2023 Combined Maths Paper Disscussion | බහුපද ශ්‍රිත | Polynomial Functions | 2023 bahupada shritha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 58

  • @dunkdomain8466
    @dunkdomain8466 8 หลายเดือนก่อน +9

    Sir Applied maths ekath dannko❤

  • @nimashas0565
    @nimashas0565 24 วันที่ผ่านมา +11

    විවරණ ටික නම් සුපිරි සර් ඔක්කොම revise වෙනව ❤️

  • @NG20000-Q
    @NG20000-Q 20 วันที่ผ่านมา +4

    sathiyakata kalinwath me chanal eka set unanam supiri sir.marking eken therenne nathi than godak me videos walin liha gaththa .thank you sir ❤

  • @induminibimsara4410
    @induminibimsara4410 20 วันที่ผ่านมา +4

    Heta pure🙂 thanku sir watina vedio ekak❤

  • @commathslahirukariyapperuma
    @commathslahirukariyapperuma  9 หลายเดือนก่อน +6

    2024 අළුතින්ම Online පන්ති / Lesson Pack / Paper Pack සඳහා සහභාගී වන ආකාරයවැඩි විස්තර 👇
    අළුතින්ම පන්තියට සම්බන්ධ වීමට : th-cam.com/video/GOH-Ymea3K8/w-d-xo.html

  • @Upul345
    @Upul345 หลายเดือนก่อน +10

    Supiri sir❤ exm ln wel hmbune sirge vdeos🥺aprde klin hmbunanm sirge clz wltth join wel gmk ghnn thibb

  • @MwUcyan
    @MwUcyan 20 วันที่ผ่านมา +2

    සුපිරි sir කෙනෙක් 🙂💖 දැකපු සුපිරිම cm sir

  • @sithijanimsara3590
    @sithijanimsara3590 24 วันที่ผ่านมา +3

    ප්‍රස්නයත් උමතු වෙන විවර දෙන සර් ❤❤

  • @danushkamaduranga-u6s
    @danushkamaduranga-u6s 24 วันที่ผ่านมา +1

    godk watina channel ekk thank you sir🤩

  • @Uveesh6942
    @Uveesh6942 23 วันที่ผ่านมา +2

    Thank you sir

  • @ThiliniPrabodha-t9t
    @ThiliniPrabodha-t9t 3 หลายเดือนก่อน +1

    Sir, aththatama hodatama therenawa sirta godak pin 🥰

  • @harshaniwijewardena2849
    @harshaniwijewardena2849 5 หลายเดือนก่อน +5

    Sir සම්භාවිතාව රචනා past papers ganan tikak wiwaranaya karannako

  • @h.n.s.raveesha............784
    @h.n.s.raveesha............784 22 วันที่ผ่านมา +1

    hodata theruna sir thanks❤❤

  • @ShashiniKaushalya-o2f
    @ShashiniKaushalya-o2f 11 หลายเดือนก่อน +5

    සර් 2023 පේපර් එකටලොකු උදව්වක් උනා.. ❤ ස්තූති සර්..

  • @JokerGamingytF2A
    @JokerGamingytF2A 20 วันที่ผ่านมา +13

    මේක දකින්නේ අනිද්දා combined .😒

  • @ohhdhddgdd9777
    @ohhdhddgdd9777 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි සර් ❤

  • @blueskyoffi.
    @blueskyoffi. 11 หลายเดือนก่อน +4

    Sir අර අපෝහණය එකේ කෙලින්ම, (x-2),f'(x)හි සාදකයක් කියලා පෙන්නුවොත් මදිද ? [F(X) ගෙ සාදයක් කියලා පෙන්නන් නැතුව )

    • @commathslahirukariyapperuma
      @commathslahirukariyapperuma  11 หลายเดือนก่อน +4

      මදි.. f(x) වල සාධකයක් නොවී f'(x) වල පමණක් සාධක වෙන ඒවා තියනවා ඒවා පුනරාවර්තී වෙන්නේ නෑ කොහොමත්..🙂

  • @The_Universe-xe
    @The_Universe-xe 19 วันที่ผ่านมา

    තව පැය 6කින් 2024 A/l තියන් මේක බලන මම 😢❤

  • @aeroflySL_2021
    @aeroflySL_2021 11 หลายเดือนก่อน +2

    sir meka , let (x-a)^2 is a factor of f(x) kiyala aran differentiation product rule walin (x-a) is a factor of f'(x) kiyala aran karoth marks nadda??

