SEE YOU || EPISODE 95 || සී යූ || 23rd July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
    Director : Dhanushka Rathnayaka
    Producer : Sandun Bandara
    Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
    Music : Sandaru Kumarage
    Art Director : Sampath Wanniarachchi
    Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
    Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
    Story : Gayani Piyadigama
    Shalani Tharaka
    Roshan Ranawana
    Darshan Thawaraaja
    Dineth Aapaliyana
    Morin Charuni
    Kaushalya Fernando
    Nanda Wickramage
    Hashinika Karaliyadda
    Upathissa Balasooriya
    Piyumi Srinayake
    Suhandi Wosadi
    Dhanu Innasithambi
    Chathuranga Kodithuwakku
    Abhishek Pramuditha
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Swarnavahini #seeyou #Teledrama

ความคิดเห็น • 142

  • @nnnnnn_69
    @nnnnnn_69 หลายเดือนก่อน +21

    පාර දිගේ සිකුරා පොඩ්ඩෙ අති දක්ෂ රංගන ශිල්පියෙකු ලෙස ඔප්පු කලා. ජය වේවා. 👍🏻👍🏻👍🏻👍🏻 සිනමාවටත් මොහුගේ දායකත්වය ගන්න. 💐💐💐

  • @gayadarshani3881
    @gayadarshani3881 หลายเดือนก่อน +122

    දර්ශන් දවසක ලංකාවෙ දක්ෂතම නළුවා වෙන්නම ඕන.. අති විශිෂ්ට රගපෑමක්.. ❤️🥰👍

    • @kalukumi2826
      @kalukumi2826 หลายเดือนก่อน +2

      වියලි නාට්‍ය බලන්න. කලු ගෙ රගපෑමයි , විරාන්ගෙ අති විශිෂ්ට රංගනයයි අතර වෙනස බලන්න. පොඩ්ඩෙට දාන තර්ජනය සාර්ථකයි කියන්න බෑ.එයා බොහොම හැන්ඩ්සම්. ඒකෙ වාසිය එයාට තියෙනවා.

  • @isharadulanthi6320
    @isharadulanthi6320 หลายเดือนก่อน +10

    😂 ශෙහාන්ට හිටපු ගමන් එන ladis action තමයි මරු

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +40

    අහෝ ගීත් 😢😢😢
    එක දිගට එන ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන්ද dont give up😢

  • @user-zo4gy2dm1c
    @user-zo4gy2dm1c หลายเดือนก่อน +37

    තමන්ගෙ අඩු පාඩු, තනිය මකා ගන්න දරුවෙක් අරං හදාගෙන, ඊට පස්සෙ ඒ දරුව තමන්ට ඕන විදියට හැසිරෙන්නෙ නැති වුනාම ඒ දරුව තමන්ගෙ නෙමෙයි කියල අසරණ කරනව වගේ පහත් දෙයක් තවත් නෑ. තමන්ගෙම දරුවො වුනත් තමන්ට ඕන විදියට හැදෙන්නෙ නෑ, එහෙම එකේ ඇයි තමන්ගෙ වගේ හදාගන්නව කියල ගත්තු දරුවො අසරණ කරන්නෙ? හැදුව කියල ඒ ළමය වහලෙක් වෙන්න ඕනද? අනික හදපු අම්මගෙ වැරැද්ද නිසා නේද මේ ළමය අසරණ වුනේ?

    • @O.A.Kusumalatha
      @O.A.Kusumalatha หลายเดือนก่อน +2

      ඔව් ගීත් හොද ලමයෙක් අම්මා කරපු දේ නිසා අතර මං වුනා ඒත් අම්මා අපරාධ කාරියක් කියලා ලෝකෙ ට කියන්නේ නැහැ නීතිය ට අල්ලා දෙන්නෙත් නැහැ ඒ තමන්ගෙ අම්මාට තියෙන ආදරය නිසා ඒත් අම්මා එයාව තේරුම් ගත්තෙ නැහැ

