Hi Sakura! So... Greece is one of the countries that I would very much love to visit someday, and was waiting impatiently till you uploaded this. Everything what I wanted to know was included. your friends blended in so well. looked like so much fun. Though it was a hard climb to the top of Acropolis with the kids, When you see that view you captured, it was to die for. just Amazing!! talking about food, loved the way the fish was deboned and served. Learnt something there. simply love those street shops with all those beautiful curios and spices ect., (my kind of shop too)The end was the best with shots enjoyed by all :) Beautifully done once again Sakura. Simply enjoyed watching it.
@@sakurarodrigo girl do not wast your time to reply this type of people. daahakin ekak oya wage jara kuhaka minussu innawa ane . I never seen this kind a messages on your comment section. #positivevibsonly. love you . big hug for the little one 💕🥰
Oyalanam mara widihata jeewithe widinawa duwe.harima sathutui.monatharam lassana jeewithada.dakinna dakinna asai.parissamen budusaranai.
Akki api dakala nathu ratawal mehema hari balanna lebena eka gana godak sathutui.thanks oyata
Very lucky people 👍 Good Luck
Wow beautiful saku💪😘😊
Saku i think your before travel is best for the new one..
බුබුලට තියෙන්නෙ ආදරෙ හිතෙන මූණක් ලස්සන කම්මුල් දෙකක් හිනාවෙන ඇස් දෙකක් මම නම් මාරම ආසයි බුබූට එයාව බලන්න තමා මං එන්නෙම
Waiting for the part 2😍
Hi Sakura! So... Greece is one of the countries that I would very much love to visit someday, and was waiting impatiently till you uploaded this. Everything what I wanted to know was included. your friends blended in so well. looked like so much fun. Though it was a hard climb to the top of Acropolis with the kids, When you see that view you captured, it was to die for. just Amazing!! talking about food, loved the way the fish was deboned and served. Learnt something there. simply love those street shops with all those beautiful curios and spices ect., (my kind of shop too)The end was the best with shots enjoyed by all :) Beautifully done once again Sakura. Simply enjoyed watching it.
Ane Thank you so much 🙏 for the appreciation ❤️
Onna oyage videos serama balala iwara kala meka thamai anthima harima lassanai hama video ekakma balanna eththatama asa hithenawa katahadata thamai mam godakma kamathi❤️hamadamath sathuten inna me wage budusaranai oyalata ❤🇯🇵❤️🇱🇰🌸🌸🌸
Ane Thank you so much 🙏
ලස්සන video එකක් ❤️❤️
Thank u Sakura as u we also enjoying ur trip .good luck❤😘
ආසම චැනල් එකක් ...බුබ්බා නම් ශෝයි ..හරිම අහිංසක මැණිකක්😘😘😘
May God bless you all
Bubulu manika❤god bless all of u,tc❤
Bubulu patiyata godak adarei
ඇත්තටම ආසාවෙන් බැලුවා..අක්කා ලස්සනයි 😍❤😍😍❤😍😍 තෙරුවන් සරණයි සකූ අක්කා ..!
Ow Akka pelak welawata risk gannawada kiyalath hithenawa bubbu manikatath mahansi ati paw bs
ඔයාගේ විඩියෝ මම බලනවා හරිමආසාවෙන් නංගි ඔයාට පුළුවන්නම් ඔයවගේ ගමනකට ටිකටි වලට යන වියදමත් කියන්න පුළුවන්නම් තව ගොඩක් හොඳයි අනිත් අයට ප්‍රයෝජනවත් වෙයි
Adath harima lassanai akki video1,doni lassanai oya wage💖💖💖
Wow ලස්සනයි akki හැමදාම wage video eka...❤️❤️❤️ bubulu manika thama itin best😘😘😘😘😍 thawa video danna akki...love u❤️❤️😘😘
Harima lassani akki video eka..🥰. Ane bubu manika eya nm harima cute akki..akkila lankawata awa neda akkii❤️🥰.asai akkilawa dakinna.😍. Thundenatama budu saranai parissamin akki.❤️
අපි දැන් ඔයාව නෙවෙයි සකුරා බලන්නෙ.පැටියව. ❤️🥰
දුක තමයි මට උරුම 🤭❤️
😍😍😍😍
Princess of greek...😍😍
❤️❤️❤️❤️apith awa onna oyalath ekka
Bubbu patiya 🥺😘😘
Hi akki..adreiiii hode
I love your vlogs 😍😍😍😍😍😍❤❤❤❤❤😍😍😍😍😍😍
Lassanai akke.♥️♥️
Akki france enne nadda?
Balamu nangi.
පලවෙනි කමෙන්ට් එක මගෙන් බුබුළු මැනිකට 🥰🥰🥰
Wow ❤️🔥❤️ bubulu manika 😘😘
Mama godak asai akkage video walata mama oyage parana video balana haman me tike. 😘😘😘😘lovely baby bubu..............
ane akkiyooooo tikak diga vedios gennkoo...🥺
Manika ❤️❤️❤️
💓💓
බුබ්බු❤️❤️❤️❤️❤️❤️
❤
akki qatar wala oyala inna apartmant eka kiyak gewanawada. ane plz kiyannko riyal kiyakda kiyala
Aduma 2500.00 nangi.
