    මගේ උපන්දිනය දවස 10වෙනිදා

  • @kanthiekanayke2199
    @kanthiekanayke2199 11 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🌹

  • @GithikaVinodani
    @GithikaVinodani 13 ชั่วโมงที่ผ่านมา

    Thank you mother universe

  • @shanthimanage1155
    @shanthimanage1155 13 ชั่วโมงที่ผ่านมา

    Thank u,univers❤❤❤❤

  • @shanthimanage1155
    @shanthimanage1155 13 ชั่วโมงที่ผ่านมา

    Thank u,univers

  • @ThisuriAkarsha
    @ThisuriAkarsha 5 ชั่วโมงที่ผ่านมา

    Mama.ma.dawal.karanwa.gofak.atta.kohan.harihatalu.widadanawa

  • @AshanTharanga-m5s
    @AshanTharanga-m5s 3 ชั่วโมงที่ผ่านมา

    vishva matavata stutiyi

  • @shashilashiwanthi8846
    @shashilashiwanthi8846 11 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏❤❤❤🌍🌍🌍

  • @DanushkaMadhushan-n3m
    @DanushkaMadhushan-n3m 4 ชั่วโมงที่ผ่านมา

    Mis janawari masayata many mantharaya anjal no nadda oba thumiyat bohoma pin mae daewal kiyala danawata

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 13 ชั่วโมงที่ผ่านมา

    🙏🏻❤️💐

  • @Gac-e9k
    @Gac-e9k 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @kapilasanjeewa1473
    @kapilasanjeewa1473 13 ชั่วโมงที่ผ่านมา

  • @ramyavilasini2975
    @ramyavilasini2975 11 ชั่วโมงที่ผ่านมา

    ඔම් ගොවින්දය නමහ: ඔම් දනහාය නමහ:

  • @damithasriyani9779
    @damithasriyani9779 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤😂😂

  • @ChampikaGajanayake-w4u
    @ChampikaGajanayake-w4u 5 ชั่วโมงที่ผ่านมา

    thank you universe ❤❤❤❤

  • @thushadeepthi
    @thushadeepthi 13 ชั่วโมงที่ผ่านมา

    Thank you mother universe

  • @anurajayantha4681
    @anurajayantha4681 4 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @rupikafernando699
    @rupikafernando699 4 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🪻🪻🪻🪻🪻🪻🪻🙏🙏🙏🙏🙏🙏🙏

  • @sawrnarajapaksha2706
    @sawrnarajapaksha2706 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @KumariRupasinghe-r5e
    @KumariRupasinghe-r5e 12 ชั่วโมงที่ผ่านมา

    Thank u mother universe