  • @sheronnewman5735
    @sheronnewman5735 หลายเดือนก่อน +19

    දර්ශන් අයියාගේ acting නම් සුපිරි ❤❤

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs หลายเดือนก่อน +60

    ලස්සනට කතාව ඉවර වෙයි වගේ❤😊ගීත්ගේ තාත්තා ලස්සනට රගපානවා😊

  • @induwejethunga5704
    @induwejethunga5704 หลายเดือนก่อน +36

    සම්මානයක් හිමිවිය යුතු විරාන්ට ..දක්සය්ම නලුවාට හිමි ඒවාගේම ඒ නිර්මාන කරුවාට

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f หลายเดือนก่อน +26

    ගීත් ඇත්තෙන්ම පවු😢😢😢
    Super acting ❤❤❤
    Bes of all characters❤❤❤

  • @RenukaKavindu
    @RenukaKavindu หลายเดือนก่อน +63

    පොඩ්ඩෙත් කොච්චර දගලවුවත් අහුවෙන දවසක් එනව😊😊

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 หลายเดือนก่อน +54

    දැන්තමා drama එකේ සුපිරිම සීන් ට්ක යන්නෙ විරාන් @ රිද්මා එකතු වෙලා පොඩ්ඩෙට ගේමක් දෙන එක පොඩ්ඩෙට කෙලවෙලා යන එනමන් නැති වෙන්නම ඕනි 😂
    මේකෙ සෙට් එකේම acting fantastic 👌❤️🔥 දැනටනම් මේකෙ හැමදෙයක්ම fantastic 👌❤️🔥

  • @chandragunartthna3079
    @chandragunartthna3079 หลายเดือนก่อน +22

    හැමදාම බලනවා ලස්සනයි ලස්සනට ඉවර කලොත් හොදයි වන කරන්නේ නැතුව

  • @JourneyLovers24
    @JourneyLovers24 หลายเดือนก่อน +32

    ගීත්ව වෙනම චරිතයක් කරනවා මේ කතාවේ කියන කට්ටිය කෝ බලන්න😊

  • @sachindusadeepa4877
    @sachindusadeepa4877 หลายเดือนก่อน +23

    මෙකේ director කන්නේ තන්කොල ද😂නේහව මරන්න විරාන්ට contract එක දෙද්දි පොඩ්ඩේ දන්නේ නෑ ඒ විරාන්ගේ කෙල්ල කියල 😂 හැබැයි ඊට කලින් දැනන් ඉදල විරාන්ව murder එක්කකටත් පැටලුවා 😂

    • @ChunkMonk-q7j
      @ChunkMonk-q7j หลายเดือนก่อน

      ඌට හිතේ අපි තණකොල කනවා කියලා, කට වහගෙන කාපං. 😂

    • @nisansalakeerthisinghe4059
      @nisansalakeerthisinghe4059 หลายเดือนก่อน

      On point 👉 director answer pls

    • @tharushidiwyanjali1364
      @tharushidiwyanjali1364 20 วันที่ผ่านมา

      ඒ කාලේ නේහා පාවිච්චි කලේ නෙතුමලී කියන නම අනික පොඩ්ඩේ විරාන්ට කෙල්ලෙක් ඉන්නවා කියලා දන්නවා වුණාට ඒ කෙල්ලව දැකලා නෑ කියලා තමා අපිට කතාවේ පෙන්නලා තිබ්බේ එතකොට පොඩ්ඩෙට අනුව නේහායි නෙතුමලී කියන්නේ දෙන්නෙක් ඒ දෙන්නම එක්කෙනෙක් කියලා පොඩ්ඩේ දැනගන්නේ මෞලිව කිඩ්නැප් කරපු වෙලාවෙ

  • @Judejsshani
    @Judejsshani หลายเดือนก่อน +44

    බෙහෙත් බොන සින් ඒක 2පාරක් පෙන්නුවා නේද?? 🤪✌️

    • @nadeekabingusari2564
      @nadeekabingusari2564 หลายเดือนก่อน

      Ekak eaya hithanawa, anith eka eaththatama karanna yanawa.. oya mona de unath awasane geethge daddy eaya laga innawa kiyana de ea pennum kale..