සකුරා පොහොට්ටුව බුබූ මැණික ❤
Akki family ekak widiyta day to day life ekai travelling wlt expenses okkoma manage krgnne khmd kiynko ...❤❤❤
Mama video ekak karannam nangi
@@sakurarodrigo Thank you akki manika ❤
Doni manika ❤️
Lassni akka 😘
❤️❤️❤️
Thawa part ekak nadda ??❤🥺
Good luck Budusaranai bubulu baby ❤❤❤🙏
හෙලො බුබුලු මැනික අනේ ඉතිම් සත්තලම් කෙල්ල අපෙ😘😘😘❤❤❤අනෙ දැකලා නැති රටවල් මෙහෙම පෙන්නන එකත් කොච්චර ලොකු දෙයක්ද අක්කෙ🙏🙏🙏බොහොම ස්තුති අක්කා අයියා..🙏🙏🙏අමාරුවෙන් හරි මෙහෙම අපිට විඩියො අරගෙන එනවට😘😘❤❤🙏🙏ලංකාවට ආව විඩියො එකත් ඉක්මනට ඕනී හොදේ🙊🙊🥰🥰🥰බුබුලු මැනික අනෙ හීනාව😘😘😘😘ආදරේයී....සොස මල🌹😘🥰❤බුදු සරනයී අක්කෙ...පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏🙏
Hai bubuluuu baba🥺😚
Bubulu sooooi manika🤗❤😍
අනේ ආය ඇවදින්න ගිහින්... ශෝයි... බුබ්බෝ අම්මි දැන් ආඩම්බර වෙලා.. තාත්ති පෙන්වන්නෙම නෑ.😂😂😂😂
ඔයා ලොකු වෙලා තාත්තී එක්ක ඇවදින්න .. අපිට ලස්සන ව්ලොග්ස් ගේන්න... ❤️❤️❤️❤️
තාත්තාව බොහොම අර පරිස්සමට බලා ගන්නේ මම 😜 එන්න එන්න කොල්ලා වෙනවා 😂😂
Hi bublu 🌺🌺
Sakura oya baba ipadunata passe konde kaepuwada naethnam me palaweni kondeda?
Kapuwa dear
@@sakurarodrigo babage konde kapuwama hodin waewenawa kiyana eka aetthada? Mage babata masa dekai.kapanawada naedda kiyala hithaganna baeruwa inne
😍😍😍😍😍😍😍🤗
වීඩියෝ එක දිග මදිනේ සකූ.බුබුළුව හරියට දැක්කෙත් නෑ.part 2 එකක් නැද්ද🥺🥺
Thiyanwa thiyanwa 🫣
😍
😘🥰
🥰😍
😘❤😘
Sunglasses 2m galpenne ne akkit wema dekak gnnko uuu
අම්මෝ..... මෙයා European countries වල Vibes ගැන කියන්නෙ හරියට ඒ රටක ඉපදිලා වගේනේ 🤔🤔😂😂
මන්ධ බුද්ධික වෙන්න එපා !!! ලංකාවේ ඉපදුනාට ලිං ගෙම්බෙක් නෙමේ මම රටක සංස්කෘතිය නොතේරෙන්න තරම්...
@@sakurarodrigo 😂🤣😂🤣 Doha වල නේ ඉන්නෙ🤔 එහෙ Vibes කොහොමද 🤔🤔 දැනගන්න අහන්නෙ 🤔😜
@@christeenfernando6331 doha vibe එක ඔයා ඉන්න මන්ද මානසික පවුල් පසුබිමට වඩා හොදයි... අරාබි රටක් උනාට ඒක ඔලුවේ කොටපු නැති අනික් ජාතින්ටත් ජිවත් වෙන්න පුළුවන් open රටක්. හැබැයි සංචාරයට එතරම් සුදුසු නැ ... මොකද ඒ රට තවම ඒ දේවල් වලට අලුත්! සෞදි වලට වඩා ගොඩක් හොද ඩුබායි තරම් දියුණු නොවුණු මධ්‍යම පන්තියේ රටක්... වෙන මොනවද දැන ගන්න ඕනේ ඇරිස්ටෝටල් ට ?? 😜
@@sakurarodrigo ටිකක් විතර ඇරිස්ටෝටලුත් වගෙයි ඔයා නේ 😂😂
@@sakurarodrigo girl do not wast your time to reply this type of people. daahakin ekak oya wage jara kuhaka minussu innawa ane . I never seen this kind a messages on your comment section. #positivevibsonly. love you . big hug for the little one 💕🥰
Parissmta bubulu manika....
Den bubu lokui ne.........
Greece yath bankrupt una country ekak
අක්කී q&a එකක් ඕනී අනේ
Bubulu manika❤god bless all of u,tc❤
❤️❤️❤️❤️❤️❤️
💖
❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️