    • @commathslahirukariyapperuma
      @commathslahirukariyapperuma  11 หลายเดือนก่อน +1

      Converse එක හැමවිටම සත්‍ය වෙන්නේ නෑ.. proof එක ගණිතමය වශයෙන් Perfect නෑ. නමුත් මේ ගාණෙදී බොහෝවිට ලකුණු දෙයි 🙂..පුරුද්දට තියා ගන්න එපා ඔය වැඩේ..😀

  • @apsara00
    @apsara00 25 วันที่ผ่านมา

    Thank you sir.❤

  • @rashminirasha5838
    @rashminirasha5838 20 วันที่ผ่านมา

    Ane godk pin sir 🙏💖

  • @dewminasuwindu2132
    @dewminasuwindu2132 22 วันที่ผ่านมา +3

    සැක් ඊයෙනෙ මේ චැනල් එක සෙට් වුනේ😢

  • @kpm184
    @kpm184 5 หลายเดือนก่อน +1

    Thank you sir❤

  • @chariththilan9354
    @chariththilan9354 11 หลายเดือนก่อน +2

    ඕක ශේෂ ප්‍රමේය නැවත නැවත යෙදීමෙන් හදන්න බැරි ද සර් ...😢

    • @commathslahirukariyapperuma
      @commathslahirukariyapperuma  11 หลายเดือนก่อน +3

      සාධනයද... අවකලන දත්ත දීලා තියන්නේ බහුපදය ඉදිරිපත්කරලා තිබ්බ නම් හදන්න තිබ්බා..යට කෑල්ල නම් අපෝහනයක් කියලා තියනවා උඩ සිද්ධන්ත භාවිතයෙන් යන්න වෙන්නේ.

  • @RaviharaRanasinghe-d1p
    @RaviharaRanasinghe-d1p 24 วันที่ผ่านมา

    Thank you sir❤🥺

  • @staargirle
    @staargirle 23 วันที่ผ่านมา

    sir sirge ppr wiwrna wlinmai mn ppr eke prashna set krgtte, sirta pulwnm adrsha prashna tikakuth dnnko, thanku sir apita mehchra help krnwata

  • @Sasindu...
    @Sasindu... 10 วันที่ผ่านมา

    ❤ maru

  • @RehansaHansa
    @RehansaHansa 3 หลายเดือนก่อน +2

    2000,2006 ganan vivaranayk denn puluwnd sir

  • @Vinumi_de_Silva
    @Vinumi_de_Silva 3 หลายเดือนก่อน +1

    🔥🔥

  • @KavindaPrabhashwara
    @KavindaPrabhashwara 4 หลายเดือนก่อน +1

    2024 Ta Sir Meka Vivawaranaya Karna Full Vedioes Ekak Danne Nadda?

    • @commathslahirukariyapperuma
      @commathslahirukariyapperuma  4 หลายเดือนก่อน +2

      දානවා විභාගෙට මාසෙකට කලින් ඔක්කොම දාල ඉවර කරනවා 🙂

    • @KavindaPrabhashwara
      @KavindaPrabhashwara 2 หลายเดือนก่อน

      @@commathslahirukariyapperuma හරී Thanku Sir

  • @vinukihasithma2590
    @vinukihasithma2590 3 หลายเดือนก่อน +1

    Thank u sir ...sir ge wiwarana supiri ... ,🔥⭐

  • @poojaneeanuradha7595
    @poojaneeanuradha7595 หลายเดือนก่อน

    සර් මේකෙ (2) සමීකරණයෙන් Q(x) උක්ත කරලා ඒක ආපහු (1) ට ආදේශ කරල උත්තරේ ගන්න පුළුවන් නේද?

    • @commathslahirukariyapperuma
      @commathslahirukariyapperuma  หลายเดือนก่อน +1

      ඔව් එතකොට p'(x)=(x-a).r(x) වගේ ලියලා දාන්න ඕන ඒක ගැටළුවක් නෑ සාධකයක් බව කියන නිසා

  • @imashakarandunna2561
    @imashakarandunna2561 2 หลายเดือนก่อน +1

    Thanq sir❤

  • @kavishkaraza
    @kavishkaraza 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @සිරි_lankan_memes
    @සිරි_lankan_memes หลายเดือนก่อน +1

    Physical class krnwd sir

  • @thakshilajayasingha7835
    @thakshilajayasingha7835 3 หลายเดือนก่อน +1

    💞😼

  • @uthsarafl3685
    @uthsarafl3685 22 วันที่ผ่านมา

    Thank you Sir!!!Hoda wiwaranayak

  • @AkashTharun-o8n
    @AkashTharun-o8n 20 วันที่ผ่านมา

    Heta combine 😒

  • @Nimmi_20
    @Nimmi_20 2 หลายเดือนก่อน +2

    Thank you sir ❤❤❤

  • @anilgunarathna7847
    @anilgunarathna7847 หลายเดือนก่อน

    Thanku sir❤

  • @roshenwijethunga
    @roshenwijethunga 22 วันที่ผ่านมา +1

    Thanks sir ❤️

  • @HeshanBeat
    @HeshanBeat หลายเดือนก่อน

    Thanku sir❤

  • @ThousandsYT
    @ThousandsYT หลายเดือนก่อน

    Thankyou sir❤❤❤

  • @vihangasankalpa2726
    @vihangasankalpa2726 21 วันที่ผ่านมา

    thank you sir ❤