    • @darshanam5459
      @darshanam5459 หลายเดือนก่อน

      හ්ම් ඔව් එඩිට් එකේ අව්ලක් වගේ

  • @user-hz4ow3dl1d
    @user-hz4ow3dl1d หลายเดือนก่อน +8

    මෙතන හොදටම අසරණ ගීත් පව්ව්

  • @sithusithara-wo1ik
    @sithusithara-wo1ik หลายเดือนก่อน +5

    ගීත් ගැන නම් හරිම දුකයි...ප්‍රශ්න පිට ප්‍රශ්න 😢

  • @nilukasubasiha584
    @nilukasubasiha584 หลายเดือนก่อน +14

    Tulip bag එකයි සිරකරුවයි අතර තියෙන්නෙ patta බැඳීමක් හ්ම්..

  • @ThusewChandi
    @ThusewChandi หลายเดือนก่อน +28

    මේ ටෙලි නාට්‍යය චිත්‍රපටයක් කරානම් හොඳ ආදායමක් වගේම වාර්තා ගත ආදායමක් ලබාගත හැකි ❤❤❤

  • @maliniperera8245
    @maliniperera8245 หลายเดือนก่อน +13

    Meke hamogema rangapeme athi vishishtai.poddege ranganayath ihalai.❤

  • @anomaperera8737
    @anomaperera8737 หลายเดือนก่อน +2

    ශෙහාන් නියමයි .ඉදිරිය සාර්ථක වේවා ,හොඳ ගමනක් යන්න ලැබේවා !!!!.

  • @damithheenatimulla
    @damithheenatimulla หลายเดือนก่อน +10

    Edit එක දෙපාරක් බලන්න editor 😊tablet එක දෙපාරක්ම බොන්න හදනවා😮

    • @manelkumari554
      @manelkumari554 หลายเดือนก่อน

      Ne oyata weradila .morin eka bonna hadala aye kalpana karala dewani para bonna hadaddhi thamai husband enne

    • @sachindusadeepa4877
      @sachindusadeepa4877 หลายเดือนก่อน

      රෙද්ද😂​@@manelkumari554

    • @darshanam5459
      @darshanam5459 หลายเดือนก่อน

      @@manelkumari554 ඒක තමා බං කියන්නෙ ඒ සීන් එකම දෙපාරක් පෙන්නනවා 😂

    • @darshanam5459
      @darshanam5459 หลายเดือนก่อน

      ඔව්

  • @amilajayasanka3512
    @amilajayasanka3512 หลายเดือนก่อน +5

    Oya kaatath wadiya hodata geethta hariyanna oona ❤❤

  • @IreshaGangani-fm5cl
    @IreshaGangani-fm5cl หลายเดือนก่อน +8

    Viran.... He deserves an award. All the best, brother....

  • @user-ur7yt5uf6f
    @user-ur7yt5uf6f หลายเดือนก่อน +7

    පව් අනෙ විරන් අහිංසකයි 😢😢😢😢

  • @induwejethunga5704
    @induwejethunga5704 หลายเดือนก่อน +3

    ❤මල්ලි අම්මා නෙතූ ආදරෙයි ඔයාලට

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 หลายเดือนก่อน +1

    කාලයක් , කතාව දර්ශන් පස්සේ ගියා , ඊලගට නේහා පස්සේ , ඊලගට අශේන් , ඊලගට ගීත්, දැන් පොඩ්ඩේ,

  • @ThusewChandi
    @ThusewChandi หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤❤😂😂 නේහා විරාන්❤❤❤❤❤

  • @anndevika1605
    @anndevika1605 หลายเดือนก่อน +6

    Adanam geeth gan harima duka hithuna.hama death nathi una,ammai,ththai ada kollata nathi una.
    May miniha jara ththek..

  • @fgffg1768
    @fgffg1768 หลายเดือนก่อน +6

    පොඩිඩා නියම ඇක්ටින්

  • @user-zg4vw7bc3j
    @user-zg4vw7bc3j หลายเดือนก่อน +5

    ලස්සනයි ❤️😊

  • @user-vk5tm6tg1f
    @user-vk5tm6tg1f หลายเดือนก่อน +1

    කෝ මේ පොඩ්ඩෙගෙ ටුයින්කල් ටුයින්කල් ලිටිල් ඉස්ටා 😂😂 ඒක දැන් නෑ වගේ 😅😅

  • @Nanayakkara88
    @Nanayakkara88 หลายเดือนก่อน +2

    ගීත් අම්මා ගැන හිතලා ගෙදර පලයන්.

  • @rishanindrajith4318
    @rishanindrajith4318 หลายเดือนก่อน +10

    ගීත් අරන් හදාගත්තු එකෙක්ද

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi หลายเดือนก่อน +4

    ව්රාන් ට ආදරෙ කට්ටිය කෝ❤❤❤

  • @irshanbro5926
    @irshanbro5926 หลายเดือนก่อน +6

    ❤waiting

  • @damiththaranga6223
    @damiththaranga6223 หลายเดือนก่อน +3

    පව් ගීත්

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 หลายเดือนก่อน +5

    Niyamai

  • @malimapa2006
    @malimapa2006 หลายเดือนก่อน +5

    පොඩ්ඩෙට කලින් විරාන් ඉස්සර වෙලා අර මනුස්සය හැංගුවොත් හොඳයි . නැත්නම් ඌටත් ෂොට් එක දෙනව පොඩ්ඩෙ

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 หลายเดือนก่อน +2

    අනේ viral pathalayath එක්ක හැප්පෙන්න එපා. ❤

  • @Nilu676
    @Nilu676 หลายเดือนก่อน +2

    ගොඩක් ආසාවෙන් බලනවා ❤❤❤

  • @ruwankumara3218
    @ruwankumara3218 หลายเดือนก่อน +7

    යුද්දය දැන් තමයි පටන් ගන්නේ.❤

  • @pawanthimira55
    @pawanthimira55 หลายเดือนก่อน +2

    මේ කතාවෙ නෙතුගෙයි, සල්ලි පොකුරැ හේමකගෙයි එක වුනාට කිචන් දෙක වෙනස්....

    • @darshanam5459
      @darshanam5459 หลายเดือนก่อน

      ඒ ගෙදර කිචන් 2ක් තියෙනවා,
      නේහලාගෙ කිචන් එකට පිටිපස්සෙ තමා ඒක තියෙන්නෙ.. හේමකලගෙ ගෙදර සීන් බලන්නකො

  • @induwejethunga5704
    @induwejethunga5704 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤..සියලු දෙනාටම

  • @ChathuraChamod-lj3rk
    @ChathuraChamod-lj3rk หลายเดือนก่อน +8

    කතාව දානකන් ආසාවෙන් බලාගෙන ඉන්නේ😊

  • @Nimalipriyadarshani89
    @Nimalipriyadarshani89 หลายเดือนก่อน +2

    කතාව nm 👍🔥

  • @user-ux9bc4ck6v
    @user-ux9bc4ck6v หลายเดือนก่อน +5

    ගීත් පව්

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 หลายเดือนก่อน +1

    විරානුයි නේහා යි වෙන්කරන්න, මවුලි හදනකොට නේහා මවුලියි ශෙහානුයි එකතු කරන්න උත්සාහ කරනවා.

  • @tharakasapumal1091
    @tharakasapumal1091 หลายเดือนก่อน +1

    ගීත් කියන්නෙ වැටෙන්න ඕන උපරිම තැනට වැටුන කොල්ලෙක් . පවු 😟

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q หลายเดือนก่อน +2

    ගොඩක්ම මනුස්සයන්ට වරදින්නේ මුල අමතක උනාම නේද නේහාගේ අම්මාත් ඒ වගේ කෙනෙක් නේද

  • @shanuekanayake1034
    @shanuekanayake1034 หลายเดือนก่อน +2

    ගීත් විරාන්ගේ මල්ලි වෙන්න බැරිද 😊

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 หลายเดือนก่อน +2

    ලස්සන කතාව එකම දේ ඇයි මෙි

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b หลายเดือนก่อน +2

    විරාන් ❤❤❤❤

  • @ytqueen20
    @ytqueen20 หลายเดือนก่อน +4

    දනුශ්ක රත්නායක ❤
    දර්ශන් ❤❤

  • @Dilshanzjr
    @Dilshanzjr หลายเดือนก่อน +3

    Dharshan 💀

  • @nandanakumara5007
    @nandanakumara5007 หลายเดือนก่อน

    Eka maru adahasa nehage ammage mallita dunna upa desa ❤👍😊

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 หลายเดือนก่อน +24

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @RashmiBandara-t2m
    @RashmiBandara-t2m หลายเดือนก่อน +2

    See you ❤

  • @kpdaas9937
    @kpdaas9937 หลายเดือนก่อน +2

    Super.

  • @naminimendis5527
    @naminimendis5527 หลายเดือนก่อน

    පොඩ්ඩෙ , විරාන් සුපිරි acting

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q หลายเดือนก่อน +2

    මේ පොඩ්ඩෙගේ වේසා gani නිසා විරාන්ට කරදරයක් වෙයිද දන්නේ na ganu තමන්ගේ මිනිහට හොරෙන් තව මිනිස්සුත් එක්ක බුදියලා dhan මේ අහිංසක කොල්ලව අල්ලගන

  • @priyadarshanidamayanthi-gw5dv
    @priyadarshanidamayanthi-gw5dv หลายเดือนก่อน +2

    ayi nam viranwa hire yawanna epa pls nehayi viranwayi ekathu karanna

  • @SDRAJEEV
    @SDRAJEEV หลายเดือนก่อน

    Dharshan’s acting 🔥❤️🔥

  • @TharanganiSunethra-eh5fq
    @TharanganiSunethra-eh5fq หลายเดือนก่อน

    Geethge thaththa super accting

  • @igneshiyaperera2503
    @igneshiyaperera2503 หลายเดือนก่อน

    ලස්සන කතා වක් ❤❤🎉🎉❤🎉🎉❤🎉🎉

  • @Lakshika_Wijesinghe
    @Lakshika_Wijesinghe หลายเดือนก่อน +2

    waiting 👀

  • @hasiruhimansana8379
    @hasiruhimansana8379 หลายเดือนก่อน +1

    Githta mewa daraganna puluwanda.....

  • @shenukavindya
    @shenukavindya หลายเดือนก่อน +1

    Viran nehai ekthu wenn oni anthimt . Poddet දඬුවම් lbennth oni ❤

  • @DesmiHasintha
    @DesmiHasintha หลายเดือนก่อน +2

    පොඩ්ඩෙගෙ ගැනියි විරානුයි කතා කර කර ඉන්න තැනට ඈතින් පේන්නෙ නේහගෙ ගෙදර නේද ,,,,,,,,,

  • @nishanthicooray
    @nishanthicooray หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @nilanthiranasingha1380
    @nilanthiranasingha1380 หลายเดือนก่อน +2

    ❤️

  • @JeevaniAmarasekara-tx5fs
    @JeevaniAmarasekara-tx5fs หลายเดือนก่อน +2

    Poddewa eliyata dapu lowyerma poddewa athulata yawai wage😮

  • @amalbook
    @amalbook หลายเดือนก่อน +2

    7:09 edite eka poddak waradila neda ada?

  • @diliniperera12
    @diliniperera12 หลายเดือนก่อน +2

    අනේ ගීත් 😭 ඔයා යන්න ගීත් අම්මා ලගට

    • @rhm7493
      @rhm7493 หลายเดือนก่อน

      Dannam geeth khomath gdr ynne na. Ara pissu thaththa hinda.

  • @user-zu9hq1px1y
    @user-zu9hq1px1y หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharuka9585
    @tharuka9585 หลายเดือนก่อน

    පොඩ්ඩෙ...දක්ෂ චරිතයක්❤

  • @user-ip3mg4ol7l
    @user-ip3mg4ol7l หลายเดือนก่อน +4

    Poddege waifta inna niliya hari lassanai ❤❤

    • @kasunigamage9336
      @kasunigamage9336 หลายเดือนก่อน

      දක්ශයි ❤

    • @SheelaKw
      @SheelaKw หลายเดือนก่อน

      Sàrage akka Rshika😂😂😂

  • @majurdeen6198
    @majurdeen6198 หลายเดือนก่อน +4

    කතාව දානකන් ආසාවෙන් බලාගෙන ඉන්නේ

  • @danushkamadushan6596
    @danushkamadushan6596 หลายเดือนก่อน +2

    Dpn whtto

  • @Thisari721
    @Thisari721 หลายเดือนก่อน +1

    ගීත් 😢

  • @namalbandara1214
    @namalbandara1214 หลายเดือนก่อน

    Lassni

  • @asankaabeysinghe3424
    @asankaabeysinghe3424 หลายเดือนก่อน +2

    EDITING අවුල්ක්

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 หลายเดือนก่อน +2

    So sad really tears coming 😢 Ammla ahamai

  • @chanakaroshan9597
    @chanakaroshan9597 หลายเดือนก่อน +2

    Mama asai oho Meka. Habai me fail neeeee

  • @IshaniMaduka-t6d
    @IshaniMaduka-t6d หลายเดือนก่อน

    Hi

  • @user-uo6ed8rk7c
    @user-uo6ed8rk7c หลายเดือนก่อน +2

    😢

  • @bpmrasanthi1991
    @bpmrasanthi1991 หลายเดือนก่อน

    Harima lassana dreama ekak

  • @kapila4562
    @kapila4562 หลายเดือนก่อน

    පොඩ්ඩෙට වදිනව පොඩ්ඩෙවත් දන්නෙ නෑ ඕන්.

  • @DelaniDelani8-uq8zh
    @DelaniDelani8-uq8zh หลายเดือนก่อน

    Waiting❤❤❤❤❤

  • @amithashobani363
    @amithashobani363 หลายเดือนก่อน +2

    100 yen ewaraidooooo.😂😊😅

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 หลายเดือนก่อน

    අපි khauda 😃😃😃🇱🇰🇦🇪

  • @amishashashmi2451
    @amishashashmi2451 หลายเดือนก่อน

    සේදරයයි සාගරිකයි බොරුවටනෙ පෝන් එකක් නෑ කිය කිය වැලලෙන්නේ මේ තියෙන්නේ අප්පා ලැන්ඩ් පෝන් එකක් කුස්සියෙම සෙට් කරලා🤣🤣🤣🤣🤣🤣🤣

  • @seetaseeta4417
    @seetaseeta4417 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 หลายเดือนก่อน

    ❤❤❤❤🌹

  • @kalanimuthugama4435
    @kalanimuthugama4435 หลายเดือนก่อน

    ❤supiri

  • @nisansalakeerthisinghe4059
    @nisansalakeerthisinghe4059 หลายเดือนก่อน

    E ganitath viran ahu Una wage 😢

  • @giwoshaanuradha8544
    @giwoshaanuradha8544 หลายเดือนก่อน +2

    Me podde nehagei virangei seen eka mula idanma danan idalath mauliwa ussalane dnagatte kalin.directortat mataka na mula

  • @DelaniDelani8-uq8zh
    @DelaniDelani8-uq8zh หลายเดือนก่อน

    Niyamai❤❤❤❤❤❤❤

  • @pm.hettiarachchi6866
    @pm.hettiarachchi6866 หลายเดือนก่อน

    Podde ketha weda. viran pau. Daduwam lebenna ona

  • @විශ්මලොකය
    @විශ්මලොකය หลายเดือนก่อน

    මොකේද්ද බන් මු නලුවේක්ද